ගෑස් පිපිරීමෙන් ජීවිතය බේර ගන්න තට්ටු දෙකක් උඩින් පහළට පැන්න ගැහැණු ළමයෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 280

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  3 ปีที่แล้ว +14

    🔺'' බුද්ධිමතුන්ව පාලනය කරන්නෙ නූගතුන්. මෝඩයන්.'' -පූජ්‍ය කාගම සිරිනන්ද හිමි
    සම්පූර්ණ වැඩසටහන : th-cam.com/video/C1RgTZeVly8/w-d-xo.html

    • @malki7505
      @malki7505 3 ปีที่แล้ว

      Mewata wandi gewapiyaw

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +58

    දැන් නම් ඉතින් මේ ජරා ආණ්ඩුව ට හෙණ ගැහිලම යන්න ඕනේ......ගෑස් කොම්පැණිකාරයින්ට හෙණ හතම ගහන්න ඕනේ මේ රටේ අහින්සක මිනුස්සුන්ට කරන අසාධාරණ වැඩ වලට..

  • @channasandaruwan6481
    @channasandaruwan6481 3 ปีที่แล้ว +44

    වැඩ කරන අපේ විරුවා මව් බිමට හෙම්න් කෙලියා රට නසන කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා 💪

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 3 ปีที่แล้ว +110

    ඉන්න හිතෙන රටක්.කාලකණ්නි දේශපාලුවෝ අහිංසක මිනිස් ජීවිත මතින් සුර සැප විදිට පට්ට රටක්.

  • @nishanthabandara4868
    @nishanthabandara4868 3 ปีที่แล้ว +75

    තුප්පහි හොර කාලකණ්ණි රාජපක්ෂලාට හෙන 7හතම ගහපිය....???? ⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

    • @channasandaru4491
      @channasandaru4491 3 ปีที่แล้ว +7

      හෙන හතක් මදි. මුන් ඔක්කොම විදවල මැරෙන්නෙ

  • @anandaruwnpura9837
    @anandaruwnpura9837 3 ปีที่แล้ว +48

    මම මේ දන්නැති නිසා අහන්නෙ,මේ රටේ පාලකයො ඉන්නෙ හොරකමටම විතරද? කෝ මේ පෝටා,,,රට රකින අපේ විරුවා...

  • @tharushikeshla2508
    @tharushikeshla2508 3 ปีที่แล้ว +52

    අර හොඳට තිබිච්ච ගෑස් සිලින්ඩර වලට කරපු අපරාදයක්. මේවා කරපු උන්ට අම්මපා හෙන ගහන්ඩ වුණා. කියලා වැඩක් නෑ කාලකන්නිම අන්තිම පජාති ආණ්ඩුවක්

  • @sandyramanipeiris6235
    @sandyramanipeiris6235 3 ปีที่แล้ว +15

    සියලුම දෙනාටම කියන්නේ ගෑස් ටැංකි ටික උස්සන් ගිහිල්ලා ආනණ්ඩුව පාලනය කරන එක එකාගේ ඔලුවේ ගහාමු නැත්නම් ගෑස් සමාගමට ගහමු අපිවත් තීරණයක් ගත යුතුයි ගොඨාභයත් ඇස් කන් පියාගෙන ඉන්නේ

  • @තරූමංසල
    @තරූමංසල 3 ปีที่แล้ว +37

    කොහොමද ජීවිතය බේරගන්න පැනලා තියෙන පිම්ම පව් යකෝ අනේ මංදා මුන්ට දඩුවම් දෙන්න ඕනේ ගැස් හදන උන්ට

  • @sameerafonseka2538
    @sameerafonseka2538 3 ปีที่แล้ว +20

    මේ කාලකන්නි දේශපාලුවෝ අපිට ගෙදරවත් සැනසිල්ලේ ඉන්න දෙන්නෑ... මොනදේ උනත් මුන්ට කිසිම ගානක් නෑ.. පවු අහිංසක ලමයි.. උබලට හෙන ගහලත් මදි.

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 3 ปีที่แล้ว +23

    නන්දසේනයට ඔවා වැඩක් නෑ ඌ යොහානි ගෙන්නගෙන සින්දුවක් අහල ආතල් එකේ ඉන්නවා 😢😢

  • @blackandwhite1442
    @blackandwhite1442 3 ปีที่แล้ว +32

    කමක් නැහැ අනේ එයාලා පොහොටුවෙ අය
    මරාට ආදරේ කරලා නන්දසේනට චන්දය දීපු අය පොඩි තුවාලයක් කමක් නෑ දැන් රටම ගෑස් බෝම්බ ඉස්සර සහරන්ලාට කියලා බෝම්බ ගහලා දැන් සහරන් මලා ගෑස් බෝම්බ 69 ලක්ෂ වහළුන්ට ගෙදරටම ගෙනත් දෙන තෑගග් ? චන්දය දීපු නිසා දැන් සනීප ඇති ගෙදරටම බෝම්බ එන නිසා කාලයක් රාජපක්ෂ වරුන් නැති ලෝකයක් නැ
    දැන් ඒ ලෝකෙ මේ ලෝකෙ දෙකම කලවන් වෙලා
    කුඹුරට ගියොත් පොහොර වල බෝම්බ ගෙදරට ගියොත් ගෑස් බෝම්බ පාරට ගියොත් සුදු වෑන්
    මේ 69 ලක්ෂ වහළුන්ගෙ කට මහල දැන් සැපද ??

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 3 ปีที่แล้ว +38

    තවත් .ඔය නම ගෑවුන .පවුලෙ කෙනෙකුට .දෙන්නෙ නැහැ....ඔයිට වැඩියෙන් .දුක් වෙන්න වෙයි

  • @PRINCESSNATHI
    @PRINCESSNATHI 3 ปีที่แล้ว +17

    A brave sister. Thank god.

  • @agaÃrcHutte
    @agaÃrcHutte 3 ปีที่แล้ว +30

    වෙන රටවල්වල නිවුස් කොහමද අපෙ රටෙ ගැස් අල්ලගෙන 😕😕😕😕 නිතිය කො විදායක ජනාධිපතිගෙ නිතිය අකුරට කො වගිව යුතු අය කකුල් දෙකෙන් එල්ලුවනමි ගැස්වල ඇත්ත එලියට.

  • @janavidinal6799
    @janavidinal6799 3 ปีที่แล้ว +20

    කොච්චර කෑ ගැහුවත් රාජපක්ෂගෙ ගෙදර ගෑස් එක පුපුරනකල් මේ ප්‍රශ්නයට විසදුමක් ලැබෙන්නේ නෑ🙂🖕

    • @i.m.s.dewminabandaraillank9014
      @i.m.s.dewminabandaraillank9014 3 ปีที่แล้ว +2

      උගේ ගෙදර පිපුරුවත් අදාළ නැහැ. මොකෝ උන් උයන එකක්යෑ... අදාළම නැහැ...

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +34

    ඇත්තටම පුන්‍ය භුමියක් , ඉන්දියන් සාගරයෙ මුතු ඇටය.ලොකයෙ උතුම්ම රට.

    • @ttw1633
      @ttw1633 3 ปีที่แล้ว

      Ow

  • @ramanidesilva7720
    @ramanidesilva7720 3 ปีที่แล้ว +22

    ජීවිතය බේරිලා තියෙන්නේ පෙර කල බලවත් කුසල කර්මයක හේතුවකින්..ඒත් වෙන කරන්න දෙයක් නෑ.ඔයාට නිදුක් නීරෝගී බව.

  • @dogworld7494
    @dogworld7494 3 ปีที่แล้ว +17

    දැම්ම භූමිතෙල් ලිපක් ගන්න. වෙන කරන්න දෙයක් නෑ. අපිත් ගත්ත සතියටම 100ක විතර තෙල් යන්නෙ. ආණ්ඩුව ගැනනන් කතාකරලා වැඩක් නෑ.

    • @ashasewwandi7008
      @ashasewwandi7008 3 ปีที่แล้ว +2

      කෑම වලින් ලාම්පු තෙල් සුවදක් එන්නෙ නැද්ද😕

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +3

    කන්න නැතත් ඉන්න රටක් කියලා චන්දෙ දුන්න කාලකන්නින්ටත් සාප වෙයන්.🙏🏽🙏🏽🙏🏽
    අන්තිමේ කන්නත් නෑ ගෙදරක ඉන්නත් නෑ 🥲🙁

    • @moonsky7927
      @moonsky7927 3 ปีที่แล้ว

      ඔව් උන් කිව්වෙ ඉන්න රටක් තිබුනම අති කියල. ඔහොම හොදයි ඔහොම යමව්

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +30

    රටේ නීතිය ක් නැති නම් පොලිස් සිය ක් මොකටද... කීයක් නම් ජීවත වීනාශ වුනාද.. ගෙවල් දොරවල් විනාශ වුනාද.තවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ

    • @sssperera
      @sssperera 3 ปีที่แล้ว +1

      ඇත්ත

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +2

    කකුල ගොඩාක් අමාරුනම් ඉක්මනින්ම යන්න මරදන්කඩවල වැල්ඩින් වෙදමහත්තයා ලගට මම අත්දැකිමෙන් කියන්නේ එතුමා වාගේ වෙදමහත්තයෙක් ලංකාවේ කොහෙවත් නැතිව ඇති විස්වාස කරලා යන්න එක දවසෙන් හොද කරනවා

    • @thiliniupeksha2778
      @thiliniupeksha2778 3 ปีที่แล้ว

      Ow eka aththa

    • @luxuriousnet9487
      @luxuriousnet9487 3 ปีที่แล้ว

      Ethanath marketing... machan uba marketing courses ekak karanawada....😂😂😂😂😂

  • @kolithamendis2780
    @kolithamendis2780 3 ปีที่แล้ว +9

    රටේ මිනිස්සු තීරණයක් ගත යුතු නැද්ද මේ රටේ පාලකයො අටවන මර උගුල් වලින් ගැලවෙන්නෙ කොහොමද කියන එක ගැන. එහෙම නැතිනම් ඉතිං ඤාණක්ක ගෙ පිහිටයි.

  • @BestBuyBeacon
    @BestBuyBeacon 3 ปีที่แล้ว +27

    3% එකෙක් උන එක ගැන හිතට දැනෙන සතුට වචනෙන් කියන්න බෑ.හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ

    • @kostagamini3031
      @kostagamini3031 3 ปีที่แล้ว +4

      @@mptech4352 dan 69 deela therumak thibunada 🤣🤣🤣🤣 3% hondai ban une ඇට දෙකට වඩා

    • @supunharshitha3596
      @supunharshitha3596 3 ปีที่แล้ว +1

      දැන්වත් මානසික වහල් බාවයෙන් මිදියන් %3 kiya kiya yakoo සිංහලයට යන්න වෙන රටක් නැහැ

    • @BestBuyBeacon
      @BestBuyBeacon 3 ปีที่แล้ว

      @@supunharshitha3596 එකම තමයි අපිත් කියන්නේ 3% කියල අදහස් කරේ 2019 ගැන මිසක් වර්තමානය නෙවෙයි

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 3 ปีที่แล้ว +4

    මේක කරුමය හින්ද වෙච්ච අනතුරක් පෙර කුසල කර්මයක් නිසා මේ දරුව බේරිලා තියෙන්නෙ.මිනිස්සු එහෙම හිතන තාක් මේ රටේ තව තවත් රාජ පස්සල ,අර පස්සල ,මේ පස්සල බලයට ඒවි.යකෝ මේක කරුමෙ නෙවෙයි ගොන්කම....මේ වගේ පාලකයො රටකට බිහි කරපු ගොන්කම .අහවල් කරුමෙ......ඕක තමයි මේ රටට ගහපු හෙනේ.හැමදේම කරුමෙට භාර දීපු එක.

  • @nethminidilan2461
    @nethminidilan2461 3 ปีที่แล้ว +26

    වේස ආන්ඩුවක් වේස රටක් යකො තොපි රටේ මිනිස්සුත් මරපිය

  • @kumarikumari8346
    @kumarikumari8346 3 ปีที่แล้ว +4

    බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා

  • @sirisal2914
    @sirisal2914 3 ปีที่แล้ว +5

    අමිමපා මෙි ගොඨාට ඇස් නැද්ද මුන්ට රටෙි අසරණ මිනිස්සු මරාගන්ඩද ඔිනි හොර හැත්ත

  • @joshsl6360
    @joshsl6360 3 ปีที่แล้ว +24

    මේ කාගෙහරි ප්ලෑන් එකක්..බුද්ධි අංශයක් කියල එකක් තියනවා නේද ඒවා ඇයි මේ ගැන හොයන් නැත්තෙ.. ආණ්ඩුවේම ප්ලෑනක්ද දන් නෑ

    • @92anoj
      @92anoj 3 ปีที่แล้ว +1

      Ouu meka plan ekak.. Indiyawen rathu gas ekak gennanna gahna gemak. Honda commis ekak gannath puluwanne.

  • @mohommedsafan8047
    @mohommedsafan8047 3 ปีที่แล้ว

    Goad bless you sister 👍👍👍👌

  • @sudeshpriyadarshana7758
    @sudeshpriyadarshana7758 3 ปีที่แล้ว +2

    හැමෝම එකතු වෙලා මේ කාලකන්නි ආන්ඩුව එලවමු.අපි පරම්පරාගත් යූන්පි විරෝදි අය

  • @srimadhara8594
    @srimadhara8594 3 ปีที่แล้ว +1

    J V P එකට ඡන්දය දෙමු... බලමු... මේ පාර ඡන්දය ⁣දිලා....

  • @wrtisera4012
    @wrtisera4012 3 ปีที่แล้ว

    මූසල ආණ්ඩුව පව් මේ මිනිස්සුන්ට වෙන දේවල් මේ ළමයට කරදරයක් උනානං කාලකන්නි මූසල පාර්ලිමේන්තුවේ 225 ටම හෙන ගහන්ඩ ඕනේ

  • @kanthiperera234
    @kanthiperera234 3 ปีที่แล้ว +2

    මදෙයි මුන්ට චන්දෙ දිලා අපිට ගේස් පුපුරුවා ගෙන මෙරෙන්න වෙනවා .. සව්බාග්‍ය්ය නියමයිනේ

  • @dilupamanori637
    @dilupamanori637 3 ปีที่แล้ว +1

    තාම පරීක්ෂණ පවත්වනවා.
    නොදකිං මෙහෙම සමාගම්.
    පකිස්ථාන යේ ඔහොම උනා නම්
    ප්‍රතිචාරය කොහොම වෙයිද ???
    😚😚😚😚😚😚😚😚😚😚😚😠🤬🤬😠😠😠🤬🤬🤬😠😠😠😠🤬🤬

  • @rajithdarshana8721
    @rajithdarshana8721 3 ปีที่แล้ว +1

    ඉන්න හිතෙන රටක්නේ හදනවා කිව්වේ ඔය හදලා තියෙන්නේ නියෙමෙට මේ කාලකණ්ණින්ට හෙන ගහන්න ඕන මෙච්චර දේවල් වෙනවා තාම ආණ්ඩුවට කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න බෑ මේකනම් මාර සාපයක් .....

  • @kusalahimi833
    @kusalahimi833 3 ปีที่แล้ว

    Harima sanvegai puthe...Dukai...wagakiwa yuthu ayage awadhanayata yomu weva...ane mama deshapalana gena neme...aththatama apitama api gena dukai...meka dekkahama...

  • @sandushnawanjana
    @sandushnawanjana 3 ปีที่แล้ว

    ඕක නවතින්නෙ 225න් එකෙක් ගෑස් එහෙකට අහුවුනු දවසට එතකන් සාමාන්‍ය ජනතාවට මේ අවදානම ගන්න වෙනවා...

  • @wrtisera4012
    @wrtisera4012 3 ปีที่แล้ว +1

    මේ කාලකන්නි හිතාමතාම ගෑස් පුපුරවන්න හදලා තියෙන්නේ කළේ ගෑස් පෝලිං නතර කරන්න වැඩක්

  • @SD-ux5re
    @SD-ux5re 3 ปีที่แล้ว +2

    යකෝ තමන්ගේ ගමෙ මෙහෙම දෙයක් වෙද්දි ගම් වල මිනිස්සු එකතු වී පාරට බැහැපල්ලා,
    පාලකයින් ගතමනාව අරන් නිහඩව ඉන්නව මේව දැක දැක

  • @buddhikawijarathna3320
    @buddhikawijarathna3320 3 ปีที่แล้ว +3

    ඔක සිය දිවි හානී කරගන්න හැදිමක් වෙන්න බැරිද 😃😃😃😃😃😃😃😃😃මිට පර්ලීමෙන්තු මන්ත්‍රිරින්😃😃😃😃😃😃😃

  • @jeenwolas6112
    @jeenwolas6112 3 ปีที่แล้ว +1

    ගෑස් සිලින්ඩරෙ ගොටාභ පස්ස පැත්තට ගැහැව්වා නම් හරි තීර්යක් ගන්න බැරි ජනාධිපති

  • @myfriendenglish2747
    @myfriendenglish2747 3 ปีที่แล้ว +7

    අනේ මෙහෙමත් කරැමක්කාර ආන්ඩුවක්,

  • @rickallon8697
    @rickallon8697 3 ปีที่แล้ว +8

    ශ්‍රී ලංකාවේ ආස්චර්යය.

  • @sdvlog69
    @sdvlog69 3 ปีที่แล้ว +1

    මේ gas වලට කරපු හුකන්නන්ට මෙහෙම ලියා බැහැ. ඕකලා හොයා ගිහිල්ලා ගහන්න ඕනෑ

  • @luckindudee4636
    @luckindudee4636 3 ปีที่แล้ว

    Balcony eke indan call kare katada?

  • @onesrilankatv2895
    @onesrilankatv2895 3 ปีที่แล้ว

    මේ අපරාධය වලට වගකිව යුතු වැරදි කරන මිනිස්සුන්ට ලගදීම සොබාදහමෙන් දඩුවම් ලැබෙනවාමයි.එය ස්ථිරයි

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 3 ปีที่แล้ว +1

    මේ රටක වගේනම් ගැස් ආයතන වලට වෙච්ච දෙයක් හොයන්න වෙන්නේ නෑ. බලදාරීන්. මොකට ඉන්නවද දන්නෙ නෑ.

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 3 ปีที่แล้ว +1

    මෙච්චර ඩෙයක් වෙලා කො අපෙ ජනාධිපති මෙ ගෙන පියවරක් ගන්නෙ නෙට්ටෙ 🤔🤔🤔

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 3 ปีที่แล้ว

    ගෑස්වලින් උයන්න එපා!එපා!! එපා!!! ජීවිත වලට හානි.බීරී අලියට වීනා ගයන ජනාධිපතියෙක් හා ඇමති මණ්ඩලක් ඇත.

  • @sahanrukmal818
    @sahanrukmal818 3 ปีที่แล้ว +16

    කමක් නෑ , ලබන පාර නාමල් ආපුවහම ඔක්කොම හරියයි ,

  • @devindakasun3226
    @devindakasun3226 3 ปีที่แล้ว +5

    රට හදන අපේ විරුවා..මව් බිමට පෙමින් සැමදා...රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි අපේ විරුවා...තාලෙට කැරකිලා🤣🤣🤣

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +4

    මේවා මේපාන්ඩු දැනුවත්වමයි වෙන්නේ නෑකියන්න කාටවත්බෑ ලේාක බලවතුන්ගේ රූකඩ පාලකයන් මුන් එවුන්කියන කියන පදේට මුන්නටනවා ලංකාව නැමති සුන්දර රට පරීක්ෂනාගරයක් කරලා තියෙන්නේ මේරූකඩ දේස පාලුවොයි හොර සමාගම්කාරයොයි

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ අහිංසක දරුවෝ

  • @danoojcristeen8106
    @danoojcristeen8106 3 ปีที่แล้ว +2

    ජනාධිපති මල්ලි ඔය තුනෙන් දෙකෙන් බැයිනම් එකෙන් හරි වැඩක් කරපන්කෝ බන්

  • @mpvejaysingha1809
    @mpvejaysingha1809 3 ปีที่แล้ว +3

    මේ වගේ අපරාද වෙනකන් බලන්න ඉන්නේ ඇ ඊ මේ කාලකන්නි බල දාරි

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya4328 3 ปีที่แล้ว

    මේ රටේ ජනාධිපති කෙනෙක් නෑ, මිනිස්සු න්ගේ චන්දෙ ගන්න විතරයි දේශපාලුවෝ ඉන්නේ, සල්ලි බලේට හැමදේම යට කරලා කිසිම මිනිහෙක් ට තමන්ට උනේ නැත්නම් ගන්න ගන්නේ නෑ, තමන්ට උන දාට විතරයි ඒ හැගීම දැනෙන්නේ, එතකොට මේ ගෑස් සාමාන්‍ය මිනිස්සු ට විතරයි ද, පුපුරන්නේ.... 🤔🤔🤔🤔🤔🤔🤔
    මේ රටේ ඉන්නේ 225 ට ඒ ගෙවල් වල පුපුරන්නේ නැද්ද, මෙච්චර දෙයක් උනත් තමා රජයෙන් කියලා කිසිම දෙයක තහනමක්‌ නෑ, ☠️☠️☠️☠️ පුදුම වැඩක්.,......

  • @subanifernando3272
    @subanifernando3272 3 ปีที่แล้ว +3

    හැම තුප්පත් ගෙදරම පිපිරෙනවා ඇඊ මේ පාලකයන්ගේ ගේවල් වල හිට්ලර්ගේ ගෙදර පිපිරෙන්නත්තේ

  • @sunethadineshdinesh8503
    @sunethadineshdinesh8503 3 ปีที่แล้ว

    ලංකාවේ දර තියෙන්නේ ලෙසියම හොයන්නෙ නැතුව ජිවිතෙ බෙරගන්න දර ලිපෙ උයන් කන්න මගේ ගෙදර විතරයි ඔය ගැස් ප්‍රශ්න නැත්තෙ එදා කලෙ ඉදන්ම අපි උයන් කැවෙ දර ලිපෙ අදටත් එහෙම තමයි

  • @bestone6948
    @bestone6948 3 ปีที่แล้ว +3

    හොද වෙලාවට කෙල්ල මලක් කඩ කඩ එළියේ ඉදලා තියෙන්නේ... 🤣🤣🤣🤣

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 3 ปีที่แล้ว

      Police Armi ake ayata padi denne janatava,vepan aran Parliament ake unta tiyanna tiyenne konaka hitan

  • @kkahqwt8850
    @kkahqwt8850 3 ปีที่แล้ว

    අනේ දේවීයනේ පවු ඈයි මේවා බලධාරීන් බලන්නේ නෑත්තේ කොචීචර නම් පවුද රාස්සාවාක් යන්නත් නෑහෑ ඇයි ලංකාවට දැන් මර උගුලක් වේලා කොයි මොහොතේ මරනය ඡීවීත කැප කරන්න වේයිද බයින් ඉන්නේ ඵක්කො ගෑස් සමාගමට සීල් තීයන්න ඕනා ඵහේම නෑත්නමී මේවා තවත් දුර ආරන් යන්නේ නෑතුව සෝයා බලා වැඩ පීලීවේලක් ගන්න ඕනා රටේ බලධාරීන් නීදීද ඈත්තටම රටට මෝනවා වේයිද

  • @elizafern705
    @elizafern705 3 ปีที่แล้ว

    Lucky girl

  • @pramodyakulathunga8022
    @pramodyakulathunga8022 3 ปีที่แล้ว +1

    මේ සිද්ධි තව අවුරුදු 3කින් මතක තියෙයි ද මිනිස්සුන් ට...

  • @92anoj
    @92anoj 3 ปีที่แล้ว +3

    "Gas pipireem walin minissu 1000k wath marunama balamu mokakhari piliyamak yodanna" - Gotabaya Rajapaksha

  • @visitsrilanka7820
    @visitsrilanka7820 3 ปีที่แล้ว +1

    පාරිභෝගික අදිකාරියෙමුත් gas සමගෙමුත් වන්දි ඉල්ලීමක් අනිවාර්යයෙන් කරන්න

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +6

    මේවට වගකියන්නේ කවුද...

    • @nishanipiris7344
      @nishanipiris7344 3 ปีที่แล้ว +1

      ඉදකින් මෙ ආන්ඩුව යකො මිනිසුන් බලා ගෙන ඉන්නෙ ඇයි මුන්න ගහලා පන්නා දන් නැතිව බොමිබයක් බැද ගෙන ගිහින් මහින්ද සහ ගොටා බැසිල් මරලා දපියවු

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Duu gae molae budusaranai ei duwae oyaalata ...paalakayoooo. thaamath nidida

  • @jemscameran5063
    @jemscameran5063 3 ปีที่แล้ว

    මරණය තමා ඉදිරියට ආවත් කලබල නොවිය යුතුයි. කලබල වීමෙන් ඒ අවස්ථාවේ ගත යුතු හොදම විකල්පය තමා ගෙන් ගිලිහි යනව.

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 3 ปีที่แล้ว

    gasa fakteriyata gini thiyapiyau kalakanni wesa ballo salli hamba karanna minis jeevitha billata dilada yakkune

  • @iithalaproductions8957
    @iithalaproductions8957 3 ปีที่แล้ว +1

    පව් අහින්සක මිනිස්සු ජීවිතය බේරගන්නනෙ

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 3 ปีที่แล้ว

    Pode adahasa dannam Peta rata wela gas1 Aliya theyanna. Akata yakada Pippa line 1 gahanawe. Maka godak sefty

  • @kuwkuw6238
    @kuwkuw6238 3 ปีที่แล้ว +1

    අනේ මන්දා මෙවා රටෙ පාලකයෙ කෝ

  • @asokabalage
    @asokabalage 3 ปีที่แล้ว

    කලබලේට පැන්න තමයි! හැබැයි ඇති ඔහොම බේරුනා. පනින්ට පෙර සිතා බලන්නවත් වෙලාවක් නැති වෙන්න ඇති.

  • @geethaamarasiri2133
    @geethaamarasiri2133 3 ปีที่แล้ว

    Dara lipwala uyala rassawa karannay kohomada 50ypanapu ayata layda aduma,hatproblam..

  • @dhammikapushpakumara149
    @dhammikapushpakumara149 3 ปีที่แล้ว

    කොහොමද බැසිල් ගෙ වැඩ

  • @aheshaahesha1659
    @aheshaahesha1659 3 ปีที่แล้ว

    ජනාධිපති ගෙ ගෙදර ගෑස් එක පුපුරද්දී tamai උන්දැ ඇහෙරෙන්නෙ. Den හොදටම නිදි වගේ. මෙහෙමත් කාලකන්නි. ඒ දරුවා උඩින් penna නිසා කකුල kedila බේරුනා. Nettam අද ඒ ගෙදර මල ගෙයක්.

  • @sankalanawimukthi2619
    @sankalanawimukthi2619 3 ปีที่แล้ว

    Suwapath wewa

  • @dmjayantha3784
    @dmjayantha3784 3 ปีที่แล้ว +3

    අනේ හොදට තිබුන රටක්

  • @dinishi9perera213
    @dinishi9perera213 3 ปีที่แล้ว

    Gas eke lokkonge gewal ahala pahala inna un gahala gewal walinuth elawanna oni unwa.etakota thamai anith unuth baya wenne

  • @deshaankandel8567
    @deshaankandel8567 3 ปีที่แล้ว

    Me para gaverment ekata hena hathama wadinna one parayoo.

  • @kusalpalihawadana7
    @kusalpalihawadana7 3 ปีที่แล้ว

    Eka pawlakin Puluwankamak tiyena ekkenek hari ikmaninma me raten pallayalla...eeta passe bari unawath ganilla hoda ratakata. Wena karanna deyak na bolaw.😥😥

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +1

    අයියෝ ...😓😓😓😓

  • @anushafernando7048
    @anushafernando7048 3 ปีที่แล้ว

    Athtata me palakayo monada me minis jivita ekka karanne.

  • @rmsenarathnasenarathna3010
    @rmsenarathnasenarathna3010 3 ปีที่แล้ว

    Labana parath dunnanan niyamai

  • @chadaihstsu
    @chadaihstsu 3 ปีที่แล้ว

    Me asarna, minussnta kage saranakda..? Padada dasha paluwange wagakeima..

  • @rayafernando5602
    @rayafernando5602 3 ปีที่แล้ว

    Dana Dana ai paththu karanne wahama gas nawathwanna minisune mole nadda

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว +1

    එයාලගෙබිලි පූජාව තව ඉවර නැතිව ඇති..

  • @dhammikakumara6676
    @dhammikakumara6676 3 ปีที่แล้ว

    මේ කාලකන්නි පාලකයො කවදා මේවා තේරුම් ගනිද ...

  • @inokaamber421
    @inokaamber421 3 ปีที่แล้ว

    Apeth gas eka pavichchi karanna bayen inne. Minissunta kanna ne .elawalu Gini ganan haluth eawage.ay appa asarana minissunta mehema wada denne. Me anduwe inna ewwo hariyata idi amiin wage minissunwa nomara maranawa.le urabona pisachayo wage

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 3 ปีที่แล้ว

    Dan wath nawaththapiyauwko kaala kanniyane thope me labe labilla.baladariyane thopi padi aran e mudalin thope daru Paull walata kanna dennee gedaraka batha sari kara siyalu kuss purawana maw warunge mini aluda bolaw ?. Hithapiyaukoo yakuneeeee.

  • @tinajayathilaka5695
    @tinajayathilaka5695 3 ปีที่แล้ว +1

    60panna naki හැත්ත rate නායකයෝ weddi ඔහොම තමයි ....

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 3 ปีที่แล้ว

    Respect gota sir

  • @rashmikalanarolle9165
    @rashmikalanarolle9165 3 ปีที่แล้ว

    Mewatanam rajapakshala ge idan anduwe okkotama,pawule hama ekatama unge hena gahanna ona me karana asikkitha wada walata...kisima na piyawarak ganne kalakani ballo.apita unath ochcharai..ane pupurapan okunge gewal wala para gaththa marilawath yanna

  • @arunigeethika340
    @arunigeethika340 3 ปีที่แล้ว +1

    API pita rataka nisa sanaseemak innawa deyiyanee.eeth meewa dakiddi kalakirenawa.ape lankawe inna minissu gana bayayi.boomithel lipak ganna deyiyane.

  • @pathumprasad7226
    @pathumprasad7226 3 ปีที่แล้ว

    Ko rate nitiya??

  • @pasidudulanjana5755
    @pasidudulanjana5755 3 ปีที่แล้ว +1

    Niladarin nidagenada koheda inne.😪

  • @MrHybridYT
    @MrHybridYT 3 ปีที่แล้ว

    Nadu danne naththe Ai mea minissu Laugfs Gas walata Wandiyak ehama ganna thibba 😅

  • @fashiongirl0404
    @fashiongirl0404 3 ปีที่แล้ว

    බයක් ඇති උනාම මොනා වෙනවද කරනවද කියල දන්නෙ නැ

  • @ambandaramenikemenike5482
    @ambandaramenikemenike5482 3 ปีที่แล้ว +1

    Rata පාලනය karana balau haththa thopita thope druvange ළමයි vitharak nevei mey rate ජනතාව ubalage ළමයින්ට vage ජීවිතයක් thiyenva kalakanni haththa thoita venadety balapiyau thota මේ karana දෙ කවදාවත් hitha සතුටින් marenne naha

  • @zarookmlm8302
    @zarookmlm8302 3 ปีที่แล้ว

    Mona karumayyakda may Api Gewanne ....... ?? Aahensaka Daruwan .. very very Sad About our Srilanka 😭😭😭😭😭