ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රයෝජනවත් වීඩියෝවක් බොහොම ස්තුතියි
Inshuvarans එකත් නැතිවෙලා තිබුනොත් මොනාද කරන්නෙ
Riyaduru balapathre nathi unama hadaganna vidihath vidiyo ekak dammanm godak watinawa
2x speed dala ahanna😊
මූ නිදිමතෙන් කියවනවා ද මංදා . අහන් ඉන්න ත් එපා වෙනවා
සුපිරි ❤🔥
Tractor eke 2009 adayam balapathraya thiyanawa. Eth ita passe aluthkarala naha.dan mata aluthin adayam balapathrayak gnna puluwanda? Man mokakda karanna ona?
මගෙ අයදුම්පත් බලප්‍රෙත්තය නැහැ දැන් අවුරුදු 2ක් වෙනවා මන් රට හිටපු හින්දා ඉතින් ලොකු දඩයක් යනවාද ආපසු හදාගද්දි
Thanks
ආදායම් බලපත්‍රය ගන්න ඕන අද. අද ඉරිදා දවසක් මගේ අතින් ඒක නැති උනා අදම. එතකොට මට ඉරිදා ඉදලා ගන්න තිබුනේ අලුත් ආදායම් බලපත්‍රයක් නේ. ඒකට මම AG office එකට ගෙනියන්න ඕනේ මොනවද? වාහනේ පොතයි. දුම් වාර්තාවයි. රක්ශනයයි විතරද? පරන ආදායම් බලපත්‍රෙ ඕන වෙන්නේ නැද්ද? කියන්න පුලුවන්ද?
මටත් දැනගන්න ඕන
අවුරුදු කිහිපයක් ධාවන නොකර කැඩී තිබුන මෝටර් සයිකල් එකක් නැවත හදල ආදායම් බලපත්‍රය ගන්නෙ කොහොමද , දැනට ඒකෙ පරණ ආදායම් බලප්ත්‍රය නැති වෙලා , දඩ ගහනවනම් අවුරුද්දකට කීය ගානෙ ගහයිද?, සහනයක් හම්බවෙන්නෙ නැති වෙයිද ?
සහනයක් හම්බවෙන්නෙ නැහැ. පරණ අවුරුදු වල බලපත්‍ර ගාස්තුව හා 30% ක දඩ මුදල ගෙවන්න වෙනවා.ඒ කියන්නෙ අවුරුද්දට මෝටර් සයිකල් එකකට රු 910.00 ක වගේ මුළු ගාස්තුවක්.ඉදිරි් වර්ෂයේ ගානත් මේකට එකතු කරලා තමයි බලපත්‍රය නිකුත් කරන්නෙ.වාහනයක් ධාවනයෙන් ඉවත් කරනවනම් ඒ ඉවත් කරන දිනය ආරම්භයේදීම අභාවිත සහතිකය කියල එකක් ගන්න තියෙනවා .ඒ ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අහල බලන්න.පහුවෙලා සහන ගන්න ගියාට දෙන්නෙ නැහැ.බලපත්‍රය හදාගන්න වාහනයේ පොතයි.ඉන්ෂුවරන්ස් එකයි දුම්පරීක්ෂනයයි අරගෙන යන්න.පරණ ආදායම් බලපත්‍රය බොහෝවිට ඕිනි වෙන්නෙ නැහැ 2007 ට කලින් ඉදන් ලයිෂන් කරලා නැතිනම් තමයි අවසන් බලපත්‍රය අරගත්තු කාර්යාලයටම යන්න ඕනි.
@@dartennil5437 Thankz..👍👍
@@dartennil5437 පරන ලයිසන් කොලේ ඔනේ නද්ද අලුත් කරන්න යනකොට
@@dartennil5437මගේ බයික් එකේ අන්තිමට ආදායම් බලප්ත්‍ර්‍රය කරලා තියන්නෙ 2007 පරන කොල එකක්වත් නෑ බයික් එකේ පොත තියෙන්නෙ මගේ නමට නෙවේ එයාව හොයාගන්න බෑ උගස්කරලා තිබුන බයික් එකක් ගත්තෙ.මේකට ආදායම් බලපත්‍ර්‍රයක් හදාගන්න පුලුවන්ද ඒ කෝමද් කියලා දෙන්න
ආදයම් බලපත්‍ර අව්රුදු 3කට වඩා පරන නම් කොලබ යන්න ඔනී ද
Awrudu15aluth karala ne. Hadanna puluwan weida
thanks 🙏
Meka godak watinw
Good work
ලයිසන් ඉවර වෙන්න කලින් ලයිසන් කරන්න බැද මාස 2 කට විතර කලින්
Keyana eka ketiyan keyanna
යකෝ දෙයක් කියනකොට ඒක පැහැදිලිව කියපං.. විස්තරයක් හරියට හොයාගෙන කියපං.. අනුමාන කරලා කියන්න එපා..
Onema thenakin ganna puluwanda adaya balapathraya nethi unama.
Mahana wela hitiyada bro 😢
👍
Okay ikmanata kiwwanam iwara e
Karapuma nathi wahanayak licence karana Hati Danna loku deyak
මගෙ අයදුම්පත් බලප්‍රෙත්තය නැහැ දැන් අවුරුදු 4ක් වෙනවා ලොකු දඩයක් යනවාද ආපසු හදාගද්දි
Aye lisen karanna gihama aulak wenne da
kedirigannathiwa kwwanam maru
Godak prayojanawath
Very useful information
ආපහු ගෙවන්න ඕනිද duplicate එකට
Adiyak gahalada mu😅😅
Oya haduwada license eka
ප්‍රයෝජනවත් වීඩියෝවක් බොහොම ස්තුතියි
Inshuvarans එකත් නැතිවෙලා තිබුනොත් මොනාද කරන්නෙ
Riyaduru balapathre nathi unama hadaganna vidihath vidiyo ekak dammanm godak watinawa
2x speed dala ahanna😊
මූ නිදිමතෙන් කියවනවා ද මංදා . අහන් ඉන්න ත් එපා වෙනවා
සුපිරි ❤🔥
Tractor eke 2009 adayam balapathraya thiyanawa. Eth ita passe aluthkarala naha.dan mata aluthin adayam balapathrayak gnna puluwanda? Man mokakda karanna ona?
මගෙ අයදුම්පත් බලප්‍රෙත්තය නැහැ දැන් අවුරුදු 2ක් වෙනවා මන් රට හිටපු හින්දා ඉතින් ලොකු දඩයක් යනවාද ආපසු හදාගද්දි
Thanks
ආදායම් බලපත්‍රය ගන්න ඕන අද. අද ඉරිදා දවසක් මගේ අතින් ඒක නැති උනා අදම. එතකොට මට ඉරිදා ඉදලා ගන්න තිබුනේ අලුත් ආදායම් බලපත්‍රයක් නේ. ඒකට මම AG office එකට ගෙනියන්න ඕනේ මොනවද?
වාහනේ පොතයි. දුම් වාර්තාවයි. රක්ශනයයි විතරද? පරන ආදායම් බලපත්‍රෙ ඕන වෙන්නේ නැද්ද?
කියන්න පුලුවන්ද?