Check the brake light, signal light, tyre quality, wiper blades, and other relevant components when performing the echo emission test (including for EV and hybrid vehicles).
Uparima wega simawa wagema awama wega simawakut tiyenna one nadda aiya? Anika mehe tiyena riyaduru puhunu pasal prayogika madi kiyalai mata hitenne. Teruwan saranai ape arakshawa gana kiyla dena oyatat❤❤❤❤❤❤
@ranasingheranasinghe5044 ekagai. intercity trip yana ewa awulak na.. eth, parana hari car ekak padhinne route yana bus wala giyama ena oluwe kalkuma nisa. gamana yanakotama hembath
ඔබතුමා කියන ඒවා..මිනිස්සු පිළිගන්නවා. ඔබතුමා හරි දැක්මක් ඇතිව කතා කරන පුද්ගලයෙක්❤❤❤
මුලින්ම ස්තූතියි ඔබ තුමාට.මුළු රටේම ජනතාව වෙත මෙවැනි දැනුවත් කිරීම් ලබා දෙන්න පුලුවන් නම් ඒකත් හොඳ පිටුවහලක් වෙයි.තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏
ඒක ඇත්ත දඩ වැඩි කලොත් මිනිස්සු බයට හැදෙනව. මන් ඉන්නෙ Qatar වල මෙහෙ සමහර color light තියෙනව ඒවගෙ camera වැදුනොත් QR 6000 දඩ ගහනව ඒ ගාන ලංකාවෙ 480000 ක්. ඉතින් මිනිස්සු පරිස්සමි වෙනව ඒවට බැයේ
Saudi also same
මල්ලි මම ඔයාගෙ විඩියෝ සේරම බලනව.ඔයා දිපු.සහ දෙන උපදෙස් හරිම වටිනව.අපේ ජිවිතය සහ මහමග ගමන් කරන මිනිස්සුන්ගෙ ජිවිතය පරිස්සමි කර ගන්න ඒ උපදෙස් ඉතාම වටිනව...
සියලු අනවශය කොටස් ගැලවිය යුතුයි.එවගේම සත්තු වගේ රියදුරු සහ කොන්දොස්තර වරුත් ගලවලාම දාන්න ඕන.මුන්ගෙ බස්වල තියෙන අර පකිස් පෙට්ටිනම් ගලවන්නම ඕන.මොකද නැත්නම් බස් එකෙන් බහිද්දි ඔලුව කැක්කුම හැදිලා.අර තොරන් වගේ ලයිට් වලට ඇස් නිලංකාර වෙනවා.මුන්ට හොද නීති පද්දතියක් ගේන්න ඕන කරන වැරදිවලට දඩුවම් දෙන්න.එහෙම නොවෙනවනම් අපි හැමදාමත් තුන්වන ලෝකයේ දියුනු වෙමින් පවතින රටක් පමනක් වෙයි. ඊටත් පල්ලෙහාට යන්න බැරි නෑ.මෙය දිගටම ක්‍රියාත්මක කරමු.
මාරම වටිනවා අයියා මේ කරන වැඩේ 👍 අයියගේ safty videos ටිකත් සේරම වගේ මම බලලා තියනවා
හැදෙන එකෙට්ට නම් සුපිරියි මේ channel එක
මේ channel එක නිසා ලංකාවෙ වෙන්න ගියපු අනතුරු ගොඩක් වැලකුනා කියන්න පුලුවන්
අපිත් නොදන්න දේවල් ගොඩක් ඉගනගත්තා
Thank you ayye 👍❤️
ආයුබෝවන්,සුභ රාත්‍රියක් ඔබ තුමාට🙏
❤
මේ ලඟදි මම දැක්කා විදෙස් සංචාරකයෙක් ලංකාවේ බස් එකකට නැගලා බස් එක ඇතුල දැකලා ඌ හෙන නෝන්ඩියක් දානවා😂😂
Ekane
අයියේ අපි පුංචි කාර් එකක් හරි තමන්ටම කියල ගන්න මෙච්චරම දඟලන්නේ අපේ පොදු ප්‍රවාහනය මේ තරම් පහත් හින්දා 😢❤
Ikmanata ganna puluvan venna kiyala parthana karanava😁💙🤙. Mokadda ganna inna car eka🫶
Unnecessary parts should be removed
True..we don't need any modifications for public transport.
8:43 ඒ කතාවට නම් සීයට ලක්ශයක් එකඟයි ❤ මගී ප්‍රවාහනයට ගන්න රිය දුරන්ට කරන්නම ඕන වැඩක් ඕක. එතකොට පිස්සෝ වගේ පාරේ යන උන් බිහි වෙන්නේ නෑ. අපේ රටේ අඩු ගානේ අද්යාපන සුදුසු කමක් වත් නැති ගොබ්බයෝ තමා ගොඩක්ම බස් ඩ්‍රයිවර්ලා ඉන්නේ. හොරාට exam පාස් වෙලා තමා ලයිසන් එක ගන්නේ.
ලොරි නම් සාපයක් 😂
සුභ දවසක් ඔබ සැමට!
මගේ අදහස
මූලික පියවරක් විදිහට,
දැනට මගී ප්‍රවාහන සියලුම රියදුරන් මනෝවිද්යානූකූල දින කිහිපයක පුහුණුවකට යටත් කලයුතුයි.
දෙවනුව අවුරුදු 3කට සැරයක් හෝ 5කට සැරයක් බලපත්‍ර අලුත් කිරීමේදි නැවත මනෝවිද්‍යානුකූල පුහුණුව නැවත නැවත අලුත් කිරීම.
වැඩි දෙයක් ඕන නෑ තායිලන්තෙ පොඩිළමයි ටික බස් එක පිටින්ම පිච්චුනා ඒක ගැන ඔයාම video එකක් දාල තිබුන
ඔව්. ඔබතුමාගේ කතාවට 100% එකගයී . අනවශ්‍ය අනතුරුදායක කොටස්, ඇස් නිලංකාර වෙන lights , අනවශ්‍ය ශබ්දයන් නැති කරන්න ඕන. මගීන්ගේ, පදිකයින්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන. අලංකාරය සදහා තියෙන sticker ඉවත් කරන්න ඕන්නෑ . 🤝
මං කිව්ව ගෙදර අයට පිටිපස්සේ ගියත් seat belt දාන්න කියල එයාල ඒක ගණන් ගන්නේ නෑ මට බලකරන්නත් බෑ 🥲
Mage video athi penwanna
දැම්මෙ නැතතම් යන්නෙ නෑ කියන්න.
බෑ කිව්වොත් පුකට පයින් ගහල වාහනෙන් එලවපන් බන් අයය් මල්ලි කයල හතුවොත් කෙල වෙන නිසා
ගොඩාක් වටිනා අදහස් ස්තූතියි ,video dekak danakm idiye❤
බස් ත්‍රීවීල් වලට බැන්නට වැඩියෙන්ම පිස්සො වගේ යන්නේ car . උදේට කොලබ පාරක ගිහින් බලන්න. කාටවත් අපහස කරන්න නම් නෙවේ කියන්නේ අත්දැකීමෙන්.
වාහන වල යන සමහර රියදුරන් තමා. බස් කාර් බයික් වීල් ඔක්කොගෙම
පොලිසියෙන් පාරට පැනල දද ගහනව වෙනුවට ස්වංක්‍රීය පද්දතියකින් ගෙදරටම දඩ කොලයක් යන විදියට, ගෙදරටම වරෙන්තු යන විදියට තිබ්බනම් තවත් හොදයි.
මගීන්ගේ ජීවිත තමන්ගෙ අතේ කියල නම් හොතන්නෙ නෑ. දුර පොලීසිය කින් license එක ගත්තොත් ගමේ පොලීසියේ ඇන්ට්‍රියක් දානව නැතිඋනා කියල. ඕකනෙ ඇත්ත.
නිතිය හදන්න ඕන අනතුරක් උනාම අනිවාර්යයෙන්ම වැරැද්ද කල කෙනා(සහ බස් රථ හිමිකරු) ලොකු දඩයක් රජයට ගෙවන විදියට...... එතකොට ඒ මුදලින් කොටසක් හානි උන අයට රජය බලලා වන්දි ගෙවන්නත්..අනිත් ටික,රෝහල් ගාස්තු මාර්ග හානි වගේ දේවල් වලට.
එකඟයි මිනිස්සු ආකල්ප වලින් හොඳ වෙන්නත් ඕනේ. අනික ලොකු දඩ මුදල් නියම කරන්න ඕනේ. තව දෙයක් උපරිම වේග සිනාවක් වගේම අවම වේග සමාවක් aniwaren පනවන්න ඕනේ අවම වේග සිනාවට වඩා අඩු වේගයකින් ගමන් කරනවා නම් licence එක cancel කරන්න ඕනේ
Oyage Huma video ekakma man balanawa very good 👍
විශේෂයෙන් මේවා තියෙන්නේ දුරගමන් සේවා බස්රථ වල මම මහනුවර මම වසර 20 පමණ රත්මලාන රැකියාවක් කළා මුල් කාලයේ නුවර සිට කොලබට පැය දෙකකින් පමණ යන්න හැකි වුනා නමුත් අද පැය 4ක් යනවා මේ විශාල කාලය බසය තුල වාඩි වී සිටින මගියා කොපමණ අපහසු තත්වයට පත්වෙනවද ඒ වේලාවට tv එකේ ෆිල්ම් එකක් සින්දුවක් අහන්න තියේ නම් හොදයි නේද අනික මේ වගේ දිගු කාලයක් රථය තුල සිටින විට ඇසට ප්‍රිය දසුන් සුවපහසු සිට් තිබිය යුතුයි ටාටා ලේලන්ඩ් ෂිට් කොට ෂිට් ඒවායේ නිදා ගන්න බැ මේ ඉවත් කිරීම් වලට ඒ ෂිට් එහෙමත් අයිති වෙනවා මේ කමෙන්ට්ස් දාන්නේ බොහෝවිට කි මි 10 /12 බසයෙන් යන අය වෙන්න පුළුවන් ඊට වඩා දෙයක් අප දැකිය යුතුයි
phone tiyenne ekata tama lol
දඩ වැඩි කරාට වැඩක් නෑ... ඊට අඩුවෙන් පොලිසියට දුන්නම දෙන්නටම ලාබයි.
good video brother, Very useful topic to discuss.
Mrj chanal eka supiri me adahas godak vatinawa❤❤
අනවශ්‍ය ලයිට් ඉවත් කරන්න ඕන මෙවාම නිසා නෙවෙයි අනතුරු වෙන්නේ අධික වේගෙයෙන් රිය පැදවීම , බීමත්ව රිය පැදවීම, මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පැදවීම , වාහනයේ කාර්මික දෝෂ තිබීම මේවත් බලපානෝ 😊
බලාපොරොත්තුවෙන් හිටපු විඩීයෝ එකක්
Car models ගන්නකොට Size එකෙන් සමාන ඒවා ගන්න. එක එක size වල ඒවා ගන්න එපා 😒. ( video එක ගොඩක් වටිනවා. මේවා තමා හැදෙන්න ඕනෙ.)
ඇත්තටම driving license ගද්දි ලංකාවෙ බලන සමහර දේවල් නම් මහ ගොබ්බයි. නවත්තද්දි අත කීපාරක් එලියට දාල වනනවද, pick up කරද්දි හස්ත සංඥා දානවද, වගෙ ඒව වැඩක් නෑනෙ ඇත්තටම. Signal light, Break light හැම වාහනේම තියනව නම් ඕවයින් ඇති වැඩක් නෑ නෙ. මන් නම් license ගත්තට පස්සෙ ඒ වගේ දේවල් කරලත් නෑ, කරන එකෙක් දැකලත් නෑ. ඒ වගේ වැඩකට නැති දේවල් බලන්නැතුව, වෙන වැදගත් දෙයක් බැලුව නම් ඊට වඩා හොඳයි. 🙂 අයිය කිව්ව වගේ පරිණත වෙද්දි driving license එක ඉහල මට්ටම් වලට උසස් කරන ක්‍රමයක් හැදුව නම් හොඳයි ඇත්තටම. ඔය සමහර පොඩි කොල්ලො license අරගෙන දවස් දෙක තුනෙන් අත පය කඩාගන්න එක හරි අඩු වෙයි එතකොට. නැත්තන් license ගත්ත ගමන් හඳට උනත් යන්න පුළුවන් කියල සමහර අය හිතන් ඉන්නෙ 🤌😅
Oya kiyana kathawath Hari 💯❤
Grand vitara 2008 eke rewiew ekak karannako
Great content, Most of people do not think about this ideas.Thank you for your advice.
All modifications should be removed, thanks mate
7:03 ලංකාවේ කාර්යථ හරවලා සිග්නල් දාන එක අනතුරු වලට ප්‍රධාන හේතුවක් පිටි පස්සෙන් බුදුහාමුදුරුවෝ නෙවේ එන්නේ ඉස්සරහ යන රියදුරාගේ හිතේ තියෙන දේ කියවන්න
තව දෙයක් තියෙනවා, පොලිස් මහත්තුරු අපෙ වාහනය වටේම ගිහින් සිග්නල් ලයිට්, බ්‍රෙක් ලයිට්, පාකින් ලයිට් වැඩද බලනවා, එත් කනගාටුම දේ තාමා එ අඩුපාඩු හොයන පොලිස් මහත්තුරුගෙ වාහන වල කිසිම ලයිට් එකක් වැඩ නැහැ, එවට කව්ද දඩ ලියන්නෙ. පොලිසිය හැදිලා ඉන්න ඔනෙ සමරහ තැන්වලදි
බස් පික්කො ස්යන් වින්දනය කරන්නෙ ඔය ලයිට් හොන් වලින් 😓😓😓😓😓😓😓🥹😹
ඉස්සරහ තියෙන ටීවී එකක් පාවිච්චි කරනවා මං හිතේ😅😅
Hilarious😂😹🤣.
@@DownQuak 😅😅😅🫵
Valuable story. Thank you 👊
Thanks MRJ aiya ❤🙏
Very very important program
මෝටර් සයිකල් වල පැති කණ්නාඩි නම් වෙනස් කරලා තියෙන ඒවා නවත්වන්නම ඕන...
ගෙදර රැවුල කපන්න ගන්න එක තමයි සම හරක් හයි කරන් යන්නේ
අනිවාරෙන්ම, හරි system එකකට දැම්මම මිනිස්සු නිකන්ම යනවමයි . දඩමුදල් උපරිමෙන්ම එඇඩිකලානම් අරි.
Thank you ❤
One Nathi parts remove karandama one..... windscreen wala one Nathi stickers and lights remove karandama one ❤
Modified kiyanne hoda kalawak eka katawath karadarak nowena widihata karanyanna one❤
Check the brake light, signal light, tyre quality, wiper blades, and other relevant components when performing the echo emission test (including for EV and hybrid vehicles).
Lankawe bus gaththama wadi hariyaka brake light signal light wada na wadi hariyak ctb ewa hadanna ona mewa galawanna kalin
Mm man ea gena kiwa
දුක් විඳින අන්තිම පෝය කියලත් කිව්වා 😅😪
Mara watina advice tikak.oka rate udama minissunta theruna nam rata lassna thankata ganna puluwan
Uparima wega simawa wagema awama wega simawakut tiyenna one nadda aiya? Anika mehe tiyena riyaduru puhunu pasal prayogika madi kiyalai mata hitenne. Teruwan saranai ape arakshawa gana kiyla dena oyatat❤❤❤❤❤❤
Thanks ❤
මොඩිෆිකේශන් ගලවනවට වඩා මේ දේ කරන්න ඔන්නේ ලංකාවේ තිය්නේන වාහන ඔක්කොම අවුරුද්දකට සැරයක්වත් මාර්ගයේ දාවනයට සුදුසුද කියලා බලන්න ඔනේ එතකොට බලන්න පුලුවන් engineering committee එකක් දාල දාවනයට සුදුසු සහ නුසුදුසු මොඩිෆිකේශන්. ඉලගට බලන්න ඔනේ ටයර්ස් ඉදන් හැමදේම මොකද ලන්කාවේ පොලිස්සිය දන්නේ ගලවන්න කිව්වම හැම එකම ගලවන්න ඒක නෙවෙයිනේ වෙන්න ඔනේ මුලින්ම laws හදල ඉන්න ඔනේ නිකන් එක පරට කලබලේ මෙ දේවල් කරන්න බෑ දැන් මේ වැඩේට විරුද්දත්වය අවේ ඔක නිසා තමයි ගොඩක්ම කිසිම මෙක හරි මෙක වැරදී කියන්න list එකක් නෑනේ
Respect sri ❤
❤ Respect clean sir Lanka
Vega ETX review akak denna
එහෙනම් ඉතින් යාචකයෝයි වෙලෙන්දෝයි අයින් කරන්න ඕනී. බය කරල වගේ සල්ලි එකතු කරන අය ඉන්නව. බලෙන් උකුලට අනම් මනම් දාගෙන යන අය ඉන්නවා. නිදාගෙන ඉද්දී කෑ ගහගෙන බඩු විකුණලා නින්ද කඩනව. අහන් ඉන්න බැරි අප්‍රසන්න කතා කියන යාචකයෝ ඉන්නවා. මගියාගේ සුවපහසුව ගැන හිතනවානම් ඒවත් නතරවිය යුතුයි.
All the bus drivers should be given a training seperately every year and every buses should be mechanically checked when renewing the revenue licence.
great words
සිග්නල් නොදා වාහන හරවන එකට අනතුරුවල ට ප්‍රධාන හේතුවක්
godak bus wala wam pathe shocks awul, harahata yanne, brake wadinne na,,,, thun weni seat peliyath puduma wadayak
pare thiyana SLT walawal, ewa avoid karanna gihin hapenna giya wara ananthai
Route duwana wage iwath karanna.trip yana ewa galawanna fenne neha api😢
@ranasingheranasinghe5044 ekagai. intercity trip yana ewa awulak na.. eth, parana hari car ekak padhinne route yana bus wala giyama ena oluwe kalkuma nisa. gamana yanakotama hembath
yakada kali sivikaranna salli thiyanwa munta tyre danna seat ekk hadanna salli na, ekene pradana
අනිවා අයින් කල යුතුයි...
Good job
❤
ewa gelewwa kiyala anathuru adhuwenne na hebei anathuru walin wenna puluwan haaniya adu wenawa
ඔව් හැබැයි ගැලවිය යුතුයි රියදුරන් විනීත වෙන්න ඕන
Khmth digama uththre thmai hari eka ane 😂😂
Agreed
❤❤
route permit prashne wisaduwanan bus prashne hariyanawa
Bus walata seat belt aniwarya krnn oone
ජනාධිපතිගේ, ජනාධිපති උපදේශකයන්ගේ, පොලිස්පතිගේ සහ පොලිස් නිලධාරීන්ගේ අවධානයට මේ වීඩියෝ එක ලක් වේවා. වැඩේ කරන්න ඕන විදියට නෙමේ වැඩේ කරන්නේ.
විශේෂයෙන් පොලිසියේ මහත්තුරු මේක කරන්නේ කුහක කමට.
ලයිටි සිස්ටමි අයින් කරන්න ඔන රෑට යන්න අමාරැයි ඉදිරියෙන් එන වාහනවලට
❤❤❤❤❤
ඔබ තුමා දැන් ලංකාවේද
Man fb nahane. Adahas dakwanna baha
Me section eke comment karnna
සර්
මේකනෙ අය්යෙ ඔයාගෙ ෆැන් බෙස් එක ඇතුලෙ වියලි කලාපීය ත්‍රීවීල් බස් ආගමක් කර ගත්තු මොල බාගෙ පිරිසක් නෑනෙ.ඔයාගෙ ෆැන් බේස් එකේ ඉන්නෙ අඩුම f=ma වත් තේරුම් ගන්න පුලුවන් පිරිසක්.ඒක නිසා ඔය නියැදියෙන් conclusion කරන්න බෑ
agree
Oyage kathawa hari wedagath... Phone number eka demmoth thawath wedagath thorathuru dennam
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
First off we need to stop these lorry coming to thr country
🤍
ඔයවගේ හුරතල් කථා දැන් වසර 76 ක් කලා උපදෙස් දුන්නා. වැඳල නොකීව විතරයි. දැන් වත් කිසිත් නොකියා හිරේ දාන්නයි දඩ ගහන්නයි ගත්තම විතරයි රටේ නීතිය රැක ගන්න පුලුවන්.
ඔයාටත් බසයක ගැටී ජීවිතය අහිමි කර ගන්න ඕන නම් බස් රියදුරන් නලවන්න.
පිස්සු නැලවිලි ගීත කියන්නේ නැතිව ප්‍රයෝගික වෙන්න MRJ.
මිනීමරැවන්ට මේ තාක් හිරේ සැප දුන්නා වසර දහයකින් ආපසු ගෙදර ඇවිත් මිනී මරනවා මරණීය දණ්ඩනය වහාම ක්‍රියාත්මක කර බලන්න එකෙක් මිනීමරනවා තියා හිතන්නේවත් නැතිවෙයි. ඔය බටර් ගාන කථා ලංකාවට හරියන්නේ නැහැ.
ඔබතුමා හරි බොළඳ කතා තමයි කියන්නේ.
Trip Ynna Bus wala Nam kaali galwanna Epa...kollo trip gihin sathuthin inna ona..
සතුට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සුදුයකඩ හීන 😂
Itin ee light pati tika gedr kaamare gahagttnm hamadama sathutin hitiyekine😂😂😂
ඇයි ඒවා නැත්නම් ට්‍රිප් යැවෙන්නෙ නැද්ද රෙද්ද තමා
ඔය සුදු යකඩ ලයිට් උඩ සතුටු වෙන අයත් ඉන්නවද🥲 මන් හිතුවේ බස් එකේ සීට් හිටගෙන යන කොටස් විතරයි කියලනේ😂
❤❤❤
❤❤❤❤❤