කලුකුමාර දෝෂය ඉවත්කර දරුපල ලබාගන්නේ කොහොමද |පූජය වැලිමඩ සද්ධාසීල හිමි |Ven Welimada Saddaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2022
  • #saddaseelathero #Budubana #bana #bodusisila #බණ #බොදුසිසිල
    සබ්බ දානං ධර්ම දානං ජිනාති
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය..
    කලුකුමාර දෝෂයෙන් මිදී දරුපල ලබාගන්නෙ කොහොමද. කලුකුමාර දෝෂය ඇති නොවෙන්න ගැහැනු දරුවන් පරිස්සම් කරගන්නා ආකාරය පිළිබද පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමියන් විසින් දේශනා කරන මේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන් අහන්න.
    වෙනත් පිංවත් අයෙකුට මෙම දේශනාව සවන් දීමට සලස්වා ධර්ම දානමය පින්කම් සිදුකර ගන්න..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 54

  • @alexandrasten1735
    @alexandrasten1735 2 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා...වාසනා වේවා...සාදූ සාදූ සාදූ...!

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน +2

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    අප තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය කොතෙකුත් ආස්චර්‍ය ද ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .
    පිං සිතින් සියලු දෙනාටම ස්‍රවනය කිරීම ට වාසනාව උදාවේවා .......
    සාදු ....සාදු .....සාදු
    බුදු සරණයි

  • @nadeekasanjeewani1755
    @nadeekasanjeewani1755 ปีที่แล้ว +7

    අනේ මට මේ බණ සම්පූර්ණම අහන්න ඔනි.ලින්ක් එකක් තියෙයිනම් එවන්නකො

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷නමෝ ..... බුද්ධාය ....🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🌷🌷🌷🌷🌷

  • @nissankabandara6502
    @nissankabandara6502 11 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ දළදා සමිඳු පිහිටයි

  • @oshi-tv7ic
    @oshi-tv7ic ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @karnagala
    @karnagala ปีที่แล้ว +1

    උබ වහන්සෙගෙ උතුම් දර්මයමමඅසනව
    සාදු සාදු සාදු සාදු ...............🙏🙏🙏🙏

  • @user-oh9iu7we1j
    @user-oh9iu7we1j 6 หลายเดือนก่อน

    සාදු.සාදු සාදු සාදු සාදු සාදු සාදු .

  • @nethmitishani1984
    @nethmitishani1984 2 ปีที่แล้ว +5

    බුදු සරණයි හමුදුරුවනේ... 🙏🙏🙏🙏🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 ปีที่แล้ว +3

    මෙය අපට වටිනා ධර්ම දේශනාවත් ඔබ වහන්සේට පින් සිදුවේවා🙏🙏🙏

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට... දීර්ඝයු ලැබේවා අපෙ ස්වාමීන් වහන්සේට...🙏🙏🙏

  • @niluka5437
    @niluka5437 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nilanthasampath4386
    @nilanthasampath4386 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwan saranai yahapatama wewa

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @kumaregoda3926
    @kumaregoda3926 7 หลายเดือนก่อน

    Bs obawahnseta apita mewage banak ahanta selsuwata

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว

    තෙරුවන් සරනයි,,,,,,,,,,,,,,,,,,,,,

  • @PiumiChathurangika-tg2gg
    @PiumiChathurangika-tg2gg ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @deshaninirmalika9532
    @deshaninirmalika9532 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-cg9rz1qc9y
    @user-cg9rz1qc9y ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 2 ปีที่แล้ว +2

    Budusaranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏

  • @teckladarshani6774
    @teckladarshani6774 ปีที่แล้ว

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @nadeeshagayani5813
    @nadeeshagayani5813 ปีที่แล้ว

    Sadu sadu

  • @danukakumara2391
    @danukakumara2391 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chandanichamila9273
    @chandanichamila9273 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @muthugunasekara4026
    @muthugunasekara4026 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺 mm aniwaran karano 🙏🙏🙏🙏

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @iroshanirathnayake5562
    @iroshanirathnayake5562 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @wirashadilshan8315
    @wirashadilshan8315 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaKumara-lu1hr
    @HarshaKumara-lu1hr 2 หลายเดือนก่อน +1

    මම අද පන්සල් ගිහින් බෝ කොල අ ඉන් කරා එ පිනෙන් මම ඉතාමත් ලස්සන

    • @HarshaKumara-lu1hr
      @HarshaKumara-lu1hr 2 หลายเดือนก่อน +3

      සියලු ආත්මවලිදිද ,මේ ආත්මයෙදිද ඉතා ලස්සනව රු සපුවක් ලබීමට බෝ කොල අහිදිමෙ පින හේතු වේව ...........හෙතු වෙවා

  • @sandarupiumal9074
    @sandarupiumal9074 ปีที่แล้ว

    SADU SADU BUDUSARANAI

  • @HarshaKumara-lu1hr
    @HarshaKumara-lu1hr 2 หลายเดือนก่อน +1

    Ma hata kalu kumara dashayak thibe nam, eya me pinen duru veva

  • @chandanichamila9273
    @chandanichamila9273 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ .....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ishizukadashani883
    @ishizukadashani883 ปีที่แล้ว +1

    Matat kalu kumara doosayak tiyenava mama enne rate meya evat karanne kohomada?

  • @jeewaea9842
    @jeewaea9842 ปีที่แล้ว

    මමත් පන්සලට ගිය ගමන් ම ඉදල අතට ගන්නේ.

  • @ruchirarajapaksha2808
    @ruchirarajapaksha2808 ปีที่แล้ว

    හාමුදුරුවනෙ ගේ ඇතුලෙ පිරිසිදු ස්තානයක බුදු පහන තියන්න, මල් පූජා කරන්න සුදුසුද නැද්ද? මට ගේ ඇතුලෙ මල් පහන් පූජා කරන්න දෙන්නෙ නෑ හොද නෑ කියලා. මට ඒක ගැටලුවක්. ?

  • @sewwandiuthpala234
    @sewwandiuthpala234 11 หลายเดือนก่อน

    මේ දෝෂය ඉවත් කර ගන්න විදිහක් කියන්න

  • @chandanichamila9273
    @chandanichamila9273 ปีที่แล้ว

    අපේ හාමදූරුවනෙ අපෙ ගෙදර බූදූ පහන තියඑනේ එලිය පහන පත්තූ කරනේ අප හාමදූරුවනෙ මගෙ කාමරයෙ වෙනම තැනක යසොදරා මහ රහත් තෙරණියගේ පිලිමයක් තියලා පහන පත්තු කරන්න හොදයිද හාමදූරුවනෙ

  • @ttsithmi4535
    @ttsithmi4535 ปีที่แล้ว +5

    අනේ හාමුදුරුවනේ මගේ අම්මයි තාත්තයි දෙන්නටම අනියම් සභන්දතා තියෙනවා....... !!!! දෙන්නට දෙන්න තරහයි හේතුව මොකක්ද හාමුදුරුවනේ.... .

    • @ashanadithya1592
      @ashanadithya1592 ปีที่แล้ว

      polgahawela mahamewanwa asapuwata gihin me swamin wahnse ekka kathakaranna

    • @nissankabandara6502
      @nissankabandara6502 11 หลายเดือนก่อน +1

      පුතෙ ඔබ ගිහි ජීවිතෙන් මිදිලා දුකෙන් මිදෙත්වා

  • @sansalaindrani8542
    @sansalaindrani8542 ปีที่แล้ว

    Ane hamuduruwane matath kalukumara doshaya thiyanawalu.a unata nitharama mama banana ahanawa...pirith ahanawa...ath kawuruhari mata bandanaya karalalu balapu than walin kiwwe.awa mama magaharenna nitharama bodi pooja thiyanawa.chaythyayata vadinawa...buduguna sihikaranawa mata thiyana dosha nathiwennabkiyala

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 ปีที่แล้ว +1

    ai ? Mahinda Rajapaksha....
    Collect Country People.... a Great Leader....☺

  • @adsbha6192
    @adsbha6192 23 วันที่ผ่านมา +1

    සංඝමිත්තා තෙරණිය කාන්තාවක් නෙමෙයි ද?ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩම කලා නේද? හේමමාලී කුමරිය දන්ත ධාතූන් වහන්සේ වැඩම කලා නේද එහෙනම් බෝ අත්ත ඇල්ලුවම මොකදවෙන්නේ.බුදුහාමුදුරුවෝ වැඩ සිටියානම් කියයි.අපි කොච්චර මෝඩද කියලා .කියන හැමදේම පිලිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලේ.

  • @Daham19
    @Daham19 11 หลายเดือนก่อน

    තනිකම් දෝෂය/කළු කුමාර දෝෂය,ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ලූපස් Lupus (SLE), යනුවෙන් හැඳින්වේ.

  • @lakmininiranjala7498
    @lakmininiranjala7498 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @yohandanush8755
    @yohandanush8755 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @user-jk5yo6em7h
    @user-jk5yo6em7h 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @WinithaKumari-ue8kk
    @WinithaKumari-ue8kk หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lassanalokaya1178
    @lassanalokaya1178 ปีที่แล้ว +3

    🙏🙏🙏