mn wagema pissuwen wage poth kiyawana thawa kenek.ewa kiyawala e place walata yaddi puduma sathutak thinne.mukuth nodana yanawata wada.e feeling eka wachana walata peralanna amarui ...Thank you so much miss.apita kawadawath dakinna nolabena places me widiyata hari pennanna salaswana ekata godak pin...keep it up & wish you all the best.bye.
මගේ ජීවිතය පොත්, ඉතින් මටත් හරිම සතුටුයි පොත් වලට කැමති අය හමුවෙන විට, ඉක්මනටම දවසක Harshaටත් මෙහෙට එන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා මේ සේරම මීටත් වඩා හොදින් බලාගන්න. බොහොම ස්තුතියි බැලුවටත් අදහස් බෙදාගත්තාටත් Harsha! Wish you all the very best too and I hope you will go to the book exhibition at BMICH මොකද මට තවම යන්න හැකි වෙලා නැහැ එයට 😢😊🙏🏻
A rare opportunity for us, as most of us in Sri Lanka will never get the opportunity to visit here where a man who we know so much of and whose work we have read and enjoyed, actually lived in his home country. As usual you share a wealth of information and as always great narration. Hope to see more of your experiences. Thank you!
nawaththapu thenwalin jiwitha patan gana ona e mohothath ethi jiwithaya sathuten pewethila merila yana 2022.9.9 11.09pm lk time obe wedasatahana hithata denuna godak hoda thawa dana me wage ewa
Great! I highly appreciate this video which gives a wealth of information about Leonard Woolfe. I remember to have read Leonard's biography written by Christopher Ondachchi as well as by Prabhath de Silva a high court judge. But your video enlightened us another facet of the writer's life. Thank you very much for the valuable job done.
Thank you very much for your feedback, I completely forgot to mention in the video about Mr Ondaatje’s and Mr De Silva’s biographies on Woolf. I have read both quite awhile ago. Thank you very much for reminding me about them, I will definitely mention them if and when I do another on Woolf’s books 🙏🏻
I have read the novel called "The Village in the Jungle" but I couldn't be able to watch the film..but I remember the most famous character called "Silindu"..there was a lesson related to this in our study books as well..Anyway thank you so much for creating such a educational stuff for us..really enjoying your videos as usual 😊😊 Labuwawu 2022 oyatath oyage pawule hamotamath subama suba nawa wasarak wewa kiyala wish karanawa 😊🙏🙏..So stay safe always 😊👍
See this is what I was thinking Sanketha, I’m sure it was a part of our Sinhala curriculum, 8 හරි 9 වසර හරි සිංහල පොතේ තිබුනා වගේ මතකයි but because I wasn’t too sure I didn’t mention here but I can remember we had quite a few copies of බැද්දේගම in my school library. තාම තියෙනවද දන්නේ නැහැ අච්චු පොතේ 🧐 දැන් curriculum එකේ. සිලිදු තමයි central character එක. Watch the movie, you’’d love it! 😊As always thank you so much for your lovely comment and constant support throughout. ලැබුවාවු 2022 ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඉතාමත්ම සුබ වේවා 🙏🏻😊
@@SriLankanInLondon Yes I will watch the movie 😊 Thank you so much for replying 😊 I have a small suggestion..but I don't know whether you can do this or not..Can you do a video about Arthur Conan Doyle? He is one of my favourite authors and you know the character when I call his name "Sherlock Holmes " 😊 I think there is museum of Sherlock Holmes there..like to know much about his biography and his birth places too..so I am really appreciate if you can do it..but this is only my suggestion 😊😊 So stay safe..Take care 😊👍
@@sanketha_007 spot on Sanketha, it’s an amazing place! I have been there a few years ago, I will definitely go there very soon and do a video! He was a brilliant author! I had completely forgotten about him, so thank you so much for the suggestion! You stay safe too 😊 and please keep suggesting 😊
Really? I didn’t know that, that’s good news. When we were at school, I don’t think there was anything about Leonard Wolfe, maybe a bit for social science, thank you Shevin for the info 😊🙏🏻
මැතිනියනි,ඔබ කවුදැයි කියනු මැනවි.දිගු කලක් එංගලන්තයෙහි විසුවත් කිසිදු ඇදක් පලුද්දක් නැතිව හෙළ බස හසුරුවන අයුරු දකින අප දෙඇස තෙත් වෙයි.බකිංහැමි මාලිගයෙහි සේයාරුවක් දුටුවත් සිංහල අමතක වන අමන මිනිසුන් සිටින රටක සිට මම ඔබට නිති තෙරුවන් සරණ පතමි.
බොහොම ස්තුතියි ඔබතුමාට. කෙනෙක් මව් භාෂාව අමතක කරනවා නම් එය අම්මා තාත්තා අමතක කරනව වගේ දෙයක් 🙏🏻🙏🏻
ඔබ ඉතාම නිහතමානී ,ගුණගරුක,උගත් බුද්ධිමත්, නිරහංකාර කෙනෙක් කියා හිතනවා..ඔබ වැනි සිංහලයන් ඉතාම අඩුයි.ඔබේ භාෂාව හැසිරවීමත් අනර්ඝයි👌👌.තව තවත් දැනුම සොයා යන්න ශක්තිය ලැබේවා ...තව කිව යුතු බොහෝ දේ තිබුනත් ඔබට තරම් ලස්සනට වචන ගලපන්න තේරෙන්නෑ...good luck dear..ඔයාගෙ ගුනගරුක බවට respect කරනවා..
බොහොම බොහොම ස්තුතියි මෙම දෙන ආදරයට 🙏🏼 මම ජීවිතයෙන් වැඩි කොටස ජීවත්වුනේ ලංකාවෙන් පිට. අවුරුදු 20කට වැඩි කාලයක් ලන්ඩන් වල. ඉතින් මට සිංහල වැඩිය පාවිච්චි කරන්න ලැබුනේ නැහැ 🥺 හැබැයි ලංකාවේ ඉන්න කාලේ මගේ ගුරුවරු මට හරියට භාෂාව ඉගැන්නුවා 🙏🏼 මම ගියෙත් ලංකාවේ හොදම සිංහල කාන්තා පාසලක් වන කොලඹ විශාකා විද්‍යාලයට ඉතින් මට හරිම සතුටුයි ඔබ මෙහෙම කියන විට. මොකද සමහරු මට කියනවා මගේ උච්චාරනයේ ගොඩක් වැරදි තියෙන බව. ඒකත් ඇත්ත ඉතින් 🫣 ගොඩක් දවස් වලට මට එක සිංහල වචනයක් වත් කතා කෙරෙන්නේ නැහැ මම වටේ ඉන්න හැමෝම මෙහෙ English වලින් කතා කරන නිසා. ඉතින් practice එකක් නැති එකත් පාඩුවක් 🥺ඉතින් ඔයාගේ මෙම comment එක කියවලා මට හරිම සතුටුයි. Thank you very much Shanin ❤️❤️🙏🏼🌹
පොත් දෙකත් කියවලා film එකත් බැලුවා.ඒත් මේ video එකෙන් පස්සේ තමයි ඒ කතාව සම්පූර්ණ වුණේ. Thank you so much.
පොත් දෙකත් කියවලා, film එකත් බැලුවා කියන්නේ ඔයාට හුගක් දැනුමක් ඇති මේ ගැන. ඉතින් ඔයා මෙහෙම comment කරන එක මට හුගක් වටිනවා. Thank you very much ❤️🙏🏼
ඔබගෙ වචන හැසිරවීම අනර්ගයි.ඒ ලාංකික කම තවමත් ඔබ තුල තිබීමම සතුටට කරුණක්.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම ස්තුතියි 🙏🙏🙏
ජීවිතෙන් වැඩි කාලයක් ලංකාවේන් පිට ජීවත්වුනාට මම ඉපදුනෙ ලංකාවේ හාමුදුරුවනේ, ඒ වගේම ලංකාවෙදි ඉස්කෝලේ ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට ඉතින් මම ලොකු උත්සහයක් දරනවා සිංහල හොදටම කතා කරන්න
අක්කෙ ඔයා කරන්නෙ වෙනස්ම වැඩක්.වටිනාකම කියන්න තේරෙන්නෙ නෑ.ඔයත් කවදාහරි ලෙනාඩ් වුල්ෆ් වගේ ලාංකික අනන්‍යතාවය ලෝකයට අරන් යන වටිනා චරිතයක් වෙයි.
අපේ හාමුදුරුවනේ බොහොම බොහොම ස්තුතියි 🙏🙏🙏 මම මගේ රටට හරිම ආදරෙයි 🙏🙏
මම ආසම නවකතාව ..ෆිල්ම් එකත් බලලා තියෙනවා ...ලෙනාඩ් වුල්ෆ් සර් දැකපු ලංකාව දැන් තියෙනවා ද...ප්‍රශ්නයක් නේද ..අපේ අය තමා අපේ රට විනාශ කරන්නේ ..
බොහොම ස්‍්තුතියි Niroshani 🙏❤️
මට හරිම සතුටුයි මේ comment එක කියවලා
ඇත්ත අපේ අයම තමයි අපේ රට විනාශ කරන්නේ 😢
ඔබේ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ශනීයයි . ඒ වගේම හරිම හරවත් සරගර්බ ඉදිරිපත් කිරීම ක්.තවත් ඉදිරියට මෙවන් වැඩ සටහන් අපි වෙනුවෙන් ගෙන එන්න අපි බලාන් ඉන්නවා ඉතා අහම්බෙන් ඔබේ වැඩසටහන් බලන්න ලැබුනේ හරි සතුටුයි.ඔබට ජය.
බොහොම ස්තුතියි ඔබතුමා නරඹා අදහස් දැක්වූවාට, මම කැමතියි හුඟක් research කරලා videos කරන්න, ඉතින් ඔබතුමාගේ අගය කිරීම මට හුඟක් වටිනවා. මේ වගේ තව videos තියෙනවා මම කරපු Isaac Newton, Shakespeare, Diana, Robin Hood, Sherlock Holmes වගේ චරිත ගැන ඔවුන්ගේ ජීවිත වලට අදාල ස්ථාන සමග, සමහර විට ඔබතුමා ඒවාටත් කැමතිවෙයි 🙏🏻🙏🏻
ගොඩාක් ස්තූතියි මැඩම් 🥰
බොහොම ස්තුතියි Shehani 🙏😊❤️
මම ගොඩාක් ආසයී,ලෝකයම ප්‍රසිද්ධ අයවලුනගේ විස්තර දැන ගන්න.ඇත්තටම මට අහම්බෙන් මේ වීඩියෝ ටික ,නරඹන්නට ලැබුණේ .හරිම සතුටුයි .විස්තර සහිත ඔවුන් ජීවත් වූ නිවාස,පරිහරණය කල,සියලුම දෑත් සමග,මේ වීඩියෝ මාලාවන් රැගන එනවාට.නැවතත් ඔබට බොහෝම ස්තූතියී .❤
මමත් ආසයි, ඒ වගේ තැන් බලන්න යන්න. මම තවත් මේ විදියේ videos කරන්නම්. බොහොම ස්තුතියි Thushari ❤️🙏
ඔබට බොහෝම ස්තූතියී .
බොහෝම.ස්තුතියි. අපිට.මේව.ලබාදුන්නා.ඔයාටත්.
සෑහෙන කාලෙකට කලින් සාමාන්‍යපෙල පන්තියෙ සිංහල වලට උගන්නපු බැද්දේගම කතාවෙ කොටස් ටික එකදිගට මතක් වෙන්න ගත්තා. ඔයාගෙ කටහඩයි ඒ මතකයි මේ රූප රාමු පෙලයි වෙනම මානයකට ගෙනියනවා. හරිම සුන්දරයි 💖✍️
බොහොම ස්තුතියි Uvindu මටත් ඒ මතකය තියෙනවා, තවමත් බැද්දේගම සාමාන්‍ය පෙලට තියෙනවාද දන්නේ නැහැ, තියෙනවා නම් හරිම වටිනවා ❤️🙏😊
@@SriLankanInLondon තියෙනවා. O/L, A/L සිංහල වලට. අපි ඉගෙනගන්නවා.
හරිම අපූරුයි
ඔබතුමියට ස්තුතියි මේ දැනුම ලබාදෙනවට
ඒ වගේමයි සිංහල බස හැසිරවීමේ
හැකියාවත්
බොහොම ස්තුතියි ඔබතුමාටත් 🙏
ඇත්තටම හරිම පැහැදිලියි ඔබ විස්තර කරනවා.අහන්න ආසා හිතෙනවා.මන් ඔබේ විඩියෝ ගොඩක් බැලුවා.
බොහොම බොහොම ස්තුතියි ❤️ මම හිතනවා ඒ සේරටම කැමති ඇති කියලා ❤️🙏🏼
@@SriLankanInLondonඇත්තටම ඔව්.❤️
❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
අපි ගෞරව කරන ආදරය කරන ලෝක ප්‍රසිද්ධ වූ පුද්ගලයින් ජීවත් වූ ස්ථානවලට ගොස් ඔබ කරන හරබර මෙන්ම රසබර videosවලට ස්තුතියි. ඉදිරියටත් මෙවැනි ම video රැගෙන එන්න.
බොහොම ස්තුතියි Dimuthu, නැරඹුවාට සහ අදහස් කිව්වාට. මම අනිවාර්යයෙන්ම කරන්නම්, ඔබ දැනගන්න කැමති මෙහෙ දේවල් තියෙනවා නම් කියන්න 🙏🏻😊❤️
@@SriLankanInLondon අනිවාර්යයෙන්ම. දැන් තමා ඔයාගේ video බලන්න ගත්තේ.😊
Thank you Dimuthu ❤️
Great video darling Thank U so much 🙏👍👌🤩🤗
Thank you very much Santhoshini! Love your name 💕😊
ඔබතුමියට ගොඩක්ම ස්තුතියි අපට රසවත් මෙන්ම දෙනෙතට පියමනාප දසුන් සොබාදහමේ සුන්දරත්වය අතීතයේ කතුවරුන් ගැන සුන්දර කතා ගෙනෙම්න් අපි නොදුටු නොඇසු විස්තර ගෙන එමින් අපව දැනුවත් කිරීම පිලිබදව
බොහොම ස්තුතියි ඔබතුමාටත් මෙය නැරඹුවාටත් අදහස් බෙදාගත්තාටත් 🙏🏻😊
අදයි ඔබේ වීඩීයෝවක් දැක්කේ, අපූරුයි ඉදිරිපත් කිරීම. මගේ සුභ පැතුම් 💗
බොහොම ස්තුතියි ඔබතුමියට. අයිසැක් නිව්ටන්, ශේක්ස්පියර් උපන් ස්ථාන, රොබින් හුඩ් ආගිය තැන්, ඩයනා කුමරිය විසු ස්ථානය ආදිය ගැනත් මම විඩියෝස් කර තිබෙනවා, සමහර විට ඔබ ඒවාටත් කැමති වේවි 🙏🏻❤️💐
a great video... i admire ur work..keep it up
That’s so kind and sweet of you, thank you Tharini. You’ve made my day ❤️🙏🏻💐
great thank u very much for your explen
Thank you very much for watching and commenting 🙏🏻💐
What a valuable descriptive video..... ❤
Keep it up....
Thank you very much for your lovely compliment ❤️
ඔබතුමිගේ වීඩියෝ හැම එකකම වටිනා දෙයක් කියැවෙනවා,මමත් පොත් ගුල්ලෙක් වෙලා හිටිය, ඔබගේ වීඩියෝ මගේ A/L කරන දුවලා දෙන්නට බලන්න යවනව, මම සයිප්‍රස් ඉන්නෙ,
බොහොම ස්තුතියි Wasantha, මම හිතනවා දුවලා දෙන්නත් කැමති වෙයි කියලා; Shakespeare සහ Isaac Newton ගැන මම videos කරලා තියෙනවා, විශේෂයෙන්ම ඒ වයස ගැන හිතලා. මට අවශ්‍යත් පුලුවන් තරම් දැනුම බෙදන්න 🙏🏻😊
A Great and Valuable video. Keep it up this work.
Thank you very much Ushan, I’ll sure try my best 😊🙏🏻
Hugak sthutuy me viedyowa apata balanna salassuwata ..apata kawdawath awith balanna bene. Mama pothath kiyewwa. Film ekath baluwa. Obe kada hada harima apuruy . Lassanata katha karanawa
බොහොම ස්තුතියි ජයමිනි. පොතත් කියවලා චිත්‍රපටියත් බලලා තියෙනවා නම් ඔයාට මේ සේරම හොදටම දැනෙන්න ඇති. මට හරිම සතුටුයි ඒ ගැන. මගේ සිංහල උච්චාරනයේ අඩුපාඩු නම් තියෙනවා 😔 සමාවෙන්න. මම ඒවත් ටික ටික හදාගන්න තමයි උත්සහ කරන්නේ 😊 හැබැයි එහෙම වෙලත් ඔය කැමති එක මට සතුටක් ❤️🙏🏻💐
Thank you so much
mn wagema pissuwen wage poth kiyawana thawa kenek.ewa kiyawala e place walata yaddi puduma sathutak thinne.mukuth nodana yanawata wada.e feeling eka wachana walata peralanna amarui ...Thank you so much miss.apita kawadawath dakinna nolabena places me widiyata hari pennanna salaswana ekata godak pin...keep it up & wish you all the best.bye.
මගේ ජීවිතය පොත්, ඉතින් මටත් හරිම සතුටුයි පොත් වලට කැමති අය හමුවෙන විට, ඉක්මනටම දවසක Harshaටත් මෙහෙට එන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා මේ සේරම මීටත් වඩා හොදින් බලාගන්න. බොහොම ස්තුතියි බැලුවටත් අදහස් බෙදාගත්තාටත් Harsha! Wish you all the very best too and I hope you will go to the book exhibition at BMICH මොකද මට තවම යන්න හැකි වෙලා නැහැ එයට 😢😊🙏🏻
Really nice videos. ❤
Thank you very much ❤️
ඔබ තුමිය විසින් කරනු ලබන දැනුමත් කිරීමට ඔබට ගොඩක් ස්තුතියි ,2022 නීරෝගීමත් වාසනාවන්ත වසරකට සුබපැතුම් එක්කර ගමන් මේ මහගු සේවය දිගටම කරගෙන යාමට ශක්තිය දිරිය ලැබේවා තෙරුවන් සරනය් දෙව් පිහිටයි
බොහොම ස්තුතියි ඔබතුමාටත් නැරඹූවාට සහ අදහස් පල කලාට. තවත් විඩියෝවකින් ඉක්මනින්ම හමුවෙමු. ඔබතුමාටත් ඉතාමත්ම සුබ 2022 අවුරුද්දක් වේවා 🙏🏻
අනේ මං ඔයාගෙ මුලින්ම බැලුවේ රොබින් හුඩ්ගේ වීඩියෝ එක.. ඒත් මං ඔයාගේ චැනල් එක වැඩිය බැලුවේ නෑ..ඒත් නිව්ටන්ගේ ගෙදර ගැන වීඩියෝ එක බැලුවම තමා මට ආස හිතුනේ.. ඔයා මාරයි.. ලස්සන වීඩියෝ ටිකක්...ඔයාගේ කටහඩ..ඔයාගෙ දැනුම..වචන හසුරවන විදිහ..මාර දෙවල් ටිකක් දැනගත්තේ ..."අපි නොදැකපු ලංකාවක් ලෙනාඩ් වුල්ෆ් හින්දා අපි දැක්ක".....❤️❤️❤️
බොහොම ස්තුතියි. තිසරු කියලා තියෙන හැම දෙයක්ම මට හුඟක් වටිනවා. එම නිසා බැලුවට වගේම අදහස් කිව්වාටත් බොහොම ස්තුතියි 🙏🏻😊❤️
මේ ගෙදර කොහෙද
බොහොම ස්තුති වීඩියෝ එකට
බොහොම ස්තුතියි නැරඹුවාට 😊
Good job.I like your videios.Thank you.
Thank you very much 🙏🏻 that’s so very kind of you 🙏🏻❤️😊
👍thakz
Thank you 😊
ඔයාටත් 2022 අවුරුද්ද සුබම සුබ නව වසරක්
ඔයාටත් එසේම වේවා සචි. බොහොම ස්තුතියි 2021 සිට ලබාදෙන සහයෝගයට 🙏🏻
Soft voice
🙏🏻😊
👌
🙏
Tank you❤
Thank you ❤️🙏
Super
Than you Anslam 😊
ඇත්තටම ගොඩාක් හොද වීඩියෝ එකක් ... එන්ගලන්තෙ ජීවත් වෙන මිනිසුන් ලැජ්ජ වෙන්න ඕනී , අපේ වගේ රටවලින් කොච්චර සම්පත් අරගෙන ගිහින් ඇතිද? දැන්වත් ඔවුන් අපිට අපෙන් ගත්දේ දෙනව නම් ඇත්තටම නම්බුකාරයි. එක කොන්ද පන තියෙන කෙනෙක් කෙනෙක් එන්ගලන්තෙන් ඉදන් , එන්ගලන්තෙ රජයට විරුද්ධව නඩු දාලා, මේ ගැන කියන්න පුලුවන් නම් , අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවේවී... තෙරුවන් සරණයි
1954 හේග් සමුළුවේ පටන් 1970 Unesco Convention එකෙත් නැවත 1995 දිත් මේ repatriation නීති මාලාවක් හැදුනා. මෙතනදි රටක් තවත් රටකට එරෙහිව මේ නීති පද්ධතීන්ට යටත්ව නඩු මාර්ගයට යද්දි මව් රට ඔප්පු කල යුතුයි මේ artefacts අනෙක් රට සොරාගත් මිසක් ඔවුන්ට තෑගි ලෙස දුන් හෝ ඔවුන් විසින් මිලදී නොගත් දේ බව. ඒ වගේම දැනට මේවා ඇති රට තරම්ම මෙම artefacts වලට මව් රට ආරක්ෂාව සපයන බවට තහවුරු කල යුතුයි. මෙහිදි පලමු කොටස කෙසේ හෝ ඔප්පු කලත් දෙවනි කොටස ඔප්පු කිරීම ප්රශ්නකාරී විය හැකියි විශේෂයෙන්ම මව් රටේ කෙෳතුක වස්තු අතුරුදන් වීම්, විනාශ වීම් ආදිය සිද්ධ වී ඇත්නම්. උදාහරනයකට Afghanistanයෙන් හමුවුන බෙෳද්ධ පිලිම ආදිය ඒ රටේ තිබුනා නම් මේ වනවිට Bhamiyan බුද්ධ පිලිම වගේ ඒ සියල්ලමත් විනාශවෙන්න තිබුනා. අවාසනාවකට අපේ රටේ භාරයේ තිබුන අපේම කෙෳතුක වස්තුන් සැලකිය යුතු ප්‍රමානයක් අතුරුදන් වී තිබෙන නිසා දැනට පවතින ලෝක උරුම නීතියත් එක්ක පුද්ගලයෙකුට තබා රටකටවත් වගකීමක් ඇතිව නඩු මගට යන්න අමාරුයි. බොහොම ස්තුතියි Ashan මේ වැදගත් ප්‍රශ්නයට, ඔබ වගේ ලාංකිකයින් ගැන ඇත්තටම ආඩම්බරයි 🙏🙏
@@SriLankanInLondon ඔබට බොහොමත්ම ස්තූතියි . දකුනු අප්‍රිකා හා කෙන්යානු ජාතිකයන් විසින් , එන්ගලන්තයට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණය තුල නඩුවක් ගොනු කරන්න යනවා. ඔවුන්ගේ රටවල් වලින් ගත් සම්පත් වලින් ඔවුන් ධනවත් වෙලා කියලා. ඒ...වගේම ඔවුන්ගෙ සම්පත් නැවත ලබාදෙන්න කියලා. ඒ...වගේම නෙදර්ලන්ත රජයෙත් ජනමත විමසීමේදී , එහි මිනිසුන් ලැජ්ජ වෙලා තියෙනවා , ලන්කාවෙන් ගත් සම්පත් පිලිබදව. ඒ.. දේවලුත් ලබාදීමට වැඩ පිලිවෙලක් හදනව කියලා ආරන්චියි. එන්ගලන්ත රජයත් ස්වන්ව හිතලා , මේ ගැන ක්‍රියා කරනව නම් ගොඩාක් හොදයි. ඔවුනට පුලුවන් , මේ වගේ කාලවලදී අපේ ජනතාවට work visa හෝ ලබාදෙන්න. ඔවුන් අපෙන් ගත් දෑ බොහොමයි සොයුරිය . 😥😥😥
බොහොම ස්‍්තුතියි Ashan, watina kathikawathak 🙏🙏
@@SriLankanInLondon තෙරුවන් සරණයි සහෝදරිය ඔබටත්...
good job
Thank you Theepan 🙏🏻
A rare opportunity for us, as most of us in Sri Lanka will never get the opportunity to visit here where a man who we know so much of and whose work we have read and enjoyed, actually lived in his home country.
As usual you share a wealth of information and as always great narration. Hope to see more of your experiences. Thank you!
Thank you very much Asela, I’m so glad you enjoyed the video and never say never, hopefully one day you will get to see these too 🙏😊
This is Masterpiece... Keep up this great work...
Thank you Achintha 😊🙏🏻
nawaththapu thenwalin jiwitha patan gana ona e mohothath ethi jiwithaya sathuten pewethila merila yana 2022.9.9 11.09pm lk time obe wedasatahana hithata denuna godak hoda thawa dana me wage ewa
බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි මේ comment එක කියවලා 😊🙏🏻❤️
Thanks...දැනුවත් .කිරීම පිළිබඳවද .
Thank you නරඹා අදහස් දැක්වූවාට 🙏🏻😊
Me kathava ahuvama dukakuth athi una… Godak loku adambarayakuth athi una… mokada kiyanavanam Mama Hambantota kenek nisa … duka athi une mechchara vatina kathuvarayakuge life ek mechchara dukbara ekak vima 😢❤️…. Aththtama oya me lankava venuven karana help ek godak vatino… evagema eee kepakirima godak nihathamani kepakirimak ❤
බොහොම ස්තුතියි Yashin 🙏🏻😊 එහෙම නම් මේ කියවුන දේවල් මටත් වැඩිය හොදින් Yashinට තේරෙන්න ඇති. හම්බන්තොට හරහා මම ගිහින් තිබුනට කිසිම දවසක නැවතිලා හරියට බලාගන්න ලැබිලා නැහැ. ඒක මට දුකක්, ඊලග සැරේ ලංකාවට ආවම යන්නම අවශ්‍ය තැනක් ❤️ අපි ආදරය කරන කෙනෙකුට වඩා අපිට ආදරය කරන කෙනෙකු තෝරගන්න කියන කතාව මේ කතාවෙන් හොඳටම පැහැදිලි වෙනවා 😞
Great! I highly appreciate this video which gives a wealth of information about Leonard Woolfe. I remember to have read Leonard's biography written by Christopher Ondachchi as well as by Prabhath de Silva a high court judge. But your video enlightened us another facet of the writer's life. Thank you very much for the valuable job done.
Thank you very much for your feedback, I completely forgot to mention in the video about Mr Ondaatje’s and Mr De Silva’s biographies on Woolf. I have read both quite awhile ago. Thank you very much for reminding me about them, I will definitely mention them if and when I do another on Woolf’s books 🙏🏻
❤
❤️
🙏🙏🙏
Thank you Keshan 🙏🏻
Masterpiece !
Thank you Dhananjaya, glad you like it 🙏🏻😊
Happy new year ✌✌
Wish you the same Ruwan and thank you so much for your support through out 🙏🏻
මේ ගෙදර කොහෙද තියෙන්නේ
එංගලන්තයේ East Sussex වල 😊
අක්කා fb නැද්ද
Sri Lankan in London Kiyala innawa 🙏🙏
මම A/L වලට විචාරය කරන නවකතාවක් මේක 🖤
Thank you Kavish මට ඒ ගැන කිව්වාට. මම දැනගෙන හිටියේ නැහැ. හොඳට පාඩම් කරලා A/L pass වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏
I have read the novel called "The Village in the Jungle" but I couldn't be able to watch the film..but I remember the most famous character called "Silindu"..there was a lesson related to this in our study books as well..Anyway thank you so much for creating such a educational stuff for us..really enjoying your videos as usual 😊😊 Labuwawu 2022 oyatath oyage pawule hamotamath subama suba nawa wasarak wewa kiyala wish karanawa 😊🙏🙏..So stay safe always 😊👍
See this is what I was thinking Sanketha, I’m sure it was a part of our Sinhala curriculum, 8 හරි 9 වසර හරි සිංහල පොතේ තිබුනා වගේ මතකයි but because I wasn’t too sure I didn’t mention here but I can remember we had quite a few copies of බැද්දේගම in my school library. තාම තියෙනවද දන්නේ නැහැ අච්චු පොතේ 🧐 දැන් curriculum එකේ. සිලිදු තමයි central character එක. Watch the movie, you’’d love it! 😊As always thank you so much for your lovely comment and constant support throughout. ලැබුවාවු 2022 ඔබටත් ඔබේ පවුලේ සැමටත් ඉතාමත්ම සුබ වේවා 🙏🏻😊
@@SriLankanInLondon Yes I will watch the movie 😊 Thank you so much for replying 😊 I have a small suggestion..but I don't know whether you can do this or not..Can you do a video about Arthur Conan Doyle? He is one of my favourite authors and you know the character when I call his name "Sherlock Holmes " 😊 I think there is museum of Sherlock Holmes there..like to know much about his biography and his birth places too..so I am really appreciate if you can do it..but this is only my suggestion 😊😊 So stay safe..Take care 😊👍
@@sanketha_007 spot on Sanketha, it’s an amazing place! I have been there a few years ago, I will definitely go there very soon and do a video! He was a brilliant author! I had completely forgotten about him, so thank you so much for the suggestion! You stay safe too 😊 and please keep suggesting 😊
@@SriLankanInLondon Sure I will 😊 Thank you so much 😊👍
We also have a lesson in grade 10 & 11 sinhala litriture book.
Really? I didn’t know that, that’s good news. When we were at school, I don’t think there was anything about Leonard Wolfe, maybe a bit for social science, thank you Shevin for the info 😊🙏🏻
ඔබගේ රැව පේන අයුරින් සැරිසරන්න.
බොහොම ස්තුතියි, ලගදිම උත්සහ කරන්නම් 😊