#kataka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 297

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +59

    සංවේදී කියන ඒක නම් සහතික ඇත්ත මගේ හිත වගේ දුක හිතෙන්නේ නැතුව ඇති කාටවත් අහිංසක කෙනෙක් දැක්කොත් මට ඇතිවෙනවා අනුකම්පාවක් මගේ තියන ඔක්කොම දෙන්න හිතෙනවා මට බුදුසරණයි ඔබතුමාට 🙏

    • @anusaanusa726
      @anusaanusa726 2 ปีที่แล้ว

      Eka ethta math kataka

    • @surekhachamalee7841
      @surekhachamalee7841 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත.මාත් කටක.

    • @chamilasanjeevani9059
      @chamilasanjeevani9059 2 ปีที่แล้ว +6

      මාත් කටක මට ඇති දේකුත් නැ එත් අනුන්ට උදව් කරන්නමයි බල්නෙ

    • @vibuenakp8136
      @vibuenakp8136 2 ปีที่แล้ว

      Kiyanna wadan ne

    • @htcsportshealth9683
      @htcsportshealth9683 2 ปีที่แล้ว +1

      Eka nam aththa eka thama apita waradinne

  • @nishanthaliyanage3017
    @nishanthaliyanage3017 2 ปีที่แล้ว +10

    මමත් කටක ලග්නයේ, මුදල් ණයට දීමේ සිට ලෙඩ රෝග දක්වා මට සිදුවෙලා තියෙනවා, අදටත් සෙම් පිත් වාත රෝගවලින් පීඩා ව්ඳිනවා, කියපු දේවල් ඇත්ත, ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @nadeekasandamali8180
    @nadeekasandamali8180 2 ปีที่แล้ว +27

    මම ගොඩක් ජෝතීර්වේදීන්ගේ ඵල අපල අහලා තියෙනවා.හැබැයි ඔබ තුමා තමයි හරියටම දෙයක් කියනවා ඇහුවේ.කියපු හැම දේම ඇත්ත..ඔබ තුමා වැනි අවන්ක මිනිසුන්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ ...තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🙏🙏

    • @sujeewasamarakon192
      @sujeewasamarakon192 ปีที่แล้ว +1

      Oba thuma kiyana dewal hariyatama hari oba thumata budusaranai

  • @UserKing-x2v
    @UserKing-x2v 20 วันที่ผ่านมา +2

    මමත් කටක ලග්නයෙන් උපන් කෙනෙක් දැනට අස්ටම සෙනසුරු ඒරාෂ්ටකයෙන් බැට කමින් යන මම 2025 මාර්තු මාසේ අගින් අවසන් ඉදිරියට වාසනාවන්ත සුබම සුබ කාලයක් උදාවනවා නිසක වසයෙන්ම පසුගිය අවුරුදු 3 හමාරක් නොයෙක් කරදර බාදක අඩුපාඩු කම් ලෙඩරෝග හිත් අමනාප හිත් රිදිම් මාරක උවදුරුවලින් මාව ආරක්ෂා කර මම අදහන මේලෝකේ උතුම් බුද්ද රත්නයටද දම්ම රත්නයටද සන්ග රත්නයටද මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 ඒවගේම අනන්තවූ විශ්වයට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී කටක ලග්නය ගැන අපහට පහදා දුන් ඔබතුමංටත් දීර්ඝ ආයුස ලැබේවා කටක ලක්නහිමි ලෝකවාසී රට වාසී සියලුම දෙනාටම මටත් අනන්තවූ බුදුගුන බලයෙන් යාහපතක්ම වේවා 🙏🙏🙏

  • @shevonjayasinghe6282
    @shevonjayasinghe6282 2 ปีที่แล้ว +9

    කියපු සේරම හරියටම හරි පලමු වතාවට ඇත්ත ඇහුවෙ
    ඔබට ජය 💐💐🙏🙏

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 2 ปีที่แล้ว +11

    ඔබතුමාගේ ප්‍රකාශනය සහතික ඇත්ත.ඔබතුමාට 🙏 ස්තුතියි බුදුසරණයි .ජයවේවා

  • @dosthriyadh5263
    @dosthriyadh5263 ปีที่แล้ว +1

    සැමට නිරොගි සුවය ලැබෙිවා දලදා සමිදු පිහිටයි
    ඔබට ගුරුතුමා ට නිරොගි සුවය ලැබෙිවා 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎄🎄🎄🎄🎄🎄🎄🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦

  • @sanjishishantha9701
    @sanjishishantha9701 2 ปีที่แล้ว +10

    🌹 තෙරැවණ් සරණයි 🌹 දෛවඤ තුමනි ස්තූතිය ඔබට කටක ලග්නය ගැන මනාව පහදා දුන්නාට
    දීර්ඝායු වෙිිවා🌹 නීරොගි වෙිිවා🌹

    • @ariyarathanafs2939
      @ariyarathanafs2939 2 ปีที่แล้ว

      ස්තුතියි ,ඔබ තුමාට.තෙරුවන් සරණයි

    • @rachampika6070
      @rachampika6070 2 ปีที่แล้ว

      Mahatthayo oya aththama kiwwa

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 2 ปีที่แล้ว +55

    අපි.පවුනේද.කටක ලක්නයේ අපි.හරිපවුනේද

  • @chandrapearl8663
    @chandrapearl8663 9 วันที่ผ่านมา

    ඔබ හරියටම හරි මැතිතුමනි ,න්‍යට දීලා මනුස්සකම ට පැරදිලා එන්නේ තෙරුවණ් සරණයි ඔබ තුමාටා

  • @nilanthifernando2168
    @nilanthifernando2168 7 หลายเดือนก่อน +2

    බුදු සරනයි ජේසු පිහිටයි මම කටක කියපු දෙවල් සහාතික ඇත්ත.

  • @ajithkumara4756
    @ajithkumara4756 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ..
    ගොඩාක් පින් ...🙏🙏

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 15 วันที่ผ่านมา +1

    මමත් ඉතාමත් අමාරු ජීවිතයක් ගත කරපු අයෙක්. නමුත් මගේ ස්ව උත්සාහයෙන් මම ජීවිතය අපේකෂා කරපු තැන අද ඉන්න වා.සතුටුයි. ❤

  • @ChanceLKbySumanachandra
    @ChanceLKbySumanachandra 6 หลายเดือนก่อน

    ඔබට සම්බුදු සරණයි .
    දීර්ඝායු වේවා
    තවත් දිගු කාලයක් ජනතාවට සේවය කිරීමට වාසනාවන්ත වේවා !!!❤❤❤❤❤❤🌹🌹🌹

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 2 ปีที่แล้ว +11

    සියට සියක් ඇත්තමයි .ඔබතුමා .කියන්නෙ

  • @uk66666
    @uk66666 2 ปีที่แล้ว +27

    කන්න නැති වුණත් කමක් නෑ. නැති වුණ ආදරේ ආපහු ලැබෙනවා නම්...

    • @skkw2356
      @skkw2356 2 ปีที่แล้ว +4

      අනේ ඔව්

  • @jalanlakshtha5437
    @jalanlakshtha5437 ปีที่แล้ว +1

    Good .job ..❤❤❤❤❤

  • @udenipriyadarshani8802
    @udenipriyadarshani8802 2 ปีที่แล้ว +4

    ඔබ තුමා කියන දේවල් ඇත්ත බුදුසරණයි

  • @batuwangalasudamma4052
    @batuwangalasudamma4052 2 ปีที่แล้ว +4

    ඔබ කිව් කාරණා සහතික ඇත්ත .ඔබ සාධාරණව අවංකව නිහතමානීව ඒ දේවල් පැවසූවා. මම ඔබට ගරු කරන්නේ ඒ නිසා.ඔබට නිදුක් නීරෝගී සුවපත් බව ලැබෙන වාසනාවන්ත දිවිපෙවෙතකට දිගාසිරි ලැබේවා කියා හදවතින්ම ආශීර්වාද කරනවා . තෙරුවන් සරණයි බොහොම පිං සිදුවේවා 🙏🙏

  • @sujeewaniranjani5906
    @sujeewaniranjani5906 23 วันที่ผ่านมา

    Dirgaaru lebeewa oba thumata.... me visthara kala dewal aththa....budu saranai oba thumata......🙏🙏🙏🙏🙏

  • @tharushiamaya2510
    @tharushiamaya2510 2 ปีที่แล้ว +32

    ඔබ තුමා කිව්වා හරියටම හරි සල්ලි දීලා ගන්න ගියාම මාර ඒවා අහන්න ඕනේ

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @udenipriyadarshani8802
      @udenipriyadarshani8802 2 ปีที่แล้ว

      ඒක ඇත්ත ඉල්ලුවම රෙස්පට් බලන්න ඕනේ

    • @nelkakaluarachchi1229
      @nelkakaluarachchi1229 2 ปีที่แล้ว

      ඔව් එක ඇත්ත

  • @kusumalathakumari6122
    @kusumalathakumari6122 2 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුති ඔබ තුමාට මගෙ ලග්නෙත් කටක තමයි කියපු දේවල් හරි

  • @nimalisenavirathna9839
    @nimalisenavirathna9839 ปีที่แล้ว +4

    මම කටක ලග්නෙ.....සංවේදී කමේ නම් අඩුවක් ඇත්තෙම නෑ....ඒත් මම නම් කිසිම කෙනෙකු සමග මුදල් ගනුදෙනු කරලා නෑ හිරවෙන විදිහට .මුදල් වලින් උදව් කරත් ගොඩාක් තෝරලා ..බේරලා...

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    ගුරැපිය .ඔබනාමයට.බුදු සරනයි .පලමුව...මෙි.කිවුවදන්.සත්ත්‍යයි.බලාසිටියා.වාගෙ.වදන්.බුදුන් .ජෝථිවෙිදි.පියානනි .ඔබරකිවා🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @SunathDinudya
    @SunathDinudya 9 วันที่ผ่านมา

    මමත් කටක ලග්නයේ ඔබතුමා කියපු හැම දෙයක්ම සහතික ඇත්ත .පොඩි වයසේ ඉදලා සල්ලි හම්බ කරලා අම්මට සහහෝදරයන්ට තමයි සේරම කලේ ඒත් මට අද කිසිම කෙනෙක්ගෙන් කිසිම උදව්වක් නැහැ .මම බඩගින්නෙ ඉදලා තියෙනවා .මට වතුර උගුරක් වත් කව්රුවත් දුන්නේ නැහැ .ඒ උනාට අදත් මම දුක් විද්ලා කීයක් හරි හොයාගත්තම මට බැලුවේ නැති වුනත් මම දෙනවා .

  • @BintariVaffoor
    @BintariVaffoor 26 วันที่ผ่านมา

    ඔබතුමාගේ පලාපල නවැරදියි. ස්තුතියි.

  • @latalaaat6858
    @latalaaat6858 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @deepikajayawardena3175
    @deepikajayawardena3175 ปีที่แล้ว +4

    මමත් එහෙමයි .හරියටම

  • @padmashrimati5774
    @padmashrimati5774 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට ජයමවෙවා
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @thusithanandani2772
    @thusithanandani2772 2 ปีที่แล้ว +1

    Mahatthaya oya kiuwade hariyama hari mamath kataka lagne mama harima sanwedi keneka godak pin apiwa danuwath kalata ,🙏🙏🙏🙏💜️

  • @PaSaN.z
    @PaSaN.z 2 ปีที่แล้ว +35

    මමත් කටක දරාගෙන ඉන්න හරිම අමරුයි ගොඩක් රැවටිලි වලට අහුවෙලා තියෙනවා මුදල් වලට

    • @tharushiamaya2510
      @tharushiamaya2510 2 ปีที่แล้ว

      Math ehemai

    • @h.gwickramasingha9958
      @h.gwickramasingha9958 2 ปีที่แล้ว

      Mama th ahamai godak rawatuna mudal wslata

    • @rasikarasika9549
      @rasikarasika9549 2 ปีที่แล้ว

      මමත් මෙහෙම තාම ඔබ තුමාට බුදුසරණයි

    • @inokaniroshani6138
      @inokaniroshani6138 2 ปีที่แล้ว

      මං හිතුවේ මංවිතරයි කියලා එහෙම. අනේ ගොඩක් දෙනෙක් ට එහෙම නේ. හැමෝම ටම බුදුසරණයි

    • @LAKMALVLOGS.
      @LAKMALVLOGS. 2 ปีที่แล้ว

      Mn naththata nathi una.anukampawa nisa.muliyana ganak kelogaththa

  • @NiluKumari-mx1qn
    @NiluKumari-mx1qn 17 วันที่ผ่านมา

    Oba tuma kiyanwa hari man kataka magat salle aran oba tuma kiyana videya tama mata una❤❤❤

  • @asithaasitha2533
    @asithaasitha2533 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං ඔබතුමාට

  • @nadeedissanayake3690
    @nadeedissanayake3690 2 ปีที่แล้ว +42

    මම අසා තිබෙන විදියට අප මහා ගෞතම බුදු පියාණන් වහන්සේ කටක ලග්නයෙන් ජන්මය ලබා තිබෙන්නේ.

    • @shenalarundhaka4829
      @shenalarundhaka4829 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @nilandiyuk275
      @nilandiyuk275 2 ปีที่แล้ว

      මමත් කටක ගොඩක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් දේවල් හරි

    • @sameemadhu5344
      @sameemadhu5344 ปีที่แล้ว

      හම්ම්ම්

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata mama kataka lagnaya ithama niwaridi siyalu thorathuru dirgausa lebewa!!!!!! Mama saudi Arabia sita

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว +62

    මම වගේ සන්වේදි අනුකම්පා කරන අනුන්ගේ කපටිකම් වලට රැවටෙන කෙනෙක් ආදරේට පන දෙවනි කර ගන ආදරේ කරපු කෙනෙක් කවදාවත් හොදක් නොඅහපු කෙනෙක් කවදාවත් සැප නොවින්ද කෙනෙක් නොකරපු වැරදිවලටත් නින්දා අපහාස අහපු කෙනෙක් මේ ලෝකෙ තවත් නැතිව ඇති මගේ කටක ලග්නෙට උපන්දා සිට සුබ කාලයක්නම් ලබලා නෑ හැමදාම අපල පමනයි

    • @damithpriyamal6313
      @damithpriyamal6313 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @kshamali8717
      @kshamali8717 2 ปีที่แล้ว

      Akanam aththa

    • @pramilaharshai923
      @pramilaharshai923 2 ปีที่แล้ว

      Matath okamai une kisi wenasak na

    • @sarathedirisingha6378
      @sarathedirisingha6378 2 ปีที่แล้ว +1

      ඔබගේ කතාව ඇත්ත.
      කොපමණ ගුණ කළත් මටත් හොදක් නම් අහලම නෑ.
      ඒක අපේ හිත හොඳ නිසා වෙන්න ඇති.

    • @gihanhirantha131
      @gihanhirantha131 2 ปีที่แล้ว

      මටත් ඔයාට වගේ තමා ජීවිත කාලෙම උනේ

  • @kumarkkumar624
    @kumarkkumar624 2 ปีที่แล้ว +2

    මම කවදාවත් පිලි ගත්තෙ.නෑ ඔවා අද.තමා පිලි ගත්තෙ.සහතික ඇත්ත ඔයාට බුදුසණයි ගුරු පියානනි

    • @thevaniasa696
      @thevaniasa696  2 ปีที่แล้ว

      ස්තුතියි ...තෙරුවන් සරණයි ...

  • @chandralg4566
    @chandralg4566 2 ปีที่แล้ว +4

    වටිනා දෙයක් දැන ගත්ත. බුදුසරණයි. 🙏

    • @devfernando8913
      @devfernando8913 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Prema-d7i
    @Prema-d7i 10 วันที่ผ่านมา

    Oba thumata budusaranai deergau weewa

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +1

    Ammoooo mahaththayasahathika aththa.ලක්ෂ ganak nate karagena inna tenakuth nate kara gaththa....veswasa karala.....denawa kiyanawa laben na.namuth පරාජය karala na tama labeem teyanawa.nate una de gana nosethaa...labena de gana sethala katsyuthu karanawa......kala nokala hamadetama apahasa ninda vedenawa.හැමෝටම hama dema denawa mata nate unath...oba thumata deergayu labewa.......🙏🙏🙏🙏🙏🙏🙏.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    දීඝායුස ලැබේවා බෞද්ධ ව්‍යවස්ථාව හදුන්වා දෙන්න පුළුවන් උනොත් පුතුවියේම යහළු යෙහෙළියන් ගේ වාසනාවකි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌹

  • @psenadheerasenadheera6842
    @psenadheerasenadheera6842 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායු වේවා.

  • @sunilharischandra9690
    @sunilharischandra9690 2 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් අගයමි ඔබතුමාව

  • @indrajithnihal5671
    @indrajithnihal5671 2 ปีที่แล้ว +6

    හැම දේම ඇත්ත...සල්ලිත් නයට දීලා තවම ගන්න බැරිව ඉන්නේ...

  • @lalanidamayanthiranasingha9102
    @lalanidamayanthiranasingha9102 2 ปีที่แล้ว +1

    Oba thuma vitharai maa thak hitha hadana kathavak kiuva tharuvan saranai

    • @thevaniasa696
      @thevaniasa696  2 ปีที่แล้ว

      තෙරුවන් .....සරණයි ...

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 19 วันที่ผ่านมา

    Oba tumata, bs❤🎉

  • @niroshakumuduni5227
    @niroshakumuduni5227 2 ปีที่แล้ว +3

    හරියටම තිතට හරි 👍

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +1

    Yes, yes Ur correct Mr
    Theruwansaranai.

  • @samanthajayawardhana711
    @samanthajayawardhana711 2 ปีที่แล้ว +1

    Oba thumata budusarani

  • @niroshagamaga9458
    @niroshagamaga9458 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත.මගෙ සංවේදීකම නිසා සල්ලි ලක්ෂ 3 කට වැඩිය මට නැති වුනා.

  • @Janaka-kt6hv
    @Janaka-kt6hv 13 วันที่ผ่านมา

    මාත් එහෙමයි කියපුව ඇත්ත හිත උනු වෙනව කන්න තියන දේ හරි දෙනව..අසාදාරන වැඩනම් පෙන්නන්න බැ

  • @dilipcooray189
    @dilipcooray189 2 ปีที่แล้ว +1

    Aniwarayenma atta 👍

  • @jayanthikalyani7204
    @jayanthikalyani7204 2 ปีที่แล้ว +1

    Obathumata devepihitae budusaranae

    • @rachampika6070
      @rachampika6070 2 ปีที่แล้ว

      Mama kataka aththa ma thama oya kiyanne obata tharuean saranai

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 16 วันที่ผ่านมา

    සුහද හදවතක් තියනවා .ඒත් මගේ ඉක්මන් කෙන්තිය නිසා.ප්‍රශ්න ඇත.මා ඉපදෙන විට ශනි රවි කූජ බුද 8 වැන්නෙ.😮😮 හැබැයි ඔබතුමා කී අනෙක් සියලුම කාරණා සත්‍යයකි.

  • @ashasanjeewani2906
    @ashasanjeewani2906 2 ปีที่แล้ว +3

    Math kataka aththatama සංවේදී වුණ නිසා මට වැරදුන තැන් ගොඩක් තියෙනවා දුකක්ම විතරයි ඉතුරු වුණෙත්

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 7 หลายเดือนก่อน

    ❤🎉obathumata pin apiwa danuwath karata

  • @warunasampath172
    @warunasampath172 18 วันที่ผ่านมา

    ඔවි උපදින කිසිම බවයක කටකනමි වේන්න ඒපා ඒතරමටම ජිවිත දුක් විදිනවා තවත් දුක්විදිනවා

  • @sheyanesh9203
    @sheyanesh9203 หลายเดือนก่อน

    ඹබතුමාට දිර්ගායුස ලැබෙිවා මමත් කටක හරියටම හරි කියපු දේවල්

  • @kamalakamala9595
    @kamalakamala9595 2 ปีที่แล้ว +24

    අම්මො මාත් කටක මන් හරි සන්වේදියි අනුකම්පාව දැනෙන නිසා පාඩු විදගෙන තියෙන වාර අනන්තයි

  • @kusumkbandaara5850
    @kusumkbandaara5850 2 ปีที่แล้ว +1

    ඔබ තුමා කිවුව සියලුම දේ හරි

  • @ranjiperis5581
    @ranjiperis5581 ปีที่แล้ว

    obatumata budusaranai

  • @nalin1402
    @nalin1402 ปีที่แล้ว +1

    Mamath kataka hariyata hari kiyapu de mamath salli dila laksa15 vithara nethikaragaththa me anukampawa nisa a unata apita denna kauruth ne

  • @K.Henadeera-kg7zg
    @K.Henadeera-kg7zg ปีที่แล้ว +1

    Mara oba thuma ekka pawdgalikawa katakaranna one mara oba thuma ge nabar eka denna puluwanda

    • @thevaniasa696
      @thevaniasa696  ปีที่แล้ว

      0771892842
      තෙරුවන් ...සරණයි

  • @KamaniAshoka
    @KamaniAshoka 10 หลายเดือนก่อน

    Esthuthe..🎉obathumata

  • @gn7709
    @gn7709 2 ปีที่แล้ว

    ඇත්ත තමයි මමත් ඔය වගේමයි. මෙි හැම දේම හරියටම හරි.

  • @nirosharoshani6414
    @nirosharoshani6414 5 หลายเดือนก่อน

    Apo ou mama dan katawat nayata dannat na kiyala hithagattha matat ballo puso wayasaka minissu gana puduma wadanawak athiwanna amma nathi una aka gana thawama dukan enna hitha hadagannama ba

  • @morinsilva5402
    @morinsilva5402 2 ปีที่แล้ว +1

    Oba thuma ma kiyana wadan sarama aththa mama kataka laganae upan kanak nayata dila udabalan ennawa b.saranai

  • @wimalagamlath9835
    @wimalagamlath9835 ปีที่แล้ว +1

    Aeduruthumani, mamath jothisya ,hdarana kenekmi mama harima asai,obathumage wedasatahan balanna,mage hasband,da honada jothisya wedee,මහත්මා කෙනෙක් , eya,කියන්නේ ඔබතුමා හරිම දක්ෂ jothisya wedee visarada ayek kiya ඔබතුමා ට

    • @thevaniasa696
      @thevaniasa696  ปีที่แล้ว

      බොහොම ස්තුතියි......තෙරුවන් සරණයි ...

  • @krishkachandimali7148
    @krishkachandimali7148 2 ปีที่แล้ว

    Oba tumata ගොඩාක් pin Taruwan සරණයි

  • @SadamaliIrangani
    @SadamaliIrangani 13 วันที่ผ่านมา

    Shathika eththamai sanwedi Nisa Deepu mudal ganna beruwa enne.

  • @sisiradissanayake3228
    @sisiradissanayake3228 2 ปีที่แล้ว

    Obathuma kiyapu godak dewal atha.
    Obath budusarani 🙏🙏

  • @dpsremixlk
    @dpsremixlk 2 ปีที่แล้ว +10

    සංවේදී කක්කුට්ටෙක්🤗
    හැබැයි දැන්නම් හිතලාම කට්ටයෙක් වෙලා ඉන්නෙ. ඒත් රැවටෙන එක නතර වෙන්නෙ නෑ😁 සතයක් දෙන්න වුනත් හිතනව අම්බානකට🤗

    • @keerthip8171
      @keerthip8171 2 ปีที่แล้ว

      දෙමෝදර පාලමේ
      සැලසුම සුදු ඉන්ජිනේරුවන්ට දුන්නේ සාමාන්‍ය ගැමියෙක් බව අසා ඇත්තෙමි.

    • @dpsremixlk
      @dpsremixlk 2 ปีที่แล้ว

      @@keerthip8171
      ජටාවක් වගේ තියෙන එක නේද..

  • @kanishkarathnayaka8441
    @kanishkarathnayaka8441 ปีที่แล้ว

    Oba thumata bohoma pin oba kiyuu dewala sahathika athi

  • @wasantha4600
    @wasantha4600 ปีที่แล้ว

    Piwath obatumata uthum theruwansaranai dirgausha labewa

  • @malamanjula8235
    @malamanjula8235 9 หลายเดือนก่อน

    Mama nam udaw karala satutu wenawa aka.manasata puduma sanaseemak

  • @geethanilalani4618
    @geethanilalani4618 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sunetraharangala9967
    @sunetraharangala9967 2 ปีที่แล้ว

    Oba thuma kivu siyalla matath galapenva.bohoma pin .obathumata deerghayu labeva !!!

  • @sushayacreations1258
    @sushayacreations1258 2 ปีที่แล้ว +1

    Hariyatama hari 🙏🙏🙏🙏

  • @sisirakumara8585
    @sisirakumara8585 6 วันที่ผ่านมา

    Theruwan saranai

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 2 ปีที่แล้ว

    බුදුසරණයි දීර්ගායු ලැබේවා

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว

    Kiyapu dewal okkoma sahathika Aththa bohoma sththi bs

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    Mama mechchara kal lakna palapala hewwa obatuma thamai sampurna etththa

  • @chandimaliyanage-jv9hy
    @chandimaliyanage-jv9hy ปีที่แล้ว

    Aththatama ow.waraduna minissunta anukampa karala Dan man asarana wela inne

  • @luckydesilva8790
    @luckydesilva8790 ปีที่แล้ว

    මේ සියලු කරුණු සත්‍ය වශයෙන්ම ඇත්ත

  • @Vidiosa-xv6dx3sc8z
    @Vidiosa-xv6dx3sc8z ปีที่แล้ว

    Mamath kataka.hamadama duk. Vinde,Mata hambuna hamakenekma kapati,karala karala paththakata Vela innava.kavadavath godak Ahala na

  • @manorinishansala6052
    @manorinishansala6052 2 ปีที่แล้ว +1

    Mamath kataka budusaranai

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว

    teruwan saranai obata mahathmaya....

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Budusaranai oba tumatha .

  • @kanishkasenadheera
    @kanishkasenadheera 2 ปีที่แล้ว +10

    මනස සමග නිතරම සටන් කිරීමට සිදුවන්නො 😐🤗❤

    • @rosi7888
      @rosi7888 2 ปีที่แล้ว +1

      Maga ජීවිතය taniyamai me dura gamanak awa

  • @dilmidananjana49
    @dilmidananjana49 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @kantyk3888
    @kantyk3888 2 ปีที่แล้ว

    Oabatah..sama
    .wawa.
    🙏🙏🙏🙏🙏😊

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +1

    Oba thumata theruwan saranai dirgauwewa

  • @sankalpawijesooriya4750
    @sankalpawijesooriya4750 2 ปีที่แล้ว

    Viwahayak nethuwa thamai thawa latha wenna.loku deyak mahathyhayo.badinna hithennam ne.job karanna hitennama ne.den den hitheeegena inna.bohoma sthuthi..mage charutha laksanamai kiwe.obata deergayu wewa.

  • @dammikawasala1563
    @dammikawasala1563 ปีที่แล้ว

    Hariyatama hari

  • @nilukaudayanagani3900
    @nilukaudayanagani3900 2 ปีที่แล้ว +1

    Kochchar awankwa jeewath unath kata udaw kalath sanaseemak nathi lagnayak.oba thumata budu saranai.🙏🙏🙏🙏

  • @prmendis1246
    @prmendis1246 2 ปีที่แล้ว +1

    Obathuma kiynne eththa dandennama tama hitha

  • @nalakawijesingha9046
    @nalakawijesingha9046 2 ปีที่แล้ว +1

    Jayawewa oba thumata

  • @isuransewuwandi1106
    @isuransewuwandi1106 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට ඔබ කිවු සැම දේයක්ම හරි ⁣බුදු සරණයි

  • @arunapriyasarath-um3jp
    @arunapriyasarath-um3jp ปีที่แล้ว

    Mamath kataka lgne hamadama dukamai uruma une😢😢😢😢😢😢

  • @sujeewabandara1206
    @sujeewabandara1206 2 ปีที่แล้ว +3

    මමත් නයට දීලා ඇනගෙන ඉන්නේ හොදටම