වෘෂභ ලග්නයට පලාඵල 2025 ජනවාරි මාසයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n หลายเดือนก่อน +2

    මමත් වෘෂභ ලග්නයේ කෙනෙක්. ජීවිතේ ගොඩක් කලකිරීම් වලට මුහුණ දුන් කෙනෙක්. ඒත් දැන් ඒවා කිසිවක් ගැන හිතන්නේ නැතිව මගේම කියලා සේවක , සේවිකාවන් යොදවා කරන ව්‍යාපාරයක් කරගෙන යනවා. ජීවිතය ජය ගන්න උත්සාහ කරමින් සිටිනවා. ඔබතුමාට ස්තුතියි මේ විස්තර කිරීම් වලට..

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ සටහන තැබීම වෙනුවෙන්.
      තෙරුවන් සරණින් සියලුම යහපත් බලාපොරොත්තු සඵල සාර්ථක වේවා.෴

  • @samanpriyankara7949
    @samanpriyankara7949 หลายเดือนก่อน +2

    මම වෟසහ අාපු ගමන දුකයි🙏🙏🙏

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      ආ මග දුකයි කියන්නේම ඔබට ගුරුවරයෙක් මුණගැසිණි ඇති නමුත් ඔහු හඳුනාගැනීමට නොහැකි වූ බවයි. නමුත් නියමිත කාලය පැමිණි වහාම සියල්ලට නිසි පිළිතුරු ලැබේවි. ජීවිතයට අනිවාර්යයෙන්ම ජය වේවා.෴

  • @MaxipelPerera
    @MaxipelPerera 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏💖💖💖💖💖

  • @shineisle2263
    @shineisle2263 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහෝම ස්තුතියි 🙏

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o หลายเดือนก่อน +1

    🙏🙏🙏Mama ushaba lagnaye Obathumata sthuthi Teruvansaranai

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      තෙරුවන් සරණින් සියලු යහපත් පැතුම් ඉටුවේවා෴

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv หลายเดือนก่อน +2

    ස්තුති ඔබ තුමාට🙏🙏

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි දිරිගැන්වීම වෙනුවෙන්.

  • @DamayanthiRenuka-z8s
    @DamayanthiRenuka-z8s หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      තුණුරුවන් සරණයි.෴

  • @LasanthaJayasinghe-u8k
    @LasanthaJayasinghe-u8k หลายเดือนก่อน +8

    ස්තුතියි..ඔබතුමාට..... මට වයස අවුරුදු 42ක් ....අවුරුදු 20ක් දුක් විදිනවා...ඒත් මගේ හිතේ හයියට වැඩ කරනවා මිසක් ජීවිතේ ගැනනම් කලකිරීමකින් ඉන්නේ.....

    • @suramyafernando4593
      @suramyafernando4593 หลายเดือนก่อน +1

      Matath oyatikama thamai.

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      ජීවිතය කියන්නේ ම කරදරයක් තමයි. දරාගැනීම තමයි පිළියම. පුළුවන් නම් අපේ "වසත අරම සැනසිල්ලට මාවතක්" යූටියුබ් නාලිකාව සමග සම්බන්ධ වන්න. යහපතක්ම වේවා.෴

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      👍👍👍

    • @RohithaWilkramasinghe
      @RohithaWilkramasinghe หลายเดือนก่อน

      😢

  • @rupparuppa4256
    @rupparuppa4256 หลายเดือนก่อน +2

    Tharuwan saranai obathumata ගොඩක් pin මමත් udsaba lagnanya kanak ඔබතුමා දුක් වෙන්න apa මොකද drwala මිනිස්සු ඉන්නවා budu saranai obathumata

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      ස්තුතියි.෴
      තෙරුවන් සරණයි.෴♥️♥️♥️

  • @Dammikawijaesuriya
    @Dammikawijaesuriya หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතූමාට

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      ස්තුතියි බොහොමත්ම.෴

  • @NamalKulasekara
    @NamalKulasekara หลายเดือนก่อน +1

    මම ඔබතුමාගෙන් කෙන්දරය බලා ගත්තා.හරියටම හරි

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      සම්බන්ධවීමට බෙහෙවින්ම ස්තුතියි.෴

  • @RohithaWilkramasinghe
    @RohithaWilkramasinghe หลายเดือนก่อน +1

    Teruwan saranai ඔබ tumata❤

  • @Shanthi-yb9db
    @Shanthi-yb9db หลายเดือนก่อน +1

    ඔබට තවතවත් ශක්තිය ලැබේවා!!!!!!ස්තූතියි .

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි.෴ යහපතක්ම වේවා.෴

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබ තුමාට තෙරුවන්සරනයි මන් වුර්ශබ සතුටුයි

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      ස්තුතියි දිරිගැන්වීම සම්බන්ධයෙන්.

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @jayathilakadahanayaka3380
    @jayathilakadahanayaka3380 หลายเดือนก่อน +1

  • @Hima44597
    @Hima44597 หลายเดือนก่อน +1

    Sthuthi obathumata

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      ස්තුතියි දිරිගැන්වීම වෙනුවෙන්.

  • @NamalKulasekara
    @NamalKulasekara หลายเดือนก่อน +1

    හරියටම හරි.මම ඔබතුමා හමුවීමට එන්න බලාපොරෝත්තු වෙනවා

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      මම මග බලන් ඉන්නව.♥️♥️♥️

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 หลายเดือนก่อน +1

    මම වුර්සබ ඉන්නෙ යුරෝපා රටක සිකුරු මහා දසාවක් යන්නෙ සිකුරු ඉන්නෙ 8 උබ කිවිව සියල්ලම ඇත්ත හැම වෙලාවෙම අනුන්ට පිහිට වෙන්න හිත ලෙඩ නම් ඉවර නෑ ඒක ට දුක් වෙන්නේ නැ ඒ තුලින් ජිවිතය අවබොධය ක් ඇති කර ගන්නවා මගෙ රවී ඉන්නෙ 7 thanks 🙏🙏🙏

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 7 วันที่ผ่านมา +1

    අනේ මන්දා හොඳයි හොදයි කීවාට කෙලවෙනවා ලොවෙත් නැතිවෙන්න

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  3 วันที่ผ่านมา

      මේක පොදු පලාපල නෙ. පුද්ගලිකව ගැටලුව විසඳගන්න. හැමදේම නැතත් ටිකක් හරි සහනයක් ගන්න පුළුවන්.

  • @පැංචී-ඣ2හ
    @පැංචී-ඣ2හ หลายเดือนก่อน +1

    මම රට යන්න ඔක්කොම බාරදීලා තියෙන්නෙ ඉක්මනින් ඒක හරියයි නේද,🙏

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน +1

      බලාපොරොත්තු ඉටුවේවා෴ ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

  • @themirror1504
    @themirror1504 หลายเดือนก่อน +1

    හොදයි කිව්වට මටනම් කෙල උන එකමයි උනෙ

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน

      එහෙම වෙන්න ඔබගේ ජන්ම කේන්දර වැරදියි වෙන්නත් පුළුවන්. නැත්නම් ග්‍රහයින් දුර්වලව තැන්පත්ව ඉන්නව වෙන්නත් පුළුවන්.

  • @DinushaGunawardhana-mr9wo
    @DinushaGunawardhana-mr9wo หลายเดือนก่อน +2

    Kuja maha dasawa kiyanne mokakda

    • @user-D.Abeywickrama.
      @user-D.Abeywickrama.  หลายเดือนก่อน +1

      ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී රවි සඳු කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු ලෙස ග්‍රහයින් නවයක් සම්බන්ධව ගණිතමය සාධනයක් අනුව පලාඵල විස්තර කරනව. එයින් තෙවෙනියට කියවෙන කුජ ග්‍රහයා අඟහරු ග්‍රහයා ලෙසින් ද හඳුන්වනවා.

    • @DinushaGunawardhana-mr9wo
      @DinushaGunawardhana-mr9wo หลายเดือนก่อน

      Thanks