How To Deal With a Difficult Boss | Employee vs Boss | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 125

  • @pawansandeepa4273
    @pawansandeepa4273 ปีที่แล้ว +17

    අපේ team එකේ මෙහෙම genuine කෙනෙක් ඉන්නව. පොරට boss විතරක් නෙවේ team එකේ අනිත් අයත් respect කරනව.

  • @Kaluwadewa
    @Kaluwadewa ปีที่แล้ว +18

    එත් සමහර තැන් තියෙනවා කොච්චර අල්ලන් ඉන්න හැදුවත් අල්ලන් ඉන්න බැරි. මේ වගේ සින් තියෙනවා පොඩිවට පටන් ගත්තු බිස්නස් එකක් ටික ටික ලොකු වෙද්දී සමහර බොස්ලට මුල අමතක වෙනවා. අවරුදු දහයක් සේවකයෙක් වැඩ කලොත් උගේ පඩිය ටික ටික වැඩිවෙලා රුපියල් 60000/= වෙලා කියමු. බිස්නස් ඒක ලොකු වෙද්දී අලුතින් මැනේජරලා සුපවිසරල එනවා, උන් බෝස්ගේ ඔලුව කනවා. අන්තිමට උන් 60000/= පඩිය ගත්ත එකාට එපා වෙන්න ඇරලා අස් උනාම 30000/= පඩියට සේවකයෝ දෙන්නෙක් ගන්නවා, සේවකයෝ තමන්ගේ ගානට හිටියම ඇති, බොසුත් බොසාගේ ගානට හිටියම ඇති.

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 ปีที่แล้ว +4

    ඔයා මේවා බලං හිටියා වගේ කිව්වෙ, සේරම ඇත්ත 🎉🎉🎉🎉

  • @chandima9276
    @chandima9276 ปีที่แล้ว +3

    අපි හැමෝටම වටිනා video එකක්. මොකද මේක boss කෙනෙක් එක්ක deal කරනවා වගේම අනිත් අය එකක් deal කරන කොටත් වැදගත් වෙන ගොඩක් දේවල් මේ video එකේ කියවෙනවා 😍👍

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +15

    😂මම කියන්න නම් ලංකාවේ බොස්ලා එක්ක වැඩ කරන හැටි
    1/ කේලාම් කීම
    2/ගෙදර හදන රස කැවිලි ගෙනල්ලා බොස්ට කැවීම
    3/විවේක තියෙන හෝ නැති සෑම වෙලාවකම සට්ටැම්බිකම් කිරීම (කඩේ යාම)
    4/ කාන්තාවන් නම් office එක ඇතුලේ හරි දොරවල් වහගෙන... ඔයාල දන්නවා.. 😂
    ලංකාවේ ගොඩක් බොස්ලා කැමතියි ඔය මං කියපු දේවල් වලට, ඒ වගේම ගොං අධ්‍යයන ක්‍රමයකින් එලියට ආපු ගව සම්පතද කැමති ඒ ක්‍රම වලට තමයි.. 😂😂

  • @Oneplus-lc6hf
    @Oneplus-lc6hf ปีที่แล้ว +9

    A channel with zero haters❤

  • @RTS431
    @RTS431 11 หลายเดือนก่อน +1

    6 tips එක තමා වැදගත්,ඒක මම ගොඩක් කාලයක් ඉදන් දන්න දෙයක්,මුල්දී මම මගේ උපරිමයටත් වඩා කලා,නමුත් ඊටපස්සේ salary එකට = කලා,නමුත් මම තේරුනා ඒක අවුල් කියලා,දැන් මම company එකේ asset එකක් වෙන්න උත්සහා කරනවා...

  • @DilshanWijerathne
    @DilshanWijerathne ปีที่แล้ว +9

    සමහර Clients ලා එක්ක Connection හදන්න ගියොත් එයාලා අපිව රවට්ටන්න හදනවා..
    ඒකෙන් ගැලවෙන්නෙ කොහොමද..
    එයාලව මුලින්ම අදුරගන්නෙ කොහොමද ..
    ඒ ගැන කරන්න පුලුවන්ද😶💚

  • @Motivation2win_Edu
    @Motivation2win_Edu ปีที่แล้ว +3

    Who feels like this "Mushthak is an unavailable asset of Simple Books & Loku Business. Congratulations go forward...

  • @supunijayasekara653
    @supunijayasekara653 11 หลายเดือนก่อน

    හිතෙ තිබුනු ලොකු අවුලක් විසදුනා❤😮 Thank u🔥❤

  • @supunmaduranga3513
    @supunmaduranga3513 ปีที่แล้ว +1

    ඔයා කියන දේ ඇත්ත ගොඩක් දුරට.මන් හිතන්නේ අපි boss කියන කේනා දිහා මුලින් හොදට බලන්න ඕන.තමන්ට එයා boss කෙනෙක් ව්දියට දැනෙන්නේ නැත්නම්,එක්කො වෙන තැනකට යන්න ඕන.එහෙම නැත්නම් තමන්ට බය නැතුව තිරණයක් ගන්න පුලුවන් තත්ත්වයක් පිටින් හරි හදා ගන්න ඕන.
    ලංකාව වෙනස්.. 😁😁😁

  • @udara_nayanajith
    @udara_nayanajith 11 หลายเดือนก่อน

    100% ඇත්ත කතාවක්..අත්දැකීමෙන් කියන්නේ..

  • @sliroshyaofficial
    @sliroshyaofficial ปีที่แล้ว +1

    මට ඔයාගෙ විඩියෝ මුල ඉදන් බලන්න ඕනි ඒත් වීඩියෝ 400 කොහොම බලන්නද කියලා හිතා ගන්න බෑ ❤

  • @kuppiforengineeringstudent189
    @kuppiforengineeringstudent189 ปีที่แล้ว +2

    I started my carrier as an mechanical engineer. I joined as a trainee. Since it is somewhat small company i got the opportunity to work directly under the founder of the company. As a trainee i was excited to learn from him. He is also a peofessor so he become a good mentor to me. I compared with engineering interns in other company my boss tought me lot of things about running a business than in other companies. We worked so hard.my job become tougher when i had to do internal auditing. i had to fight with other employees. But same time i was truely loyal to the boss. One day he called me personally and ask me what are my goals. When i told him that i am gonna do masters. He will help me for that and he promissed to make my place in the company permanent until i leave the country. If i said the same thing in another company they could chase me away after the training period

  • @Vishwa_keshara
    @Vishwa_keshara ปีที่แล้ว +4

    Tech track eke malindra aiyawa gennakooo❤❤❤
    Freelance 😊😊😊

  • @sanjayabandara5818
    @sanjayabandara5818 ปีที่แล้ว +1

    I dont know how He reads my mind.. This was much needed one 4 me😊

  • @sajeewalivephotography9529
    @sajeewalivephotography9529 ปีที่แล้ว

    ඉස්සර ඉදන්ම ගොඩක් දේවල් follow කරනව. අපි හැමෝටම කවදහරි දවසක ඕන වෙන වටින tips මේව. සරලව කියනවනම් ගොඩයන්න. ජයවේව 💥

  • @2024SLJP
    @2024SLJP ปีที่แล้ว +2

    Moving to another branch soon. I hope this will be highly useful to make connections with the seniors. I usually listen to respond. What I learnt from here is, ''listen to understand''. Thank you very much

  • @keshaniguruge4339
    @keshaniguruge4339 11 หลายเดือนก่อน

    මම ගොඩක් කෙන්තියෙන් වැඩ කරන කෙනෙක් 😮‍💨 වැඩ කරාට පස්සෙ දවස මාරම ස්ට්‍රෙස් 😢 මෙ විඩියො එක දෙපාරක් ඇහුව 😊 ගොඩක් මගේ අඩුපාඩු තියෙනවා 😮 ඒ ටික හදාගන්න ඒවා අඳුර ගන්න මාරම සපෝට් එකක් තැන්ක්ස් අයියා ❤ ඉස්සරහටත් මේ වගෙ විඩියො කරන්න ❤ තැන්ක්ස් 😊

  • @Oshan_Nadeesha
    @Oshan_Nadeesha ปีที่แล้ว +3

    අපේ product එකකට Sls සහතික සහ වෙනත් රටවලට අපනයනය කරද්දි අවසර ගන්න විදිහ ගැන විඩියො එකක් කරන්න ❤️

    • @gamingsana1494
      @gamingsana1494 ปีที่แล้ว

      Contact biz advisor maharagama they are perfect for that

  • @dhanushkagamage1181
    @dhanushkagamage1181 11 หลายเดือนก่อน +1

    I used to work long time ago in SL. After I moved to US I have learned lots of areas we can learn how to work effectively without working hard but working smarter.
    Other thing that I have learned is respect for all trades and all positions in a workplace.We are calling each other by name and not on their title such as boss,Sir Mr.I think this would make everyone feel same as and treated as human beings.
    Also in US everyone is working hard and effectively including the owner managers assistant managers and workers .
    I always think that paying hourly for most of employees will work very efficiently.

  • @Ayalsasith
    @Ayalsasith 11 หลายเดือนก่อน +1

    Good job brother ❤ keep it up I had the same experience always I'm trying to deliver my best not considering my salary at the bank today I'm in a good position.😊

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 11 หลายเดือนก่อน

    Harima watina adahas.
    Man oyage video balanna harima kamathi. Sthuthi,❤

  • @nayasarathna
    @nayasarathna ปีที่แล้ว +1

    Thanks Baby.....!
    Lots of value.....!❤❤❤

  • @italion3622
    @italion3622 ปีที่แล้ว +1

    Law of attraction ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @kasunpriyamantha9887
    @kasunpriyamantha9887 11 หลายเดือนก่อน

    Sachiya you looks like Dinesh chandimal ❤ Accents also matching bro🎉 jaya wewa..Tawath supiriyak.

  • @san331
    @san331 11 หลายเดือนก่อน

    Thank you simple books. Great video. I have this issue. I'll follow these. I'm already following these. Will try to improve. Thanks again. I love to watch your videos.

  • @priyankarafernando1064
    @priyankarafernando1064 11 หลายเดือนก่อน

    This is my first comment for a simple book. I can't believe this made for me. I highly appreciate that kind of programme. This will helps protect my job.
    Many thanks.

    • @Simplebooks
      @Simplebooks  11 หลายเดือนก่อน

      You're very welcome!

  • @rnjcreations4000
    @rnjcreations4000 11 หลายเดือนก่อน

    Really good guidance ..👍

  • @sandeepdissanayake
    @sandeepdissanayake ปีที่แล้ว +4

    Case studies wadipura karanako plz ewa interesting ❤
    Anyway great content ❤❤❤

  • @shahulhameedmohamedmalikvl923
    @shahulhameedmohamedmalikvl923 ปีที่แล้ว

    Thank you for this powerful video I have encountered this issues

  • @reginoldrathnasingha5618
    @reginoldrathnasingha5618 ปีที่แล้ว

    Wow, very good motivation, best of luck

  • @shahulhameedmohamedmalikvl923
    @shahulhameedmohamedmalikvl923 ปีที่แล้ว

    Powerful video you helped me to solve. my long term issues

  • @shameemsifthey1683
    @shameemsifthey1683 ปีที่แล้ว +1

    Once again useful content.👍 Please post career guidance for fresh graduates on how to choose a company and acquire new skills whilst focusing on their own goals.

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 11 หลายเดือนก่อน

    Superb putha ........❤

  • @sandalisrinishshanka3518
    @sandalisrinishshanka3518 ปีที่แล้ว +1

    Lot of value ❤

  • @Rastha_BoY_18k
    @Rastha_BoY_18k ปีที่แล้ว +2

    😻👌... සුපිරියක්..😌❤️‍🩹

  • @Gamma15promax
    @Gamma15promax 23 วันที่ผ่านมา

    Patta dakshayek oya ❤

  • @IndrajithBandara
    @IndrajithBandara ปีที่แล้ว

    අයියේ, Linkedin එක ගැනත් Case Study එකක් අරන් එන්නකෝ.

  • @Mahesh_Ranathunga
    @Mahesh_Ranathunga ปีที่แล้ว +1

    Most valuable video ❤❤❤

  • @kamindudulshanthiranagama3059
    @kamindudulshanthiranagama3059 11 หลายเดือนก่อน

    Every points on to the point.
    some tips flashbsck to made mistakes & learnt lessons.
    I am glad that some points which i hv learnt today, i was practicing without even knowing. But they were learnt throuh hard lessons.
    One more thing ' never outshine your master '- (but there is a smarter way )

  • @UzmanFairooz-xl9ww
    @UzmanFairooz-xl9ww 11 หลายเดือนก่อน

    Develop attitude of gratitude!

  • @DESH791
    @DESH791 ปีที่แล้ว

    වටින කතාවක්...

  • @ManKovi-kv7gb
    @ManKovi-kv7gb 11 หลายเดือนก่อน

    Thank you for thid video.❤❤❤❤

  • @TRallinone
    @TRallinone 11 หลายเดือนก่อน

    very good boss. thank you !

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +1

    Please take in these 3c s & NIc effectively 🙏❤🌟

  • @praveenihunukumbura405
    @praveenihunukumbura405 ปีที่แล้ว

    This is so useful.Thank you for posting these kind of useful contents.❤

  • @aws9279
    @aws9279 ปีที่แล้ว

    Valuble.more case studies needed🤭❤️❤️❤️

  • @arjums213
    @arjums213 ปีที่แล้ว

    Thank you for this video ❤ so useful

  • @pasindu6019
    @pasindu6019 11 หลายเดือนก่อน

    Best explain❤

  • @dilinidinu4705
    @dilinidinu4705 ปีที่แล้ว

    Thanks u so much brother ❤

  • @vimash6508
    @vimash6508 ปีที่แล้ว

    Great piece of advice 👍👍👍👍

  • @ThilankaRanasinghe-xo6yy
    @ThilankaRanasinghe-xo6yy ปีที่แล้ว +1

    Super video 💗

  • @madusharathnayaka8239
    @madusharathnayaka8239 ปีที่แล้ว +5

    Great employers are born from great employees. Remember my name. I will be one of them

  • @ShehanAnuradha-c9b
    @ShehanAnuradha-c9b ปีที่แล้ว

    Simple book respects you the most after mom and dad

  • @INDUWARAJanith-q8j
    @INDUWARAJanith-q8j ปีที่แล้ว

    අන්න හරි ❤❤❤❤❤

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk ปีที่แล้ว

    I have that experience 🤝🤓

  • @akilasurasingha3986
    @akilasurasingha3986 ปีที่แล้ว

    Lot of value

  • @relaxationmusic5959
    @relaxationmusic5959 11 หลายเดือนก่อน

    Patta patta bro. Thanks

  • @jayaruwankumar358
    @jayaruwankumar358 ปีที่แล้ว

    Good lesson

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว

    Thank you 🔥👍

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 11 หลายเดือนก่อน

    I failed alot with my boses... if i had this knowledge... would have gone far... as a tea planter

  • @Kokisvlogs1
    @Kokisvlogs1 ปีที่แล้ว

    Most valuable video 💪

  • @ayeshikabolonghe9183
    @ayeshikabolonghe9183 ปีที่แล้ว

    great thank you

  • @hypergamig6708
    @hypergamig6708 ปีที่แล้ว +1

    'Reality Transurfing'watcher book ekak dannako

  • @fathimashihana8644
    @fathimashihana8644 ปีที่แล้ว

    Super topic

  • @pasinduj4322
    @pasinduj4322 ปีที่แล้ว

    Communication skills improve krganna mona hri deyk krnwa nm supiri❤

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +1

      Lagadima launch karanava Loku Business eken

    • @pasinduj4322
      @pasinduj4322 ปีที่แล้ว

      @@Simplebooks great!! Thank a lot

  • @sudusudu5061
    @sudusudu5061 11 หลายเดือนก่อน

    Excellent

  • @sandeepdissanayake
    @sandeepdissanayake ปีที่แล้ว +1

    Superb

  • @dhanushkawijesinghe9020
    @dhanushkawijesinghe9020 ปีที่แล้ว +1

    When give our best to company as a employee, company try to standout with this employee in same level without promoting next level in long termly due to employees can do this job very well than new blood. At that time as a employee what to do?

  • @vajjraushan4330
    @vajjraushan4330 ปีที่แล้ว

    Thanks for this❤

  • @funnycreation9323
    @funnycreation9323 ปีที่แล้ว

    I already believe hard that❤

  • @kasunthilakarathna9430
    @kasunthilakarathna9430 ปีที่แล้ว

    thank you for this vidio

  • @pawansandeepa4273
    @pawansandeepa4273 ปีที่แล้ว

    මේ videos වල keypoints, magical statement pdf එකක් විදියට download link එකක් description දාන්න පුලුවන්ද.

  • @jjkdo
    @jjkdo ปีที่แล้ว +4

    By experience I tell you, don’t give your 100% ever. Always keep some buffer with you. May be 90% and make others think you are already giving 100%.
    Otherwise you will suffer in hard times such as cost cut, tough targets.
    Anyways, good content!!

  • @OAnura-y1k
    @OAnura-y1k 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤, Mata obage danuma Harima watinawa.harima ageiy.ok.❤....oa.anura....❤

  • @nuwanisuru2999
    @nuwanisuru2999 11 หลายเดือนก่อน

    Spices exprot karana vidiha gana video ekak krndk

  • @trainingisfun6141
    @trainingisfun6141 11 หลายเดือนก่อน

    එහෙම කරල කෙලෝගෙන ඉන්නෙ

  • @Nureshroc3294
    @Nureshroc3294 ปีที่แล้ว

    Super brother 👍👍👍

    • @Nureshroc3294
      @Nureshroc3294 ปีที่แล้ว

      Give me your contact number

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 ปีที่แล้ว

    ඇයි මේක මට කලින් හම්බුනේ නැත්තේ 😢

  • @ruwanimudiyanselage7767
    @ruwanimudiyanselage7767 ปีที่แล้ว

    Thank you

  • @nuwanrathnayaka3040
    @nuwanrathnayaka3040 11 หลายเดือนก่อน

    boss ahanneth GM kiyana kalakanni balla kiyana de nam aye wena mona kathada

  • @sriyakuruppu-n7j
    @sriyakuruppu-n7j 11 หลายเดือนก่อน

    top ideas..

  • @andrewmanoj6871
    @andrewmanoj6871 ปีที่แล้ว

    Most pwor full video 🫂❤️

  • @NaveenDesilva-f3x
    @NaveenDesilva-f3x ปีที่แล้ว

    Plz let me know how you obtain a tax nu : as I'm 70 years old & price sector retired person & and not a tax payee....need know the proceediers...tks

  • @ceynowacoffee
    @ceynowacoffee ปีที่แล้ว +1

    Marketing strategy danda

  • @PramudDarshana
    @PramudDarshana ปีที่แล้ว

    Great 👍

  • @sanjayamadushan5126
    @sanjayamadushan5126 ปีที่แล้ว

    Thanks good motivation thanks ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +1

    Superb ❤🙏❤

  • @SunilPathirana-z3t
    @SunilPathirana-z3t ปีที่แล้ว

    කෝප් බුක්' එක් පරිහරණය කරන ඒක පැහැදිලිව සඳහන් කරලා වීඩියෝවක් දෙන්න පුළුවන් ද

  • @janithsrilan5564
    @janithsrilan5564 ปีที่แล้ว

    Soon I’m going to leave the company bcz of boss

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    ❤❤❤🔥🔥🔥👍

  • @DilanSilva-s8y
    @DilanSilva-s8y ปีที่แล้ว

    ❤❤❤

  • @hasithanuwan4741
    @hasithanuwan4741 ปีที่แล้ว

    👌👌❤️❤️

  • @chathurikaarumapperuma9498
    @chathurikaarumapperuma9498 ปีที่แล้ว

    ❤️🙏

  • @shiralpietersz4782
    @shiralpietersz4782 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👌❤️

  • @rukmalgregory210
    @rukmalgregory210 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @chamodsrodrigo
    @chamodsrodrigo ปีที่แล้ว

  • @buddika.priyananda
    @buddika.priyananda 11 หลายเดือนก่อน

    Salary naha digatama unnoth me lankave denne e salryma thama ithin 😂

  • @TechHacker-v5u
    @TechHacker-v5u 11 หลายเดือนก่อน

    බොසාට කඩේ යන උන් ගැන කිව්වේ නැහැනේ