Browns Sumo World Harvester Review - Sri Lanka | බ්‍රවුන්ස් සූමො වර්ල්ඩ් හාවෙස්ටරය ගැන හරියටම දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 183

  • @pusphakumarakumara8383
    @pusphakumarakumara8383 ปีที่แล้ว +4

    වටින විඩියොඑකක් මමත් එකක් ගන්නඉන්නෙ ඉතාමවැදගත්

  • @dmcpdissanayake7096
    @dmcpdissanayake7096 3 ปีที่แล้ว +3

    ෂාආ නියමෙට පැහැදිලි කරා බොහොම ස්තුතියි

  • @NokiaMadurangala
    @NokiaMadurangala หลายเดือนก่อน

    Mamath gannathama inne godak vatina video ekak

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว +1

      ස්තූතියි Brother❤️❤️

  • @SHM725
    @SHM725 6 หลายเดือนก่อน +1

    Ayya... oya machine eken kochara acre ganak payakata kapanna puluwanda? Thawa diesel kocharak yanawada acre kata?

    • @damithrukshan542
      @damithrukshan542  6 หลายเดือนก่อน +1

      කුඹුරෙ තත්වයක් එක්ක කාලය සහ වැය වෙන ඉන්ධන ප්‍රමාණය වෙනස් වෙනවා.., සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයක දී අක්කරයක අස්වනු නෙලාගන්න පුළුවන්... අක්කරයකට ඩීසල් ලීටර් 8ක සිට ඉහලට වනු ඇත.

    • @SHM725
      @SHM725 6 หลายเดือนก่อน

      Thank you. 😊

  • @tyui3182
    @tyui3182 2 ปีที่แล้ว +3

    අයියේ Aw 82 Gv හොඳ මොකක්ද අයියා

  • @dineshmadusanka8935
    @dineshmadusanka8935 3 ปีที่แล้ว +4

    Thank you aiya hodha wadak❤️❤️

  • @suduhiru4814
    @suduhiru4814 ปีที่แล้ว +3

    2023 price eka kiyada

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 ปีที่แล้ว +1

    Mema machine eken dawasakata harima kopamana akkara pramanayak aswenna nelaganimata hakida(recommended)

    • @damithrukshan542
      @damithrukshan542  6 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් දවසේ වැඩ කරන කාලය තුල අක්කර 7-8ක ප්‍රමාණයක් අස්වනු නෙලාගත හැක

  • @isharanipundulshan486
    @isharanipundulshan486 3 ปีที่แล้ว +1

    Mata me machin akak ganna ona dan kiyak wenawada ganna puluwan thank ha sambanda karanna

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      වැඩි විස්තර සඳහා බ්‍රවුන්ස් කෘෂි අංශය අමතන්න
      0773457988 / 0773457987

  • @ThanujaDulanjalee-uy9lz
    @ThanujaDulanjalee-uy9lz 4 หลายเดือนก่อน +1

    Sumo world eke wi ekka hal wena prasnayak tiyenawane.e ai.

    • @damithrukshan542
      @damithrukshan542  4 หลายเดือนก่อน

      @@ThanujaDulanjalee-uy9lz ඕගර් ගෙවුනාම සිදුවිය හැකියි. හරස් බොල් දඟරෙයෙන් නැවත Thresher එකට යවන එල් කෙලවර පරීක්ෂා කර නිවැරදි කරගන්න... කෙසේ නමුත් වෙනත් තැනක හෝ වී සිරවීම නිසා වී හාල් විය හැක. හරියටම පරීක්ෂා කර නිවැරදි කර ගත යුතුයි. ස්තූතියි!

  • @gayannishantha5180
    @gayannishantha5180 10 หลายเดือนก่อน +2

    අක්කරයට ඩීසල් ලීටර් කීයක් වැය වෙනවද දන්න කෙනෙක් කියන්න

    • @damithrukshan542
      @damithrukshan542  4 หลายเดือนก่อน

      @@gayannishantha5180 අක්කරයකට ඩීසල් ලීටර් 8-12 පමණ වේ. ක්ෂේත්‍රයේ තත්වය මත සහ් ක්‍රියාකරුගේ හැකියාව මත මෙය වෙනස් විය හැක. ස්තූතියි!

  • @lakmaljayakodi8655
    @lakmaljayakodi8655 3 ปีที่แล้ว +3

    මෙකට yammar වගේ erena කුඹුරුවල යන්න පුළුවන් ද

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว +2

      ඒක තීරණය වන්නේ ක්‍රියාකරුගේ දක්ෂතාවය මතයි

    • @wzx551
      @wzx551 3 ปีที่แล้ว +2

      යන්මාර් වලට වැඩිය කොච්චර හොදද යනවා යුද්ද ටැංකි වගේ

    • @wzx551
      @wzx551 3 ปีที่แล้ว +1

      @MNH DRONE - Sri Lanka ow කුබොටා එකක් තියෙන්නෙ

  • @prasadhapuhinna7677
    @prasadhapuhinna7677 3 ปีที่แล้ว +1

    Sumo eke service menuwal PDF ekak ganna... Thiyeda

  • @dilankapradeep8501
    @dilankapradeep8501 ปีที่แล้ว

    Nambarauak danna puluwanda mata macin ekak ganna oni

  • @nalakapiyasena1654
    @nalakapiyasena1654 ปีที่แล้ว +1

    Aiye Sumo world masin eka dan kiyak wenawada

  • @jagamaxx3848
    @jagamaxx3848 3 ปีที่แล้ว +2

    අපේ ගමෙත් තියෙනව ඕවා පස්ට 😍❤️🤟

  • @isurupathummadusanka4914
    @isurupathummadusanka4914 4 ปีที่แล้ว +2

    dan masin ganna tiyanawada
    korona hinda nadda

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      කරුණාකර Browns අලෙවි අංශය අමතන්න. 0773457988 /0773457987 ස්තූතියි !

  • @madusankasasanka1111
    @madusankasasanka1111 3 ปีที่แล้ว

    Meachine eke hst oil warge mokakda aiya

  • @rathnabandara9139
    @rathnabandara9139 4 ปีที่แล้ว +1

    Akkarekata disel liter kiya onida

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      ඒක ක්‍රියාකරවේමේ දී වෙනස් වේ. සාමාන්‍යයෙන් 8-12 අතර වගේ වේ. එරුමෙ කපනකොට ඊට වඩා වැඩි විය හැක.

  • @gdcmliyanage4160
    @gdcmliyanage4160 3 ปีที่แล้ว +1

    Mata ekak ganna one sambanda venne kohoada

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      බ්‍රවුන්ස් කෘෂි අංශය අමතන්න 0773457988 / 0773457987
      ස්තූතියි !

  • @hirushanisal6969
    @hirushanisal6969 2 ปีที่แล้ว +3

    Yanmar ට්‍රැක්ටර් ගැන වීඩියෝ එකක් කරන්න කො ym 351/357 වගේ ට්‍රැක්ටර් ගැන මම ආසම වර්ගෙ ඒක

  • @udayau.p.w1748
    @udayau.p.w1748 3 ปีที่แล้ว +2

    එරෙන කුබුරු වලට හොද මොන මැෂින් එකද

    • @gemunuhemantha8974
      @gemunuhemantha8974 3 ปีที่แล้ว

      ඇග්ගොටෙක් මැසින් එක

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      Yanmar AW82GV / YH850

    • @pasanrathnayake5671
      @pasanrathnayake5671 2 ปีที่แล้ว

      ඇග්‍රොටෙක් එක තමයි . මන් ඔය හැම එකකම කපල තියෙනව .

    • @Nimsarasheheran8128
      @Nimsarasheheran8128 ปีที่แล้ว

      ​@@pasanrathnayake5671agrotech ekata wada yanmar eka power

  • @samarakoonsamarakoon3720
    @samarakoonsamarakoon3720 4 ปีที่แล้ว +2

    Me මැෂින් eke mila kiyada

  • @ravinduchamod8061
    @ravinduchamod8061 3 ปีที่แล้ว +1

    KUBOTA DC105X ඇවිල්ලා තියෙන්නේ ගේනවද මල්ලි ලංකාවට..

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      අපි ලග yanmar එක තියෙන්නෙ

  • @wzx551
    @wzx551 3 ปีที่แล้ว +3

    හොද පැහැදිලිකිරීමක් තැන්කියු

  • @MaheshMahesh-dm6lu
    @MaheshMahesh-dm6lu หลายเดือนก่อน

    Meka kiyada

  • @SLMUSIC942
    @SLMUSIC942 ปีที่แล้ว

    Dan price kohomada meke

  • @dananjayamadushan7740
    @dananjayamadushan7740 3 ปีที่แล้ว +3

    🙏 Niyamai

  • @rashmikashehan9471
    @rashmikashehan9471 ปีที่แล้ว

    Aiya sumo eke Gps envad

  • @wzx551
    @wzx551 3 ปีที่แล้ว +3

    එකක් ගත්තා සර් එ්කෙ අැතුලෙ මොකක් හරි සෙන්සර් එක්ක මඩ වලින් වැහෙනවා මොකද කරන්නෙ ටිකක් කියන්නකො

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว +1

      සේවා අංශය අමතන්න...
      0773402665

  • @anjanaherath240
    @anjanaherath240 3 ปีที่แล้ว +1

    Matador ektath ekk oni

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      පාවිච්චි කරන කිහිපදෙනෙක් හම්බෙලා විස්තර අහලා දැනගන්න කෝකද හොඳ කියලා

  • @vihangadilushan47
    @vihangadilushan47 2 ปีที่แล้ว +2

    දැන් ලංකාවේ සුමෝ වර්ල්ඩ් එක යන ම්ල කීයද මුලික ගෙව්ම කියද ?

  • @janakasamarasingha4450
    @janakasamarasingha4450 9 หลายเดือนก่อน +1

    දැන් මිල කියද

  • @isurupathummadusanka4914
    @isurupathummadusanka4914 3 ปีที่แล้ว +5

    ඔන්න අයියේ අපිත් එකක් ගෙනාවා

  • @dinusha5150
    @dinusha5150 2 ปีที่แล้ว +2

    ගණන කියද???

  • @dasunanusara6549
    @dasunanusara6549 3 ปีที่แล้ว +1

    Keeyk witra wenwada

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා බ්‍රවුන්ස් කෘෂි අංශය අමතන්න... 0773457988 / 0773457987

    • @ruvankumarahbvijesinghe4359
      @ruvankumarahbvijesinghe4359 ปีที่แล้ว

      Dan nawa mila kiyada

  • @sajithadushantha-nk7qw
    @sajithadushantha-nk7qw ปีที่แล้ว

    World 100+ eka gena pahadili karandako

  • @udarakalpadeeppathirana6291
    @udarakalpadeeppathirana6291 3 ปีที่แล้ว +1

    Math ganna inne me mashin eka hodai wage godak danuwath una

  • @sadaruwanmallika6439
    @sadaruwanmallika6439 2 ปีที่แล้ว +1

    Aiye meke mila kiyada

  • @අයේෂ්මදුරන්ග
    @අයේෂ්මදුරන්ග 2 ปีที่แล้ว

    ඕකේ වැට තියෙන සුමෝ එකය්
    වැට නැති එකය් ගැන පැහැදිලි කරන්න කෝ

  • @prathibhapoornima2885
    @prathibhapoornima2885 2 ปีที่แล้ว +1

    දැන් price කීයද ?

    • @damithrukshan542
      @damithrukshan542  2 ปีที่แล้ว

      YH850 - 8,199,000/= , AW82 - 7,999,000/=
      කොන්දේසි සහිතයි.
      වැඩි විස්තර සඳහා බ්‍රවුන්ස් අලෙවි අංශය අමතන්න.
      0773457988 / 0773457987
      ස්තූතියි !

    • @prathibhapoornima2885
      @prathibhapoornima2885 2 ปีที่แล้ว

      @@damithrukshan542 මේ සූමෝ වර්ල්ඩ් මැෂින් එකේ මිල කියද දැන්?

  • @MaheshMahesh-dm6lu
    @MaheshMahesh-dm6lu หลายเดือนก่อน

    No ekakwat daallako

  • @slhashanhrm2398
    @slhashanhrm2398 4 ปีที่แล้ว +3

    Meke ac eaka hodaida

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      ගැටලුවක් නොමැත. මිලෙන් වැඩී

  • @mahindasenanayake8735
    @mahindasenanayake8735 3 ปีที่แล้ว

    Dan maka mila kiyada

  • @chalithanuwanalwis7698
    @chalithanuwanalwis7698 3 ปีที่แล้ว +1

    Down payment Eka keeyak oonada

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා බ්‍රවුන්ස් කෘෂි අංශය අමතන්න 0773457988 / 0773457987

  • @chamikaradenuwan6244
    @chamikaradenuwan6244 3 ปีที่แล้ว +1

    YH850 wada hodada meka?

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      YH850 මීට වඩා කාර්‍යක්ෂමතාවයෙන් වැඩියි

  • @chamindakumara529
    @chamindakumara529 ปีที่แล้ว

    ඕක yanmar ekata wada hadaida..

  • @chaptainsachi5197
    @chaptainsachi5197 3 ปีที่แล้ว +1

    Yan mar aka tharam usa thiyanawada

  • @murthalashafiul3648
    @murthalashafiul3648 3 ปีที่แล้ว +1

    could you know the price

  • @dilukshakumara1845
    @dilukshakumara1845 ปีที่แล้ว +1

    Mela keuada

  • @lahirusandaruwan4839
    @lahirusandaruwan4839 หลายเดือนก่อน

    මට බ්‍ර්ව්න්ස් එකේ පොන් නම්බර් එකක් ගන්න පුලුවන්ද ?

  • @sithum-fj8os
    @sithum-fj8os 9 หลายเดือนก่อน

    Den kiyada

  • @dhaneshahasanjani5001
    @dhaneshahasanjani5001 9 หลายเดือนก่อน

    යන්මාර් එකද හොද සුමෝ එක ද

  • @poornarathnayake7339
    @poornarathnayake7339 3 ปีที่แล้ว +2

    Price

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා බ්‍රවුන්ස් කෘෂි අංශය අමතන්න 0773457988 / 0773457987

    • @තුෂාරජනක
      @තුෂාරජනක ปีที่แล้ว +1

      @@damithrukshan542 මෙකෙ Ac තියෙන එකක් තියෙනවාද.

    • @damithrukshan542
      @damithrukshan542  ปีที่แล้ว

      @@තුෂාරජනක ඔව්. නමුත් දැනට stock නොමැත

    • @susilkumar5266
      @susilkumar5266 ปีที่แล้ว

      @@damithrukshan542 මිල කියද 🙏

  • @SLAgriculturalmachines
    @SLAgriculturalmachines 2 ปีที่แล้ว +2

    මට නම් හොද yanmar AW 82 Gv

  • @tharubg
    @tharubg 2 ปีที่แล้ว

    ❤❤❤ Iconic products ❤❤❤

  • @MightyAutomotives
    @MightyAutomotives 3 ปีที่แล้ว +1

    Fantastic

  • @hirushaheshan9619
    @hirushaheshan9619 2 ปีที่แล้ว

    දැන් ගන්න කොහෙමද

  • @tharindudasanayaka9835
    @tharindudasanayaka9835 3 ปีที่แล้ว

    mila kiyada

  • @amilachathu2163
    @amilachathu2163 3 ปีที่แล้ว +14

    මමත් මෙ මැසිමට සල්ලි බැදලා තියෙන්නෙ ....තාම මැසිම අවෙ නැනි.

    • @sumedhapushpakumara9226
      @sumedhapushpakumara9226 3 ปีที่แล้ว

      Amila chathu oka hodaida

    • @nalakakumaranalakakumara296
      @nalakakumaranalakakumara296 3 ปีที่แล้ว +1

      @@sumedhapushpakumara9226 gana kiyada

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว +3

      @@nalakakumaranalakakumara296 Browns World SUMO - 4,499,000/= වැඩි විස්තර සදහා බ්‍රවුන්ස් අලෙවි අංශය අමතන්න. 0773457988 / 0773457987 ස්තූතියි !

    • @thinukarisith7528
      @thinukarisith7528 2 ปีที่แล้ว +1

      🙂

    • @tyui3182
      @tyui3182 2 ปีที่แล้ว

  • @DumindaKarunanayaka
    @DumindaKarunanayaka ปีที่แล้ว

    සූමෝ එකද හොද යන්මාර් එකද හොද

  • @panamakion4660
    @panamakion4660 3 ปีที่แล้ว +3

    චසියේ කොලටි එක කොහොමද .මට පැහැදිලි කිරීමක් කරන්න plz....

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว +4

      Chinese උනාට ලංකාවේ ක්ෂේත්‍ර වලට ගැලපෙන විදිහට වෙනස් කිරීම් කරලා එන්නෙ. දැනට චීනයේ අංක 01 product එක විදිහට හදුන්වා දෙන්න පුලුවන්

  • @Rawidudilshan-jl4jl
    @Rawidudilshan-jl4jl 3 หลายเดือนก่อน

    Mee deval pehedili karata bohoma isthuthi

  • @weerarathneisurumuniaarach2608
    @weerarathneisurumuniaarach2608 2 ปีที่แล้ว +1

    මෙකෙ AC එක නැද්ද

    • @damithrukshan542
      @damithrukshan542  2 ปีที่แล้ว

      නොමැත... අවශ්‍ය නම් ගෙන්වා දිය හැක...

  • @suduhiru4814
    @suduhiru4814 ปีที่แล้ว +1

    Oya මැශිම කියද මිල

  • @scoobydoo4321
    @scoobydoo4321 2 ปีที่แล้ว +1

    මිල කීයද

  • @shivagroharvester9226
    @shivagroharvester9226 3 ปีที่แล้ว +2

    HI SIR

  • @dammikanishantha9992
    @dammikanishantha9992 3 ปีที่แล้ว +3

    මල්ලි මමත් එකක් ගත්ත. දවසේ නඩත්තු ගැනත් කියන්න

  • @wachindu8813
    @wachindu8813 2 ปีที่แล้ว +1

    ඕව බලද්දි රතගාය වැඩි වෙනව

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 6 หลายเดือนก่อน

    World star good

  • @raniludayanga2827
    @raniludayanga2827 2 ปีที่แล้ว +1

    මෙ මැශින් එකෙ දැන් ගාන කියක් වෙනවාද කාට හරි කියන්න පුලුවන්ද ?please

  • @asangaasanga5798
    @asangaasanga5798 4 ปีที่แล้ว +3

    Yammarඑකට වඩා හොදද

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว +1

      මේකට වඩා Yanmar එක කාර්‍යක්ෂමතාවයකින් වැඩ කරන්න පුලුවන්

    • @asangaasanga5798
      @asangaasanga5798 3 ปีที่แล้ว +1

      @@damithrukshan542 අපේ ගමෙ yammar තියනව ඒවගෙ repear වැඩියි අයියෙ

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว +1

      @@asangaasanga5798 නඩත්තු කටයුතු ටික හරියට කරන්නේ නම් වියදම් අඩු කරගත හැකියි.

  • @chamaramaduranga4400
    @chamaramaduranga4400 4 ปีที่แล้ว +1

    Price??

  • @sujeewaprasanga7085
    @sujeewaprasanga7085 7 หลายเดือนก่อน

    ඔය මැසිමෙ ගාන කිිියක් වෙනවද👍

  • @SisiraKumara-h5x
    @SisiraKumara-h5x ปีที่แล้ว

    දැන් මිල කීයද

  • @PurnaPrageeth
    @PurnaPrageeth 9 หลายเดือนก่อน

    මුලික ගෙවිම කියද ලක්ෂ 4 44000

  • @hmavijebandara5007
    @hmavijebandara5007 3 ปีที่แล้ว +1

    Aiye rola galawala hai karana widihq dannako

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      ඉදිරියේ දී බලාපොරොත්තු වන්න

  • @bipulborah4521
    @bipulborah4521 3 ปีที่แล้ว +2

    Bhai India me kobuta ka price 25 lakh

  • @rangalakmal9970
    @rangalakmal9970 3 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak ayye.math lankawata evith ekak ganna inne.mulin 1M dunnoth waarikayak kiyak weida.

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      1M walin ganna beriwei,awamaya 2M wath avashyai

  • @shanthapunchihewa818
    @shanthapunchihewa818 3 ปีที่แล้ว +1

    Supiri

  • @tyui3182
    @tyui3182 2 ปีที่แล้ว

    මිල කියද

    • @tyui3182
      @tyui3182 2 ปีที่แล้ว

      කියාන්න

  • @damithweerasooriya9659
    @damithweerasooriya9659 3 ปีที่แล้ว +2

    අඩි 2-/2,5 එරෙන කුඹුරු වලට මැෂින් නැද්ද 😥

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว +1

      යන්මාර් YH 850 හාවෙස්ටරය බලන්න

  • @randunuperera3217
    @randunuperera3217 2 ปีที่แล้ว +2

    පාර්ට්ස් ගාල්ල අවට ගන්න කොහෙද තියෙන්නෙ 👍

  • @hmavijebandara5007
    @hmavijebandara5007 3 ปีที่แล้ว +1

    Apith ekak genawa

  • @milidunwickaramasingha4326
    @milidunwickaramasingha4326 3 ปีที่แล้ว +2

    මේ වගේම mini tektar ලංකාවට ගේනාවා නම් මෝකද කුබෝටා mini tektar ඒක ඇරේන්න වේන නෑ නේ දැනට ගේන්නලා

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      ට්‍රැක් බෙල්ට් තියෙන එකද ගැනද අහන්නෙ

  • @amilaprasad6802
    @amilaprasad6802 4 ปีที่แล้ว +2

    මිල කීයද?

    • @damithrukshan542
      @damithrukshan542  4 ปีที่แล้ว

      Rs: 3,999,000/-

    • @wzx551
      @wzx551 3 ปีที่แล้ว

      @@damithrukshan542 එ්ත් යටටම කපන්න බෑනි මං ගත්තා සෙන්සර්වල මඩ බැදෙනවා ගලවන්න වැඩිය වෙලාවක් නෑ

  • @anandasarath8214
    @anandasarath8214 2 ปีที่แล้ว

    Superi

  • @UdulaSathsara-f6l
    @UdulaSathsara-f6l ปีที่แล้ว

  • @තුෂාරජනක
    @තුෂාරජනක ปีที่แล้ว

    මෙ මැසිමෙ රියදුරු කුටිය අවරනය කරපු එකක් නැද්ද

  • @wachindu8813
    @wachindu8813 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @lakmaldisanayaka1962
    @lakmaldisanayaka1962 3 ปีที่แล้ว +1

    වේගය වැඩි කරන්නෙ කොහොමද

    • @damithrukshan542
      @damithrukshan542  3 ปีที่แล้ว

      කුඹුරේ තත්වය සහ කපන කෙනාගෙ අත්දෑකීම මත වෙනස් වෙනවා

  • @dasunsameer8725
    @dasunsameer8725 3 ปีที่แล้ว +1

    Hadissy

  • @VIRUSME
    @VIRUSME 3 ปีที่แล้ว +1

    Joss

    • @chanakabestseeds
      @chanakabestseeds 3 ปีที่แล้ว

      දෛනික අනිවාර්ය නඩත්තු ගැන වීඩියෝ එකක් දාන්න.

  • @dasunsameer8725
    @dasunsameer8725 3 ปีที่แล้ว

    Kiyada gana tp 071 36 85 440

  • @KavindaGimhan-nc4uj
    @KavindaGimhan-nc4uj 5 หลายเดือนก่อน +1

    Aiye sumo world machine eka den mila kiyak wenawada

    • @damithrukshan542
      @damithrukshan542  5 หลายเดือนก่อน

      @@KavindaGimhan-nc4uj contact no eka danna විස්තර denna

  • @susilkumar5266
    @susilkumar5266 ปีที่แล้ว +2

    මිල කියද

  • @mahindasenanayake8735
    @mahindasenanayake8735 3 ปีที่แล้ว

    Mila kiyada

  • @creativebhimarajumbaformar9098
    @creativebhimarajumbaformar9098 3 ปีที่แล้ว +1

    Price

  • @KaviduLakshan-p1c
    @KaviduLakshan-p1c ปีที่แล้ว

    මිල කියද