Photography in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 214

  • @rosirosi4585
    @rosirosi4585 4 ปีที่แล้ว +5

    කිසිම දෙයක් නොදැන අලුතින්ම කැමරා එකක් ගත්ත සති දෙකකට කලින් photo ගහන්න තියෙන ආසාවට, canon 80d, len 18-135. ඇත්තටම ඔයාගෙ videos ගොඩක් උදවු වුණා යම් දෙයක් ඉගෙන ගැනීමට. අද කිව්ව ඉදිරියට videos ගේනව කියල. ඒ videos ගිඩක් වැදගත්වේවි ඉගෙන ගැනීමට. බොහොමත්ම ස්තුතියී 🙏

  • @Vlogberny
    @Vlogberny 6 ปีที่แล้ว +30

    ඉතාමත් ප්‍රයෝජනවත් video එකක්.ඊළග video එක එනකම් බලන් ඉන්නවා

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් හරිම සරලයි සිංහල වචන වලින් විස්තර කරන්න එපා ඔය කරනවිදිහ හොදටම සරලයි හොදටම තේරුම්ගන්න පුලුවන්

  • @ravindubandara9103
    @ravindubandara9103 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ඔබ තුමාට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට

  • @rangaheshan2737
    @rangaheshan2737 4 ปีที่แล้ว +3

    සුපිරියටම කියලා දෙනවා තැන්කුවි අයියා😍😍👍🤗

  • @sathiya3880
    @sathiya3880 5 ปีที่แล้ว +2

    මෙහෙම තේරෙන විදිහට කියාදෙන එක නම් පට්ටයි අයියා

  • @nishanthakamal
    @nishanthakamal 5 ปีที่แล้ว

    පළමුවෙන්ම ඔබට ගොඩක් ස්තූතියි.... මම විනෝදාංශයක් වශයෙන් photoshoot කරන කෙනෙක්. මගෙ camera එක nikon d7100 මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නව. Thanks again....

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 5 ปีที่แล้ว +1

    ලස්සන පැහැදිලි කිරීමක් , ගොඩක් ප්‍රයෝජනවත් ,ස්තූතියි ඔබට

  • @chamara7683
    @chamara7683 5 ปีที่แล้ว +15

    මම අලුතෙන් canon කැමරාවක් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ ... 50000 ත් 80000 ත් අතර ගත හැකි උපරිම ගුනාත්මකභාවයකින් යුක්ත කැමරාවක් ගැන විස්තර එවන්න පුලුවන්ද ???

  • @ganushlasantha5822
    @ganushlasantha5822 2 หลายเดือนก่อน

    දැක්ක සුපිරිම පැහැදිලි කිරීම ❤️❤️

  • @UshanDevindatopsybur
    @UshanDevindatopsybur 6 ปีที่แล้ว +1

    වටින දේවල් කියල දෙනවාට හොඩාක් ස්තූතිය.ලොකු දෙයක් ඉගෙන ගත්තා

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 5 ปีที่แล้ว +4

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ.. ගොඩක් පින්! 🙏🙏

  • @pathummadushanka4552
    @pathummadushanka4552 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි තමන් දන්නදෙ අනිත් අයටත් කියලා දෙන එකට.

  • @dammikasamarawickrama5750
    @dammikasamarawickrama5750 7 ปีที่แล้ว +8

    හොද දෙයක් ,සුබ පැතුම් ,,,,,,, අලුතින් මේ ෆීල්ඩ් එකට එන්න අයට වග්ගීම පරණ අය්යටත් හොඳ දෙයක්

  • @janithakasun4844
    @janithakasun4844 3 ปีที่แล้ว +1

    නියමයි සර් දිගටම කරන්න බුදු සරණයි!

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 4 ปีที่แล้ว +1

    මා දුටු හොඳම photo පාඩම ස්තුතියි

  • @jiwithagamana..3618
    @jiwithagamana..3618 4 ปีที่แล้ว +2

    අයියෙ ගොඩක් dewal egena gadtha math ගොඩක් thnkz 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasindu-w2m
    @rasindu-w2m 4 ปีที่แล้ว +1

    මං ගොඩක් දේවල් ඉගෙනගත්තා thanks ♥️

  • @CraftBook18
    @CraftBook18 2 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට

  • @binadasasmika2928
    @binadasasmika2928 2 ปีที่แล้ว +1

    Thank You So Much For Explaining All These Clearly for Us...
    Great Job.

  • @m.kavindaudayakumara8283
    @m.kavindaudayakumara8283 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගන ගත්තා අයියේ බොහොම ස්තූතියි💯

  • @damithmaduranga7349
    @damithmaduranga7349 5 ปีที่แล้ว +1

    මම වටින දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි අයියේ 🙏🙏🙏🙏

  • @thidesatgr5780
    @thidesatgr5780 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අයියේ... Phone කැමරා ගැනත් එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...

  • @noty4014
    @noty4014 3 ปีที่แล้ว

    පට්ට පට්ට කියන්න වචන නැ මරුට තෙරුනා

  • @travelwithmenaka.2348
    @travelwithmenaka.2348 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @amilabrolk
    @amilabrolk 4 ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @tharangamadushanka4860
    @tharangamadushanka4860 5 ปีที่แล้ว +2

    Nice explain ayya. Easy to understand,You are my first photography instructor...! Thanks for the video....!

  • @hansakatennakoon
    @hansakatennakoon 7 ปีที่แล้ว +7

    Niyamai .....
    Thanx api wage photography gana danne nathi ayata me wage advice denawata........
    👍👍👍👍👍👍

  • @amkrclife
    @amkrclife 4 ปีที่แล้ว

    eka patta. kiyanna wachana naa.. jaya wewa..

  • @pushpakumara1708
    @pushpakumara1708 6 ปีที่แล้ว +2

    නියමයි..

  • @pasinduprasanna2581
    @pasinduprasanna2581 3 ปีที่แล้ว

    Hodatama therenawa supiri aiye

  • @sumithbandarakasthuriarach5850
    @sumithbandarakasthuriarach5850 5 ปีที่แล้ว

    Super mamat godak kamtten inne photography walata.sinhalen sarlawa igenaganna labeba eka godak watinawa.... digatama tawa vedios danna.

  • @pooj4034
    @pooj4034 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤

  • @riansboits8510
    @riansboits8510 3 ปีที่แล้ว

    සුපිරිම

  • @buddhitharuka1065
    @buddhitharuka1065 7 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි Video වලට...

  • @suwacrafts8638
    @suwacrafts8638 4 ปีที่แล้ว

    තෙරුනා පට්ට අයියේ.

  • @kasunhimansha3307
    @kasunhimansha3307 5 ปีที่แล้ว

    Patta vedio ekak thanks aiye kawruthma karala ne mehema ekak..

  • @JD-yj1jd
    @JD-yj1jd 5 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි අයියේ👍👍👍

  • @WRA6967
    @WRA6967 7 ปีที่แล้ว +1

    sir ikmanata aluth paadamak danna..api balan innee..sir ge paadam godak watinawa..

  • @SAMALCHATHURANGAPHOTOGRAPHYSTU
    @SAMALCHATHURANGAPHOTOGRAPHYSTU 5 ปีที่แล้ว

    mara watinawa ayye oyage videos.

  • @srpathirana
    @srpathirana 7 ปีที่แล้ว +1

    නියමයි අයියේ බොහොම ස්තූතියි

  • @WRA6967
    @WRA6967 7 ปีที่แล้ว

    sir ikmanata ituru tikak daannaa api balan innawa.. attatama hoda wadak.. tnks...godak attatama watina wadak meehka

  • @shamindradevaka702
    @shamindradevaka702 6 ปีที่แล้ว

    Thanks for the video ...ගොඩක් පින්

  • @studiogc2554
    @studiogc2554 6 ปีที่แล้ว +1

    this is important video of biginers thank you.........

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 3 ปีที่แล้ว +1

    හොද කැමරාකරුවෙක් වෙන්න. කැමරාව හසුරවන්නේ කෝමද? ඒවගේ දේවල් කියන්නකෝ. Plz

  • @p.t.paranamana8265
    @p.t.paranamana8265 4 ปีที่แล้ว

    Supiri wadak👌👌

  • @kaleelrahuman678
    @kaleelrahuman678 4 ปีที่แล้ว +1

    Really useful Thank you

  • @chanushakaushal4300
    @chanushakaushal4300 7 ปีที่แล้ว +1

    Great Tutorial Sir, Thank You Very Much

  • @sanchalaoshani1771
    @sanchalaoshani1771 6 ปีที่แล้ว +1

    All the best my teecher

  • @Demi-ne3qe
    @Demi-ne3qe 7 ปีที่แล้ว

    best aiye. issarahatath video karanna

  • @sherlybandara2195
    @sherlybandara2195 7 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි. camera recoder ගැනත් එකක් කරමුද?.. (eg. Sony HDR-CX405 or Any Type)

  • @IsuruCG
    @IsuruCG 7 ปีที่แล้ว +6

    Keep it up bro!

    • @knowledgetube7828
      @knowledgetube7828 7 ปีที่แล้ว

      Isuru Madhusankha Perera plz subscribe me

  • @sithumnirodha7982
    @sithumnirodha7982 7 ปีที่แล้ว

    Woooow godak watinawa aiye thanks obata jaya..

  • @තනිකමතනිකම
    @තනිකමතනිකම 3 ปีที่แล้ว

    Tnx aiyee godak dawal danagaenatha

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 4 ปีที่แล้ว

    Excellent presentation

  • @officialhimal5809
    @officialhimal5809 4 ปีที่แล้ว +2

    Super💕

  • @rangaphotography8960
    @rangaphotography8960 6 ปีที่แล้ว

    very very useefull vedio thanks go on

  • @awanthaherath4732
    @awanthaherath4732 6 ปีที่แล้ว

    Ela video eka ayya thanks

  • @harshalakshitha9183
    @harshalakshitha9183 7 ปีที่แล้ว

    Aiye, macro photography ganath video ekak dannako,

  • @chamaraprasad7768
    @chamaraprasad7768 6 ปีที่แล้ว

    Aiye chanel niyamai manual mode eka gana ilaga video eka karannkoo

  • @Roamer_in_USA
    @Roamer_in_USA 5 ปีที่แล้ว +1

    Excellent 🔥🔥❤️❤️

  • @dhana43
    @dhana43 4 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @Sandun.F
    @Sandun.F 7 ปีที่แล้ว

    මේක නම් සෑහෙන්න වටිනවා.

  • @lasindujayawardane6105
    @lasindujayawardane6105 6 ปีที่แล้ว

    sahenna watina video ekak

  • @gayanthavitharanage9306
    @gayanthavitharanage9306 7 ปีที่แล้ว +2

    අයියෙ mirror lenses වල bokeh එකේ *විතරක්* මැද හිලක් තියෙන්නෙ කොහොමද?

  • @cityart6476
    @cityart6476 6 ปีที่แล้ว

    NIyamai aiyaa

  • @kdkasun1965
    @kdkasun1965 5 ปีที่แล้ว +1

    Thanks a lot sir

  • @Dragon-8118
    @Dragon-8118 2 ปีที่แล้ว

    Thank you..💐💜️

  • @yanagaman8495
    @yanagaman8495 7 ปีที่แล้ว

    Sir digatama padam malawa karagena yanna. Sir karanade hodata therun ganna puluwan. Apita godak watinawa

  • @Sammani234
    @Sammani234 3 ปีที่แล้ว

    Photo graphics හොද කැමරාවක් සහ ලෙන්ස් එකක් කියන්න...

  • @samadhiaruppola6639
    @samadhiaruppola6639 4 ปีที่แล้ว +1

    I'm a beginner for photography, so what is the best canon camera for me?

  • @sanjeewathenage7053
    @sanjeewathenage7053 7 ปีที่แล้ว

    wow Niyamai

  • @she6520
    @she6520 4 ปีที่แล้ว +1

    Cam ekata drai box එකක් onemada mama අරන් දැන් මාස 12 විතර bag ekata dala තියෙන්නේ මට කලයුතු දේ poddak කියලා දෙන්න thankzzz

    • @lakshansandeepa5138
      @lakshansandeepa5138 4 ปีที่แล้ว

      Thibboth hoday bro . Neththam fangas hedenna puluvan

  • @studiowe9409
    @studiowe9409 4 ปีที่แล้ว

    Godak Watinawa

  • @sachiyabroo4419
    @sachiyabroo4419 2 ปีที่แล้ว

    Smart phone එකක apetur කොයි වගේද හොඳ? මගෙ පෝන් එකේ f/2

  • @nadi3884
    @nadi3884 3 ปีที่แล้ว +1

    හුදෙක් මෙවනි වැඩසත් අගෙ.......

  • @dineshudayanga4686
    @dineshudayanga4686 6 ปีที่แล้ว

    Aiye oya hodata explain karanawa oyawage sinhalen you tube eke kisima kenek camera ekak hariyata use karanna kiyala dela na

  • @nirakshan12
    @nirakshan12 6 ปีที่แล้ว

    Thanks oyage igenwimata

  • @megamusic3076
    @megamusic3076 4 ปีที่แล้ว

    Gedharaka pavichchi karanna Canon eos 60d 18mm 55mm hodaida

  • @ginzakitchen6196
    @ginzakitchen6196 2 ปีที่แล้ว

    Good 👍

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 4 ปีที่แล้ว +2

    13:19 ඔය කතාව මටත් තේරිලා තිබුන. හැබැයි ගොඩක් අය ඕක පටල ගන්නෙ සමහර අය අර බෙදීමෙ ලකුණ නැතුව ලියන නිසා. Eg: f/1.4 නැතුව සමහර තැන් වල f1.4 කියල තියනව. කොහොමතෝක කටින් කියද්දි කියන්නෙ එකම විදිහටනේ

  • @14slngslng62
    @14slngslng62 6 ปีที่แล้ว

    Thanks.....................................

  • @chamilashaan3737
    @chamilashaan3737 5 ปีที่แล้ว

    Niyama wadak thank you saho....

  • @TV-fs6fn
    @TV-fs6fn 3 ปีที่แล้ว

    පාට්ටම වාටිනවා

  • @vipundenuwan
    @vipundenuwan 5 ปีที่แล้ว

    Ayye 50mm prime lens 15,000 ta thiyenwda. Nikon.

  • @chathuwa8795
    @chathuwa8795 4 ปีที่แล้ว

    Aiye mge camera eka nikon d5600 group 4to ekk gnnkota mada kena withrak shap depththe aya shap nane wadiya kit lens eken gtte mokkda krnna oni..

  • @amandasandaru6708
    @amandasandaru6708 7 ปีที่แล้ว

    niyamai broo...

  • @janithayohan6407
    @janithayohan6407 ปีที่แล้ว

    Thank u sir ❤

  • @awanthaherath4732
    @awanthaherath4732 6 ปีที่แล้ว

    Ayya mn gawa nikon d3400 cam ekak thiyenne mt ganna hoda lens ekak kiyanawada mn oyage lens video ekath baluwa

  • @sujendraniro4358
    @sujendraniro4358 6 ปีที่แล้ว +1

    Tank you

  • @slmusical8263
    @slmusical8263 7 ปีที่แล้ว

    watina video tikak. thanks

  • @isanduisandu8171
    @isanduisandu8171 5 ปีที่แล้ว

    Ayiye onna mn scribe kala mata kiyanna nikon d3100cam eka hodada kiyanna tikak kiyanna plz

  • @sanjeewathenage7053
    @sanjeewathenage7053 7 ปีที่แล้ว +2

    Keep it up bro

  • @janithakasun4160
    @janithakasun4160 6 ปีที่แล้ว

    Danne Kanak Kiyanne Camera ake Vidoyo karanakota Flash ake on karanne Kohamada??

  • @solobiker5235
    @solobiker5235 5 ปีที่แล้ว

    ayye camera body ekaka shutor count eka panalanam repair karanna puluwanda

  • @bimalikaherath7524
    @bimalikaherath7524 ปีที่แล้ว

    Online photographer cause akak nedda

  • @janakapriyanthahewagamage4801
    @janakapriyanthahewagamage4801 7 ปีที่แล้ว

    thank you very much

    • @knowledgetube7828
      @knowledgetube7828 7 ปีที่แล้ว

      Janaka Priyantha Hewagamage plz subscribe me

  • @asithsuranga5553
    @asithsuranga5553 6 ปีที่แล้ว

    1st video eke link eka danna please..

  • @gayansandaruwan8785
    @gayansandaruwan8785 4 ปีที่แล้ว +1

    අයියෙ ප්‍රශ්නයක්.... phn වල f අගය 2 ත් වඩා අඩුයි,එත් background එක ගොඩක් බොද වෙන්නෙ නෑනේ....ඒකට හේතුව මොකක්ද

    • @SinhalaArtFact
      @SinhalaArtFact 2 ปีที่แล้ว

      Eke focus avul ekai close up shot ekka vage ganna focus eka hariyata enava ethakota bokeh effect ehema enava

  • @kamalsarathchandra207
    @kamalsarathchandra207 7 ปีที่แล้ว

    ඵලිය අඩු වේලාවට රගර් තරගයක් පින්තුර ගැනිමෙදි Shutter Speed ඵක සහ එලිය ගැනිම කෙසේද කරන්නේ 55/300 4.5f lens ඵකකින් Sony camara එකක්.

    • @knowledgetube7828
      @knowledgetube7828 7 ปีที่แล้ว

      kamal sarathchandra plz subscribe me

    • @krishantha
      @krishantha  6 ปีที่แล้ว

      keep shutter speed above 1/500 and increase ISO as much you can to get right exposure BUT less noice. shoot in row mode. ( I have video about that)