තුන් සක රියේ මිල වැඩි වෙන හැටි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    තුන් සක රියේ මිල වැඩි වෙන හැටි - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 77

  • @1948feb04
    @1948feb04 2 ปีที่แล้ว +7

    කරන්න ඕනෙ මේ රටට ඩොලර් එන විදියක් කිරිමයි. ලංකාවට ඩොලර් එනකොට ඩොලරයේ වටිනාකම අඩුවෙනවා. ඒ කියන්නෙ ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය අඩුවෙනව. එතාකාට ඉබේම ඉන්ධන මිලත් අඩු වෙනව. එනිසා ලංකාවට ඩොලර් එන ක්‍රම දියුනු කරන්න. හැබැයි ඩොලර් ණය ගන්න එපා. ආයෝජන , ආධාර හා ප්‍රේශන විදියට ලංකාවට ඩොලර් ගෙන්නන් වැඩ කරමු.

    • @උඩුගංබලා
      @උඩුගංබලා 2 ปีที่แล้ว

      එහෙම කරන්න කතා කරන එඋන් කොහෙද ඉන්නෙ.. අවබෝධයක් නැතුව ඔහේ ගිරිය පුප්පන ගොබ්බයො නේ හතර වටේම ඉන්නේ. පහුගිය මාස දෙක ඇතුලත දැක්ක පොයින්ට එකට කතා කරපු එකම comment එක මේක විතරයි. ඉතින් කොහෙද ප්‍රශ්න වලට උත්තර හොයන්නේ.. තරා තිරම නොබලා රටට $ ඩොලර් එවන්න එපා කියන එවුන් අල්ලලා හිරේ දාන්න ඇයි බැරි. එහෙම කියන එඋන් දේශද්‍රෝහී යෝ නෙමෙයි ද????

  • @sehethahamed5977
    @sehethahamed5977 2 ปีที่แล้ว +2

    👍

  • @rubi4603
    @rubi4603 2 ปีที่แล้ว +5

    මිලියන් 1.3 ක් ත්‍රීවීලර් මේ රටට සාපයක්

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 ปีที่แล้ว

      රටේ තරුන ප්‍රජාව බිලිගත්ත සාප 3යි.
      මත් ද්‍රව්‍ය
      facebook
      ත්‍රී වීල් එලවීම

    • @sameerasameera7424
      @sameerasameera7424 2 ปีที่แล้ว +4

      Ubala ehema hithuwata API me rassawa karanne apith eka welak Hari Kala jivath wenna bn

    • @tharinduthushara9837
      @tharinduthushara9837 2 ปีที่แล้ว

      මොඩ මිනිස්සු හැම මිනිහම එක වගෙ නැ මුන් වගෙ උන් ඉන්නකම් ගොඩ එන්නබැ ජිවිතෙට..

    • @rangikaoshani8736
      @rangikaoshani8736 2 ปีที่แล้ว +3

      මිනිස්සු හොයාගේන කන රස්සාව සාපයක් වෙින්නෙ කොහෙද .මෙි වගේ මිනිස්සු ඉන්නවා නේ

  • @sa-ut9hd
    @sa-ut9hd 2 ปีที่แล้ว +20

    මට තාම මතකයි ත්‍ර්ර්වීල් පාක්වල උන් ගෝටා දින්නට පස්සේ ජාතික කොඩි ගහගෙන රගපු රැගිල්ල....අපි හයර් යනකෝට උන් අපිට කියලා දෙනවා ගෝටා රට කරන හැටි...දැන් නැට්ට පුකේ ගහගෙන පෙට්‍රල් පෝලිමේ ඉද්දී කොහොමද සනීපේ .....තොපිට ඔහොමවෙලා මදී....පට්ට ගනන් ගන්නේ දැන් හයර්වලටත් කාලකන්නී....

    • @සෙංකඩගලසින්හයා
      @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว

      Ow කලකන්නි 🤬

    • @buddwik2719
      @buddwik2719 2 ปีที่แล้ว

      තව ටික දවසකින් මෙයාලට තුන්සක විතරක් ඉතිරි වෙයි. දැන් මිනිස්සුන්ට ටැක්සි වල යන්න සල්ලිත් නෑ. පයින්/ බස් වලින් යන්නෙ

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว

      Math class yaddi ookun kiwwa,unge lamainta anagathayak oni kiyala...ookunge Moda kama thamayi apitath kelewwe

    • @sanjeewaperera4462
      @sanjeewaperera4462 2 ปีที่แล้ว

      Ow mun Thel hamba wenna essella gana wadi karala.

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +2

    වාහනයේ ලියාපදිංචි අංකය අනූව දෙන්න ඒක ටිකක් හරි ප්‍රායෝගිකයි ...

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว +3

    තෙල් වැඩි වෙිද්දි .බඩුබාහිරාදිය වැඩි වෙිද්දි එ මිනිස්සුන්ටත් දැනේනවා.එදාවෙිල හොයාගේන කන මිනිස්සු .පාලකයන් ගේ වැරදි .අපේ මිනිස්සු හැමදේනාම දුක් විදින්නේ මෙි මොඩ පාලකයන් නිසයි .මිනිස්සු චන්දේ දුන්නේ මෙිහෙම වෙිවි කියලා නෙවෙයිනේ .රට ගොඩගමු අපි පෙලගැසේමු .කිුයාවෙින්

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ปีที่แล้ว +3

    නන්දසේන මිනිස්සුන්ට පව් දෙන්නෙ නැතුව ගෙදර පලයව්කො.......

  • @sampatsampat9829
    @sampatsampat9829 2 ปีที่แล้ว

    Obata jaya

  • @countryfirst3235
    @countryfirst3235 2 ปีที่แล้ว +3

    *බහුතරය බනින්නෙ 225ට වත් එලිමහනේ A/C දාගෙන යෝගා කරන බලශක්ති ඇමතිටවත් නෙවෙයි.එදාවෙිල හමිිබකරගෙන කන ලෙඩට දුකට කරදරයට දුවගෙන එන අල්ලපු ගෙදර 3wheel කාරයාටය.🤣🤣🤣.පෞද්ගලිකවම දෙවතාවක් මා රිය අනතුරැ වලට භාජනය වූ අවස්ථාවෙි මගේ උදවිිවට ආවෙි ත්‍රී වීල් මල්ලිලා දෙදෙනෙකි.ඔවුන්ගෙ මනුෂ්‍යත්වය අත්වින්ද මා හැමදාමත් ඔවුන්ට මනුෂ්‍යත්වයෙන් සලකමි.ත්‍රීවිල් කාරයාත්, පොලිස්කාරයාත්,ආමි කාරයාත්,ඉන්ෂුවරන්ස් කාරයාත්,ලියුමිිකාරයාත්, කිරි කාරයාත්, කුඩුකාරයාත්,කාර් කාරයාත්, බයික් කාරයාත් අමරණීය නොවෙති.අපි හැමෝම මැරෙන මිනිස්සු.ඉඳගන්න වාහනය මිනිසාගේ මනුෂ්‍යත්වය මනින මිනුම ලෙස භාවිතා කිරීම තුන්වන ලෝකයේ බංකොලොත් රටවල් වලටම ආවෙිණික වූ ගතියකි*

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +5

    දැන් සැපයීම ද යකෝ උබලා නේද දුන්නා දැන් සැපද

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 2 ปีที่แล้ว +5

    තොපිට විතරක් නෙමෙයි , petrol අවශ්‍ය හැමෝට දෙන්න ඕන, ඇත්තටම 1,300,000 three willers රටට සාපයක්, දැන්වත් තරුණ ශක්තිය රටට වැඩදායක කර්මාන්තය කට යොදන්න, හන්දියට වෙලා hire එකක් එනකන් බලන් ඉන්නේ නැතිව

    • @rubi4603
      @rubi4603 2 ปีที่แล้ว +2

      ඇත්ත, diabetes , hyperbeam , cholesterol , මේ ලෙඩ වලටත් ප්‍රධාන හේතුවක් three wheelers, කිලෝමීටරයක් පය්න් යන්න බෑ.

    • @thebikerkiki
      @thebikerkiki 2 ปีที่แล้ว

      සහතික ඇත්ත.100% එකඟයි

  • @mohamedarham5428
    @mohamedarham5428 2 ปีที่แล้ว

    ela mame

  • @mohideenmohideen1410
    @mohideenmohideen1410 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻💐💐

  • @krishancurtis450
    @krishancurtis450 2 ปีที่แล้ว +5

    තෙල් මිල අඩු කිරීම නෙමේ විසදුම. රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීම. කෙටි කාලීන එදා වේල tours ප්‍රතිපත්ති නිසා හා ඒවාට හුරේ දාපු අය තමයි මේවාට වග කියමන් ඕන. හැම ආණ්ඩුවක් ම ඕක කලා. පාඩු ලබමින් ආයතන පවත්වා ගෙන ගියා.

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 2 ปีที่แล้ว +4

    කියවලා වැඩක් නැහැ වරේල්ලා හැම ,,එකාම මේ පට්ට හොරැන්ව එලවන්න.

  • @sheharapramuditha6992
    @sheharapramuditha6992 2 ปีที่แล้ว

    වොයිස් කට් දිදී ඉදලා වැඩක් නෑ ඕයි පාරට බහින්න කවුරුත් එක්ක

  • @malinariyadasa1483
    @malinariyadasa1483 2 ปีที่แล้ว

    අපි නම් යන්නේ නෑ🤩

  • @dilshanmadhawa9787
    @dilshanmadhawa9787 2 ปีที่แล้ว

    එකතු කරපු තෙල් අපනයනය කරමුත

  • @indranidissanayaka952
    @indranidissanayaka952 2 ปีที่แล้ว

    විල් ගෙන්නපු .දෙසපලකයට කියාදෙන්න විල් එපා රක්ෂවක් දෙන්න කියන්න

  • @chamarasampath7252
    @chamarasampath7252 2 ปีที่แล้ว

    Mamanam 2km pain yanne.mata aulak na.

  • @upulfernando6238
    @upulfernando6238 2 ปีที่แล้ว +3

    මේ රටේ බුද්ධිමත් තරුණ පිරිසගේ ශ්‍රමය විනාශ කොට කිසිදු රටක නැති කාලකණ්නි රැළක් බිහිකිරීමේ දිට්ඨි දම්ම වේදනීය කර්ම විපාක පලදී ඇත...

  • @prabahath255
    @prabahath255 2 ปีที่แล้ว

    අම්මෝ meka coment කරලා thiyena wahluu car වල යන උන්ට තෙල් denma හොඳ na

  • @dondamitha6409
    @dondamitha6409 2 ปีที่แล้ว

    225 ම එපා තමයි යකෝ

  • @duminkk1454
    @duminkk1454 2 ปีที่แล้ว +1

    225 ?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @jeewanthaization
    @jeewanthaization 2 ปีที่แล้ว

    Wadi karapalla athi taram. 3 wheel ballo patrol rs1 wadi karama rs 20 wadi kara. Dan sapada thopita. Puluwan nam rs 1000 karapan 1km.

  • @bandupalaweerasinghara5778
    @bandupalaweerasinghara5778 2 ปีที่แล้ว +4

    ත්‍රිවිල් කාලකන්නි දැන් 1 km ගන්නවා 200

    • @sameerasameera7424
      @sameerasameera7424 2 ปีที่แล้ว +3

      API kalakanni ubala hoda minissu balapan pare manusseyekta karadayak unama ubalage car wala dagannawada kiyala ape podi wahane thamai bn ledek unath hospital danne

    • @sumithperera5903
      @sumithperera5903 2 ปีที่แล้ว

      😌😌😌😕

    • @sl.nawanjanapodda
      @sl.nawanjanapodda 2 ปีที่แล้ว +1

      යන්න එපා

    • @rangikaoshani8736
      @rangikaoshani8736 2 ปีที่แล้ว +3

      මෙිනමි මනුසයේක් නොවෙි.කාලකන්නි කතා කරන්න දන්නේ නැත්තේයි කාලකන්නි .දුක දැනෙන්නේ එ ගොඩෙි ඉන්න කෙනයි.තිුවිලර් එකක් එලේවිවා කියලා කාලකන්නි වෙින්නේ කොහොමද .එ මිනිස්සු ලග හොඳ මනුස්සකමි තියනවා .

    • @roshanroshan9506
      @roshanroshan9506 2 ปีที่แล้ว +1

      තොනෙ යකො කාලකන්නියා

  • @mohamedaslam6559
    @mohamedaslam6559 2 ปีที่แล้ว +1

    Langadeema mulu lankawema okkoma minissu parata bahinawa langadeema ?

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว

    ඔයාල වැඩිකරගන්න අපියන්නෙ නෑ නෙ දැන්

  • @athularajapakshe7869
    @athularajapakshe7869 2 ปีที่แล้ว +1

    Gono pudgalika anseta hari dollar na

  • @AkiBeats251
    @AkiBeats251 2 ปีที่แล้ว

    dn mm trheewheel wala yanna be ammo pain yanawa eka labai 😂

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 ปีที่แล้ว

    Aniwaryen mahattaya

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +2

    ත්‍රිවිල් වල යන්න කුඩු විකුණන්න වෙිනවා මු මෙහේම කිවිවට හෙණ ගහන ගණන් ගන්නේ මංකොල්ල කනවා වගේ

  • @manjumax1265
    @manjumax1265 2 ปีที่แล้ว

    Pinas gawaganda wedihak na mawata මොකද karanna.

  • @prasannarupasinghe9484
    @prasannarupasinghe9484 2 ปีที่แล้ว

    2km 800..900

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว

    උබලා මොකක්ද මෙි ආණ්ඩුව මීළ වැඩි කිරිමට විරැද්ධව කරපු වැඩෙි

  • @upuljanaka562
    @upuljanaka562 2 ปีที่แล้ว

    මෙපාර කියක් පාඩුද දන්නෙ නැ ඇමතියට

  • @mohamedaslam6559
    @mohamedaslam6559 2 ปีที่แล้ว

    Kala kanni janadhipathi aswennet nehe merata anata wela awasan ?

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 2 ปีที่แล้ว

    225 dan golu wala . Bakam nilagana innawa.

  • @sudanthadinu3701
    @sudanthadinu3701 2 ปีที่แล้ว

    TREEWILER THAMA APEE RATATA TIYANA LOKUMA HENAYA

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +1

    මහපාරේ කොඩිවිනේ සමාජයේ කොඩිවිනේ ඕක නැත්තට නැති වෙලා යනවනම් හොදයි

  • @gunasiriwanigasekara4918
    @gunasiriwanigasekara4918 2 ปีที่แล้ว

    ඔයා බයිලා ගහන්න එපා. ඔයාගේ ත්‍රීරෝද රථ සංගමය මොකක්ද? ඒකේ ත්‍රීරෝද රථ කීයක් ලියාපදිංචි වෙලාද? මහින්දව ගේන්න දරදිය ඇද්දා මතකද? දැන් සනිප ඇති නේ? නිකම් මුදුනා වෙන්න හදන්න එපා. ඔයාගේ කයිවාරුව විතරයි. මතකද එදා කිව් කථා . මහින්දයා ආවාහම කරන කෙරුම් කිව්වා මතකද? කෝ කලාද? නිකම් බයිලා විතරයි නේ? රටේ විනාශයට වගකියන්න සුදානම් වෙන්න. රටට මේ කල විනාශයට සම්බන්ධවුන හැම එකාටම ශාප වේවා.

    • @SamanKumara-ux1et
      @SamanKumara-ux1et 2 ปีที่แล้ว

      Oya mahattaya katada chande dunne? Kiwanam matat kiynna pulwan un path unanam wena dewal

  • @lochanadilhari938
    @lochanadilhari938 2 ปีที่แล้ว

    Oya kiyavvi

  • @prasannarupasinghe9484
    @prasannarupasinghe9484 2 ปีที่แล้ว

    aiye pisuda dan colombo idan borallata 900 ;;;; 800

  • @comedychanal708
    @comedychanal708 2 ปีที่แล้ว

    Thwath gotata sepata inna dipan

  • @prasannarupasinghe9484
    @prasannarupasinghe9484 2 ปีที่แล้ว

    borunam dan colombo ena

  • @laksiriharischandra5329
    @laksiriharischandra5329 2 ปีที่แล้ว

    Umbala buruwo wage kagahanawa tell na duwanna ba kiyala ai ekekwat katha karannatte pinanse gewanna ba kiyala

  • @dmcreations7716
    @dmcreations7716 2 ปีที่แล้ว +1

    😕🕎🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️

  • @mohomedmanazir4058
    @mohomedmanazir4058 2 ปีที่แล้ว

    ඔහොම යමුකෝ

  • @mohamedaslam6559
    @mohamedaslam6559 2 ปีที่แล้ว

    Me anduwatanam hena hata wediyang

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 2 ปีที่แล้ว

    Maddya wedinge vinaya anthimai lajjai

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 2 ปีที่แล้ว

    Onna oya pake aanduwak gahala pannapiyaw

    • @maslamery889
      @maslamery889 2 ปีที่แล้ว

      Ammo apita 3weel ola yanna

  • @achiniekanayaka6111
    @achiniekanayaka6111 2 ปีที่แล้ว

    නන්දසෙන පල

  • @mohamedhilmy4745
    @mohamedhilmy4745 2 ปีที่แล้ว

    ඇයි මේ වගේ අවස්ථාවක මේ මිනිස්සුන්ට දරාගන්න බැරි ?

  • @udayasooriyan191
    @udayasooriyan191 2 ปีที่แล้ว

    69

  • @roshansameera8707
    @roshansameera8707 2 ปีที่แล้ว

    👍