හංසමාලි ටීචර් | Hansamali Teacher -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Produced by Lochi Studios
    Director & Concept: Lochana Jayakodi
    Assistant Director: John Fernando
    Script: Udaya Priyantha
    DOP/Editor/Colorist/VFX: Pasindu Perera
    Production Manager: Kavindu Yasas
    Crew: Shenal Mario
    Cast:
    Lochana Jayakodi
    Rumesha Jayakodi
    Kavindu Yasas
    Isanka Sudeera
    Sumeda Rangana
    Sneha Nirmani
    Nuvi Sehasna
    Yethuli Udana
    Shavinda Adithya
    Sanura Samuditha
    Chanulya Satharani
    Vishwa Deneth
    Shanuth Vishwa
    Vihangi Vimansa
    Kevin Mario
    Special Thanks:
    Sandhya Thenuwara
    Jayanthi Wijesuriya
    Rochelle Mortier
    Rosemary Mortier
    Lloyd Mortier
    Mila Mortier
    With love,
    Lochi ❤.
    Connect with me,
    Threads: www.threads.ne...
    Instagram: / lochana_jaya
    Facebook: / lochij
    Tiktok: vm.tiktok.com/...
    Twitter: / lochijay
  • บันเทิง

ความคิดเห็น • 2.4K

  • @Fenzyyy____2000
    @Fenzyyy____2000 หลายเดือนก่อน +3964

    ලෝචිගේ අම්මට ඉන්නෙත් ලෝචිමයි කියලත් අමතක වෙනවා ඒ තරම් සුපිරි ඇක්ටින් ❤️😍

    • @agrasajeewani9799
      @agrasajeewani9799 หลายเดือนก่อน +57

      😂

    • @hasini6535
      @hasini6535 หลายเดือนก่อน +40

      Aththa ane 😂😂😂❤

    • @PraveenS4k
      @PraveenS4k หลายเดือนก่อน +17

      😂😂😂

    • @SuGayan2121
      @SuGayan2121 หลายเดือนก่อน +11

      Ow

    • @surangasanjeewa7799
      @surangasanjeewa7799 หลายเดือนก่อน +20

      සිරාවටම මට තිබ්බ ලොකූ ප්‍රශ්නයක් ඒක...අද තමයි හරියටම දැනගත්තේ...🤣🤣🤣

  • @chathuramadhushanka2058
    @chathuramadhushanka2058 หลายเดือนก่อน +596

    සමස්‍ත පාසල් පද්ධතියටම සුපිරි කනේ පහරක්. Grate work 👏

    • @vimukthimadujith198
      @vimukthimadujith198 หลายเดือนก่อน +6

      පාසල් පද්ධතියට නෙමේ අනෙ රටෙ සමාජයට 😄😄😄😄

    • @nishanthaperera722
      @nishanthaperera722 หลายเดือนก่อน +7

      ​@@vimukthimadujith198 පාසල් පද්ධතියේ ලොකු ප්‍රශ්ණයක් තියනවා මචන්

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 หลายเดือนก่อน +2788

    අනේ මන් අම්මා කේනේක් වේන්න අසාවේන් ඉන්නේ අවුරුදු හතරක් අනේ මට ආශිර්වාද කරන්නකෝ 😊😊😊 ඉක්මනින් කිරි සිහිනේ සැබැ වේන්න කියලා 😊😊😊

    • @sujipushpa7923
      @sujipushpa7923 หลายเดือนก่อน +50

      කිරි සිහින ඉක්මනිම් සැබැ වෙන්න කියල මන් හදවතින්ම පාර්ථනා කරනවා ♥️💐

    • @DanushikaDanushika12
      @DanushikaDanushika12 หลายเดือนก่อน +38

      සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා!!!!!❤

    • @user-sx9uk4ss1z
      @user-sx9uk4ss1z หลายเดือนก่อน +14

      ❤❤❤❤

    • @PrabodhaMethmali
      @PrabodhaMethmali หลายเดือนก่อน +24

      ඉක්මනින් ම ඔයාගේ කිරි සිහිනය සැබෑ වෙන්න ඕනි❤

    • @SanjeewaWeerasinghe-el4jj
      @SanjeewaWeerasinghe-el4jj หลายเดือนก่อน +19

      විශ්ව මාතාවගේ පිහිටෙන් ඔයාට ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් හැබෑ වුණාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏💖💖

  • @jerryfa
    @jerryfa หลายเดือนก่อน +191

    මේක දැක්කම හිනා යනවට වඩා ලොකු දුකක් ඇතිවුනා මේ system එක ඇතුලෙන් ලමයින්ගේ ලමා කාලේ ටියුෂන් වලටයි ඉස්කෝලෙටයි ගෙවිලා ගිහිම් 😢💔

    • @ewnjalivihagana
      @ewnjalivihagana 8 วันที่ผ่านมา

      12:46 hmmmmmmmm🙄❤️

  • @lillyan74742
    @lillyan74742 หลายเดือนก่อน +331

    මේ video එක බලන මටත් අවු 15යි ඇත්තටම අපේ ගෙදරත් ඔය වගේ තමා ළමයි විදිහට අපි ගත කරන්නේ ඔය වගේ ජීවිතයක් තමා ඒක හරියට ම රඟපාලා පෙන්නලා හිනා ගස්සපු ඔයාට thank you ❤😢

    • @vajiralakmal3566
      @vajiralakmal3566 หลายเดือนก่อน +2

      The talk of you

    • @santi-gm5zo
      @santi-gm5zo หลายเดือนก่อน +8

      හරි ශෝක් අවුරුදු 15ta🤭ලොචිගේ vedeo ද බලන්නේ

    • @rashmithathsarani5820
      @rashmithathsarani5820 หลายเดือนก่อน

      @@santi-gm5zo Ammmoh ekh 😂

    • @Ni-Yo02698
      @Ni-Yo02698 หลายเดือนก่อน +2

      යනවා !!! පොතක් පතක් බලන්න

    • @manuthchehansa2356
      @manuthchehansa2356 หลายเดือนก่อน +2

      බොරු නේ.. අවුරුදු 15 type කරන්න පුළුවන් ද ? සුප්පුවෙන් කිරි බොන කාලේ නෙ..

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b หลายเดือนก่อน +726

    මේ පාර තමයි ලෝච් හොදම විඩීයෝ එක කරලා තියෙන්නේ ඇත්තටම දරුවෙක් හදන්න කලින් සල්ලි ගස් පැල කරලා ජොබ් වලින් අස්වෙලා තමයි දරුවන් හදන්න පටන් ගන්න ඕන මොකද දරුවෝ පාසල් යන්න පටන් ගත්ත දවසේ ඉදලා දරුවා වගේම අම්මා තාත්තා දෙන්නා පාසල් ගිහින් පාසලේ වැඩ කරලා ගෙදර ඇවිත් ගෙදර වැඩත් කරලා බාහිර ක්‍රියාකාරකමුත් කරලා දරුවා පාසල් අධ්‍යාපනයෙන් අයින් වෙලා රැකියාවක් කරන තුරු දෙමාපියන් දුවන්න ඕන පුදුම දිවිල්ලක්. අනේ ඉතින් එකෙත් හැටි😢😢😢😢😢😢😢😢😢

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 หลายเดือนก่อน +10

      Bedala lamai hadanna hoda ne yaluwa

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 หลายเดือนก่อน +6

      ලමයි හදන එක අනිවාර්ය නෑ.නැත්නම් ලමා නිවාසෙකට දාන්න බලාගෙන හදන්න

    • @Sajith_Uditha
      @Sajith_Uditha หลายเดือนก่อน +4

      මං ඒකනෙකසාද බඳිනනැතුව ඉන්නෙම 😂

    • @sachi-3000
      @sachi-3000 หลายเดือนก่อน

      @@lahirusandeepaweerarathne5409 ගැටලුව අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අඩුපාඩු. පිළිතුර ළමයි හදන්න එපා. අපේ 225න් කෙනෙක්ද කොහොද.

    • @vajiralakmal3566
      @vajiralakmal3566 หลายเดือนก่อน

      So much fun 🎉🎉

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 หลายเดือนก่อน +598

    ලමයි සහ දෙමාපියන් වනසන මේ නරුම ක්‍රමවේදය වහාම වෙනස් නොවුනොත් දෙගොල්ලන්ටම සහ අනාගතයේදී රටටත් දෙවියන්ගේ පිහිටයි.. ඒදේ මේ තරම් උපහාසයෙන් සහ නිවැරදිවම පෙන්නපු වීඩියෝවක් මැත කාලයේ නැති තරම්..

    • @shyamianurada970
      @shyamianurada970 หลายเดือนก่อน +1

      ඇත්තටම❤

    • @mayuripeiris2345
      @mayuripeiris2345 หลายเดือนก่อน +2

      අනේ ඔව් දරුවෝ පව් කවදද මේක විසඳෙන්නේ

    • @ayeshachathuranganee5271
      @ayeshachathuranganee5271 หลายเดือนก่อน +1

      Eka aththa

    • @sisirajaya4228
      @sisirajaya4228 หลายเดือนก่อน

      අන්න ඒකට තමයි මාලිමාව ආන්ඩුවක් බලයට ඵන්නේ දැන් වත් තේරෙනවා නම් හොදයි
      නැත්නම් ඔය හැමෝටමයි ලමයිටයි දෙවි පිහිටවත් නෑ

  • @NETHU946
    @NETHU946 หลายเดือนก่อน +257

    හොඳ ආදර්ශයක්.. ඉස්කෝල වලින් කරන්නෙම දැන් දෙමව්පියන්ව හූරන් කන එකනෙ.හැමදේටම සල්ලි සල්ලි.. දැන් ඉන්න ගුරුවරුත් කිසිම අනුකම්පාවක් නැති අය. මරු ලෝචි අක්කෙ❤

    • @user-jk9gs4cx4l
      @user-jk9gs4cx4l หลายเดือนก่อน +5

      Owww ඇත්තටම

  • @nisansalasandamali939
    @nisansalasandamali939 หลายเดือนก่อน +56

    අනේ අැත්තමයි ලෝචි ඔයා මේ කරපු video එක නම් මරු 👌 සහතික ඇත්ත...මේ ඇත්ත මෙහෙම පෙන්නපු එකට ඔයාට salute කරනවා...අද ගොඩාක් ඉස්කෝලවල් වල වෙන්නෙම මේක...දෙමව්පියන්ව බාගෙට මරෝනවා....අත්දැකීමෙන් කියන්නෙ අනිවාර්යයෙන්ම...මට බබාලා හතර දෙනෙක් ඉන්නවා.මමයි හස්බනුයි තමයි බබාලා හතරදෙනාගේ වැඩ තනියම කරගන්නෙ,කවුරුත් නැ.කොටින්ම කියනවනම් ශරීර කෘත්යන්වත් කරගන්න මට වෙලාවක් නැ.හස්බන් සල්ලි හම්බ කරන්නත් ඕන.ඉස්කෝලවල් වලින් කියන කියන ඒවට සල්ලි යවන්නත් ඕන. මොනා නැතත් ඊට කලින් සල්ලි හම්බ කරගෙන ඉන්න ඕන අපි.එයත් පුලුවන් හැමදේම කරලා දීලා තමයි ගෙදරින් යන්නෙ,හැමදාම නිදියගන්න කොට අඩුම පාන්දර 1.30 වත් වෙනවා.ඊට වැඩි මිසක් අඩු නැ...අපි අපේම කියලා ව්‍යාපාරයක් කරන නිසා හොඳයි නැත්තන් ඔයා පෙන්නන video එකේ හැටියට තාත්තලට අනිවාර්යයෙන්ම ජොබ ගහලා යනවා.අපේම කියලා ව්‍යාපාරයක් කෙරුවත් ඒකවත් husband ට නිදහසේ කරගන්න වෙන්නෙ නැ,එතකොට අපි lost වෙනවා.ඉස්කෝලවල් වලින් එන්න එන්න කියන වෙලාවට යන්නත් ඕන, ගියෙ නැත්තන් ලමයව කොන්වෙනවා.එහෙම නැත්තන් දැන් මේ හරි කරදරයක් වෙලා තියෙන watsapp කියන app එක හරහා ප්‍රසිද්ධියේම දරුවගේ නම දාලා අහවලාගේ දෙමව්පියෝ ආවේ නැ මේක කරලා නැ කියලා ලැජ්ජත් කරනවා.දෙමව්පියෝ මැව් කරුවෝද? රොබෝලද අමතක වීම් වෙන්න බැරිද....ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ දරුවගේ නම අර watsapp group එක හරහා ප්‍රදර්ශනය කිරීමෙන් ඒ දෙමව්පියෝ මොන තරම් අසරණ වෙනවා ඇත්ද...තමන්ට එහෙම දෙයක් වුනොත් කොහොමද කියලා ටීචර්ලට වුනත් තෙරෙන්න ඕන.ටීචර්ලා රැයක් දවාලක් නැ සමහර විට පාන්දරත් මැසේජ් එවනවා,අරක ගේන්න මේක ගේන්න.මේ කියන ඒවා මතක ඇතුව එවන්න,දරුවන්ගෙ දේවල් කරලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක් කිය කිය,group එකේ වැලලෙන්න හදනවා...දැන් අද මේ වෙලාවෙත් මගේ husband ලොකු පුතාගේ ඉස්කොලේ...මොකද්ද හේතුව බාලදක්ෂ කරන ටීච group එකට දාලා තිබ්බා අද බාලදක්ෂ පන්ති කාමරය සුද්ද කරන්න එන්නලු...husband ට ලොකු business වැඩකට යන්න තිබුනු එක පැත්තක දාලා දැන් ඉස්කොලේට දිව්වා..කියලා වැඩක් ඔය මං ටිකයි කිව්වේ තව තියෙනවා.අනේ අපිත් ඉස්කොලේ ගියා,ඉගෙනත් ගත්තා මෙහෙම අපි වගේ අපේ දෙමව්පියෝ දුක් වින්දේ නැ අපේ හාමුදුරුවනේ....කොටින්ම කිව්වොත් අපේ දෙමව්පියෝ දන්නෙත්වත් අපිට ගෙදර වැඩ දුන්නද කියලවත්...ඒ අතින් අපේ දෙමව්පියෝ දැන් නිදහස්.අපිට උගන්වපු ගුරුවරුත් වැඩ කලේ ඔය දැන් ගෙවෙන පැය ගානම තමයි,ඒත් සමහර දවස්වලට අතිරේක පන්තිත් දැම්මා ගුරුවරයාගේ වටිනා කාලය කැප කරගෙන වැඩිපුර වැටුපක් ⁣නැතුවත්.තව ඉස්සරහට මොකද වෙන්නෙ දන්නවද? මේ ඉස්කෝලවල් වලින් දෙන මේ pressure එක දරාගන්න බැරුව දෙමව්පියෝ මැරෙනවා මොලේ නහරයක් පුපුරලා..අනිත් එක තමයි එන්න එන්නම සිංහල ලමයි අඩු වෙනවා..මොකද කියනවනම් එක ලමයෙක්ට මේ තරම් වද විදිනවනම් තව ලමයෙක් දෙන්නෙක් හැදුවොත් කොහොමට හිටිද කියන බය නිසා දෙමව්පියෝ ලමයි හදන එක ගැන දස දහස් වාරයක් හිතාවි.....😢😢

  • @inokadarshani7276
    @inokadarshani7276 หลายเดือนก่อน +62

    ඇත්තම තමයි මේක තමයි අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන නරකම පැතිකඩවල්.මමත් ඒක අත්විදින එක අම්මා කෙනෙක්.ලෝචි ඔයා කියන දේවල් නම් ඇත්තම තමා.මම හරි ආසයි ඔයාගේ වීඩියෝ වලට.❤❤❤

  • @nathalijulen3297
    @nathalijulen3297 หลายเดือนก่อน +374

    නොදකින් මෙහෙමත් අධ්‍යපන ක්‍රමයක්
    සත්‍යයක් අපේ රටේ ඉස්කෝලවල තිත්ත ඇත්ත එලිකලාට ලෝචි❤ ඇතුලු සියලුම දෙනාට අපේ ❤ ආදර ගවුරව 🙏 ස්තුතිය පුදමු. ජය වේවා 🙏 🌹 ❤ ❤❤❤❤❤

    • @NiroshaJayasekara-pe5sq
      @NiroshaJayasekara-pe5sq หลายเดือนก่อน +1

      Sahathika aththa, me gana hoyanna rajaye kawruth na.

    • @nathalijulen3297
      @nathalijulen3297 หลายเดือนก่อน +1

      @@NiroshaJayasekara-pe5sq ඔව් අපේ රටේ ව්‍යර්තීය අධ්‍යාපන ක්‍රමය 3වසරේ සිට ආරම්බ කල යුතුයි .

  • @shriyanidamayanthi5567
    @shriyanidamayanthi5567 หลายเดือนก่อน +118

    ලෝචි කියන්නේ රගපාන්න දක්ෂ වගේම මනුස්සකම් අතින් පෝසත් නිහතමානී හොද ගතිගුණ ඇති කෙනෙක් ❤ එයාගේ නිර්මාණ වලට එන හැමොටම කතා කරනවා කෑම බීම පිලිවලට ලස්සනට දෙනවා.ඒ වගේම තමයි එයාගේ කණ්ඩායමේ අනිත් අය එයාලාත් හරිම හොදයි.❤කිසිම අහාංකාර කමක් ගෑවිලාවත් නැහැ . මගේ දුවට ඔයාගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි..😂 මගේ දුවට තුන් වෙනි වතාවටත් ඔයාගේ නිර්මාණයට අවස්ථාව ලබා දුන්නාට බොහෝම ස්තූතියි ❤❤ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි නංගී..

  • @samuduniwijekoon8675
    @samuduniwijekoon8675 หลายเดือนก่อน +334

    මම ලංකාවෙ දැක්ක හොදම youtube content creater කෙනෙක් තමයි ලෝචි අක්කා අනේ ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩාක් කැමති ගොඩක් කල් ගන් නැතුව ඉක්මනට ඉක්මනට වීඩියෝ දාන්න ඔයාගෙ වීඩියෝ එකක් දානකල් අපි බලන් ඉන්නවා ❤️🥺

  • @isheebird123
    @isheebird123 หลายเดือนก่อน +88

    ඉස්සර අපි ගිය ඉස්කෝලෙ මතක් උනා. අවුරුද්දටම දේමාපිය රැස්වීම් දෙකයි. ඒ දෙකත් වරුවයි . ඒ ඇරෙන්න අම්මලා කවදාවත් ඉස්කෝලෙට කැඳවලා නැ. පොඩි පහසුකම් ගාස්තුවක් අවුරුද්ද මුල ගත්තා. ඒ ඇරෙන්න sport meet ekakt වගෙ විතරයි ගානක් ගත්තෙ. ඉස්කෝලෙ වැඩට සේවකයො හිටියා. පහසුකම් හොදටම තිබුනා.
    N/ Poramadulla Central College ❤ ආදරෙයි හැමදාමත්.

  • @ThamiWeer
    @ThamiWeer หลายเดือนก่อน +21

    ලෝචියො හිනා වෙන්නත් වෙලාවක් දිපන්කො අනේ.. කියන කියන එකට හිනා ගියාම ඩයලොග්ස් ඇහෙන්නෙත් නෑ.. ලෝචි මං අද කියන්නම් ඔයා දවසක ලංකාව හොල්ලනවා.. වස්තිලගේ female එක ඔයා.. මේ ගමන්ම හොඳ බ්‍රෑන්ඩ්ස් දෙක තුනක් හදන් හොඳ ගමනක් යන්න.. Good luck lochi පැටියෝ❤

  • @achiniwimansha3896
    @achiniwimansha3896 หลายเดือนก่อน +110

    අනේ මරු මේක ඉස්කෝලවල පෙන්නන්න ඕනේ ලොකු screen එකක් දාලා ඔක්කොටම. ඒ කාලේ ඉඳලම ඉස්කෝලවල තිබ්බ බහුබූත දේවල් වලට හොඳ පහර 😂😂 ඇත්තටම වෙනස් වෙන්න ඕනේ රට පාලනය කරන එවුන් නෙමෙයි එවුන් වගේ එවුන් බිහිවෙන්න පටන් ගන්න තැන ඉස්කෝල වල එවුන් තමයි 😒😒 සුපිරිම වීඩියෝ එක මේක , so proud of u lochi , well done ❤❤

  • @Havindu1121
    @Havindu1121 หลายเดือนก่อน +325

    සුපිරිම සුපිරි,අපේ අම්මල අපිව හදපු විදියත් එක්ක බැලුවම දැන් ඉන්න අම්මල ලමයඉන්ව 1,2 ඉඳලම මරවනව,දැන් ඉන්න පොඩි උන් හරියට කතා කරන්න දන්නෙ නෑ,පොඩි ලමයින්ගෙ ඉතියෙන පොඩිකම දැන් අනික ඒ පුංචි උන් හරියට 8-5 ජොබ් එකක් කරන මිනිස්සු වගේ ,ගුරුවරු විදුහල්පතිවරුත් බහුතරයක් මේ වගේමයි.අපිට උගන්නපු ගුරුවරු හැන වෙලාවෙම අපි ගැන බැලුව අපේ ප්‍රශ්න විසඳුව,අම්මල වගේ අපිව බලාගත්ත වැරැද්දක් දැක්කාම බැන්න ගැහුව,විදුහල්පතිවරු උනත් හැමදේම කලේ සල්ලි අඩු ගෙවල්වලටත් දරා ගන්න පුල්‍ය්වන් විදියට,අනික ප්‍රෙජෙක්ට්ස් දුන්නෙ 1,2 ලමයෙක්ට ගැලපෙන විදියට,කොල කෑලි ඉරල අලවන්න,පොල්කුඩු පාට කරල අලවන්න,ඇත්තටම දැන් ඉන්න පුංචි ලමයි කෘම්බැට්ටියක්,පොල්පිති හරකෙක් ,කෝම්පිට්ටුවක්,ඉපනැල්ලෙ පැනල කරන සෙල්ලමක් දැකලවත් නැතුව ඇති එහෙම්පිටින්ම ලමයින්ගෙ ලමාකාලය කිය්ල එකක් නෑ

    • @NayaniMadumali-gc4xu
      @NayaniMadumali-gc4xu หลายเดือนก่อน +1

      Aththa

    • @nishakapoor6201
      @nishakapoor6201 หลายเดือนก่อน +1

      Ow ane eka athta

    • @bhagymayanz
      @bhagymayanz หลายเดือนก่อน +2

      අපේ ඔෆිස් එකේ ඩයල් එකක් ඉන්නවා තාම කුඹුරකට අඩිය තියලා නෑ.ඒ උනාට ඩිග්‍රි එක food science 😂

    • @Havindu1121
      @Havindu1121 หลายเดือนก่อน

      @@bhagymayanz 😂

  • @නිෂාන්තවිජේසූරිය
    @නිෂාන්තවිජේසූරිය หลายเดือนก่อน +536

    වර්ථමානයෙ පාසැල්වල යථාර්ථය

    • @KoshilaKumari-bh1yw
      @KoshilaKumari-bh1yw หลายเดือนก่อน +3

      Yaya ape ammath oya wagemai mawa den panthi 6 ynwa

    • @hiroshannawagamuwa2699
      @hiroshannawagamuwa2699 หลายเดือนก่อน +1

      ලංකාවේ අරමුණක් ,දැක්මක්,ප්‍රායෝගික බවක් නැති ගොබ්බ අධ්‍යාපනයේ සැබෑ තත්වය පෙන්වන හොද නිර්මාණයක්. .

  • @channelr6092
    @channelr6092 หลายเดือนก่อน +13

    මරු පහර.ඇත්තටම මේ ඉස්කෝලෙ පොඩි ළමයිට දරා ගන්න බෑ ඔය වැඩ.දෙමව්පියන්ට දරා ගන්න බෑ.ඉස්කෝලවලින් දෙන වියදම්😢

  • @kiindirani7754
    @kiindirani7754 หลายเดือนก่อน +22

    😂😂😂රටේ අධ්‍යාපනයේ තිත්ත ඇත්ත සහ නමගිය පාසල් වල මූනිච්චාව😂😂😂 නියමයි ලෝචියෝ.! බොක්කටම දැනෙන වැදෙන වැඩක් ❤❤

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 หลายเดือนก่อน +326

    ඇත්තටම ඇත්ත 💯
    සත්‍යය තත්ත්වය 💯
    සිරා සිද්ධි 💯
    තමයි මෙිි ❤❤❤❤❤
    රොමිිබ Thanks ❤ LOCHI & TEAM 🌹❤️🌹
    ජයවෙිිවා 👍👍👍

  • @sadunshamal8921
    @sadunshamal8921 หลายเดือนก่อน +73

    100 ට 1000000ක් ඇත්ත කතාවක් මන් දකින විදියට ලන්කාවෙ ඉන්න හොදම වගෙම සුපිරිම youtuber ..ලෝචි තමා ❤🎉
    අපෙ ගෙදර ලගම ස්කොලෙත් ඔහොම තමා..ටිචර්ගෙ උපන්දිනෙට ජුවලරි දෙන්න ඔන අවුරුද්දට එකක් දෙන්න ඔන ..අවුරුදු පහක් හිටියොත් පවුම් දහයක් වගෙ මිස්ගෙ ලග 😂😂😂😂😂
    එකට අපිට උගන්වපු ගුරුවරු 1.30 න් පස්සෙ ත් පන්ති කරා අපි හොදට ඉගෙනත් ගත්තා...අපි අවුරුද්දටම කෙක් ගෙඩියක් බිස්කට් එකක් අරන් යාවි උපරිමය ඒකත් අපිත් එක්ක බෙදාගෙන කාලා තමා ටීචර් ගෙදර යන්නෙ අදටත් ගරු කරනව එ දෙවිවරුන්ට ❤🙏

  • @NADEESHANISHASHIKALA-d4o
    @NADEESHANISHASHIKALA-d4o หลายเดือนก่อน +86

    Superb👍
    ලංකාවේ දරුවන්ගේ අනාගතය අදුරු කරන මේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මේ පුංචි පැටවුන් රොබෝවරැ නොකර නිර්මාණශීලී, මනුෂ්‍යත්වයෙන් හෙබි සාර්ථක මිනිසුන් ලෙසින් සමාජගත කිරීම දෙමාපියන් සහ ගුරුවරුන්ගේ යුතුකමක් සහ වගකීමක්.
    දරුවන්ගේ විනය යනු කොන්ඩය පීරන ආකාරයවත් කොන්ඩයට ගසන කටු ගානවත් සුදු ගවුමේ දිග පලල වත් නොවන බව තේරුම් නොගන්නා තාක් විනය සිහිනයක්ම පමණි.
    ලංකාව ලෝකයේ දියුණු රටක් කිරීමද සිහිනයකි.

    • @anushikasandeepani6271
      @anushikasandeepani6271 หลายเดือนก่อน

      ඇත්ත ටියුෂන් පන්ති වලත් එහෙම තමයි දවසක් ඒ පන්ති වලට නොගියොත් පලිගන්නවා. රස්සාව කරන මනුස්සයට වඩා වෙහසක් දරුවන්ට දැනෙනවා 😢

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน

      රජ ෙය් පාසැල් වදකාගාර ව ෙග් දරැවන්ට කරන හිංසා වහා නවතනු

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 หลายเดือนก่อน +13

    හොදම වීඩ්යොවක්. ඇත්තම ඇත්ත. මගේ නැගණියත් ට්ච්ර් කෙනෙක්. ඇත්ත ළමයි ට දෙන හෝම් work.
    තවත් මේ වගේ යථාර්තය පෙන්වන වීඩ්යො කරන්න.

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 หลายเดือนก่อน +9

    ලෝචියෝ.......... ඔයාට පිං. මේක බලද්දී හිනා ගියාට මේ අපේ ජීවිතවල ඇත්ත......අපේ ගෙදර නම් මේ අත්දැකීම හැමදාමත් වගේ සිද්ධ වෙනවා.... වෙනසකට තියෙන්නේ අපේ පොඩි කොල්ලා තාම ක්ලස් යන්නේ නෑ..... 😅😅😅😅😅😅. හැම මාසෙම මොකක්හරි එකක්.... අපිත් ළමයි වෙනුවෙන් කරනවා. මොකද ළමයි අසරණ වෙනවා අපි මේ දේවල් කළේ නැත්තම්...... 😢😢😢😢😢😢

  • @nimacreation5405
    @nimacreation5405 หลายเดือนก่อน +164

    ' ඔය ළමයාට සින්දු කියන්න පුළුවන් ද? '
    ඒ වගේ කතා අහන ගුරුවරු අපේ school එකෙත් හිටියා

    • @Madushankafernando99
      @Madushankafernando99 10 วันที่ผ่านมา +2

      ඕක මටත් හිතුනා. සමස්ත ලංකා ගිය ලමයගෙන් අහන්නේ😂😂

    • @deepajayalath
      @deepajayalath 5 วันที่ผ่านมา

      මට මතක් උනේ..ඔය ලමයාට ජපන් පුලුවන්ද අහපු එක.😮අද දෙමව්පියොයි ඉස්කොලවල විදිහ තමයි මේ...මාර කරැමයක්

  • @Infinityuniverse111
    @Infinityuniverse111 หลายเดือนก่อน +323

    අැත්තටම මේක තමයි අැත්ත..අපේ රටේ ළමයි පව්..අනාගතේ හැගීම් නැති අසංවේදී ළමයි බිහිවෙයි.😢😢

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 หลายเดือนก่อน +5

      Ai lamai passema duwana demaupiyo pau nedda ethakota, bedala eka lamayek hari heduwa kiyannema karumayak misa sampathak නොවේ

  • @rockdragon8654
    @rockdragon8654 หลายเดือนก่อน +338

    කතාවේ සාරාංශය බඳින්නට පෙර සිතා බලන්න😅😅

    • @mohomadkumara
      @mohomadkumara หลายเดือนก่อน

      😂😂😂

    • @chamodiruvindya6064
      @chamodiruvindya6064 หลายเดือนก่อน +1

      💯💯💯

    • @user-ne6ju4pp5l
      @user-ne6ju4pp5l หลายเดือนก่อน +8

      නෑ යකෝ රටේ අධ්‍යාපනය ගැන කියන්නෙ 😢😂

    • @rockdragon8654
      @rockdragon8654 หลายเดือนก่อน

      @@user-ne6ju4pp5l කවුද කියන්නේ

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh หลายเดือนก่อน +3

      Ne bn lamai hadann pera sitha balanna😅 bendath kamkne 😅😅

  • @dewnianjali1215
    @dewnianjali1215 หลายเดือนก่อน +13

    මේකේ short videos tiktok එකේ දැකලා release වෙනකම් බලන් හිටපු අය කෝ 🫶😊 නියමයි ලෝචි❤🎉

  • @wsumedha1823
    @wsumedha1823 หลายเดือนก่อน +15

    හිනා උනාට ඇත්තටම අපේ අධ්යාපනය ගැන පට්ට දුකයි 😢

  • @nero88823
    @nero88823 หลายเดือนก่อน +196

    සහතික ඇත්ත ස්කෝලවල උගන්වන එක නැතුව අනිත් ඔක්කොම කරනව😂😂😂😂

  • @user-zp1qd5xp3q
    @user-zp1qd5xp3q หลายเดือนก่อน +42

    ලොචිනම් පිස්සුවක් ඔයි..❤️‍🔥 සමාජය ඇතුලෙ සිද්ද වෙන සිදුවීම් මිනිස්සුන්ට දැනෙන්න ලස්සනට හිනාවක් එක්ක දෙන සුපිරිම කෙල්ලෙක් .. ආදරෙයි එ පැලෙන්න..💗😉

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +456

    කෝ බලන්න ලෝච්ගෙ videos හැමදාම බලන ලෝච්ට ආදරේ සෙට් එක 👇👇❤️
    ලෝච් ඔයානම් මරැ අනේ මේ content එකත් අද කාලෙට ගොඩක්ම ගැලපෙන එකක් මේ video එක බලලවත් ට්කක් හරි වෙනස් වුනොත් හොදයි❤️
    මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

    • @ChamaraAwishka
      @ChamaraAwishka หลายเดือนก่อน +6

      ❤❤

    • @nethraKushani-rk2zi
      @nethraKushani-rk2zi หลายเดือนก่อน +1

      video Kiya thiyanava akuru varadi 😅😅😅

    • @loshanpeiris9046
      @loshanpeiris9046 หลายเดือนก่อน +1

      @@nethraKushani-rk2zi aulak ganna epa eka uta wadak naa, uta ona uge comment ekata like witharai, awadane😳

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 หลายเดือนก่อน +1

      @@nethraKushani-rk2zi type krdi varadila tnks kiuta 🙂

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 หลายเดือนก่อน

      @@loshanpeiris9046 matnm kagenvt avadane oni na type krdi akurk varadila

  • @KaushalyaGamage-p6u
    @KaushalyaGamage-p6u หลายเดือนก่อน +5

    මගේ පුතා 1 වසරෙ.... අද එයාට ගෙදර වැඩ එවලා teacher .එක අකුරකින් අකුරැ 21 ගානේ අකුරැ 11 ක් හෙට එද්දි ලියාගෙන එන්න කියලා.... එයා ටිකක් ලියලා අඩනවා 😢. ඇත්තමට මට මාර දුකයි මම රෝස මලක් වගේ හදන මගේ දරැ පැටියා....

    • @ThamiraSadamali
      @ThamiraSadamali 8 วันที่ผ่านมา

      1 වසරේ ලමයින්ට එචරටම ගෙදර වැඩ දෙන්න බැ

  • @DamsiluThoradeniya
    @DamsiluThoradeniya หลายเดือนก่อน +22

    Ane mt like 10k dennako please 😢

  • @ansibasi786
    @ansibasi786 หลายเดือนก่อน +41

    මගේ favorite ම TH-camr තමයි Lochi.. ලංකාව වගේ sexism උපරිමයෙන් තියන ගෑනුන්ව social media වලින් අපහාස උපහාස ගැරහීම් සේරම කරල බෙල්ල මුලින්ම කපල දාන සමාජයක තනි උත්සාහයෙන් තමන්ගෙ නංගිලාටත් උදව් කරගෙන තනිව නැගී හිටපු ලෝචි කියන්නෙ මුළු කාන්තා සංහතියටම ආදර්ශයක්...
    හරිම quality සහ ලොකු පණිවිඩයක් සමාජයට දෙනවා මේ video එකෙන්.. ඒ වගේම මගේ mood low වුනහම lochi ගෙ video එකක් බලපු ගමන් මගේ mood up වෙනවා. තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤

  • @user-hl4dh8wh5x
    @user-hl4dh8wh5x หลายเดือนก่อน +54

    අද වීඩියො එක්නම් respect ..ගොඩක් අය නොකියන පෙන්නනැති ඇත්ත මේක..🙂 සල්ලි නිසාම අසරණ වෙන අය කොච්චරද.25 AL කරන්නෙ මම ඉස්කොලෙන් නෝට් දානවා පිටු හැටක් හැත්තෑවක් පීරියඩ් දෙකෙන් ඒ ටික උගන්නල ඉවරයි ලියන්නම යනවා සති දෙකක්. ක්ලාස් වලට ගියත් සල්ලි සල්ලි. කාඩ් එක නැත්තම් ටියුට් එක දෙන්නෑ..පස්සෙ දාහක් විතර සෙනග මැද්දෙන් ක්ලාස් එක පිටිපස්සෙ ස්ටාෆ් එකෙන් අරන් එන්නොනි ටියුට් එක එතකොට දැනෙන හැගීම 💔. කරාබු දෙක උකස් කරල ක්ලාස් ෆීස් ගෙව්වා..ඉස්කොලේට පුංචි ඉමිටේශන් දෙකක් දාගෙන ගියාම ඒක ගලවල ගන්නවා විනය කියල 😊💔

    • @ChampaSudarshani-ik7ps
      @ChampaSudarshani-ik7ps หลายเดือนก่อน +1

      😢true

    • @KillerPennywisePriya
      @KillerPennywisePriya หลายเดือนก่อน +1

      Atta bn 🙂💯

    • @potato34456
      @potato34456 หลายเดือนก่อน

      oh wow thats rly sad, is class fees that high?

    • @user-hl4dh8wh5x
      @user-hl4dh8wh5x หลายเดือนก่อน

      @@potato34456 3700..ඒක හැමෝටම පොඩි ගානක් නෙවෙයිනේ..

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl หลายเดือนก่อน +65

    අනේ ලෝචි පුලුවන්නම් අපේ system එකේ තව මේ වගේ වෙනස් වෙන්න ඕනෙ අනෙකුත් තැන් ගැනත් මේ වගේ සමාජයට පෙන්වන්න පුලුවන්නම් වටිනවා.සෞඛ්‍ය ක්‌ෂේත්‍රයත් මෙහෙමයි.
    හිනා වෙවී බැලුවත් අපි අපිටම හිනා වෙනවා වගේ දැනෙන්නෙ 😢💔පව් අහිංසක දෙමව්පියෝ දරුවෝ.

    • @gayanichathumanika4824
      @gayanichathumanika4824 หลายเดือนก่อน +1

      Ekanm eththa government hospital ekakata yanna be den. Baye yanna one ungen benum ahanna balan. E wagema private hospital ekkt giyama kohomada e minissu salakana widiya. Salli bale thamai ithin. Mage amma nethi uneth hospital eke doctorslage weredden thamai eyalage noselakilimathkama nisa 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @moonflower-lq6gl
      @moonflower-lq6gl หลายเดือนก่อน

      @@gayanichathumanika4824 🥺💔

    • @moonflower-lq6gl
      @moonflower-lq6gl หลายเดือนก่อน

      @@gayanichathumanika4824 😢😢💔

  • @ooooope44443
    @ooooope44443 หลายเดือนก่อน +4

    ඒක ඇත්ත..මාත් නිදියන්නෙ රෑ 11ත් පහු වෙලා.ලමයගෙ ඉස්කෝලේ වැඩ කරලා..ඉස්කෝලේ ට පහසුකම් ගාස්තු කොච්චර දුන්නත් හැමදාම කොස්ස ඉදල.මේස රෙද්ද.ඔරලෝසුව උළු කැටේ අරන් දෙන්න ඕන.තණකොල කපන්න ඕන.jcb එකට සල්ලි දීලා වැඩ කරවන්න ඕන.ඉස්කෝලේ හැම වැඩක්ම කරන්න ඕන..මං ඇත්තටම මානසිකව වැටිලා ඉන්නෙ.දරුවා පංති යන්නෙ නැ අපේ ඉස්කෝලේ වැඩ කරන්නෙ මම බාගයක්ම.ලියන ඒවා විතරයි දරුවා කරන්නෙ..

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. หลายเดือนก่อน +5

    මේ තාක් කාලෙකට ලෝචිගෙ ලස්සනම වීඩියො එක මේක, ඇත්තටම මේක තමයි අද සමාජයෙ ලමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය, මේ අද්‍යාපන ක්‍රමය දරුවන්ව රොබෝලා කරවලා අම්මා තාත්තා වත් අදුනන්නෙ නැති විදිහට, මෙහෙම ගියොත් ලංකාවෙ මනුස්සකම තියෙන ලමයෙක් හොයා ගන්න වෙන්නෙ නැති වෙයි.

  • @Alonelife-x7i
    @Alonelife-x7i หลายเดือนก่อน +97

    සියලූම ගුරු දෙමාපියන්ට උපහාරයක් ම වේවා 😌😊💗

  • @raveensandeepa9396
    @raveensandeepa9396 หลายเดือนก่อน +87

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ඉතා සුපිරියට කෙටියෙන් 😢
    ඒක අපේ මේ අම්මලට තේරෙන් නෑ.දරුවෙක්ට හොද අධයාපනයක් දෙන්න ඕනා හැබැයි ඒ දරුවා මොනවටද දක්ශ කියලා හොයලා ඒ දරුවව ඒ දේට යොමු කිරීමයි කරන්න ඕනා.නැතිව 1 wasare ඉදන් පංති යවලා පංතියෙ පලවෙනියා කරලා හරි යන් නෑ.තරගකාරී අධයාපනය නම් වහ කදුරු අහිංසක මල් පව්😢

    • @AjithAjith-yx5yq
      @AjithAjith-yx5yq หลายเดือนก่อน

      😮😮😮😮😮 11:58

  • @amalpriyashantha8813
    @amalpriyashantha8813 หลายเดือนก่อน +183

    ලමයි දෙන්නෙක් ඉන්න තාත්තෙක් හැටියට අම්මප අද ඉස්කෝල වල සිද්ද වෙන්නෙ ඔය කතාවම තමයි ගුරුවරු හිතන් ඉන්නෙ සල්ලි ගස් වලින් කඩනව කියල

    • @liyan9318
      @liyan9318 หลายเดือนก่อน +7

      අධ්‍යාපන ඇමතිට කියන්න. ටීචර් කරන්නෙ අමාත්‍යාංශය කියන දේ

    • @randikakannangara7043
      @randikakannangara7043 หลายเดือนก่อน +4

      ​@@liyan9318 ටිචර් කෙනෙක් ට රිදිලා😅😅😅

    • @liyan9318
      @liyan9318 หลายเดือนก่อน

      @@randikakannangara7043 ඔයා වැරදි. මම ටීචර් කෙනෙක් නෙවෙයි. මම ටීචර්ස්ලගෙන් ඉගෙනගෙන තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන තැන ගැන අවබෝධයක් තියෙන්න ඕන ටීචර්ස්ලට විතරක් නෙවෙයි. ඔයා ඉස්කෝලෙ නොගියට කමක් නෑ. සමාජ මාධ්‍ය මගින් හරි දැනගන්න 😂

    • @hiroshannawagamuwa2699
      @hiroshannawagamuwa2699 หลายเดือนก่อน

      පිස්සු.කතාව නම් ඇත්ත .ලංකාවේ ඔය බොරව තමයි හොදටම වෙන්නේ

    • @dilenatharu1811
      @dilenatharu1811 หลายเดือนก่อน +3

      ගුරුවරු ඔය සල්ලි ගෙවල් වල අරගෙන යන්නෙ නෑ.. කිසිම ගුරුවරයෙක් කැමති නෑ ළමයින්ගෙන් සල්ලි ගන්න.. ඒකට තමයි අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියලා university students ලා ඒ දවස් වල picket කරේ.. ඒත් ඒවටත් බැන්නෙ දෙමාපියන් .

  • @kushaninimalarathne5992
    @kushaninimalarathne5992 หลายเดือนก่อน +8

    Homework , දෙමාපියන්ට තියන ඉස්කෝලේ වැඩ, ඉස්කෝලෙ ආධාර 😂 අම්මෝ ඒ ටික 😂😂❤

  • @miyaw6230
    @miyaw6230 หลายเดือนก่อน +9

    අක්කේ අතීතයේ මතක් උනා❤ අපේ අම්මා ලත් මෙහෙම වෙන්න ඇති අපි වෙනුවෙන් 😭😭

  • @dasunmaduranga43
    @dasunmaduranga43 หลายเดือนก่อน +159

    හැමදාමත් වගෙ අදත් සුපිරිම සුපිරි ගැම්මක්
    ❤️‍🔥😘👊💥❤️‍🔥

    • @LakmalLakmal-my8pw
      @LakmalLakmal-my8pw หลายเดือนก่อน +1

      ❤😊අදරය
      7:50 😊😊😊

    • @PraveenS4k
      @PraveenS4k หลายเดือนก่อน +2

      ආදරෙයි ❤❤❤

  • @Npphorana
    @Npphorana หลายเดือนก่อน +153

    ලෝචි දුවේ... ඇත්තටම සුපිරි ස්ක්‍රිප්ට් එකක්... ඔතන තියන බොහෝ දේ මං අත් විඳිනවා 😂😂😂😂

  • @user-kf7lt3bd2t
    @user-kf7lt3bd2t หลายเดือนก่อน +1178

    Ane mata like 10k dennako ❤️‍🩹

  • @shevindaboy5599
    @shevindaboy5599 หลายเดือนก่อน +6

    මේ කාලකන්නි අද්‍යාපන ක්‍රමය ලංකාවේ නැවත්තන අලුත් ක්‍රමයක් හදුන්වාදෙන කන් මේ රටේ දියුණුවක් නැ ..ඔය පංති කඩ ළමා කාලේ කනවා ළමයිගේ ..⁣😢 අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න තරම් බුද්ධිමත් නායකයෙක් හිටියොත් තමා පුදුමේ ..😅

  • @SLWADDA-ou5fo
    @SLWADDA-ou5fo หลายเดือนก่อน +2

    අනේ ඉතින් අපියි අපේ දරුවොයි ඔය කරුමෙන් ගැලවෙන්නෙ කොහොමද? නගරේ ඉස්කෝලෙට වඩා හපන් ගමේ ඉස්කෝලෙ. ඕවා වෙනස් කරන්න බෑ. ඉපදිලා මැරිල යන ටිකට පුදුම පිස්සුවක් අපි නටන්නෙ . ලෝචි ඔයානම් අනර්ඝයි හැමදාමත් හැමෝගෙම ආදරය දිනාගෙන සතුටින්, හොඳින් ඉන්න. ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤😊🎉

  • @IlminiTharika-r6k
    @IlminiTharika-r6k หลายเดือนก่อน +57

    ඒක මරු ...."මේවා ස්ටෑන්ඩර්ට් ඉස්කෝල නේහ්"😅...

  • @NirashanNirashan
    @NirashanNirashan หลายเดือนก่อน +562

    Mate like 200ganne udau karenna😢😢😢😢😢😢❤❤

    • @letsTALKSL55
      @letsTALKSL55 หลายเดือนก่อน +4

      මොකද්ද බං ලයික් 200ක් අරන් කරන්න හිතන් ඉන්නෙ?🙄

    • @SagaraSampath-tg2rt
      @SagaraSampath-tg2rt หลายเดือนก่อน

      ඔවු

    • @HANA_THE_CAT_LADY
      @HANA_THE_CAT_LADY 11 วันที่ผ่านมา

      ​@@letsTALKSL55😂

    • @ireshamanage1000
      @ireshamanage1000 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @ireshamanage1000
      @ireshamanage1000 5 วันที่ผ่านมา

      ​@letsTALK😂😂😂SL55

  • @surangadarshana198
    @surangadarshana198 หลายเดือนก่อน +64

    ඝණකරාමුවක්,කුරුම්බැට්ටියක්,ඇණ හුචක්කුවක්, බඩකඩිත්තුවක්.
    අම්මප මේකනම් විහිලුවකට එහාට ගිය සාධාරණ සිතුවිලි කන්දනාවකට ඉඩ තියල කරපු වීඩියෝ එකක්. ලෝචි දැන් Professional..

  • @ruwanornethmina9405
    @ruwanornethmina9405 หลายเดือนก่อน +5

    ලංකාවේ රජයේ පාසල් වල සම්පුර්ණ යතාර්තය... 🫠✨️😅

  • @DiarieswithIMPI
    @DiarieswithIMPI หลายเดือนก่อน +4

    මරු content එක. අමුතු ඇටේ ඉස්කෝලෙ යන ලමයෙක් ඉන්න හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම මේකට මූන දෙනවා.

  • @Hansi47Mahadurage
    @Hansi47Mahadurage หลายเดือนก่อน +66

    මගේ නමත් හංසමාලි.මාත් ටීච කෙනෙක් හැම එකාම මේක මට forward කරනව ඒගමන😂 මීට පස්සෙ වෙනනමක් දානෝ ලෝචියෝ..😂😂

  • @NiroshanBandara-s9y
    @NiroshanBandara-s9y หลายเดือนก่อน +39

    මොන්ටිසෝරි කාලෙන් පස්සෙ ඉගෙනගන්න කාලෙ පටන් ගත්ත දවසෙ ඉදන් මැරීගෙන පන්ති ගිහින් දාන දෙමව්පියන්ට උපහාරයක්ම වේවා 🤣🤣

  • @Vimuproduction1
    @Vimuproduction1 หลายเดือนก่อน +130

    මේවා තමයි අධ්‍යාත්මික සුවය කියන්නේ ❤😊

  • @adithyadewmini6377
    @adithyadewmini6377 หลายเดือนก่อน +6

    මන් මාරම ආස චරිතයක් ලෝචි ඔයා❤ ඔයාගේ ඇක්ටින් අමුතුවෙන් අරන් නෑ.ඒවා නිකංම ඇගට ඇවිදින් තියෙන්නේ❤

  • @Sa_nta_1
    @Sa_nta_1 หลายเดือนก่อน +11

    6:31 මෙතන ලෝචිගෙ මූණ 😂❤

  • @hanz5853
    @hanz5853 หลายเดือนก่อน +28

    Yku principal😂ස්කෝල පොලේ සීන් එකනම් සිරා😂පොඩිඋන්ගේ ඇක්ටින් මරු😂❤අපේ ඉස්සරහ ගෙදර පොඩිඋන් දෙන්නට උදේට මතක් වෙන්නේ මැටි වැඩ😂

  • @dinushikajayawardena3159
    @dinushikajayawardena3159 หลายเดือนก่อน +40

    මෙක තමා වර්තමානයේ රජයේ පාසල් වල තියෙන ඇත්තම තත්වේ...

  • @UvidiVihanga
    @UvidiVihanga หลายเดือนก่อน +65

    පන්ති ගිහින් ආව ගමන් බලන්නේ නියමයි ලෝචි අක්කේ.👍👍👍👍

  • @dmsubashini6273
    @dmsubashini6273 หลายเดือนก่อน +7

    ලොච් අක්කා හංසමාලි ටිච් විඩියො එක අරගෙන තියෙන්නෙ මම යාන ඉස්කෝලේන් ❤😮😊

  • @chanukamaheshani2416
    @chanukamaheshani2416 หลายเดือนก่อน +5

    Good one .. showing the real situation of school education and real struggle in Sri Lanka

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 หลายเดือนก่อน +80

    ලෝචි වැඩක් කරොත් කොහොමත් සුපිරියක් තමා ඉතිම්🔥🔥🔥super acting ❤

  • @erandasam
    @erandasam หลายเดือนก่อน +45

    ස්ක්‍ර්ප්ට් නියමයි 👍
    දෙබස්,ඇඳුම් නියමයි 👍
    ඇක්ටින් සුපිරි 👍👍👍
    සුපිරියක් තමයි 👊👊

  • @ASELALAKMAL-jr6fr
    @ASELALAKMAL-jr6fr หลายเดือนก่อน +70

    අඩෝ අර ඉස්කෝලේ සමස්ථ ලංකා යන්න එක්කාගෙම ආපු පොඩ් ළමයා පට්ටම දක්ෂයෙක් වෙනවා කියන අය මේ කොනට 🎉🎉

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL หลายเดือนก่อน +3

    නීරසක් නැතුව චිල් එකේ එකදිගට වීඩියෝ බලන්න පුලුවන් නම් ඒ ලෝචි අක්කගෙ videoes තමා........😍❤සුපිරියක් එකෙම්ම.....

  • @user-mk8sx9mf3d
    @user-mk8sx9mf3d หลายเดือนก่อน +1

    අනේ ඇත්ත අප්පා..😓 job එක කරල ගෙදර වැඩ ඉවරකරලා දරුවා එක්ක ඉන්න එද්දි ස්කෝලෙන් මොකක් හරි හදල එවන්න කියල.ඒව ජීවිතේට දරුවන්ට හදන්න පුලුවන් දේවල් නෙවෙයි.පාන්දර ඇහැරන් අපි ඒව හදනවා.ඊට පස්සෙ class එකේ දරුවා හැදුවා වගේ තියනවා.job නොකලොත් දරුවන්ව ස්කෝලේ යවාගන්න දවස ගානේ ඒ වියදම්වලට සල්ලි නෑ😢 ඒ මදිවට පන්ති රැස්වීම්.කිසිම කලමණාකාරයක් නෑ.ඒවල දරුවො ගැන නෙවෙයි කියන්නෙ.පාසල් සංවර්ධන ගැන.ඒවට නිවාඩු නිතරම ගන්න යද්දී job එකේ ප්‍රශ්න.දරුවා ගැන කතාකරනවන්ම් අද්‍යාපනය ගැන කතාකරනවන්ම් කමක් නෑ.මෙහෙමහරි මේක දැම්මට thanks lochi..බලන් යද්දී ගොඩක් දෙමව්පියන්ට මේ ප්‍රශ්න.දරුවොත් පව්.අපිත් පව්😔

  • @prabod_dewmina
    @prabod_dewmina หลายเดือนก่อน +110

    මෙහෙම කිව්වට අවුල් ගන්න එපා...ජොසියයි ඔයයි මාර මැචින්❤😊

    • @Oshadha_gaming
      @Oshadha_gaming หลายเดือนก่อน +2

      siravata

    • @darshanasadaruwan4297
      @darshanasadaruwan4297 หลายเดือนก่อน +2

      අනේ ඇත්තට ම ඔව්..

    • @StarStar-v3j
      @StarStar-v3j หลายเดือนก่อน +2

      Ow

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud หลายเดือนก่อน +3

      Man oka kalinma kiyanne,,koheda lochita kisima uwamanawak nane😂😂😂😂😂😂😂😂

    • @rajapakshads
      @rajapakshads หลายเดือนก่อน +2

      ow aneee ❤️

  • @achintharavindu243
    @achintharavindu243 หลายเดือนก่อน +53

    සත්‍ය කතා රාශියක් ඇසුරිනි. 😂❤

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 หลายเดือนก่อน +31

    Several comments
    1.පට්ට ලෝචියෝ ❤❤
    2. හොද ආදර්ශයක් දෙන කතාවක්
    3. ලෝචි සුදු වෙලා දැන් ලස්සන වෙලා ගොඩක්. Actions නම් මරු😂😂😂

  • @sasanthiwijesundara2926
    @sasanthiwijesundara2926 หลายเดือนก่อน +5

    Great as teachers as well as parents..This is bitter but truth ❤

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 หลายเดือนก่อน +3

    රිදෙන්නම දීල තියනවා.. ඇත්ත ඔය ඔක්කොම ,, thank you Lochi ❤🎉

  • @kavindiperera2228
    @kavindiperera2228 หลายเดือนก่อน +11

    අපේ ස්කෝලෙ 6 දි හදන්න ගත්තු building එක open කලේ අපි 13 දි.😂 ඒත් සම්පූර්ණයෙන්ම ඉවර කලේ අපි ස්කෝලෙන් out උනාටත් පස්සෙ 😅.

  • @niroshasudarshani5835
    @niroshasudarshani5835 หลายเดือนก่อน +36

    අද නම් ලෝචිගේ අම්මගේ දිග ගවුම කොට වෙලා😂,
    ඒක දැක්ක අය තව සිටීද .
    අද කතාව නම් මරු ❤

    • @chamilsanjula2770
      @chamilsanjula2770 หลายเดือนก่อน

      මං හිතුවෙ ඒක මං විතරයි දැක්කෙ කියලා 😂

  • @Nadeera_Maduwanthi_Jayasinghe
    @Nadeera_Maduwanthi_Jayasinghe หลายเดือนก่อน +39

    ලෝචි අම්මගේ චරිතේ නම් සුපිරියටම කරනවා...ලෝචියි අම්මයි එක්කෙනෙක් කියලා හිතෙන්නේම නෑ...❤️👌 ජොසියගේ ඇක්ටින් එ වගේම සුපිරි...❤👌

    • @SuGayan2121
      @SuGayan2121 หลายเดือนก่อน

      Ow anee

  • @ChamindaChaminda-v4w
    @ChamindaChaminda-v4w หลายเดือนก่อน +5

    Lochi duwata inne mage doni patiya...mage duwata me awasthawa dunnata thank you❤

  • @Mycraftbox297
    @Mycraftbox297 หลายเดือนก่อน +3

    අනේ හරි ලස්සනයි 🥰🥰🥰 පොඩි ළමයි ටික ලස්සනට රඟපානවා ❤❤හැමෝම ලස්සනයි .ආදරෙයි ලෝචියෝ 💝

  • @FunNPlayGames
    @FunNPlayGames หลายเดือนก่อน +35

    මේක දැක්කම මටනම් හිනාව එක්කම ලොකු දුකක් ආවෙ😥
    දැන් කාලෙ ලමයින්ගෙ හැම 1ටම සල්ලි තමා. පුදුම සල්ලි කඩාගැනිල්ලක් අපේ අධ්‍යාපනේ තියෙන්නෙ. වැඩකට නැති බොරු තරගයක් නිසා ලමයි විදවන විදවිල්ල. ඔය පෙන්නපු ඔක්කෝම ඇත්ත. ලමයින්ට ලමයි විදිහට නිදහසේ සෙල්ලන් කරල ඉන්න දුන්නානම් මේ ඔක්කොම හරි. දියුනු රටවල දවසට පැය 2ක් - 4ක් තමා ලමයින්ට උගන්නන්නෙ. ඒවගෙත් වැඩිම තියෙන්නෙ ප්‍රායෝගික දෙවල්. සෙල්ලන් කරනවා කියන්නෙ හොදටම ඉගෙන ගන්න තැන. භාශා කුසලතාව, ශාරීරික කුසලතා, මානසික මට්ටම හැමදෙයක්ම දියුණු වෙනව. දවසම ටියුශන් යන 1න් වෙන්නෙ ඔය ඔක්කොම දුර්වල වෙන1. ඒ ලමයින්ට උගන්නන දෙයක්වත් මතක හිටින්නෙ නෑ. මම දන්න ලමයි ඉන්නව ඩයබිටික්ස්, පොල් ගෙඩි වගෙ කන්නාඩි දාන, අලි ඇගවල් තියෙන. මීටර් සීයක් දුවාගන්න බෑ. දැක්කම දුක හිතෙනව. මෙහෙම වෙන්න ලොකුම හේතුව දෙමව්පියො තමුන්ට කරගන්න බැරිඋන දේවල්, තමුන්ගෙ ඇරියස් ලමයින්ගෙන් පියවගන්න හදන1.
    තමුන්ට හොද වත්කමක් නැත්තන්, ස්ථිර රස්සාවක් හරි හොද ආදායම් මාර්ගයක් නැත්තන් ලමයි හදන්න එපා හදන්නන් වාලෙ. ලමයින්ට හොද මට්ටමකට සලකන්න පුලුවන් තත්වෙකට එනකන් ඉන්න. නැත්තන් ලමයිත් විදවනව, දෙමාපියනුත්. මම දන්න අය ගොඩක් ඉන්නව අඩු වයසෙන් බැදලා රස්සවක් වත් හරියට නැතුව ලමයි හදල මේ සිස්ටම් එකේ හිර වෙලා තරගෙට දුවන. පුදුම දුකක් විදින්නෙ එයාලා. දැක්කම පව් කියල හිතෙනවා.

  • @kelumelectricals8958
    @kelumelectricals8958 หลายเดือนก่อน +32

    ලෝචි අම්මට රගපානවා මාර තාත්විකයි....පුදුම ආසාවකින් ඔයාගෙ vedios බලන්නෙ....❤😊

  • @amaweerasinghe6018
    @amaweerasinghe6018 หลายเดือนก่อน +37

    කියන්න වචන නෑ ..... සුපිරියක් . 100/% ක් හරි .. respect 😊

  • @dilandassanayake1643
    @dilandassanayake1643 หลายเดือนก่อน +3

    ලෝචිගේ හොදම වීඩියෝ එක මේක මන් දකින විදිහට. ලවු කතයි, ඩබල් මීනින් කුනුහරපයි නැතුව. මේ වගේ වැදගත් වීඩියෝ කරන්න හැකියාව ලැබේවා තව තවත්. ජය වේවා. ❤

  • @dilininishara8624
    @dilininishara8624 หลายเดือนก่อน +12

    මේවා බලලා හිනා වෙන්න නෙමෙයි අවශ්‍ය අඩන්න සමාජයට ලොකු පණිවිඩයක් අපි මේ හිනා වුණාට

  • @CharuniWijesuriya
    @CharuniWijesuriya หลายเดือนก่อน +16

    ළගම පාසල හොදම පාසල කියන්නේ ඕකට තමයි .අම්මලා ජනප්‍රිය පාසල් පස්සෙ පන්න පන්න ඉන්න වෙලේ ගමේ ඉස්කෝලෙට ලමයව යැව්වනම් කිසි ප්‍රශ්නයක් නෑ .

  • @konarakarunarathna2174
    @konarakarunarathna2174 หลายเดือนก่อน +33

    මේ යථාර්ථය පෙන්වා දීම සම්බන්ධයෙන් ලෝචී ඔබට ස්තූතියි.👍

  • @osa_smile
    @osa_smile หลายเดือนก่อน +41

    හංසමාලි teacher කෙනෙක් අපිටත් හිටියනම් 🙂😂❤

  • @bestdriversrilanka
    @bestdriversrilanka หลายเดือนก่อน +1

    බොහොමයක් දෙමව්පියෝ ආයාසයෙන් දරාගෙන ඉන්න පීඩනයක් ලෝචි එළියට දැම්මා බොහොම ස්තූතියි 🙏 🙏 🙏

  • @sarathwijayarathna1180
    @sarathwijayarathna1180 หลายเดือนก่อน +2

    ලංකාවෙි අධ්‍යාපනය තරම හරියටම ලෝචි ගෙන් .super

  • @Asnisrilinali
    @Asnisrilinali หลายเดือนก่อน +28

    Lochiට ම ගැළපෙන crew එකක් ඉන්නෙ😂😂
    ආදරෙයි ලෝචි❤

  • @kaveeshashehan557
    @kaveeshashehan557 หลายเดือนก่อน +66

    Thambnail එක නම් පට්ට . ඉබෙටම ආවා බලන්න 💚💚💙💙

  • @Spidey65973
    @Spidey65973 หลายเดือนก่อน +43

    අම්මෝ දැන් ස්කෝල නම් ඔහොම්ම තමයි... අකුණු වදින ඇත්ත ලෝචි අක්කෙ...! 😂😂😂

  • @_faz.mina_8559
    @_faz.mina_8559 หลายเดือนก่อน +4

    Very good video, its very true as parents we are getting too much tension coz of kids school work

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 หลายเดือนก่อน +2

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අමුවෙන්ම කියල තියෙනවා. අපේ උන්ට තේරුනොත් හොදයි.👍👍👍

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd หลายเดือนก่อน +12

    අවාසනාවට රටේ කාලකණ්නි ඇත්ත .... ස්තුතියි ... මිනිස්සු මේවා කවදා තේරුම් ගනීවිද.... 😢😢😢😢😢😢😢😢😢😢

  • @adhiwickramasinghe4191
    @adhiwickramasinghe4191 หลายเดือนก่อน +21

    ඉස්කෝලවල ඇත්තටම වෙන සිද්ධිය තමා මේ.. සල්ලි සල්ලි සල්ලි. නිදහස් ආධ්‍යාපනය කියලා උස්සලා උස්සගන්න බැරි අච්චු පොත් දෙනවා.. රටේ සිද්ධ වෙන ඇත්ත තත්වය Content එකක් විදියට Creat කරලා ලබා දෙන පණිවිඩය ඉතා හොදයි . මෙහෙම ඉස්කෝලවල සල්ලි ඉල්ලන එක දෙමාපියන්ට හිසරදයක් 😢😢

  • @BandulaWeerasinghe-t3e
    @BandulaWeerasinghe-t3e หลายเดือนก่อน +81

    ලොචිගෙ videos නම් ඉතින් කියලා වැඩක් නැ ❤️ wooow🥰❤️

  • @MalinduBhagya-te1ic
    @MalinduBhagya-te1ic หลายเดือนก่อน

    මම ගියපු පාසලත් ටිකක් මේවගේ. විනය කියල එකක් හැදුවා. ලමයි ටික පාසල ඇරිලා එලියට ගියහම ඒක lept. පාසලේ බහුතරයක් ලමයිගෙ wild attitudes තියෙන්නෙ.මේක ගැන කතාකරහම පාසලෙ ගුරුවරු ඇතුලු හැමෝම කියන්නෙ attitude හදන මුල්ම step එක තමයි ඇදුමයි කොණ්ඩෙයි කියල. හැමදාම ඉතින් ඔය දෙක හොය හොය ඉන්නවා පාසලේ උන්දැලා. එතනින් එහා දෙයක් ලමයෙක්ගෙ හදන්නෙ නෑ.මටනම් මගේ පාසල් කාලෙ සුන්දර එකක් නෙවෙයි.එපාම උණා . ඒ වගේ පාසලකට ගිහින් මම මේවගෙ ඉන්න එක ගැන සතුටුයි .මගේ personality එක ඇතුලු ගොඩක් දේවල් පාසලෙන් විනාශ කරන්න උත්සාහ කරා. හැබැයි පාසල කියන දේ නෙවෙයි මට හොදයි කියල හිතුන දේ මම කරනවා 💖

  • @pabasarakumuduni7549
    @pabasarakumuduni7549 29 วันที่ผ่านมา +1

    "ටයි එක මීයෝ කෑවනෙ මිස්" ඒ ළමයා පට්ට...❤