tech electronic HOW TO singer repair sound එක නැද්ද How to repair Amp sinhala (singer active)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 98

  • @rajithnaveendra
    @rajithnaveendra ปีที่แล้ว +2

    මටත් xbr ඒකක් හදන්න ආවා.මට ඒකෙ ගැටළු සහගත තැන් කිපයක් තිබුනා.එ නිසා මම මේ මල්ලිට කතා කරා.ඉතින් මෙ මල්ලිගෙ වටිනා කාලය වැය කර මගේ ගැටළු විසඳීමට උපකාර කළා.ඊට අමතරව රෙපෙයාර් ගැන වටිනා උපදෙස්ද නිර්ලෝභීව ලඛා දුන්නා.ගොඩක් ස්තූතියි.

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว

      Number eka dennako ma aiyage

    • @user-qv1yb7gl8d
      @user-qv1yb7gl8d 7 หลายเดือนก่อน

      Nambare dennko

    • @shantha1111
      @shantha1111 4 หลายเดือนก่อน

      ඇත්තටම මේ මල්ලී හරිම හොඳ හිතක් තියෙන පුද්ගලයෙක්.
      මම අද ඔහුට කතාකරලා වැදගත් දෙයක් ගැන අහගත්තා.
      නිර්ලෝභීව අවංකව ම මට කියා දුන්නා..
      මල්ලී
      ඔයාගෙ නම දන්නැති උනත් ඔයාට මම ගොඩාක් ස්තුතියි වන්ත වෙමි.
      ඒවගේම ඔයාගේ වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් මං සාර්ථකව කරගෙන යාමටත් නිරෝගී සුවය ක් ශක්තිය ත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ න් ලැබේවා යැයි පතමි.
      ශාන්ත ලියනගේ.

    • @dilanrandika6203
      @dilanrandika6203 3 วันที่ผ่านมา

      Me aiyaga number eka dannako pls

  • @pwasanthatube
    @pwasanthatube 2 ปีที่แล้ว +3

    Niyamai saho. Eeeth podi problem ekak thiyenawa. Ekama de aayeth aayeth kiyana kota boring wenawa...

    • @skdevice2330
      @skdevice2330 2 ปีที่แล้ว

      සමහර අයට ඒක හිදින් තෙන්නෙ එතකොට.

  • @nanoelectronics159
    @nanoelectronics159 ปีที่แล้ว

    ගොඩාක් හොදට කියලා දුන්නා ස්තුතියි .ජයවේවා

  • @gresahanudayakumara356
    @gresahanudayakumara356 ปีที่แล้ว +2

    මගෙත් මේ වගේ බෆල් දෙකක් තියනව. පවර් L E D එක පත්තු වෙනව. ඩිස්ප්ලේ එක වැඩ නැහැ. පවර් ඔන් කලහම. බසර් එකකින් එන ශබ්දයකට සමාන පොඩි ශබ්දයක්. බෝඩ් එකෙන් එනව. මට මේක හදාගන්න ඔබ තුමාගෙන් සරල පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි... 🙏🙏

    • @tharindudilshan8901
      @tharindudilshan8901 ปีที่แล้ว

      මගෙත් set එකෙ මෙ අවුලම තමයි තියෙන්නෙ. විසදුමක් තියනවද හදා ගන්න.

    • @Laka4477
      @Laka4477 ปีที่แล้ว

      megeth eshema thama

  • @gayanchathuranga5476
    @gayanchathuranga5476 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.. ස්තූතියි ...

  • @lasanthamahesh7543
    @lasanthamahesh7543 3 หลายเดือนก่อน

    power supply Kotasa repaya keremata nohakinam modiula ekak danna pulwanda?

  • @user-gf6kg2nf1x
    @user-gf6kg2nf1x 17 วันที่ผ่านมา

    Aiye mage bufful1th sound wadi karama off wanawa උදව්වක් karannko samahara ayata denna bayai thama athawath thiyala ne set1ta

  • @lahiruvideos6799
    @lahiruvideos6799 ปีที่แล้ว +2

    Aiye + voltage eka +28v enwa.
    Eth - voltage eka -3.5v ne enne.mkkd ekata karanna one

  • @shehanbeetsl2208
    @shehanbeetsl2208 3 ปีที่แล้ว +1

    Mekata 12v k deela on karaganna vidiyak nedda aiye..

  • @pemawansa6028
    @pemawansa6028 ปีที่แล้ว

    LG slim CRT motherboard ekkata crt tube ekak thiyanna puluwanda

  • @mr.kaviya4359
    @mr.kaviya4359 3 ปีที่แล้ว +2

    Me bord 1 transistor wala value tika pahadili karann puluwanda..

  • @dineth1907
    @dineth1907 2 ปีที่แล้ว

    Aiye ඔය bufel eka chopper transformer eka tok tok gaala saddayk enwa. Voltage out wenna ne.

  • @upalidasanayaka2740
    @upalidasanayaka2740 ปีที่แล้ว

    ස්තුතියි............

  • @gayansampath2160
    @gayansampath2160 2 หลายเดือนก่อน

    Remort ekak ganna තැනක් නැද්ද

  • @shiranniroshana9350
    @shiranniroshana9350 5 หลายเดือนก่อน

    Hi fi setup ekaka sound uparima wedi karama low sound enne ,,, hethuwa mokadda

  • @pradeepsanjeewa5644
    @pradeepsanjeewa5644 2 ปีที่แล้ว

    Ela supiri aiye.

  • @razake3332
    @razake3332 3 ปีที่แล้ว

    Godak vatinawa ayye

  • @rasikamaduranga8150
    @rasikamaduranga8150 7 หลายเดือนก่อน

    singer bufful aka usb vada karaddi power of una dan power annaha mokadda hathuva

  • @supunchanaka8128
    @supunchanaka8128 6 หลายเดือนก่อน

    Aiyee oyage shop eka koheda thiyenne

  • @DINESH-fk4fs
    @DINESH-fk4fs 2 ปีที่แล้ว

    Aiye power on wenne na eka on kara ganna video ekak dannako

  • @vimukthibandara9496
    @vimukthibandara9496 2 ปีที่แล้ว

    අයියෙ මගෙත් ඔය සෙටප් එකක් තියෙනවා ඇයි සවුන්ඩි එක වැඩි කරාම සෙට් එක off wenne

  • @asankasenavirathna9822
    @asankasenavirathna9822 2 ปีที่แล้ว

    Godak watinawa b t dongel eka mekata sapot karanawada aiye

  • @skdevice2330
    @skdevice2330 2 ปีที่แล้ว

    pre amp එක විතරක් වෙනමම ඔන් කර ගන්නනම් දෙන්න ඕන වෝල්ටෙජ් එක කොහොමද.

  • @edgayan
    @edgayan 10 หลายเดือนก่อน

    Funtion wada na ne bro.. usb fm walata maru karannaba aux wada

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 5 หลายเดือนก่อน

    ❤🙏

  • @lakshmankarunarathne9450
    @lakshmankarunarathne9450 2 ปีที่แล้ว

    Aiyee mospat ake gawa tiyana ic ake nabara awnnako pin 8 ic ake

  • @user-xw4pz5yv6n
    @user-xw4pz5yv6n 11 หลายเดือนก่อน

    Aiye me singar emp eke disply ekai usb pold ekai weda nene onwenawa e ei

  • @priyanthapriyantha5689
    @priyanthapriyantha5689 3 ปีที่แล้ว +1

    Ane aiye.mage ekath wada karanne na.osthar kiyala hithana porak eka hodatama kala.power area eke awulak kiyala wenama power deela haduwa.sadde poddak wadi karapu gaman.ayeth wada nathiwa giya.rs 6000k gattha magen.puluwannam udawuwak karanna

  • @dlakshan3329
    @dlakshan3329 11 หลายเดือนก่อน

    Aiye. Oke spker tika w gnan poddk dngnna pluwn weida

  • @dilshanbustechnical3961
    @dilshanbustechnical3961 7 หลายเดือนก่อน

    Power. On. Off wenne. Ai sadde wadi karapu gaman. Power off wela on wenawa USB kit eka. Newei power cut wenne

  • @user-ti3he5os7f
    @user-ti3he5os7f 6 หลายเดือนก่อน

    😊ගොඩක් හොදයි .
    මෙිකට එන පව IC එකේ අංකය මොකක්ද...

  • @user-zi3re7nj6s
    @user-zi3re7nj6s 8 หลายเดือนก่อน

    Maga sat aka on wanawa saund na mkdda lada

  • @yasithajayalal9990
    @yasithajayalal9990 ปีที่แล้ว

    අයියේ මගේ singer speaker එකක් තියෙනවා.ඒක on කලාම විනාඩි 2-3 off වෙනවා.ඇයි එහෙම වෙන්නේ

  • @noyalinnoyalin1228
    @noyalinnoyalin1228 ปีที่แล้ว

    me model ake boofer akak sound aka aduven ehenne.mokadda lede kiyala kiyanna puluvagda

  • @mohamednafeelisl5137
    @mohamednafeelisl5137 2 ปีที่แล้ว

    Bro oyagea repair shop eaka koheatha thiyannea

  • @Dilishadilisha-sj2oi
    @Dilishadilisha-sj2oi ปีที่แล้ว

    ඔය ඇම්ප් එකේ පවර් සප්ලයි එක පිච්චුනාම පවර් මොඩියුල් හයි කරන්න පුලුවන් නෙද

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว

    Supiri

  • @NimanthaHeshan-zp1cc
    @NimanthaHeshan-zp1cc ปีที่แล้ว

    ඇයි අයියා ඔකේ 250v පියුස් ඒක පිච්චිලා යනව කරන්ට් එකට ගහපුවාම

  • @fahiskwt-wn1op
    @fahiskwt-wn1op 10 หลายเดือนก่อน

    Good

  • @tharakapriyantha4506
    @tharakapriyantha4506 8 หลายเดือนก่อน

    Sadde ahenne naththe ai man lagath thiyenawa

  • @buddhikaprabath3133
    @buddhikaprabath3133 9 หลายเดือนก่อน

    Aiye mage bapal eka on wenna godak welaa yanawane on unama kisima aulak na onitharam welaa ahanna puluwan godak welaa gihin on karama aye on wenna godak welaa yanawa ei e

  • @slunknown1762
    @slunknown1762 2 ปีที่แล้ว

    Usb on wenne na. Power on වෙනවා sound එකත් aul. මොකද්ද lede

  • @shanthanuwan9717
    @shanthanuwan9717 ปีที่แล้ว

    Aiye mge sat eka radiyo eka wda nahne

  • @nihalparakkrama8886
    @nihalparakkrama8886 ปีที่แล้ว

    oya amp eka tip 41 41 sadda wadi karapuwahama pichchenne ai

  • @mr.kaviya4359
    @mr.kaviya4359 3 ปีที่แล้ว

    Aiye mt podi help 1k oni. Mage bord 1k. Mn okkom transistors maru kala. Thawa resistors 2k pichila thibba ewath maru kala. Habi dan fuse 1k yanwa. Mehem wenne ai kiyala kiyann puluwanda. Mokakda karann oni ekat

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya5530 8 หลายเดือนก่อน

    On.වුණාට .sadda.na.කොහොමද .hadanna

  • @DarmasenaYouTube
    @DarmasenaYouTube 2 ปีที่แล้ว

    Aiya maga USB eka on wala tikakin off wala aya on wanawa

  • @P.RPiyal
    @P.RPiyal ปีที่แล้ว

    Aiye power transistor eke number eka dennako

  • @sumithdeepal5370
    @sumithdeepal5370 2 ปีที่แล้ว

    R 4302 R3403 සහ මෙ transistor සොයා ගන්න පූලූවන්ද මෙකට හරියන transisterයක් කියන්න
    Ce03. Ceo3

  • @induwaranisansal8317
    @induwaranisansal8317 ปีที่แล้ว

    අයියෙ ඇයි සද්දෙ වැඩි කරනකොට එක නතර වෙන්නෙ

  • @sanka3415
    @sanka3415 2 ปีที่แล้ว

    Aiye oya koheda

  • @thakshilamaduwanthi9788
    @thakshilamaduwanthi9788 ปีที่แล้ว

    Magea eka on wennea nea mokada karannea

  • @Laka4477
    @Laka4477 2 ปีที่แล้ว

    Oke disply eka wada kranne nanee moko dhanne nane awla

  • @ranasingharanasingha7663
    @ranasingharanasingha7663 2 ปีที่แล้ว

    Singer spas80 සම්බන්දව කථාකරනඩ නම්බර් එකක් දෙන්ඩ පුලුවන්ද

  • @jayanthajayawardhana62
    @jayanthajayawardhana62 ปีที่แล้ว

    අයියෙ fet එක නිතරම යන්නෙ ඇයි

  • @thanujalakshmika748
    @thanujalakshmika748 ปีที่แล้ว

    අනෙ අයියෙ මගෙ pafal එක ටික වෙලාවක් යනකොට නවතිනවා 😫

  • @ranjithdisanayaka7485
    @ranjithdisanayaka7485 ปีที่แล้ว

    F M වැඩකරන්නැ සො ගාකව විතරඉ මොකද්ද හෙතුව

  • @samanthavasudeva3690
    @samanthavasudeva3690 2 ปีที่แล้ว

    POWER ON KARAHAMA ON WENNA PARAKKU WENNE AI.. VINADI DEKAK VITHARA YANAWA.

  • @bandulasampath96
    @bandulasampath96 2 ปีที่แล้ว

    මගෙලගතියන.බපල්.එක.සද්දයක්..එනවා.ඇමිපෙකෙ.මූකූත්.පෙන්නනාන්නෙනෑ.මොනවෙලදකියන්නකො

  • @erangarathnayaka1573
    @erangarathnayaka1573 3 ปีที่แล้ว

    Mage eka dala thiyeddi weda nethuwa giya mokakda aula

  • @kumarkumarkumar5898
    @kumarkumarkumar5898 2 ปีที่แล้ว

    30 hold bulak monata karanne

    • @dasanayakadasanayaka1790
      @dasanayakadasanayaka1790 ปีที่แล้ว

      power on wenawa hebai usb on wen nhe mokakda aula videos ekak karanna puluwanda

  • @lahiruvideos6799
    @lahiruvideos6799 ปีที่แล้ว

    Aiye oyge whathsapp nambe eka fannako

  • @chamarapasad2328
    @chamarapasad2328 11 หลายเดือนก่อน

    On wenna goda welawak yanne ahi

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +1

    සවුන්ඩ් ට්‍රාන්සිස්ටර් වල නම්බර් මොනවද වොට් කීයද සෙට් එකෙ

  • @mathishakavindu508
    @mathishakavindu508 ปีที่แล้ว

    නමිබරක දන්න පුලුවාන්ද ඔයාගේ

  • @peaceofmindart1253
    @peaceofmindart1253 2 ปีที่แล้ว

    Oya koheda ayye inne

  • @mathishakavindu508
    @mathishakavindu508 ปีที่แล้ว

    මගේ usb ගහානකො එක පාරට නවතිනෝ අයිත් මුලට එනෝ

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว

    💟💟💟💟💟

  • @sudeshrandika6427
    @sudeshrandika6427 3 ปีที่แล้ว

    Okanam epamakarapu bord ekak oka

  • @sigeralahiru3518
    @sigeralahiru3518 2 ปีที่แล้ว

    ඔයා ට කෝල් ගන්න බැනේ

  • @noyalinnoyalin1228
    @noyalinnoyalin1228 ปีที่แล้ว

    number aka dena puluvagda

  • @dineshcmr9504
    @dineshcmr9504 3 ปีที่แล้ว

    Phone නම්බර් එක දෙන්න අයියා

  • @PradeepRathnayaka-qi8tz
    @PradeepRathnayaka-qi8tz 2 หลายเดือนก่อน

    Phone number eka dannaki malli

  • @P.RPiyal
    @P.RPiyal ปีที่แล้ว

    Aiye power transistor eke number eka dennako

  • @priyanthapriyantha5689
    @priyanthapriyantha5689 3 ปีที่แล้ว

    Aiye oya koheda