ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ටහිකෙන විජයභා කොල්ලයනෙ ඒක😃😅😅.
පොඩ්ඩෙ, මහා හයියෙන් ඔය හිනාව ගහන්න එපා යකෝ, අපි මේවා subscribe කරගෙන අහන්නේ earphone ගහගෙන. අපේ කන් පලන්න එපා. චුට්ටෙයා..
❤❤❤❤❤❤
තාම බලන්න වුනේ නෑ ඕයී ඒත් කොමෙන්ට් එකක් දාන්න හිතුනා 😁😎😂😉
Mage hitapu පෙම්වතිය මතක් වෙනවා..😂😂😂
සුපිරි
ගති 👌
Ammapa aththama kathawa. Me yana wikara trend wala hatiyata vijayaba kollayak ma thamai karagahaganna wenne. Aiyoooo sansare
හේමාල් රණසිංහගෙන් තොර ලෝකයක් මුන්ට නෑ..අති දක්ෂ දෙන්නෙක්..ඒත් කොහේ ගියත් කතා කරන්නෙ හේමාල් ගැන.
Mass market appeal එකට දෙනවා... එහෙම කරන්න වෙනවා දෙරණේ 4PM ෂෝ එක කරනවානම්
ඔව් බං සිරාවට. මේ දෙන්නගෙ යාලුවෙක් නිසාද? නැත්තං වෙන එකක්ද දන්නැ
Hemal kohomath dakshai handsom ,mama eya gana narakak kiyana kisina kenek dakala na
Ashani ඌ ගැන නරකක් නෙවෙයි කියල තියෙන්නෙ. මේ දෙන්නගෙ කතා සීයට විස්සකවත් හේමාල් ගැන කියවනව. ඒකයි
Love to listen to your stories but, Could you please reduce the volume of laughing sound. It's very annoying
😂😂😂😂
Hemala.....hemala.....kawda aise uuuuu....
ETH kathava lassanai...
පොඩි මාර්කටින් පාරක් වගේ. කොහොමද උනත් කතාව හොදයි
Ai aise dane nadda
ඔය .විජය භා මංකොල්ලය
මේ මගුල් හිනා ඉෆෙක්ට් එකට කථාව අහන්නෙත් අවුලෙන්. ඇයි කොයි වෙලේ මේ කෙහෙල්මල් හිනාවක් සද්දෙට යාවිද දන්නේ නැහැනේ ස්පීකර් එකේ සද්දේ අඩු කරගන්න. මුන්ට කොච්චර කිව්වත් ඔය හිනා ඉෆෙක්ට් එක දාන්න එපා කියල අහන්නේ නැහැ ඒනිසා දාපු සබ්ස්ක්‍රයිබ් එකත් ගලවගෙන යනවා. සොරි මචන්ලා..!
යන්න යන කෙනා මොන කතාව කියලා හරි යනවා😂
😂😂