Alokaya ft Clairoxxya | Genawa Man Beheth (ගෙනාවා මං බෙහෙත්) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 818

  • @sandaruwan8786
    @sandaruwan8786 3 วันที่ผ่านมา +271

    "එන්නෙ උඩටම සෙල්ලමේ රැජිණියෝ මරන්.." 🔥 ඒකනම් එකෙන්ම කරන්න පුළුවන් ඔයාට❤

    • @Nehaka_harry
      @Nehaka_harry 3 วันที่ผ่านมา +8

      First vdo ekenm okkomala diss kral enne 🖤😎.....rome#❤️‍🩹🖤💎

    • @sandaruwan8786
      @sandaruwan8786 3 วันที่ผ่านมา +2

      @Nehaka_harry ඔව් බං වාසි❤

    • @mr.8193
      @mr.8193 2 วันที่ผ่านมา +2

      apzi marana eka lese we na🤞🏽❤️

    • @rowdygaming6597
      @rowdygaming6597 2 วันที่ผ่านมา +1

      Apzige seen ekane kiyanne 😂❤

    • @NethminaKarunaratne-l8e
      @NethminaKarunaratne-l8e 2 วันที่ผ่านมา +5

      apzi is the queen of the game 🔥👁️ dude 😂

  • @heartykaiz
    @heartykaiz 3 วันที่ผ่านมา +159

    රෝමේ කොල්ලෙක් අත දුන්නා මට බැතියෙන්❤🔥

  • @Sithi_j
    @Sithi_j 3 วันที่ผ่านมา +86

    Rome💥

    • @ALFHA44
      @ALFHA44 2 วันที่ผ่านมา +1

      BRO 🗣️|❗"

  • @Dsbeatznew
    @Dsbeatznew 3 วันที่ผ่านมา +46

    අපි හඳුනගත්තා මිනිස්සුන්ව බැල්මෙන්
    හැදියාව බින්දුවයි මනුස්සකමින් දැල්වේ
    නවතින්න නෙමෙයි පටන් ගත්තේ ඇල්මෙන්
    රැකියාව නෙමෙයි හදවතින් එන රැප් මේ
    පටන් ගත්ත දෙයක් නවත්තන්නෑ ලේසියෙන්
    මං ඇවිත් ඉන්නේ බෙදාගෙන කන්නයි බන්දේසියෙන්
    නම තිබ්බා පටන් ගත්ත දේ මං හෝඩියෙන්
    ඇයි දියවෙලා යන්නේ වැඩ්ඩෝ වදන් මගේ ලෝදියෙන්
    ඇස් වහන්නේ මං අඳුරෙනුත් යනවා මේ ගමන
    මං බලන් ඉන්නේ නිහඬවයි චරිත මේ රඟන
    මට කවුරුත් නෙමෙයි මට මාත් එක්ක තමා සටන
    ආලෝකයෙන් දවසක එළිවෙයි මේ රටම
    මැරෙන්නේ දවසක නම ලියලා රන් අකුරෙන්
    විශ්වාස නැති උන්ව කපනවා වගේ කතුරෙන්
    උඩට ආවෙ කිමිදිලා ඉඳන් මම පතුලෙන්
    රඟන්නෑ බොරුවට එන දේවල් එන්නේ ඇතුලෙන්ගහන්නේ බල්ටි අවසානේ තමා ගැහුවේ විසිල්
    බහිද්දි අපි පිටියට ගෝතයෝ මිසින්ග්
    කියද්දි නම සෙල්ලමේ දිලිසෙන්නේ උඩින්
    මේ අපි ඉද්දි එකෙක්ටවත් රඟන්න දෙන්නෑ පිටින්
    දකින්න දේට වඩා ඇතුලාන්තේ ගොඩක් වෙනස්
    දුක නම් මේක අහපන් දුකට මේක කෙමක්
    ඇලිලා ගැලී හිටියත් ආදරේ හුදෙක් ඇම්මක්
    රියල්ම කතා මේවා නෙමෙයිඩෝ වැදි බණක්
    Hook
    Clairoxxya =ආවා අපි ආවා අපි අරන් යන්න ආවා
    Alokaya=වදන් ගලයි පිටාර දැන් උතුරන්නේ ලාවා
    Clairoxxya =රෝමේ අපි රෝමේ අපි මරිසි නම් වානා
    Alokaya =අත ගාලා ඕන එකෙක් කරනවා හාවා
    Clairoxxya
    ආවා පටන් ගන්නම් මං කියන්නම් මේක කෙටියෙන්
    හුඩ් එක CMB බ්‍රෝ දන්නේ කතු වැකියෙන්
    රෝමේ කොල්ලෙක් අත දුන්නා මට බැතියෙන්
    මේ හැමදේම බලාගෙන තමා මමත් හිටියේ
    රඟන්නෑ අපි ඉවසීමෙන් දුවයි රේස්
    ගැහෙන පොඩි අයියලට ගේනවා මං බෙහෙත්
    කියන්නේ මූනට උනාට මොන දේත්
    හිනාව මූනට බොරුවෙන් දුවයි මෙහේත්
    කැපිල්ල දාන උන්ට කැපෙන්න ඉඩ ඇරියා
    බොක්කට බොක්ක වුනාට ගෝතයෝ මග ඇරියා
    අපිම නෑව්ව නරිම කියන්නේ ඌ නරියා
    පොඩි උනාට කූඹියා බය වෙනවා බ්‍රෝ අලියා
    මං දළඹුවෙක් දවසක ඉගිලෙයි මේ අහසේ
    කිව්වා මූණට කිසි දෙයක් කිව්වේ නෑ රහසේ
    දිලිසේවි මගේ නමත් දවසක අහසේ
    ඉන්න ආවේ නෑ මන් මේකේ ඒකයි මං නිදහසේ
    ගේමේ පැරදෙන්න නෙමේ ආවේ සෙල්ලම දිනන්න
    මං බෝඩරේ cmb බ්‍රද දෙපාරක් හිතන්න
    මේවා සමහරුන්ට වහ රස කරලා අහන්න
    පොර ටෝක් එපා සුදු වෙන්නේ කට දැන් මහන්ඩ
    මේක පටන් ගැන්ම විතරයි මං එන්නේ තව අරන්
    මන් අරගත්තේ සෙල්ලමේ දෙයියන්ගේ වරම්ඕන දෙයක් හුරුයි මට ඉන්න ඕන දෙයක් දරන්
    එන්නේ උඩටම සෙල්ලමේ රැජිනියෝ මරන්

  • @lochanaedirisinghe376
    @lochanaedirisinghe376 3 วันที่ผ่านมา +103

    සෑහෙන කාලෙකින් female rapper කෙනෙක්ගෙන් මේවගෙ verse එකක් ඇහුවෙ ගින්දර 💀💥

  • @kaveeshsathsara
    @kaveeshsathsara 3 วันที่ผ่านมา +83

    කෙල්ලනම් මාරම ගැම්මක් අල්ලනවා රැප් එකට 🔥❤

  • @DHWaveMusicOfficial
    @DHWaveMusicOfficial 3 วันที่ผ่านมา +32

    ආලෝකයෙන් දවසක එළිවෙයි මේ රටම ♥🔥 Alokaya ft Clairoxxya Fire 🔥🔥 It's a pleasure to work on this ♥

  • @uzeycna
    @uzeycna 3 วันที่ผ่านมา +47

    Quality 🔥🔥🔥

  • @අශාන්බ්රෝ-න3ඨ
    @අශාන්බ්රෝ-න3ඨ 3 วันที่ผ่านมา +51

    කෙල්ලගෙ වොයිස් වාසී🔥

    • @ganganiperera-lj4lu
      @ganganiperera-lj4lu 23 ชั่วโมงที่ผ่านมา +1

      Ube ammage hutta

    • @vinudavimath
      @vinudavimath 20 ชั่วโมงที่ผ่านมา

      Uba mona kariyekda 😂😊​@@ganganiperera-lj4lu

    • @losaacc
      @losaacc 17 ชั่วโมงที่ผ่านมา

      @@ganganiperera-lj4luube ammge hutta gadai 😂

  • @GRIZZLYdaZOMBIE.
    @GRIZZLYdaZOMBIE. 3 วันที่ผ่านมา +16

    Alokya 🔥

  • @LSD-k2h
    @LSD-k2h 3 วันที่ผ่านมา +28

    ado kellage voice ek wasi🤩🤩

  • @Ravidu_laksh
    @Ravidu_laksh 3 วันที่ผ่านมา +15

    Rome පුංචි වෙදා lil boy & girl💞🔊

  • @minurasasmitha
    @minurasasmitha 3 วันที่ผ่านมา +19

    සතියෙන් trending ඕනි ඔට්ටුවක්.🎉❤

  • @pasan-px9qy
    @pasan-px9qy ชั่วโมงที่ผ่านมา +1

    අතගාලා ඕනේ එකෙක් කරනවා හාවා 🔥

  • @dtdboys
    @dtdboys วันที่ผ่านมา +1

    Wooh fired 🖤🔥

  • @mahazona_
    @mahazona_ วันที่ผ่านมา +5

    on The TOP

  • @dilshanchamikarav.g1516
    @dilshanchamikarav.g1516 2 วันที่ผ่านมา +5

    අඩෝ කෙල්ලගෙ වොයිස් එක නම් පට්ට.❤

  • @GirlDSeruCMB
    @GirlDSeruCMB 3 วันที่ผ่านมา +20

    දානකම් බලං හිටියේ 😮❤😍 eka maru🌙♤

  • @ALFHA44
    @ALFHA44 2 วันที่ผ่านมา +25

    2:18 "එන්නේ උඩටම සෙල්ලමේ රැජිනියෝ මරන්..!!" CLAIROXXYA 🔇|🖤

    • @dilshanchamikarav.g1516
      @dilshanchamikarav.g1516 2 วันที่ผ่านมา +1

      Apzi ටද මංදා කියන්නෙ.😅😂

    • @NethminaKarunaratne-l8e
      @NethminaKarunaratne-l8e 2 วันที่ผ่านมา

      apzi is the queen of the game and no one can replace apzi

    • @MYTH-pd6dd
      @MYTH-pd6dd 2 วันที่ผ่านมา

      ​@@NethminaKarunaratne-l8eela ela ela ela ela ela ela ela 😂

  • @scro666
    @scro666 3 วันที่ผ่านมา +10

    Lyrics Alokage unata kellage performing perfect 👌keep it up

  • @charithakalanka9019
    @charithakalanka9019 3 วันที่ผ่านมา +11

    Female voice ekanam supirimai.. ❤ ape kolla kohomath gammakne ✌🏻

  • @ArunaFernando-pv5zi
    @ArunaFernando-pv5zi วันที่ผ่านมา +1

    ගැම්මක් ❤🤘

  • @Lakinduhimasara
    @Lakinduhimasara 20 ชั่วโมงที่ผ่านมา

    😮paharak❤

  • @aselasonal4456
    @aselasonal4456 19 ชั่วโมงที่ผ่านมา

    වෙනසක් වෙයි ඉස්සරහට ❤️ good luck ❤️

  • @Rizkey_Music
    @Rizkey_Music 3 วันที่ผ่านมา +4

    Wasii ayyaa❤

  • @DilushaPawan-ku3nc
    @DilushaPawan-ku3nc 23 ชั่วโมงที่ผ่านมา

    Monawa kiyantada ginak thama alokaya kiyane 🤯🌊

  • @SamanthiSuwarnalatha
    @SamanthiSuwarnalatha 2 วันที่ผ่านมา +1

    ගැම්මක් තමා ඉතිනම්❤❤❤

  • @TharakaAththanayaka-r4c
    @TharakaAththanayaka-r4c วันที่ผ่านมา +2

    ❤❤udatama enne rajiniyo maran🙌❤️‍🔥❤️‍🔥

  • @LakshanSasindu-f2u
    @LakshanSasindu-f2u 2 วันที่ผ่านมา

    😍 patta aloka ft.clairoxxyo 💎🥶Rome

  • @ChamikaSuduwa
    @ChamikaSuduwa วันที่ผ่านมา +2

    Alokaya Rome thawath bara aviyak dennama Nest lewal ❤🤗

  • @tharindulakmal4270
    @tharindulakmal4270 วันที่ผ่านมา +1

    Gemma huththo❤❤❤❤❤

  • @gimhankavishka4413
    @gimhankavishka4413 15 ชั่วโมงที่ผ่านมา

    Meka maru vibe eka ❤️❤

  • @Nuwan_adithya
    @Nuwan_adithya 2 วันที่ผ่านมา +1

    ඒක පහර❤

  • @dilshanweerasingha6860
    @dilshanweerasingha6860 2 วันที่ผ่านมา +1

    පහරක්😊

  • @dinalserasinghe7964
    @dinalserasinghe7964 2 วันที่ผ่านมา +3

    Shes taking the rap music to another level in sri lanka👍🏽 well done

  • @SadewMatheesha
    @SadewMatheesha วันที่ผ่านมา +1

    💥 supiriyk thm

  • @RashenTharusha-kc7tv
    @RashenTharusha-kc7tv 3 วันที่ผ่านมา +10

    එනකන් බලන් හිටියේ ❤️‍🔥

  • @__cresycat566
    @__cresycat566 3 วันที่ผ่านมา +42

    එනකල් මගබලන් ඉදියෙ 🫶

  • @Anepanchoo
    @Anepanchoo 3 วันที่ผ่านมา +5

    Ube voice ek nm wasi aalokaya 👌❤🎉

  • @abilashdiwyanjana7070
    @abilashdiwyanjana7070 2 วันที่ผ่านมา +8

    තවත් වයිරල් රැපක් කියන සෙට් එක මේ පැත්තට....

  • @hasithadhananjaya3615
    @hasithadhananjaya3615 วันที่ผ่านมา +1

    ඒකනම් ගැම්ම්මක් ආ...😮

  • @ChamathSanketh
    @ChamathSanketh 2 วันที่ผ่านมา +1

    ඒක පහරක් 🖤

  • @sandun00
    @sandun00 2 วันที่ผ่านมา +1

    Oi mek 😮❤

  • @rukshanravindu4144
    @rukshanravindu4144 2 วันที่ผ่านมา

    Wazi❤️🥰

  • @delanroshan4568
    @delanroshan4568 2 วันที่ผ่านมา +2

    Mage eki 😍❤️

  • @IsharaBBehethge
    @IsharaBBehethge 3 วันที่ผ่านมา +1

    ❤❤

  • @UmeshKumara-n8f
    @UmeshKumara-n8f 3 วันที่ผ่านมา +1

    වාසි ❤

  • @Nimeshudayamal
    @Nimeshudayamal วันที่ผ่านมา +1

    මරුනෙ

  • @TasmikaSalinda-q8b
    @TasmikaSalinda-q8b 3 วันที่ผ่านมา +1

    Enakan balan hitiye ❤

  • @Himansha_x
    @Himansha_x วันที่ผ่านมา

    එන්නෙ උඩටම සෙල්ලමේ රැජිණියෝ මරන්.
    clarioxxya on fire 💥

  • @pasinduro
    @pasinduro 2 วันที่ผ่านมา +1

    Eka set 🥵

  • @Meowai-create
    @Meowai-create 3 วันที่ผ่านมา +1

    Maru❤ alokaya❤ kallath marui❤

  • @Thazi___Kollah......
    @Thazi___Kollah...... 2 วันที่ผ่านมา +1

    අම්මෝ Clairoxxya අල්ලනවා රැපට ගැම්ම සැරටම 💀💥❤️

  • @malkanipun5208
    @malkanipun5208 3 วันที่ผ่านมา +1

    Waziiii😎❤️

  • @hashanadasooriya8342
    @hashanadasooriya8342 23 ชั่วโมงที่ผ่านมา

    Eyata adareyi ❤❤❤🥺

  • @Captain_Rap
    @Captain_Rap 21 ชั่วโมงที่ผ่านมา +2

    Old Track Polimata 🔥🍀 Arivala Pula🔥

  • @diniththarinda
    @diniththarinda วันที่ผ่านมา

    Nice machanlaaa❤

  • @NOVA_GAMER_OFFICIAL_FF
    @NOVA_GAMER_OFFICIAL_FF 3 วันที่ผ่านมา +4

    Niyamai kiyara akke

  • @NadeeshamilaEkanayaka
    @NadeeshamilaEkanayaka วันที่ผ่านมา +2

    Alokaya දවසක hit වෙයි ❤🎉

  • @kawshikavibath3628
    @kawshikavibath3628 วันที่ผ่านมา +1

    Kellage voice ekh phrk anee ❤😮

  • @krish_123-h2q
    @krish_123-h2q วันที่ผ่านมา +1

    එනකම් බලන් ඉදියේ❤kellanm waziiii❤ayyath pattama❤

  • @MR..Savithu
    @MR..Savithu วันที่ผ่านมา

    Para para 💨🔥

  • @DWViha
    @DWViha 23 ชั่วโมงที่ผ่านมา

    Thava bars tikak thibbanm wasi 💀🎉❤

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 3 วันที่ผ่านมา +2

    හැදියාව බිංදුවයි ♥️🥰

  • @Dananjaya_Jeewaka
    @Dananjaya_Jeewaka 2 วันที่ผ่านมา

    අඩෝ සුපිරි ඕයි❤❤❤❤️‍🔥🔥🔥🔥🔥🔥

  • @Jhonasj
    @Jhonasj 3 วันที่ผ่านมา

    Wazi❤

  • @ThisaraMihiranga-oe4bv
    @ThisaraMihiranga-oe4bv 16 ชั่วโมงที่ผ่านมา

    Adoi ekah 😻🧡

  • @ids_777
    @ids_777 3 วันที่ผ่านมา +2

    එන්නෙ උඩටම සෙල්ලමේ රැජිණියො මරන්... 😮❤

  • @user-fm5qd4ek7b
    @user-fm5qd4ek7b 3 วันที่ผ่านมา +1

    Ee killa paharak oii

  • @mslgaming17
    @mslgaming17 3 วันที่ผ่านมา

    Ammo🖤😻enakam hitiye...wazii

  • @sasiboyyy
    @sasiboyyy 3 วันที่ผ่านมา +2

    Lokaya 🔥

  • @NaDuN-46
    @NaDuN-46 3 วันที่ผ่านมา +2

    Ekth awa ehenm 😼🖤

  • @NadunDanithya
    @NadunDanithya วันที่ผ่านมา +1

    මේ රැප එනකන් බලන් ඉදියෙ❤

  • @DaNuKa-x9l
    @DaNuKa-x9l 2 วันที่ผ่านมา +1

    Ekh parah ❤❤

  • @liltige7092
    @liltige7092 3 วันที่ผ่านมา +1

    ☠️☠️ALOKAYA☠️☠️ මේක සුපිරී..👑️👑️

  • @Ruchithalakshan0
    @Ruchithalakshan0 3 วันที่ผ่านมา +2

    ආලෝකයේන් එළිවෙයි දවසක මේ රටම 👊good බාර් 👌

  • @sanjumalli2879
    @sanjumalli2879 3 วันที่ผ่านมา +2

    Apiz kale cudu ❤🎉

  • @WickZeus2006
    @WickZeus2006 20 ชั่วโมงที่ผ่านมา

    ClairoXXya Rome❤
    Lit On Bars....💯 Wazyyyy🤩

  • @spookyboy862
    @spookyboy862 3 วันที่ผ่านมา +1

    ඒක නම් සුපිරි පහරක්....🎤👊❤️🎉️

  • @bygaming6746
    @bygaming6746 วันที่ผ่านมา

    Feel wechcha eka nm deparak ahno loweth ❤

  • @xa2kboz
    @xa2kboz ชั่วโมงที่ผ่านมา +1

    😍💗

  • @tharudesilva64
    @tharudesilva64 3 วันที่ผ่านมา +1

    Pizzu ahhhhhhhh 😍❤️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 วันที่ผ่านมา

    මේක මරු 🔥

  • @eshandemcy6642
    @eshandemcy6642 3 วันที่ผ่านมา +1

    Enakn baln hitiye. Eka maru ❤❤❤

  • @JaneeshSashen
    @JaneeshSashen 3 วันที่ผ่านมา +2

    *මැරෙන්නේ දවසක නම ලියලා රන් අකුරෙන්*💯✌️💥
    Alokaya👽✌️

  • @HomoHabi
    @HomoHabi 3 วันที่ผ่านมา +1

    ❤ ආලෝකයා 💯🙌

  • @KehanPerera-uh3xt
    @KehanPerera-uh3xt 3 วันที่ผ่านมา +1

    pissuwak ekanan enakan balan hitiye ♥️ roooome 💯

  • @LiLROMEDOPAA
    @LiLROMEDOPAA 3 วันที่ผ่านมา +1

    Ela alokaya 👍🏻

  • @diniduNbandara
    @diniduNbandara 3 วันที่ผ่านมา +1

    Woooohoooo ❤

  • @Anepanchoo
    @Anepanchoo 3 วันที่ผ่านมา +7

    Ekenma trending ❤wasi wasi

  • @mr.j6365
    @mr.j6365 3 วันที่ผ่านมา +3

    Apzi ta laawata dis ekak yanawadha mandha 😂😂😂❤❤❤❤❤❤❤❤❤ පට්ට පදිරි ටිකිරි මාරි ❤

    • @sayuri..wickramasingha
      @sayuri..wickramasingha 3 วันที่ผ่านมา +1

      enne udatama sellame rajiniyo maran💥

    • @mr.j6365
      @mr.j6365 3 วันที่ผ่านมา +1

      @sayuri..wickramasingha පට්ට ආදරෙයි ❤️

  • @sajeewaniwasana7199
    @sajeewaniwasana7199 3 วันที่ผ่านมา +2

    Superb ... 🔥🔥🔥

  • @N-t7z
    @N-t7z 3 วันที่ผ่านมา +1

    ගැහෙන පොඩ් අයියාලාට ගෙනාවා මං බෙහෙත් 🎉❤

  • @sajithnishanthafernando7451
    @sajithnishanthafernando7451 2 วันที่ผ่านมา +1

    සුපිරි Aloka මල්ලීyaa..🔥

  • @SanDu_wa
    @SanDu_wa 3 วันที่ผ่านมา +3

    Ela ela waged mewa clairoxxya on 🔥
    Alokaya🖤🤘🔥

  • @kasunshirantha8473
    @kasunshirantha8473 3 วันที่ผ่านมา +1

    Ft bro🎉🎉🎉

  • @gviyv_69
    @gviyv_69 3 วันที่ผ่านมา +2

    🔥🔥

  • @Anepanchoo
    @Anepanchoo 3 วันที่ผ่านมา +3

    "ඵන්නෙ සෙල්ලමෙ රැජිනියො මරන්"
    Eka keyanne apzi keyana kenatad mnd ❤🎉 anyway mruu

  • @Mrviral-f4p
    @Mrviral-f4p 3 วันที่ผ่านมา +1

    Fire 💥

  • @Uviyakingmusic
    @Uviyakingmusic 3 วันที่ผ่านมา +1

    Meka ginnak alokaya aiye🔥
    Top badu🎙️🔥