ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බුදු සසුන ලොව බැබලේවා!! සාධු !සාධු! සාධු!
ගෞරවනීය පූඡනීය මහා සංඝරත්නයට නමස්කාර වේවා!! මෙම ආර්ය පුත්‍ර වහන්සේලාට බුදුසසුන රැකීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ වාසනාව අභිවර්ධනය වේවා!!
සාදු සාදු සාදු
🙏🙏🙏
මම ඊයේ රාත්‍රියේ නින්දට කලින් සම්මාසම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නිදාගන්න ගියා. මම ප්‍රාර්ථනා කලා මට සිහිනෙන් සම්මාසම්බුදුරජාණන් වහන්සේ පෙනේවා කියලා. මම දැක්කේ ත්‍රිපිටක පොත් වහන්සේ ලා ගොනුවක්. එතකොට මට හිතුනා සම්මාසම්බුදුරජාණන් වහන්සේ දේශනා කල "යමෙක් ධර්මය දකීද හේ මා දකියි" යන වැකිය. පුදුමයි ඒ සිහිනෙන් මම ඔබ වහන්සේ වත් දුටුවා. ඉතින් මම මහා සංඝරත්නයත් සිහිනෙන් දුටුවා. කොටින්ම තුණුරුවන් දුටුවා. ඔබ වහන්සේ ට මේ ධර්ම දේශනාව දේශනා කල පුණ්‍ය ගංගාව විවට්ඨ ගාමිණී ප්‍රතිපදාවකටම යොමු වේවා 🙏🙏🙏