කන්න කන්න ආස හිතෙන සුදුලූණු මෝජු|garlic moju |garlic pickle 👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @ArunaNamal
    @ArunaNamal 22 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @anumiayansa349
    @anumiayansa349 วันที่ผ่านมา +1

  • @desifoodbyenglishcook9717
    @desifoodbyenglishcook9717 22 ชั่วโมงที่ผ่านมา

    😋😋😋😋

  • @splendidlifestyle
    @splendidlifestyle 10 ชั่วโมงที่ผ่านมา

    Shaa rasa paatai mamathth hadhala balannam 👍

  • @Apesihina
    @Apesihina 8 ชั่วโมงที่ผ่านมา

    රස ලස්සන ඔක්කොම තියෙනවා කියලා දැක්ක ගමන් හිතුනා❤

  • @kinopy5sub
    @kinopy5sub 7 ชั่วโมงที่ผ่านมา

    Look very delicious,.😋😋

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 9 ชั่วโมงที่ผ่านมา

    මමත් ගොඩාක් වෙලාවට හදන මාලුවක් සුදු ලූනු👍❤

  • @lata_pata
    @lata_pata 9 ชั่วโมงที่ผ่านมา

    good

  • @nilusvlogs
    @nilusvlogs 8 ชั่วโมงที่ผ่านมา

    ගුණදායක රසවත් සුදූළූණු මෝජුවක් හදන විදිහ කියලා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි මැණික❤❤❤ බුදු සරණයි

  • @jenifer_jeba
    @jenifer_jeba ชั่วโมงที่ผ่านมา

    Wow yummy 🎉🎉🎉

  • @siyalla5109
    @siyalla5109 วันที่ผ่านมา

    අදමයි මෙහෙම කෑමක් ගැන දැන ගත්තෙ 👌🔥✌
    සුදු ලූනු නිසාම හොඳ ගුණදායි කෑමක් වෙන්න ඕන.

  • @lemonsugar1839
    @lemonsugar1839 วันที่ผ่านมา

    Super😋😋😋delicious

  • @zkoppa_aziya
    @zkoppa_aziya 18 ชั่วโมงที่ผ่านมา

    Wooow suparima ❤️🫶🏿🫡 yum 🫡❤️🫶🏿

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 19 ชั่วโมงที่ผ่านมา

    Niyamai bandi❤

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 21 ชั่วโมงที่ผ่านมา

    කියලා වැඩක් නෑ වටිනාකම අගය ❤ අනිවා හෙට හදනවා. Thank you so much Maam ❤❤❤

  • @virajniroshan4430
    @virajniroshan4430 21 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වටිනා රෙසපියක් සුදු ලුනු මෝජුව ගොඩක් රසයි මාත් කැමතියි..ජයෙන් ජය වේවා.!
    නංගිට ❤🌸 පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @Bandiyata_Badaginida
      @Bandiyata_Badaginida  17 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතිවන්ත වනවා අයියේ..ඪට දෙන සහයෝගයට ♥️♥️

  • @lovelynovels
    @lovelynovels 11 ชั่วโมงที่ผ่านมา

    ඉතාම පෝෂ්‍යදායි සෞඛ්‍යයට හිතකර ආහාරයක්. ලෙඩ රෝග බොහොමයකට ගුණ දෙන මෙම සුදුලූණු මෝජුවක් ලෙස සකස් කරන අයුරු දැක්වීම පිළිබදව ස්තුතියි දුවට. සැදුව ආකාරයත්.. යොදාගත් අමුද්‍රව්‍ය වලට අනුවද හිතෙනවා මෙය ඉතාම රසවත් බව. අඩුම වියදමක් යටතේ මෙය ඕනෑම කෙනෙකුට හරිම පහසුවෙන් හදාගත හැකි නිසා හුඟක් වටිනවා. දුව කවදත් අප එකම ආකාරයකින් පිසින මෙම එළවළු මෙන්ම පළතුරු වර්ගද දුව නොයෙක් ක්‍රමවලට සාදා ගන්නා අයුරු පැහැදිලි කරමින් කියාදෙන කෙනෙක්. බොහොම පින් එම සද්කාර්‍යයට. තෙරුවන් සරණයි දුවට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගි දීර්ඝායු සුවපිරි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට🙏🌹🌹🌹💗💗💗💗💗💐

  • @lemonsugar1839
    @lemonsugar1839 วันที่ผ่านมา

    I’m first dear✅👀😋👍
    📌Desi food by english cook📌

  • @mihirasalk
    @mihirasalk 8 ชั่วโมงที่ผ่านมา

    පෝෂණය පිරුණු රෙසිපියක් ..