Lalitha Rupe Sobana Dehe - ලාලිත රූපේ සෝබන දේහේ - Dharmadasa Walpola and G. S. B. Rani Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ලාලිත රූපේ සෝබන දේහේ
    නාරිලතාවක සිරි ඉතිරේ...
    ඔබෙ ලාලිත රූපේ සෝබන දේහේ
    නාරිලතාවක සිරි ඉතිරේ...
    ආදර මුහුණේ නැඟෙන සිනාවේ
    ජීවනයේ මිහිරස ගෙන දේ..
    ඔබෙ ආදර මුහුණේ නැඟෙන සිනාවේ
    ජීවනයේ මිහිරස ගෙන දේ..
    ගීත රාවේ කොවුලා නඟන්නේ
    මා හර්දේ මෝරා...
    ප්‍රේම සාගරේ වාගෙ ආදරේ
    දේවී ආනන්දේ සැපත සදා...
    ලාලිත රූපේ සෝබන දේහේ
    නාරිලතාවක සිරි ඉතිරේ...
    ඔබෙ ආදර මුහුණේ නැඟෙන සිනාවේ
    ජීවනයේ මිහිරස ගෙන දේ..
    සෑමදා මේ වාගේ විනෝදේ
    ජීවිතයේ පානා...
    සෝබමාන වේ රූපිකා මගේ
    මෝරා පිපී එන මල වාගේ...
    ආදර මුහුණේ නැඟෙන සිනාවේ
    ජීවනයේ මිහිරස ගෙන දේ..
    ඔබෙ ලාලිත රූපේ සෝබන දේහේ
    නාරිලතාවක සිරි ඉතිරේ...
    ධර්මදාස වල්පොල - ජී.එස්.බී.රාණි පෙරේරා
    ඩබ්ලිව්.විල්ෆ්‍රඩ් සිල්වා / ටී.ආර්.පාපා
    හින්දි /දෙමළ තනුවකි
    සුන්දර බිරිඳ (1960)

ความคิดเห็น • 46

  • @upaliranjith8944
    @upaliranjith8944 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +2

    සුරතලි සුනීතා සූරසේන සුකුමලී සුජාතා සුවිනීත ලාලනී සුන්දර බිරිද සුදුසදේ කළුවලා ගීත ලස්සනයි

  • @wimalruhunage1115
    @wimalruhunage1115 2 ปีที่แล้ว +3

    මෙවැනි ගිිත වලින් සුවහසක් ජනතාවගේ සිත් සුවපත් වෙනු ඇත.

    • @jinasenajayasinghe7876
      @jinasenajayasinghe7876 ปีที่แล้ว

      අපේ තරුණ වයසෙදි නරබපු ඉහළ පෙලේ සිනමා ලටයක ලස්සන ගීතයකි

  • @thilaksupercenter9664
    @thilaksupercenter9664 2 หลายเดือนก่อน +1

    Me Geeta amaraniyai

  • @Padmi-d5d
    @Padmi-d5d 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @kanthinarayana9712
    @kanthinarayana9712 3 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +1

    Wrava sundari mihiri godak

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +7

    1960 වර්ශයේ මෙම චිත්‍රපට ය මුලින්ම ප්‍රදර්ශනය කර බන්ඩාරවෙල සිගිරි සිනමා හල ආරම්භ කල බව එහි කොටස් කරුවෙකු උන අභාවප්‍රාප්ත ඩිඑම් ගුනසේකර මහතා මා හට පවසා සිටියා. චිත්‍රපටය සුන්දර බිරිද.

    • @chamilawijeminiathukorala6130
      @chamilawijeminiathukorala6130 3 ปีที่แล้ว

      බොහෝම සුන්දර මතකයක්.. ඉතාම වැදගත් ප්‍රකාශයක්... ස්තුතියි ඔබට...තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏

    • @pmwijeratne1896
      @pmwijeratne1896 3 ปีที่แล้ว

      Harima sathutuyi.mama bandarawel raajakari karana kale oya hall eken film Bala thiyenava.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว

      @@pmwijeratne1896 ඔබතුමා සේවය කලේ රාජ්‍ය අංශයේද?. පුද්ගලික අංශයේද ?. මම දැනගන්න කැමතියි . කැමතිනම් විස්තර ටිකක් කියන්න.

    • @pmwijeratne1896
      @pmwijeratne1896 3 ปีที่แล้ว

      @@w.kdissanayake3230 mama sevaya kale Kahagolla Agri research and dev centre eke Director vidiyata 1999- 2005 .kiyanna kanagatuyi JVP minister Anura Kumarage paliganeemakata ministry eke pool ekata yanna sidu Una.Mama innakota oya aayathanaya diyunu Kala Hati ema aayathanaye ema kalaye sevaya Kala Aya kiyavi( Mata tharaha pirisak hitiya ema Aya nove).oya kiyana cinema hall ekata Chandrika president kale hitapu secretary Thilak Ranaviraja mahathage dambandayak thibuna neda ?

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว

      @@pmwijeratne1896 අහන්න කණගාටුදායක කතාවක්. ඔය ජේ.වී.පි කාරයො තමා 1971 සිට මේ දක්වා මේරට ප්‍රපාතයට ඇද දැම්මෙ. දැන් ඔබතුමා කොළඹ ද ඉන්නෙ?. මගේ බාප්පා ( ඩී.ජේ කරුණාපාල ) මහතාව ඔබ හදුනනව ඇති බාප්පා පේරාදෙණිය කාර්යාලයේ ( A.D.O) ලෙස සේවය කලේ. එතකොට ඔබතුමාගේ ගම්පලාතත් බණ්ඩාරවෙල ප්‍රදේශයේමද ?.තිලක් රණවිරාජා මහතා සමහරවිට එම සිනමාහලේ කොටස් කරුවෙකු වෙන්න ඇති. ඩී.එම් ගුණසේකර මහතා ජීවත්ව සිටි කාලයේ මම එතුමා ඉතා සමීපව ආශ්‍රය කලා . සමහර අවස්ථාවන්හිදී හමුවී කථාබහ කරනවිටදී අතීත සිදුවීම් මාහට පවසනවා.

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    Lassani.

  • @tharakamendis2719
    @tharakamendis2719 6 ปีที่แล้ว +4

    Nice song collection. Go ahead.

  • @anilhettiarachchi7335
    @anilhettiarachchi7335 4 ปีที่แล้ว +4

    Today music sucks old is not gold pure gold . Just like a medicine

  • @anilhettiarachchi
    @anilhettiarachchi 2 ปีที่แล้ว +1

    Mind blowing

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +1

    Lovely old song. 🎶👍

  • @k.k.i.aananda526
    @k.k.i.aananda526 2 ปีที่แล้ว +1

    Great

  • @danushkathilakshi3993
    @danushkathilakshi3993 2 ปีที่แล้ว +1

    Lovely song

  • @sathissooriyapperuma5527
    @sathissooriyapperuma5527 6 ปีที่แล้ว +1

    Good song l like

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 3 ปีที่แล้ว +2

    මෙහි මුල් හින්දි/දමිළ ගීතය කුමක්ද?

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว

      ලීනා ද සිල්වා ප්‍රේම් ඡයන්ත සමග නේද රඟ පෑවෙ

    • @bandaramenike3508
      @bandaramenike3508 2 ปีที่แล้ว

      රවින්ද්‍ර රූපසේන සහ ලීනා ද සිල්වා මේ ගීතය සඳහා රඟපාන ලදී

  • @padmalatha2851
    @padmalatha2851 ปีที่แล้ว

    Please can you put it in Hindi
    Thank-you very much

  • @kevinkurera2114
    @kevinkurera2114 7 ปีที่แล้ว +2

    Good job

  • @janakabalasooriya
    @janakabalasooriya 6 ปีที่แล้ว +1

    👌👌👌

  • @ميريسيلان-ح5ح
    @ميريسيلان-ح5ح 4 ปีที่แล้ว

    Man.asamag

  • @manudinu24101
    @manudinu24101 8 ปีที่แล้ว +2

    good work.

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 4 ปีที่แล้ว +1

    Hartekatamedicien

  • @lakshmanseneviratne5210
    @lakshmanseneviratne5210 ปีที่แล้ว +1

    භාෂා දෙකේම ගි පලකරන්න

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  ปีที่แล้ว

      තනුව උපුටාගත් ගීත වල ලින්ක්ස් දෙන්න උත්සාහ කරන්නම්

    • @thilaksupercenter9664
      @thilaksupercenter9664 2 หลายเดือนก่อน

      Supiri sindu