ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියේ ඔයා නම් මාර දක්ෂයෙක්
🤗🤗
තැන්කූ රෙස්ලිං මල්ලි. මීට බා චී අයියා. 😂😂😁
@@jdmusicofficial5139 l
@@madhujiyesha7666 ❤️❤️❤️❤️❤️❤️❤️
Pala boru nokiya
බාචි අයියගෙ තියෙන්නෙ වෙනස්ම voice ekak මං හරි ආසයි ඒ වොයිස් එකට
පරණ මතක අව්ස්සන සින්දු ටිකක් සුපිරියි ❤️❤️🔥
බෑ මෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්..... මට හරිම පාලුයි මගේ රත්තරන්..... 🌻🍁
සංගීත ලෝකයේ අමුතුම වොයස් එකකි, මමකැමතම තවත් ගායකයෙක්,, මේ වගේ හඩක් බාචගෙන් පස්සෙ බලාපොරොතතු වෙන්න බෑ 😌😌😌
ai mihindu ariyaratne
𝙤𝙤 𝙚𝙮𝙖𝙩𝙝 😫😫😫@@slgamingpro8377
@@slgamingpro8377bachi gen passe man thami👈
සමහර මතක තියෙනවා කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි😥😥ඒ මතක ඒ දුක හිතේ තියන් මේ සිංදු සෙට් එක අහද්දි දැන්නේ මාරම වේදනාවක්💔💔ඒ දුක හිතේ තියන් ලෝකේට පෙන්න ලස්සනට හිනා වෙන මම වගේ තවත් අය ඉන්නවාද?🥺😥💔
Ou 😢
අනිවාරෙන්ම
Oya matada eeka qwe
😢
ou innawa me sindu set eka kochchara ahuwath epa wen na😢
ඒ voice එක පිස්සුවක් බන් 💖🥺
Supper 🔥 ගින්දරක් තමා කොල්ලෝ 🔥👌🤙🤙🤟🤟
ඔයා තමා මගේ ආසම ගායකයා😘🎶
O😊😊😊😮😮😅😊😅😅😅😮😮
භාවනාවක්❤😊
දේශපාලනය කරන උන් එක්ක බලද්දී බන් මුන් මිනිස්සූ කියලා හිතන්න බෑ..අපිව අතීතයට අරන් යනවා.අපිව සතුටූ කරනවා හිතාගන්න බෑ බන් ගායකයෝ කියන අය ❤️🌈️💧
සිරා බ්න්
Me sinduwata deshapalane thiyena sambande mokkda 🙂
@@linalthenura3087 ammo ammo 😐🤣
@@linalthenura3087 eeka thamai math baluwe bettak giyath දේශපාලනය mathak wenwa 🙂
Trackda ubt 😂
හදවතෙ ගායකයා ❤️❤️
boru
@@kaveeshaumayanga1264 brand ekak bachi kiynne
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤💋💋💋💋
Hithatama denenawa 🥰🥰 oyage song niyamiii
මන් සින්දු 3 බන් ඇහුවේ අහන්න බෑ.පරන මතක අවුසනවා.😭💧
Ai bm
I 87mlmin
ඇත්තටම
Ehmd ?
Satutin inne tika kala yai adarei karana awnka aya
Marama lassani pissuwak e kata hada❤❤❤❤❤
ලස්සනයි ගොඩක් මම හැමවෙලා,වෙම අහාන සින්දුටිකක් අතිතයේ මතක අව්ස්සනවා හරිම ලස්සනයි අයියෙ🌿🤗🍡
සුපිරි සින්දු ටික
වැඩ්ඩො නම් වැඩ්ඩො
Nice Songs
Dgdgdyrus
Supiri ....😏😏...bachi aiye...kiyala wadak nh oya nam...niyama voice ekak aaa.....💞💞💞....
ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ ..❤
Nice bn ❤️❤️
Eka patta oi😇😇😍😍😘
මේ සිංදු ටික ඇහෙද්දී එකිනෙකට වෙනස් කාල, එකිනෙකට වෙනස් සිද්ධි film 1k වගේ මතක් වෙනවා.... ඒක හරි අමුතු හිත බර වෙන වේදනාත්මක ඒත් සුන්දර ආවර්ජනයක් වගේ.... කියන්න නොතේරෙන අමුතු හැගීමක් පපුව හිර කරනවා❤
ඔයාගෙ සින්දු මාර ලස්සනයි 😘
Adimathra ...hama dama oya thamay bachi ayye...wadda
Good machan
නොමැරෙන හඩවල්.අපි අකාලෙ මැරෙද්දි..
Saaa.lassanay.godak
saaaaaaaaaaaaaaaaaaaaaa
Elz
what a voice👌👌👌👌
Supiriyak 😃😃😃
ලස්සනයි
Bachige mama asama sinduwa. Thank you
super 👍👍👍👍👍👍
එක දවසක් සෙට් වෙලා තියනව .මාර අදහස් තියන සුපිරි කොල්ලෙක් ❤❤❤
Nice 👍
Lovely my favorite artist ❤️❤️
මගෙ පරණ මතක අවුස්සලා 😢අඩවන තරම මම ලෝකයාට පේන්න හිනා වෙලා ඉන්නවා 😢
හරිම ලස්සනයි ජයවේවා
1.25× niyama beat eka😍❤️👌
❤️🔥👍
අඩේ මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ වෙනම ලෝකෙක අතරමන් වෙනව 😌🙃❤️💟
fantasy songs 😍❤💫
හරිම ලස්සනයි මිහිරියි සුන්දරයි
පට්ට බන්🖤😊🤙
My favourite singer
Maru aiye
සුපිරි 👍🎧👍
💕💕💕
Aka wenama voices akak ❤
Bachi aiyee
Good songs
මන් ආසම සිංදු ව.....මන් මැරිච්ච දවසක පුළුවන් නම් ඇවිත් කියන්න 🙏 දවසට 20 පාරකට වඩා අහනවා...❤️🌹
ලස්සනම සිංදුවක් ❤😊
බාචි කියන්නෙ ලෝකයක්❤❤❤
මේකනම් බාවනාවක්❤️🩹🥀...
Feeling 🤤❤
මෙන්න ගායකයෝ🤗❤️🙈✨
Patta😍😍😍😍
නිහඬ ගමනේ මේතරම් දුරඇවිද අපි එකවාගේමිහිරි මතකේ සැරිසරා ඔබනවාතැන් ගෙන දෑසේබඹර නාදේ ඇසෙන මානේරැඳෙනු මාගේ සුවඳ වාගේ...//ප්‍රාර්තනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේහිනැහෙනා කල්පනාඔබ නිසයි ජීවිතේඇගිලි තුඩු තදකර මගෙ නලලේසිබින සියුමැලි නුබෙ දෙතොලතරේගැබුරු හද කැලබුව ඔය කදුලේරහස නොහැගේ මගෙම ළදුනේදෑත් විදා ලමැදේ ආදරේදෙන්න විදගන්න රිසිසේනිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේලබන හැම ආත්මයම ඔබගේළගම ඉන්නයි මම නම් පැතුවේපණට පණ දීම් දිවි කතරේනොයමි රහසේ රකිමි පනසේනිහඬ ගමනේ මේතරම් දුරඇවිද අපි එකවාගේමිහිරි මතකේ සැරිසරා ඔබනවාතැන් ගෙන දෑසේබඹර නාදේ ඇසෙන මානේරැඳෙනු මාගේ සුවඳ වාගේ...//
පිස්සුවක්❤
Super
පට්ට
පරන මතක අවුස්සන ලස්සන 😔😔
Issara idanma mama asama gayakaya😚😚😚😚😚😚😚😚😚😚😚
අවුරුදු 4 ක් අද දාල.ගියා කෙල්ල 🥺
😘❤️❤️❤️ meka ahana welawata scl kale mathak wenawa 😘
🙂👍
My favourite singer.....🤩🤩🤩
excellent 😍
Oyage sindunam paharkma thma
fav🙂❤️🥀
❤️❤️❤️❤️❤️
ගින්දරක් තමා
♥️♥️♥️♥️♥️♥️
MY DREEM BOY ...MY LOVE ❤ ❤ ❤ ❤ 😍😍😍😍😍😍😍😍
🥺🥺💕wow
2024. Sapthamber kauruhari innawada
Mine singer 😊💖💖
2022ත් 😍
❤❤❤😢😢😢
😍😍😍❤️❤️❤️❤️❤️❤️
Love this songs ❤❤
❤️💥
Lassanai❤❤❤
Lassanai
Himi nowuna - kochachara ahuwath epa wen na 🥺🥺🥰
Aluth song ak ona baji ayiya 🔜 🤩
Men super
😊❤fv singer
eka wenama treck❤❤❤
2022ahana aya me konata
,💔🥺💔
374k wahy bro 2022.12.22🤤
Dawasta parak mm meka sindu set aka ahanawamai
Me voice ekata gahanna puluwan kenek Naaa...❤❤❤❤❤
❤️🥺😍🥰
පරන gf මතක් වෙන මම 😊🙂💔
🥺🥺
🙁❤
අයියේ ඔයා නම් මාර දක්ෂයෙක්
🤗🤗
තැන්කූ රෙස්ලිං මල්ලි. මීට බා චී අයියා. 😂😂😁
@@jdmusicofficial5139 l
@@madhujiyesha7666 ❤️❤️❤️❤️❤️❤️❤️
Pala boru nokiya
බාචි අයියගෙ තියෙන්නෙ වෙනස්ම voice ekak මං හරි ආසයි ඒ වොයිස් එකට
පරණ මතක අව්ස්සන සින්දු ටිකක් සුපිරියි ❤️❤️🔥
බෑ මෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්..... මට හරිම පාලුයි මගේ රත්තරන්..... 🌻🍁
සංගීත ලෝකයේ අමුතුම වොයස් එකකි, මමකැමතම තවත් ගායකයෙක්,, මේ වගේ හඩක් බාචගෙන් පස්සෙ බලාපොරොතතු වෙන්න බෑ 😌😌😌
ai mihindu ariyaratne
𝙤𝙤 𝙚𝙮𝙖𝙩𝙝 😫😫😫@@slgamingpro8377
@@slgamingpro8377bachi gen passe man thami👈
සමහර මතක තියෙනවා කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි😥😥ඒ මතක ඒ දුක හිතේ තියන් මේ සිංදු සෙට් එක අහද්දි දැන්නේ මාරම වේදනාවක්💔💔ඒ දුක හිතේ තියන් ලෝකේට පෙන්න ලස්සනට හිනා වෙන මම වගේ තවත් අය ඉන්නවාද?🥺😥💔
Ou 😢
අනිවාරෙන්ම
Oya matada eeka qwe
😢
ou innawa me sindu set eka kochchara ahuwath epa wen na😢
ඒ voice එක පිස්සුවක් බන් 💖🥺
Supper 🔥 ගින්දරක් තමා කොල්ලෝ 🔥👌🤙🤙🤟🤟
ඔයා තමා මගේ ආසම ගායකයා😘🎶
O😊😊😊😮😮😅😊😅😅😅😮😮
භාවනාවක්❤😊
දේශපාලනය කරන උන් එක්ක බලද්දී බන් මුන් මිනිස්සූ කියලා හිතන්න බෑ..අපිව අතීතයට අරන් යනවා.අපිව සතුටූ කරනවා හිතාගන්න බෑ බන් ගායකයෝ කියන අය ❤️🌈️💧
සිරා බ්න්
Me sinduwata deshapalane thiyena sambande mokkda 🙂
@@linalthenura3087 ammo ammo 😐🤣
@@linalthenura3087 eeka thamai math baluwe bettak giyath දේශපාලනය mathak wenwa 🙂
Trackda ubt 😂
හදවතෙ ගායකයා ❤️❤️
boru
@@kaveeshaumayanga1264 brand ekak bachi kiynne
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤💋💋💋💋
Hithatama denenawa 🥰🥰 oyage song niyamiii
මන් සින්දු 3 බන් ඇහුවේ අහන්න බෑ.පරන මතක අවුසනවා.😭💧
Ai bm
I 87mlmin
ඇත්තටම
Ehmd ?
Satutin inne tika kala yai adarei karana awnka aya
Marama lassani pissuwak e kata hada❤❤❤❤❤
ලස්සනයි ගොඩක් මම හැමවෙලා,වෙම අහාන සින්දුටිකක් අතිතයේ මතක අව්ස්සනවා හරිම ලස්සනයි අයියෙ🌿🤗🍡
සුපිරි සින්දු ටික
වැඩ්ඩො නම් වැඩ්ඩො
Nice Songs
Dgdgdyrus
Supiri ....😏😏...bachi aiye...kiyala wadak nh oya nam...niyama voice ekak aaa.....💞💞💞....
ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ ..❤
Nice bn ❤️❤️
Eka patta oi😇😇😍😍😘
මේ සිංදු ටික ඇහෙද්දී එකිනෙකට වෙනස් කාල, එකිනෙකට වෙනස් සිද්ධි film 1k වගේ මතක් වෙනවා.... ඒක හරි අමුතු හිත බර වෙන වේදනාත්මක ඒත් සුන්දර ආවර්ජනයක් වගේ.... කියන්න නොතේරෙන අමුතු හැගීමක් පපුව හිර කරනවා❤
ඔයාගෙ සින්දු මාර ලස්සනයි 😘
Adimathra ...hama dama oya thamay bachi ayye...wadda
Good machan
නොමැරෙන හඩවල්.අපි අකාලෙ මැරෙද්දි..
Saaa.lassanay.godak
saaaaaaaaaaaaaaaaaaaaaa
Elz
what a voice👌👌👌👌
Supiriyak 😃😃😃
ලස්සනයි
Bachige mama asama sinduwa. Thank you
super 👍👍👍👍👍👍
එක දවසක් සෙට් වෙලා තියනව .මාර අදහස් තියන සුපිරි කොල්ලෙක් ❤❤❤
Nice 👍
Lovely my favorite artist ❤️❤️
මගෙ පරණ මතක අවුස්සලා 😢අඩවන තරම මම ලෝකයාට පේන්න හිනා වෙලා ඉන්නවා 😢
හරිම ලස්සනයි ජයවේවා
1.25× niyama beat eka😍❤️👌
❤️🔥👍
අඩේ මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ වෙනම ලෝකෙක අතරමන් වෙනව 😌🙃❤️💟
fantasy songs 😍❤💫
හරිම ලස්සනයි මිහිරියි සුන්දරයි
පට්ට බන්🖤😊🤙
My favourite singer
Maru aiye
සුපිරි 👍🎧👍
💕💕💕
Aka wenama voices akak ❤
Bachi aiyee
Good songs
මන් ආසම සිංදු ව.....මන් මැරිච්ච දවසක පුළුවන් නම් ඇවිත් කියන්න 🙏 දවසට 20 පාරකට වඩා අහනවා...❤️🌹
ලස්සනම සිංදුවක් ❤😊
බාචි කියන්නෙ ලෝකයක්❤❤❤
මේකනම් බාවනාවක්❤️🩹🥀...
Feeling 🤤❤
මෙන්න ගායකයෝ🤗❤️🙈✨
Patta😍😍😍😍
නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ...//
ප්‍රාර්තනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ
ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ළදුනේ
දෑත් විදා ලමැදේ ආදරේ
දෙන්න විදගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ළගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දීම් දිවි කතරේ
නොයමි රහසේ රකිමි පනසේ