ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා සමග පෙර කතාවක එකට රගපෑ... කිහිප දෙනෙකු සිටින අතර,.. එම සියලු රංගන ශිල්පීන් ඉතාමත් සාර්ථකව තමන්ගේ රංගන ප්‍රතිභාව පෙන්වා ඇති අතර, සමාජයේ ගැහැණිය කගේ. කටුක ඇතුලාන්තය... පිඩිතබව ඉතාමත් හොදින් පිළිබිබු කර ඇත... ජයවේවා 🙏🙏🙏❤️❤️
And aiye math gannako ragapanna asai
මට නම් ගොඩක් හොද මගෙ අම්මා වගෙම නෙන්දාම්මා කෙනෙක් ලෙබීලා ඉන්නවා.මමත් එයාට අදරෙයි.එයාත් එයාගෙ දුවෙකුට වගෙ මට සලකනවා.
මගේ නැන්දම්මා නිසා මට මගේ ජිවිතේම ආපයක් උනා
කෙනෙක් දෙයක් කියන පලියට අහන්න හොද නෑ හොයල බලන්න ඕනි. නැතිනම් තමන්ට තියෙන වටිනාම දේ උනත් නැති වෙන්න පුළුවන්. හිතන්නෙවත් නැති අවසානයක් උදා වෙන්න පුළුවන් හැමෝම මේක ආදර්ශයට ගන්න 😢😢😢
නෑනලා නැන්දම්මලා එපා උන අය කෝ 😢
Me
Okun ගිනි බෝම්බ
😢😮😮😮😮Mi
😢
මං
ලස්සනට තියන පවුල්‌ජීවිත කඩා කප්පල් කරන තරමක් කරන්නේ...කාළකණ්නි නැන්දයි..නෑනලයි
නපුරු නැන්දම්මලායි නැනාලයි හොදට ඉන්න පවුල් කඩලා දාන්නෙ ඔකුන් තමයි පවු එ දෙන්නා මිනිහාටත් ගැනිව විශ්වාස කරන්න තිබබා දැන් එ නැන්දම්මාට තමන්ගේ පුතාවත් නැති වුනානෙ තමන්ගේ පුතා බදින ගැනිත් තමන්ගේ දුව වගෙමනෙ කියලා හිතනවානම් ඔහොම වෙන්නෙ නැ කවදාවත්ම 😢
ගැහැනියකට වල කපන්නෙ තවත් ගෑනියෙක් විතරමයි
මේ Nadeeja අක්කා නෙ...❤අපේ ඉස්කෝලේ
මේක මේ රඟපෑවා වුණත් ලංකාවෙ අහස යට කොහේ හරි වුණු ඇත්ත සිදුවීමක් නේද. මෙහෙම පවක් කරපු ඒ අම්මාට නිකමටවත් හිතුණේ නැද්ද තමන්ටත් දුවෙක් ඉන්නවා එයත් කවදාහරි තව ගෙදරක ලේලියක් වෙනවා කියලා. ලේලිය වුණු ඒ දුව විඳපු දුක වේදනාව කෝටි වාරයක් වෙලා සංසාරෙ හැම ආත්මයකදීම හැමදාම ඒ අම්මගෙ දුවටත් ලැබෙන්න ඕනි. දැන් තවම ජීවත් වෙලා ඉන්නව නම් මේ ආත්මයේම ඒ අම්මගේ දුවත් මැරෙණ මොහොත වෙනකල්ම කෝටි වාරයක් විඳවන්නම ඕනි.
Aththatama mehema karana Ayata deviyo anivarenma daduvam denava ayalath ipadena hema athmekama vidavai
මගේ නැන්දම්මයි නෑනයි මගේම අම්මයි මගේ ම නන්ගි වගෙමයි ගොඩක්.ආදරේන් අපි ඉන්නවා හැමොටම අම්මා වගේ නැන්දම්මා කෙනෙක හම්බෙන්න ඕනි bs ❤😍
අයියෝ පව් ඒ කෙල්ල😢
කාන්තා පිරිමි ඕනෑම කෙනෙකුට සැකයක් ආවොත් එය සත්‍යක්ද යන්න නිවැරිදිව යම් යම් පැතිකඩ ඔස්සේ වටහාගන්න තෙක් උත්සහාදරන්න.. සැකය නිරන්තරයෙන් තිබිමෙන් එම පුදගලායා මානසික වැටිමකට පත්වෙන නිසා එවැනි සිදුවීමක් සිදුවුවහොත් මානසික වෛද්‍යවරයකුගේ පිහිට පැතිම තමා වඩාත් සුදුසුයි (🟢🟢සමාජයේ බොහොදෙනා මෙම කරනනොදන්නා යැයි සිතා, මා හට වු සිදුවීම් මත මෙය පලකරමි🟢🟢)
කොහොමත් ලේලිට දුකක් දුන්නම තමන්ගෙ දුවට එක පල දෙනවා එයාටත් විදවන්න වෙනවා
මේ පව් නම් අම්මාට දුවට පුතාට කවදාවත් ගෙවලා ඉවර කරන්න බැ
මේ අම්මටයි දුවටයි මේ ආත්මෙ දීම මෙවා පට්සන් දෙනවා අනිවාහතුරෙක්ටවත් මෙහෙමකරන්න එපා අනුන්ගේ ලස්සන කූඩු කඩන්න එපා කවදාවත් කැඩ්ච්ච කූඩුත් එකතු කරන්න 😢😢😢😢😢
ගෑනියෙක්ම තමයි ගෑනියෙක්ට දුකක් දෙන්නේ
අම්මටයි..දුවට දැන් සනීප ඇති
දිනක්ෂි ඔයා අර කෙල්ලගෙ ආදරේ කඩල දැම්මෙ දැන් සතුටින් නෙද හැබැයි එ සතුට තාවකාලිකයි බබා බලන් ඉන්න
ගැහැණු කියන්නේ දුක් කන්දරාවක් උහුලන් ඉන්න කට්ටිය ඉතින් ජිවිතේ වරදක් නැතිව ගෙවන ගැහැනියකට වරද්දල ඒ කරන්න ගන්න පව... හිත ගන්නත් බැ ඒකේ ආනිසංස කොහොමද කියලා
මෙ වගේ නැන්දම්මලා නෑනලා කී දෙනෙක් පවුල් කනවද
Apo ow
Ane mamath😢😢
Ewa eyalatama danmama patisan denawa
කතාවක් තමයි ඒත් ඇත්ත ජිවිතේ මෙහෙම දේවල් වෙනව ඒ අම්මා දැනගන්න ඔනි එයාට ඉන්නෙත් දුවෙක් කියලා කවදා හරි දවසක ඒ දුවට වෙන්නෙත් ඔය ටිකම තමයි
කවුරු මොනදේ කිවුවත් ස්වාමිපුරුෂයා දැනගන්න ඕන තමන්ගේ ගැහැනිය ගැන.ගැහැනිය දැනගන්න ඕන ස්වාමිපුරුෂයා ගැන
සහගහන අපරාධ මේව නම්😢😢
මේ program එක ඉදිරිපත් කරන්න වෙන කෙනෙක් තෝර ගත්ත නම් මීට වඩා හොඳයි. මොකද මෙයාට මේ වගේ කතා ඉදිරිපත් කරන්න තරම් මෙයා හොඳ චරිතයක් නෙවෙයි
Oya yanna 🤣
@@ShehaniPramila😂
Nadeeja akka congratulations❤️❤️❤️ oyawa mehema dakiddi harima aasai ane💜️😘
nanga❤
Superb acting Nadee..❤️ Wish you all the very best...😍
❤❤
දිනක්ශි අක්කිට සාරි ගොඩක් ලස්සනයි .❤
මේ වගේ දේවලුත් මේ ලෝකේ වෙනව නේද කියලා හිතාගන්නත් බෑ😢😢
මදූශා අක්කේ 🥺🥺
@@shiranipriyangika9372 ❤️
@@shiranipriyangika9372 🥺
සමහර නැන්දම්මා නෑනාලා නම් සාපයක් 😡
Ow nendammalanam sapayakma thamai enne Paula rakinna newei Paula kadanna
Akki ada oya godakh lassanai❤❤
Nadeeja ❤ Congratulations Girl...
Thnks dr❤
thnks dana❤
දනංජනා අක්කේ 🥺🥺
Congratulations nadeeja ❤❤
පව් අප්පා.. 😢
අපේ නැන්දම්මා නෑන ඔහොම තමයි අන්තිමටම අපිත් වෙන් උනා 😢😢😢😢😢
එහේමද
අපෝ නැන්දම්මල නෑනල සාපයක්
🥺💔
😢 ඇත්තටම ඇයි එහෙම අනේ
Superb acting nadeeja nngyooo...😍❤😘😘
👍👍👍
Nadeeja harima lassanai ❤ issarahatama yanna suba pathanawa 🎉
thnk u❤
😢😢😢😢
Nadeeja akka... Congratulations mnike adarei❤ thw thwth issarahatama ynna mnike ❤ api innw hamadam oya ekk💕
thnks dr❤
උමාශි අක්කේ ....මතකද මාව 🥺❤️
මේ කතාව කියන එක්කෙනත් ඒකනෙ කරේ😅
Who චානු gril name ? 🤔📲📺🎥🙋
නදීජා 😒😒
❤❤❤❤❤
Superb nadeejaa❤❤
ලක්ශ්මි අක්කේ 🥺🥺
Nadeeja congratulations ❤❤
❤
Congratulations nadeeja nangi ❤️❤️
Mage nandaamma nana mage jvitheht Apayak karanna Haduwe A kalakannigen MN midila Awa Ada MN mage mahatthaya Daruwo Danna Sathutin innawa
නදීජා අක්කා ලස්සනයි 🥺❤️
Nadeeja nnga 😍♥️💐
මෙහෙමත්. තීරිසන්. අම්මයී. දුවයී
😢 ayage awanka adre therum gnn beri une weradim hoyapu nisa
Who officer gril name ? 🙋🤔📲📺🎥
උබට පිස්සු ද 😒😒
මේකට අතරමැද්දෙන් කියවන්න එකෙක් ඕනි නෑ මං නම් හිතන්නෙ
හරියටම හරි ගෑනියෙකුට වළක් කපන්නේ තවත් ගෑනියෙක් තමයි හරියට ඔයා වගේ
Aiyoo dinakshi 😄
Mewage nandammala nanala kidenkge pawl kadanawada
😢😢😢
ඔය අමිමාටයි දුවටයි හෙදක්නම් සිද්ද වෙන්න එපා
නිම්මි අක්කේ 🥺🥺
A kathawata Duka hithune katada Mata wage 😭
E ammai duwai ammooooooo
Matath ඔහොම kala මමත් ain una jewite heti mewa teledama newei aethta
Sahagahana අපරාධ mewa
😂😂😂😂😂😂😂😂😂😂🎉❤I love ❤️💋🌹 you
Hithata prasnaak ena onama welawaka hithata ena ekama kena thattha
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤😮😮😮😮😮I love ❤️ you
😢😢😢😢pau killa😢😢😢
පව් 🥺
උමාලිත් පව් 😒
😂😂😂😂😂😂😂😂🎉😮😮😮😮😢😢❤I love ❤️💋 you
මේවා උන්ට හුකලත් මදි
පවු චානු නෙමෙයි දිනක්ෂි පවු අර උමාලි
Ape nendamma th ohomayi
Atthatama mata godak aduna etharam hithata danunu kathawak.
පව්.කාර.ගැනු
Lankwe hoda nandammalath innawa .mage nandamma wage
Anee dheyayne me aththtama aththakda. Ilanga athme oya mahaganitai ganitai owata vidawanna wei.paw ara kella. Eka boruwak kale adare karapu kenek maranna puluwanda
Appo apeth un 2ma akai matanam penna be
Puduma aun mun.maru ammala duwala.ganu wela ganiyektama walakapana hati mun
Nadiyaa❤😍
thnku❤
Ane deiyne mehem krnn puluwnd ammlt.monw labagnnd mechchr npurukm krnne minissunt.thawa knkge hthak ridwal kwadwath goda enn be ktwath.
Oyawagay ammala nanalata hanawadiyan
Kalakanii nemdsmae nenae..oya vage genu atthatat innava...me kathaw baladde ape husbundg ammae nangie wagemae.okun maha sapayak
Me wage tawa nokiuwa katha kochcharanam athda
Naanatath oya tikama weyanko.
Mkd bn me meke inna un dinakshita baninne munta pissuda saranga umalai ekka divorce wela goda kalekin dinakshiwa bende ane meke thiyna cmmt dkkma unwa hoyan ghin olu palanna hithenw
Mum nendammalada nenalada mun kalakanne genu antimata ara ahinsaka jivitha dekak netiune
මු නම් රියල් පොන්නයේක්
හොදයි ලස්සනයි
ජරා ගෑනු දෙන්නෙක්
Ane oya ganitai ara anith musalitai hena gahanna oni pawu ahinsak joduwak
😂
😹😹
mha jra ganu mekitath mehem wenn one.
Idakinwath me genu dennanm ane manda pauw kadanawa
Sakkili ganiyek henama gahanawa ubala wage sakkili ganunta
දිනක්ශිගෙ කියවිල්ලට එපා වෙනව
මටනං ඇඩුනා
පලයන් බන් යන්න. 😹😒
@@shiranipriyangika9372 මොකෙක්ද
Mama.balapu.adarshawathmama.kathawa
Realy
@@AirtelAirtel-bp7jn plyn
Mama.balapu.adarshamath.kathawa.age.kathawa
මා සමග පෙර කතාවක එකට රගපෑ... කිහිප දෙනෙකු සිටින අතර,.. එම සියලු රංගන ශිල්පීන් ඉතාමත් සාර්ථකව තමන්ගේ රංගන ප්‍රතිභාව පෙන්වා ඇති අතර, සමාජයේ ගැහැණිය කගේ. කටුක ඇතුලාන්තය... පිඩිතබව ඉතාමත් හොදින් පිළිබිබු කර ඇත... ජයවේවා 🙏🙏🙏❤️❤️
And aiye math gannako ragapanna asai
මට නම් ගොඩක් හොද මගෙ අම්මා වගෙම නෙන්දාම්මා කෙනෙක් ලෙබීලා ඉන්නවා.මමත් එයාට අදරෙයි.එයාත් එයාගෙ දුවෙකුට වගෙ මට සලකනවා.
මගේ නැන්දම්මා නිසා මට මගේ ජිවිතේම ආපයක් උනා
කෙනෙක් දෙයක් කියන පලියට අහන්න හොද නෑ හොයල බලන්න ඕනි. නැතිනම් තමන්ට තියෙන වටිනාම දේ උනත් නැති වෙන්න පුළුවන්. හිතන්නෙවත් නැති අවසානයක් උදා වෙන්න පුළුවන් හැමෝම මේක ආදර්ශයට ගන්න 😢😢😢
නෑනලා නැන්දම්මලා එපා උන අය කෝ 😢
Me
Okun ගිනි බෝම්බ
😢😮😮😮😮Mi
😢
මං
ලස්සනට තියන පවුල්‌ජීවිත කඩා කප්පල් කරන තරමක් කරන්නේ...කාළකණ්නි නැන්දයි..නෑනලයි
නපුරු නැන්දම්මලායි නැනාලයි හොදට ඉන්න පවුල් කඩලා දාන්නෙ ඔකුන් තමයි පවු එ දෙන්නා මිනිහාටත් ගැනිව විශ්වාස කරන්න තිබබා දැන් එ නැන්දම්මාට තමන්ගේ පුතාවත් නැති වුනානෙ තමන්ගේ පුතා බදින ගැනිත් තමන්ගේ දුව වගෙමනෙ කියලා හිතනවානම් ඔහොම වෙන්නෙ නැ කවදාවත්ම 😢
ගැහැනියකට වල කපන්නෙ තවත් ගෑනියෙක් විතරමයි
මේ Nadeeja අක්කා නෙ...❤
අපේ ඉස්කෝලේ
මේක මේ රඟපෑවා වුණත් ලංකාවෙ අහස යට කොහේ හරි වුණු ඇත්ත සිදුවීමක් නේද. මෙහෙම පවක් කරපු ඒ අම්මාට නිකමටවත් හිතුණේ නැද්ද තමන්ටත් දුවෙක් ඉන්නවා එයත් කවදාහරි තව ගෙදරක ලේලියක් වෙනවා කියලා. ලේලිය වුණු ඒ දුව විඳපු දුක වේදනාව කෝටි වාරයක් වෙලා සංසාරෙ හැම ආත්මයකදීම හැමදාම ඒ අම්මගෙ දුවටත් ලැබෙන්න ඕනි. දැන් තවම ජීවත් වෙලා ඉන්නව නම් මේ ආත්මයේම ඒ අම්මගේ දුවත් මැරෙණ මොහොත වෙනකල්ම කෝටි වාරයක් විඳවන්නම ඕනි.
Aththatama mehema karana Ayata deviyo anivarenma daduvam denava ayalath ipadena hema athmekama vidavai
මගේ නැන්දම්මයි නෑනයි මගේම අම්මයි මගේ ම නන්ගි වගෙමයි ගොඩක්.ආදරේන් අපි ඉන්නවා හැමොටම අම්මා වගේ නැන්දම්මා කෙනෙක හම්බෙන්න ඕනි bs ❤😍
අයියෝ පව් ඒ කෙල්ල😢
කාන්තා පිරිමි ඕනෑම කෙනෙකුට සැකයක් ආවොත් එය සත්‍යක්ද යන්න නිවැරිදිව යම් යම් පැතිකඩ ඔස්සේ වටහාගන්න තෙක් උත්සහාදරන්න.. සැකය නිරන්තරයෙන් තිබිමෙන් එම පුදගලායා මානසික වැටිමකට පත්වෙන නිසා එවැනි සිදුවීමක් සිදුවුවහොත් මානසික වෛද්‍යවරයකුගේ පිහිට පැතිම තමා වඩාත් සුදුසුයි
(🟢🟢සමාජයේ බොහොදෙනා මෙම කරනනොදන්නා යැයි සිතා, මා හට වු සිදුවීම් මත මෙය පලකරමි🟢🟢)
කොහොමත් ලේලිට දුකක් දුන්නම තමන්ගෙ දුවට එක පල දෙනවා එයාටත් විදවන්න වෙනවා
මේ පව් නම් අම්මාට දුවට පුතාට කවදාවත් ගෙවලා ඉවර කරන්න බැ
මේ අම්මටයි දුවටයි මේ ආත්මෙ දීම මෙවා පට්සන් දෙනවා අනිවා
හතුරෙක්ටවත් මෙහෙමකරන්න එපා
අනුන්ගේ ලස්සන කූඩු කඩන්න එපා කවදාවත්
කැඩ්ච්ච කූඩුත් එකතු කරන්න 😢😢😢😢😢