Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 188 | 16th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 131

  • @SirasaOfficial
    @SirasaOfficial  15 วันที่ผ่านมา +25

    WOW මැඩම් මුල සිට නරඹන්න
    👉 bit.ly/3wp5qy1

    • @SirimaKd
      @SirimaKd 15 วันที่ผ่านมา +1

      teeth try 41

    • @maheshdeud7017
      @maheshdeud7017 14 วันที่ผ่านมา +1

      ​@@SirimaKde

    • @warunacoorey5566
      @warunacoorey5566 14 วันที่ผ่านมา

      😊😂😢

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 15 วันที่ผ่านมา +13

    කාංචනාගේ චරිතය සුපිරි සුභ පැතුමිි !

  • @senithalochana3689
    @senithalochana3689 15 วันที่ผ่านมา +35

    විපුල අයියා nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @thirdeye_official1208
    @thirdeye_official1208 15 วันที่ผ่านมา +16

    මංජරී වගේ ඇණයක් බදින පිරිමි පවු අප්පා 😂😂

    • @Lazy570
      @Lazy570 14 วันที่ผ่านมา

      Ehema nathi unama badu karayonta lesiy wate yanna🤣🤣

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 15 วันที่ผ่านมา +13

    දොලයනම් සුපිරි 👌👌🤣🤣❤️❤️

  • @palikasenarathne8154
    @palikasenarathne8154 15 วันที่ผ่านมา +19

    රසාගේ රගපෑම් ඉතා හොඳයි ❤❤❤

  • @Premasiri-jy7og
    @Premasiri-jy7og 15 วันที่ผ่านมา +11

    රසාගෙ චරිතය ඉතාම තාත්ත්වික යි

  • @nethliyacreation8326
    @nethliyacreation8326 14 วันที่ผ่านมา +3

    සාජන්ගෙ කෙල්ලො දෙන්නයි, ඇන්ටික් කඩේ කෙල්ලයි නම් කතාවට වැඩක්ම නැති උන්..

  • @gangashamali2652
    @gangashamali2652 15 วันที่ผ่านมา +17

    නෙත්මි සාජන්ගේ දුවලා දෙන්නයි.මේ.කතාවට ඕනෙමද

    • @Lazy570
      @Lazy570 14 วันที่ผ่านมา

      Ay ubawa gannada kiyanne

    • @gangashamali2652
      @gangashamali2652 14 วันที่ผ่านมา

      @@Lazy570 නෑ උබව ගන්න කියලා බැලුවේ

  • @nethunerhu3467
    @nethunerhu3467 15 วันที่ผ่านมา +6

    අර කොල්ලෝ තුන්දනා සා අංකුරා පටිටිි ❤❤❤❤❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 15 วันที่ผ่านมา +5

    මචං මන්ත්‍රීට කියලා මොකක් හරි උදව්වක් ටිං ටිංට කරලා දෙයි😊😊😊

  • @Dilshamelan
    @Dilshamelan 15 วันที่ผ่านมา +5

    මන්ත්‍රීතුමා කතා කරන්නේ හිතේ එකක් තියන්නේ.එයා කාන්චිට කැමති.මන්ජරී කියන්නේ ඇත්ත.කාටද සැක නොහිතෙන්නෙ😢

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 15 วันที่ผ่านมา +7

    විපුලන්තයා දෙන හොරා ෆැක්ටිකල් එක මරු නේහ්😂😂😂

  • @user-rc2ns5fp8o
    @user-rc2ns5fp8o 15 วันที่ผ่านมา +5

    ලංකාවේ ඇත්ත ගැන කතාකරන එකම කතාව..

  • @user-srinithanjalo
    @user-srinithanjalo 15 วันที่ผ่านมา +6

    ටිං ටිං නිසා මුළු කතාවම එපා වෙනවා 😡😡

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 15 วันที่ผ่านมา +13

    ටිං ටියා හොරකම් කරලා තව පුරාජේරැ කියවන්නත් එනවා.අඩවැඩියාව අප්පිරියම චරිතයක්

    • @damayanthiperera8528
      @damayanthiperera8528 15 วันที่ผ่านมา +3

      කොහොම මොන හේතුවට කළත් හොරකම හොරකමමයි

    • @user-pq5ec9dt5o
      @user-pq5ec9dt5o 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i 15 วันที่ผ่านมา +8

    අම්මෝ විපුලේ ඔයානම් අනේ මන්දා මංජු එන්න තිබ්බෙ මේ වෙලාවේ විපුලෙගේ බෙල්ලෙන් අල්ලන්නෙ

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 15 วันที่ผ่านมา +4

    මන්ත්‍රී තුමාට මම මෙ කියන්නෙ ... මන්ජරි ඔබතුමාට කොහෙත්ම ගැලපෙන්නේ නැ ... ඔබතුමාගෙ ජිවිත කාලෙම ගෙවන්න වෙන්නේ ප්‍රශ්න සමග ගොඩාක් සමග සැකයෙන් ... ඔබතුමාට කාන්චනා තමයි හරියනේනෙ ... 🤣🤣🤣

  • @nirmasandamali2829
    @nirmasandamali2829 15 วันที่ผ่านมา +4

    පොලිස් මාමා කොහෙද දන්නේ නැ හැමදාම යන්නේ

  • @currentaffairs1875
    @currentaffairs1875 15 วันที่ผ่านมา +30

    මේ මන්තුි මොන රටේද කියලා දන්න කවුරු හරි ඉන්නවද??

  • @AnudiWijenayaka
    @AnudiWijenayaka 15 วันที่ผ่านมา +9

    wipulandage actin supiri

  • @Malalanirmal
    @Malalanirmal 15 วันที่ผ่านมา +5

    මංජරීගේ කතාවනම් ඇත්ත.මන්ත්‍රීතුමා කෙල්ලට ඇත්ත කිව්වනම් හරි.මන්ත්‍රී කාංචනාට ආදරේ.

  • @SisindaSandip
    @SisindaSandip 15 วันที่ผ่านมา +4

    මන්ත්‍රී කාංචනාට කැමති.ඒත් කෙල්ලට බොරු කියනවා

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 14 วันที่ผ่านมา +2

    අයියෝ geta ගොඩ වෙනකොටම මංජරී කාංචනා ගැන අහන හැටි .😃😃

  • @samlivera8992
    @samlivera8992 13 วันที่ผ่านมา +1

    වටින අදහස් දෙන නාට්‍යයක්❤ ආදර්ශයක් ❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 15 วันที่ผ่านมา +8

    අයියෝ මේ ව්පූලේගේ වැඩ,

  • @yashmitha656
    @yashmitha656 15 วันที่ผ่านมา +8

    නෙත්මිට හොරා අල්ලන්න පුලුවන් වගෙ ....මරු ❤❤❤❤

  • @nuwanjayalath6047
    @nuwanjayalath6047 15 วันที่ผ่านมา +7

    කේහෙලියව තාම එල්ලුම් ගස් යවන්නැත්තේ ඇයි

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 15 วันที่ผ่านมา +1

      ඊ ළග් අලුත් ආණ්ඩුවා ආවම එලියට දාන්න තියාගෙන ඉන්නේ

  • @pubudupemanath5262
    @pubudupemanath5262 14 วันที่ผ่านมา +2

    ටිං ටිං
    ඒ කියන්නෙ නිනෝ අරලිය
    කරපු හැම චරිතයක්ම සම්මානනීය මට්ටමට සුපිරියටම කරපු නලුවෙක් .
    ඒත් මේ චරිතෙනම් නිනෝට කොහෙත්ම සෙට් වෙන්නැහැ .

  • @user-dp3jg7yz9s
    @user-dp3jg7yz9s 15 วันที่ผ่านมา +7

    විපුලන්තට මාට්ටු වෙයි වගේ
    ඇත්ත කිව්වොත් හොදයි
    විපුලන්තත් පව් ඉතින් 😢❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 15 วันที่ผ่านมา +4

    Police karaya🎉mahamaga🎉

  • @angodagedonadayawathi844
    @angodagedonadayawathi844 15 วันที่ผ่านมา +4

    Suraj Mapage rangapam wagema wag wilasaya agaya kala yuthi.

  • @user-wq6db9ti3e
    @user-wq6db9ti3e 15 วันที่ผ่านมา +1

    නාට්‍ය යට...ඔනි ගෙදර කොටස වතරයි...පොලිසියේ රාජකාරි වැඩක් නැ....

  • @kalyanidissanayake717
    @kalyanidissanayake717 15 วันที่ผ่านมา +4

    මාලිගෙ කඩේ පොලිසිය

  • @user-srinithanjalo
    @user-srinithanjalo 15 วันที่ผ่านมา +1

    ටිං ටිං නිසා කතාව එපා වෙලා මම කතාව බලන්නේ නැහැ 🤣🤣

  • @samanexcavator8766
    @samanexcavator8766 14 วันที่ผ่านมา +1

    ♥️♥️♥️

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 15 วันที่ผ่านมา +4

    විපුලන්ත 😂😂😂😂

  • @samansenavirathna5814
    @samansenavirathna5814 13 วันที่ผ่านมา

    Thanks ❤

  • @lasikalasika5277
    @lasikalasika5277 14 วันที่ผ่านมา

    විපුලයියා නම් මරු😍😍😍

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 14 วันที่ผ่านมา

    කැනඩාවේ 119 🤣🤣🤣

  • @skcartoonclub2902
    @skcartoonclub2902 15 วันที่ผ่านมา +3

    මේ නෙත්මි හරියටම ඩිලාලවනේ සැක කරන්නෙ 😮😮😮😮

  • @mpsepala
    @mpsepala 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @LasanthaSanjiwa-hs5fl
    @LasanthaSanjiwa-hs5fl 15 วันที่ผ่านมา +2

    Ahuweyanko paredi

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 15 วันที่ผ่านมา

    ❤️❤️

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 15 วันที่ผ่านมา +60

    මේ සාජන් මහත්මයා වැඩ කරන්නෙ ⁣මොන පොලිසියේද කියල දන්න කෙනෙක් ඉන්නවද. ගෙදරින් යනව ගෙ⁣දරට එනව කඩේ තේ බොනව එච්චරයි

    • @SupunLanka-gz5zu
      @SupunLanka-gz5zu 15 วันที่ผ่านมา +1

      Srilanka policiye

    • @DinadaPeiris-yx6ee
      @DinadaPeiris-yx6ee 15 วันที่ผ่านมา +1

      😅😅

    • @sugathperera7479
      @sugathperera7479 15 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @sumithwasantha2971
      @sumithwasantha2971 15 วันที่ผ่านมา +11

      එහෙම පෙන්නන්න බැ බොල කරන හැම දෙයක්ම..😂 මේක කතාවක්......පෙන්නන දෙයක් බලං හිටාහං

    • @Premasiri-jy7og
      @Premasiri-jy7og 15 วันที่ผ่านมา +2

      දැන් වැඩ කරන පොලිසිය පෙන්නන්න ඕන ද

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 15 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 วันที่ผ่านมา +4

    මන්ත්‍රී අයියාට හොදටම ගැලපෙන්නේ කාංචනා අක්කා කියල මටනමි හිතෙන්නේ 😊😊😊😊😊

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 15 วันที่ผ่านมา

      මන්ත්‍රී මංජරී වාග් ප්‍රහාරය නියම 😅

    • @pathminiherath4915
      @pathminiherath4915 15 วันที่ผ่านมา

      හ්ම්

  • @nethunerhu3467
    @nethunerhu3467 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 15 วันที่ผ่านมา +1

    මග බලා සිටිමි

  • @nilangapradeep2962
    @nilangapradeep2962 14 วันที่ผ่านมา

    Mari karanneth natwa gedaraka ennawa dakkamay😂

  • @MzeenaSamath
    @MzeenaSamath 15 วันที่ผ่านมา

    ❤😮

  • @user-hv3iy1wq2o
    @user-hv3iy1wq2o 12 วันที่ผ่านมา

    Penna bari චරිතය tin tin

  • @rusiruak9372
    @rusiruak9372 13 วันที่ผ่านมา

    Manjali vage kellek badina un paw bn😢

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 15 วันที่ผ่านมา +1

    Tin tin ge adonawai act ekai balana kota nam hombata aninna hithenawa. Ehema hitenne mata witarada? 😂😂

  • @rasangachanaka6959
    @rasangachanaka6959 14 วันที่ผ่านมา

    මේ මන්ත්‍රි මොන රටේද....

  • @lankalanka4496
    @lankalanka4496 15 วันที่ผ่านมา

    මන්ත්‍රී තුමාගේ බදින්න ඉන්න කෙල්ල මහා ඇණයක් අප්පා

    • @user-ih6kx3lb1y
      @user-ih6kx3lb1y 14 วันที่ผ่านมา

      Eya hari lassanata rangapanawa but asha innema oya wage charitha walata

  • @krishokkv1907
    @krishokkv1907 14 วันที่ผ่านมา

    දැන් කියලත් වෙනසක් නැ එකියපු මාක් එක දැනුත් පොලිසියට වැදෙනවා

  • @apppappp5227
    @apppappp5227 11 วันที่ผ่านมา

    Dan parata bahala kiyapalla wana adumak danna kiyala

  • @skcartoonclub2902
    @skcartoonclub2902 15 วันที่ผ่านมา +1

    විපුලන්තයා මරු😂😂😂 🎉🎉🎉

  • @Kumare-wv8ij
    @Kumare-wv8ij 15 วันที่ผ่านมา

    Den niliyo adina adum thamai maru bagayak eliye

  • @LasanthaSanjiwa-hs5fl
    @LasanthaSanjiwa-hs5fl 15 วันที่ผ่านมา +1

    Ranil kiyak dunnada kalakanni thopi

  • @krishokkv1907
    @krishokkv1907 14 วันที่ผ่านมา

    සාජන් වැඩකර පොලීසියක් නැ කොල්ලා ස්කෝලෙ යනව ස්කෝලයක් නැ දුව මීඩියා ක්ලාස් යනවා ක්ලාස් එකක් නැ

  • @thilinasadaruwan5892
    @thilinasadaruwan5892 15 วันที่ผ่านมา

    Tin tinge prashna mehema samaja gatha karanna apa..leda una aya ona tharam inwa.

  • @umangadesilva756
    @umangadesilva756 14 วันที่ผ่านมา

    Manthri ge yatihithe inne kanchi boruwa Daan epa manthriyoooo

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 15 วันที่ผ่านมา

    සජන්ට්ගෙ,,,ගෙදර,,,,තියෙන්නෙ,,,වැල්ලවත්තෙ,,වගෙ

  • @OshithaPamodFF
    @OshithaPamodFF 15 วันที่ผ่านมา

    me katawa nam.maru.math ekak nara balanawa.

  • @indaranikumari211
    @indaranikumari211 15 วันที่ผ่านมา

    පොලිසියක්. නැහැ ..රස්තියාදු කරයෙක්

  • @gsr1684
    @gsr1684 15 วันที่ผ่านมา

    ටිං ටිං කරන්නේ බොරු...
    මේ කෙල්ලෙක් එක්ක..
    දවසක් ..ටිංටිං
    කෙල්ලෙක්ට කියනවා..
    කොහොම හරි ..
    ඒ කරඩුව ද..
    මොකක් ද ..ගෙනත් දෙනවාමයි කියා ...

  • @anjalikafernando633
    @anjalikafernando633 15 วันที่ผ่านมา +2

    විපුලෙට මීටර් උන වගේ වෙස් මූනු කාරයෝ කවුද කියල.

  • @DhammikaLayana
    @DhammikaLayana 15 วันที่ผ่านมา +1

    Ko

  • @user-pn8vu1eh6x
    @user-pn8vu1eh6x 15 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @skcartoonclub2902
    @skcartoonclub2902 15 วันที่ผ่านมา +1

    ටිං ටිං නම් ඇත්තටම පව් 😢😢😢😢

  • @nethunerhu3467
    @nethunerhu3467 15 วันที่ผ่านมา

    ටිං ටිං ටිං ටිං අඩනවා නොදකින්

  • @RasithaWijegunawardana
    @RasithaWijegunawardana 15 วันที่ผ่านมา +1

    මංජරී නම් මල වාතයක්

  • @LasanthaSanjiwa-hs5fl
    @LasanthaSanjiwa-hs5fl 15 วันที่ผ่านมา +1

    Mun goda koti ganak athe kohomada

  • @user-ol5lf4kv8d
    @user-ol5lf4kv8d 14 วันที่ผ่านมา

    Meki hluwa pennala market wenna hadanne thaththa laga adan inna aduma chik

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 15 วันที่ผ่านมา

    විපුලන්තගේ ඇන්ටික් කඩේ වැඩ කරන කට්ටියම මාරු කරල වෙන කට්ටියක් ගන්න තියෙන්නේ එයාල වැඩ කරන තැනට කිසිම සාදරණයක් කරන්නේ නෑ ගෙදර දුවන්න වෙලාව එනකන් බලන් ඉන්නේ පව් විපුලන්ත

    • @sumithwasantha2971
      @sumithwasantha2971 15 วันที่ผ่านมา

      අනේ මංද ඉතින් ඔයාට මොනා කියන්නද කියලා...එහෙම වැරදි මුලින්ම හදාගෙන කතාව අරන් යන්න බැ හලෝ...මේ අය රගපානවා...අනේ මංදා බලන්නම්කො මොනව හරි කරන්න.

  • @nilushaperera310
    @nilushaperera310 14 วันที่ผ่านมา

    මාන්ජරි වාතයක්

  • @sugathjayantha5907
    @sugathjayantha5907 15 วันที่ผ่านมา +1

    mona da ban me drama mello wadak na happo sathdamangala mona da ban uba me karan ne

  • @KumuduniDeSilva-ft8ep
    @KumuduniDeSilva-ft8ep 15 วันที่ผ่านมา

    Tin tinge adonawai. Manjarige adonawai dekama ekai me charitha dekama epa wela...Tin tin gihin keheliyawa Muna gahuna Nam hari....

  • @newworld5465
    @newworld5465 14 วันที่ผ่านมา

    Gala

  • @rajanthony3136
    @rajanthony3136 15 วันที่ผ่านมา

    What is irrelevant to Circuskarayo is ruining the spirit of Circuskarayo. Waste of time

  • @thalathadissanayake3682
    @thalathadissanayake3682 14 วันที่ผ่านมา

    සාජන් මහතාගෙ දුවගෙ ගල😅

  • @jvpkumara
    @jvpkumara 15 วันที่ผ่านมา

    Tin tinge overacting

  • @Ashi12390
    @Ashi12390 15 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තුවේ ඉන්න හොරැ එක්ක ටිංටිං චුටි හොරෙක්

  • @nimalshantha340
    @nimalshantha340 15 วันที่ผ่านมา

    tin.tin.akkenek.nisa.kidemek
    bili.denna.giyada

  • @DanFot-bt7zl
    @DanFot-bt7zl 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chandarashakara9190
    @chandarashakara9190 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 14 วันที่ผ่านมา

    ❤❤❤❤