ALUPATA DEDUNU || අළුපාට දේදුනු || Episode 97 || 28th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 190

  • @ShanikaAmukotuwa
    @ShanikaAmukotuwa 2 หลายเดือนก่อน +26

    මේ කතාව පුරාම තියෙන්නේ වෙන්වීම්,සමු ගැනීම්, අහිමී වීම්. ගොඩක් තැන් වල ප්‍රාර්ථනා ඒ අහිමී වීම් දිහා උපේක්ෂාවෙන් හිටියා.දරාගන්න බැරි තැන් වල මනසින් වැටුනා.ඒත් හරිම ලස්සන කතාවක්.කලබලයක් නැතිව හිමීන් ඉස්සරහට යන ලස්සන කතාවක් ❤

    • @ChandralathaHerath-l8t
      @ChandralathaHerath-l8t 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් හොඳ කතාව

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +68

    මේ කතාව අදින්නැතුව...ප්‍ර්‍රාර්තනා❤ශාක්‍ය ට සාදාරනයක් කරලා කතාව ඉවර.කරන්න තිබ්බා.ගූ ගොඩක් කරලා දැන් කතාව 😢

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 2 หลายเดือนก่อน +4

      ඔව්.දැන් අයේශ් ජෝඩුව සතුටින් ඉන්න නිසා ප්‍රාර්ථනා ට ශාක්‍ය සෙට් කලානම් හරි නෙ.

    • @KumareSrilka-rj5pw
      @KumareSrilka-rj5pw 2 หลายเดือนก่อน +1

      @@kushi784 කතාව ඉවරද

    • @tilakaratnayake4015
      @tilakaratnayake4015 2 หลายเดือนก่อน +1

      ඉවරද

    • @ChathuraniDaladawaththa-lj8me
      @ChathuraniDaladawaththa-lj8me 2 หลายเดือนก่อน

      Iwara wela da m

  • @NilakshiPeiris-tm6hi
    @NilakshiPeiris-tm6hi 2 หลายเดือนก่อน +19

    මතු සම්බන්ධයි කියලානේ දැම්මේ.කතාව ඉවරද?

  • @dilminimasha1757
    @dilminimasha1757 2 หลายเดือนก่อน +9

    ලන්කවෙ මේ වගේ නාට්‍ය බලනවා ට අපිට ගහන්න ඕනෑ

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +66

    මේ වෙදාට දරු දුක දැනෙනවා නම් කවදා වත් ප්‍රාර්ථනා❤ශාක්‍ය ට අකමැති වෙන්නෑ..කසාද බැදලා ඩිවොස් උන ගැහැනියෙක් බැන්දා කියලා මොකො වෙන්නේ.ඒ ගෑනිගෙ ඇගේ කොට ලා නෑනේ ඩිවොස් උනා කියලා

    • @seeta164
      @seeta164 2 หลายเดือนก่อน +1

      E
      .

    • @udariwaduge1489
      @udariwaduge1489 2 หลายเดือนก่อน +7

      Eya akamathi divorce una ekata neweineh. Prarthanata apahu lamayi hadanna ba. Wedaparamparawa iwarawena nisai akamathi

    • @tenann3732
      @tenann3732 2 หลายเดือนก่อน +5

      පරම්පරාව ගෙනියන්න ඉදිරියට beri vena හින්දයි අකමැති a wedamahaththaya.

    • @Snuu123
      @Snuu123 2 หลายเดือนก่อน +6

      ලංකාවෙ ගොඩක් මිනිස්සු පවුලෙ නම්බුව පරම්පරා ගැන හිතන්නෙ මහ ඉහලින් ඒකයි අවුල

    • @තිසරි33
      @තිසරි33 2 หลายเดือนก่อน +4

      පරම්පරාවට ඒ දේවල් විස්වාස කරන්න නැ දැන් කාලෙ ළමයි..

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 2 หลายเดือนก่อน +6

    මුන්ගේ කිසිම තේරුමක් නැති වැඩක් නැති teledrama balanna හොඳ නෑ...මුලින් ලස්සනයි..අවසානයේ අප්පිරියයි 😢😢😢😢😢

  • @renokaajitha7240
    @renokaajitha7240 2 หลายเดือนก่อน +11

    ඒවුනාට සාක්ෂ්‍ය පව් එයා ට සාධාරණයක් කරන්න 🥰🥰 පාර්ථනා සාක්ෂ්‍ය එකතූ කරන්න ❤❤❤❤❤

  • @dinarasew2781
    @dinarasew2781 2 หลายเดือนก่อน +22

    මොනවා වුනත් අයේශ් ප්‍රාර්තනා කාලෙ තිබ්බ ලස්සන දැන් මේ කතාවේ නෑ 😢 ඒකයි දැන් කතාවෙ ජනප්‍රියත්වයත් අඩුවෙලා තියෙන්නේ

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 2 หลายเดือนก่อน +9

    මම හිතන.විදියට දරුවන් නැති අයට හැම.දරැවෙක්ම තමන්ගේ කියලා හිතන්න පුලුවන් කියලා සමාජයට කියන්න.පුලුවන් කියලා පෙන්නන්නේ .අවසානයට මේ.දරුව තමන්ගේ දරැවෙක් වගේ බලාගෙන ඉදිව් .

    • @channasiriwardana
      @channasiriwardana 2 หลายเดือนก่อน

      Ethakota ea daruwage demawpiyo nadda

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 หลายเดือนก่อน +59

    කෝ අනේ 97 ඉවර වෙලාද කතාව ? 98 නෑ 99 නෑ ඒකනේ ලස්සනට කතාව පටන් අරන් ඒකේ නිමාවක් නෑ එපා වෙනවා කතාව එක්කෝ පටන් ගන්නේම ප්‍රශ්නයකින් ඉවර වෙන්නෙත් ප්‍රශ්නයකින් ලංකාවේ කතා කිසිම අර්ථයක් රසයක් වින්දනයක් දැනුම ලබාගන්න දෙයක් ඒවා නෑ

    • @sadiyahasmil7051
      @sadiyahasmil7051 2 หลายเดือนก่อน +2

      So true. I’m also looking for episodes 98/99.Has the story come to n end?

    • @RohanaSubasingha
      @RohanaSubasingha 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම කිසිම තේරුමක් නැහැ .. මොකද්ද උනේ කියලා හිතාගන්නවත් බැහැ .. අපේ රටේ ගොඩාක් නාට්‍ය වල අවසානය කිසිම තේරුමක් නැහැ .. ඒකට හේතුව කතාවක් ලියන්න කියලා මහා ලොකුවට ගත්තාට අවසානය සහා කතාව ඉවරකරන්නේ කෝමද කියලා එයාලට කිසිම තේරුමක් සහා අදහසක් නැහැ .. ඔහේ අනුන් කරනවාට රැල්ලට කරන්න ගන්නවා අන්තිමට වැඩේ චොර තමයි ඉතින් .. මේ මිනිස්සු වැඩක් කරන්නේ කිසිම ප්ලෑනක් නැතුව .. බංකොලොත් මානසිකත්වය

    • @kelumkapilarathne1789
      @kelumkapilarathne1789 2 หลายเดือนก่อน +1

      API rawatenawa vitharayi Aya mayalage katha balance na

    • @rasanjanimunasinghe1345
      @rasanjanimunasinghe1345 2 หลายเดือนก่อน

      Kathawa ewarada

    • @sarasidissanayake8541
      @sarasidissanayake8541 2 หลายเดือนก่อน

      Kiyala wadak na. Therumak na. Mathu sambandai kiyala damme...

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 2 หลายเดือนก่อน +15

    අනේ සාක්‍ය ගොඩාක් පව් 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @rasikakumari1388
    @rasikakumari1388 2 หลายเดือนก่อน +21

    මේ මොකද ඊයේත් මතක් වෙනවා අදත් ඒකමයි
    ඒක නෙමෙයි මෙහෙම අනුන්ගෙ ලමයි අරන් යන්න පුළුවන්ද හිතුන විදිහට .😮

    • @channasiriwardana
      @channasiriwardana 2 หลายเดือนก่อน

      Eaka thama maha asarthaka kathawak mulin away wage nemi end eka kisima therumak na

  • @NandneFj
    @NandneFj 2 หลายเดือนก่อน +4

    මගේ ජිවිතෙත් නිහඩව අවබෝදෙන් සමු දුන්න හමුවීම් තිබුනා...😢😢

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp 2 หลายเดือนก่อน +14

    ශක්‍ය පව් අනේ දුකායි

  • @dakunekella1625
    @dakunekella1625 2 หลายเดือนก่อน +14

    අනේ ශාක්‍ය ප්‍රාර්ථනා එකතු කරන්න

  • @kumariceylon9667
    @kumariceylon9667 2 หลายเดือนก่อน +13

    අනේ වෙදමහත්තයෝ
    සාක්කයට පාර්තනාටයි එකතු වෙන්න ඉඩදෙන්න

  • @himalirangika6768
    @himalirangika6768 2 หลายเดือนก่อน

    අපෝ ඔහොම නම් ඉවර කරන්න එපා .. ආසාවෙන් බලපු කතාවක් .. ශාක්‍ය ප්‍රාර්ථනා එකතු වෙන්න ඕන ❤️
    මේ සතියෙවත් ඉතුරු ටික දානකෝ ප්ලීස් 😢

  • @YibinShao
    @YibinShao 2 หลายเดือนก่อน +6

    අන්තිමට තාත්තා ප්‍රර්ථනා ට කැමති වෙයි. අනුන්ගේ ළමයෙක්ටත් ප්‍රර්ථනා අම්මා කෙනෙක් උනා.

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 2 หลายเดือนก่อน +1

      එහෙම උනොත් ලස්සනයි

  • @Shakyasurani
    @Shakyasurani 2 หลายเดือนก่อน +10

    කතාව ඉවරයි ද 🤔අදින් පස්සේ පව් ප්‍රථතනා අම්මා කෙනෙක් වෙන්න බෑ ආයේ එහෙම අයව ගොඩක් මේ සමාජෙන් කෝන් කරනවා එහෙම ගැහැනියක් ගේ හදවත කොච්චර දුකින් ඇතිද වේදනාව ප්‍රථතනා

  • @sandathimemalya
    @sandathimemalya หลายเดือนก่อน

    මම දවස් ගාණක් තිස්සේ 98 කොටස හොයනවා බලන්න .මතුසම්බන්දයි කියලයි නෙ අන්තිමටම දැන්මේ.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +18

    ශාක්‍ය පව්😢😢

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +2

      කතාව කඳුළක් ඉතිරි කළා නම් ඒ දොස්තර මහත්තයා වෙනුවෙන්.. 😢😢

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +14

    මේ කතාවෙ කොටස් අඩු කරලා.කෝ.අර ප්‍රාර්ථනා ගෙ නන්ගි ජීවක එක්ක කතා කරනවට ඊර්ෂ්‍යා හිතිලා ඩොක්ටර් නන්ගිට මල පනින සීන් එක ඒක නෑනේ

  • @himalsony4002
    @himalsony4002 2 หลายเดือนก่อน

    Prarthana Harima Lassanai ❤🤩 Menika 💎❤️🌹👍😊 Godaaak Adarei Mage Suddi ❤❤❤

  • @preethimala793
    @preethimala793 2 หลายเดือนก่อน +7

    මේ කොටස අවසානයේ දැම්මෙ මතු සම්බන්ධයි කියල, ඒත් ගිය සතියෙ වගේම අදත් කතාව නෑ. ඉවරද?

  • @MohamadSukriyan
    @MohamadSukriyan 2 หลายเดือนก่อน +21

    හරි.ඩොක්ට.පවි

  • @senirudilmith5068
    @senirudilmith5068 2 หลายเดือนก่อน +9

    අපරාදෙ මේක බලන්න ගත්ත කාලය

  • @maneesha3331
    @maneesha3331 2 หลายเดือนก่อน

    Swarnavahini dramas nomatter how good at the beginning, all of a sudden end without an end.

  • @rekhasureka6449
    @rekhasureka6449 2 หลายเดือนก่อน +3

    ප්‍රර්ථනා ශාක්‍ය තමයි හොද ♥️♥️♥️

  • @sanjeewanidissanayake4514
    @sanjeewanidissanayake4514 2 หลายเดือนก่อน +18

    අවසානය හරි නැහැ. වැඩකට නැති ජරා කතාවක්... ප්‍රාර්ථනා වගේ ගැහැණුත් නැහැ. Doctor වගේ පිරිමිත් නැහැ. හරිම අස්වාභාවික කතාවක්.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +5

    නිමි කියලා කියනවනේ.. අද කතාව නැහැ😢😢

  • @KamariH-h3y
    @KamariH-h3y 2 หลายเดือนก่อน +2

    ලස්සනයි❤❤❤❤

  • @chandimasamarasekara8683
    @chandimasamarasekara8683 2 หลายเดือนก่อน +4

    Mee kathawa ewarada

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 2 หลายเดือนก่อน +10

    මතු සම්බන්ධයි කියලා මොකද මේ සතියේ කතාව නැත්තේ

    • @SheelaKw
      @SheelaKw 2 หลายเดือนก่อน

      Eka thamai mamath hithuwe❤

  • @Snuu123
    @Snuu123 2 หลายเดือนก่อน +11

    කතාව ගොබ්බයි කොහොමද පිට ලමයෙක්ව එක පාර අරං යන්න 😂😂

  • @Miyodya_123
    @Miyodya_123 2 หลายเดือนก่อน

    ශාක්‍ය ප්‍රාර්ථනා ❤❤❤❤❤ understanding love story ekak

  • @Ytuser2139
    @Ytuser2139 2 หลายเดือนก่อน +5

    වල්බූරු නිර්මාණකාරයො.පුන්නක්කු කනව කියලද හිතාගෙන ඉන්නෙ මේව බලන මිනිස්සු ..බූරු තාලෙට ඇදගෙන ගිහින් ගිහින් අවසානයක් කලේ නෑ .අද වෙන එකක් පටන් අරන්.🤮

  • @ShamikaPriyadarshani-cb6df
    @ShamikaPriyadarshani-cb6df 2 หลายเดือนก่อน +5

    මොකද එ උනෙ කොහොමද අනුන්ගෙ දරුවෙක් අරන්න යන්නෙ හිතුමාතෙය

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj หลายเดือนก่อน

    කොටස් 50න් විතර ඉවර කරන්න තිබුණු කතාවක්.. ගු ගොඩක්

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 2 หลายเดือนก่อน +1

    Nalu නිළියන්ගේ නම් dana eka harima වැදගත් 👍

  • @swarnajayawardena3294
    @swarnajayawardena3294 2 หลายเดือนก่อน

    Producer, Mr Indrajith Silva.What ha happend to this tele drama?After this episode
    why dont you put the next episodes to U tube?

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 หลายเดือนก่อน +6

    අයේශ් ප්‍රාර්ථනා එකතු කරන්න . ඉශානි ට එයාගෙ බෝයි ව ගෙනල්ලා දෙමුද

  • @ThusewChandi
    @ThusewChandi 2 หลายเดือนก่อน +8

    සාක්‍ය ප්‍රාර්ථනා අර දරුවත් එක්ක එකතු කරලා කතාව ඉවර කරන්න ඒක ලස්සනයි

  • @enukaenuka4060
    @enukaenuka4060 2 หลายเดือนก่อน +13

    ශාකය පවි අපරාදෙ ලේඩෙ හෙද කරෙ

  • @harshana1598
    @harshana1598 2 หลายเดือนก่อน +2

    මේ කතාව ඉවර උනාදා

  • @rohithaperis3969
    @rohithaperis3969 2 หลายเดือนก่อน +6

    ප්‍රාර්ථනා ගිහිගෙය හැරයි

  • @HasiniGunasekara-qr9od
    @HasiniGunasekara-qr9od 2 หลายเดือนก่อน +2

    Kathawa iwarada

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 2 หลายเดือนก่อน +3

    අනුන්ගේ ළමයින් නීති ක්‍රමවේදයක් අනුගමනය නොකර බලු පැටව් පූස්පැටව් වාගේ එහෙම අරන් යන්න පුළුවන්ද?

  • @chalaniayanthika3140
    @chalaniayanthika3140 หลายเดือนก่อน

    කතවක් දැම්ම් නම් ඉවර කරන්න ඕන මේක මොන මගුලක්ද 😮😮

  • @NilushikaPriyangani-x8z
    @NilushikaPriyangani-x8z 2 หลายเดือนก่อน

    මේ කතාව tv එකේ කීයටද යන්නෙ කියන්න පුලුවන්ද.

  • @AccountsKurumba
    @AccountsKurumba 2 หลายเดือนก่อน

    what's happening where's the other episodes?

  • @mangalikakumri5904
    @mangalikakumri5904 2 หลายเดือนก่อน +1

    ❤❤❤ko me kathawa iwarada

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +3

    නොයෙන ගෙවුනු අතීතයක් වෙනුවෙන් හඬා නොවැට් වර්තමනය තුල අලුත් වන කාන්තාව ශක්තිමත්ව්ම වැදගත් එත් ප්‍රර්ථනා කියන ගැහැනිය එසේ නොවෙනවා නම් මැරෙන එකම තමයි හොඳ.
    අසරණ වුනු දොස්තර මහත්තයා ගැන දුකයි..😅
    අවසනය එසේ ව්මම දුකක්
    අවසානයක් නොවුනු අවසානයක්..

  • @SarojaniChandrika
    @SarojaniChandrika 2 หลายเดือนก่อน +1

    මේකෙ අවසානයක් නෑනෙ 😁

  • @kanchanalakshani368
    @kanchanalakshani368 2 หลายเดือนก่อน

    කෝ අනේ ඉතුරු ටික. 🙄🙄🙄
    කතාව ඉවරද 😇😇😇😇

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA 2 หลายเดือนก่อน +1

    Ai katawa danne naththe .apita one kathawa❤

    • @hiruniliyanage98
      @hiruniliyanage98 2 หลายเดือนก่อน

      Ai danne naa ... ei welawata mokada yanneh?

    • @FATMAWATICHARLISLAGEFATMA
      @FATMAWATICHARLISLAGEFATMA 2 หลายเดือนก่อน

      @@hiruniliyanage98 dannena..mama tv balanne ne.phoneekenbalanne

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv หลายเดือนก่อน

    Udari 🥀💖💖💖💖💖💖💖

  • @dilankachalathi1696
    @dilankachalathi1696 2 หลายเดือนก่อน

    Nice tele drama ❤️this

  • @chathuridilhara2280
    @chathuridilhara2280 2 หลายเดือนก่อน

    කතාව ඉවරද?

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd หลายเดือนก่อน

    97 වෙනි කොටසින් කතාව ඉවරද 😢😢😢😢😢

  • @kingsleyrupasinghe7246
    @kingsleyrupasinghe7246 2 หลายเดือนก่อน

    When to continue.no episode on 4' Saturday august

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 2 หลายเดือนก่อน +1

    මේකතාවට වුන දේයක් නැහැනේ බොලෙ😂😂😂😂

  • @KumareSrilka-rj5pw
    @KumareSrilka-rj5pw 2 หลายเดือนก่อน +2

    98 නැද්ද කතාව ඉවරද

  • @newmobile9414
    @newmobile9414 2 หลายเดือนก่อน +2

    I have previouslife lover energy with me 😔😰

  • @User-y5l6v
    @User-y5l6v หลายเดือนก่อน

    මතු සම්බන්ධයි කියලා දාලා කතාව නෑ😂

  • @jru440
    @jru440 หลายเดือนก่อน

    කෝ අනේ 😢

  • @dilhanisanjeewani3144
    @dilhanisanjeewani3144 18 วันที่ผ่านมา

    Mokakda anee me kathaw iwarada 😮

  • @vimukthisilva6480
    @vimukthisilva6480 2 หลายเดือนก่อน

    Anthima episode aththeth na..aluth drama akakuth patan gannawa dn... Suwarnawahiniye ohommamai.. mulin lassanata patan aran antimata nanawa...meke katha baluwatath padui..

  • @عمرموسى-ز6ف
    @عمرموسى-ز6ف 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rohini123-he4td
    @rohini123-he4td 2 หลายเดือนก่อน +1

    Kathawa iwarada ..kisima therumak nane me kathawe awasane anunge lamayek aran yanawada?

  • @vs4649
    @vs4649 27 วันที่ผ่านมา

    Me kathawa iwarada

  • @newmobile9414
    @newmobile9414 2 หลายเดือนก่อน +1

    Hail and farewell! 🙂🙏

  • @warsgolf3925
    @warsgolf3925 หลายเดือนก่อน

    පිස්සු
    හොදට පටන් අරගෙන ඉවර කල විදිය
    අනේ සිරි ලංකාවේ ටෙලිනාට්‍ය කලාවට ගිය කල මේවා හදන උනුත් පිස්සෝ mewa👍බලන අපිත් පිස්සෝ

  • @AgraFransis
    @AgraFransis 2 หลายเดือนก่อน

    ඉවර නැද්ද අවසාන කොටස කියලා හිතන්න බැලුවේ

  • @لوبا-س5ي
    @لوبا-س5ي 2 หลายเดือนก่อน +4

    A tava tiyenavada 😄😄
    Man hituve ivarayi kiyala😂😂

  • @nisdisanayake3097
    @nisdisanayake3097 2 หลายเดือนก่อน +3

    Nodakin Hodata tibba kathawa kawa😂

  • @pavithradissanayake9698
    @pavithradissanayake9698 2 หลายเดือนก่อน

    කතාව ඉවරද අප්පා

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe2719 2 หลายเดือนก่อน

    මොකද අනේ කතාව ට උනේ. හොයන හොයනවා ඉතිරි කොටස් නෑ.. 3වෙනි සතියේ නැති නිසා comments බැලුවේ අනිත් අයත් හොයන බව
    දැක්කේ එතකොට. අනේ මෙහෙම කරන්නේ ඇයි එකපාර ට ම අතුරුදහන් වෙනවා.

  • @dilrukshidilrukshi6698
    @dilrukshidilrukshi6698 2 หลายเดือนก่อน

    මෙ කතාව ඉවරද අනෙ

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 2 หลายเดือนก่อน

    Is this last episode

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 2 หลายเดือนก่อน +1

    Me week eke episode eka nahane 98

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 2 หลายเดือนก่อน

    Kathava avanaya Vadak ne swarnavahini katha kohomath godak ivaravenne therumak nethiva thamai ithin 😂😂😂😂

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 2 หลายเดือนก่อน

    කතාව ඉවරද නෑනේ ??

  • @vs4649
    @vs4649 2 หลายเดือนก่อน

    Kathawa nedda?

  • @DeepalFernando-ih6iz
    @DeepalFernando-ih6iz 2 หลายเดือนก่อน +2

    Mamanam kamathii Ayesh praththanaiii set wenawanam aye

  • @PeshalaMadurangi
    @PeshalaMadurangi 2 หลายเดือนก่อน

    මේකේ අවසානය ද මේ

  • @DilshanikaMadubashini
    @DilshanikaMadubashini หลายเดือนก่อน

    මොකෝ සේනාත් විමලවීර මැරිලද කතාව මග නැවතුනේ.. ස්වර්ණවාහිනීයත් මැරිලා ...😂😂

  • @Keshini.D
    @Keshini.D 2 หลายเดือนก่อน +2

    Eeye kotasa daala naha neh. Ekath iwarada koheda.

  • @ronikaperera449
    @ronikaperera449 2 หลายเดือนก่อน

    Is this the last episode 😢😢😢

  • @shanikaMadhuwanthi-c3v
    @shanikaMadhuwanthi-c3v 12 วันที่ผ่านมา

    දන්නෙවත් නැතුව ඉවරවෙලා.. කිසිම නිමාවක් නෑ 😖😖😖

  • @kelumkapilarathne1789
    @kelumkapilarathne1789 2 หลายเดือนก่อน

    Wdak na balana apita pissu

  • @PeshalaMadurangi
    @PeshalaMadurangi 2 หลายเดือนก่อน

    අනේ අනිත් අයට මොකද උනේ කියලා පෙන්වන්නේ නැද්ද

  • @shanikaMadhuwanthi-c3v
    @shanikaMadhuwanthi-c3v 12 วันที่ผ่านมา

    අන්තිම ටික විකාරයක්

  • @raviravindra889
    @raviravindra889 2 หลายเดือนก่อน +2

    Dan Shakyata oluwa awul yay.,appachchi ta wei puthata beheth karanna

  • @ishankasanjeewani6266
    @ishankasanjeewani6266 2 หลายเดือนก่อน +1

    Meka iwarada

  • @tharanganirmali2874
    @tharanganirmali2874 2 หลายเดือนก่อน

    Prarathana ayesh ekatu wenna oni ❤

  • @Selin-vlogs
    @Selin-vlogs 2 หลายเดือนก่อน

    මේක ඉවරයිද ..මේක යන වෙලාවට නේද රීකන්ඩිශන් කෙල්ල කියන කතාව යන්නෙ ..

  • @enukaenuka4060
    @enukaenuka4060 2 หลายเดือนก่อน +2

    හෙද කතවක් නමි ඇද්දත් කමක් නැහැ කොච්චර හෙද කතා තියනවාද

  • @tharanganirajapaksha8688
    @tharanganirajapaksha8688 2 หลายเดือนก่อน

    නතර කලාද නොකියම

  • @marlainedehoedt2330
    @marlainedehoedt2330 หลายเดือนก่อน

    What happened to the story? We are waiting for happy end for Parthanas life she deserves that
    Why you change the story when they were going abroad? We through that she will have a happy life ? Even after all happened shakya and Parthana should have got together please end the story, with happy END

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj 2 หลายเดือนก่อน

    Kathawa iwaraida ane kochchara hoyanawada ane man