ළමා කොණ්ඩය සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අද school යන චූටි බබෙක්ගෙ කොණ්ඩය සරලව කපා ගමු.
    ඉස්කෝලේ යන ගොඩක් චූටි බබාලාගෙ කපන්නේ මේ haircut එක තමයි.
    මේ කපන විදිය විවිධ barber ලාගෙන් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා.
    ඒ වගේම කොණ්ඩා කැපීමේ කලාවට ආදරේ කරන ඔයාට ආරාධනා කරනවා අපේ youtube නාලිකාවට ගොඩවදින්නයි කියලා..
    මගේ වෘත්තීයේ සියලුම අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න මම ඔයාට රසවිඳින්නයක් ගෙන එන්නට කැපවෙනවා.
    මේ වීඩියෝ එකත් ඔක්කොම බලන්න කියල වගේම අපේ නාලිකාවේ අනෙකුත් වීඩියෝ නරඹන්නට මම ආරාධනා කරන්න කැමතියි.
    එහෙනම් අද වීඩියෝ එක enjoy කරන්නකෝ..
    ස්තූතියි.❤️
    ‎@Barberkasoon
    #sinhala #barber #hairstyle #fashion #haircut #srilanka #salon #tutorial #popular #haircolor #schoolboy #simplehairstyle #simplehaircut
    barber tutorial,haircut tutorial,sinhala,hair style sinhala,haircut,men haircut tutorial,sinhala hair cutting tutorial,hairstyle,sinhala hair style,sinhala tutorial,sinhala beauty tips,home haircut tutorial sinhala,men's haircut tutorial,sinhala fashion,barber,haircut and hairstyle sinhala,fashion tips sinhala,hair cutting tutorial,style tips for men sinhala,hairstyles,haircuts for men,hair cutting sinhala,mens fashion sinhala,haircut harry
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 105

  • @Chandrarathna-ub8tu
    @Chandrarathna-ub8tu 11 หลายเดือนก่อน +13

    ස්කූල් කට් එකක් කපන වීඩිඕ එකක් දැම්මේ ඔයා විතරයි අයියේ.තෑන්ස් හොදේ..
    මං ආසයි ඔයාගෙ වීඩිඕ බලන්න.❤️🤘

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน +1

      🤜💓🤛 thankyou mlliya..

  • @Rghjbjjjnbvghuutfdcb
    @Rghjbjjjnbvghuutfdcb 7 หลายเดือนก่อน +3

    කොන්ඩෙ කපන්න කලින් ඒ පොඩි එකා හිටපු ලස්සන කොන්ඩෙ කැපුවට පස්සේ බූරුවෙක් වගේ වැඩක් නෑ ඉතින් ඒවා ගැන කතා කරලා මේ හිගන රටේ ස්කෝල වලින් ලමයින්ව පොන්නයෝ කරනවා කොන්ඩේ මට්ටෙට කපලා ඉස්සරහින් පොල් මුඩ්ඩ වගේ පොඩ්ඩක් තියන් ගියාම හරි 🤣 මහ ලොකු විනය පකේ විනය ඔය කොන්ඩෙ කැතට කොට කරා කියලා මොනවද දන්නේ නැ රටේ හැදිල තියෙන්නෙ පිටරට ලමයි ස්කෝලෙ යන ලස්සන........

    • @Barberkasoon
      @Barberkasoon  7 หลายเดือนก่อน

      ඇත්ත කතාව..🤜❤️🤛

    • @SulochanaSulochana-c9n
      @SulochanaSulochana-c9n 13 วันที่ผ่านมา

      Anika meyage cut ho da na

    • @SulochanaSulochana-c9n
      @SulochanaSulochana-c9n 13 วันที่ผ่านมา

      Las sana ma me hair cut

    • @Ceylon_Pekka
      @Ceylon_Pekka 7 ชั่วโมงที่ผ่านมา

      මටත් හෙන ප්‍රශ්නයක් බන් ඕක.විනය හදනව කියල මූණ කැතම කරල දානව.ඔහොම ලස්සනයි කියනව.😄අනික තමා මෙච්චර බලෙන් විනය හදන රටට වඩා අනිත් රටවල් ගව් ගානක් ඉස්සරහින් ඉන්න එක

  • @DashParrOfficial
    @DashParrOfficial 3 หลายเดือนก่อน +1

    Tranck ලන්තේ විනය හදන ගොන් කට් එක 😂

    • @Barberkasoon
      @Barberkasoon  3 หลายเดือนก่อน

      Aniwarenma.. mama wenadata uuta supiri shape cut ekak karala denawa.. mee video ekata hinda ohoma kapuwee..😁

    • @Ceylon_Pekka
      @Ceylon_Pekka 7 ชั่วโมงที่ผ่านมา

      ​@@Barberkasoonශේප් කට් එකක් ගැන වීඩියො එකක් ඕනෙ

  • @TURNUP-ob5zz
    @TURNUP-ob5zz 11 หลายเดือนก่อน +2

    මේ විදිහට ටියුටෝරියල් වීඩියෝ දාන්න දිගටම ගොඩක් වටිනවා.ලංකාවේ එහෙම කපන විදිහ කියල දෙන චැනල් එකක් නැ දන්න තරමින්.ඔයා ඒ විදිහට වීඩියෝ දාන්න දිගටම.මොකද එතකොට අලුතින් ඉගෙනගන්න අය ඔයාගේ චැනල් එක එක්ක අනිවාරෙන්ම එකතුවෙනවා.හොද ෆෑන් බේස් එකකුත් හැදෙයි ඔයාට,ඔයාගේ සැලුන් එකත් ප්‍රමෝට් වෙනවා.මමත් මීට කලින් ඔයාගේ වීඩියෝ බැලුවට සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බේ නැ මේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍ර්යිබ් කරලා නොටිෆිකෙෂනුත් ඕල් දැම්මා.හේතුව ඇත්තටම දැන් ඔයාගේ චැනල් එකෙන් දෙයක් අපිටත් ගන්න පුළුවන් කියල තේරුණා.සුබපතනවා ලංකාවේ සැලුන් ටියුටෝරියල් කරන හොදම යුටියුබ් චැනල් එක වෙන්න ලැබෙන්න කියලා.ඊළගට ෆේඩ් එකේ ටියුටෝරියල් එකක් ගෙන්න පුලුවන්නම්.

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට.
      ඔයාගෙ අදහස මට ශක්තියක් වෙනවාමයි! 🤜💖🤛

  • @SamanthiJathilaka
    @SamanthiJathilaka หลายเดือนก่อน

    Saloon ake wadata lami Ganna wada malli..

  • @GamagePiris
    @GamagePiris 4 หลายเดือนก่อน +1

    පවු ඔකා😢

  • @ammkumuduni2883
    @ammkumuduni2883 2 หลายเดือนก่อน

    Neet එකට තියෙනවා wada.

    • @Barberkasoon
      @Barberkasoon  2 หลายเดือนก่อน

      @@ammkumuduni2883 🤜♥️🤛Thanku..

  • @sasidulawishka3873
    @sasidulawishka3873 28 วันที่ผ่านมา

    ස්කූල් කට් එකේ ඉස්සරහ ටික කපන්න තේරෙන්නෙ නෑ 😪😪😪

    • @Barberkasoon
      @Barberkasoon  27 วันที่ผ่านมา

      ලේසියි අමාරු නෑ.. .. ඉන්නකො.. මම ඉක්මනින් වීඩියෝ එකක් දෙන්නම්.. children hair cut එකක්

  • @AvishkaVijesinghe
    @AvishkaVijesinghe 8 หลายเดือนก่อน +9

    අයියා කපන විදිය දාන ක්ලිප් එක එහෙම කියාගෙන වොයිස් එකක් දැම්මනම් ගොඩක් හොදයි ඔයා ඒකත් කරයි කියලා හිතනවා .ජය වේවා❤

    • @Barberkasoon
      @Barberkasoon  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මල්ලිය.. ඉක්මනින් ගේන්නම්...❤️🤜🤛

    • @deshantharaka6938
      @deshantharaka6938 7 หลายเดือนก่อน

      Math kiyanna giye

    • @Barberkasoon
      @Barberkasoon  7 หลายเดือนก่อน

      🤜❤️🤛

  • @SulochanaSulochana-c9n
    @SulochanaSulochana-c9n 13 วันที่ผ่านมา

    Go dak wela kapanawa

  • @dewagenadeeshani4260
    @dewagenadeeshani4260 9 หลายเดือนก่อน +1

    Machine එක පාවිච්චි කරන විදිහ කියලා දෙන ගමන් කොන්ඩෙ කපන එක කරානම් වටිනවා අපි වගේ ඉගෙන ගන්න අයට,එක කරදරයක් තමයි ඔබතුමාට,එත් එහෙම දෙනවනම් වටිනවා

  • @D.mParasanna
    @D.mParasanna 7 หลายเดือนก่อน +1

    Ada oya pata paw obeda oka.

  • @GayanMadhuwantha-w1d
    @GayanMadhuwantha-w1d หลายเดือนก่อน

    Clip 2/1/1 sep eka

  • @SLMusic-fg7mx
    @SLMusic-fg7mx 6 หลายเดือนก่อน +2

    APo චාටර් බන් 😂😂 පොන්නෙයෙක් වගේ😂😅

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 11 หลายเดือนก่อน +1

    කපන්ඩ මල්ලි ජොන් සීනා කට් එක..

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      ❤️‍🔥❤️‍🔥💓❤️‍🔥💓❤️‍🔥💓❤️‍🔥

  • @vidushachamod7765
    @vidushachamod7765 11 หลายเดือนก่อน +1

    මං හොය හොය හිටිය කට් එක හම්බ උනා😊🎉

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      🤜💜️🤛💖

  • @LahiruLahiru-ce2vz
    @LahiruLahiru-ce2vz 9 หลายเดือนก่อน +1

    සුපිරි aiya thawa video digatama danna... ❤

    • @Barberkasoon
      @Barberkasoon  9 หลายเดือนก่อน

      🤜❤️🤛

  • @kgcraftsofficial
    @kgcraftsofficial 11 หลายเดือนก่อน +1

    මේ මම මද?😎

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      🤜❤️‍🔥❤️‍🔥🤛

  • @සුදුමහත්තයා-ශ7ය
    @සුදුමහත්තයා-ශ7ය 10 หลายเดือนก่อน

    අයියෙ. අලුත් වීඩියෝ එකක් දාන්නකො ඉක්මනට
    මේකත් සුපිරියක්

    • @Barberkasoon
      @Barberkasoon  10 หลายเดือนก่อน

      🤜❤️🤛

  • @clashwithnavi
    @clashwithnavi 6 หลายเดือนก่อน

    Sri lanka school gon Cut........😂😂😂

    • @Barberkasoon
      @Barberkasoon  6 หลายเดือนก่อน

      🤜❤️🤛🤣

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 11 หลายเดือนก่อน

    කපන්ඩ මල්ලි ජොන් සීනා කට් එක..

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      💖💖💖💖💑

  • @ImanthaDeshan-mz6ip
    @ImanthaDeshan-mz6ip 6 หลายเดือนก่อน

    Aiyee baber risaree purudu venna kochara dawasak yaidaa 😔😔

    • @Barberkasoon
      @Barberkasoon  6 หลายเดือนก่อน

      Unanduwen kaloth. 2 week

  • @chamithlakmal4571
    @chamithlakmal4571 3 หลายเดือนก่อน

    Kisima wedak nathi labbak.clip eka kiyapn bn.godaak wela gannawa wadeta.anika oka lesima cut eka

    • @Barberkasoon
      @Barberkasoon  3 หลายเดือนก่อน

      Ithin oya nobala inna.

    • @Barberkasoon
      @Barberkasoon  3 หลายเดือนก่อน

      උබ පුරුදු වෙන එකෙක් වෙන්න ඕන.. හැබැයි ඔහොමනම් බෑ මේ ජොබ් එක කරන්න..🥳

  • @udeshimenikpura8251
    @udeshimenikpura8251 9 หลายเดือนก่อน

    Kapana gaman kyala denna පුළුවන් nam godak හොඳයි

    • @Barberkasoon
      @Barberkasoon  9 หลายเดือนก่อน

      කියල දෙන්නම්.. මේ ටිකේ සූදානම් වෙනවා... 🤜❤️‍🔥🤛

  • @සුදුමහත්තයා-ශ7ය
    @සුදුමහත්තයා-ශ7ය 10 หลายเดือนก่อน

    කොල්ලන්ට ගැලපෙන රැවුල් ස්ටයිල් සෙට් එකක් දෙන්නකෝ

    • @Barberkasoon
      @Barberkasoon  10 หลายเดือนก่อน

      මම වීඩියෝ එකක් දාල තියෙනවා 🤜❤️🤛

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 11 หลายเดือนก่อน +1

    😊😊

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      💜️💜️💜️

  • @KrishanthaJs
    @KrishanthaJs 5 หลายเดือนก่อน

    Ayye uda adu krddiyi wate adu krddiyi danne 2 ke kellane neda 1 kellenne shep krnne wate

    • @Barberkasoon
      @Barberkasoon  5 หลายเดือนก่อน

      මල්ලි ඒක comment එකකින් කියනවට වඩා හොඳයි. අපි ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නම් ඒ ගැන.🤜❤️🤛

  • @Saintrap-hd2ne
    @Saintrap-hd2ne 11 หลายเดือนก่อน

    Where is the fade?

  • @RaitinaF
    @RaitinaF 5 หลายเดือนก่อน

    Please post girl haircut

    • @Barberkasoon
      @Barberkasoon  5 หลายเดือนก่อน

      🤜❤️🤛

  • @rangikaSrilankanLife
    @rangikaSrilankanLife 7 หลายเดือนก่อน

    Issellama kapuwa Clip eke no eka mokadda

  • @V2Bikku
    @V2Bikku หลายเดือนก่อน

    Good job❤

    • @Barberkasoon
      @Barberkasoon  หลายเดือนก่อน

      🤜♥️🤛

  • @salonshabyhashan
    @salonshabyhashan 6 หลายเดือนก่อน

    මෙි වගේ පැහැදිලි කටි ගහන විදිහ තව විඩියෝ දාන්නකෝ. මැෂින් එකයි පනවෙනුයි කපන විදිහ

    • @Barberkasoon
      @Barberkasoon  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් කරන්නම්. 🤜🧡🤛

    • @salonshabyhashan
      @salonshabyhashan 6 หลายเดือนก่อน

      Dwsa ganne blagnn innw ikmni dann vido

    • @Barberkasoon
      @Barberkasoon  6 หลายเดือนก่อน

      Aniwaren dannam mata me tike asanipen hitye.. ikmnanin honda video tikak karannam.. 🤜❤️🤛 ❤️‍🔥

  • @trickyourbrain3076
    @trickyourbrain3076 7 หลายเดือนก่อน

    Bro was holding back tears

    • @Barberkasoon
      @Barberkasoon  7 หลายเดือนก่อน

      🤜🧡🤛

  • @D.mParasanna
    @D.mParasanna 7 หลายเดือนก่อน

    4 mint video akak dennada .

    • @Barberkasoon
      @Barberkasoon  7 หลายเดือนก่อน

      🤜❤️🤛

  • @NRartDesignerpencil
    @NRartDesignerpencil 7 หลายเดือนก่อน

    Wow nice excellent 👌 I love ❣️😘 this dippa cutting 🥰😘😘😘😘😘😘😘😘😘😘😘

    • @Barberkasoon
      @Barberkasoon  7 หลายเดือนก่อน +1

      Thank you my friend 🤜❤️🤛

    • @NRartDesignerpencil
      @NRartDesignerpencil 7 หลายเดือนก่อน

      I love you my friend 😘

    • @NRartDesignerpencil
      @NRartDesignerpencil 7 หลายเดือนก่อน

      @@Barberkasoon Can you please your FB id

    • @NRartDesignerpencil
      @NRartDesignerpencil 7 หลายเดือนก่อน

      ​@@Barberkasoon my dear friend I want the same dippa cutting with scissors only

    • @NRartDesignerpencil
      @NRartDesignerpencil 7 หลายเดือนก่อน

      ​@@Barberkasoon and your shop address please 🥺

  • @Shorts_Sri_lanka
    @Shorts_Sri_lanka 11 หลายเดือนก่อน

    වාව් ❤

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      🤜💖💖🤛

  • @thimiradileepa3828
    @thimiradileepa3828 9 หลายเดือนก่อน

    නියමයි අයියෙ. දිගටම කරගෙන යමු. ❤

    • @Barberkasoon
      @Barberkasoon  9 หลายเดือนก่อน

      ස්තුතියි මල්ලිය...🤜❤️🤛

  • @mmgunasingha9475
    @mmgunasingha9475 5 หลายเดือนก่อน

    Good 🎉🎉🎉🎉🎉

    • @Barberkasoon
      @Barberkasoon  5 หลายเดือนก่อน

      🤜❤️🤛

  • @rishinichamathka-ks2hl
    @rishinichamathka-ks2hl 10 หลายเดือนก่อน

    Thank you ❤️

    • @Barberkasoon
      @Barberkasoon  10 หลายเดือนก่อน

      🤜❤️🤛

  • @AvishkaVijesinghe
    @AvishkaVijesinghe 8 หลายเดือนก่อน

    එල අයියා

    • @Barberkasoon
      @Barberkasoon  8 หลายเดือนก่อน

      🤜❤️🤛thankypu

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 11 หลายเดือนก่อน

    😊😊

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      🤜💓🤛

  • @Kaveesharandima-ot5yz
    @Kaveesharandima-ot5yz 11 หลายเดือนก่อน

    Maru mage jivitet oka😘😘😘😘😘😘

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      🤜✂️🤛 💑

  • @Kui1576
    @Kui1576 11 หลายเดือนก่อน

    Ado mru

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      🤜💖🤛

  • @salonsonaliya8569
    @salonsonaliya8569 8 หลายเดือนก่อน

    Good.

    • @Barberkasoon
      @Barberkasoon  8 หลายเดือนก่อน

      🤜❤️🤛

  • @prabath2655
    @prabath2655 11 หลายเดือนก่อน

    Niyamai. Thawa cut onee

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      🤜💖🤛❤️‍🔥❤️‍🔥

  • @pradeepmadushan2303
    @pradeepmadushan2303 11 หลายเดือนก่อน +1

    සුපිරියක් මචන්❤❤❤

    • @Barberkasoon
      @Barberkasoon  11 หลายเดือนก่อน

      Thank you.. සහෝ...🤜💖🤛

  • @chamithlakmal4571
    @chamithlakmal4571 4 หลายเดือนก่อน

    Apo godaak wela kepuww

  • @M-vlog
    @M-vlog 5 หลายเดือนก่อน

    • @Barberkasoon
      @Barberkasoon  5 หลายเดือนก่อน

      🤜❤️🤛