ග්‍රීක දෙවියෙක් වගේ මම Body එක හැදුවෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 75

  • @dilharavinod315
    @dilharavinod315 ปีที่แล้ว +19

    Home workout ටිකකුත් මෙවත් එක්කම වටිනවා

  • @sam-l2f8y
    @sam-l2f8y ปีที่แล้ว +26

    Deep voice එකක් හදාගන්න විදිය වීඩියෝ එකක් ඕනා🤘

  • @dulanfernando2283
    @dulanfernando2283 ปีที่แล้ว +2

    මන් ග්‍රීක් පිලිම වල වගේ ඇග හදාගන්න idea එකක් මටත් තියෙනවා ..ඔයාගෙ වීඩියෝ එක දකින්නෙ දැන් බ්‍රෝ ...සුපිරි ❤️😍🦾

  • @vihagagihan2696
    @vihagagihan2696 ปีที่แล้ว +12

    ඒ අයියේ මං දුප්පත් ගමක ඉදන් ට්‍රේනිං කරලා ස්පෝර්ට්ස් වලින් ගමනක් යන්න හිතාගෙන හිම් ගියේ.ගියාට පස්සෙ එතන හරියට කියලා දෙන්න එකෙක් නැහැ.මං ඔයාගෙ වීඩ්යෝ බලලා හිත ගත්තා කොහොමහරි හොද ඇගකුයි ෆිට්නස් එකකුයි හදා ගන්නවා කියල.ඒත් මම ඇප්ලයි ඔයාගෙන් සෙඩුවල් ගන්න ඇප්ලයි කරන්න ගිහින් මගිනුයි මතක් වුනේ මට ඒකට ඔයාට ගෙවන්න සල්ලි නෑ කියලා🤕

    • @MemeTeam6900
      @MemeTeam6900 11 หลายเดือนก่อน

      ඔයා ආදුනිකයෙක් නන්. කෙට්ටු නන්. ඔයා සතියට දවස් 3කියලා ෆුල් body එකක් කරන්න. Legs වලට squats. (මේ වා ටික ගහල youtube එකේ balanna). චෙස්ට් එකට බෙන්ච් press. හෞල්දෙර්ස වලට military press. ඊට පස්සේ ලටෙරල් raises, bicep curl, tricep push down tikak karanna. Hondata kanna. Oya mahatha නන් ඔයා දවස් 4-6 සතියට workout කරන්න. මේ ටිකම තමයි හබි ෆුල්ල් body කරන්න එපා. Chest triceps shoulders, eka දවසක්. අනිත් දවසේ back, biceps. අනිත් දවසේ legs. ඊට පස්සේ රෙස්ට් day එකක්. ඊට පස්සේ ඊ දවස් තුනක් එකට කරන්න. Kawada හරි හොඳ බොඩියක් හදාගන්න පුළුවන් වෙඉ. මහතා nnan කන එකක් පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරන්න. ඔයා sports කරන්නත් ඕනෙනං ගොඩක් වේලට compound හිටගෙන කරන එවන්න කරන්න.

  • @SachithaManusha
    @SachithaManusha ปีที่แล้ว +16

    home Workout ටිකක් ඔනා .......❤️‍🔥

  • @thiharanethmika5863
    @thiharanethmika5863 ปีที่แล้ว +8

    අයියේ homeworkout එකක් දෙන්නකෝ

  • @AmithThelisinghe
    @AmithThelisinghe ปีที่แล้ว +4

    Night shift 12hrs duty කරලා , day එකෙ 5hrs rest කරලා ඔයාගෙ 4days per week work out කරන්න ඕනෑ , everyday night shift, but Im interesting of my body

  • @DarmeAyya-e5u
    @DarmeAyya-e5u ปีที่แล้ว +6

    අදත් සුපිරියක් 😃❤🖐️

  • @vihanganethsara7571
    @vihanganethsara7571 ปีที่แล้ว +7

    Deep voice ek hada gnn vidihe video ekk oni🥺

  • @erandaachintha8859
    @erandaachintha8859 ปีที่แล้ว

    calisthenics ගැන video එකක් කරන්නකෝ 😊

  • @Niranthara2004
    @Niranthara2004 ปีที่แล้ว

    Bro oyage vedios explain karaddi tyena vedio background eka thawa poddak update karagathnam maru.Kalin vedios wala background ekath maru,Dark and golden wage background ekkata giyanam oyage theme ekata match wei.Try karala balanna. Anyway learned lot of things🤍

  • @tharushikahimansana
    @tharushikahimansana ปีที่แล้ว +1

    බ්‍රෝ ඔයා හිතන විදියට හොඳම body shape එක මොකක්ද ?🤔🤔🤔

  • @DreamsBig-ui3oi
    @DreamsBig-ui3oi ปีที่แล้ว

    Niyamai kollo keep it up..god bless u

  • @DesanduNamamuni-cl9jo
    @DesanduNamamuni-cl9jo ปีที่แล้ว +2

    At home workout gana video akak one

  • @supundarshana3510
    @supundarshana3510 ปีที่แล้ว +2

    Workout එක කරන්න කලින් / පස්සෙ Stretching exercises කරනඑකේ හොද / නරක ගැන idea එකක් ඕනි ❤❤

    • @MemeTeam6900
      @MemeTeam6900 11 หลายเดือนก่อน

      Stretch karana eka hondai workout ekakata passe

  • @නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා

    Attractive kenek wenne nathuwa masculine wenna bada(mma fighterla echchara lassana nathi unath eyala godak wishwasayen ha paursgathwayen yukthai)...

  • @streetdancerahope3259
    @streetdancerahope3259 ปีที่แล้ว

    Aiye soya protin review ekak hone 🙂

  • @ZaRa186-v5i
    @ZaRa186-v5i ปีที่แล้ว

    මම දවසක් ඇරලා දවසක් ජිම් යනවා එතකොට මාසෙට දවස් 15 සෙට් වෙන්නේ ..සතියට දවස් 3 .. ෆුල් බොඩ් sedule එකක් ගහන්නේ ..reps 8 ගානේ සෙට් 3 ගහන්නේ

    • @ZaRa186-v5i
      @ZaRa186-v5i ปีที่แล้ว

      මේකේ මට වැරැද්දක් තියෙනවා ද හදාගන්න අහන්නේ

  • @MinatoNamikaze-wz2gi
    @MinatoNamikaze-wz2gi ปีที่แล้ว

    Gym ekakata yannathuwa well built body ekk hadanna puluwn home excercises tikaka video ekak denna puluwnd?

  • @laracroft146
    @laracroft146 ปีที่แล้ว +4

    Girls latath gym ekata gihin karanna one workouts gana discuss karanna...e ayage body eka hadenna one kohomada exercises monawada..Greek goddess kenem wage body eka hadanne kohomada🤭kiyala denna❤

  • @haseehasee4663
    @haseehasee4663 ปีที่แล้ว +1

    Brother puluwannam hoda prathipala thiyena home workout tikak Danna puluwanda apita gym ekakata yanna welawak na. yannama paya bagayak vithara yanawa wada arila gedara ennath ra wenawa home workout tikak kiyala dunnanam gedara idanma exercise karanna puluwan apita.

  • @randunusandeepa7293
    @randunusandeepa7293 ปีที่แล้ว +2

    Can you make a more videos like that video about benchpress (including perfect technique, mistakes during workout …)🦾

  • @SandevSenarathna-f2b
    @SandevSenarathna-f2b 11 หลายเดือนก่อน

    please upload a video about push ups types and which muscle grow

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 ปีที่แล้ว +1

    Perfect😍

  • @southredmondtoxik1885
    @southredmondtoxik1885 ปีที่แล้ว

    Ashen perera🙂 MN hithanne MN ubawa dannawa🙂

  • @dula5165
    @dula5165 ปีที่แล้ว

    Sir question ekak thiyenawa man perfome karanne palaveni set eka heavy wait dala 6 ghanawa iita passe set eka adu karala 8 ghanwa iita passe eka 10 ghanwa thawa adu karala ekada hoda nathnam palaveni set eke low weight dala 12 ghawa iilaga set eke karanwa reps 10 weight wadi karala eelaga eke 8 ghanwa weight eke wadi karala oya deken mokadda godakma effective

  • @misteri-uo7ke
    @misteri-uo7ke ปีที่แล้ว

    Good video.

  • @pasindusampath7063
    @pasindusampath7063 ปีที่แล้ว +1

    Rugby body type ekak hada gnna video krnna. Aiye.

  • @Wenukg77
    @Wenukg77 ปีที่แล้ว

    Ayye oya supporter ekk use karanwda?

  • @IsuruNuwan-w1p
    @IsuruNuwan-w1p ปีที่แล้ว +1

    Shakthiya wedi karaganna kramayak nedda

  • @godofkings4366
    @godofkings4366 ปีที่แล้ว +2

    sirawata me wage channel eke thiyena eka gemmcma tama

  • @Induwaraliynage
    @Induwaraliynage ปีที่แล้ว

    Sathiyta eka musle ekak train karama recovry time vadi ndd

  • @maxten1146
    @maxten1146 ปีที่แล้ว

    Crietine , whey ගන්නවනම් දෙකම එක සැරේ ගත්තට ප්‍රශ්නයක් නැද්ද .

  • @DasathaDiyamantha
    @DasathaDiyamantha ปีที่แล้ว

    Ayye mn gym ekata gihilla masa 6k wenwa mge muscles build wela thiyenwa
    Eth bulk ekath ekka body fat eka wadi wela thiyenne
    mta cut krnna thama muscle eka build welath madi aiye mokkda mn krnna one

  • @Young_723
    @Young_723 ปีที่แล้ว +3

    වීඩියෝ සරල වෙලා කාලෙ අඩු උනා නම් මීට වඩා වීව්ස් එනව ❤

  • @shashikalaanjani8018
    @shashikalaanjani8018 ปีที่แล้ว +1

    Greek god body ekak Hrithik roshanta thiyanwa

  • @capture7645
    @capture7645 ปีที่แล้ว

    bro can u pls tell me where did u bought knit polo tshirt?

  • @MrSBF
    @MrSBF ปีที่แล้ว

    Home workouts and resistant band workouts tkk dennko bos

  • @gimsararajapaksha7242
    @gimsararajapaksha7242 ปีที่แล้ว

    Wow bro ❤

  • @sanuktransport3143
    @sanuktransport3143 ปีที่แล้ว

    Aiye podi ayata whey protein gann hoda ndd..

  • @ganna6629
    @ganna6629 ปีที่แล้ว

    Ashwaganda gena poddak kiyala denna puluwnda

  • @tikka1943
    @tikka1943 ปีที่แล้ว

    Klin video krpu place ek ptta❤

  • @induwarabandaraandallthigs7034
    @induwarabandaraandallthigs7034 ปีที่แล้ว +1

    Mt 15 awulk nada gym giyata

  • @MATHISHAPIUMAL
    @MATHISHAPIUMAL ปีที่แล้ว

    home Workout ටිකක් ඔනා .......

  • @Viniwonka_
    @Viniwonka_ หลายเดือนก่อน

    Mk677 gama video Ekak danna aiye

  • @blackfox3192
    @blackfox3192 ปีที่แล้ว

    අවුරුදු 17 කෙනෙක්ට creatine වලින් උස වැඩි කරගන්න පුලුවන්ද

    • @blackfox3192
      @blackfox3192 ปีที่แล้ว

      දාන්න කෙනෙක් rp කරන්නකෝ

    • @EyalNahum2004
      @EyalNahum2004 ปีที่แล้ว

      Creatine කියන්නේ muscles වලට වැඩියෙන් workout කරන්න energy දෙන එකක්.ඒකෙන් energy එක දෙනවා මිසක් වෙන මුකුත් වෙන්නෑ මන් දන්න විදිහට

    • @Pvv-v4u
      @Pvv-v4u 8 หลายเดือนก่อน

      බැ

  • @kavishkasanjaya2152
    @kavishkasanjaya2152 ปีที่แล้ว +1

    👍💪

  • @adithyaanuhas5586
    @adithyaanuhas5586 ปีที่แล้ว +1

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    ❤❤❤🔥🔥🔥😎😎😎

  • @udaranadhush4509
    @udaranadhush4509 ปีที่แล้ว

    Legs workout gena tikak kiyannako.

  • @sandumathee34
    @sandumathee34 ปีที่แล้ว

    aiye confident eka hadaganna widiya gana

  • @DanushkaAppuhami-l1n
    @DanushkaAppuhami-l1n ปีที่แล้ว

    Aiye left arm ekata wada right arm eka loku ayi

  • @dinushalakshan8157
    @dinushalakshan8157 ปีที่แล้ว

    1st

  • @wihangasihilel2318
    @wihangasihilel2318 6 หลายเดือนก่อน

    Greek gods ලගෙත් පිප්පිය පොඩි gym අයියලගෙ වගෙ... (joke ekt kwwe hde 😂)

  • @gihankavishka765
    @gihankavishka765 10 หลายเดือนก่อน

    Milo

  • @TomaKolla
    @TomaKolla ปีที่แล้ว

    Lag video akak one 😢

  • @kavishkasanjaya2152
    @kavishkasanjaya2152 ปีที่แล้ว +2

    🎉💥 මේ video එක දැකලා මම හුගක් සතුටු වුණා. මම මේක පව්ලේ අයටත් පෙන්නුවා. එයාලත් හුගක් සතුටු වුණා හරිම සතුටක් දැනුනලු. ඊට පස්සේ මම projector එකක් දාලා ගමටම පෙන්නුවා දැන් ගමම සතුටින් ඒගොල්ලෝත් මේ video එකේ තියෙන photo printout අරන් ගෙදර බිත්තියේ ගහන් ඉන්නවා. එතකොට මේ video එක ලංකාවම අමන්දාණයට පත් කරාවි!!! ලංකාවේ මිනිස්සු ජාත්යාන්ත්‍රයට රැගෙන යාවි. ජාත්යන්ත්‍රය කැලැබේවි!! නසා එකෙන් test කරාවි. මුළු විශ්වයටම පැතුරාවී!!! පිටසක්වල ජීවිනුත් මේ නිසා සතුටු වෙවී......!!! මේ video එක දාපු ඔබ‍ට ස්තුතිවන්ත වේවා.!!😗😗💙👽👽

  • @isuruashan6333
    @isuruashan6333 ปีที่แล้ว

    😂😂😂😂

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 ปีที่แล้ว

    😂😂

    • @rameshsenavirathna7813
      @rameshsenavirathna7813 ปีที่แล้ว

      ganuth mewata comment karanawada 🤣🤣🤣

    • @funnyone669
      @funnyone669 ปีที่แล้ว

      ​@@rameshsenavirathna7813 නෑ නෑ ඔයාට වැරදිලා ඒ ගෑනියෙක් නෙමේ ගෑනු භාගයක් 😂

    • @rameshsenavirathna7813
      @rameshsenavirathna7813 ปีที่แล้ว

      @@funnyone669 🤣💔

  • @Sigmahub528
    @Sigmahub528 ปีที่แล้ว +1

  • @udarasasith3335
    @udarasasith3335 ปีที่แล้ว

    ❤❤

  • @User2211abcd
    @User2211abcd ปีที่แล้ว

    ❤❤