Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 316 | 24th December 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 137

  • @slteachersvibes
    @slteachersvibes 19 วันที่ผ่านมา +68

    සෙට් එකටම සුබම සුබ නත්තලක් වෙවා ❤❤

  • @kumariceylon9667
    @kumariceylon9667 18 วันที่ผ่านมา +29

    සියලුම දෙනාට සුබම සුබ නත්තලක්❤❤ වේවා 🌹💐
    ඒමේඅමු ගවයා සේහාන්කාරයා ආයෙත් වාතයක් අනේ ඉක්මනින් සමාදිට අවශ්‍ය මේවෙලාවේ කොහොම හරි තාත්තාගේ මරණයට සම්බන්ධ වුන්ට දඩුවම් දෙන එක

  • @UshanImalka-jr1cj
    @UshanImalka-jr1cj 18 วันที่ผ่านมา +39

    ශෙහන්ව මේ කතාවෙන් අයින් කරනවාට කැමති කවුද

  • @ChandraChandra1970-o9w
    @ChandraChandra1970-o9w 16 วันที่ผ่านมา +4

    සුහ නත්තලක් වේවා

  • @MadushaniKalpani
    @MadushaniKalpani 18 วันที่ผ่านมา +46

    ලිහිණිගේ වෙඩින් එක තියලා ඒකටවත් දෙව්මිවයි අවන්තවයි ගෙන්නන්න...අඩුගානේ සිංවුවක් හරි කියන්න..අපි මේක විනාඩි දෙකට බලලා ඉවර කරලා අවන්තගෙයි දෙව්මිගෙයි සීන් රෑ එක දෙක වෙනකන් තාම බලනවා..සීසන් වන් නියමම නියමයි.....

    • @GaneshKw-b7w
      @GaneshKw-b7w 17 วันที่ผ่านมา +2

      ඔයා ට ඇත්ත පෙනුනට සමන් එදිරි හීන බලනවා හලෝ ඇත්තමයි සීසන් වන් කොච්චර සෝක් ද අප්පා

  • @hasiitoon6584
    @hasiitoon6584 17 วันที่ผ่านมา +4

    සමන් ඵදිරි මුනි ගෙ අම්මට සුබ නත්තලක්

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 18 วันที่ผ่านมา +64

    අපිට ඕනෙ සමාදිගෙයි ශෙහාන්ගෙයි ආදරෙ නෙවෙයි ..තාත්තගෙ මිනීමරුවො හිරේට දාලා ..සමාදිගෙයි , අනුහස්ගෙයි ආදරෙ ..🤔🤔

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 18 วันที่ผ่านมา +16

    අනේ ලිහිනියෝ තමන්ගෙ කසාදෙවත් කර ගන්න බෑ අනුන්ගෙ love සෙට් කරන්න යනව විකාරේ.......

    • @Skol7856
      @Skol7856 18 วันที่ผ่านมา +1

      අන්න කතාව

  • @UshanImalka-jr1cj
    @UshanImalka-jr1cj 18 วันที่ผ่านมา +8

    මේ කතාව නම් නියමයි හැමදාම තියෙන්න ඕනේ❤❤

    • @anuraadikari7260
      @anuraadikari7260 17 วันที่ผ่านมา +1

      😁🤣🤣🤣🤣🤐🤐🤐Malli danda nagitte.. good morning...😂

  • @AnjalikaRathnayaka
    @AnjalikaRathnayaka 19 วันที่ผ่านมา +24

    Ane රදීෂ් ❤ ලිහිනි love secen dennako හැමදාම e dennat ප්‍රශ්න

  • @upekshamaduwanthi1219
    @upekshamaduwanthi1219 18 วันที่ผ่านมา +15

    ලිහිනි රදිශ් මේ කතාවේ වැදගත් චරිත දෙකක්.මේ සනත් කියන චරිතය නිසා මේ චරිත දෙකම හැල්ලු වෙනවා..කතාව දිග්ගැස්සුවට කමක් නැ ලිහිනි රදිශ් චරිත දෙකට මේ කතාව ඇතුලේ ලස්සනට ගලාගෙන යන්න දෙන්න..

  • @ChamariShiranthika
    @ChamariShiranthika 18 วันที่ผ่านมา +4

    ඔබටත් ඔබේ පවුලේ සියල්ලන්ටත් සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවා 😍❤️☃️❄️

  • @DilniDilini
    @DilniDilini 19 วันที่ผ่านมา +12

    ආය ඉතින් අමු ගවයා සෙහාන් 😄😄😄😄

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 19 วันที่ผ่านมา +16

    Merry Christmas 🎄🎄🎄🎁

  • @TharikaSiwmali
    @TharikaSiwmali 19 วันที่ผ่านมา +8

    Woow super❤ Thank you ❤😍 හෙට වෙනකල් ඉන්න එපැයි

  • @UshanImalka-jr1cj
    @UshanImalka-jr1cj 18 วันที่ผ่านมา +23

    අනුහස්ටයි සමාධිටයි කැමති කවුද

  • @navindutharushitha
    @navindutharushitha 19 วันที่ผ่านมา +22

    ඔය කතාවට ලස්සන කෙල්ලෙක් දාපන් කො අනුහස් පස්සෙන් එන්න 😂රෙද්ද නැත්නම් බලන්න අප්පිරියයි හැමදාම එකම ගු හැලිය

  • @MuthumaliSanjana-y3j
    @MuthumaliSanjana-y3j 19 วันที่ผ่านมา +43

    කාලකින් ලිහිනි අක්කගෙයි රදීශ් අයියගෙයි කොටසක්....😃❤

  • @WmdWikramasingha
    @WmdWikramasingha 18 วันที่ผ่านมา +15

    අනේ මෙ ශෙහාන් නම් වැඩක් නැ අනුහස් ❤ සමාධි ඒ දෙන්නගෙ ආදරේ ඔනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @婴儿娃娃
    @婴儿娃娃 18 วันที่ผ่านมา +2

    දැන් සමාදි ශෙහාන් එක්ක යාලු වෙලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ 🙂😂 කොටස් 316ක් ගිහිල්ලත් තාම සිද්දිය පැහැදිලි මදිනෙ අප්පජ් 😞😹💔

  • @LahiruDilshan-nt8qf
    @LahiruDilshan-nt8qf 18 วันที่ผ่านมา +12

    ෆුට් සැලට් එකක් වගේ😂

    • @sksk7015
      @sksk7015 18 วันที่ผ่านมา +1

      නෑ අනේ. අච්චාරුවක් වගේ

  • @Gods_servant-k
    @Gods_servant-k 19 วันที่ผ่านมา +12

    Kathawa ewarai da

  • @T.SprabhaFdo
    @T.SprabhaFdo 18 วันที่ผ่านมา +2

    Anuhas Samadhi
    ❤❤❤❤

  • @ShehanDewmith-m9e
    @ShehanDewmith-m9e 17 วันที่ผ่านมา +1

    සිසිරය ආතල්😂💗

  • @HituwakkarayaKaraya
    @HituwakkarayaKaraya 18 วันที่ผ่านมา +1

    සුබම සුබ නත්තලක් වෙවා ❤❤❤❤❤❤

  • @Viperss_K0
    @Viperss_K0 19 วันที่ผ่านมา +20

    Radeesh ❤Lihini ❤

  • @DhammaNanda-pt5kt
    @DhammaNanda-pt5kt 12 วันที่ผ่านมา +2

    Amandage batar gama fanstastic

  • @chandimamallawaarachchi3529
    @chandimamallawaarachchi3529 19 วันที่ผ่านมา +12

    මේ ජෙගාගෙ චරිතය ගැලබෙන්නෙ නෑ කියල මට විතරද හිතෙන්න?මහ මොන්ගල් විදිහටනෙ ඌ රගපාන්නෙ?හැම වෙලාවෙම බයවෙලා වගෙ අර අමන්දා ඉන්නතැන .කිසිම පිරිමි ගතියක් නෑ.මට නම් ජෙගායි සනත් කාරයයි හින්ද මේ ටෙලිය දැන් රපා වේගන එන්නෙ

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 19 วันที่ผ่านมา +6

    Raveen kanishka ❤

  • @KumaraKumarajm-im7xq
    @KumaraKumarajm-im7xq 19 วันที่ผ่านมา +8

    කාතාවක් වුනාත් දිග්ගස්සන නැතුව ඉවරවෙන්න ඔන

  • @udayabindusumanasekara2331
    @udayabindusumanasekara2331 18 วันที่ผ่านมา +2

    මේකෙ චරිත වලට ඉන්නෙම ගවයොද කොහෙද.

  • @Nadeeideshapriya
    @Nadeeideshapriya 19 วันที่ผ่านมา +6

    👌👌❤❤

  • @tharindukithsiri654
    @tharindukithsiri654 19 วันที่ผ่านมา +20

    රොෂෙල් නයනතාරා වගේ කට්ටිය කතාවෙන් අයින් වෙන එක අහන්න දෙයක් නෑ.මේ වගේ බයිලා තියෙනකොට

  • @PathminiPathmini-o6n
    @PathminiPathmini-o6n 19 วันที่ผ่านมา +21

    Me kathawa lassanata liyannako anuhasge kathawa kiyala patan gaththata yanne wena ayage euwane raween den kathawe aththema ne

  • @bergiep1
    @bergiep1 18 วันที่ผ่านมา +9

    හෙට එදිරිගෙ ටොපිය.... crossover. ඉස්සර නම් crossover එක ලස්සනට ගළපනවා... දැන් නම් කතාවට කිසි connection එකක් නෑ... කොහොමත් මේකේ episodes උනත් එකකට එකක් connected නෑනේ... ඔහේ ලියනවා... ඔහේ shoot කරනවා... ඔහෙ edit කරනවා... ඔහෙ පෙන්නනවා... රවීන් නිසා skip කර කර ඔහේ බලනවා...

  • @GeethRavindra-xr9sg
    @GeethRavindra-xr9sg 19 วันที่ผ่านมา +18

    සනත් පිස්සව අයින් කරන්න

  • @A.Sampath-01
    @A.Sampath-01 19 วันที่ผ่านมา +8

    මහ ලැට් එක්ක ඕයි මේකනම් දැම්...

  • @MenikWeerakoon
    @MenikWeerakoon 19 วันที่ผ่านมา +21

    සනත්කාරයට ඉන්න එකාට වැඩිපුර කීයක් හරි දීලා මේකෙන් අයින් කරන්න derector මහත්තයෝ🙏🙏
    අප්පිරියයි🤮🤮

    • @isuruanuradha6634
      @isuruanuradha6634 19 วันที่ผ่านมา +2

      na na bng...mun me sanathagen athal ekk gannava bng...😂😂😂😂😂😂😂😂

    • @MadushaLakshan-n6q
      @MadushaLakshan-n6q 19 วันที่ผ่านมา +2

      අඩෝ සිරාවටම සනත් කාරයව නම් අප්පිරියයි 😢

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 18 วันที่ผ่านมา +6

    සමාදි ශෙහාන්ව හුරතල් කර කර ඉන්නවා .. කවදද තාත්තගෙ ප්‍රශ්නය කතා කරන්නෙ ...

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 18 วันที่ผ่านมา +7

    APA VA SANASA NNA....OBAT H SANASE NNA...NATHTH ALE SAA MA YA I...ASIRIMATH
    RAATHRI YAI ...JEASU.S PIHITAI....ANUHAS SAMADI ❤❤❤❤❤❤LOTS OF LOVE BUDUSARAN

  • @toshari6521
    @toshari6521 18 วันที่ผ่านมา +7

    සමාධි තාත්තා ගෙ මිනි මරැවා හොයනවා කියලා ඩබල් ලවි කරනවා

  • @shiwanishakya4825
    @shiwanishakya4825 18 วันที่ผ่านมา +5

    පුදුමයි ලිහිනි රදීෂ්නුයි නැගිටල හරි ඉන්නවා.හැමදාම වාඩිවෙලානෙ😂.❤

    • @婴儿娃娃
      @婴儿娃娃 18 วันที่ผ่านมา +1

      Oi oi 🙂😂

  • @ThathsaraInuwan-m6s
    @ThathsaraInuwan-m6s 19 วันที่ผ่านมา +7

    මෙකනම් තනිකර අච්චරුවක් තමා

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 19 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤ good night derana 😮😮😮😢😢😢

  • @WasanaAtapattu
    @WasanaAtapattu 18 วันที่ผ่านมา +1

    Merry christmas ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 19 วันที่ผ่านมา +5

    ජෙගන් අමු කලද චරිතේ ගෙං

  • @THARNDU-n1p
    @THARNDU-n1p 18 วันที่ผ่านมา +11

    🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉

    • @THARNDU-n1p
      @THARNDU-n1p 18 วันที่ผ่านมา +5

      😘😘😘🇱🇰🇱🇰🇱🇰

  • @dipanicvvv4021
    @dipanicvvv4021 14 วันที่ผ่านมา

    Ammooo eadiri mama ayi patlala 😮😮😮

  • @TharuHansikq
    @TharuHansikq 19 วันที่ผ่านมา +4

    Hetawath kathaw lassana unoth hodai hetth gobb wewid dnnh

  • @slheshangaming4007
    @slheshangaming4007 18 วันที่ผ่านมา +2

    Jegange love ekath hari ❤

  • @PriyankaSwarnathilaka
    @PriyankaSwarnathilaka 18 วันที่ผ่านมา +4

    Ane meka nam EPA wenawa

  • @AmilaKasun-ge5tz
    @AmilaKasun-ge5tz 18 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤😂😂

  • @KusumHerath-hm5eg
    @KusumHerath-hm5eg 13 วันที่ผ่านมา

    Nice

  • @prasadamith5491
    @prasadamith5491 17 วันที่ผ่านมา

    Oba patta park gega

  • @supersuduputha
    @supersuduputha 18 วันที่ผ่านมา

    දැන්වත් මේ සනත්ව අයින් කරන්න ....අමන්දා....ආදරෙයි ඉතිං ❤

  • @udayabindusumanasekara2331
    @udayabindusumanasekara2331 18 วันที่ผ่านมา +1

    කවදද මේ රැවටීම ඉවරවෙන්නෙ. කොටස් 1000 ක් විතර ගියහමද? ඉස්සෙල්ල එක වගේ බොරැවට අදින්න එපා.

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 16 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @GayathriAsanga
    @GayathriAsanga 18 วันที่ผ่านมา

    Merry christmas

  • @AyeshaMaduwanthi-eu2db
    @AyeshaMaduwanthi-eu2db 19 วันที่ผ่านมา +3

  • @Cyber077-o5
    @Cyber077-o5 18 วันที่ผ่านมา +5

    Kathawata nisa jegange amandage love eka lassana athi hebey aththatama ehema wenne jegange thiyana okkoma kaala thai

    • @SandyaRamani-jo7di
      @SandyaRamani-jo7di 16 วันที่ผ่านมา

      ❤❤සිසිරගෙ චරිතය නියමයි

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 18 วันที่ผ่านมา +4

    DAWAS SATH I MAASA GEVEE YAI...ANUHAS SAMADI PAMANAK HAMUNOVE NAM
    SEASON TWO LASSANA NATHA...ME COMMENT EKA DAALA DAN ATHI VELAA

  • @WpDeepthika
    @WpDeepthika 18 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @sadunikasewmini6108
    @sadunikasewmini6108 17 วันที่ผ่านมา

    Sanath sir nam maha anayak

  • @Skol7856
    @Skol7856 18 วันที่ผ่านมา +4

    අමු ගවයාට එදිරි නියම එළදෙනව set කරලා. එහෙම කරලා හරි කමක් නෑ අනුහස් ගැලවුණොත් ඇති.
    ශෙහාන් රැවටිලා ඉන්නෙ කියලා සමාදි කොච්ච්‍රවත් කියෝනවා. බලමුකො ඔහොම යනකොට මොකක් වෙයිද කියලා........දෙකක් balance කරන සමාදි මිස්ට. 😊

  • @upalisamarasekara867
    @upalisamarasekara867 18 วันที่ผ่านมา +4

    මොකක් ද මේ සිසිරගෙ හැසිරීම මෙයා වැඩකාරයෙක්ද ගෘහ මූලික යද

  • @UshaniMelanika
    @UshaniMelanika 18 วันที่ผ่านมา

    Merry christmas 🎅🎄🎄🎁🎁🪅🪅🎀🎉️🎊️🎄🎄🎄

  • @sachinidissanayaka140
    @sachinidissanayaka140 18 วันที่ผ่านมา

    මම නම් මේ සාත්කාරයා ව්ගේ එකෙකුට ගහල පන්නන්නේ..මෙහෙමත් ස්කෝලේ ගුරුවරු ඉන්නවද..

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 19 วันที่ผ่านมา +4

    Radis oya sanah sarta kanata dakak danna ko

  • @ChalaniDurantha
    @ChalaniDurantha 19 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shenayaruben8321
    @shenayaruben8321 18 วันที่ผ่านมา +1

    Sisirata mama adarei

  • @RasikaPradeep-nz2pw
    @RasikaPradeep-nz2pw 19 วันที่ผ่านมา +3

    Me reddanam melawama rahak na bn

  • @ss-pr6xq
    @ss-pr6xq 18 วันที่ผ่านมา +1

    හරි සර්

  • @azmilkais
    @azmilkais 19 วันที่ผ่านมา +4

    Sisira 😂😂😂 meka vini nemei 😂😂😂

    • @isuruanuradha6634
      @isuruanuradha6634 19 วันที่ผ่านมา

      aaye ithim amu gavaya aaa...😂😂😂😂

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 19 วันที่ผ่านมา +2

    Sisira 😅

  • @SanojaSanoja-hq3bp
    @SanojaSanoja-hq3bp 18 วันที่ผ่านมา

    සනත් කාරයට කනටදෙකක්
    ගහලා එලියට දාපන්

  • @BhagyaBimsara
    @BhagyaBimsara 18 วันที่ผ่านมา

    සනත් සර් ට ගහලා එලවන්න කෙනෙක් නැ නේ

  • @dinushaherath6880
    @dinushaherath6880 18 วันที่ผ่านมา

    Mmmm

  • @sonetasoneta7339
    @sonetasoneta7339 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rubaamoush5200
    @rubaamoush5200 18 วันที่ผ่านมา

    ලිහිනි බදින්නෙ නැද්ද

  • @charithavimu7450
    @charithavimu7450 18 วันที่ผ่านมา

    JEGA SET NE

  • @maliniyikalupahanuua5980
    @maliniyikalupahanuua5980 18 วันที่ผ่านมา

    Tha aka bive apulen neda

  • @ViShnu-q2l3j
    @ViShnu-q2l3j 18 วันที่ผ่านมา +2

    Me nakiyawa lihin badida

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 19 วันที่ผ่านมา +7

    Melo rahak nathi thuttu deke teledrama. Mewa balana api thamai modayo. Mulu kathawama vinadi deken balala iwarai. Adin passe mewa balala kale naasthi karanne na. Cheap teledrama

  • @nmobiletec5182
    @nmobiletec5182 19 วันที่ผ่านมา +2

    😂😂😂

  • @JaniIma-d6d
    @JaniIma-d6d 19 วันที่ผ่านมา +5

    Jegan 🥺

  • @thusarithusari4836
    @thusarithusari4836 18 วันที่ผ่านมา

    😅😅😅😅

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 12 วันที่ผ่านมา

    මොන මොඩ කථාද මේ තාත්තාගෙ මිනිමරුවා අල්ලන්න බොරුවට ලව් කරන එක අනික එකගෙන් ඔව දැන ගන්න පුලූවන්ද මේකෙන් වේන්නෙ අර කෙල්ල විනාස වේන එක වෙනස් කරන්න හොද විදියට හැමොම එකට කැමැතිද

  • @ChamiduPrabath-k4h
    @ChamiduPrabath-k4h 18 วันที่ผ่านมา +1

    😤3:22 ubata 😠gelapenneee😡

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj 18 วันที่ผ่านมา

    Me sanathwa ai ane ain karan neththe

  • @NaveenDasanayaka
    @NaveenDasanayaka 19 วันที่ผ่านมา +3

    17:58 Jegana ganiyek wage abarenne .araki pirimiya wage😂

  • @NamalkaDeSilva
    @NamalkaDeSilva 16 วันที่ผ่านมา

    ME. TELEDRAMA. AEKE
    RAGAPANA. AYATA. AMU GAWAYA. KIYANNA. BAHE..AE
    WAGE. AYA WADIYENMA HITIYE. POHOTTUWE...NADDA. BRO...

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j 18 วันที่ผ่านมา

    Me sisira hama ektma maddata painawa kossak aran

  • @NamalkaDeSilva
    @NamalkaDeSilva 16 วันที่ผ่านมา

    ME. WAGE. SIRLATA
    KIYANNA. THIYENNE
    GONWAHANSE. KENEK. KIYALA....KUBURE. PABAYATA
    THIBBA. NAM. HODAI....
    CHITTAYAK. ANDAWAMU.....

  • @TharangaSampath-up4vd
    @TharangaSampath-up4vd 19 วันที่ผ่านมา +2

    😂❤❤🎉😂😢😮😅😮😊😅😮❤❤❤❤😂😢😮😅

  • @hasinisituge8841
    @hasinisituge8841 18 วันที่ผ่านมา

    Mehemath modaminissu wadakàrayinta onawidiyata natanna rhenawa

  • @anura56
    @anura56 18 วันที่ผ่านมา +2

    What stupid story

  • @musictharu3330
    @musictharu3330 19 วันที่ผ่านมา +3

    😂

  • @dinushaherath6880
    @dinushaherath6880 18 วันที่ผ่านมา

    😢😢😅

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 17 วันที่ผ่านมา

    Dan.nam.ma.kathawa.apa.wanwa

  • @WasanaAtapattu
    @WasanaAtapattu 18 วันที่ผ่านมา

    Merry christmas ❤❤❤❤❤🎉🎉🎉🎉