හිතන්නේ එකක් සිදුවන්නේ වෙන එකක් | Welimada Saddaseela Swamin Wahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ! ඔබවහන්සේ මේ දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්ම බුද්ධ දේශනා සත්‍යකි! සියලුදෙනාටම මේ ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! මේ දේශනා ජිවිතයේ යහපත් මාර්ගයට ඉතාමත් වටිනා දේශනාවක්. සාදු !!! මගේ සිතට එන්නාවූ අකුසල මූලයන් ප්‍රහානය වේවා ! සියලුදෙනාටම සිත් සුවපත් වේවා ! සාදු !!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර ගමනින් එතෙර වන්නට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! බොහෝ පින් ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි ! සාදු !!! නමෝ බුද්ධාය !

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @dilkianushka1142
    @dilkianushka1142 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ පවට බය ඇති කර, පින් කරන්න සිත වඩන ඔබ වහන්සේට මේ පින් බලයෙන් ධර්මය අවබෝධ කර නිවන් සුව ලැබේවා...
    🙏🙏 සාධු 🙏🙏සාධු 🙏🙏සාධු

  • @indikaprasad358
    @indikaprasad358 4 ปีที่แล้ว +6

    ගොඩක් වටින බනක් අපේ හාමුදුරුවනේ

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 ปีที่แล้ว +1

    සාදු !......... සාදු !......... සාදු !........... 🌸
    ඔබ වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ ලැබේවා.!

  • @thilinisamanmali8564
    @thilinisamanmali8564 4 ปีที่แล้ว +15

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙවා. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.. ධර්ම දානය දුන් අයටද උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.. සාදු සාදු සාදු!

  • @thilinadilshanmunasinghe4167
    @thilinadilshanmunasinghe4167 4 ปีที่แล้ว +1

    🙏 සාදු සාදු සාදු 🙏
    🌸 නමෝ බුද්ධාය !🌸

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌻🌷🌻🌹🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +3

    හරිම කාලෝචිතයි අපේ පින්වත් ස්වාමින්වහන්ස!!! මාගේ බුදු පියාණන් වහන්සේගේ වචනය ඒකාන්තයෙන්ම සිදුවෙනවමයි!!! ඒ අසම සම වූ 💮💮💮සම්බුද්ධ ඥානයට 💮💮💮 මාගේ උත්තම නමස්කාරය වේවා! පින්වත් ස්වාමින්වහන්සේටත් දායක පිරිසටත් නීරෝගී දීර්ඝායුෂ වේවා !!🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා කුවේට් සිට හැම වෙලේම මම ඔබ වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලාගේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරනව බොහොම පිං බුද්ධ පුත්ථං නමාමහං

  • @dilshanidias9083
    @dilshanidias9083 4 ปีที่แล้ว

    🌼🙏🏻සාදු සාදු🙏🏻🌼

  • @dhammachintaa9615
    @dhammachintaa9615 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට එ අමා නිවන් සුව බොහෝදුර නොවේවා සාදු! සාදු! ! සාදු! ! !

  • @disnakasithum3313
    @disnakasithum3313 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දළදා සමිදු pihtai දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🌺🌸🏵️🌺

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว

    Theruwan saranai.siyaluma swamin wahanselata mage namaskaraya wewa.siyalu swamin wahanselata deergayusha lebewa.

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 4 ปีที่แล้ว +1

    සාදු .. සාදු ... සාදු .. පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...

  • @glitterroom8969
    @glitterroom8969 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගිභාවය ලැබේවා!!!

  • @nimalsantha5060
    @nimalsantha5060 4 ปีที่แล้ว +1

    පිම්වට් අපේ සුවමින් වහන්සේ සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @chandimaudawatta4874
    @chandimaudawatta4874 4 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi sampathiya labewa..darma maga yanna tawa tawa apata shakthiya labewa.🙏🙏🙏

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว

    සාදු ...සාදු ....සාදු ....නමෝ බුද්ධාය .

  • @piuminandika8799
    @piuminandika8799 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ ලැබේවා! ☸️☸️☸️☸️☸️

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +1

    නමස්කාර වේවා තුණුරැවනට සැමදා තිසරණ සරණ යමි!🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Ane ape pinwath sawamin wahansa oba wahanseta bohoma pin siduwewa..mage namaskaraya wewa niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai sadu sadu sadu

  • @wasaachannel8453
    @wasaachannel8453 4 ปีที่แล้ว +1

    Me duk widimin yana sasara gamane saba tattwaya therum ganna bagyawathun wahansege sabama darmaya kiyadena oba wahansetat apage pinwat lokuswamin wahansetat me gauthama budusasunedima uthum chathurarya sathya darmaya awabodha karaganime wasanawa labewa!!!

  • @sathpurushadharuwo6650
    @sathpurushadharuwo6650 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +1

    jewithaya gana wadala sri sadaham desanaya ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya....

  • @dinomusic6108
    @dinomusic6108 4 ปีที่แล้ว +1

    Sadu sadu saduu........!!🙏

  • @shanthinirmali265
    @shanthinirmali265 4 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු

  • @chathurachanika8832
    @chathurachanika8832 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු..දීර්ගායූ ලැබේවා

  • @sujigm4875
    @sujigm4875 4 ปีที่แล้ว +2

    නමෝ නමස්කාරයි සග රුවනට !

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +1

    සාදු

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සැලැස්සු ඔබට ගොඩක් පින්

  • @sisiradissanayake6407
    @sisiradissanayake6407 4 ปีที่แล้ว +1

    Sadu sadu theruwan sarani

  • @alidoger9785
    @alidoger9785 4 ปีที่แล้ว +1

    oba vahanseta thisarana saranai

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskara wawaa apage suwaminwansata dirgaysa labhawa thunuruwan saranayi

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vindyasamarasinghe8892
    @vindyasamarasinghe8892 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu. Bohoma sthuthiy oba vahanseta 🙏🙏🙏

  • @nilunilukshi651
    @nilunilukshi651 4 ปีที่แล้ว

    නමෝ බුද්දාය🏵️🏵️🏵️🏵️🏵️තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වමින් වහන්සෙට නමස්කාර වේවා නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සෙට මගෙ නමස්කරය වේවා තෙරුවන් සරණයි

  • @rachelperaud1945
    @rachelperaud1945 4 ปีที่แล้ว +2

    මෙය සත්‍යයක්මයි . තෙරුවන් සරනයි

  • @niroshanherath7647
    @niroshanherath7647 4 ปีที่แล้ว +1

    Mata ape hamuduruwanwa sambandha karaganna puluwan kramayak kiyanna...theruwan saranai

  • @priyanthabalasuriya6491
    @priyanthabalasuriya6491 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu nb

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @nilanthin9665
    @nilanthin9665 4 ปีที่แล้ว +1

    oba wahansita budu saranai.

  • @damithaduranjan1297
    @damithaduranjan1297 4 ปีที่แล้ว +3

    සත්‍යයි සත්‍යයි සත්‍යයි සාදූ සාදූ සාදූ !!!

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +1

    සාදු.... සාදු... සාදු.... තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රී සද්ධර්මය ට මගේ නමස්කාර ය වේවා. එහෙම යි පින්වත් සුවාමීන් වහන්ස, සසරේ යන අපහට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශ්‍රී මුවින් වදාළ, ශ්‍රී සද්ධර්මය, අප කල්‍යාණ මිත්‍ර සුවාමීන් වහන්සේ ලා දේශනා කරලා දෙන්නේ මේ දහම් තමාට ගලපාගෙන බලලා හරි පාරේ යන්න. මෙච්චර කියන්නේ සසර බයානක බව බුදු රජාණන් වහන්සේ දිවසින් දුටු නිසා. අපේ කාලේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් සුවාමීන් වහන්සේ ලා බොහෝ පින් රැස් වේවා.

  • @dananjayachathuranga7113
    @dananjayachathuranga7113 4 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේටත් අනිකුත් කාර්‍ය මණ්ඩලයටත් ධර්ම දායකත්වය දක්වන පිරිසටද බොහො කුසල් රැස් වේවා

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว

    Sadhu sadu sadu !!!!!!!!!!!!!!!! 🙏🙏🙏

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 ปีที่แล้ว

    තෙරුවන් saranai ape හාමුදුරුවනේ

  • @chandrakanthesunithachandr1963
    @chandrakanthesunithachandr1963 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว

    Namo buddaya sadu sadu sadu

  • @inokamadampage7307
    @inokamadampage7307 4 ปีที่แล้ว +2

    Oba wahansa ge darma desana matamada kia hegena ape hamuduruwane: 🙏🙏🙏

  • @susilasusila4699
    @susilasusila4699 4 ปีที่แล้ว +1

    Obah wahanseege bana kochara ahuwat ati wennaha harima lassanaii awasarai ape hamuduruwanee apee lankaawe ayatanam mee bana goodaak watinwaa

  • @billyandpapa8735
    @billyandpapa8735 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว

    Sadu ..sadu sadu 🙏🙏🙏🌼🌼🌼

  • @harashaharsha8198
    @harashaharsha8198 4 ปีที่แล้ว

    Namo buddaya ape hamuduru wanta

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Pinwath.suwamin wahanseta deergausa.parthanakarami saadu saadu..saadu 🙏🙏🙏

  • @anomasiriwardena4798
    @anomasiriwardena4798 4 ปีที่แล้ว

    Sadu you sadu

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว

    Sadu,sadu,sadu 🌷🌷🌷.

  • @nilanthathannage1148
    @nilanthathannage1148 4 ปีที่แล้ว

    sadu sadu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    Oba wahanselage deshana nisa mona taram nm dewal api dana gannawada.oba wahanselata uthum u chathurarya sathya awaboda vima pinisama hethu wewaaa.saadu saadu saadu..

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว

    🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว

    Theruwan saranay ape hamuduruwane

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 4 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @smantismanti8790
    @smantismanti8790 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Saadu saadu saadu 🍀🌼🌺🌻🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว

    බොහෝමත්ම පිං අපේහාමුදුරුවනේ

  • @rachelperaud1945
    @rachelperaud1945 4 ปีที่แล้ว +10

    අද ඔබ වහන්සේ දේශනා කරන්නේ මටමයි. ඔබ වහන්සේට දිවැස්ද??

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว

    Sadu,sasu,sadu 🌷🌷🌷.

  • @rashiniranathunga8631
    @rashiniranathunga8631 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @adithyasilva2338
    @adithyasilva2338 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chalanikemanthika3691
    @chalanikemanthika3691 4 ปีที่แล้ว +1

    Saduuuu saduuu saduuuu !!!!! :-)

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว

    🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏

  • @fathimakumari4803
    @fathimakumari4803 4 ปีที่แล้ว

    SADU,, SADU,, SADU,

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +2

    Apae gauravaneeya suvaameenvahansaeta neeroogeebaavayama labaevaaa

  • @susilasusila4699
    @susilasusila4699 4 ปีที่แล้ว +1

    Apee gamwala meewage bana kisima kenek ahala naha

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏

  • @shamalkaprabashini4278
    @shamalkaprabashini4278 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @marlinmillawage5130
    @marlinmillawage5130 4 ปีที่แล้ว

    sadu sadu sadu niwanama wewa

  • @malaniranasinghe6214
    @malaniranasinghe6214 4 ปีที่แล้ว

    Sadu sadu sadu sadu..

  • @wasnajewanthi96
    @wasnajewanthi96 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ishaninelson9439
    @ishaninelson9439 4 ปีที่แล้ว

    🙏

  • @mygarden7149
    @mygarden7149 4 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @mygarden7149
    @mygarden7149 4 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @virajweerarathna2800
    @virajweerarathna2800 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @mygarden7149
    @mygarden7149 4 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nethunethu1434
    @nethunethu1434 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏