අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.07.04 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @spider6130
    @spider6130 3 หลายเดือนก่อน +5

    මාදම්පේ බස් -ලොරි අනතුරෙන් තුවාල ලැබු සැමට ඉක්මන් සුවය ලැබේවා😢

  • @jayashsandaruwan7610
    @jayashsandaruwan7610 3 หลายเดือนก่อน +5

    5.02 Chathurage phone eka ring wenwa😂

  • @saumyasiriabenayaka6957
    @saumyasiriabenayaka6957 3 หลายเดือนก่อน +1

    සජිත් ඔබගේ ප්‍රකාශ පාසලකදී නොකළ යුතු දෙයක් නිසා පරිණතභාවයක් නැති ගොනෙක් බව ඉතාහොඳින් පැහැදීලිවේ.😂

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 3 หลายเดือนก่อน +10

    වර්ධනය වන ආර්ථිකය 🙋🙋

  • @thilinisandarenu5454
    @thilinisandarenu5454 3 หลายเดือนก่อน +1

    චන්දෙ ගැන කවුරුත් කතා කරන්නෙ අර මාස 2කේ දරුව නැති උන සිද්දිය ගැන රෝහලට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න බලදාරීන් කවුරුත් නැද්ද 😢පව් කිරිසප්පය ගැන වේදනාව ඒ අම්ම තාත්ත පවුලෙ මිනිස්සුන්ට විතරයි, ශික් මේ ජරා ආණ්ඩුව😢

  • @wasanabalasooriya4864
    @wasanabalasooriya4864 3 หลายเดือนก่อน +1

    ජනාධිපති වරණයක් පවත්වන්න දගලන්නේ රට හදන්න වෙන්න ඇති ඔක්කොම ekai

  • @wasanabalasooriya4864
    @wasanabalasooriya4864 3 หลายเดือนก่อน +2

    චන්දේ දැන්ම එපා

  • @SamiraRangana-q7f
    @SamiraRangana-q7f 3 หลายเดือนก่อน +6

    රනිල් තව අවුරුද්දක් දෙන්න ඕන මේ රට හදන්නනම්

  • @KamalaNandani-w3l
    @KamalaNandani-w3l 3 หลายเดือนก่อน +3

    10:47 10:47 10:48

  • @IranganiVeerathunga
    @IranganiVeerathunga 3 หลายเดือนก่อน +2

    එකම විසදුම තයෙන ආන්ඩුමයි මෙකද තවත් මිලියන ගානක් ඉතුරැයි

  • @bandulabandula8606
    @bandulabandula8606 3 หลายเดือนก่อน

    හඳුනා ඇත්ත කියනවා ඇහුවමයි....ජාතික ලැයිස්තුවේ හිටපු නානා කරපුවා අන්රයියා නොදන්නවාම නෙවෙයි, රනිල් ගුරු...අන්රා ගෝල...

  • @n-lyrics8798
    @n-lyrics8798 3 หลายเดือนก่อน

    ගඟ සිරිපුර ධම්මාලෝක හිමි ට ❤🙏🙏🙏

  • @AngelangelKenedey
    @AngelangelKenedey 3 หลายเดือนก่อน

    Viginshwaram 😂😂😂 ewa koheda MHA janthwa ekka.

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 3 หลายเดือนก่อน

    කව්රු ආවත් රනිල් විතරමයි!❤

  • @AngelangelKenedey
    @AngelangelKenedey 3 หลายเดือนก่อน

    Tawa auryddak denna ony rata iwarama karannda

  • @ravindu8597
    @ravindu8597 3 หลายเดือนก่อน

    5:01 😅

  • @chandanajayalath51
    @chandanajayalath51 3 หลายเดือนก่อน +5

    එකම විසදුම මාලිමාව

    • @lahirusamp3731
      @lahirusamp3731 3 หลายเดือนก่อน

      කොහොමද නය ගෙවන්නෙ. අනුරගෙ ඇට දෙක විකුණල ද

    • @oshadhainduwara1968
      @oshadhainduwara1968 3 หลายเดือนก่อน

      @@lahirusamp3731 🤣🤣🤣🤣🤣🤣

  • @AngelangelKenedey
    @AngelangelKenedey 3 หลายเดือนก่อน

    Lankwe hospital Yana kiyala wadk nha. Manussayo nemei mun yakku Pau ahinsaka daruwa

  • @SameeraLankaDharmasena-pe8lr
    @SameeraLankaDharmasena-pe8lr 3 หลายเดือนก่อน

    👍

  • @sunilkumara4878
    @sunilkumara4878 3 หลายเดือนก่อน

    🦌🤣🤣🤣🤣🤣