Pini Bindu (පිනි බිදු) තේරුම | Yuki Navarathna | Dilhara Pallewaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #pinibindu #yukinavaratne #songreview
    Full song - • Pini Bindu ( පිනි බිඳු...
    Lyrics 🎶
    @YuKIBeatZ
    පිණිබිඳු එක එක දෝරේ ගලනවා
    බත්කුරෝ අද නුඹ හිරවෙනවා
    පිණිබිඳු එක එක දෝරේ ගලනවා
    බත්කුරෝ අද නුඹ හිරවෙනවා
    පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා
    මහ වැස්සක අවසා..........
    දොරකඩ පඳුරු පැලේ
    කවුදෝ ඉකිබිඳිනවදෝ
    පළගැටියෝ නුඹ දෝ ඉන්නේ
    මගෙ තනියට නුඹ ඉන්නවනේ
    දොරකඩ පදුරු පැලේ.........
    එළිපාපිස්සේ වැලිකැට පිරිලා
    මැටිපඩියේ අග කඩතොළු වීලා
    එළිපාපිස්සේ වැලිකැට පිරිලා
    මැටිපඩියේ අග කඩතොළු වීලා
    තණබිස්සේ මහ කොළරොඩු වැටිලා
    වියු පොල්අතු වහලේ දැන් වියැළීලා
    දොරකඩ පඳුරු පැලේ
    කවුදෝ ඉකිබිඳිනවදෝ
    පළගැටියෝ නුඹදෝ ඉන්නේ
    මගෙ තනියට නුඹ ඉන්නවනේ
    දොරකඩ පඳුරු පැලේ..........
    Listen to “Pini Bindu” everywhere: vyd.co/PiniBindu​
    Performed - Yuki Navaratne
    Music - Yuki Navaratne
    Lyrics - Venura Tennakoon
    Dialogues / Colour Graded & Directed by Ravi Jay ‪@raviyamada‬​
    Flute - Lositha Dissanayake
    Guitar - Lakshan Rajapaksha
    Cast:
    Jagath Benaragama
    Thanujavee Wijewickrama
    Sanushi Divakara
    Yuki Navaratne

ความคิดเห็น • 81

  • @kukw2663
    @kukw2663 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @KanishkaElpitiya
    @KanishkaElpitiya 14 ชั่วโมงที่ผ่านมา +1

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @chamodjayathilaka5718
    @chamodjayathilaka5718 4 ชั่วโมงที่ผ่านมา +1

    Niyamay .. congratulations ❤❤

  • @Adithya_BR
    @Adithya_BR 16 ชั่วโมงที่ผ่านมา +3

    supiri mchan

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      Thank u 🫂❤️

  • @NuwiJayashani
    @NuwiJayashani ชั่วโมงที่ผ่านมา

    Lassanai🥺❤️

  • @PasiduKavinda-b7t
    @PasiduKavinda-b7t 13 ชั่วโมงที่ผ่านมา +2

    💯

    • @dilavoice3010
      @dilavoice3010  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @chamodmadushanka2879
    @chamodmadushanka2879 16 ชั่วโมงที่ผ่านมา +2

    Wenura aiyage kathawa godak wenas. Blnna sahodaraya. Oya godk lan welanm thiyenawa oya.

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      Thank u ❤️

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 วันที่ผ่านมา +8

    බුදු දහමට අනුව බලද්දි
    පුනරුත්පත්තියක් ලැබු කෙනෙකුට ආත්මයක් තියෙන්න බෑ ඊළඟ භවය කරා ගමන් කරන්නෙ විඥානය . පෙර භවයක රූපයක් නෑ රූපයෙන් පෙන්වන්නෙ ඒ අතීත ආවර්ජනයයි. ඔහුගෙ මතකය අවදිවීම තමයි පෙර ආත්ම රූපයෙන් මවන්නෙ

    • @dilavoice3010
      @dilavoice3010  วันที่ผ่านมา +1

      හරියටම හරි මේ විශ්වය තුල අපට පෙනෙන්නේ අපේම ප්‍රතිබිම්බය ❤

  • @dew-690
    @dew-690 5 วันที่ผ่านมา +5

    මූණු අලුත් උනාට මතක මැරෙන්නෙ නෑ🤍

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา +1

      මේ පොළෝවතුරට හැමදේම මතකයි....

  • @erandathissera116
    @erandathissera116 20 ชั่วโมงที่ผ่านมา +2

    Mata hithuna widiha kiwwe.habai kohoma unath yuki eka lassanata kerela thiyenewa.

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤

  • @IshaniWeerathunga-f8g
    @IshaniWeerathunga-f8g 5 วันที่ผ่านมา +3

    Good choice ❤. Congratulations

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      Thank you!! 🫂❤️

  • @SandaminiNavodya-uv5cl
    @SandaminiNavodya-uv5cl 3 วันที่ผ่านมา +3

    🥺💝

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤️‍🩹🫂

  • @madushlakshan6429
    @madushlakshan6429 วันที่ผ่านมา +2

    Thanks brother ❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      Always welcome 🫂❤️

  • @sasinimadushika5696
    @sasinimadushika5696 5 วันที่ผ่านมา +3

    ♥️♥️

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @bunty816
    @bunty816 5 วันที่ผ่านมา +3

    දක්ශකොල්ලෙක් ❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      Thank u 🫂❤️

  • @dew-690
    @dew-690 5 วันที่ผ่านมา +3

    dil❤️‍🔥

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      🫂❤️

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 5 วันที่ผ่านมา +2

    ❤Maru malliya

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      Thank u 🫂❤️

  • @danuranavien2782
    @danuranavien2782 21 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි bro❤

  • @yehenihirushi7813
    @yehenihirushi7813 5 วันที่ผ่านมา +3

    Hallow bro❤keep it up

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      Thank u ❤️🫂

  • @pawannethsara564
    @pawannethsara564 2 วันที่ผ่านมา +1

    ❤❤❤😊

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @erandathissera116
    @erandathissera116 20 ชั่วโมงที่ผ่านมา +3

    Duwa nathi wela doctor kenek wela awa kiwwa num hari wagee.moko budu dahamata anuwa num ohoma wenna baa needa.habai duwa kiyana charithe ethanata adesha una num hari wagee kiyalai hithenne.moko ekaii thaththade aththe anthinata wathura kiyana eka doctor gen aherema ahanne.

    • @dilavoice3010
      @dilavoice3010  15 ชั่วโมงที่ผ่านมา

      ඔව් මචන් එහෙම කියන්නත් පුළුවන්... හැබැයි මෙතන 6:25 "අප්පච්චී" කියලා කතා කරනවා ඇහෙනවා. මේ දුවනම් එයාට ඇහෙන්න ඕනේ "දෝණී" කියලා කතා කරනවා නේද?
      අනිත් එක තමන්ට මේ පේන්නෙ තමන්ගෙම ප්‍රතිබිම්බය වෙන්න පුළුවන්.

  • @UdaniSenarathna-yx9gq
    @UdaniSenarathna-yx9gq 5 วันที่ผ่านมา +2

    💗

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @sewminisawbhagya4073
    @sewminisawbhagya4073 5 วันที่ผ่านมา +2

    😢😢

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤️‍🩹🫂

  • @erandidasanayaka2866
    @erandidasanayaka2866 2 วันที่ผ่านมา +2

    ☺️

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @rasi98rasangirasangi64
    @rasi98rasangirasangi64 5 วันที่ผ่านมา +1

    😢

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      🫂❤️‍🩹

  • @shehankavinda8963
    @shehankavinda8963 5 วันที่ผ่านมา +2

    Yuki ge "wasanthe" song aketh theruma gennako ❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් දෙන්නම් දිගටම එකතු වෙලා ඉන්න ❤

  • @dunithsethmina8700
    @dunithsethmina8700 วันที่ผ่านมา +1

    Lantharum eketh oni

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ඉස්සරහට දෙන්නම් දිගටම එකතුවෙලා ඉන්න 🫂❤️

  • @asusyasi
    @asusyasi 21 ชั่วโมงที่ผ่านมา +1

    machn mehema weenna barida dr kiyanne podi kella wenna barida \

    • @dilavoice3010
      @dilavoice3010  16 ชั่วโมงที่ผ่านมา

      පුළුවන්... ඒත් මෙන්න මෙතන 6:23 dr ඇහෙනවා "අප්පච්චී" කියල කතා කරනවා. දුවගෙ පුනුරුප්පත්තිය නම් මෙතන ඇහෙන්න ඕනේ "දෝණී" කියලා කතා කරනව නේද?

  • @edumaster_edusl
    @edumaster_edusl 29 นาทีที่ผ่านมา

    අම්මට මොන වෙන්න ඇතිද

  • @OddesseyOnline
    @OddesseyOnline 5 วันที่ผ่านมา +1

    මං හිතුවෙ දුවගෙ පුනුරුප්පත්තිය කියලා 🥺😫❤️

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      එහෙම හිතන්නත් පුළුවන් හැබැයි තාත්තගෙ පුනුරුප්පත්තිය වීමේ සම්භාවිතාව වැඩී මං හිතන විදිහට ❤

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 4 ชั่วโมงที่ผ่านมา

  • @UdayanganiJayasinghe-u8m
    @UdayanganiJayasinghe-u8m 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @ChandimaDisanayake-u4o
    @ChandimaDisanayake-u4o 6 วันที่ผ่านมา +3

    ❤❤❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @Magicalvoice22
    @Magicalvoice22 2 วันที่ผ่านมา +2

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @ShashikaNimasha-n2d
    @ShashikaNimasha-n2d 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      🫂❤️‍🩹

  • @DilankaKumara-x6c
    @DilankaKumara-x6c 5 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @thureshaJayawardhana
    @thureshaJayawardhana 5 วันที่ผ่านมา +1

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @sewminisawbhagya4073
    @sewminisawbhagya4073 5 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 5 วันที่ผ่านมา +1

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @තිරගතකිරීමතහනම්
    @තිරගතකිරීමතහනම් 5 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @nimminethuki8289
    @nimminethuki8289 4 วันที่ผ่านมา +1

    ❤👍

    • @dilavoice3010
      @dilavoice3010  13 ชั่วโมงที่ผ่านมา

      🫂❤️