කිරි ගොවිපලේ තවත් දවසක් | Dairy Farming Life In Newzealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 205

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි නංගී ඔයාගේ මේ වීඩියෝ එකත් .ලස්සන පරිසරය .ඇත්තටම මම ගොඩාක් ආසයී ,ස්භාවික සුන්දර පරිසරය විදින්න .ඔයාගේ වීඩියෝ වල ,ඒ සුන්දරත්වය සැහැල්ලුව සැනසීම තියේ.ඔබට ,බොහෝම ස්තූතියී ,මේවගේ ලස්සන වීඩියෝ ගෙන එනවාට .මල්ලීට චූටි පැටව් දෙදෙනාට ඔබට සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක, බුදුසරණයි 🥰🥰🥰

    • @VinilaPeiris
      @VinilaPeiris 6 หลายเดือนก่อน

      😊

    • @user-uq3ch6so1b
      @user-uq3ch6so1b 6 หลายเดือนก่อน

      සුන්දර සුර්ංගනා කතාවක් වගේ.
      අර නොහිතපු වෙලාවක හම්බ උන පැටියා.😂

  • @sameeramadushan3220
    @sameeramadushan3220 7 หลายเดือนก่อน +4

    පලවෙනි පාරට බැලුවේ විඩියො එක ගොඩාක් හිතට වැදුනා ඔයලා සත්තුන්ට සලකන විදියට එයාලත් ආදරෙයි❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 หลายเดือนก่อน +3

    ගොවිපළක ,,අපූරු දිවි සැරියක් ,,,,,,,,,,,,,,සතුටම වේවා .........🐮🐂🍒🍎🍅🥕🍊🌽🍓🍄🥦

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 หลายเดือนก่อน +3

    හරිම අපූරුයි ලස්සනයි සතුටම වේවා ඔබලාට..🌹🌹🌻🌻

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @FathimaShahana-ch7tz
    @FathimaShahana-ch7tz 7 หลายเดือนก่อน +4

    ඔයාලා ඉන්න තැන හරිම ලස්සනයි හරියට පාරාදීසයක් වගෙයි බලන් ඉන්නත් හරි ආසයි ඔයාලා හතර දෙනාම සතුටින් හොඳින් ඉන්න

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 6 หลายเดือนก่อน +1

    සුන්දර පරිසරය ගොඩක් මුසු කල..... ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි.

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 7 หลายเดือนก่อน +15

    කෙල්ලො ඉන්න එක්කට හරක් කොල්ලෙක් පැනලා ලු අම්මෝ අක්කෙ 😂 සෝක් අනේ ඒ ජිවිතය නම් 😍🌿

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +3

      ඇත්‍ත කියන්න එපැයි ඉතින්😁ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 2 หลายเดือนก่อน +1

    හදවතින්ම ආඩම්බර යි බුදු සරන යි සියලු දෙනාට ම සතුටින් ඉන්න

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි ❤️

  • @user-dz3rd2bo8t
    @user-dz3rd2bo8t 7 หลายเดือนก่อน +3

    පුදුම තරම් ආසා හිතෙනවා අක්කා. මනසට සහනයක්.thank youමේවා දානවට.ෆාම් ජීවිතේ හරිම ලස්සන සැනසිලිදායක ගතිය පෙනෙන්වා❤හරිම ආසයි

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 7 หลายเดือนก่อน +2

    අක්කි හරිම ආශාවෙන් බලන් හිටියා වීඩියෝ එක දානකල්.ලස්සනයි වෙනදා වගේම.හතර දෙනාම පරිස්සමට සතුටින් ඉන්න.👩‍👩‍👧‍👦.ආදරෙයි.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰

  • @nishssp9523
    @nishssp9523 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ මට නම් එපා උනෙ නෑ හරක් බබාලා එක්ක තිබ්බ clips ටික. 🥰🥰🥰🥰 මං ආසම එයාලගෙ අහිංසක ඇස් දිහා බලන් ඉන්න්. 🥺🥺🥺🥺💝 ලස්සන වීඩියෝ එකක් අක්කි. ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තා.ඔයාට ගොඩක් ස්තූතියි !! 💝💐💜️

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @SunithaAnandasili
    @SunithaAnandasili 4 หลายเดือนก่อน +1

    නංගී ඔයාගෙ vlogs බලන්න මම හරි ම ආසයි

    • @apieceoflove8173
      @apieceoflove8173  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @heshan973
    @heshan973 7 หลายเดือนก่อน +2

    ඊලග පාර බිරියානි හදනකොට මුදවපු කිරි වලින් හදන රයිතා එකකුයි ,තම්බපු බිත්තර බැදලා හරි නැතුව හරි එකතු කරගන්න 😊 ලස්සනයි ඔයාලගේ ජීවිතේ 😍❤️ සතුටෙන් ඉන්න හැමදාම . ජයවේවා ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      මෙහෙ මුදවපු කිරි නෑ , වෙනදට බිත්තර බදිනවා උදෙත් බිත්තර කාපු නිසයි දවල්ට බිත්තර හැදුවෙ නැත්තෙ. ගොඩක් ස්තූතියි 🥰🥰

  • @jayanthathunga6864
    @jayanthathunga6864 7 หลายเดือนก่อน +2

    ඔයාලාගෙ දහිර්‍ර්ය අගය කරනවා❤❤❤❤❤ගොඩාක් ස්තුති අපිට මෙවැනි දෙවල් පෙන්නුවාට❤❤❤ගොඩාක් අඩම්බර වෙනවා ඔයාලා ගෙන

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @ashailangakoon4432
    @ashailangakoon4432 6 หลายเดือนก่อน +1

    Dannam addict wela oyage videos balanna nangi. Harima làssani.

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @learningwithjanith9954
    @learningwithjanith9954 7 หลายเดือนก่อน +2

    Calf හරිම cute & sweet .චූටි මැනික වගෙ දඟ පැටියෙක්.බොරලුපාරෙ පරිස්සමෙන් බයිසිකල් පදින්න චුටිමැනික.බුදු සරනයි .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම .බුදු සරනයි ♥️

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

    • @user-ig1ib3uj8f
      @user-ig1ib3uj8f 7 หลายเดือนก่อน

      මටත් ඔයාලාගෙලග වැඩටගන්න පුලුවන්නමි ඕයාට පින්

  • @twinsmommySL
    @twinsmommySL 7 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @iranganisilva9009
    @iranganisilva9009 7 หลายเดือนก่อน +1

    ඔයාගේ විඩියෝ බලලා හරිම සතුටක් විදිනවා මම. 🙏 thanks .

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🙏🥰🥰

  • @Transasia925
    @Transasia925 6 หลายเดือนก่อน +1

    Beautiful video.stay blessed God bless you

  • @kanchanagamage1181
    @kanchanagamage1181 6 หลายเดือนก่อน +1

    Oyage man dekka lassanama dey thamai awanka kama......ohoma rataka idala ohoma wat kamak tiyan kelinma kiuwa gedara loku bhajanayak ne kiyala...well said....ada kaale gehenu aya ekka baladdi oya maara great....boru sobana ne....neti dewal mawala kiyan ne...good luck...paulatama budusaranai...podi duwa shok.❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰🥰

  • @ishiniyashora4912
    @ishiniyashora4912 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ ඒ farm එක. හරක් පැටියා හරිම cute ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary 7 หลายเดือนก่อน +2

    අනේ එයා ශෝක් අක්ක... මටනම් අසාවටවත් අල්ලන්න නෑ..මෙහේ ඉන්න අය ලගට යනකොට දුවනෝ.අපේ ගේ වටේ තියෙන්නෙ පොඩි අයගෙ පැඩොක්.. මං එනකොට එයාල පොඩි.දැන්නම් ලොකුයි.. ශෝක් එයාල.. 🥰 🥰🥰 ලස්සනයි අදත්... පරිස්සමෙන් ඉන්නෝ 🥰🤗🤗

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ලොකු අය අල්ලන්න දෙන්නෙ නෑ නංගි මෙහෙත් මෙයා පොඩි නිසා තේරුමක් නෑ තාම, ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

    • @Olyas-NZ-Diary
      @Olyas-NZ-Diary 7 หลายเดือนก่อน

      @@apieceoflove8173 ඔව් අක්ක.ලොකු අය බයයි. 🤗🥰

  • @sanjuomi5230
    @sanjuomi5230 7 หลายเดือนก่อน +2

    Adath harima lassanai akki vedio eka.. farming kiyanne harima asa job ekak tama.... chooty bunnies la dennata nam hoda experience ekak❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 7 หลายเดือนก่อน +2

    Harima shooi nangi dan vidio bLann godak asai oyage❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 7 หลายเดือนก่อน +5

    අදන් ලස්සනයි විඩියෝ එක සතුටින් ඉන්න බුදු සරණයි 💗💗💗💗

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🥰

  • @anulagunawardana750
    @anulagunawardana750 7 หลายเดือนก่อน +1

    Vidio eka harima lassanai duwa .oyalata budu sarani.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 7 หลายเดือนก่อน +2

    Lassanai akki e parisaraya❤... Shok asa hithenwa...

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @tharushikagamage2924
    @tharushikagamage2924 7 หลายเดือนก่อน +1

    Lssanai akki video eka🥰😍godak aasawen akkige videos balanwa. mata hithenwa akki, ayyai, babala dennai godak lucky💞oy wage lssana parisaryaka lssanata jeewath wenn lebun ekt. godak sathutui🥰chuti babala denntth nature ekath ekk eylge life eka gewann labeema wasanawak. hema babalm ada kale ohom nh. babalta den kale nature ekath ekk hadila wadila sellam krala jeewth wen parisryak labennh🥰. theruwan saranai hamotm😍😚

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නංගියා🥰🥰

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 7 หลายเดือนก่อน +1

    Ane..harima lassanai adath...parissamin inna..budu saranai..❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @manujapanchali7122
    @manujapanchali7122 7 หลายเดือนก่อน +1

    Badada wenkm iwasimak na. Akkage video Walt a tharam Asai. Oyg garden akath lassanai gdk... Oyath lassanai. Oyg family akath lassanai akko. Parssmn inda bs

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @user-us7ds9jk5l
    @user-us7ds9jk5l 6 หลายเดือนก่อน +1

    Mama adamai baluwe godak video baluwa.lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 7 หลายเดือนก่อน +1

    Adath lassana vidio ekak, api asawen balanne❤❤, edit karanna epa , okkoma danna, apith satunta adarei, oyath e wage, adarei hemadama🩷 teruwan saranee oba siyalau denatama🙏🏻

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , තෙරුවන් සරණයි 🙏🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน +1

    Farm eka lassanai.lassana dawasak.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @jayanthipushpika6800
    @jayanthipushpika6800 5 หลายเดือนก่อน +1

    Lassanae ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @user-lj8xo2xy7s
    @user-lj8xo2xy7s 7 หลายเดือนก่อน +1

    Me vage vedios apita pennavata api thamai thanz karanna one akkke oyata..... thank u very much

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @niroshasanjeewanitv5059
    @niroshasanjeewanitv5059 7 หลายเดือนก่อน +1

    හැමදාම වගේ අදත් ලස්සන යි නංගී

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @asafernando6290
    @asafernando6290 6 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ කවදාවත් බෝරින් වෙන්නේ නැතෝ.
    ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 7 หลายเดือนก่อน +1

    අනේ ආයිත් දවසක farm එක පෙන්නන්න ආසයි බලන්න ඔයාලට බුදු සරනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🥰

  • @minolisilva7385
    @minolisilva7385 7 หลายเดือนก่อน +1

    Mama asama jivithayak..godak lassanai ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @adaywithhasini
    @adaywithhasini 7 หลายเดือนก่อน +1

    Interesting and lovely vlog 😍

  • @roshika7155
    @roshika7155 7 หลายเดือนก่อน +1

    Beautiful video nanga budusarenai ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්ක, බුදුසරණයි 🥰🥰🥰

  • @shatashata7181
    @shatashata7181 6 หลายเดือนก่อน +1

    Sooi.manika.oyala.4.budusaranai.lassana.parisarayake.❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 5 หลายเดือนก่อน +1

    Oyala hari හොඳයි hamada loba nativa kiya.na a oya sok ana hods ආදරණීය මවක් adarai hamadama satutin පරිස්සමෙන් inna බුදුසරණ bye

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @madukanimanthi6882
    @madukanimanthi6882 7 หลายเดือนก่อน +1

    අනේ හරි ලස්සනයි එ පැටව්.ඔයාලගෙ පුසා හොදින් ඉන්නවා ද❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @FairyWorld
    @FairyWorld 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @isharauluwaduge2855
    @isharauluwaduge2855 7 หลายเดือนก่อน +1

    Vlog eka lassni akkaa❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @samanthkaramanayaka7282
    @samanthkaramanayaka7282 7 หลายเดือนก่อน +1

    Ane lassani nangi satutin inna

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @ChamDanu
    @ChamDanu 7 หลายเดือนก่อน +1

    Lassanai nangi ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @rohithanandasena2218
    @rohithanandasena2218 6 หลายเดือนก่อน +1

  • @vlogharsha
    @vlogharsha 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤ eka maru

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 7 หลายเดือนก่อน +1

    ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl 7 หลายเดือนก่อน +1

    Mama adai beluwe.ane harima lassana jiwithayak.පැටවු අම්මාගෙන් කිරි බොන්න කොච්චර ආස ඇති නේද

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඔව් ඒක තමයි සමහර දේවල් අපේ පාලනයෙන් පිට දේවල්.ගොඩක් ස්තූතියි 🥰🥰

  • @krishaninamali409
    @krishaninamali409 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @venuja2007
    @venuja2007 7 หลายเดือนก่อน +1

    Very nice.

  • @isurikasadamali427
    @isurikasadamali427 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @tharangaharshani6900
    @tharangaharshani6900 7 หลายเดือนก่อน +1

    May god bless you all

  • @PinkysDiary03
    @PinkysDiary03 7 หลายเดือนก่อน

    Beautiful video ❤❤

  • @ntmnswad8649
    @ntmnswad8649 7 หลายเดือนก่อน +1

    Math ada biriyani ekak hadanawa ane😊😊 akki ilaga video ekenuth e chuti harak petiyawa penwanna

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      හරි නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ggdk2808
    @ggdk2808 7 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 หลายเดือนก่อน +1

    Ada thamae oyalage vedio akak hariyata baluwe.ada thamae subscribe kare.lassanae vlogs. ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @nayanifernando1308
    @nayanifernando1308 7 หลายเดือนก่อน +1

    Ane Paww pataw tika minissu nisa ahinsaka sathtgunta ammagen kiri bonnath na. Kruthima widihata kiri bonne. Paww.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      පව් තමයි ඒත් ඉතින් පොඩි ලමයිනුත් කිරි බෝතල් වලින් බොනවානෙ ඒ වගේ තමයි.

  • @DileeshaRanawakaarachchige
    @DileeshaRanawakaarachchige 6 หลายเดือนก่อน +1

    අනේ සුද්දි පදිංචියට එන්නෙ කොහොමද? Scl එහෙම බබාලට.. එතකොට cost එක කොහොමද? විස්තර එක්ක vlog එකක් දෙන්නකෝ

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අපි ආපු විදිය ගැන channel එකේ වීඩියෝ එකක් තියෙනවා darling , ඉදිරි වීඩියෝ වල විස්තර කියන්නම්.මගේ පරණ වීඩියෝ වලත් සමහර විස්තර තියෙනවා 🥰🥰

    • @DileeshaRanawakaarachchige
      @DileeshaRanawakaarachchige 6 หลายเดือนก่อน

      @@apieceoflove8173 හා මං බලන්නම් මැණික❤ සතුටින් ඉන්න..

  • @sameeraprasanna3225
    @sameeraprasanna3225 7 หลายเดือนก่อน +1

    Lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @shanimapeiris
    @shanimapeiris 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංඟි , අර ටයර් වලින් වහල තියෙන්නෙ මොනාද කියන්න පුළුවන් ද නංඟි . මං නිතර දකිනවා ෆාම් වල,

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඒ සයිලේජ් අක්කා ( හරක්ට දෙන කෑමක්) තෙමෙනවට වහල තියෙන්නෙ.ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @Thanubandara18
    @Thanubandara18 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thakshalasewwandi3861
    @thakshalasewwandi3861 7 หลายเดือนก่อน +1

    ❤️😍

  • @kashmikasilva2966
    @kashmikasilva2966 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @anupamadissanayake869
    @anupamadissanayake869 7 หลายเดือนก่อน

    Hi Akka,
    I would highly appreciate it if you could do some dinner recipes 😊😊, itz a big problem in NZ 😢

  • @user-uz5jh1ic3f
    @user-uz5jh1ic3f 7 หลายเดือนก่อน +1

    Berry like

  • @minolirathnayake3548
    @minolirathnayake3548 7 หลายเดือนก่อน +2

    ඒ පැටියා එයාගේ අම්මා ගාවට යවන්නෙ නැද්ද 😢😢

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      අම්මා ගාව තියන්නෙ පොඩි කාලයයි🥰🥰

  • @lakminarajapaksha5769
    @lakminarajapaksha5769 5 หลายเดือนก่อน +1

    Owa neme oyala කොහොමද නවසීලන්තය ta giye kiyanna ewa minissu balanawa apitath ona mehen hoda ratakata yanna

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      Channel එකේ දැනටමත් වීඩියෝ එකක් තියෙනවා ඒ ගැන🥰🥰

    • @lakminarajapaksha5769
      @lakminarajapaksha5769 5 หลายเดือนก่อน

      Mama baluwa hambune nathi nisai poddak kiwe

    • @lakminarajapaksha5769
      @lakminarajapaksha5769 5 หลายเดือนก่อน

      Enna thiya chance gana vedio ekak dann 2024

  • @gayansubashan1494
    @gayansubashan1494 7 หลายเดือนก่อน +1

    New Zealand Enna widiyak hadala denna puluwan da ....😊😊😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      එන විදි ගොඩක් තියෙනවා ඒකට ඔයා එන වීසා එක මොකක්ද ඒවට තියෙන සුදුසුකම් මොනවද කියල බලන්න ඕනෙ.youtube එකේ channel කිහිපයක් තියෙනවා පොඩ්ඩක් search කරල බලන්න ඒ වගේම immigration website එකටත් ගිහින් තොරතුරු බලන්න🥰🥰

  • @udeshikamihirangi
    @udeshikamihirangi 5 หลายเดือนก่อน +1

    Anee akka tikak kiyanko me wage farm ekak job ekak hoyagane kohomada i am an agriculture graduate please ehma video ekak krane ko

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      නංගි travel farmer channel එක බලන්න අපේ යාලුවෙක් කරන්නෙ.ඒකෙ විස්තර තියෙනවා 🥰🥰

  • @sameeraprasanna3225
    @sameeraprasanna3225 7 หลายเดือนก่อน +1

    Aiye mage agi dip akak thiyanawa ohe job walata allai karanne kohomada kiyanna puluwannda

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      Frenz කියන website එකෙන් apply කරන්න පුලුවන් මල්ලි

  • @dismimaheshika3770
    @dismimaheshika3770 5 หลายเดือนก่อน +1

    මමහරක්පරිසරයකතමයීඉන්නෙ

  • @chathurikadananjani526
    @chathurikadananjani526 6 หลายเดือนก่อน +1

    akke apita oheta enna visa hada ganna widiya kiyannako

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අපි ආපු විදිය ගැන channel එකේ වීඩියෝ එකක් ඇති නංගි🥰🤣

  • @harshanilakmal5350
    @harshanilakmal5350 7 หลายเดือนก่อน

    Akke deyak gana danaganna ona oyala use karana pol Kiri eka mokakda.eke Pani Rasak enawada? Pls reply karanna akka.nathnam lankawen oheta Badu Genna ganna thanak thibboth kiyanawada ?

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      මන් වීඩියෝ එකකින්ම පෙන්නන්නම් නංගි🥰🥰

    • @harshanilakmal5350
      @harshanilakmal5350 7 หลายเดือนก่อน

      @@apieceoflove8173 Hari akke thank you ❤️

  • @nadeekacool8209
    @nadeekacool8209 6 หลายเดือนก่อน +1

    Oya kohomada dr newzeland giye?

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      Channel එකේ වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න🥰🥰

  • @srimalidissanayake8548
    @srimalidissanayake8548 7 หลายเดือนก่อน +1

    Job ekak ehema nadda nangi?❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      දැනට දන්න එකක් නම් නෑ අක්ක🥰🥰

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 7 หลายเดือนก่อน +1

    💝💝💝💝💝💝💝💝💝💝

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 7 หลายเดือนก่อน +1

    enna kramayak nadda aiya

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      Travel farmer yt channel එක බලන්න ඒකෙ එන ක්‍රම ගැන තියෙනවා අපේ යාලුවෙක් කරන්නෙ

  • @thusarikapuspasiri1886
    @thusarikapuspasiri1886 7 หลายเดือนก่อน +1

    Wekansi nsdda

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      අපි ගාව vacancy නෑනෙ

  • @chanikatennakoon5645
    @chanikatennakoon5645 7 หลายเดือนก่อน +1

    අර පූසා එක්කන් ආවේ නැද්ද?

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      එයාව වෙන family එකක් adopt කරලා

  • @prasaddilujeson
    @prasaddilujeson 7 หลายเดือนก่อน +1

    Math farm job nedd avisthara tikak kiyannako plz 🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      Travel farmer yt channel එක බලන්න එකේ විස්තර තියෙනවා අපේ යාලුවෙක් කරන්නෙ🥰🥰

  • @j.w.8764
    @j.w.8764 7 หลายเดือนก่อน +1

    ඇයි ඒ පැටියව අම්මගෙන් වෙන් කරලා? අඩුම තරමේ මාසයක් වත් අම්ම ලග ඉන්න දෙන්න එපැයි

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +3

      එහෙම තමයි කිරි ගොවිපලක් කියන්නෙ ලෝකෙ තියෙන කිසිම රටක කිරි ගොවිපලක පැටව් මාසයක් අම්ම ලග තියාගන්නෙ නෑ අපි අහාරයට ගන්න සියලුම කිරි ආශ්‍රිත නිශ්පාදන ( බටර්, චීස්, යෝගට්....) හැමදේම හදන්න කිරි ගන්නෙ පැටියා අම්මගෙන් වෙන් කරල තමයි.

    • @j.w.8764
      @j.w.8764 6 หลายเดือนก่อน

      @@apieceoflove8173 😢😢😭😭😭😭

  • @Tikka-with-cartoon
    @Tikka-with-cartoon 7 หลายเดือนก่อน +1

    Akke job ekk hoya ganna barida

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      මල්ලි jobs වලට එන්න හොදම විදිය seek එකෙන් apply කරන එක තමයි මල්ලි

  • @veekitemple9482
    @veekitemple9482 7 หลายเดือนก่อน +2

    මේවා දැක දැකත් හරක් මස් කන උන් නං 🥵🤮🤮🤮

  • @nalinisrikanti893
    @nalinisrikanti893 7 หลายเดือนก่อน +1

    පෙන්නනවා. කිව්වේ. කිරි. ගොවිපලක්. නේද,

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඔව් මේ කිරි ගොවිපලක් තමයි🤷‍♀️

  • @Tara-ih2kn
    @Tara-ih2kn 7 หลายเดือนก่อน +1

    Hi.... oyalage videos lassanai... asai .oyala oyalage family eka niyameta manage karagena... god bless.. mata oyalage whatsapp number ekak ganna puluwanda ..podi advance ekak ganna onei... please

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      මගෙ fb page එකට msg එකක් දාන්න🥰🥰

  • @user-us7ds9jk5l
    @user-us7ds9jk5l 6 หลายเดือนก่อน +1

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @purnimaariyawansa9479
    @purnimaariyawansa9479 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Dilgamage-ly9hg
    @Dilgamage-ly9hg 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nimeshaprasadnimesha5970
    @nimeshaprasadnimesha5970 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-mj7cd8qw3i
    @user-mj7cd8qw3i 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-te4rf4gk2s
    @user-te4rf4gk2s 7 หลายเดือนก่อน +1

    ❤❤❤