ගෑණියෙක් උනහම අම්ම කෙනෙක් වෙන්න ඕන,නැත්නම් ඒ ගෑනු කමටත් හොද නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 26

  • @ts4517
    @ts4517 3 หลายเดือนก่อน +26

    නියම පිරිමියෙක්

  • @JayaniGeethika-s1o
    @JayaniGeethika-s1o 3 หลายเดือนก่อน +21

    ජිවිතේ දිහා හරි විදියට බලන පිරිමියෙක් ... ඇත්ත අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්නේ මොක⁣ටද

  • @sayanimaduhansi-j9j
    @sayanimaduhansi-j9j 3 หลายเดือนก่อน +28

    අනේ මටත් හොඳ හස්බන්ඩ් කෙනෙක් හම්බ වෙන්න ඕන🥺❤

  • @DesikaDiysa
    @DesikaDiysa 3 หลายเดือนก่อน +12

    නියම හස්බන් කෙනෙක්

  • @gayanidamayanthi-qn5sh
    @gayanidamayanthi-qn5sh 3 หลายเดือนก่อน +7

    Ou eka aththa anith ayata oni vidiyata api jiwath wenne onne api apita oni vidiyata jiwath unama hodatama athi 😊

  • @Nethu169
    @Nethu169 3 หลายเดือนก่อน +5

    හැමෝටම හම්බ වෙන්න ඕනෙ ඒ වගෙආදරයක්

  • @maduninilanka8203
    @maduninilanka8203 3 หลายเดือนก่อน +5

    Ee koll ptt

  • @xyz716
    @xyz716 3 หลายเดือนก่อน +13

    Math ganu kenek thama habi ammek wenna man kawadawath kamathi na. Puduma karumayak lamayek hadana eka. Man danna hugak aya duk windinawa lami hadala. Lamita asaneepayak hadunath ammala duk windinawa, lami kohe harigiyoth gedara enakan ange le na. Puduma wadayak owa balan inna mata. Lami nathi nisa man ada hithe nidahase innawa

    • @manujapanchali7122
      @manujapanchali7122 3 หลายเดือนก่อน +3

      Lamai nathe aka wenai Hadnne nathe aka wenai. Amma kenek kawad Wath oya wage gon Katha kynne na😂

    • @xyz716
      @xyz716 3 หลายเดือนก่อน +3

      @@manujapanchali7122 ane thamun danna tharama thama. Hugak ammala hitha yatin fed up wenawa. Eth kiyanne na. Bande nathnam hondi kiyana eka hugak ayage katin kiyawenne

    • @commenter1111
      @commenter1111 3 หลายเดือนก่อน +6

      මේ කතාව ඇත්ත...ලමයි හදපු කීදෙනෙක් හිත යටින් පසු තැවෙනවද නොකිවුවට....හුගාක් වෙලාවට ලමයි කියන්නෙ පොඩි කාලෙදි හම්බෙන තාවකාලික සතුටක් විතරයි....එලියට නොපෙන්නුවට බහුතරේ දෙමාපියෝ ඉන්නෙ ගිනි ගොඩක ...අනික ලමයි හදන්නම ඕනේ කියල නීතියක් නෑනෙ...ඒක ඒ කපල් එකට අයිති තීරනයක්...මන් කොයි වෙලේවත් මගෙ වයිෆ්ට ෆෝස් කරන එකක් නෑ ඒකට .ලමයි හොදයි පොඩි කාලේ හුරතල් කරන්න..ඒ කාලේ සුන්දරයි. ඒත් ලමයි එක්ක දෙමාපියන්ට එන්නෙ සතුට විතරක්ම නෙමේ .ඉතින් ඒකට අපිට කාටවත් ෆෝස් කරන්න බෑ...ඒක පවුද්ගලික තීරනයක්..කැමති අයට හදන්න පුලුවන්...අකමැති අයට නහද ඉන්න පුලුවන්....

    • @dinithikarunasinghe1868
      @dinithikarunasinghe1868 3 หลายเดือนก่อน +3

      බුද්දිමත් කතාවක්​@@commenter1111

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 3 หลายเดือนก่อน +3

      හරියටම හරි මල්ලි​@@commenter1111

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 หลายเดือนก่อน

    Aththatama Hoda manussayek

  • @SaliyaPradip-z4c
    @SaliyaPradip-z4c 3 หลายเดือนก่อน +1

    Ane shatika ethta api apita ona widihata inna ona anith ayata ona widihata nemei 😊

  • @ShavonShavon-bd7di
    @ShavonShavon-bd7di 15 วันที่ผ่านมา

    ඔව්

  • @CharakaPriyadarshana-k3b
    @CharakaPriyadarshana-k3b 3 หลายเดือนก่อน +1

    Mage mahattayat mewage...mata lamaya hambune awurudu 15 passe .et eyawat eyage ammawat wachanayak kiuwe ne.den apita lassana kolu petiyek innawa❤

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน

      අනේ ඔයාට වයස කීයෙන්ද හම්බුනේ mata 28 තව්ම නෑ කියලා හැමෝම කියනවා හදන්න baa කියලා මන් stress වෙලා ඉන්නේ 😢

    • @Nausheen_sh
      @Nausheen_sh 2 หลายเดือนก่อน

      ​@@funnysl8695 අපේ අම්මට මාව ලැබුනෙත් අවු 39න්. ඊටත් පහු වෙන අයත් ඉන්නවා. මිස් හොඳ VOG Professor කෙනෙක්ව channel කරන්න.. අනුන්ගෙ කතා වලට stress නොවී තමන්ගෙ ආගමට අනුව කැමති දෙයක් කරන්න හැබැයි දේවාල ගානෙ නම් යන්න එපා ✋

    • @DilshaPamodi
      @DilshaPamodi หลายเดือนก่อน

      ​@@funnysl8695 පිස්සුද අනේ... ඔයා ස්ට්‍රෙස් වෙන්න එපා නිකන්.මම ඉපදෙද්දි මගෙ අම්මට 40යි තාත්තට 45යි... ටිකක් වත් බය වෙන්න එපා...කිසිම අවුලක් වෙන්නෑ

  • @dulshansashimal9987
    @dulshansashimal9987 3 หลายเดือนก่อน

    ගුඩ් ඇක්ටින් දිලුම්,,,