දැව සම්බන්ධ මිනුම් | Timber Measurements | AL BST Practical Sessions | BST Sinhala Lessons

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @bstlessonsbyindeewari2683
    @bstlessonsbyindeewari2683  3 ปีที่แล้ว +1

    දැව සම්බන්ධ මිනුම් | Timber Measurements
    දැව ගසක උස හා විශ්කම්භය මැනීම පිලිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙහිදී ආවරණය කෙරේ.
    ගසක උස මැනීම සඳහා භාවිතා කරන්නේ ක්ලිනෝමීටරය නම් උපකරණය වේ. විශ්කම්භය මැනීම සඳහා ගස් කැලිපරය නම් උපකරණය වේ.
    පාඨාංක ලබා ගන්නා ආකාරය හා ගණනය කිරීම් සිදු කරන ආකාරය දැනගැනීමට වීඩීයෝව අවසන් වන තුරු නරඹන්න.
    ඉදිරියේදිත් මම ඉදිරිපත් කරන මෙවන් ප්‍රායෝගික හා සෛද්ධාන්තික වීඩියෝ එසැණින් නැරඹීම සඳහා subscribe බට්න් එක ක්ලික් කර ඒ අසල ඇති සීනු සලකුණ මත ක්ලික් කර notification ඔන් කරගන්න.
    Please hit the Subscribe button to watch my future videos soon after uploading them,and make sure to click on the bell icon and get a notification whenever I upload a new video.

  • @djknight..
    @djknight.. 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🙏❤️💚

  • @rukshaan3366
    @rukshaan3366 2 ปีที่แล้ว

    Godak dewal igena gththa madam
    Godak ස්තුතිය madam 💯

  • @dananjayakodikara6068
    @dananjayakodikara6068 3 ปีที่แล้ว

    Godak wadagath madam... Bohoma sthuthi..... ❤️❤️❤️

  • @nimalweerasinghe298
    @nimalweerasinghe298 4 ปีที่แล้ว +4

    Superb madam thankz again

  • @dewikakumari7247
    @dewikakumari7247 4 ปีที่แล้ว +1

    Godak watinwa madam thank you

  • @rashinipiyumika2626
    @rashinipiyumika2626 3 ปีที่แล้ว +1

    niymai madam hodat theruna

  • @imeshamahalekam2585
    @imeshamahalekam2585 3 ปีที่แล้ว +1

    Godak watina video ekak thank you miss 😊👍👍👍👏

  • @madhuthilakarathna5577
    @madhuthilakarathna5577 4 ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏

  • @technologybstsft1345
    @technologybstsft1345 2 ปีที่แล้ว

    Superb

  • @kulathungabandara771
    @kulathungabandara771 2 ปีที่แล้ว +1

    Thank you madam ගොඩක් වටින වීඩීයෝ එකක් හැම පාසලකම මේ විදියට practical ටික කරන්නේ නැ. මැඩම් මේ කරන දේ ගොඩක් වටිනවා .බුදු සරණයි මැඩම් 😊❤️

  • @bstdrivesinhala3523
    @bstdrivesinhala3523 3 ปีที่แล้ว +1

    super

  • @ictyouth2040
    @ictyouth2040 4 ปีที่แล้ว +1

    thank you mis

  • @navodirathnayake4730
    @navodirathnayake4730 3 ปีที่แล้ว

    Thanks

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv ปีที่แล้ว

    අනේ මැඩම්,ආයෙත් අලුතින් වීඩියෝ දාන්නකෝ❤

  • @DhanukaWanasinghe
    @DhanukaWanasinghe 5 หลายเดือนก่อน

    මිස් ආනත බිමක තියෙන ගසක් මනින්නෙත් මෙහෙමද?

  • @mdsiachannel5970
    @mdsiachannel5970 4 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 4 หลายเดือนก่อน

    130 cm නේද? මිස්

  • @ictyouth2040
    @ictyouth2040 4 ปีที่แล้ว +3

    mis grade 12 anith tikath ohommama karagena yanna mis.

  • @namalprasnna1665
    @namalprasnna1665 3 ปีที่แล้ว +1

    ලී මැනිමේදි කීබුක් අඩ් මනින්නේ කොහොමද ???????

  • @ishanimadhuka1957
    @ishanimadhuka1957 3 ปีที่แล้ว +1

    මිස් ඔය ක්ලිනෝමීටර් එකෙන් උස බලනකොට හිටගන්න තැන අනුව කෝනේ වෙනස් වෙන්නේ නැද්ද

  • @slpicbeuty2160
    @slpicbeuty2160 2 ปีที่แล้ว

    මරු

  • @ictyouth2040
    @ictyouth2040 4 ปีที่แล้ว +1

    mis online class karanne natda.

  • @navodirathnayake4730
    @navodirathnayake4730 3 ปีที่แล้ว

    මිස් එතකොට ඔය ගනනය කිරීම් කරනකොට මිනිසාගෙ උස නොසලකා හරිනවද