74 වන කොටස | රොටී කැඩීමේ සහභගිකම - Part 01 | Adrian Wijesuriya -074 047 5575
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- අලුත් ගිවිසුමේ අභිරහස | The Mystery of the New Covenant
Part 01 - • අලුත් ගිවිසුමේ අභිරහස...
Part 02 - • අලුත් ගිවිසුමේ අභිරහස...
Part 03 - • අලුත් ගිවිසුමේ අභිරහස...
Part 04 - • අලුත් ගිවිසුමේ අභිරහස...
Part 05 - youtua.be/Mvlk...
Part 06 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 07 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 08 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 09 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 10 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 11 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 12 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 13 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
විස්තර | Description
අළුත් ගිවිසුම අභිරහසක්ම බව පැහැදිලි වුනු ඔබට ඒ අභිරහසේ උරුමක්කාරයෙක් වෙන්න , එය භුක්ති විදින්න එම අභිරහස සහෝදරත්වය සමග බෙදාගෙන ක්‍රිස්තුස්වහන්සේ කිව්වාවු සැබෑ ප්‍රීතිය අත් දැකීම පියාණන්වහන්සේගේ කැමැත්ත බව අපි සදහන් කරමු. ඔබට මුල් වීඩියෝ 13 සැබැවින් ආශිර්වාදයක් වූ බව අපි විශ්වාස කරන්නේ මෙතෙක් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවට තමාම උසස් කරගන්න සභාව අතින් සෑදු එකක් බව පෙන්වා දුන් බොරු දැන ගැන්මක් වගේම උඩගු කමද භයද වපුරමින් බලාපොරොත්තුවක් නැති සෙනගක් බිහිකරමින් සත්‍යය වෙනුවට සත්‍යය ලෙස පෙනෙන මායවක් අපි සියල්ලෝම දුටු නිසාය. බොහෝ අය ක්‍රිස්තියානි ජීවිතයේ හති වැටි අතරමග සිටිති සමහරු සභාව අතහැර ගියොය. තවත් සමහරු දෙවියන්වහන්සේටත් අපහස කරන්නේ බොහො බොරු ගුරුවරු සහ බොරු අනාගතවක්තෘන් ගේ ඉගැන්වීම් නිසාය. තමාගේ රාජ්‍යය ගොඩනගන තමාගේ නම උසස් කරන අයගෙන් සත්‍යය කෙසේ බලාපොරොත්තු විය හැකිද ? පියාණන්ගේ සැබැ ප්‍රේමය අපි දුටුවේ දිරායන නොපවතින වටිනාකමක් නැති මේ ලෝකෙ දේවලින්ය. නමුත් පුත්‍රයාණන් කී ලෙසම අපි දැන් සැබෑව දැන නිදහස් වී සිටිමුව. සැබැ නිදහස පියානන්ට මහිමය ගෙන දෙන කාරණාවකි. උන්වහන්සේ ගේ අභිප්‍රාය ඉශ්ඨ වීමකි. මේ වීඩියෝව සමග ඉදිරියේ ඔබ වෙත ගෙනෙන වීඩියෝ වලින් ඉහත කී කාරණා දිග හැරේ. දැන ගැන්න , භුක්ති විදින්න ශුද්ධාත්මයානන් තුල ප්‍රීති වෙන්න. ඔබට ආශිර්වාද කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමවත් තේජවත් නාමයෙනි.
-----------------------------------------------------------
Adrian Wijesuriya -074 047 5575
------------------------------------------------------------
ස්තුති vewa piyanan වහන්සේට .amen .
ඔව් ආමේන්
Praise God
Amen Halleluyah
Praise the Lord
Amen
Amen 🙏
halleluyah
Good morning God bless your Pastor. Good teaching ❤Glory to God Amen 🙏🙏🙏Hallelujah Thank you Lord bless everyone through this words.
Glory to our Lord God Jesus Christ .
Glory to God
Leena
Amen Amen
Amen .piyanan wahanseeta gaurawa wewa, apita siyaluma abirahas helikarana nisa.
Halleluyah Amen
ඉස්තුති යි දැනුවත් කලා ට දෙචියන්ගෙ රාජ්‍ය යේ දේව දරැවෙක් මම ජේසු පිහිටයි ⛪✝️🙏
සතුටුයි ! දෙවියන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා
දසයෙන් කොටස ගනත් විඩියෝ එකක් කරන්න පාස්ටර් යේසු පිහිටයී
ඔව් ගොඩක් පැටලෙන තැනක් ! වීඩියෝ එනවා ඒ ගැන
ආමේන්, පියාණෙනි, ඔබට මහිමය වේවා,
ආමේන් ආමේන්
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
හාලේලූයාහ්
Amen
Amen
මේක නම් හරිම අමුතු පුදුමාකාර දෙයක්..පාස්ටර් ඇත්තටම.
ගෞරවය පියාණන්ටයි
ගොඩාක් දවස් බලන් හිටිය පාස්ටර් දේශනා ව එනකන්..
සතුටුයි සම්බන්ධ වෙලා ඉන්න එක ගැන
Thank you for your teaching. God bless 🙏
Its HIS grace !
ජේසු පිහිටයි 🙏
ඇපේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යහපත් මයි !
God Bless Paster❤❤❤
God bless you too
.pastor.godak.atmika.mannawak.apita.me.desanawa
Gauravaya prasansava ape Deviyanwahanse tai
Thank you so much for this precious vidio God Bless you
all glory to our God
🙏විනිශ්චය කිරීම දෙවි සමිඳානන් වහන්සේ සතුය. යුදෙව් ජනතාවට ( Israel ) ආශිර්වාද කල යුතුය. විශේෂයෙන්ම මේ කාලය තුල. එසේ කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තය. ( ශුද්ධ බයිබලය- උප්පත්ති,12:3 ) "In Jesus" name, Amen 🙏
Ow Amen
Superior explanation ❤❤❤
Praise the good Lord
පියානන්වහන්සේට ගෞරව වෙිිවා පාස්ටර් වඩා හොඳ ඉගැන්වීම ක් මෙි රාත්‍රි භෝජනය ගැන කවුරුත් හරි හැටි දැනගන්න උවමනා යි දෙවියන් වහන්සේ පාස්ටර් ට ගොඩක් ආශීර්වාද කරනවා මටත් හරියට ඒගැන දැනගන්න ආශාවෙන් ඉන්නෙ යේසු පිහිටයි
ඔව් සැබැවින්ම අපේ ගෞරවය මහත් මිදීමක් ගැලවීමක් දීපු දෙවිපියානන්ට !
Thank god පාස්ටර් හොදින් ඉගන්විම් කරනවා මම ආසවෙන් බලන් ඉන්නවා විඩියෝ එකක් දානකන් දවස ගානේ විඩියෝ දාන්නකො පාස්ටර්
සතුටුයි මෙහෙම කියනකොට ! ඉදිරියේදී බලමු.
අනර්ගයි මහිමයත් ගෞරවයත් ප්‍රසන්සාවත් පියානන්ට
සැබැවින්ම ඔව් ! ආමේන්
දෙවියන්ගෙ අවුරුද්ද සහ මාස ගැන කියන්නකො පස්ටර්.
පැහැදිලි මදි !
විඩියෝ එක ටිකක් දික්කරන්නකො පාස්ටර්
සමහරු එහෙම කියනවා ! කෙටි වුනාම අහන්න පහසුයි කියලත් සමහරු කියනවා. ස්තුතියි සම්බන්ධ වෙලා ඉන්න එක ගැන
ඒ හිස වැසිමේ කොටස පිළිබඳව කොටසක් දානවාද ?
ඔව් ! ඉස්සෙල්ලාම අපේ ගැලවීමට භාදාවෙන , ඇදහිලිවතුන් හොල්ලන, පරාජිත කරන , භය කරන ඉගැන්වීම් කඩල අනික් ඒවට යමු.
Piyananta mahimaya
ow Amen
යෝනගෙ ලකුන නැහැනෙ ඔය කියන නැගිටීම තුල. රාත්‍රි 3ක් දහවල් 3ක් සම්පූර්ණ නැහැ නෙ.
මේ කියන කරුනු ඇතුලේ ගොඩක් තර්ක විතර්ක බිහිවෙලා තියෙනවා . සමහරු අපිට කෝල් කලා මේ ගැන. නමුත් ඒක ඔප්පු කරන්න අවශ්‍ය කාරනයක්ද කියලා මට හිතෙනවා . උන්වහන්ස්සේ නැගිට සිටින සේක්මය. අනික අපේ ශුභාරංචිය උන්වහන්සේ මැරුනු බවත්, තැනපත් කරනු ලැබූ බවත් නැගිට්ට බවත්ය ( ලියවිලි වල ප්‍රකාරයට ) 1 කොරින්ති 15 : 1- 4 .
ඒ වගේම සවස විය උදය විය එය එක දවසක් කියන එකත් හිතට අරගෙන අවශ්‍ය ම නම් ගනනය කරලා බලන්න.