Bar Chords | Sinhala Guitar Lesson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 405

  • @thusharidisanayaka6239
    @thusharidisanayaka6239 2 ปีที่แล้ว +14

    සර් මම අවුරුදු 11 ක ශිෂ්‍යාවක් .මම සර්ගෙන් තමයි දැනට ඔක්කොම lessons ඉගෙන ගත්තෙ.හැබැයි මට සර් bar chords තාම play කරන්න බැහැ.මොකද අැගිල්ල මගෙ කොටයි.මම ගොඩක් practice කළා.එ්ත් මට තාම බැහැ.හැබැයි සර්ට ස්තූති වන්න මට දැන් සිංදු 2ක් guitar එකෙන් play කරන්න පුලුවන්...සර්ට ගොඩක් ස්තූතියි 🙏🙏Thank You Very Much 🙏🙏

    • @xx__miqu__xx3812
      @xx__miqu__xx3812 2 ปีที่แล้ว +4

      පුලුවන් දිහට බාර් කෝඩ් අල්ලන්න නංගි . මාත් මෙයාගෙ වීඩියො වලින් තමා පුරුදු උනෙ . දැන් මාස 3 ක් විතර ඇති . සින්දුවකට තනියෙන් කෝඩ් හිතල ගහන්න පුලුවන් මට දැන්. වැඩෙ අත අරින්නෙපා දිගටම කරන්න ගැම්මටම ගිටාර් ගහන්න පුලුවන් මේ ලෙසන් ටික බැලුව නම්

    • @SangeethRangana
      @SangeethRangana  2 ปีที่แล้ว +3

      Digatama practice karanna welawa ganna

  • @manojmanojr8718
    @manojmanojr8718 4 ปีที่แล้ว +18

    ඔයා කියල දෙන විදිහ ඉතා ම පැහැදිලියි ජයවේවා

  • @manjulahennayaka8299
    @manjulahennayaka8299 3 ปีที่แล้ว +1

    අපහසුම දෙයක්, හරි පහසු විදියට කියලා දෙනවා.ඉතා වටිනවා මේ පාඩම් ටික.මං අලුත 🎸 එකක් අරගෙන කරන්නේ මුල සිට.මේ දක්වා ඔබගේ පාඩම් එක්කයි යන්නේ.හරිම පහසුයි මිත්‍රයා.බෝහෝම ස්තූතියි. 🙏🙏🙏🙏

  • @hashanpriyananda6374
    @hashanpriyananda6374 5 หลายเดือนก่อน +2

    Thanks ayyeh vinadi 16 n bar chord puluwn kalaata❤❤❤

  • @kasunchaturanga5132
    @kasunchaturanga5132 ปีที่แล้ว +2

    ගිටාර් එක උගන්නපු මුල් ගුරුවරය .ආදරෙයි හැමදාම ❤❤❤

  • @lasanthasandaruwan2608
    @lasanthasandaruwan2608 4 ปีที่แล้ว +1

    ⁣⁣මෙි වගේ lesson සරලව කියල දෙනකෙනෙක් 🎸🎸🎸.....ආදරෙයි ගොඩාාාක් ...good job..😊😊😊😊

  • @chansureshor
    @chansureshor 4 ปีที่แล้ว +4

    අවුරුදු ගානක් හොයපු වීඩියෝ එක මට හම්බෙනේ අද.. මට open chords play කරලා ඔනි සිංදුවක් ply කරන්න පුලුවන්.හැබැයි Bar chord ටික හැදෙන හැටියි ඔය අ එන විදිහයි කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ.ඔය ටික තේරෙන්න මට අහගන්න කාගෙන්වත් බැරි උනා... මචං පිං උබට

  • @irinsomalatha634
    @irinsomalatha634 4 ปีที่แล้ว +2

    නියමයි brdh පැහැදිලියි❤️

  • @aseladesilva8943
    @aseladesilva8943 4 ปีที่แล้ว +2

    Perfect explanation perfect demonstration . Thank you so much .

  • @hashinibuddika7097
    @hashinibuddika7097 2 ปีที่แล้ว +1

    කියාදෙන විදිහ හරිම පැහැදිලි සර් .👌❤️

  • @freedomandalone9370
    @freedomandalone9370 ปีที่แล้ว +1

    Aiya I love you.🎉 thank you so much for this lesson 🎉🎉🎉🎉🎉

  • @boom4961
    @boom4961 3 ปีที่แล้ว +2

    Kollo hodin neda 🤠mn oyagen guitar igena ganne..elama hodee❤💃 🎸

  • @m.g.gayanchathuranga4098
    @m.g.gayanchathuranga4098 วันที่ผ่านมา

    Good job bro. You solved my problem

  • @itsir2767
    @itsir2767 4 ปีที่แล้ว +2

    Supiri pehedili kirimak.., Thanks a lot.. 🙏

  • @chandimabandara4726
    @chandimabandara4726 3 ปีที่แล้ว +1

    අනිත් අය වගේ නෙවෙයි ගොඩක් හොදට කියල දෙනවා ජයවේවා ❤️

  • @visuraprabod
    @visuraprabod 4 ปีที่แล้ว +1

    Very clear ayye . . Thanks a lot. Digatama mewagewa danna 👍👍👍❤️

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว

      Thank you bro අනිවාර්යයෙන් කරමු ❤️🙏

  • @nera456
    @nera456 ปีที่แล้ว +11

    ක්ලාස් එකකට ගිහින් මේ ටික ඉගෙන ගන්න ගියානම් මාස 6කට වත් කියලා දෙන්නෙ නෑ සර් කෙනෙක්.අපි හොඳට කටු කාල තියෙන හින්ද දන්නෙ.ඒ අතින් අයියා පට්ට චරිතයක් ❤❤❤

  • @judepriyantha110
    @judepriyantha110 ปีที่แล้ว +2

    Support and great thanks ❤❤❤

  • @yenitasandya3819
    @yenitasandya3819 4 ปีที่แล้ว

    තනියම ගිටාර් ඉගෙන ගන්න අපට ඔයාගේ ලෙසන්ස් ගොඩක් වටිනවා අයියේ.. තෑන්ක්ස්...

  • @akalankafernando1490
    @akalankafernando1490 4 ปีที่แล้ว +1

    I have seen lots of guitar lesson videos, but this was the best video about the Bar Chords... Thank You.. 🙏

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว +1

      Thank you bro මගේ channel එක subscribe කරලා share පාරක් දාමු 🙏❤️🎸th-cam.com/users/SangeethRangana

    • @akalankafernando1490
      @akalankafernando1490 4 ปีที่แล้ว +1

      @@SangeethRangana aniwaryen... Full sup eka dennam.. oyata bro kiyanawata wada Sir kiyana eka hondai.. 🙏👍❤️

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว +1

      @@akalankafernando1490 ❤🙏🙏

  • @samilalakshan4223
    @samilalakshan4223 4 ปีที่แล้ว +1

    අයියා brooo. Extremely sorry ...videos 2k download karagena balanna una...venadata download nokara balanne...youtube package eka ivara una...night data valin gatte... me dawasvala tikak agahigakam ...dannavane ithin... ikmantama package ekak dagannava ....අය්යෙ ඔයා ගිටාර් play karanava vagema supiriyatama ugannannath dannawa... හැමෝටම ඒ වගේ attractive විදිහට උගන්නන බෑ...respect brooo....salute ...

  • @savindularupasinghe2705
    @savindularupasinghe2705 ปีที่แล้ว +1

    Thank you ayyaa ❤ dn nm bar chords easy 😍👍😁

  • @indudanthanarayana2121
    @indudanthanarayana2121 3 ปีที่แล้ว

    Ada thamai hariyatama therumgaththe.
    Thankyou sooooo much❤️

  • @judepriyantha110
    @judepriyantha110 ปีที่แล้ว +2

    Thanks q so much so clear your lesson ❤❤❤

  • @sahanindrajith4911
    @sahanindrajith4911 4 ปีที่แล้ว

    math dan goda dawasak idanma gutar gahanna purudu wenawa taniyen me vidio aeka baluwa witarai nikam mara sanipayak awee thanx bro😍😍

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว +1

      Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඉතා හොද පැහැදිලි කිරීමක්👏👏💕🙏

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 4 ปีที่แล้ว +1

    Supiri සහෝදරයා ,හොදටම පැහැදිලි කලා,,,,,,බුදුසරණයි

  • @w.mrasangika2431
    @w.mrasangika2431 3 ปีที่แล้ว +2

    අර කියන්න වගේ ගිටාර් දන්න සිහ්හලෙන්ම කියල දෙනවා👌ජය වේවා

  • @chamilapriyadarshani1717
    @chamilapriyadarshani1717 3 ปีที่แล้ว +1

    💥නියමයි. හරිම පැහැදිලියි.💥

  • @malinda98
    @malinda98 4 ปีที่แล้ว +1

    Really impressed about your lessons. Well done bro....!!!!

  • @isharaweerasinghe6346
    @isharaweerasinghe6346 4 ปีที่แล้ว +1

    ඕනෙම කරලා තිබ්බ Lesson එකක්🤟 Thanks #Sangeeth💪👍👍👍💪

  • @89darshana
    @89darshana 4 ปีที่แล้ว +1

    Sahena watina lesson ekak.. Thank you...

  • @thusithakumara4472
    @thusithakumara4472 4 ปีที่แล้ว +4

    Bro Bar chord maru karaddi mute wanna nathuwa play karanna kohomada kiyala danna puluwanda

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว +2

      Man ඉස්සරහට මේ ගැටලු ගැන කතා කරනවා මචන් thank you ❤️🙏

  • @sanjeewalive
    @sanjeewalive 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි බ්‍රෝ..බොහොම ස්තුති..👍👍👍👍

  • @Chandimalsl
    @Chandimalsl 4 ปีที่แล้ว +1

    Ferfect Explanation thanks ❤️❤️❤️

  • @war_hunter_
    @war_hunter_ ปีที่แล้ว +2

    මන් කාලයක් තිස්සෙ හොයපු video ekak thanx ayye

  • @kanishkapalliyaguru5980
    @kanishkapalliyaguru5980 4 ปีที่แล้ว +1

    බොහොම ප්‍රායෝගිකයි අයියෙ බොහොම ස්තූතියි ජය වේවා!🖤

  • @dulakshakarunarathna1935
    @dulakshakarunarathna1935 3 ปีที่แล้ว +1

    Barre chords ටිකක් හොය හොය ඉද්දි හම්බුන සුපිරිම නිඩියෝ එකක්, ආයේ මුල ඉදන් ගිටාර් එක ඉගෙන ගන්න ඕනේ මේ චැනල් එකෙන්

  • @amilagayanedirisinghe5017
    @amilagayanedirisinghe5017 ปีที่แล้ว +1

    Wow very impressive ❤️❤️

  • @MrEboney
    @MrEboney 4 ปีที่แล้ว

    Thanks a lot. I was struggling with Bar chords. Now on track and practicing.

  • @SLCarWorld
    @SLCarWorld 4 ปีที่แล้ว

    Thank you✌
    16 mins of new knowledge😃

  • @kaviahansenarathna3957
    @kaviahansenarathna3957 2 ปีที่แล้ว +2

    හොදට තේරෙනවා සර්🙂

  • @S_M_Bhashana
    @S_M_Bhashana 2 ปีที่แล้ว

    Thank you හරි පැහැදිලියි... ❤

  • @chandanaillankone9947
    @chandanaillankone9947 4 ปีที่แล้ว

    Good programme...recommended for u tube learning..😊👌

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว

      Thank you bro please subscribe and share

  • @Supuncd
    @Supuncd 2 ปีที่แล้ว

    වාව්..ඒක excellent පහැදිලි කිරීමක්

  • @akilasudarshana3814
    @akilasudarshana3814 4 ปีที่แล้ว

    Aththtama godak watinawa . Lasanatama krgena ynawa niyapai jaya wewa

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว

      Thank you bro please share පාරක් දාන්න

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 2 ปีที่แล้ว +1

    Thank you aiye 🖤🖤

  • @samanthanthiriwatta8620
    @samanthanthiriwatta8620 4 ปีที่แล้ว

    So clear and very professional thanks Malli

  • @chathuranilanga142
    @chathuranilanga142 3 ปีที่แล้ว

    පට්ට අයියේ .....ඉක්මනින් අල්ලගත්තා...💖💖

  • @avishkasanjula4803
    @avishkasanjula4803 3 ปีที่แล้ว

    8:15 2nd barchord shape

  • @manojrangana9197
    @manojrangana9197 4 ปีที่แล้ว

    ,හොදටම පැහැදිලි කරා බොහෝ ස්තුති

  • @athulakumara8032
    @athulakumara8032 ปีที่แล้ว +2

    සුපිරි godak watinawa

  • @dinithkarunasena5159
    @dinithkarunasena5159 4 ปีที่แล้ว

    Ela... Mama 2nd shape 1 mechchvara kal theruma nethuwa play kale. Dan okey.. thank you 🍾

  • @Senush_wickramasuriya
    @Senush_wickramasuriya 2 ปีที่แล้ว +1

    Thank you 💐💓💓

  • @dxlanmusic2423
    @dxlanmusic2423 4 ปีที่แล้ว +2

    Good job 💙

  • @prasannagoonesekere3965
    @prasannagoonesekere3965 2 ปีที่แล้ว

    Very good lesson. Sangeeth you are a very good teacher. Explains beautifully. If possible teach how to play the beginner version of the the apikawrundo by wayo.

  • @judekisho
    @judekisho 2 ปีที่แล้ว

    That is amazing bro,,,, I really appreciate u broo

  • @chathurangasandaruwan3396
    @chathurangasandaruwan3396 4 ปีที่แล้ว +1

    Respect 👍

  • @AnuraPerera-pf8qf
    @AnuraPerera-pf8qf ปีที่แล้ว +1

    ❤❤❤❤ Top

  • @hashinibuddika7097
    @hashinibuddika7097 2 ปีที่แล้ว

    Thank you sir .god bless you 👌❤️

  • @PasanRANASINGHE26
    @PasanRANASINGHE26 4 ปีที่แล้ว

    Really helpful. Thanks a lot❤🙏

  • @lakshithaperera6916
    @lakshithaperera6916 4 ปีที่แล้ว

    Thibba prashna set ekakata answers hambuna thnx bro ❤️👌🏽

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว +1

      Thank you bro please share ❤🙏

  • @mangalaperera2753
    @mangalaperera2753 4 ปีที่แล้ว +1

    ඔයා හොඳට කරනවා bro..."time ekak තිබුණොත් .."මාගෙ මතකෙ ඔබෙ රුව ade" lead part ekakata set karala denna ...thanks ...jaya...

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว +1

      Man ඔක්කොම requests list එකක් ලියා ගෙන ඉන්නෙ බ්‍රෝ වෙලාව තියෙන විදිහට මන් කරලා දන්නන් thank you bro

  • @chanakasandaruwan5423
    @chanakasandaruwan5423 ปีที่แล้ว +1

    Supiri ❤️❤️❤️❤️

  • @audiotown9339
    @audiotown9339 3 ปีที่แล้ว +1

    Supiri ayyeee👍💯🔥

  • @skmusicshankarkumarashanu200
    @skmusicshankarkumarashanu200 2 ปีที่แล้ว

    Video ekanam patta ayye..supiri 😍

  • @bhashithasayuru2363
    @bhashithasayuru2363 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා නියමයි

  • @anjaleedilrukshi3029
    @anjaleedilrukshi3029 3 ปีที่แล้ว

    Well-done sir....

  • @samilalakshan4223
    @samilalakshan4223 4 ปีที่แล้ว +1

    අයියා... ජය වේවා

  • @maleeshapremanath1731
    @maleeshapremanath1731 3 ปีที่แล้ว

    Master ❤️🎶

  • @proaudio7298
    @proaudio7298 3 ปีที่แล้ว

    Barre chord withrakma youdagena high tempo sindu play krnna puluwanda.
    Finger picking walata ehema hodaida

  • @sajananawanjana7968
    @sajananawanjana7968 3 ปีที่แล้ว

    Thank you bro!💜️🙏👍

  • @lemonff3766
    @lemonff3766 4 ปีที่แล้ว +1

    Thanks

  • @dhanushkadushmantha235
    @dhanushkadushmantha235 4 ปีที่แล้ว

    Valuable lesson 💪❤

  • @kumarkosmenwattage7609
    @kumarkosmenwattage7609 ปีที่แล้ว +2

    Top

  • @shehanneyomal6810
    @shehanneyomal6810 3 ปีที่แล้ว

    Good luck....supiri❤❤

  • @madushankanalanda4565
    @madushankanalanda4565 3 ปีที่แล้ว

    Patta ayya superb thawa videos karanna

  • @chanumiusicofficial6769
    @chanumiusicofficial6769 ปีที่แล้ว +1

    Thanks sir Dan nam ithin bar codes nothing 😊💯💝

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷thanks so much ❤❤❤

  • @u.s.bestmusic5937
    @u.s.bestmusic5937 4 ปีที่แล้ว

    අවුරුදු 19 කින් බැරි වුණා... මාසෙන් අල්ල ගත්තා.... thanks Sangeet මාස්ටර්....

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว +1

      sha ela kiri jaya wewa and thank you

  • @chamiduyasith8611
    @chamiduyasith8611 3 ปีที่แล้ว

    ඔයා විතරයි හිතට අල්ලපු හොදම ගුරුතුමා

  • @aanimalsiridesilva9880
    @aanimalsiridesilva9880 4 ปีที่แล้ว

    Excellent Thank you bro

  • @ranjithjayasena8576
    @ranjithjayasena8576 2 ปีที่แล้ว

    ❤❤❤perfect. Thank

  • @jayarecordsofficial
    @jayarecordsofficial 3 ปีที่แล้ว

    Bohoma Sthuthi Obata

  • @jinidusamaranayaka6094
    @jinidusamaranayaka6094 4 ปีที่แล้ว +1

    well done

  • @chamindadharmapriya3109
    @chamindadharmapriya3109 3 ปีที่แล้ว

    නියමයි ..🏆️🏆️

  • @nuwankumara6131
    @nuwankumara6131 4 ปีที่แล้ว +1

    Budusaranai aiya

  • @lionsclub7175
    @lionsclub7175 4 ปีที่แล้ว +1

    Ela bro 😘😘

  • @milanperera1105
    @milanperera1105 4 ปีที่แล้ว +2

    Tx brother mata loku problem wela thibuna barcodes full clearly theruna tx brother

    • @SangeethRangana
      @SangeethRangana  4 ปีที่แล้ว +1

      sathutui ahannath bro please share parak deela yaluwo danuwath karanna thank you

  • @songshub9891
    @songshub9891 3 ปีที่แล้ว

    Tx bro..👍👍

  • @dangeeshan8380
    @dangeeshan8380 3 ปีที่แล้ว

    Thank you aiye❤️

  • @jn7558
    @jn7558 3 ปีที่แล้ว

    Thank you so much :)

  • @madurichandrasiri2349
    @madurichandrasiri2349 3 ปีที่แล้ว

    F#m play karanakota palaweni agillen palaweni string akai yatama stings 3mai akatama allenna oni neda..

  • @pandagamingsl3874
    @pandagamingsl3874 4 ปีที่แล้ว

    Good job super

  • @Twforward
    @Twforward 3 ปีที่แล้ว

    this is really helpful

  • @malkamadhubhashini1173
    @malkamadhubhashini1173 2 ปีที่แล้ว +1

    Godak pehedili aiye budusarani oyta

  • @sumathipalabulathsinhalage4192
    @sumathipalabulathsinhalage4192 4 ปีที่แล้ว +1

    Good luck

  • @StringsAndLife
    @StringsAndLife 3 ปีที่แล้ว

    Thank you so much

  • @nuwankumar4471
    @nuwankumar4471 4 ปีที่แล้ว

    Budusaranai thanks

  • @wasanthakumara6653
    @wasanthakumara6653 2 ปีที่แล้ว

    Super boss Thanks