Sandak Wage Oya Muhunata Karaoke with Lyrics [ Thushara Jeewantha Karaoke ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සදක් වගේ ඔය මුහුනට හාදු දෙන්න මට ලෝබයි
    මලක් වගේ ආදරයෙන් රැකගන්නට මට ආසයි
    නින්ද නොයන රෑ ඔබ සිහිවෙනවා
    ප්ර්ථම හාදුවේ සුවද මහද නිවනවා
    ඔබ නොදැක ඉන්න බෑ
    නෙතු කදුළු උනනවා
    මගෙ හිත ඔබ ලගට වෙලා
    ඔබම පතනවා
    ඔබ කීව පෙම් වදන් මට නිතර ඇසෙනවා
    දෙතැනක හිටියත් ඔබ මගෙ ලගම හිතෙනවා
    මුළු අහස තරම් ආදරයක්
    හිතේ පිරෙනවා
    මතු සංසාරෙම ඔබ ලැබෙන්න
    පෙරුම් පුරනවා

ความคิดเห็น • 20