කෝටි ගණන් මුදල් හුවමාරු වූ පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් - ගෝඨාගේ වාහනයක් දැන් පියුමි ළඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 5 หลายเดือนก่อน +2528

    ඔහොම කරලා මාසෙකට සැරයක් වගේ පාරෙ ඉන්න කාටහරි මොකක් හරි අරන් දීලා වීඩියෝ කරලා දැම්මම අම්මෝ ඉතින් දූපතේ ඉන්න උන්ට මේකි තරම් නිහතමානී සුන්දර මවක් ලොවෙත් නෑ😂😂😂😂

    • @memes5794
      @memes5794 5 หลายเดือนก่อน +84

      Sirawatama ban 😂 .

    • @AsankaNalinda-c3t
      @AsankaNalinda-c3t 5 หลายเดือนก่อน +83

      100%ඇත්ත කතාව.

    • @dilukshimeenu-li3ii
      @dilukshimeenu-li3ii 5 หลายเดือนก่อน +54

      සහතික ඇත්ත

    • @Pickup97
      @Pickup97 5 หลายเดือนก่อน +35

      Aththa 😅

    • @Senusenu5
      @Senusenu5 5 หลายเดือนก่อน +227

      ආතල්ම වැඩේ අපි ඕව කිව්වම ඊර්සියාව ගගා රෙදි කරට අරන් එන ගොන් මී හරක් අම්මන්ඩිලටික😂😂😂💔

  • @dilkisiriwardana868
    @dilkisiriwardana868 5 หลายเดือนก่อน +207

    ඇත්තටම උපතින්ම දල හිමි ඇත්තු වැඩිය දගලන්නෙ නැ කියන කතාව හරියටම හරි..

    • @Freezy1243
      @Freezy1243 5 หลายเดือนก่อน +4

      Hodam upamawa❤

    • @SaumyaSaloon
      @SaumyaSaloon 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @SujeewaHemanthi-o3t
      @SujeewaHemanthi-o3t 5 หลายเดือนก่อน

      Amooo oyge kathawa hari ❤

  • @Kenothsl8585
    @Kenothsl8585 5 หลายเดือนก่อน +754

    මිට අවුරුදු දෙක තුනකට කලින් ඉන්න තැනක් නැතිව හිටපු පියුමි හංසමාලි ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 3ක් ණයට අරන් ඒකෙ හඩපටත් එලියට ආපු හංසමාලිට කොහෙන්ද මෙච්චර සල්ලි. හංසමාලි ලගදි සල්ලි විසිකරන විදියට.හිටපු ජනාධිපති ඝොටාභය පාවිච්චි කරපු රේන්ජ් රෝවර් එක ගත්තා.ලක්ෂරි අපාර්ට්මන්ට් කීපයක් මාරු කරා.ඊයෙ පෙරේද අම්මට ලක්ෂ 30 මාලයක් සහ පවුලට ජුවලරි ගත්තා.නයිට් ක්ලබ් ගත්තා.ගෙදරට අදින්නෙත් ක්‍රිස්ටියන් ඩියෝර්,වර්සාචි වගේ බ්‍රෑන්ඩඩ් ඇදුම්.පාවිච්චි අරන බෑග් YSL ඔරලෝසු රොලෙක්ස්.නිතරම ෆේස්බුක් දාන වීඩියෝ වලින් ලක්ෂරි ජීවිතයක් ගෙවන් බවත් ප්ලාස්ටික් සර්ජරි සෑහෙන්න ගානක් වියදම් කරගෙන කරපු බවත් පේනවා.
    ඇත්තටම කොහෙන්ද මේවට සල්ලි? ලෝලියා ක්‍රීම් විකුනලාද? එහෙම වෙන්න තිබ්බා කිසිම අනුමැතියක් සහ ප්‍රමිතියක් නැති ඩප්පි ක්‍රීම් ලංකාවේ විකුනන්නෙ හංසමාලි විතරක් නම්. චන්දනාලේප,නේචර් සීක්‍රට් වගේ ප්‍රමිතිය තහවුරු කරපු නිෂ්පාදන වලත් අයිතිකාරයෝ පෝසත් වුනෙත් වෙලදපල අල්ලගත්තෙත් එක රැයින් නෙවේ.
    ඒ දේවල් එක්ක සසඳනකොට හංසමාලිට සල්ලි වේගයෙන් ගලාගෙන එන විදිය උභතෝකෝටිකයක්.
    ලංකාවේ කවුරුත් සාධාරණ බිස්නස් එකක් කරල රජයට බදු ගෙවමින් දියුණු වෙන එක ඉතාම හොද දෙයක්.නමුත් මේ වගේ අසාමාන්‍ය ධනපතියන් බිහිවීම පුරවැසියන් විදියට ප්‍රශ්න කල යුතුමයි. 0:37 0:37

    • @formycountry373
      @formycountry373 5 หลายเดือนก่อน +67

      පියුමි ගෑන ෙහායනවා වගේම
      රිෂාද්
      ෂාෆි
      හිස්බුල්ලා
      හකිිම්
      අසාද් සාලි
      මරික්කාර් වගෙ අයගෙ බැංකු ගිනුමුත් බලන්න ෙකාෙහන්ද මිලියන ගනන් එන්නෙ කියලා

    • @malanilokuge7258
      @malanilokuge7258 5 หลายเดือนก่อน +12

      අනිවාර්යයෙන් .

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz 5 หลายเดือนก่อน +17

      ප්‍රියාන් මැනික් ගෙන් රංජ එක්ක එකතු ලක්ෂ 6 ක් සැලෝන් එකක් දාන්න ගත්තා... එහෙම අරන් ඒ මිනිහට මඩ ගැහුවිවා...

    • @anurawijewickrama5062
      @anurawijewickrama5062 5 หลายเดือนก่อน +5

      Yes 👍

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      ​@@SRathnasinghe-bz9kz ලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල කියන්නේ. චරිතේ ගැන හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. තව මේ බැල්ලි කලු සල්ලි සුදු කරනවා එතකොට හොයන්න බෑ සල්ලි හෙව්වේ කොහොම ජවාරම් කරලද කියල. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

  • @SurangaGamage-z2q
    @SurangaGamage-z2q 5 หลายเดือนก่อน +262

    මේ නිව්ස් එක මොන චැනල් එකෙ කොහොම කියුවත් වැඩක් නැ, පත්තරේ විස්තරෙදි චමුදිත කියනවා තරම් ගැම්මක් එන් නැ 😂

    • @_UniSanSu
      @_UniSanSu 5 หลายเดือนก่อน +2

      Adoo💀😂😂
      Aththa kathawa habai 👀 😂

    • @ashapriyashani5163
      @ashapriyashani5163 5 หลายเดือนก่อน

      😂

  • @gayathrijayasooriya8418
    @gayathrijayasooriya8418 5 หลายเดือนก่อน +800

    පාරේ ඉන්න බල්ලෙක්ට බත් දුන්නම මේකේ ඉන්න ගොන් ගෑනුන්ට ඊට වඩා ගෑනියෙක් නෑ ලෝකේ😂

    • @sanukapathirana1994
      @sanukapathirana1994 5 หลายเดือนก่อน +7

      Siraama bn😅😅😅

    • @mahakandevijithasiri6909
      @mahakandevijithasiri6909 5 หลายเดือนก่อน

      අපිරිසිදු දේ අපිරිසිදුයි කියලා තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු උගත් උනාට බුද්ධිමත් වෙනවාද.
      ඒ නිසා තමයි ගැහැණු පිරිමි අපිරිසිදු ඇගවල් ලග දන ගහන්නේ. මාහාචාර්ය වරු සහ රජවරුන්.
      මල මුත්‍ර කෙල සොටු කබ කදුළු ලේ සැරව වැගිරෙන අපිරිසිදු දුගද පිළිකුල් ගැහැණු පිරිමි මල මාර්ග නඩත්තු කරමින් රකිමින් සිට එම නරාවලෙන් ගොඩ එන්න බැරිව මැරී වැටෙන්නේ මෝඩයන්

    • @deejay909
      @deejay909 5 หลายเดือนก่อน +1

      😂

    • @US-zo1hc
      @US-zo1hc 5 หลายเดือนก่อน +2

      👍

    • @Imasha_Welivita
      @Imasha_Welivita 5 หลายเดือนก่อน +1

      ඔව්

  • @ireshaherath5635
    @ireshaherath5635 5 หลายเดือนก่อน +422

    කරන කලට පව් මිහිරිය මී සේ...විඳින කලට පව් දැඩි වේ ගිනි සේ...🙏

    • @chathuxlk
      @chathuxlk 5 หลายเดือนก่อน +4

      අනේ උබ රීපන් ගිහින්😂

    • @nimsaraJunseo
      @nimsaraJunseo 5 หลายเดือนก่อน +1

      balan hitiyd
      appo irisiyawa gode genu🤣

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      ලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල කියන්නේ. චරිතේ ගැන හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. තව මේ බැල්ලි කලු සල්ලි සුදු කරනවා එතකොට හොයන්න බෑ සල්ලි හෙව්වේ කොහොම ජවාරම් කරලද කියල. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

    • @kingfirstok
      @kingfirstok 5 หลายเดือนก่อน +7

      @@nimsaraJunseo 😂 another piumi simp fan

    • @lanka.YTSHORTS
      @lanka.YTSHORTS 5 หลายเดือนก่อน

      ​@@nimsaraJunseo අසව් අසව් මෙන්න බඩුවක් ඇවිත්😂😂

  • @senara7172
    @senara7172 5 หลายเดือนก่อน +274

    ඉතාමත් සැපවත් ජීවිත ගත කරන පරම්පරා ගණනක් බුදල්කාරයින්ට වත් නෑ ඔය වගේ විසි කරන්න සල්ලි. මෙයාට හිතුන ගමන් පිටරට සවාරි, එක ඇදුමකට ලක්ෂ ගණනක්,.කොළඹ 7 ගෙවල්, යාන වාහන.. කොහෙන්ද ඔච්චර සල්ලි? එදා වේල කන්න නැතිව කුලී ගේක හිටපු කෙනෙක්...සුදුවෙන ක්‍රීම් විකුණලා සල්ලි හෙව්වා කියලා විශ්වාස කරන්න බත් කන හරක් වෙන්න ඕන... කරුණාකර නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න...

    • @kavindubandara7172
      @kavindubandara7172 5 หลายเดือนก่อน +11

      කොහොමත් හරක් නේ මෙයා ලංකාවේ ඉන්නෙ 😂😂

    • @formycountry373
      @formycountry373 5 หลายเดือนก่อน +11

      පියුමි ගෑන ෙහායනවා වගේම
      රිෂාද්
      ෂාෆි
      හිස්බුල්ලා
      හකිිම්
      අසාද් සාලි
      මරික්කාර් වගෙ අයගෙ බැංකු ගිනුමුත් බලන්න ෙකාෙහන්ද මිලියන ගනන් එන්නෙ කියලා

    • @fouzulnushiya
      @fouzulnushiya 5 หลายเดือนก่อน +28

      ​@@formycountry373
      ඔන්න තව ජාතිවාදී හින්ගන්නෙක් උන්බට ඇත්ත කියනකොට රිදෙනවද? 😂😂😂😂

    • @nazriahamed7034
      @nazriahamed7034 5 หลายเดือนก่อน +1

      ​@formycountry373 get a life bro...

    • @salmaishak7249
      @salmaishak7249 5 หลายเดือนก่อน +2

      Shafi ගැන hoyanna monawatha tiyenne..ekane okkoma as ඉදිරිපිට heliwune ane ane mehemath මිනිස්සු
      Dr shafi ta karapu dewal walata tawa tawa oyalata hambawei ඉස්සරහට
      Oyalage gnanasara himige banku ginumath ehenam අනිවාර්යයෙන් balanna oone

  • @indumadura3286
    @indumadura3286 5 หลายเดือนก่อน +792

    දියුණුව ට අකමැති කියලා දැන් වැලලේයි අපේ උන් 😁😁😁

    • @NimalRanjith-fj6ut
      @NimalRanjith-fj6ut 5 หลายเดือนก่อน

      Kauda ban muu..Lankan harakek wage.owain ohoma Salli hoyanna puluwan krda bn

    • @NilukaKodithuwakku-nk3yk
      @NilukaKodithuwakku-nk3yk 5 หลายเดือนก่อน +4

      Ekanam attha

    • @kavindubandara7172
      @kavindubandara7172 5 หลายเดือนก่อน +1

      අනිවා

    • @wasanawasana8492
      @wasanawasana8492 5 หลายเดือนก่อน +1

      කතාව👏

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน +1

      ලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල කියන්නේ. චරිතේ ගැන හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 5 หลายเดือนก่อน +72

    දවස් දක තුනෙන් ඕක යට ගහනවා, මේ රටේ කාලකණ්නි දේශපාලුවො ටික මැදිහත් වෙනවා නැත්තං මෙච්චර කාලයක් දැනනං හිටියේ නැද්ද, පැමිණිල්ලක් දානකං හිටියේ 😂

  • @gayanchamikara8615
    @gayanchamikara8615 5 หลายเดือนก่อน +12

    අපි අවුරැදු ගානක් පිටරට දුක් විදලා හරියට කෑමක් නැතුව හරිම අරපිරිමැස්මෙන් රැපියල රැපියල එකතු කරලා සල්ලි කීයක් හරි එකතු කර ගන්න ගහන්නේ මාර ගේමක් පියුමිලා බීලීංචිං අඩංගු පිළිකා කාරක සුදු වෙන ක්‍රීම් විකුණලා මිලියන ගණං සල්ලි හම්බ කරන්නේ, රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ මේවට අනිවාර්යෙන්ම, නීති විරෝධි අයතා ක්‍රම වලින් හම්බ කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම රාජසන්තක කරන්න ඕනේ සියලු වත්කම්, මොකද සර්ව සාධාරණට නීත්‍යානුකූලව මහන්සියෙන් ගේමක් ගහන්න හදන හැමෝටම ඒක ලොකු ආදර්ශයක් ධෛර්යක්

  • @prabasheranga5101
    @prabasheranga5101 5 หลายเดือนก่อน +745

    චමුදිතට අයෙත් චාන්ස් එකක් ඇවිත් 😂

    • @dmdcricket95
      @dmdcricket95 5 หลายเดือนก่อน +9

      Ow heta ude පත්තරෙ විස්තරෙ බලන්න ඕන 😂

    • @mahakandevijithasiri6909
      @mahakandevijithasiri6909 5 หลายเดือนก่อน

      අපිරිසිදු දේ අපිරිසිදුයි කියලා තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු උගත් උනාට බුද්ධිමත් වෙනවාද.
      ඒ නිසා තමයි ගැහැණු පිරිමි අපිරිසිදු ඇගවල් ලග දන ගහන්නේ. මාහාචාර්ය වරු සහ රජවරුන්.
      මල මුත්‍ර කෙල සොටු කබ කදුළු ලේ සැරව වැගිරෙන අපිරිසිදු දුගද පිළිකුල් ගැහැණු පිරිමි මල මාර්ග නඩත්තු කරමින් රකිමින් සිට එම නරාවලෙන් ගොඩ එන්න බැරිව මැරී වැටෙන්නේ මෝඩයන්

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      ලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල. චරිතේ හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

    • @kassa8109
      @kassa8109 5 หลายเดือนก่อน

      😂

    • @anuruddikadilhani5650
      @anuruddikadilhani5650 5 หลายเดือนก่อน

      😂

  • @sameemadhu5344
    @sameemadhu5344 5 หลายเดือนก่อน +249

    දැන් කියයි ඊර්ෂ්‍යාවට කියනවා කියලා කොන්ඩේ හදන්නත් කෝටියක් විතර වියදම් කරලා ආවෙ ඩුබායි ගිහිල්ලා

    • @nimsaraJunseo
      @nimsaraJunseo 5 หลายเดือนก่อน +10

      ubt higannek kiyl un palid appo irisiyawa gode genu🤣

    • @dilooshadissanayaka
      @dilooshadissanayaka 5 หลายเดือนก่อน +18

      ​@@nimsaraJunseokatada ban kahinne..? 😂

    • @BhagyaKumarashinghe
      @BhagyaKumarashinghe 5 หลายเดือนก่อน +3

      ​@@nimsaraJunseo
      ඊරිසියාව ඒ මොකක්ද ඒ කෑමක්ද🙂

    • @sasanthass7989
      @sasanthass7989 5 หลายเดือนก่อน

      Kudus 😢

    • @achiniwijesinghe6605
      @achiniwijesinghe6605 5 หลายเดือนก่อน

      Sirawatama irisiyawatane ekanam kiwwe

  • @nishantha1422
    @nishantha1422 5 หลายเดือนก่อน +358

    හෙට පත්තරේ විස්තරේ බලන්න ආසාවෙන් ඉන්නෙ ...ඕක පත්තරේ වැටිලා ....... චමුදිත කියන හැටි මැවිලා පේනවා .

    • @svbninja
      @svbninja 5 หลายเดือนก่อน +13

      Amo Amo😂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 หลายเดือนก่อน +12

      😂😂😂 dan swarnawahini eke balannko ekth maruwata kiynawa 😂😂😂😂😂😂😂

    • @GAGAASH
      @GAGAASH 5 หลายเดือนก่อน +5

      😂😂😂😂

    • @ImzamamCool-ds8nr
      @ImzamamCool-ds8nr 5 หลายเดือนก่อน +2

      Ow naa

    • @nizarshafina480
      @nizarshafina480 5 หลายเดือนก่อน +1

      😂😂

  • @induminiliyanage7720
    @induminiliyanage7720 5 หลายเดือนก่อน +118

    කව්ද කැමති ඔට්ටුවක් දාන්න,,ඔක්කොම විමර්ශන වලින් පස්සෙ අනිවාරෙන් කියනවා පියුම් හංසමාලි ඇයගේ නීත්‍යානුකූල ව්‍යාපාර මගින් ඒ සියලුම මුදල් උපයාගත් බවට අනාවරනය උනා කියල..😂😂😂😂

    • @sanjeewa3007
      @sanjeewa3007 5 หลายเดือนก่อน +2

      Mama 1000/= bat danawa akenma meki nidahas wenawa kauda bet akata anne comment please

    • @thineth4905
      @thineth4905 5 หลายเดือนก่อน +1

      එකෙන්ම කතාවඇත්ත

    • @induminiliyanage7720
      @induminiliyanage7720 5 หลายเดือนก่อน +4

      @@sanjeewa3007 මාත් කියන්නෙ ඕකම තමයි ,,අනිවාර්යයෙන් ව්‍යාපාරයෙන් උපයාගත් මුදල් බවට අනාවරනය උනා කියල කියයි,,බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ,,ඕවා එලිවෙන්නනං ඔය රට එහෙම්පිටින්ම වෙනස් වෙන්න ඕන

    • @dinukarangana2435
      @dinukarangana2435 5 หลายเดือนก่อน +2

      තිළිණි ප්‍රියමාලිට වුනා වගේ

    • @leopascal1584
      @leopascal1584 5 หลายเดือนก่อน

      අනිවා 😂

  • @ThusithaIndika-i2s
    @ThusithaIndika-i2s 5 หลายเดือนก่อน +188

    දුක කියලා fb එකේ post ekk dpu gmn අපේ ගොන්නුන්ට මුං දිරිය කතවල්..අනිත් කතාව ගෝටා ලක්ෂ 780 වාහනයක් පදින්න ඌට සල්ලි කොයින්ද😂 මරුයි

    • @RanjithThotupitiya
      @RanjithThotupitiya 5 หลายเดือนก่อน +4

      දීපංකො උත්තරේ

    • @nimsaraJunseo
      @nimsaraJunseo 5 หลายเดือนก่อน

      appo irisiyawa gode genu🤣

    • @Sithuka.
      @Sithuka. 5 หลายเดือนก่อน +6

      @@nimsaraJunseo piumige hila lokuda😂

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 5 หลายเดือนก่อน

      මේකයි ඒවා කෙලින්ම ව්‍යාපාරිකයන්ගෙන් එන ඒවා. වැඩිය ඕන නෑ ගමේ O.I.C ලැබෙන කුට්ටිය හොයන්න. වාසි ගන්න ඕන සල්ලියක් වැය කරන බිස්නස්කාරයෝ ඉන්නවා. ජනාධිපතිවරණයට සල්ලි දෙන්නේ එහෙම උන් . ඉතිං ආපු ගමන් උන්ට වාසි විදියට සේරම කරලා දෙනවා. අර සිනී බද්දෙන් ගත්ත වාසියට බිස්නස් කාරයන්ට තව මුට ඕවා 10 අරන් දෙන්න උනත් පුලුවන් ..

    • @thiwankahasaranga2003
      @thiwankahasaranga2003 5 หลายเดือนก่อน +9

      ​@@nimsaraJunseo මේ පියුමි හංසමාලි වෙන්න බැරිද 😅

  • @MIC969
    @MIC969 5 หลายเดือนก่อน +27

    මං දන්න තරමින් ඉස්සර ඉදන්ම කලු සල්ලි දේශපාලුවෝ මැරයෝ වැලලුවේම ප්‍රසිද්ද නලු නිලියෝ ලග, නිදසුනක් ලෙස එදා නාවල නිහාල්ගේ සල්ලි තිබුනෙත් ප්‍රසිද්ධ නලුවෙක් ලග, කෙනෙකු ලග අසිමිතව සල්ලි , රත්‍රරං, දේපල වගේ දේවල් තියෙනවා කියනේ , එක්කො කුඩු නැත්තම් money laundarying. මොකද සමාන්‍යයෙන් මේ වගේ මුදලක් සාදාරණව හොයන්න ලොකු පිරිසක් වැඩකරන, සමාගමක් හෝ ව්‍යාපරක් වත් තියෙන්න ඕන. මොකද රු 500- 1000 ට ක්‍රිම් විකුනුවත් අඩුම තරමේ මිලියනයක්වත් මේ ක්‍රිම්වර්ගය ගාන්න ඕන ඔච්චර ලාභයක් ගන්න 😅

    • @cytravel2737
      @cytravel2737 5 หลายเดือนก่อน

      Mr kottu
      Ashen
      Iraj ,,ඔය ඔක්කොම ,,,black money 😂😂😂

  • @indikaakmeemana7487
    @indikaakmeemana7487 5 หลายเดือนก่อน +85

    චමුදිත හිතන විදිය-:එලිවෙයං එලිවෙයං එලිවෙයං.... තොට දෙන්නම් මම දොබෙං යන්න...😅😅

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      ලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල කියන්නේ. චරිතේ ගැන හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. තව මේ බැල්ලි කලු සල්ලි සුදු කරනවා එතකොට හොයන්න බෑ සල්ලි හෙව්වේ කොහොම ජවාරම් කරලද කියල. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

    • @Nadee6442
      @Nadee6442 5 หลายเดือนก่อน +1

      😂😂😂

  • @lahirukerala7500
    @lahirukerala7500 5 หลายเดือนก่อน +125

    අපි නම් ඕවා මුලින්ම කිව්වා ඔය ගෑණි ලොකු ගේමක් ගහනවා කියලා ......එදා වෙලා කන්න නැතුව හිටපු එකී ....

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 5 หลายเดือนก่อน

      Me to from cyprus

    • @hemaranawaka90
      @hemaranawaka90 5 หลายเดือนก่อน +1

      Aneewaryen Issara Ambagaha Handiye hitiye Vet langata awa balla aran
      Ayyo dekkahama mata puduma hithuna Meyada Piumi Hansamali kiyala
      Hena Kahutu Baduwak Mala Katuwak wage

    • @waranakulasuriyaniroshat-ow8uc
      @waranakulasuriyaniroshat-ow8uc 5 หลายเดือนก่อน

      Aniwaranma

    • @cnetInc
      @cnetInc 5 หลายเดือนก่อน

      Suger daddy ලා සල්ලි කුට්ටි ගනන් දෙනවනේ.ඒක නීතී විරොධි නෑනේ.😅😅

    • @dammikas.7774
      @dammikas.7774 5 หลายเดือนก่อน

      Sahathika aththa, onawata wada uda paninna Hoda na eya kare nithi virodi wadak

  • @evonpeiris8715
    @evonpeiris8715 5 หลายเดือนก่อน +20

    කොහොම උනත් හොද වැඩක් මේක

  • @chathuraperera791
    @chathuraperera791 5 หลายเดือนก่อน +353

    ඕවා ගැනනම් හොයන්නම ඕනේ තමා.. ඕකී කුඩු වලටත් සම්බන්ධ ඇති.. modler කෙනෙක් කිව්වට හිටපු ඇඩ් එහෙකුත් නෑ.. රගපාපු නාට්ටියකුත් නෑ.... 😂😂😂

    • @DiyenMaclary
      @DiyenMaclary 5 หลายเดือนก่อน +10

      Aniwaryen 😁

    • @Pathum2024
      @Pathum2024 5 หลายเดือนก่อน +2

      🤭🤭

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v 5 หลายเดือนก่อน +16

      එයාගෙ දැකපු model එකකුත් නැහැ😂

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 5 หลายเดือนก่อน +2

      👍

    • @shehararodrigo424
      @shehararodrigo424 5 หลายเดือนก่อน +2

      Oh yes😆

  • @Imasha_Welivita
    @Imasha_Welivita 5 หลายเดือนก่อน +36

    වැරදි විදියට මුදල් උපයන කෙනෙක් නම් එය මිනිස්සු ඉදිරියේ ඔප්පු වේවා!🙏😊

  • @vitztoyota8712
    @vitztoyota8712 5 หลายเดือนก่อน +610

    කෝ මේකිගෙ fans උපාසක අම්මන්ඩිලා ටික😂😂😂

    • @mahakandevijithasiri6909
      @mahakandevijithasiri6909 5 หลายเดือนก่อน

      අපිරිසිදු දේ අපිරිසිදුයි කියලා තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු උගත් උනාට බුද්ධිමත් වෙනවාද.
      ඒ නිසා තමයි ගැහැණු පිරිමි අපිරිසිදු ඇගවල් ලග දන ගහන්නේ. මාහාචාර්ය වරු සහ රජවරුන්.
      මල මුත්‍ර කෙල සොටු කබ කදුළු ලේ සැරව වැගිරෙන අපිරිසිදු දුගද පිළිකුල් ගැහැණු පිරිමි මල මාර්ග නඩත්තු කරමින් රකිමින් සිට එම නරාවලෙන් ගොඩ එන්න බැරිව මැරී වැටෙන්නේ මෝඩයන්

    • @US-zo1hc
      @US-zo1hc 5 หลายเดือนก่อน +7

      ඒකනේ කෝ

    • @Dilnada_TV
      @Dilnada_TV 5 หลายเดือนก่อน +8

      Ithuru tika umandawe 😊

    • @kavindubandara7172
      @kavindubandara7172 5 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @VG11779
      @VG11779 5 หลายเดือนก่อน +14

      මෝඩ හැත්තක් මේකිගෙ fans ලා. උන් ටිපර් වෙලා ඇති දැන්මම

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 5 หลายเดือนก่อน +55

    ඇමරිකාවට ඉලෝන් වගේද යකෝ ක්‍රීම් විකුනල ගොඩ ගිය අපේ පියුමි.. 😂😊

    • @star-pn7tb
      @star-pn7tb 5 หลายเดือนก่อน

      🤣

    • @maplefairy1277
      @maplefairy1277 5 หลายเดือนก่อน

      Three cheers to Hansamale😁

  • @XxCc-w9e
    @XxCc-w9e 5 หลายเดือนก่อน +12

    ඡන්දෙ ළඟයි නාට්‍යයක් මතක නැද්ද අපේ කට්ටියට තිළිණි කියලා කෙනෙකුත් ආවේ පහුගිය කාලේ රංගනයට නිදොස් කොට නිදහස් කෙරුනේ ඒ වගේ තව එක ජවනිකාවක් විශේෂයෙන් චන්දෙ ළඟ නිසා අනේ ඉතින් අපි හැමෝටම බුදු සරණයි! ලංකාවේ නීතියේ ඉතින්
    හැම තැනම සිදුරුනේ😂😂😂

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 5 หลายเดือนก่อน +223

    නිදොස් කොට නිදහස් නොවුණොත් කන කපාගන්නවා 😂

  • @arunideepthi8576
    @arunideepthi8576 5 หลายเดือนก่อน +84

    කොරෝන හැදුන දවසේ තමයි පියුමිට පින පෑදිලා තියෙන්නේ ❤😂

  • @shewobro0920
    @shewobro0920 5 หลายเดือนก่อน +25

    ටික දවසයි ඔවා ගැන මතකවත් නෑ.. ඔය ඉන්න විදිහටම ඉන්නවා කිසිම වෙනසක් නැතුව කට්ටියම😏

  • @LenardBalasooriya
    @LenardBalasooriya 5 หลายเดือนก่อน +212

    ලොක්කන්ට ඇල්ලුවහම නිදහස්

    • @nimsaraJunseo
      @nimsaraJunseo 5 หลายเดือนก่อน +1

      oyalge ammat ehem nedh appo irisiyawa gode genu🤣

    • @ChannelZine
      @ChannelZine 5 หลายเดือนก่อน +20

      ​@@nimsaraJunseoඇයි ඔයාට රිදිලා 😂😂
      ඔයත් පියුමි හංසමාලි වගේ කෙනෙක් නේද 😂😂

    • @rushand8003
      @rushand8003 5 หลายเดือนก่อน

      @@nimsaraJunseo piumi uba neda me fake account eken reply krnne 🤣🤣🤣🤣

    • @BhagyaKumarashinghe
      @BhagyaKumarashinghe 5 หลายเดือนก่อน +8

      ​@@nimsaraJunseo
      පියුමිට නයට කැස්සා කියලා ඔයාට හම්බෙන දේකුත් නෑ හැබැයි😅😅😅😂

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      ​@@ChannelZineලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල කියන්නේ. චරිතේ ගැන හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

  • @laxmankumara8645
    @laxmankumara8645 5 หลายเดือนก่อน +120

    මේ චුයිං ගම් එක හප හප දුවපල්ලා මේ සතිය... යූ ටියුබ් කාරයෝ.
    ලබන සතියෙ වෙන චූං එකක් දෙනකල්.

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 5 หลายเดือนก่อน +135

    පියුමිට කෙහෙන්ද මෙච්චර සල්ලියක් කිව්වම අනුන්ගේ සල්ලි වලට ඊර්ෂ්‍යා කරන්න එපා කියන පියුමිගේ දායක සභාව කෝ..😂😂..

    • @nimsaraJunseo
      @nimsaraJunseo 5 หลายเดือนก่อน +3

      oya higannek kiyl e minissu mona karannd higannu
      appo irisiyawa gode genu🤣

    • @malshanimaheshi1238
      @malshanimaheshi1238 5 หลายเดือนก่อน +2

      Ee ou ahh

    • @Alex_uv
      @Alex_uv 5 หลายเดือนก่อน +1

      dayaka sabawe kenk oyge comment ekt rp krl pahala,uda banala comment dapu okkotamath mu rply krl thiyenw😂😂 user-yg1ty....😂

    • @user-iw1rw2el9x
      @user-iw1rw2el9x 5 หลายเดือนก่อน +20

      @@nimsaraJunseo මේන් දායක සභාවෙන් වැඩලා😂😂

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 5 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 5 หลายเดือนก่อน +4

    කුලියට හිටියෙ, 3වීල් වල ගියේ චන්දිමාල් බුරියානි එක එව්වෙ, හැමදාම පාටී,රත්තරං බඩු කඩ, දැන් රට සවාරි කෙලවරක් නැ, සුපිරි වාහන ,සුපිරි ගෙවල් ,අම්මට වෙනම ගෙවල්,සුපිරි කැම, කැසීනෝ කලබ්,එකී නොකී සියල්ල ක්‍රීම් විකුනලා ලු ගත්තේ 😔

    • @sachin-vy3dm
      @sachin-vy3dm 5 หลายเดือนก่อน

      රත්තරං න්ද දන්නැ නෙ😂😂

  • @Madhu3732
    @Madhu3732 5 หลายเดือนก่อน +8

    😂😂😂.මන් ආ වේ comments බලන්නමයි...😁🥰

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 5 หลายเดือนก่อน +123

    පියුම් වගේ කටිටිය ඔිනතරමි ඉන්නවා ලංකාවෙි කෝටි පතියෝ වෙලා ඉන්නවා

    • @UdayajayanathWedikandage-je1rk
      @UdayajayanathWedikandage-je1rk 5 หลายเดือนก่อน +6

      පොත්ත සුදුනම් මැෂින් එක හොදනම් සල්ලි තමයි 😂

    • @priyanganipriyangani3869
      @priyanganipriyangani3869 5 หลายเดือนก่อน +4

      Kalu salli sudukaralada sudu salli kalukaralada😊

    • @kavindubandara7172
      @kavindubandara7172 5 หลายเดือนก่อน +4

      ඇයි චන්දිමහල් ජයසිංහ කියන එකා

    • @VG11779
      @VG11779 5 หลายเดือนก่อน +1

      කෝටිපතියො උන විදිය තමා හොයන්න ඕනෙ😂

    • @enurajayamanne4051
      @enurajayamanne4051 5 หลายเดือนก่อน

      hariyta tax vat gewwanam owa hoyanne enne nh.

  • @Sandy-999
    @Sandy-999 5 หลายเดือนก่อน +38

    මම පියුම් ගෙ කලින් වීඩියෝ එකකට කමෙන්ට් එකක් දැම්මා මෙය කළු සල්ලි සුදු කරනවා කියලා අම්මෝ මෙයාගේ ෆෑන්ස්ලා මට කියපුව කෝ දැන් උන් ටික

    • @wasanawasana8492
      @wasanawasana8492 5 หลายเดือนก่อน +3

      දායක සබාව තාම කුලප්පු වෙලා නැ වගේ🤣

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 5 หลายเดือนก่อน +85

    මම මේ දවස් දෙකතුනකට කලින් කිව්වා.මේකි නටන්නෙ නැ වැඩිකල්

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 5 หลายเดือนก่อน +6

      අප්පා..... උබත් සාස්තර කියන්න ගනින් බන් ඉවරයි කතාව 😀😀😀😀. විහිළුවක් හාද 😜

    • @amilaperera6053
      @amilaperera6053 5 หลายเดือนก่อน +10

      පියුමිට මොනවත් කරන්න බෑ.මොකද පියුමිගේ සිකියූරිටි මහත්තයා තමයි හරක් වීරසේකර.. නිදොස් කොට නිදහස් කරේ නැත්තන් මේක ලංකාව නෙමෙයි 😅

    • @HansikaLakmini-n7q
      @HansikaLakmini-n7q 5 หลายเดือนก่อน

      සිරා කතාව

    • @sanjeewa3007
      @sanjeewa3007 5 หลายเดือนก่อน

      Jangi arangiye kenada

  • @Colourfulworld-e7r
    @Colourfulworld-e7r 5 หลายเดือนก่อน +37

    මොනවත් ඔනි නෑ.වැරදි කරලා හොයපු කිසිම දෙයක් හොද රිසාල්ට් වලින් කෙලවර වෙලා නෑ.ලැබෙද් දි ලැබුනට යන්නෙත් ඒ විදිහටම තමා. බලාන ඉමු.

    • @nimsaraJunseo
      @nimsaraJunseo 5 หลายเดือนก่อน

      ai balan hitiyd
      appo irisiyawa gode genu🤣

    • @BhagyaKumarashinghe
      @BhagyaKumarashinghe 5 หลายเดือนก่อน +1

      ​@@nimsaraJunseo
      පියුමිගේ බියුටි කචල් එකෙන් සුදු වෙන්න ක්‍රීම් එකක් වත් හම්බෙනවා කිව්වද නයට කහිනවට😂😂😂

  • @Creativesrilk
    @Creativesrilk 5 หลายเดือนก่อน +3

    චමුදිතගෙ කාලෙ හොදා. කොහොම කොහොම හරි ගේමක් ගහල ගොඩ එන්න දගලන අයට මේව හොද news. තව හිතල බැලුවොත් මේව රටේ කරුමෙක මහත.

  • @dewdunidewduni4422
    @dewdunidewduni4422 5 หลายเดือนก่อน +2

    හොද වැඩෙ🙂

  • @Shoobiyo
    @Shoobiyo 5 หลายเดือนก่อน +71

    හෙට උදේට පත්තරේ විස්තරේ චමුදිත on fire 😂😂😂

    • @SNS738
      @SNS738 5 หลายเดือนก่อน

      😂😂

  • @sohelianjana7150
    @sohelianjana7150 5 หลายเดือนก่อน +7

    අහිංසක මිනිස්සුන්ට ගින්දර දීලා උපයන මුදලින් බල්ලොන්ට කන්න අරන් දුන්නම අපේ මිනිස්සුන්ට ඒක තරම් දෙයක් නෑ බල්ලව පෙනනලා ගොඩ ගිය මිනිස්සු

  • @rangana73
    @rangana73 5 หลายเดือนก่อน +26

    දායක සබාව කුලප්පු වෙයිද දන්නෑ 😅😅

    • @rushand8003
      @rushand8003 5 หลายเดือนก่อน

      😂😂

  • @tilaninicesongllikeitsilva5529
    @tilaninicesongllikeitsilva5529 5 หลายเดือนก่อน +325

    පිස්සුද ක්‍රීම් විකුණලා සල්ලි හොයලා තියේන්නේ 🤔🤔🤔

    • @JayaniWijerathna
      @JayaniWijerathna 5 หลายเดือนก่อน +7

      😂

    • @kumarichandrika5198
      @kumarichandrika5198 5 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @DanukaBinuka
      @DanukaBinuka 5 หลายเดือนก่อน +10

      Ai eyage cream eka million dollar company ekadda?

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 5 หลายเดือนก่อน

      Puka thamai okige vikunala tiywnne patta wrse mata penna ba dakapu dawase idala😂😂😂

    • @prasadranga4229
      @prasadranga4229 5 หลายเดือนก่อน +1

      🥴

  • @maidiTahira
    @maidiTahira 5 หลายเดือนก่อน +35

    මෙච්චර සල්ලි කොහෙන්ද මෙයට. එක පාරටම දියුණු වෙන්න. ලක්ෂ දෙකක් නැතුව ප්‍රියන් manik ගෙන් නේද ඉල්ලා ගත්තේ.😂😂.

    • @2976-x6k
      @2976-x6k 5 หลายเดือนก่อน +3

      Sirawata..Nattam mè me gon badu ohoma uda yai da!!😂

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 5 หลายเดือนก่อน +1

    😂 අනෙ අම්මේ මන්ද බන් දැන් News😂❤

  • @Kamalajayanthi
    @Kamalajayanthi 5 หลายเดือนก่อน +42

    ආශාවෙන් ඉන්නේ චමුදිත කට හද හද කියන කියවිලි බලන්න

  • @asithasanjeewa1133
    @asithasanjeewa1133 5 หลายเดือนก่อน +1

    ලංකාවේ දේශපාලඥයන්ට හොරාගන්න පුළුවන් නම් ඇයි මේ ගෑනිට විතරක් බැරි

  • @Sandakathmini01
    @Sandakathmini01 5 หลายเดือนก่อน +4

    පියුමි හංසමාලි තම ආදායම් මාර්ගය ලෙස....................... .....ඇති අතර ඒ වෙනුවෙන් ඇය ලැබූ වත්කම්................. 😊

  • @himeshwaravita619
    @himeshwaravita619 5 หลายเดือนก่อน

    The government must be concerned about people like this thanks ❤.

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 5 หลายเดือนก่อน +24

    අපේ රටේ අවසානයට විමර්ශන නිලධාරින් යාලුවෝ මල්ලි

  • @bilimalli8473
    @bilimalli8473 5 หลายเดือนก่อน +1

    ලංකාවේ මිනිස්සු දියුණු වෙනවට ඇයි තව එකේක් අකමැති

  • @bluesky1042
    @bluesky1042 5 หลายเดือนก่อน +86

    Money laundering කරන ප්‍රධානතම කෙනෙක්, ක්‍රීම් විකූනල ඔහොම සල්ලි හොයන්න පුළුවන්ද?

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      ලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල කියන්නේ. චරිතේ ගැන හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. තව මේ බැල්ලි කලු සල්ලි සුදු කරනවා Money laundering, එතකොට හොයන්න බෑ සල්ලි හෙව්වේ කොහොම ජවාරම් කරලද කියල. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

  • @nuwanratnayake9877
    @nuwanratnayake9877 5 หลายเดือนก่อน +2

    චමුදිතට ජය ✌

  • @Userhjk1141
    @Userhjk1141 5 หลายเดือนก่อน +76

    පියුමි ගැන ජංගි සරත්ගෙන් ඇහුවා නම් කියයි.😂😂

    • @nimsaraJunseo
      @nimsaraJunseo 5 หลายเดือนก่อน

      oyale amma gena kagend ahnn ona

    • @Userhjk1141
      @Userhjk1141 5 หลายเดือนก่อน +12

      @@nimsaraJunseo පියුමි ගහන්න දෙන්නේ නම් නැතිවෙයි ඔයාට 🤣

    • @VG11779
      @VG11779 5 หลายเดือนก่อน +2

      @@nimsaraJunseoපියුමිගෙ fake එක 😂😂

    • @DilanMadhushankaKubalgodakanka
      @DilanMadhushankaKubalgodakanka 5 หลายเดือนก่อน

      Ela

    • @Boy-mj5jz
      @Boy-mj5jz 5 หลายเดือนก่อน +1

      ​@user-yg1ty8cf1y මට මේ හුත්තා අප්පිරියයි

  • @sujanibandara3568
    @sujanibandara3568 5 หลายเดือนก่อน +52

    තිලිනි ප්‍රියමාලිගේ කේස් එක වගේ වෙයි😂

  • @vimukthiherath9814
    @vimukthiherath9814 5 หลายเดือนก่อน +9

    හරිනෙ දැං😂

  • @w.dharsha3114
    @w.dharsha3114 5 หลายเดือนก่อน +1

    බලදාරීන් වෙත
    සමාජයේ සිටින ඔබ අප සියලූම දරුවන් සදාචාර නොවන. ලෙස ඃඅසිරීමට මොවුන්ගේ ඇති පහත් මානසික ගති නව පරපුර ආඅදර්ශට ගන්නා බැවින් මේ සම්බන්දව නීති පමුනවා මෙවැනි ගනිකාවන් සමාජයට විවර වීම නවත්වන මෙන් ඉල්ලා සිටී

  • @formycountry373
    @formycountry373 5 หลายเดือนก่อน +10

    පියුමි ගෑන ෙහායනවා වගේම
    රිෂාද්
    ෂාෆි
    හිස්බුල්ලා
    හකිිම්
    අසාද් සාලි
    මරික්කාර් වගෙ අයගෙ බැංකු ගිනුමුත් බලන්න ෙකාෙහන්ද මිලියන ගනන් එන්නෙ කියලා

  • @naveendilshan5647
    @naveendilshan5647 5 หลายเดือนก่อน +2

    කතා කරන්න අලුත් මාතෘකාවක් ආවා.

  • @kasunNishantha-e1w
    @kasunNishantha-e1w 5 หลายเดือนก่อน +4

    මෙයා මේ නඩු වලින් කොහොමත් shape වෙනවා. Minister කෙනෙක් එක්ක නිදාගත්ත ගමන් ඔක්කොම shape වෙනවා

  • @nuwanthilina5491
    @nuwanthilina5491 5 หลายเดือนก่อน

    නියමයි

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 5 หลายเดือนก่อน +12

    ආලේපන එච්චර මිලයිද... යකෝ අනේ
    ආලේපන මුදල් කෝටි ගනන්..
    ආලේපන ගෑවෙ කවුද යකෝ...මේව තමයි කතා 😮අම්මාපා.🎉

  • @amilasampath3822
    @amilasampath3822 5 หลายเดือนก่อน +1

    මෙවට අනිවරයෙන්ම නිතිය ක්‍රියාත්මක කරක්න ඔන

  • @dayanikanthi1026
    @dayanikanthi1026 5 หลายเดือนก่อน +26

    චමූ ...ඔයාට දැන් ගිරවා වගේ කියවන්න පුලුවන්

  • @zerotohero-sn6tx
    @zerotohero-sn6tx 5 หลายเดือนก่อน +9

    මේපාරනං පියුමිට ලේසිවෙන එකක් නෑ වෙන රටක හිටියනං 😁

  • @Eiomusic
    @Eiomusic 5 หลายเดือนก่อน +40

    මං හිතුවෙ වාහනෙ සංකුට්ටගෙ කියල 😅

    • @2976-x6k
      @2976-x6k 5 หลายเดือนก่อน +2

      Sankuttageth dathakata poottu wela, Ata mun ata wela athi dan..moda hukannek nattam ohoma gu godakata kara gahaida ban..😂😂

    • @VG11779
      @VG11779 5 หลายเดือนก่อน +1

      සංකුට්ටට තියනවා බිජ්ජක්. Gym instructor කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක්ට range rover පදින්න පුලුවන්ද ලංකාවේ 😂

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 5 หลายเดือนก่อน +5

      ඌවත් සල්ලි වලට අරන් තියෙන්නේ .

    • @kalpanakarunarathne4436
      @kalpanakarunarathne4436 5 หลายเดือนก่อน +1

      sankuttawa kotipatiyek wage penna tiyagatte. uuta rassawakwat naa. ati business 1 t naa..patta gemak..kudu genawa. airport ekedi selfi gahanna dila sadda natuwa eliyata enawa..barima unot........denawa..natnam lokkek call 1 denawa.ankuttai..gon kuttiy 2 ma eliye badut ekka

    • @2976-x6k
      @2976-x6k 5 หลายเดือนก่อน

      @@vajiranigunawardana5580 🤣🤣🤣

  • @manawadudg2491
    @manawadudg2491 5 หลายเดือนก่อน +2

    තවත් දූෂිත කලු කෝට් කාරයෙකුට හොද අවස්ථාවක් ......

  • @muthulinayanathara2274
    @muthulinayanathara2274 5 หลายเดือนก่อน +14

    පියුමිගෙ විතරක් නෙවෙයි, චන්දිමාල්, රෙනෝ..ඔය කගෙ කාගෙත් ආදායම් වියදම් හ්ව්ව්වොත් කොහෙන් ආපු සලිද කියාඅ පෙනෙයි!""

  • @silvachamari8240
    @silvachamari8240 5 หลายเดือนก่อน +7

    මට නම් පේන්න බැරි ගෑනියෙක් ඉන්න තරමක් ඉන්නේ හෙලිවෙන් අැඟ පේන්න අැඳගන... කට අැරියොත් වට්ටි අම්මා වගේ...

  • @lahirurandika1057
    @lahirurandika1057 5 หลายเดือนก่อน +1

    වැඩිපුර ජාවාරම් කරන මිනිස්සු තමයි ලෝකෙටම පේන්න පන්සල්වලට දුප්පත් මිනිස්සුන්ට දන් දෙන්නෙ..

  • @yanagaman
    @yanagaman 5 หลายเดือนก่อน +51

    ගොඩක් අය ලොකු පිංකම් එහෙම කරද්දී නේද...එක්කෝ ඕන නැ ගිහිං එන්නම්😊

    • @GAGAASH
      @GAGAASH 5 หลายเดือนก่อน +10

      ඕව කියන්න එපා පුන්නක්කු බයියො ටිපර් වෙනවා🤣😂

    • @Subacreate
      @Subacreate 5 หลายเดือนก่อน +5

      😂💯

    • @Faceon6790
      @Faceon6790 5 หลายเดือนก่อน +2

      මේ වගේ සල්ලිවලින් මොකක් කලත් ඒවා "පින්" වෙන්නේ නෑ බං 💀👍පිනක් වෙන්න නම් හරි විදිහට හොයා ගත්තු සල්ලිවලින් දෙයක් කරන්න ඕනේ.

    • @yanagaman
      @yanagaman 5 หลายเดือนก่อน +2

      @@Faceon6790 ඒක තමයි කෙටියෙන් කීවේ.....

    • @yanagaman
      @yanagaman 5 หลายเดือนก่อน +2

      @@GAGAASH ඇත්ත කතාව

  • @WithanageDilush-vz7nd
    @WithanageDilush-vz7nd 5 หลายเดือนก่อน +1

    දැන් රටෙි තියෙන ලොකුම පර්ෂ්නය පියුමි ගත්ත වහනයයි ගෙදරයිද අැයි බන් මැති අැමති වුන් හොරා කාපු එවල් හොයපල්ලකෝ අනේ මන්දා මනුස්සයෙක් කාලා බිලා හිටියත් අපේ වුන්ට ඉරිසියයි මොන රටක්ද බන් මෙි ඔය ජරා ගති තියෙනකමි රටට සෙතක් කොයින්ද බන් අපේ කරැමෙට ඉපදුනානේ මෙි රටෙි pls change the systems
    change the thinking negative
    make the stage to be kindness 🙏

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 5 หลายเดือนก่อน +10

    සිදුවිය යුත්ත පහුවෙලා හරි සිදුවෙන එක ලොකු දෙයක්😊

  • @AnuruddaThamankaduwa
    @AnuruddaThamankaduwa 5 หลายเดือนก่อน

    ඔකි හිටියේ ගොඩක් උඩින් .පට්ට බැල්ලි.ඔකි ගැන හොයන්නම ඔනි.හොද වැඩේ

  • @ireshmadusanka7698
    @ireshmadusanka7698 5 หลายเดือนก่อน +5

    මේක නිකන් අලුත් මාතෘකාවක් විතරයි.
    අන්තිමේ දි පියුම් හංසමාලි නිදොස් කොට නිදහස් වෙන්නත් බැරි නෑ. එතකොට මිනිසුන්ට සමහර ප්‍රශ්නත් අමතක වෙන්න බැරි නෑ. රටේ තියන ප්‍රශ්න එහෙම. 😂😂😊

  • @ErangaLakmal89
    @ErangaLakmal89 5 หลายเดือนก่อน +1

    පියුමි කියන්නේ 1.6 විතර Instagram Followers ඉන්න කෙනෙක්. එතනින් මෙයාගේ ක්‍රිම් එකක් 0.2% වගේ කට්ටිය ගත්තොත් මාසෙකට කෝටියකට වඩා උපයන්න පුලුවන් 😂

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha 5 หลายเดือนก่อน +70

    මේකිගෙ සමාජ සත්කාර වලට කවි ගී ලියන කෝ මේ වේස පත්තිනි අම්මලා ටික අද පේන්න නැ .

    • @2976-x6k
      @2976-x6k 5 หลายเดือนก่อน +1

      Sirawata!! 😂

    • @VG11779
      @VG11779 5 หลายเดือนก่อน +3

      එකියෙක් comment කර කර යනවා 😂 පොඩ්ඩක් බලන්නකො

    • @sammanijayaweera8309
      @sammanijayaweera8309 5 หลายเดือนก่อน

      එයාලා ටික්ටොක් එකේ මෙයාට කවි ගී ලියනවා මේ නිව්ස් එකටම. 😂

    • @Minod-f2w
      @Minod-f2w 5 หลายเดือนก่อน +1

      ඔව් බැල්ලියො ටික අක්කි අක්කි ගාන්නෙ😂

  • @ishankaamarasinghe4499
    @ishankaamarasinghe4499 5 หลายเดือนก่อน

    nice ❤

  • @worldbest5775
    @worldbest5775 5 หลายเดือนก่อน +9

    හොරු පට්ට හොරු.. ඕන ගොනෙක්ට තේරෙනව ඕව කරල ඔහොම සල්ලි හොයන්න බෑ කියල..

  • @hndeerandierandi-tm9mp
    @hndeerandierandi-tm9mp 5 หลายเดือนก่อน

    Niyamai

  • @Bikka175
    @Bikka175 5 หลายเดือนก่อน +54

    දෙරන අහගන්න අදන්නෙ පියුමි අක්කිගෙන්😂😢

    • @MaaliMaali-t4m
      @MaaliMaali-t4m 5 หลายเดือนก่อน +3

      Aye ubath eaki wagy lokkanta sllanawada

    • @renukagunawardana8335
      @renukagunawardana8335 5 หลายเดือนก่อน +2

      මේවගේ ඉතින් සුදුවට ඉන්නවනම් ඒ දවස්වල අම්මේ ටීවී චැනල් ඔයාගේ වරුණාම දොඩවන හැටි කොල්ලත් එක්ක ඉන්න හැටි කොල්ලො ඇයි ඒ කාලේ ඔක්කොම හාර ඇවිස්සියේ😮😮😮😮😢😢😢😢 ශර්මිලාට උනදේ

    • @සුදුනෝනා-ප4ය
      @සුදුනෝනා-ප4ය 5 หลายเดือนก่อน

      අක්කා හුකයි 🤣🤣

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh 5 หลายเดือนก่อน

      Ai piyumi lokuid🖕😂 kohomth thopi wage gon pakayant loku athi😂😂

  • @infotech4506
    @infotech4506 5 หลายเดือนก่อน +1

    Cream vikunala owa karanna puluwanda mehe inna awunta cream ganna tiya wele wel netuwa inne

  • @Neil00841
    @Neil00841 5 หลายเดือนก่อน +18

    හෙට උදේට චමුදිතගෙ පත්තර කියවිල්ල බලන්න ඉන්න අය මේ කොණට.. 🤣🤣🤣🤣

    • @sachin-vy3dm
      @sachin-vy3dm 5 หลายเดือนก่อน +1

      Ow ekanam aththa😂😂

  • @rexanton3251
    @rexanton3251 5 หลายเดือนก่อน

    හොඳ වැඩේ හෙරට.

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 5 หลายเดือนก่อน +10

    අපි අපේ එකවුන්ට් එකකින් රුපියල් ලක්ශ 2කට වඩා ගද්දි bank එකේ එවුන් අහනවා මොකටද සල්ලි කියල මුන්ට වෙනම නීති ඔය වගේම mr.කොත්තුවාවත් අල්ලපල්ලා ඕකුන් තමා අරුන්ගෙ කලු සල්ලි සුදු කරන්නෙ

    • @hansikasewwandi4349
      @hansikasewwandi4349 5 หลายเดือนก่อน

      Aniwaryennma ape salli ganna be prashna kotiyak ahanawa hariyata kudu salli wage wedipurama government bank walin

  • @malikulawardana3463
    @malikulawardana3463 5 หลายเดือนก่อน

    හරි නේද පියුමියෝ.... රග දාපුවා වමාරන්න වෙන්නේ

  • @BeautynatureOFsrilanka
    @BeautynatureOFsrilanka 5 หลายเดือนก่อน +9

    උන් මොනා කරත් දිනල.😂
    අපට කෙලල හරී

  • @kasunsanjaya3800
    @kasunsanjaya3800 5 หลายเดือนก่อน

    Thilini Priyamali Part 2 - Ayatath Kathawak Atha with Chathura

  • @kumarichandrakanthi4670
    @kumarichandrakanthi4670 5 หลายเดือนก่อน +5

    මේ රටේ සල්ලිකාරයෝ වෙලා ඉන්නේ වැරදි වැඩ කරලා සල්ලි හොයන මිනිස්සු හෝදට හොයලා බලන්න.නලු නිලියෝ ඔක්කොම කෝටිපතියෝ.අපි රු.50000ක් ගන්න කොච්චර නිදි මරාගෙන වැඩ කරනව ද. දැන් ඉතිං කියයි. ඉරිසියාවට කියනවා කියලා.තව කියයි එයාලගේ වාසනාව කියලා.බලාන ඉන්න බෑ ඉරිසියාව කියයි.වැරදි වැඩ කරලා කෝටි ගණන් සල්ලි හොයලා සැප විදිනවට වඩා හොදයි දුක් මහන්සි වෙලා හම්බ කරාන කාලා සැනසීමේ නිදා ගන්න එක.

  • @ShonyaReex
    @ShonyaReex 5 หลายเดือนก่อน +1

    කලින් හිටපු ගෙදර කුළිය ගෙවා ගන්න බැරිව හිටපු පියුමි මේ දැන් ඉන්න තත්වය හරිම පුදුමයි .මනුස්සයෙක්ට මෙච්චර ඉක්මනට ධනවත් වෙන්න පුලුවන්ද? මේවා පිළිබදව තදින් සොයා බැලිය යුතුයි

  • @Saliya00
    @Saliya00 5 หลายเดือนก่อน +13

    පාර්ලිමේන්තු ඉන්න උන්ගෙ හොයපියවු උන්ගෙ වත්කමි නැද්ද 😂😂

  • @madushan4769
    @madushan4769 5 หลายเดือนก่อน

    සාධාරණ විදිහටනම් ඔහොම හම්බ කරන්න ගොඩක් අමාරුයි ....😊😮

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 5 หลายเดือนก่อน +36

    ජාතික ජන බලවේගය බලයට එන්න කලින් රාජපක්ෂ ළඟාව තියෙන සල්ලි ඔය වගේ අය ලව්වා පරිස්සම් කරවනවද දන්නේ?

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 5 หลายเดือนก่อน +1

      ඔව් මෙයා හොරුන්ට දැන් වූ ගිහින් ඉන්නේ මොකද අනුර බලයට ආව ගමන් හොරු උස්සලා පොළොවෙ ගහනවා ඒක දන්න හොරු දැන් බයේ ඉන්නෙ බං වෙව්ලනවා ඒ කියන්නේ හෙට ඉර පායනවට වඩා ශුවර් අනුර තමයි ජනාධිපති හැබැයි ෆේස්බුක් එකේ 😂😂😂 අර සුදාගේ සමීක්ෂණයෙන් පස්සේ හොරුන්ට බඩ යනවා කියලා ආරංචියි

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      ලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල කියන්නේ. චරිතේ ගැන හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. තව මේ බැල්ලි කලු සල්ලි සුදු කරනවා Money laundering, එතකොට හොයන්න බෑ සල්ලි හෙව්වේ කොහොම ජවාරම් කරලද කියල. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

    • @slneodark7248
      @slneodark7248 5 หลายเดือนก่อน

      ​@@ShashikaLakmali-si3hwලංකාවේ ඉන්න උන් තාම හරියටම මේකි ගැන දන්නේ නෑ. ක්‍රීම් ඒවා විකුනලා මෙච්චර සල්ලි හොයන්න පුලුවන්ද බන්😂. මේකී කරන්නේ ගොඩක්ම මහා පරිමාන අපරාද. ලංකාවේ කිසිම මිනිහෙක් කරන්නේ නැති දේවල් පවා මේකීයී මේකිගේ අනිත් සෙට් එකයි කරනවා. කුලියට මිනීමරන උන්වත් කරන්නේ නැති තිරිසන් වැඩ කරලා මුන් මේ සල්ලි හොයන්නේ. දන්න උන් දන්නවා ඒ මොනවද කියලා😢🤮. ලංකාවේ උන් හිතන් ඉන්නේ පිටින් හොදින් පේන හැම මනුස්සයම හොදයි. මේකි ඔක්කොම ජරා වැඩ කරලා හොද මූන පෙන්නන් ඉන්න තමයි ජරා විදියට හම්බ කරන සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ට බොරුවට උදව් කරන්නේ. එතකොට දකින හැමෝම හිතන්නේ මේකි හරි හොද ගෑනියෙක් කියලනේ. විශේෂයෙන්ම ලංකාවේ කෙල්ලො තමයි ගොඩක් මේකි මහ ලොකු චරිතයක් කියල කියන්නේ. චරිතේ ගැන හරියට දන්නවනම් ඔය කව්රුත් මේකිට එක හොදක් කියන්නෙ. ඒ තරම් ජරා ගෑනියෙක්. තව මේ බැල්ලි කලු සල්ලි සුදු කරනවා Money laundering, එතකොට හොයන්න බෑ සල්ලි හෙව්වේ කොහොම ජවාරම් කරලද කියල. මම කියන්නෙ ඝනිකා සීන් එකක් නෙවෙයි වෙනම එකක් තියෙනවා කව්රුත් වැඩිය නොදන්න. අපේ නෑදෑයෙක් ඉන්නවා පියුමි ටිකක් අදුරන කෙනෙක් එයත් දන්නවා මෙයා කරන වැඩ මොන වගේ ඒවද කියල...

  • @express6468
    @express6468 5 หลายเดือนก่อน

    ඔක්කොම සීන් වලට වඩා මන් ආසම ටික බලන්න ඉන්නේ චමුදිතයා උදේ පත්තරේට ඕක කොහොමද කියන්නේ කියලා බලන්න😂😂😂😂😂😂😂

  • @prasannakumara-gl5jq
    @prasannakumara-gl5jq 5 หลายเดือนก่อน +36

    අන් අයට ලැබෙන ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා , ඉවසාගත නොහැකි ස්වභාවය ඊර්ෂ්‍යාවයි
    එතුමිය හිඟා කෑවනම් මිනිස්සුන්ට සතුටු වෙන්න තිබුණ එතුමිය සැප වින්ද නිසා ඇයට එවුණු කරදරයට මිනිස්සු සතුටු වෙනවා අනුන්ට කරදරයක් වෙනකොට හිනා වෙන්න තරම් පහත් මිනිස්සු වෙන්න එපා වරදක් ඇතිනම් නීතිය එය විසඳයි එම කාරණයෙන් සතුටු වීමෙන් ඔබට ලැබෙන්නේ ඔබගේ පිරිහීමයි

    • @MohammedAbdulwahab-uz5yo
      @MohammedAbdulwahab-uz5yo 5 หลายเดือนก่อน +12

      Uba danna paka

    • @Elysian_Diaries
      @Elysian_Diaries 5 หลายเดือนก่อน +12

      ඔක්කොම හරි ඔබ එතුමිය කිව්ව එකයි අව්ල මහත්ත්යො 😂😂

    • @NavodyaManathunga
      @NavodyaManathunga 5 หลายเดือนก่อน +10

      වංචා කරලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ශ්‍රමය හුරා කලා මිනිස්සුන්ව නොමග යවන එවුන්ට කවදාවත් කොච්චර හම්බකරත් යා දෙන්නේ නෑ...මතු අත්මෙක තිරිසනෙක් වෙලා හරි ඔවා ගෙවන්න වෙනවා...එක නිසා ඔබතුමා හොරු ෆ්‍රොම් කරන්න එපා පින්සිද්ද වෙයි...එදා වෙලා හොයාගන්න හොර බොරු නොකර නැහෙන මිනිස්සුන්ට තමා මම නම් ගරු කරන්නේ කවදත්...හොරුන්ව සනසවන්න හැලි ලියන්න තරම් බොසත් නෑ....කර්මය හරිම සාදාරණයි...🖐️

    • @roshaninvestonline
      @roshaninvestonline 5 หลายเดือนก่อน +5

      ගහන්න දෙන්නෙ නෑලු...😂

    • @Hansa764
      @Hansa764 5 หลายเดือนก่อน +8

      පව් බං මේ මහත්තයා....

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 5 หลายเดือนก่อน +2

    මේවාට මුකුත් කියන්න බෑ, ජාතියේ දිරිය(කිරි) මාතාව අදහන බැතිමතුන්ගෙන් අපිට කුණුහරුප අහන්න වෙනවා 😑

  • @VidarshanaSithnadi
    @VidarshanaSithnadi 5 หลายเดือนก่อน +7

    මේ සියලු දේට සොබාදහම දඩුවම් කරනු ඇති😂😂😂😂😂😂?ඇති r

    • @Faceon6790
      @Faceon6790 5 หลายเดือนก่อน

      දඩුවම් කරන නිසා තමයි දැන්වත් මේක අහු වුනේ 💀👍

  • @jenimathuduhena6118
    @jenimathuduhena6118 5 หลายเดือนก่อน

    චමුදිත කෝ ඔයා ඉක්මන් කාරන්න..ඔයාගෙන්ම මේවාඅහනකොට තමයි හිතට දැනෙන්නේ....

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 5 หลายเดือนก่อน +4

    Film එකකයි Music video දෙක තුනකයි ඇඟ පෙන්නුව කියලයි ඔච්චර ගානක් හම්බකරලා සැපේ ඉන්න පුලුවන්ද හැබෑට😂

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 5 หลายเดือนก่อน

    උඩින් බලලා
    අත පත ගාලා තිරණය කරන්න එපා පොත පෙරළා ම බලන්න ඕනා
    එතකොට තමයි ඒ ඒ චරිතවල සෑබෑ ස්වරුපය එළිවෙන්නේ

  • @Dmi3-b7f
    @Dmi3-b7f 5 หลายเดือนก่อน +77

    චමුදිත:- දෙන්නම් මගෙ මැනිකා ගෙදර ගිහිම් පැනි වරකා😅