Gamata Namak - Mahinda Kumara Dalupotha (අනුරාධපුර - Anuradhapura)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #gamata_namak #travel #folk #anuradhapura #srilanka

ความคิดเห็น • 2

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 6 หลายเดือนก่อน

    මේ කතාව පට්ට කෙබරයක් ඕන තමා පොතේ තියෙන්නේ. අපේ උගත්තු පොතේ ගුරාලනේ. මීට වසර සියයකට පමණ පෙර ජන වහරේ කිව්වේ අනුරාජපුර කියලයි. හොයල බලන්න බොරුද කියල. අනු කියන්නෙ අලුතෙන් සෑදූ,අලුතෙන් බිහිකළ යන අරුතයි. රාජපුරයක් නැති තැනක අලුතෙන් සෑදූ රාජ පුරය අනුරාජපුර. සුද්දට ආවඩපු මෝඩ උගත්තු අනුරාජපුර යන්න තේරුම මොකක්ද කියල දන්නෙ නැතුව බොරු කතාවක් හදල නම වෙනස් කලා. අපේ ඉතිහාසය හදල දුන්නෙ සුද්දො. උන්ට ඕන විදියට. උන්ගේ උපාධිය ගත්ත උන්නෙ උගතා.

    • @lifein90secondss
      @lifein90secondss  6 หลายเดือนก่อน

      ඔබගේ දැනුම අති විශිෂ්ඨයි. අදහස් දැක්විමට බෝහොම ස්තුතියි...