Thank you jesuse.obe adare koitharamda? Oba ohu thora gaththe mawu kusaye patanmai.obata sewaya karannai.eda oba katha kale faster brayangenui.oba adare kale a hadawathata eda nowei jesune .oba pidawa dunne ohuta dara gannai jesuni.mage jesu jiwamanai...Hale luiya
Math jeewath une jesuge adarayen Mata jesuswahanse Jami une aurudu 21di Dan Mata 58 mechchara kal Mata Oni hamadama deela math Ekka hitiye jesuswahanse pamanai
ආමේන් ස්තුති වේවා මගෙ දෙව් පියානනි මගේ සියලුම ප්‍රස්න වලට ඔබ වහන්සේ මාත් එක්ක ඉන්න නිසා ස්තුති දෙව් සමිදුන් ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Jesu jeewamanayi ...matath unwahanse gena loku wiswasayak thiyenawa ..❤❤❤
ජේසූස් වහන්සේ ව්ශ්වාස කරනවා !!!
මගේ ජේසු මගේ ලග හිටපු නිසා තමයි එදා මට මේ වගේ සාක්ශියක් දරන්න පුලුවන් උනේ ආදරෙයි ජේසුනි ඔබට,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
පාස්ටර් සමග මන්නා දමිළ පරිවර්තනය දෙන්නේ ඔයා නේද. පුතා ...ලස්සනයි ඉදිරියට යන්න ලස්සන ගමන් දෙවියන් වහන්සේ ඔයාට දිලා තියෙනවා .. ලලනී සිස්ටර් කියනකොට පුදුම හිතුණා ජෙසුගේ ආදරය හරිම ලස්සනයි......
❤❤❤pawu jesuta tutiwewa puta adanna aepa❤❤❤
@@id4474🎉😊
Honda pastor kenek kawruth neti asarana daruvata sewekuth denava. Oyata api innava kiwwa.❤ a daruvata jesuni oba wahanse pihita una wideha harima pudumai ! Siyalla kala heki obata 🎉 sthuthie prashasa wewa me wage thavath asarana wechcha daruvo oba wahansege adarayata barai.! Sthuthie! ❤🙏❤🙏❤🙏
Jesu පිහිටයි මල්ලි ❤❤❤
මගේ දරුවා ඔටිසම්. දැන්ට අවුරුද්ද කට කලින්. එත් මගේ දරුවාව මගෙ ජේසු තාත්තා සම්පූර්ණ කලා. සම්පූර්ණයෙන් සුව කලා. මට උන් වහන්සේ පොරොන්දු උනා වගේම. මගේ දරුවා දැන් සාමාන්‍ය දරුවෙකට වඩා ලොකු ප්‍රඣාවක් තියෙනවා , මතක ශක්තිය ක් තියෙනවා . මේක සම්පූර්ණයෙන් උන් වහන්සේගේ පුදුම ක්‍රියාවක්. මම හැමදාමත් උන් වහන්සේට ප්‍රශංශා කරන්වා ඒ ගැන.
කොහොමද ඒ කියලා මටත් කියලා දෙන්න
❤
Jesus විස්වාස karoth puluwan.@@hemauggalla2025
අමෙිින් ජෙිසුනි❤❤❤❤❤❤❤❤❤
Praise you my jesus❤❤
මම බව්ද්ධාගමේ මේ වගේ සාක්ෂි මටත් ගොඩක් තියෙනවා උන්වහන්සේ ජීවමානයි, කල නොහැකි දෙයක් නෑ උන්වහන්සේට
Hallelujah!
God is Gracious Always 🙏♥️
Prays the Lord amen bless you putha amen thank Jesus
Ane pastor Obata godak sthuthi a daruwata enna thenak denawata jesuni oba jiwamani balawanthai
ජේසුනි ඔබ වහන්සේ බලවත් යහපත් ස්තූතියි ස්වාමිනි දරුවාව නිදහස් කල නිසා ප්‍රශංසා වේවා ජේසුනි
මේ අහිංසක දරුවට අත ගහපු නිසා ස්තුතියි ජේසුනී මහිමය ඔබට වේ ගව්රවය ඔබට වේ සමිදේ ආදරේයි ජේසුනී.
හුදෙකලා වුවන් දෙවියන් වහන්සේ පවුල් වල වස්වන සේක.ප්‍රශංසා වේවා ආදරෙයි ජේසු ❤❤❤
අනේ යේසුණි තාත්තේ ඔබ කොච්චර යහපත්ද
මේ අසරණ දරුවට පිහිට උන නිසා ස්තුතියි අපි ඔබට සදා ණය ගැතියි යේසුණි මහිමය වේවා ඔබට ✝️🙋♂️✝️
Praise the God Aman ❤❤❤
Praise the lord❤️🙏❤
Jesu pyhytay amen amen amean❤❤
Jesuni obawahanseta sada sthuthiyath prasansawath mahimayath gaurawayath namaskarayath Sadakalhima ath weva amen jesu ✝️✝️✝️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤අාමේන් ජේසුනි ඔබ බලවත් යහපත් දෙවිදුන් ඔබට ස්තූතියි❤❤❤❤
Mage piyanan jivamanai obage premayata simavak ne piyanani adarey godak🙏🙏🙏🙏❤❤❤
Price THE LORD GODBLESS YOU ALL HAVE A BEST TIMES❤❤
Jesu ජීවමානයි ... .. adarei mage jesune ...❤❤❤❤❤❤
ඔයා බය වෙන්න එපා පූතා ජෙසුස් අපි හැමෝම සමග ඉන්නවා ස්තූතියි
Amen❤
ජීවමාන දෙවියන් වහන්සේ ට ස්තුතිය මහිමය ගෞරවය වේවා ❤
Jesus balawanthai .puduma de karana mage Jesus .mata ekama pihita UN wahanse .alle luya amen 🙏🙏
Thank you jesuse.obe adare koitharamda? Oba ohu thora gaththe mawu kusaye patanmai.obata sewaya karannai.eda oba katha kale faster brayangenui.oba adare kale a hadawathata eda nowei jesune .oba pidawa dunne ohuta dara gannai jesuni.mage jesu jiwamanai...Hale luiya
Jesus is king of king ❤✝️👑
දෙවියන් වහන්සේට ඉස්තුති වේවා 🙏 මගේ දෙවියන් වහන්සේ පුදුම දෙ කර දෙවි කෙනෙක් මගේ දෙවියන් වහන්සේ ජිවමානයි .🙏
මෙිි සාක්ෂිය අහල මම ගොඩක් අැඩුවා😢😢😢
Mage adara jesu thathe oba wahanse ta isthuthi karanawa me daruwata dakwu obage pramaya nisa Amen 🙏❤️ hallelujah 🤚 is ❤❤
මේ වගේ ලොකු වෙනසක් හෙට මගෙයි මල්ලිගෙයි ජීවිතේට ඕනේ ජේසුතාත්තේ 🙏🙏🙏
Jesuni oba jiwa manai
ජේසු ජීවමානයි
ආදරෙයි ජේසු තාත්තෙ අපිව ජිවත් කරනා ජිවමාන ශුද්ධ ආත්මයානණි අනේ 🙏🙏🙏🙏🙏😢😢😢 ඔබවහන්සේගේ 😢😢😢
ආදරය කොයිතරම් විනාශද හදවතට දැනන කරැණාව ❤️❤️ ආදරනිය කම කියා ගන්න බැ මගේ තාත්තෙ ඔබවහන්සේ
මෙතරම් අපිට ආදරෙයි ජේසු තාත්තෙ ස්තුතියි ජේසු තාත්තෙ
🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️
අපේ බලවත් දෙවදාසයා නිසා ❤
ස්තුතියි මගේ තාත්තෙ 🤲🤲🤲
මාත් හිටියා ඒ සාක්ෂිය කියන වෙලේ ඒ දේව මෙහෙයේ හීතා ගන්න බැරි වුනා යේසුගේ මහිමය ඒ ගැලවීම යේසූ ඔබට ස්තූති හාලේලූයියා 🙏
මේ ලමයාගේ පොන් නො තියනවානමි දන්නකො
church eka koheda thiyenne
හාලේලුයියා දෙවියන් වහන්සේ ට ස්තුතිය වේවා ජේසු පිහිටයි පාස්‍ට
Putha oyata man pray karanava oya jesuta ona baajansyak oya ehlatama jesu gena yanawa amen jeses
මෙතරම් ජීවිත වෙනස් කරන jesu තාත්තට ස්තුති karanna වචන madi amen haleluiya
ආදරෙයි ආදරෙයි මගේ ජෙසු තාත්තේ ඔබ අපිව ශක්තිමත් කරලා අපිව ජිවත් කරන නිසා ❤❤❤❤❤ඔබට කෝටිවාරයක් ස්තුතියි වෙිවා තාත්තේ ආදරෙයි ❤❤❤
Jesuni oba sathyakma pamana bawa API dannawa.kiyala nima karanna be.raththaran jesuni.aadarei sthuthi jesuni
Amen. Praise the Lord our God.
Thank you jesues 🙏🙏🙏❤ ඔබ ස්වාමිනි ප්‍රේමයයි. ලෝකයා උදෙසා ජීවිතය පූජා කලා වු එකම දෙවියන්වහන්සේ ඔබ පමනයි. බොහෝ දෙනා ඔබවහන්සේව නොදැන සිටිනවා. ඒ අයට සමාවුව මැනව
❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei jesuni
පස්ට ඔබතුමාටත් ගොඩක් ස්තූතියි තවතවත් බලවත්ව ශක්තිමත්ව දෙවියන්වහන්සේතුල ඉදිරියටම යන්න මේවගේ විනාසවෙනජිවිත ගැලවිමට ගේන්න ජීවමාන ජේසුනේ ඔබවහන්සේ මගපෙන්වමින් ඉදිරියටම ගෙනයන්න
Honda pastor kenek ! Daruvata seweta katha kala, kawruth nh kiwwama daruvata api innava kiwwa ❤ yesus wahanse daruvata merenna dunneha ❤ mage jesu thathath harima adaraniyai❤ daruvata kala premaya nisa sthuthie deviyane 🙏❤🙏❤🙏❤
ආදර ජේසු තාත්තේ ඔබට ස්තුති ප්‍රශන්සා වේවා !!
❤❤❤❤ amen 🙏 🙌
ස්තූතියි ජේසු තාත්තේ 🙏🙏🙏❤️❤️
හලෙලුයියා මගේ ජෙසුනී ඔබ ජීවමානයි
මගෙ උතුමි ජේසුස්වහන්සේට මහිමය වෙිවා .මනුෂ්‍යයන්ට මො තරමි ආදරය කරන වෙන කිසිම දෙවිකෙනෙක් මෙි පොලවෙ නැහැ .මනුෂ්‍යයන්ට ආදරය කරන්නේ උන්වහන්සේම විතරයි . උන්වහන්සේට සදාකාලයටම මහාමය වෙිවා .ආමෙින් . ජේසුතුමාගේ පිහිටයි .
Amen amen halaluiya daviyanvahansata stuti prasansa vava amen adarai maga jasuni obavahansata a daeuvata dunna galavima nisa jasu phitai davagagitumani obatumata 🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌🙌🙌❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුති වේවා මගෙ යේසුනි . ආමේන් හාලෙලුයියා
❤ane paw e daruwa dewiyanwhanseta stuti piyanani apita maga penwanna jp paster edaruwata magapennu nisa pasterta stuti
පියාණනි පාස්ට බුරයන්ගේ හදවත නිසා ඔබට ස්තුති කරමි❤
Ane jesuni obage premaya Hari pudumai maha sayuraratath wada maha polawatath wada obage premaya visalai
Praise the lord .Hallelujah
යෙසුස් ජීවමානයි ❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🌻🌻🌻🌻🌻🌻🌻❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐
❤❤❤🙏🙏🙏haleluiya
Woooow haleluiya haleluiya
Thanks faster e daruwa dunna oyage premaya nisa
ස්වාමීන් වහන්සේට ප්‍රසන්සා වේවා
ස්තුති වේවා ...ස්තුති යේසූ තාත්තේ..ජිවිත උසස් කරනවාට..ස්තුති වේවා
ජෙසුට ස්තුතියි වෙිවා ❤❤❤❤
ස්තූතිවන්ත වෙනවා මගේ ජේසු තාත්තට
මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේට මහිමය වේවා ගෞරවයේවා ප්‍රශංසාවේවා මාව ගලවා ගත්තේ පෝෂණය කළේත් සුවය දුන්නෙත් ඔබමයි ස්වාමීනී❤❤❤❤❤❤❤❤❤❤❤❤
Glory be to Jesus ❤💯🙏🙌
Praise the Lord ❤❤
Haleluah JESUNI... Obawahanseta prasansawewa🙏🙏🙏obawahanse PUTHUMA,JEEWAMANA THEVIYAN nisa sthuthi🙏u tube eke laksa ganang wedasatahan thiyanawa... Ewayen JNF pastor Briange wedasatahana open kala JESU PUTHUMAI.... Pastor Brian thahas ganang wachana kathakeranawa, ewayen"NUMBA MERENNA ONE NEHA, NUMBAWA BERAGANNA THEVIKENEK INNAWA.."Kiya kiyala jeewithaya beragath JESUSWAHANSE PUTHUMAI🙏SATHYAI 🙏JEEWAMANAI. THANK YOU JESUS🙏🙏🙏.THANK YOU PASTOR, OBAGE UTHUM WATINA SEWAYA. 👍🙏🙏🙏🙏.
Thank you Jesus heart touching and living testimony
යේසුනි ඔබ පමණයි ජීවනය ස්වාමිණි ස්තුතියි 👏👏👏🙏🙏
Hallelujah 🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
Math jeewath une jesuge adarayen Mata jesuswahanse Jami une aurudu 21di Dan Mata 58 mechchara kal Mata Oni hamadama deela math Ekka hitiye jesuswahanse pamanai
පාස්ට...බුයන්....ඔබට.....තවතවත්....දේව....බලය...ලැබේවා....ජෙසුස්වහන්සගෙ....නාමෙන්❤❤❤❤❤❤❤❤❤
Vinasha wela tibunu mage malllige jiwthe aluth arambayak laba dun jesu taththata anekawarayak sthuthii!!🙏🙏
Amen Jesus haleluya haleluya haleluya prasansawewa gaurawa wewa namesake wewa amen mage seyalu balaporoththu etukaradenna jesune
Glory to God 🥰🥰🥰
Daviyan vahansay jivamanai!!!!❤❤❤❤
ස්තුති මගෙ දේව තාත්තේ.. ජේසුනි මගෙ දියණිය උපේක්ෂා ලබන මාසේ විසිපහා එලේවල් විබාගය සදහා ඉදිරිපත් වෙනවා... දේව තාත්තේ ඇයට ඔබගේ ස්වර්ගයේ බුද්දිය දෙන්න.. ඇයට අසිර්වාද කරන්න...❤❤❤❤ ඔබට ප්‍රසංසා වේවා..
ස්තුති ජේසු තාත්තෙ 🙏🙏
Janane ඔබට stuteya mahemaya වේවා ...!
Jesu Thathte oba jeewamanai..me Daruwa obagei..me daruwage watinakama danne oba withara.i Thank you god. THANK YOU PASTOR..
God bless you pastor
Thank you Lord Jesus ❤️🙏❤️
Glory be to Lord jesus
Thank you JESUS🙏🙏🙏🙏❤❤❤
ජේසුනී ඔබට මහිමය වෙිවා හාලේඪුයියා ඉස්තුති ජේසුනි
Hallelujah ❤
ස්තුතියි ,,,ස්තුතියි ,,,ස්තුතියි ,,,ස්තුතියි ,,,පියාණන් වහන්සේට
සමිඳාණන් වහන්සේ හට සදා ප්‍රශංසා වේවා! ආමෙන්!
❤❤❤❤❤ameenn ameenn haleeluuieeyaa..dewedhuniii..obhgeepreemeyee.koterampudhumadheee maageeje4suniiiii❤❤❤
දෙවියන් වහන්සේ ජීවමානයි...❤❤❤❤
Ana mage මහත්තයා maththakka තරහ wela ,wen වෙලා enna ana මටත් පිහිට wenna.
Amen amen
" JEEWAMANA DEWI PIYANANI PIYAGE MAWATHE YAMATA NONAWATHINNA U SHUDDHATHMA ANUGGRAHAYA LABEWA!!!!!!! 🎉🎉🎉🎉🎉🎉🎉 AMEN AMEN "
හාලේලුඉයා හාලේලුඉයා හාලේලුඉයා ස්තුතියි වේවා ස්තුතියි වේවා ස්තුතියි වේවා .යේසුස්වහන්සේ ජිවමනයි
Hallelujah 🙏
Hallelujah 🙏 Hallelujah 🙏🙏 a
Jasou jeiwa manei daweiyan wahansata pasansa wawa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤
Please pray for my daughter Niroshani Janaka senali Dinukie Niimshi family salvation and healing protection