පොල් සමග ගෝවා තෙම්පරාදුව - Episode 473 - Stir fried Cabbage with Coconut

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @sumudilhani3436
    @sumudilhani3436 6 ปีที่แล้ว

    මමත් අද හැදුවා ඇන්ටිගෙ recipe එක බලාගෙන ...හරිම රසයි...බොහොම ස්තූතියි ඇන්ටි ...

  • @piumisamaraweera5063
    @piumisamaraweera5063 6 ปีที่แล้ว

    Thanx aunty.oya uyanwa widiha dakkama apitath uyanna asa hitenawa.oya hinawela lassanata piliwelata,pirsiduwa kiyala denawa hamadama aluth deyak kiyala denawa.busu saranai oyata!!!

  • @selinanee986
    @selinanee986 4 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට ආදරෙයි,,,👍🇦🇪

  • @tnadee3694
    @tnadee3694 6 ปีที่แล้ว

    Thank you aunty .... ekama widihata kanakotat epa wenawane harima saralai hoda wenasak man oyagen godak dewal igena gannawa uyana widiha wagema api paulak widihata jewath wena widiyat tawa kenekwa kemakin unat sathutu karana widiya... aunty oyata dalada samidu pihitai ! hamadamat oyage jiwitheta sathuta nirogikama labewa !

  • @shashi-ed5st
    @shashi-ed5st 4 ปีที่แล้ว

    Oyage kitchen eke uyana
    bajana harima lassanai

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 6 ปีที่แล้ว +1

    I àlso make cabbage this way. When you add mustard pls add some ulundu atta to fry. It gives additional flavour. Yum recipe

  • @ndwijesuriya
    @ndwijesuriya 6 ปีที่แล้ว

    Thank you! Anoma miss. Ada dawalta hadala balannam

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 6 ปีที่แล้ว

    Thank youuuuu and I’ll try to do it right now. Love you so much as always. 😘

  • @ashenbhagya724
    @ashenbhagya724 6 ปีที่แล้ว

    Anoma aunty hamadama idiripath karana programs api hari aasawen balanne... aunty kyla dena widiyata me kema hadanna godak aasa hithenawa...

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 6 ปีที่แล้ว

    ස්තුතියි mis

  • @tironijahnsen6757
    @tironijahnsen6757 6 ปีที่แล้ว

    Thank you so much 🙏❤️🇩🇪

  • @wasanthiperera1085
    @wasanthiperera1085 6 ปีที่แล้ว

    Thanks for the new preparation .it's a nice combination. You always give various types of recipes. Good luck dear Anoma xx.

  • @chandichandi7900
    @chandichandi7900 6 ปีที่แล้ว

    Thanks anoma akke math hadala balannam ko teruwan sarani⚘⚘⚘⚘

  • @fairy4203
    @fairy4203 6 ปีที่แล้ว

    thank you aunty ... Danan htye nathi recipe ekak ... Ikmanin dawasaka hadanna ona...

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 6 ปีที่แล้ว

    ස්තුතියි ❤❤❤❤

  • @ishanimendis6291
    @ishanimendis6291 6 ปีที่แล้ว

    Thanks a lot.

  • @BlindBag.Makers
    @BlindBag.Makers 6 ปีที่แล้ว

    Hi Ma'am ❤️ Good Morning ❣️ ❣️ ❣️ Have Cabbage at home 🏡 and have to try this today.... Looks yummy 😋 and something 🆕.... Have a great blessed day ❣️ ❣️ ❣️

  • @ThePerfectCurry
    @ThePerfectCurry 3 ปีที่แล้ว

    I made it last night ! So yummy

  • @fathmathahmed390
    @fathmathahmed390 6 ปีที่แล้ว +1

    Mama heduva gova batha duvala 2ta harima rasa bathak una.ayemath mekatha hadhannamko issarata wediye den ape gedarata hova genva vedii

  • @amanipremarathne8973
    @amanipremarathne8973 6 ปีที่แล้ว

    Aunty we made tandoori fish bake for the 3rd time and it was super

  • @kanchanakumari2050
    @kanchanakumari2050 6 ปีที่แล้ว

    Thank you anoma auntyy

  • @mylittleworldtamil
    @mylittleworldtamil 6 ปีที่แล้ว

    Hi amma😍😍😍

  • @subanikavindya155
    @subanikavindya155 6 ปีที่แล้ว +1

    Very nice

  • @KumariKumari-eo4jk
    @KumariKumari-eo4jk 5 ปีที่แล้ว

    Budusaranai

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 5 ปีที่แล้ว

    Niyamai.wenasak

  • @supunp1627
    @supunp1627 6 ปีที่แล้ว

    Mamath hadala balannam.anti hadana vidiyata asa hithuna budu daranai

  • @slfunnytvtv4221
    @slfunnytvtv4221 6 ปีที่แล้ว

    Good ..bs😍😘😘😘

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 6 ปีที่แล้ว +1

    ඔයා හදපු ගෝවා bath එක මම හැදුවා රසට tibuna

  • @mrmrsrathnayaka3686
    @mrmrsrathnayaka3686 6 ปีที่แล้ว

    Pol dala hadana chocolate 1ka hadannako anty oya dannva ati rata yanava ena nisa.anty anivaryenma dannva ati.bounty chocolate kiyanne eka hadanna pls

  • @nethusamarakoon6011
    @nethusamarakoon6011 6 ปีที่แล้ว

    Aunty chocolate hadana widiha kiyala dennakoo

  • @nutmegginger9567
    @nutmegginger9567 3 ปีที่แล้ว

    Meka haduwa rasa nan kiyala wedak na aunty pattama rasa gowa rkak thel danne nathuwa hamdama hadanne mehema

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +1

      අපේ ගෙදර අයත් හරි ආසයි.

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    ස්තුතියි අක්කි පන .......හදලා මම කමට් කරන්නම් කලා බලලා හොදද අක්කි

  • @dilshannafla2503
    @dilshannafla2503 5 ปีที่แล้ว

    Please cover your hair when you cooking

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 6 ปีที่แล้ว

    Something different, Thanks Anoma

  • @dinusumeda1986
    @dinusumeda1986 6 ปีที่แล้ว

    🤩🤩🤩

  • @sanjusupun3769
    @sanjusupun3769 6 ปีที่แล้ว +2

    love u anty💜💜💜💜💜

  • @subhodanipathirana6021
    @subhodanipathirana6021 6 ปีที่แล้ว +1

    Rasai wage

  • @lakshmifernando5640
    @lakshmifernando5640 6 ปีที่แล้ว

    Anee. Shook

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 6 ปีที่แล้ว

    💕💕💕💓💓💓💕💕💕💕

  • @donepa2392
    @donepa2392 6 ปีที่แล้ว

    😋😋🥰🥰😋😋👍🏽👍🏽

  • @randeerrathnaweera5295
    @randeerrathnaweera5295 6 ปีที่แล้ว +3

    Meta wadaa wenas deyak kara nam hodai. .😑

    • @sumudilhani3436
      @sumudilhani3436 6 ปีที่แล้ว +3

      එහෙම කියන්න එපා.හොඳ recipe එකක් හින්දා තමයි ඇන්ටි upload කරලා තියෙන්නේ .

  • @nirangadz
    @nirangadz 6 ปีที่แล้ว +2

    අනෝමා නැන්දාගෙ කෑම හොදයි ... ඒත් ඔයාට ආස හිතෙන විදියට ගොඩක් දේවල් කියල දීල කෑම හදන්න නම් බෑ. නිකන්ම කියවනව.. මගදි තමයි අඩුපාඩු හදන්නෙ.. 🤷🏻‍♀️

    • @anushkaperera5485
      @anushkaperera5485 6 ปีที่แล้ว +5

      ඇය හරිම අව්‍යාජ කෙනෙක්.නිතරම ඇය අපිත් එක්කම එකට කෑමහදන විදිහටයි කතා කරන්නෙ පුහු ආටෝප සෝබන කතා මුකුත් ඇයගේ නෑ. ඒ ගුණය අනිත් හැමෝටම වඩා සුවිශේෂී මට නම්

    • @nirangadz
      @nirangadz 6 ปีที่แล้ว +4

      Anushka Perera පුහු ආටෝප සෝබන කතා අනිත් අයගෙත් මම නම් දැකලා නෑ... ගොඩක් අය බලන නිසා මිනිස්සුන්ට ඉගෙන ගන්න හැමදේම දෙනවානම් තමයි හොද.. මට තේරෙම විදියට අනෝමා ආන්ටි හදන කෑම ගැන එයාට වත් sure නෑ.. ඒකයි හැම වෙලේම එයා පරිමානයක් නැතුව ඔහේ හදාගෙන ගිහින් පස්සෙ මෙනූ එක වෙනස් කරන්නේ.. ඔයා උනත් තමන්ගේ අදහස පාඩුවේ දක්වනවා නම් හොදයි අනුන්ගෙ ඒවට පනින්නෙ නැතුව 🤔

    • @hithaishijayawardhana8755
      @hithaishijayawardhana8755 6 ปีที่แล้ว +4

      Anoma auntyge recipes therenne mole thiyena ayata vitharai...quantity tika in writing danawa...eka beluwanam therei..anika kawda gedaraka uyaddi kira kira mena mena uyanne..athe huruwata thamai uyanne..uyana keneknam ohoma comment danne ne kawadawath

    • @nirangadz
      @nirangadz 6 ปีที่แล้ว +2

      Hithaishi Jayawardhana ඔයාලා වගේ කුසියටම වෙලා ඉන්න මිනිස්සු අතරේ ගෙදරින් ඈත ඉදන් තනියම ජීවත් වෙන ගමන් ඉගෙන ගන්න අපි වගේ අයත් ඉන්නවා. එතකොට ඔය කිව්ව ගොන් කතාව පොඩ්ඩක් හිතල බලන්න. ගානට පරිමාවට වතුර තිබ්බෙ නැත්තම් බත් එකක් වත් හරියට හදාගන්න බැරි වෙනවා. කුස්සියේම ඉන්න ඔයාලට තියන මොලේ ඉතින් ඉගෙන ගන්න අපිට නැහැනේ.. ඒ නිසානෙ TH-cam ඇවිත් බලල තනියම කෑම හදාගන්නෙ.. හැබැයි ඉතින් ඔයාට වගේ මොලේ තිබ්බනම් මටත් ගෙදරට වෙලා උය උයා ඉන්න තිබ්බා 🤷🏻‍♀️🤷🏻‍♀️

    • @sumudilhani3436
      @sumudilhani3436 6 ปีที่แล้ว +3

      ඔයාට අනෝමා ඇන්ටිගෙ recipe තේරෙන්නේ නැත්නම් එයාගේ video බලන්නේ නැතුව ඉන්න.මමත් ඔයා වගේම විදේශගත වෙලා ඉගෙන ගන්න කෙනෙක් තමයි.ඒත් මම අනෝම ඇන්ටි නිසා දැන් හැම කෑමක්ම හොඳට හදන්න ඉගෙන ගත්තා ...ඔය විදියට කතා කරන්න එපා.