දෙවි දේවතාවන් පවා ශ්‍රවණය කර රුවැන්වැලිමහා සෑයේ පැවති ගුරුස්වාමින් වහන්සේගේ සද්ධර්ම දේශනාව..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2022
  • ධර්මයයි ඔබයි ජේතවනාරාම ආරාමයේ,. ඔබට පැවදී වීමට අවශ්‍යනම් සහ ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ පින්කමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
    Visit web: jethavanaramaviharaya.org
    නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
    (මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
    මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
    අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මාර්ගඵල අවබෝධ වී බුදු පසෙ බුදු මහරහතන් වහන්සේලා නිවී සැන සී වදාල එ උත්තරීතර අමෘත මහා නිවන් සුවය විදීමට මේ ධර්ම දානය හේතු වේවා,වාසනා වේවා.
    නිවනම නාතයි නිවනම වෙත්වා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි
    #hadapangodaniwathapahimi #WaharakaTv #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
    #galukotuwa #yahaminjiwathwenna
    tag
    Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirst

ความคิดเห็น • 167

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +93

    මගේ ජීවිතේ අලුත්ම පාරකට ගෙනාපු පුදුමාකාර හඩ. ඒ උත්තමයන් වහන්සේ ....... දැනට අවුරුදු ගාණකට කලින් අහම්බෙන් ඇසුණු ඒ හඩ... ජීවිතේ පුදුම වෙනසක් කලා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ...... සාදූ සාදූ සාදූ .......

    • @silvak4824
      @silvak4824 ปีที่แล้ว

      Bb/bbbbbbbb/bbbb/bbbb///

    • @malindiprasadika7774
      @malindiprasadika7774 ปีที่แล้ว +10

      🙏🙏🙏
      මගෙත්..අහම්⁣බෙන් අහපු එක ධර්ම දේශනාවක් නිසා මුළු ජීවි⁣⁣තේම වෙනස් වුනා.

    • @sumanawilwaraarachchi4365
      @sumanawilwaraarachchi4365 ปีที่แล้ว +3

      9❤සාදු සාදු සාදු🎉

    • @nadeeshakkulathunga9264
      @nadeeshakkulathunga9264 10 หลายเดือนก่อน +5

      අනේ....ඇත්තමයි
      මොකක්දෝ.....වෙනසක් ඒ...දේෂනාවන් තුළ දැනෙනව

    • @akilamadushan1865
      @akilamadushan1865 7 หลายเดือนก่อน

      🥺🙏❤️

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6co 9 วันที่ผ่านมา

    සාදු සාදු සුදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු🥀🥀🥀 🙏🙏🙏 සාදු සාදු සාදු 💐💐💐 🙏🙏🙏සාදු සාදු සාදු 🌷🌷🌷 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 8 วันที่ผ่านมา

    සියළු සත්ත්වයෝ නිවනින් සැනසෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +18

    මේ ධර්ම දේශනාව නිවන් මාර්ගයටම හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 ปีที่แล้ว +18

    අපි කොච්චර මුලාවකද ඉන්නේ.සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා🌺🌼💐

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +10

    රුවන්වැලි මහසමිදුට මගෙ නමෝ නමස් කාර වෙිවා සාදු සාදු සාදු

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 6 หลายเดือนก่อน +6

    අපේ උත්තම ගුරැ ස්වාමීන් වහන්ස බුදු දහම ැකගැනීම පිනිස මේ සිදුකරන්නාවු මහා සේවයට ලෝක පාලන සියලු දෙවියන්ගේ ආශීර්වාදය ආරක්ශාව ල ැබේවා . ඔබ වහන්ස ඇතුලු මෙය ශ්රවනය කරන අප සැම ඉක්මන් බවයකදී නිර්වාන ශාන්තිය සාක්ශාත් කරගනු ඇත සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnamallika339
    @swarnamallika339 2 ปีที่แล้ว +26

    ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් වූ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @swarnamallika339
    @swarnamallika339 2 ปีที่แล้ว +17

    උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ අග්‍ර ශ්‍රේෂ්ඨ අද්විතීය අසමසම වූ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @thilininiroshani3673
    @thilininiroshani3673 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 3 หลายเดือนก่อน +4

    මගේ ජීවිතය නිවන කරා නොසැලෙන චේගයෙන් ගෙන යන උත්තමයානන් වහන්සේට නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaralasantha7832
    @kumaralasantha7832 ปีที่แล้ว +10

    නිවනම නාතයි නිවනම වෙත්වා යහපතක් වේවා උතුම් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🌺🏵️🌻💐🙏🙏🙏

  • @BuddikaSamarakoon-mn4hm
    @BuddikaSamarakoon-mn4hm ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්ස මම සසර ගමන බ්‍ඉයඅ අවබෝධ කඅරඅ ගඅන්නා ලදී ඔබ වඅහන්ස නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏aramaye nabaraya samawela laba දෙන්න

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaduniRanasinghe
    @MaduniRanasinghe 6 หลายเดือนก่อน +3

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!! 🙏🙏🙏

  • @Ceylontube_200
    @Ceylontube_200 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!

  • @chethanadevindi5411
    @chethanadevindi5411 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු.සියල්ලොම නිවන් දකීවා

  • @enetcs6574
    @enetcs6574 ปีที่แล้ว +7

    පින්වත් හාමුදුරුවන් ට සම්මා සම්බුදු සරණයි ❤🙏❤

  • @user-im1lg2ry2t
    @user-im1lg2ry2t 6 หลายเดือนก่อน +4

    මේ කුසල් ඔබ වහන්සේට නිවන් පිණිසම හේතු වේවා. 🙏🙏🙏🙏

  • @lalithweerasekara8723
    @lalithweerasekara8723 ปีที่แล้ว +4

    🙏 නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏

  • @samithrajapaksha8057
    @samithrajapaksha8057 ปีที่แล้ว +6

    උත්තම ගුණ කඳට මාගේ නමස්කාරය වේවා...!!! 🙏

  • @asankasandaruwan557
    @asankasandaruwan557 9 หลายเดือนก่อน +7

    මේ දේශනාව සංවිධානය කිරීමට ,අන්තර්ජාලයට එකතුකිරීමට සහසම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අප්‍රමාණ පින්🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏 නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏 සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා ❤️🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 7 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏

  • @Surprice-kx3xw
    @Surprice-kx3xw 4 หลายเดือนก่อน +2

    Harima prayogikai swamin vahanse nidukvethva neerogi vethva suvapathvethva

  • @dineshkumara3165
    @dineshkumara3165 9 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼💎💎💎🪔🪔🪔🙏🙏🙏 Pinwath Uthum guru loku swamin wahansa oba wahansege darmaya asimen anantha loka sathwayo Nibbana parama sukayen sukitha thara wethwa!!! 🙏🙏🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 9 หลายเดือนก่อน +4

    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
    සාධු සාධු සාධු!!!

  • @ajamisc3250
    @ajamisc3250 ปีที่แล้ว +5

    ධර්මය ශ්‍රවණය කරන්නා වූ සියල්ලෝ පරම නිබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා !!!!

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ගුරු හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ උත්‍තරීතර සද්ධර්ම දේශනාව අහන සියලුම දෙනාට දෙලොවටම හේතු වාසනා වේවා සාදු සාදු සාදු

    • @menka3708
      @menka3708 ปีที่แล้ว

      Tharuwan saranaii ape hamuduruwane🙏🙏🙏🙏👏👏siyalu seth
      wayo Lowe suwapath wawa...

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +6

    අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

    • @saranaruwanith2090
      @saranaruwanith2090 ปีที่แล้ว

      නිවනම නාතයි නිවනම වෙත්වා....

  • @gamagejayathilaka2794
    @gamagejayathilaka2794 ปีที่แล้ว +6

    Sadu sadu saduu!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinipanagodage5132
    @rohinipanagodage5132 ปีที่แล้ว +3

    Sadusadusadu sadusadusadu sadusadusadu mage නමස්කාර ya වේවා

  • @sumudugeethika6623
    @sumudugeethika6623 ปีที่แล้ว +3

    සාදූ...සාදූ....සාදූ....🙏🙏🙏🙏🙏

  • @padminiudayangika5296
    @padminiudayangika5296 ปีที่แล้ว +12

    මගේ කල්‍යාණ මිත්‍ර ගුරු වරයන් වහන්සේ ගේ ගුරු උත්තමයන් උනෙත් වහරක අපේ ස්වාමින්ද්‍ර ය න් වහන්සේ... ඔබ වහන්සේ ලාට මගේ නමස්කාර ය වේවා!!!

  • @user-tn7xq5zj5y
    @user-tn7xq5zj5y หลายเดือนก่อน

    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!

  • @anusilva3988
    @anusilva3988 2 ปีที่แล้ว +5

    නිබ්බාන පරම සුඛයෙන්
    සුඛිත තර වෙත්වා.

  • @dilhanirownie6924
    @dilhanirownie6924 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @heshaniathapattu2002
    @heshaniathapattu2002 11 หลายเดือนก่อน +3

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 5 หลายเดือนก่อน +1

    ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏මම ද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

  • @user-xu4nf5wp6h
    @user-xu4nf5wp6h 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏.mage namaskaraya wewa .sadu sadu sadu

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +2

    නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว +3

    🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa 🌼🌼🌼 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼

  • @user-uj4hr3nr2s
    @user-uj4hr3nr2s 10 หลายเดือนก่อน +2

    Niwanama nathai niwanama wethwa

  • @priyankagunavati9889
    @priyankagunavati9889 5 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.mamenma.siyalu.satwayo.dukin.midatwa.sadu.sadu.sadu.

  • @nishantapriyadarshana513
    @nishantapriyadarshana513 6 หลายเดือนก่อน +2

    Hamoma maka ahanna

  • @sanjeewaniprasangika2715
    @sanjeewaniprasangika2715 ปีที่แล้ว +3

    Saaadu Saaadu Saaadu 🙏🙏🙏

  • @kapilakumara3964
    @kapilakumara3964 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu maha uththamayanani oba wahanse prathihara panawamai..

  • @asankaasanka5157
    @asankaasanka5157 4 หลายเดือนก่อน +1

    පරම පූජනීය අපගේ නායකස්වාමින්වහන්සේ බුදුන්දැක අරහත්ත පලයටම පත් වේවා සාදු සාදු සාදු

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 5 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාදූ!!!

  • @GeethaWeerasekara-sf1wl
    @GeethaWeerasekara-sf1wl 3 หลายเดือนก่อน

    Oba wahanseta nirogi suwaya deergayusha. Labewa

  • @chathuminihandunarachchi9360
    @chathuminihandunarachchi9360 13 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sadisharandinu4224
    @sadisharandinu4224 6 หลายเดือนก่อน +3

    ඒ උත්තම පුරිස වූ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤🙏🙏🙏🙏

  • @asokahewavitharana4105
    @asokahewavitharana4105 5 หลายเดือนก่อน +3

    Nibbana parama sukajen sukith thara wethwa

  • @user-tn7xq5zj5y
    @user-tn7xq5zj5y หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @chethiyahemachandra4522
    @chethiyahemachandra4522 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @slbro5132
    @slbro5132 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @dayaedirisinghe9379
    @dayaedirisinghe9379 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai niwanama wethwa nìbbañapaŕama suķàyen

  • @darmsersirlon1883
    @darmsersirlon1883 3 หลายเดือนก่อน +1

    මේකරන්නාවූ කුසල් බලයෙන් නිදුක්නීරෝගී තන්වයන්මත තවතවත් දහම් ආලෝකය ජනසමාජයට ලබාදෙන්න ලැබේවා සම්මාසම්බුදුසරණයි ඔබවහන්සේට දීර්ඝායුවේවා

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1q หลายเดือนก่อน

    Niwan awabodayata path wewa

  • @user-xb3ut9hy5d
    @user-xb3ut9hy5d 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @nimharakaveesha-co3ws
    @nimharakaveesha-co3ws 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @Indikark
    @Indikark ปีที่แล้ว +2

    .සාදු සාදු සාදු

  • @kanthisenawerathna6
    @kanthisenawerathna6 ปีที่แล้ว +2

    Sadu 🙏🙏🙏🙏🙏🙏 sadu

  • @surangapremathilake872
    @surangapremathilake872 ปีที่แล้ว +3

    🙏🙏🙏 sadu sadu sadu!!!

  • @chamalkanishamini4758
    @chamalkanishamini4758 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @xtrextre1949
    @xtrextre1949 ปีที่แล้ว +5

    🙏🌸🙏🌸🙏🌸🌷🌷🌷🌷🌷

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 ปีที่แล้ว +2

    Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 4 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ සාදූ .....

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +2

    සාදු සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @user-df5uz2xn9r
    @user-df5uz2xn9r 11 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +3

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

    • @ishanrajapaksha6750
      @ishanrajapaksha6750 11 วันที่ผ่านมา

      පැහැදිලි කරන්න පුළුවන් ද පාලකයන් නොමැති පාලනයක් අවදි වෙමින් පවතිනවා කියන එක? කොහොමද ඔයා ඒක දැනගත්තේ?

  • @disnagamlath6839
    @disnagamlath6839 5 หลายเดือนก่อน +1

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @gayathrishashika4920
    @gayathrishashika4920 2 ปีที่แล้ว +3

    Saadu saduu

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 ปีที่แล้ว +2

    Mamada siyalu Loka siyalau sathwayo....nibbana parama sukayen sukitha thara wethwa...,

  • @ndaakissiriaa9466
    @ndaakissiriaa9466 4 หลายเดือนก่อน +1

    සාඩූ .සාඩූ .සාඩූ

  • @nandanipallewela2791
    @nandanipallewela2791 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු !!!
    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @thissadeniyakumara720
    @thissadeniyakumara720 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nalinpriyankara849
    @nalinpriyankara849 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ke4ys1uy2h
    @user-ke4ys1uy2h 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @meththarajakaruna4687
    @meththarajakaruna4687 ปีที่แล้ว +2

    Nibbana parama sukayen suken barawethwaaa🙏🙏🙏

  • @chathunidushan2975
    @chathunidushan2975 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu.🥀🌸💮🌻

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +2

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @nilangems
    @nilangems 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🌼 🙏

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 ปีที่แล้ว +2

    Sadu......sadu....sadu...

  • @englandtoparadise1472
    @englandtoparadise1472 7 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @nonipraba
    @nonipraba 3 หลายเดือนก่อน

    සාදු,සාදු ,,සාදු

  • @akilamadushan1865
    @akilamadushan1865 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🥺❤️

  • @myvisadiaries
    @myvisadiaries 2 หลายเดือนก่อน

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වේවා !

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1q หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shenalayush3031
    @shenalayush3031 2 ปีที่แล้ว +2

    ❤️🙏

  • @sadumahanama8947
    @sadumahanama8947 ปีที่แล้ว +1

    Saaduuuu saaduuu saaaduuuu.

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 3 หลายเดือนก่อน

    අපටසසරින්එතරවීමපිණිසදහමිඅවබෝධයපිණිසත්දේසනාකරනුමැනවි🎉🎉🎉🎉🎉🎉🎉🎉සාධුසාධුසාධු

  • @GovindiSachithra
    @GovindiSachithra 27 วันที่ผ่านมา

    Suwamin wahansa Mata pashnayak atha.oba wahanse pindunna wishnu uniyam dewiyan dadimunna dewiyan sammiyak dushtika dewiyannddaa

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 ปีที่แล้ว +1

    Sadu.sadu

  • @dushanthaliyadipita4433
    @dushanthaliyadipita4433 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sriyanimalkanthi3006
    @sriyanimalkanthi3006 ปีที่แล้ว +1

    Nibbana parama sukayen sukitha thara wethwa

  • @Lucky...123
    @Lucky...123 ปีที่แล้ว +2

    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
    දසබල නමැති
    සෙල් මුදුනතින් පැනනැගී,
    නිවන් නම් සමුදුරෙන්
    අවසන් කොටැති,
    අරි අටඟ මග නමැති
    දිය සිලිලෙන් යුතු වූ
    බුදු වදන් අමා දම් නදිය
    ගලාවා බෝ කලක්
    සකල ලෝ සව් සතුන් සනහා..
    සාධු...🙏🙏🙏
    සාධු...🙏🙏🙏 සාධු...🙏🙏🙏

  • @lalindudarshana6789
    @lalindudarshana6789 12 วันที่ผ่านมา

    ගුරු හාමුදුරුවනේ සම්බුද්ධ සාසනෙ නැවත මල් පල දරන කාලය අවිදින් රුවන්වැලි මහාසැය ලග දේසනව අවබෝධයි මේ සංන්සාර චක්ක්‍රය නතර කල යුතුයි මං මෙවගෙ කාලයක ඉපදුනෙ මේ කියන R v s s v අවිද්‍යාව සමග ගැටගැහිල පැටලිල තියන තැන ලිහා ගන්න අන්න ඒ නිසා නොබෝ දිනකින් රූවන්වැලි දෙසනාව අහපු තවත් එකෙක් නිදහස් වෙනවා මන් කැට තියල කියන්නෙ මන් නිවන දැකල ඉවරයි මන් එනව ගුරු හාමුදුරුවනේ 🤛🤛🤛