ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විශිෂ්ඨ නිර්මාණයක් අද දුෂේනිගේ දෙබස් ඉතාම වටිනවා ගැහැණිකගේ අතීතය ඈඳාගෙන ඒ ගැහැණිය අසරණ කරන්න හදන පිරිමියෙක් කියාගෙන සමාජයේ හැසිරෙන පිරිමියෙකුත් ගැහැණියකුත් නොවන මෙවැනි චරිත අනන්තයි අප්‍රමාණයි එවන් පාදඩයන්ට අතුල් පහරක් දුෂේනිගෙන්ඒවගේම මෙවන් අවස්ථාවකට මුහුණ දුන්න ගැහැණියකට දෙන්න හැකි ආදර්ශයක් ජයවේවා !
Well said bro 👌❤️
දුෂේනිගෙ කතාවට මං ගොඩක් කැමතියි.ඇත්තටම වොෂ් කරන්න ඔින උන් ජාතකවුනාම තමයි මෙි හැම කරදරයක්ම.
මොනවා උනත් මේ දැන් ඉන්න දනුකගෙ wife හරිම තාත්ත්වික රංගනයක්...හරි අමුතුයි ඒත් ලස්සනයි ...❤❤
ධනුකගෙ ප්‍රේම කතාව මාර ගති. මොන දේශපාලන ලොක්කෙක් උනත් ප්‍රේමය ඉස්සරහ හරිම රියල් පෙම්වතෙක්.
ඩ්‍රාමා එක හිතෙ ගන්න බැරි අඩියකට යන්නේ. ධනුක කියන්නේ සිසිල ගිනි ගනී වගේ පොරක්, wife කිසි දෙයක් දන්නේ නැති බබෙක් වගේ චරිතයක්, ඒක හොදට පෙන්නනවා. Wife එයාගේ වපසරිය හොදටම කරනවා, විනූගේ voice balancing patta. දෙබස් දෙනවා ඇගට නොදැනී specially වලියට බර ඒවා, මේ ඩ්‍රාම එක නියමෙට යන්නේ ප්‍රධා චරිත තුන තම තමුන්ගේ චරිත භාරය හොදටම කරන නිසයි. ජය
"ඊයෙ රෑ නිදාගන්නකොට ඇස් වගන්න බෑ එයාව පේනව..."මේ දෙබස සීනි බෝල නලුවො ඕනෙ තරං කියල ඇති. ඒත් හොඳ නලුවෙක් කිව්වම ඒක මාර ඇත්ත වගේ දැනෙනව. බොරුවට හැඟීම් ගන්නෙ නෑ. ඇත්තම feeling එකෙන් play කරනකොට බලං ඉන්න ආසයි.
හරියට හරි
නාට්‍ය ඉතිහාසය තුළ මා දුටු අනර්ඝ වචන භාවිතය ක් අද නාට්‍යය විනූ ( දුෂේනි) ඉදිරිපත් කිරිම අතිවිශිෂ්ට යි,වොෂ් කරන්න ඕන එවුන් ජාතක වුණහම හැදෙන්නේ.....Dr.භුමිකාවේ සිට දුන් ඒ වචන අතිවිශිෂ්ට යි,එය පැවසිමේදි වචන balance කිරිම super .දුෂේනි ඔබට ත් හදවතින් සුභ පතනවා,දිනක දක්ෂතම රංගන ශිල්පීනිය බවට පත් විමට...
ඇත්තටම මේ නාට්‍ය ය හරි වැදගත් මට දැනෙනවා මේ චරිත මොකද මේ වගේම චරිතයක් මගේ ජිවිතේ එක කාලේ ක ප්‍රධාන චරිත තුන හරි අපුරුයි ඒ කතා විලාශය හරි නිර්මාණ ශීලි විශේෂයෙන් දොස්තර නෝනා දනුක ගේ නෝනා හොදයි කිසිම දෙයක් නොදන්නා දකින්නේ නැති නොදරුවෙක් වගේ බලන්න පුළුවන් ලස්සනයි ඒ වගේම සාර්ථක නිර්මාණය ක් පිරිමි දොස්තර නෝනා කිව්වේ ඇත්තටම ඇත්ත ඔහොම පිරිමි බහුලයි හැමෝටම බුදුසරණයි ❤❤
මේ ලං ස්ටෝරිය දකිද්දි මගේ පරන ප්‍රේමය මතක් උනා. සම්බන්ධයක් නැතත් ඒ බැඳීම හරි අමුතුයි. ඒක දනුකගෙන් හොඳර දැනෙනව
මේ කොටස දැකලා තමා කතාව බලන්න පටන් ගත්තේ 🤗 නියම කතාව මොනවා වුනත්🤗
නියමයි දුෙෂ්නි අරැට දුන්න උත්ත ෙර නමි 👍👍❤️❤️❤️❤️
හරිනි කතා කරන විදිහ ලස්සනයි
ධනංජය සිරිවර්ධනගෙන් මම නම් මේ දක්වා දුටු හොඳම/විශිෂ්ඨතම රංගනය දුටුවේ ස්වර්ණවාහිනියෙ මීට වසර කිහිපයකට පෙර විකාශනය වුණු ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල රතු අහස නාට්‍යයෙහි විරාග/චන්දන විදිහට .... මේ වීදුරු මල් නාට්‍යයත් මේ දක්වා නම් ඉතාමත්ම හොඳින් තාත්ත්විකව යනව. කොහොමත් චාමර ජනරාජ පීරිස්ගෙ කතාවල කවදත් සැහෙන මට්ටමේ යෞව්වනත්වයට බර යම් සෞන්දර්යාත්මක බවක් තිබුණ, ඒත් මේ නාට්‍යය මේ දක්වා ඔහු කල අනෙකුත් නිර්මාණවලට වඩා සමස්තයක් ලෙස වඩාත් ඉහල ප්‍රමිතියකින් තිබෙන බව පෙනෙනව ....
දුසෙනි හරි ලස්සනයි,,
දුෂේනි ❤️❤️❤️ 👍👍👍
ගොඩාක් ආසාවෙන් බලන ලස්සන වෙනස්ම විදිහෙ කතාවක් ❤❤❤
මේ ධනංජය ගෙම phone එක වෙන්න ඕනෙ. එහෙම බැලුවොත් මේ ධනංජය ගෙ කතාව කියල හිතෙනව . කොහොමත් ධනංජය රගපානකොට ඒ චරිතෙ මිසක් ධනංජය පේන්නෙ නෑ.
දුශේනි අක්කා 😍😍😍
Dushenis role in this drama is very different, even her pronunciation is different which is a good thing as an upcoming actor, and it’s. Very interesting to watch kudos to the team
Lll)
Dusheni's performance is brilliant in this drama. Dhananjaya an the rest of the team also wonderful.
මේකත් පට්ට සුපිරි කතාව ලස්සනයි අදත් ගොඩක් ලස්සනයි 💕💕💕💕
අන්න පට්ට කෙල්ලෙක්... හෙලු photo එකක් vdo එකක් පෙන්න පෙන්න බය කරන්න... වාසි ගන්න එන මෝඩ පිරිමින්ට යි ඒවාට බයේ ඕනේ දෙයක් කරන ගෑනුන්ට යි නියම පාඩම...
ධනංජය ඉන්න නිසා බලන්න ගත්තෙ. ධනංජය කවදාවත් එක වගේ නාට්‍ය , එක වගේ චරිත කරන්නෙ නෑ. තාදි, number 9 , නින්ජා, දැං ධනුක.
ඕබ කිව් නාට්‍යවල චරිතත් හොඳයි ..., එහෙත් ධනංජය සිරිවර්ධනගෙන් මම නම් මේ දක්වා දුටු හොඳම/විශිෂ්ඨතම රංගනය දුටුවේ ස්වර්ණවාහිනියෙ මීට වසර කිහිපයකට පෙර විකාශනය වුණු ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල රතු අහස නාට්‍යයෙහි විරාග/චන්දන විදිහට .... මේ වීදුරු මල් නාට්‍යයත් මේ දක්වා නම් ඉතාමත්ම හොඳින් තාත්ත්විකව යනව. කොහොමත් චාමර ජනරාජ පීරිස්ගෙ කතාවල කවදත් සැහෙන මට්ටමේ යෞව්වනත්වයට බර යම් සෞන්දර්යාත්මක බවක් තිබුණ, ඒත් මේ නාට්‍යය මේ දක්වා ඔහු කල අනෙකුත් නිර්මාණවලට වඩා සමස්තයක් ලෙස වඩාත් ඉහල ප්‍රමිතියකින් තිබෙන බව පෙනෙනව ....
Danu.❤❤❤❤❤dusheni❤❤❤❤❤.inna nisa beluwe❤❤❤❤❤❤❤❤
Dr superb acting
සමහර නලුවො love seen කරද්දී රඟන රැගිල්ලට එපා වෙනව. ධනංජය ඇඟට නොදැනී ඇත්ත වගේ කියනව. ඩැනියෙල් උයන්ගොඩ, දේවින්ද වගේ නෙවෙයි දනුක.
ඒත් ඩැනී තමයි නියම...
Dusheni inna nisai balanne...
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐රිදවන්න හිතක් නැති තැන...ළඟ ඉන්න කව්රුත් නැති තැන...ජීවිතෙත් ඔහේ ගත වේවි...කාටවත්ම නොදැනීම... රැකගන්න කිසිවක් නැති තැන... නවතින්න උවමනා නැති තැන... පාඩුවේ ඔහේ මියැදේවි... කිසි වේදනාවක් නොදැනීම...❤️💛🧡💚💜💙❤️💛🧡💚💜💙❤️💛🧡 ඔබ සැමට සුන්දර සිහින ගෙනෙන පින්සාර රාත්‍රියක්.තෙරුවන්සරනයි...🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛🌺🌹🌼නුවන්තිකා ලක්මාලි🌼🌹🌺
හැමදාමත් ඔයාගේ කවි ලස්සනයි මං හැමදාම බලනවා තෙරුවන් සරණයි
ගෙවතු වගාව.. ගොවිතැන ගැන හැමදේම දැනගන්න එන්න අපි එක්ක එකතු වෙන්න.. කාබනික වගාවෙන් ලොවක් දිනමු...
Such a beautiful love story ❤️❤️......
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
දුශේනි❤️❤️
ඇමති නම් ගොවියෙක් වගේ .😀😀
Ninja oya nam සුපිරි
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤
අර කෙල්ලගේ කොන්ඩෙ කිසිම පිලිවෙලක් naa. කතාවක් කියලා පොඩ්ඩක් පිලිවෙලක් තිබ්බා නම් හොදයි
meka nikam hari sirase hari hiru hari swarnavahiniye hari tibba nm meka me weddi hodata views tiyenawa. Hema dama trending wenawa sure... 😒😋🥴
Me kathawa 8.30ta nathuwa wena welawkata danna please
very nice👍
දුශේනි නිසා යි බලනනෙ
අර මූන පෙන්නනෙ නැති මනුෂ්‍සයා දනුක දන්න කෙනෙක් වෙන්න ඕන
a manusaya katha karana vidiyan msta nm hithane darani kathawa tharuge hasbnt ge thatha
බැදලා ayeth paran love oygen gin kardar kalma paul aul වෙනවා
❤️❤️❤️
❤️
music aka lasani
Medical Student... Dusheni's freind(Supporting Actress) Her Acting very relax and Natural Today
Me teledarm akai.messai 2maakai.
❤
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
විශිෂ්ඨ නිර්මාණයක්
අද දුෂේනිගේ දෙබස් ඉතාම වටිනවා
ගැහැණිකගේ අතීතය ඈඳාගෙන ඒ ගැහැණිය අසරණ කරන්න හදන පිරිමියෙක් කියාගෙන සමාජයේ හැසිරෙන පිරිමියෙකුත් ගැහැණියකුත් නොවන මෙවැනි චරිත අනන්තයි අප්‍රමාණයි
එවන් පාදඩයන්ට අතුල් පහරක් දුෂේනිගෙන්
ඒවගේම මෙවන් අවස්ථාවකට මුහුණ දුන්න ගැහැණියකට දෙන්න හැකි ආදර්ශයක්
ජයවේවා !
Well said bro 👌❤️
දුෂේනිගෙ කතාවට මං ගොඩක් කැමතියි.ඇත්තටම වොෂ් කරන්න ඔින උන් ජාතකවුනාම තමයි මෙි හැම කරදරයක්ම.
මොනවා උනත් මේ දැන් ඉන්න දනුකගෙ wife හරිම තාත්ත්වික රංගනයක්...හරි අමුතුයි ඒත් ලස්සනයි ...❤❤
ධනුකගෙ ප්‍රේම කතාව මාර ගති. මොන දේශපාලන ලොක්කෙක් උනත් ප්‍රේමය ඉස්සරහ හරිම රියල් පෙම්වතෙක්.
ඩ්‍රාමා එක හිතෙ ගන්න බැරි අඩියකට යන්නේ. ධනුක කියන්නේ සිසිල ගිනි ගනී වගේ පොරක්, wife කිසි දෙයක් දන්නේ නැති බබෙක් වගේ චරිතයක්, ඒක හොදට පෙන්නනවා. Wife එයාගේ වපසරිය හොදටම කරනවා, විනූගේ voice balancing patta. දෙබස් දෙනවා ඇගට නොදැනී specially වලියට බර ඒවා, මේ ඩ්‍රාම එක නියමෙට යන්නේ ප්‍රධා චරිත තුන තම තමුන්ගේ චරිත භාරය හොදටම කරන නිසයි. ජය
"ඊයෙ රෑ නිදාගන්නකොට ඇස් වගන්න බෑ එයාව පේනව..."
මේ දෙබස සීනි බෝල නලුවො ඕනෙ තරං කියල ඇති. ඒත් හොඳ නලුවෙක් කිව්වම ඒක මාර ඇත්ත වගේ දැනෙනව. බොරුවට හැඟීම් ගන්නෙ නෑ. ඇත්තම feeling එකෙන් play කරනකොට බලං ඉන්න ආසයි.
හරියට හරි
නාට්‍ය ඉතිහාසය තුළ මා දුටු අනර්ඝ වචන භාවිතය ක් අද නාට්‍යය විනූ ( දුෂේනි) ඉදිරිපත් කිරිම අතිවිශිෂ්ට යි,වොෂ් කරන්න ඕන එවුන් ජාතක වුණහම හැදෙන්නේ.....Dr.භුමිකාවේ සිට දුන් ඒ වචන අතිවිශිෂ්ට යි,එය පැවසිමේදි වචන balance කිරිම super .දුෂේනි ඔබට ත් හදවතින් සුභ පතනවා,දිනක දක්ෂතම රංගන ශිල්පීනිය බවට පත් විමට...
ඇත්තටම මේ නාට්‍ය ය හරි වැදගත් මට දැනෙනවා මේ චරිත මොකද මේ වගේම චරිතයක් මගේ ජිවිතේ එක කාලේ ක ප්‍රධාන චරිත තුන හරි අපුරුයි ඒ කතා විලාශය හරි නිර්මාණ ශීලි විශේෂයෙන් දොස්තර නෝනා දනුක ගේ නෝනා හොදයි කිසිම දෙයක් නොදන්නා දකින්නේ නැති නොදරුවෙක් වගේ බලන්න පුළුවන් ලස්සනයි ඒ වගේම සාර්ථක නිර්මාණය ක් පිරිමි දොස්තර නෝනා කිව්වේ ඇත්තටම ඇත්ත ඔහොම පිරිමි බහුලයි හැමෝටම බුදුසරණයි ❤❤
මේ ලං ස්ටෝරිය දකිද්දි මගේ පරන ප්‍රේමය මතක් උනා. සම්බන්ධයක් නැතත් ඒ බැඳීම හරි අමුතුයි. ඒක දනුකගෙන් හොඳර දැනෙනව
මේ කොටස දැකලා තමා කතාව බලන්න පටන් ගත්තේ 🤗 නියම කතාව මොනවා වුනත්🤗
නියමයි දුෙෂ්නි අරැට දුන්න උත්ත ෙර නමි 👍👍❤️❤️❤️❤️
හරිනි කතා කරන විදිහ ලස්සනයි
ධනංජය සිරිවර්ධනගෙන් මම නම් මේ දක්වා දුටු හොඳම/විශිෂ්ඨතම රංගනය දුටුවේ ස්වර්ණවාහිනියෙ මීට වසර කිහිපයකට පෙර විකාශනය වුණු ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල රතු අහස නාට්‍යයෙහි විරාග/චන්දන විදිහට .... මේ වීදුරු මල් නාට්‍යයත් මේ දක්වා නම් ඉතාමත්ම හොඳින් තාත්ත්විකව යනව. කොහොමත් චාමර ජනරාජ පීරිස්ගෙ කතාවල කවදත් සැහෙන මට්ටමේ යෞව්වනත්වයට බර යම් සෞන්දර්යාත්මක බවක් තිබුණ, ඒත් මේ නාට්‍යය මේ දක්වා ඔහු කල අනෙකුත් නිර්මාණවලට වඩා සමස්තයක් ලෙස වඩාත් ඉහල ප්‍රමිතියකින් තිබෙන බව පෙනෙනව ....
දුසෙනි හරි ලස්සනයි,,
දුෂේනි ❤️❤️❤️ 👍👍👍
ගොඩාක් ආසාවෙන් බලන ලස්සන වෙනස්ම විදිහෙ කතාවක් ❤❤❤
මේ ධනංජය ගෙම phone එක වෙන්න ඕනෙ. එහෙම බැලුවොත් මේ ධනංජය ගෙ කතාව කියල හිතෙනව . කොහොමත් ධනංජය රගපානකොට ඒ චරිතෙ මිසක් ධනංජය පේන්නෙ නෑ.
දුශේනි අක්කා 😍😍😍
Dushenis role in this drama is very different, even her pronunciation is different which is a good thing as an upcoming actor, and it’s. Very interesting to watch kudos to the team
Lll)
Dusheni's performance is brilliant in this drama. Dhananjaya an the rest of the team also wonderful.
මේකත් පට්ට සුපිරි කතාව ලස්සනයි අදත් ගොඩක් ලස්සනයි 💕💕💕💕
අන්න පට්ට කෙල්ලෙක්... හෙලු photo එකක් vdo එකක් පෙන්න පෙන්න බය කරන්න... වාසි ගන්න එන මෝඩ පිරිමින්ට යි ඒවාට බයේ ඕනේ දෙයක් කරන ගෑනුන්ට යි නියම පාඩම...
ධනංජය ඉන්න නිසා බලන්න ගත්තෙ. ධනංජය කවදාවත් එක වගේ නාට්‍ය , එක වගේ චරිත කරන්නෙ නෑ. තාදි, number 9 , නින්ජා, දැං ධනුක.
ඕබ කිව් නාට්‍යවල චරිතත් හොඳයි ..., එහෙත් ධනංජය සිරිවර්ධනගෙන් මම නම් මේ දක්වා දුටු හොඳම/විශිෂ්ඨතම රංගනය දුටුවේ ස්වර්ණවාහිනියෙ මීට වසර කිහිපයකට පෙර විකාශනය වුණු ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල රතු අහස නාට්‍යයෙහි විරාග/චන්දන විදිහට .... මේ වීදුරු මල් නාට්‍යයත් මේ දක්වා නම් ඉතාමත්ම හොඳින් තාත්ත්විකව යනව. කොහොමත් චාමර ජනරාජ පීරිස්ගෙ කතාවල කවදත් සැහෙන මට්ටමේ යෞව්වනත්වයට බර යම් සෞන්දර්යාත්මක බවක් තිබුණ, ඒත් මේ නාට්‍යය මේ දක්වා ඔහු කල අනෙකුත් නිර්මාණවලට වඩා සමස්තයක් ලෙස වඩාත් ඉහල ප්‍රමිතියකින් තිබෙන බව පෙනෙනව ....
Danu.❤❤❤❤❤dusheni❤❤❤❤❤.inna nisa beluwe❤❤❤❤❤❤❤❤
Dr superb acting
සමහර නලුවො love seen කරද්දී රඟන රැගිල්ලට එපා වෙනව. ධනංජය ඇඟට නොදැනී ඇත්ත වගේ කියනව. ඩැනියෙල් උයන්ගොඩ, දේවින්ද වගේ නෙවෙයි දනුක.
ඒත් ඩැනී තමයි නියම...
Dusheni inna nisai balanne...
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
රිදවන්න හිතක් නැති තැන...
ළඟ ඉන්න කව්රුත් නැති තැන...
ජීවිතෙත් ඔහේ ගත වේවි...
කාටවත්ම නොදැනීම...
රැකගන්න කිසිවක් නැති තැන...
නවතින්න උවමනා නැති තැන...
පාඩුවේ ඔහේ මියැදේවි...
කිසි වේදනාවක් නොදැනීම...
❤️💛🧡💚💜💙❤️💛🧡💚💜💙❤️💛🧡
ඔබ සැමට සුන්දර සිහින ගෙනෙන පින්සාර රාත්‍රියක්.තෙරුවන්සරනයි...
🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛
🌺🌹🌼නුවන්තිකා ලක්මාලි🌼🌹🌺