M1 mac book os eka Sports car ekak wage Windows eka family average car ekak wage dekkama normally use karanna pluvan habi M1 eka extreme use karanth pluvan ekath low power eken Windows os eken extreme karana pluvan habi good engine ekak tibbe natum efficiency adui.
hama video wagema me video ekath godak hodayi mame. matath asayi macbook ekak ganna eth owage gana wediyi e nisa mama loku wela macbook ekak gannawa mame
wifi password දීලා next කරාම Do You want to allow your pc to be discoverable by other pcs and devices on this network We recommend allowing this on your home and work networks , but not public ones kiyala watenawa yes , no click කරන්න තියෙනවා yes දුන්නම can't connect to this device කියලා වැටෙනවා (Windows 10) අනිත් Lap එකෙන් connect වෙනවා
@@Prabu_Tech_SL Mac Wala experience aka ganna puluwan mac akak use karaddai witharai ... Gaming ara anith onema wadakata mac m1 super ... Mac Akak use karalama a feel aka ganna oni .. mac akak tika kalayak use karaddi ebema windows boring wenawa ... akata mac experience aka oni ...
ගිය සතියෙ ගත්තෙ M1 Air එකක් 429කට. මෙච්චර කාලයක් windows පාවිච්චි කරල mac වලට switch වුනේ එදිනෙදා වැඩ ටික කරගන්න. MacOS එකේ තියෙන premium ගතිය නම් මුලින්ම on කරද්දිම දැනුනා 😍 මගේ අත්දැකීම අනුව mac එකට හුරුවුනාම overall මගෙ වැඩවලට හොඳටම ප්‍රමාණවත්.
266ta 2021 September gaththe.🥲
387ta nanotek eke tibba
😊
මගේ පලවෙනි මැක්බුක් ප්‍රෝ එක 2010 ගත්තේ. 2020 වෙද්දිත් ෆයිනල් කට් එඩිට් කරන්න පුලුවනි බැට්රි එකෙන් පැය දෙකක් වගේ. HD ඩුවල් කැමරා එඩිට්. හාර්ඩ් එක නම් SSD එකකට මාරුකලා 2015. අනිත් ඔක්කොම ඔරිජිනල් ආපුවා. මේ වෙනකම් හොදටම වැඩ. හැබැයි දැන් නම් වීඩියෝ එඩිට් කරන්නේ නෑ.
කවුරු කොහොම කිව්වත් ලංකාවේ අපිට Windows තමයි මරු. Windows හිතේ හැටියට පට්ට ගහන්න පුළුවන්, Game ගහන්න සුපිරියි. Mac only for professional work.
එකෙන්ම windows තමා අපිට සෙට් වුනේ.@gaming and editing ❤
ගොඩක්ම වටිනවා. මත් මේ ලගදි mac mini m1 16 RAM එකක් ගත්තා මගේ editing වැඩ වලට. තාම ලොකු වැඩක්නම් කලේ නෑ. එත් මගෙ fist user experience එකනම් පට්ට කියලා හිතුනා.
මාත් හොයනවා 16gb m1 එකක්. කොහෙන්ද ගත්තේ
Original software buy karanna oni neda
@@charithgunasekara169kohend gaththe
මම දෙකෙම පාවිච්චි කරනවා,
අන්තිමට ඔක්කොම තීරණය කරන්නේ අපි කරන දේ,
ඇපල් ඩිවයිසස් ඔක්කොම ultrabook ,
Mac ගැන කතා කරොත් - ගොඩාක්ම ලෙසියි,
නමුත් සමහර softwares Mac වලට - කරන්නේ නැහැ,
උදාහරණයක් විදිහට ගත්තොත් VMware Workstation Pro වගේ softwares Mac වල වැඩ කරන්නේ නැහැ,
ඊ වඩකරත් සමහර ඒවා තාම M1 එක්ක වැඩ කරන්නේ නැහැ,
gaming පැත්තට යද්දිත් එහෙමයි, Windows තමයි එකම option එක,
ඒ වුනාට smoothව ලේසියෙන් වැඩ කරන්න Mac තමයි හොදම,
කෝක කොහොම වුනත් අන්තිමීදි Buget එක තමයි බලපාන්නේ ඔක්කොටම 😅
ඇපල් එකක් ගන්නවානම් B new 3.5 lakh වලට වඩා අනිවාර්යයෙන් යනවා,
නැත්නම් 50000-100000 වගේ ඉදලා තියනවා
මමනම් දෙකටම කෑමතියි එක eke දේවල් වලට dekema ඕනේ
(mama Dante mainly use karanne base model m1 MacBook Pro ekek)
✌️✌️✌️✌️✌️✌️✌️
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
මේකෙදි මන් මගෙ අද්දැකීම් එකතු කරන්නම්
මන් දැන්ට Uni. එකේ ICT Degree එකක් Follow කරනවා ඒකෙදි මන් දැකපු ලොකුම දේ තමා අපේ ඇපල් පාවිච්චි කරන එකෙක්වත් ජීවිතේට චාගර් එකක් ගේනවා දැකලා නැති එක,
මන් මේ ලගදි Flutter developing පටන් ගත්තා ඒකෙදි කියන්න ඕනෙ මාව Windows , Web , Android, වලට ලිමිට් උනා මොකද මට Mac එකක් ණැති හින්දා
මන්නම් කියන්නෙ ඔයා ඩිවලොපර් කෙනෙක්නම් පුලුවන් තරම් ට්‍රයි කරන්න මැක් එකකට .
Matath rkama wuna flutter waladi 😕
Flutter windows welta enwa ne
@@diluka flutter windows වලට සපෝර්ට් ඒක අවුලක් නෑ
මන් මේක දාලා මාසෙ mac එකක් ගත්තා highly recommended 😍😍
@@dinethsiriwardana1679 uni eka mokadda mokadda degree eka
🔥🔥🔥🔥🔥🔥🔥🔥සුපිරියි.
ලංකාවේ අයටත් සල්ලි තිබ්බා නමි ගන්නේම😎😎😎 apple ම තමා.
අවශ්‍යතාවයට Computer මිලදි ගැනිම තමයි හොදමදේ.Windows හෝ apple වෙිවා
මෙිවා වැඩ පහසු කරන tools විතරයි.
අවසානයේ වෙන්න ඔනේ වැඩෙි සාර්ථකව
අවසන් කිරිම විතරයි.😎😎😎
Core 2 due pc ekakin meaka balana gaman mac ekak ganna heena dakina mn😢😢😢
❤ ආසාවෙන් බලපු වීඩියො එකක්. තව ටිකක් දිග උනා නම් කියලා හිතුන
වීඩියෝ එකනම් සුපිරියි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍
M1 mac book os eka Sports car ekak wage Windows eka family average car ekak wage dekkama normally use karanna pluvan habi M1 eka extreme use karanth pluvan ekath low power eken Windows os eken extreme karana pluvan habi good engine ekak tibbe natum efficiency adui.
මටත් කියන්න තියෙන්නෙ තමන්ගේ කැමැත්ත අනුව ගන්න ඕන කියලා.
Windows vs mac දෙකෙන්ම එකම වැඩේ කරගන්නනේ ඕන.
enable that setting in the preferences -> trackpad -> tap to click ....
ayye software engineering vs computer science gena vidio ekak ikmanata karannakoo ,,,,,, please 🙏 .
Video සුපිරි ගොඩක් වැදගත්.❤❤❤
Display එක ගැනත් කියන්න. 2016 mid 15inch එකක් මාත් පාවිච්චි කරනව display ❤️
super explained 👌
මීට අවුරුද්දකට කලින් 220ට ගත්තෙ MacBook Air එකක් දැන්😢😢😢ගාන
Thanks ayye 💪💪🤟🤟.
Windows & Apple සන්නාම එකට එක්ව ගමනක් යා යුතුයි. 😂🔥😻
Hamadeyakma Price eka dan Double, Lankawe
Issarahata Triple wennath puluwan MacBook 1Million 2 Million yayi Lanakwe
Me Ratin Yamu Yanna
Mama personally කැමති Asus Rog 😊
hama video wagema me video ekath godak hodayi mame. matath asayi macbook ekak ganna eth owage gana wediyi
e nisa mama loku wela macbook ekak gannawa mame
NoiCE :) maru aiya
මේ video එකට ගොඩක් thank you ප්‍රියා අයියේ😘 Programming වලටයි gaming වලටයි දෙකම කරගන්න මං මොකක්ද ගන්න ඔනී🙄 windows ද mac ද?
mtth denaganna ona🤔
Windows thama gaming valata
Useful ❤️
supiri vedio ekak good luck
wifi password දීලා next කරාම Do You want to allow your pc to be discoverable by other pcs and devices on this network
We recommend allowing this on your home and work networks , but not public ones kiyala watenawa yes , no click කරන්න තියෙනවා yes දුන්නම can't connect to this device කියලා වැටෙනවා (Windows 10) අනිත් Lap එකෙන් connect වෙනවා
Aluth logo ekata vada parana logo eka lassanai uncle
Cost එකේදි තමා හිර වෙන්නෙ😪
logic board kiyana eka adai igena gaththe.. btw mokakda butterfly mechanism kiyanne?
Windows naththam wadak na.
Mata thiyenne macbook air m1 512GB ekak.dan aragena masa 8k withara wenawa.hodatama performance thiyenawa.Macbook wadipurama hoda video rendering walata.mama samannen davinci resolve walin 7GB withara video ekak edit karana kotath harima smooth eke edit karanna puluwan.ewagema 4K 60FPS video ekak 8GB withara project ekak macbook eken render wenna yanne winadi 12k wage podi kalayak.windows ekakin nam winadi 40k withara unath yanna puluwan.photoshop walin photo ekak edit karala eka export karanna yana time ekath godak adui Windows walata sapekshawa.battery life ekath godak hodai Windows walata sapekshawa.Video edit karana kenek nam macbook arenna wena yanna hoda laptop ekak na.❤👍💖
Ayee mac ekakata photoshop ,illustrator wage crack version gahanna puluwnda
Intel irix graphics ගැන video එකක් ඕනෙ
Macbooc air first time user guide setup කරන vedio එකක් plz🙏❤
Ara toch pad eke click eka settings walin hadaganna puluwan brother.math hadagaththa.
MS office, photo shop, software walata kiyak yanawada ayye?
Please give a Windows 7 live streaming software NO OBS StreamLads
Touchpad eke soft-touch feature eka System Preferences walin enable karaganna puluwan👍
Ayya i5 1gen
8gb ram
Gtx560 1gb
Live stream karanda puluvanda
Maaath gththa Maru 🪽🪽
mac eke wada karanna asa hitenw , gaming nam windows tama
Soft touch එක unable කරන්න පුලුවන්
linux vs windows comparison ekk one
single touch eken click wenna default awe nathi unata system preferences walin eka wenas karaganna puluwan aiye
music production wlt M1 hodada ?
අන්න ගැම්ම mac ❤️ mac studio එකනම් සුපිරියක් හැබැයි ❤️
Mac wala gahanna games hadala na godak. Games gahanna mac hariyanne na. Professional wada walata godak hodai👍
@@missakaabeyrathne8140 ow bn max hadala tiyenne game gahanna neme professional wed walata 🔥
@@Kasun6534 gaming normal eke puluwan hby ewa hadl tiyenne game gahanna neme
@@Kasun6534 Mac walam gaming ba
aiya poddak test karala balanna screen shot ekak gahala ethanin markup tool bar ekata gihin sign kiyana option eka dila 🌚. touch pad eka click karanna baruwa yano 🌚🌚🌚
කැපුවත් windows 😌
😂😂
What is the Logic Pro and Final Cut Pro software
පරණ logo එක දාන්න කෝ 🙂 අලුත් channel එකක් වගේ..
Pc guide lk channel එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඈ
Oken 4k walatat wada edit karanna puluwanlu nrda
apple pc warga gana vedio ekak one
is it easy to repair macbooks in Sri Lanka
මට 5s එක්ක අරන් දෙන්න පුලුවන් කාටද?? 😊
Adobe ps wage ewwa buy krlad gnn one
No . Crack Thiye ...
Gaming laptop gana thanak thiyenwada
ලංකාවේ මැක් බුක් ගෙවන්න ගන්න පුලුවන්ද
🔥❤️
Mac studio eka gana video ekk one
Elama mame
Good Video pcguide 👍🏻
Aiye mata laptop ekak ne mata denna barida
M1 macbook eke crack softwares use karanna puluwnada godak than wala eka kiyala hariyata
Puluvan terrent site ekak tiyenava
පොටො වලින් විඩියෝ හදලා මගේ වොයිස් කට් එකක් දලා අප්ලොඩ් කරන විඩියෝ වලින් youtube monetization ගන්න පුලුවන් ද ?fb instagram වගේ එවගෙන් පොටො ගත්තොත් ඒවටත් කොපි රයිට් වදිනවද ? දන්න කෙනෙක් කියන්නකෝ
windos ithin
windows user like akak danna
🤩❤
8gb ram එකකුයි 4gb එකකුයි දාලා 12gb හදාගත්තොත් ඒක අවුල් ද. Ram size දෙකක් හින්ද
na
real time performence poddk adui ned dual ram different per ram 2k kadi
M1 vala mukuth upgrade karanna baa. Tikak parana intel version wala puluwan.👍
ඔය පිහිය තියෙන ගැජට් එක අපෙ අයිය ගාවත් තියේ...😇
Dakuneda
@@udaraaththanayaka5449 rathnapura🥲
@@technicvalley2502 ela ela supiri kollek
Mac❤
kalin logo eka lassanai dn thiyana ekata wada
❤
Windows තමයි😪
👍👍
ලැප්ටොප් වලින් හොඳම apple ද ?... 🙄🙄
Ne rog and msi bn
Gaming natuwa anik wada walata nm mac tamai
Speciation අනුව ඒක වෙනස් වෙනවා. හැබැයි apple හොඳ බ්‍රෑන්ඩ් එකක්. හැබයි MSI, Rog කියන ඒවා gamming වලටම හදන නිසා performance වැඩියි.😃👌
@@hadyff4347 😂
Rog msi
මම නම් කැමති Windows වලට තමයි 👍🤟🥰🥰😍😋😛😃😀😄❤️
❤🔥❤🔥❤
Mac eken Autocad puluwanda
Cad site එකෙන් බලන්න. Windows emulator දාලත් පුළුවන්
M1 eketh 8GB eka sahenna madi dan. Stuck wenwa sahenna.
Mac book pro එක ගන්න තැනක් කියන්නෝ ඉක්මනටම ඕනි ❤️
Life moblile
Logo eka 🙄🤔
❤❤
මම කැමති Windows pc විතරයි
Math
මාත්
🤣 Mac Akak Jiwitheta Dakala Nathi Ewun Ohoma Thama ... 🤣
@@niroshajayasooriya5466 Mac ekak dekala thiyenne one ne TH-cam review beluwama thereno thamanta one mokadda kiyala hitanna puluwan
@@Prabu_Tech_SL Mac Wala experience aka ganna puluwan mac akak use karaddai witharai ...
Gaming ara anith onema wadakata mac m1 super ...
Mac Akak use karalama a feel aka ganna oni .. mac akak tika kalayak use karaddi ebema windows boring wenawa ... akata mac experience aka oni ...
Game developer කෙනෙක්ට ගැලපෙන්නෙ මොකක්ද.Realtime simulation වගේ high performance වලට ගැලපෙන්නෙ මොකක්ද
Windows tamai .. wena onama programming task ekakata mac hodai
@@socialmedia1654 owneda
I don't like to the new logo I like to old LOGO
M1 MAX | M1 PRO
අයියේ Apple site price ekata හරි ඊට ටිකක් වැඩි ගාණකින් හරි ගන්න විදියක් නද්ද මෙහෙ ශොප් වල ගිනි ගනන්😐😐😐
daraz
Windows වලට ගහන්න බෑ ඔය අනිත් ඒවට 😂
😂😂 දූපත් වාසීන් 😂
mac 😌
Next linux
M1 is the best with extream battery life
😍😍😍
👍🤐
M1 is only for professionals.😎
Yo
Nothing better than Mac 💻
අනෙ මගෙ 1k subcribeහිනෙට යන්න සහයොගයක් ධෙන්නකො
Supari pari