Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 187 | 15th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 134

  • @SirasaOfficial
    @SirasaOfficial  20 วันที่ผ่านมา +17

    WOW මැඩම් මුල සිට නරඹන්න
    👉 bit.ly/3wp5qy1

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 20 วันที่ผ่านมา +83

    අංකුරා කියපු කතාව නම් හරියට හරි 🌺🤩🌷

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 20 วันที่ผ่านมา +43

    අනේ අංකුුරා ඔය බෑග් එක දැන්වත් බිමින් තියපන් 😂සුපිරියට රගපානවා ❤

  • @sarindusrimall663
    @sarindusrimall663 19 วันที่ผ่านมา +9

    අංකූරා දැන් ගොඩක් අය අදුරනවා එයාව තරු ඉරිදා ගේන්න

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 20 วันที่ผ่านมา +59

    කාංචනා කොච්චර බපුරු වුනත් ඒ චරිතෙ එපා වෙන්නේ නැහැ .

    • @pathminiherath4915
      @pathminiherath4915 19 วันที่ผ่านมา +1

      මොකක් ද ඒ බපුරු කියන්නෙ අනේ 🙄🙄🙄🇦🇪🇦🇪

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 20 วันที่ผ่านมา +51

    විපුල අයියට හම්බ වෙන හැම චරිතෙම හරියටම කරන පොරක් ❤ දොලෙ මහත්තයා 👌

    • @thilansampath3752
      @thilansampath3752 20 วันที่ผ่านมา +1

      සම්පත් ජයවීර ♥️♥️♥️♥️♥️♥️

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 20 วันที่ผ่านมา +24

    විපුලන්තගෙ රගපෑම තමයි බලන්න ආසම

  • @sey8881
    @sey8881 20 วันที่ผ่านมา +21

    අද නම් මාරම දුකයි ටින් ටින් මල්ලි පවු අනේ 😭😭😭😭😭😭😭😭😭😭

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 20 วันที่ผ่านมา +31

    කාංචියේ action supper 💞💞💞💞💞💞

  • @senithalochana3689
    @senithalochana3689 20 วันที่ผ่านมา +30

    කාංචනා nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤❤

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 20 วันที่ผ่านมา +35

    සද්දා මංගලගේ හැම නාට්‍යයකම හොරකම සාදාරණීකරනය කරනවා

  • @CV3662
    @CV3662 20 วันที่ผ่านมา +20

    මම නම් බලන්න ආසම කතාව පට්ට ලස්සනයි බන් මේ කතාව මරැ 😊ඉස්සර කතා ගොඩක් බැලුවා දැන් මේක විතරයි බලන්නේ😮😅😅😅😅😊😂❤❤❤❤❤❤ නිරෝව අර දවස්වල හොරා කියලා අපහස කරේ ඌ පවු බන් ......😐😑😑

  • @user-ve9uw9lh7w
    @user-ve9uw9lh7w 20 วันที่ผ่านมา +15

    අංකූර පුතේ බෑග් කතාවනමි සමිපූර්න අැත්ත. මට හැමදාම උදේට අධ්‍යාපන අමාත්‍ය අංශයේ හැමෝගෙම අමිම මතක්වෙනව. දරැව බෑග්එක උස්සන් යන විදිය දැක්කම

  • @user-tl8jg8ow9c
    @user-tl8jg8ow9c 19 วันที่ผ่านมา +4

    මේ කතාවේ මම කැමතිම අංකුරාට ❤

  • @user-dp3jg7yz9s
    @user-dp3jg7yz9s 20 วันที่ผ่านมา +16

    ටින් ටින් පව් 😢

  • @ashikaudari1002
    @ashikaudari1002 20 วันที่ผ่านมา +8

    ටිං ටිං අයියා හරි අවංක චාරිතයක් ❤️ අදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @wsfernando9878
    @wsfernando9878 20 วันที่ผ่านมา +17

    පව් ටින් ටින්

  • @skcartoonclub2902
    @skcartoonclub2902 20 วันที่ผ่านมา +14

    විපුලන්ත ටිං ටිංව හම්බුනාම කරනවා කිව්ව ටිකයි .ඒ ටික කිව්ව විදියයි මරූ 😅😅😅😅😅😅

  • @skcartoonclub2902
    @skcartoonclub2902 20 วันที่ผ่านมา +17

    ටිං ටිං පව් කියලත් හිතෙනවා 😢😢😢

  • @skcartoonclub2902
    @skcartoonclub2902 20 วันที่ผ่านมา +16

    අංකූරා නම් මරේ මරු 😂😂❤❤❤❤

  • @kelumamila-xk8bv
    @kelumamila-xk8bv 19 วันที่ผ่านมา +5

    කොහම රලු නපුරැ චරිතයක් උනත්,, ආදරේ ලග සංවේදි වෙනවා,, හරියට කාන්චනා අක්කා වගේ,, අක්කට මල්සරා විදල වගෙයි. ඇමති තුමාට හිත යන්න

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 20 วันที่ผ่านมา +21

    අංකුරා සුපර් ❤️❤️❤️

  • @travely2023
    @travely2023 20 วันที่ผ่านมา +7

    Liucemia නෙවෙ මොන කැන්සර් එක තිබ්බත් ඒකත් ලෙඩක්....කැන්සර් හැදුන අයත් මේ social media පාවිච්චි කරනවා.... ඒ නිසා ඒ වගේ දේවල් මෙහෙම highlights කරලා පෙන්නන්න හොද නෑ.....එයාලා තවත් මානසිකව වැටෙනවා....අපි හැමෝම මැරෙන මිනිස්සු... එච්චරයි....❤

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 20 วันที่ผ่านมา +5

    tin tinge sidiyatama patta duka hithuna

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 20 วันที่ผ่านมา +18

    අනකුරා තමඉ හරියටම ක්වුවා

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 20 วันที่ผ่านมา +11

    අනේ මේ ඇට්ටරයා කව්ද අප්පා අන්කූරාම තමයි

  • @AsAs-oc3px
    @AsAs-oc3px 20 วันที่ผ่านมา +6

    ටිංටිංගෙ වැඩමමනමි අනුමත කරන්නැ තමන්ගේ යාලුවො හොරකමට අහුවෙනව දැන දැන කලවැඩෙි

  • @GAMINGHIRUYT9242
    @GAMINGHIRUYT9242 20 วันที่ผ่านมา +6

    ට්න්ට්න් ගැන දැන්නම් දුකයි😢

  • @nalinrangana8136
    @nalinrangana8136 20 วันที่ผ่านมา +7

    Tin tin ගෙන් යාළුවෝ කීපාරක් ඇහුවද මොකක්ද ප්‍රශ්නය කියලා..මූ කිව්වාද?කිව්වනම් මන්ත්‍රී තුමාට කියලා උදව් ගන්නවානේ

  • @user-uj8jd6tu6g
    @user-uj8jd6tu6g 20 วันที่ผ่านมา +19

    කාංචනා niyamai සුපිරි yata Act කරනවා ජය weva

  • @Skwsamanthi
    @Skwsamanthi 19 วันที่ผ่านมา +1

    අම්මෝ අංකූර ඔයා නම්😂😂

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 19 วันที่ผ่านมา +2

    Ada nam ankurage kathava Thamai niyama.😅

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 20 วันที่ผ่านมา +5

    බර නම් බිමින් තියපන් පුතේ රිදෙනවා ඇති උබේ අත් දෙකයි ඔලුවයි අංකුරෝ 😊😊😊

  • @nilushaperera310
    @nilushaperera310 20 วันที่ผ่านมา +4

    රසානම් මහ මොකියක්ද මන්දා

  • @krishanthamanjula4218
    @krishanthamanjula4218 20 วันที่ผ่านมา +4

    ට්ං ටිං ඔයා පට්ටම චරිතයක්

  • @priyamara6694
    @priyamara6694 20 วันที่ผ่านมา +4

    Tin tinge kathawa ahuwama aduwath ekka. Paw. Raththaran kollek

  • @skcartoonclub2902
    @skcartoonclub2902 20 วันที่ผ่านมา +7

    මෙන්දකයා මාර ප්‍රසිද්ධයි 🙄🙄😅😅

  • @poojacherry4141
    @poojacherry4141 19 วันที่ผ่านมา +1

    කාන්චනා .මන්තිුතුමා. අන්කූර .police officer .vihara. සැමදවසකම දකින්න ආසම කටිටිය ...එයාල නාට්ටය ලස්සනම කරන අය..ඒ අතරින් කාන්චි very special ...නාට්ටයට සියලුම දෙනා සාදාරනය ඉටු කරනවා ...🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @amalinayana3970
    @amalinayana3970 17 วันที่ผ่านมา +2

    අංකූරා තමා කතාව ලස්සන කරන්නේ....... එයාගේ කොටස් වැඩියෙන් දාන්ඩ.......

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 20 วันที่ผ่านมา +5

    Anee tin tin 😢😢😢

  • @saman707
    @saman707 20 วันที่ผ่านมา +8

    කංචනාට ඒ අපරාදය කරන්න දෙන්නැ මන්තිු..උව මිසින් කරනවා මන්තිු 😊😊😊😊

  • @rajithasasanka3813
    @rajithasasanka3813 20 วันที่ผ่านมา +3

    අංකූරා නියම කථාව කිව්වේ

  • @kawyageethanjana7908
    @kawyageethanjana7908 20 วันที่ผ่านมา +5

    අංකූර ජනාදිපති කරොත් හොදයි කියන අය මේ කොනට....😂

    • @skcartoonclub2902
      @skcartoonclub2902 20 วันที่ผ่านมา +1

      මරුවට තියෙයි 😂😂😂😂

    • @kawyageethanjana7908
      @kawyageethanjana7908 19 วันที่ผ่านมา

      😂​@@skcartoonclub2902

  • @AnudiWijenayaka
    @AnudiWijenayaka 20 วันที่ผ่านมา +9

    tin tin girl friendwa ekkan enne mokatada kiyala balan hitapu mama

  • @skcartoonclub2902
    @skcartoonclub2902 20 วันที่ผ่านมา +9

    මොනවා උනත් අංකූරා කිව්වෙ ඇත්ත 😊😊😊

  • @user-dv2pj6gd3h
    @user-dv2pj6gd3h 19 วันที่ผ่านมา +1

    ජෝති පාල මහත්මයා ආයමත් ඉපදිලා කියලා මට හිතෙනවා ඒයාගේ වොයිස් එක රග පෑම ඒ ඔක්කොම ලස්සනයි 🤝🏆

  • @user-if4os9pv5s
    @user-if4os9pv5s 20 วันที่ผ่านมา +4

    දුක හිතුන කොටසක්

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 20 วันที่ผ่านมา +4

    අංකූර නම් නියමයි 😂

  • @noellisk1071
    @noellisk1071 19 วันที่ผ่านมา +1

    ලේඩේ ගැන ඇහුවාම පපුවත් එක්ක හෝස් ගාලා ගායා !!!!

  • @aplsecurity5128
    @aplsecurity5128 20 วันที่ผ่านมา +3

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j 20 วันที่ผ่านมา +3

    කාංචනා මාර විදිහට මංත්‍රීට 💘 කරලා නෙ

  • @chamarakakakaha
    @chamarakakakaha 20 วันที่ผ่านมา +4

    අන්කුරා හරි

  • @user-yt1sl9cy1y
    @user-yt1sl9cy1y 20 วันที่ผ่านมา +4

    අපිට ඔහොම ස්කෝලෙ ගිහින් එද්දි බත් කන්න තිබ්බේ නෑ 😢😢😢😢

  • @meragalmalani2016
    @meragalmalani2016 20 วันที่ผ่านมา +5

    Ane aththamai mata nam penne jothi wagemai ❤❤❤❤

  • @ishanmadhushanka7203
    @ishanmadhushanka7203 20 วันที่ผ่านมา +1

    Ada kotasata nm pddak emotional una😥😥😥

  • @nilushaperera310
    @nilushaperera310 20 วันที่ผ่านมา +2

    ඔය අව්ල මන්ත්‍රී නිසා.. කන්චි ඔච්චර අව්ල් ඒකයි..

  • @thilakthilak3863
    @thilakthilak3863 19 วันที่ผ่านมา +1

    ❤අංකුරා ❤සුපීරී ❤❤❤❤❤

  • @DunaraSapthaki-es6wj
    @DunaraSapthaki-es6wj 20 วันที่ผ่านมา +3

    Tintin mara paw sadaranayk wenna plz 😢😢😞❤️

  • @nethuugirl858
    @nethuugirl858 18 วันที่ผ่านมา +1

    රසා අන්කූරගේ අක්කාවගේ දෙන්නම කතා කරන්නේ එකම වගේ😊❤️

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 20 วันที่ผ่านมา +5

    Wipule oya dakshaya ❤❤❤❤

  • @isharalokugamage
    @isharalokugamage 20 วันที่ผ่านมา +3

    ටිංටිං පව්😢

  • @user-cb9ss7ku2r
    @user-cb9ss7ku2r 20 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤

  • @tharinduprasad991
    @tharinduprasad991 19 วันที่ผ่านมา +1

    අංකුරයා තමයි supiri ❤

  • @nalinrangana8136
    @nalinrangana8136 20 วันที่ผ่านมา +2

    Kanchana akkata love sick eka

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 20 วันที่ผ่านมา +5

    Adarei kanchi ❤❤❤❤❤

  • @harzcollection3895
    @harzcollection3895 20 วันที่ผ่านมา +2

    මගේ අක්කටත් තිබුනේ මේ ලෙඩේමයි.. අවුරුදු 05 ක් දුක් විදලා අපිව දාලා ගියා.. 😢

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 20 วันที่ผ่านมา +5

    Tin tin kiyapu kathawa sahathika aththa

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 19 วันที่ผ่านมา +1

    අංකුරා හරියටම කිවා😂😂😂😂

  • @MaduDodangoda
    @MaduDodangoda 20 วันที่ผ่านมา +7

    Rashi lassanai

  • @noellisk1071
    @noellisk1071 19 วันที่ผ่านมา +1

    ඉස්කෝලේ බැග් එක බර අඩු කරන්න තවම දගලනව 😡😡😡😡😡😡

  • @user-uj8jd6tu6g
    @user-uj8jd6tu6g 20 วันที่ผ่านมา +5

    මම Asama shiroshi Romeshika

  • @samanexcavator8766
    @samanexcavator8766 20 วันที่ผ่านมา +2

    ♥️♥️♥️

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q 17 วันที่ผ่านมา +1

    Sampath jayaweera itha dksha charithanga naluwek. me kathawa pana ganwanne ohu. anek ayath, thama charithayata itha honda sadaranayak itu karanawa. me aya raka gatha uthui.❤

  • @user-xp8rt6qk5u
    @user-xp8rt6qk5u 19 วันที่ผ่านมา +1

    Ancora love you boy

  • @songmusicprabash1856
    @songmusicprabash1856 19 วันที่ผ่านมา +1

    අසනිප ගෑනු ලමයෙක් ඉන්නවා කියලා බෙහෙත් ගන්න සල්ලි නෑ කියලා හොරකම සාධාරණය කරන්න බෑ නේද

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 20 วันที่ผ่านมา +4

    වැරැදි වැරැදි ටිං යහළුවෝ අමාරැවෙ දැම්මා එයාලගෙ වෙස් මුහුණ දාගන හොරකම් කරල 😢 හොරකම් අනුමත කරන්නේම නැත අපිට කිව්වා නම් කොහොම හරි උදව් කරනවනේ😊 ඔයාලට අදරය කරන රසික රසිකාවියන් රැසක්ම ඉන්නවා නේ😅

    • @prabavithana6436
      @prabavithana6436 19 วันที่ผ่านมา

      Doctor kenek channel karala oluwa scan karaganin

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 19 วันที่ผ่านมา

      @@prabavithana6436 මට කිව්වාද මංද 😁

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 20 วันที่ผ่านมา +1

    නයනතාරා නැද්ද දැන්? 😢

  • @user-hv3iy1wq2o
    @user-hv3iy1wq2o 20 วันที่ผ่านมา +1

    Kanchana vipulantha kamathima චරිත

  • @user-xp8rt6qk5u
    @user-xp8rt6qk5u 19 วันที่ผ่านมา +1

    I still like that guy

  • @rasikavinodani7077
    @rasikavinodani7077 19 วันที่ผ่านมา +2

    Ape rate unta lamaita haama school walata ipad dela wifi deela weda karawanna denna puluwan una data tamai lankawa goda kiyanne Achchu poth denawanam poth kattala dekak denna oni 1 lamayekuta 1 gedara 1k school eka teyala enna

  • @user-vi4pb9le5r
    @user-vi4pb9le5r 20 วันที่ผ่านมา +3

    Ankurage atta name mokkda

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 20 วันที่ผ่านมา +3

    Tin tin gana duka hituna

  • @user-ky4ro9mn7o
    @user-ky4ro9mn7o 19 วันที่ผ่านมา +1

    Kalakanni guruwaruth ugannanne photha kiyawalani..

  • @rajanthony3136
    @rajanthony3136 20 วันที่ผ่านมา +1

    Good show to day,Keep up the spirit of Circuskarayo, keep away the politicians and politics, please. Tin Tins Act should not be justified ,could carry a wrong message to the viewers.

  • @user-zo2pk1lx7y
    @user-zo2pk1lx7y 20 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @udeshikaseuwandi-kx6pj
    @udeshikaseuwandi-kx6pj 10 วันที่ผ่านมา

    කොහෙන් ගියත් මෙන්දක ඉන්නවනෙ

  • @Thushan-br4tc
    @Thushan-br4tc 19 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @MinsaduTharinsa
    @MinsaduTharinsa 19 วันที่ผ่านมา

    Maru maru

  • @mangalasubash6147
    @mangalasubash6147 19 วันที่ผ่านมา

    අසරණයන් ට හොරකම පුරුදු කරන කතා

  • @dinoblock8516
    @dinoblock8516 20 วันที่ผ่านมา +1

    This is the most foolish way to justify theives.What about the victim who work hard all day and night to earn for someone to take them away.Write the script so that people understand dying is better than stealing.

  • @nilangapradeep2962
    @nilangapradeep2962 19 วันที่ผ่านมา

    Paw eten jeewath wennath epay... karagena yanna

  • @nilangapradeep2962
    @nilangapradeep2962 19 วันที่ผ่านมา

    Desha paluwata edde owa nane😂😂😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 18 วันที่ผ่านมา

    Baluwama mun apita wada higanno😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 14 วันที่ผ่านมา

    Jeewete me wage keedenek aarana wenawa adda..

  • @nilangapradeep2962
    @nilangapradeep2962 18 วันที่ผ่านมา

    Nawa jotewa femash karanawa ekath hoday.. eth me tin tinge kella set na.. nawa jothi me katawen uta thanak dunna eka reshpekt

  • @nilangapradeep2962
    @nilangapradeep2962 18 วันที่ผ่านมา

    Tin tinge garle awul ne..

  • @SarathRadalage
    @SarathRadalage 20 วันที่ผ่านมา

    Sadadaraniya napuru samanali Kanchi.

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 19 วันที่ผ่านมา

    පෙන්දක😂😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 18 วันที่ผ่านมา

    Dan aluth pituwak😂😂😂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 19 วันที่ผ่านมา

    Katawa adinna epay ne😂😂😂