සිංහල බෞද්ධයෙක් නම් ඔබ අනිවාර්යයෙන් මේය නරබන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 95

  • @UmaliIndhika
    @UmaliIndhika ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.. පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු....

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏මගෙ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට මේ බණ අසා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී 🙏🙏🙏

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 11 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා දෙසනාවක් බුදු සරණයි පින්වත් ස්වාමීන්සේට දීර්ඝයුස ලැබේවා

  • @kusummairy3769
    @kusummairy3769 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස ගොඩාක් වටින වව ඔබ වහන්සේගේ බණ සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @himethmamarasinhamudiyanse4696
    @himethmamarasinhamudiyanse4696 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින් වත් ස්වාම්න් වහන්ස තව තවත් මෙවන් වටිනා දර්ම කරුනු වටහා denna පින් සිතුවිලි ඇති වේවා , ......................!

  • @MonicaSiriwadi
    @MonicaSiriwadi ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්සේගේ බණ ටික හරිම ආසාවෙන් අහන් හිටිය මම යින්න ඩුබායි වල මම හැමද පිළිම වහන්සේ නමක් ටන්පත් කරගෙන පුද පූජා පැවැතවනවා

  • @geethageetha6188
    @geethageetha6188 ปีที่แล้ว +3

    අහෝ ආශ්චර්ය වූ දහම් කරුණුය. උන රොගයෙන් පෙලුනද මැරුණත් කමක් නෑ කියලා පෙර දින උපෝසථ සිල් සමාදන් වුනෙමි. ඒ උතුම් පින ඔබ වහන්සේට අනුමොදන් කරමි. සාදූ සාදූ සාදූ

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +3

    වටිනා ජීවිතය ට දුන්න ඔවදම් සල්ලි වලට ගන්න බෑ හාමුදුරුවනේ. ධර්මය අවබෝධ කර ගැනීමට සසර ගමන ට ඔවදම්. අපට ධර්ම දේශනා කරන ඔබ වහන්සේ ට බුදු සරණයි

  • @Madhuwanthi15
    @Madhuwanthi15 ปีที่แล้ว +2

    පිංවත් ස්වාම්න් වහන්සේ දෙශනාකල වටිනා දහම් කරැනු ආධ්‍යාත්ම්ක ගුණංග දියුනු කිරිමට ඉතාමත් වැදගත්වේ ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ගෞරවනිිය ස්වාමින් වහන්සේට මෙවනි උතුමි වටිනා දර්මදේශනා කිරමට ඔබ වහන්සේට නිිරෝගි සුවයත් දිර්ගායුශත් නිරතුරැවම ලැබෙිිවා සාදු සාදු සමිිබුදුසරනයි,🙏🙏🙏🙏🌷🌷🌷🌷🌼🌼🌼

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට

  • @haleemahaleema6596
    @haleemahaleema6596 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ,තෙරුවන් සරණයි ඔබ වහන්සේට , උතුම් වැදගත් දේශනාවක් සිද්ධ කර ලොකු අවවාදයක් ලබාදුන් ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏💐💐💐💐

  • @DahamKB
    @DahamKB ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේ හරි වටින දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MonicaSiriwadi
    @MonicaSiriwadi ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස හැමදාම මේ වගේ බණ deesana karanna❤️අපිට අහන්න

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනවා මේ ධර්ම දේශනාව.....මට නම් ...🙏

  • @zunemob2327
    @zunemob2327 11 หลายเดือนก่อน

    🙏 නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 අනන්ත වු බුදු ගුණ බලයෙන් ධමි ගුණ බලයෙන් සඝ ගුණ අනුහසින් මගේ උතුම් මවි බිම සුරැකේවෙි පැතිරි එන්නට ඇති වශංත රෝග සොබාහදහමින් දුරු වී යත්වා 🙏 ඔබ වහන්සේ දෙන මෙි ඔවදන් සියලුම දෙනාට ⁣අවබෝධ වෙත්වා 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏

  • @indramg3331
    @indramg3331 ปีที่แล้ว +2

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායු වේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ වේවා උතුම් නිවනම ශාක්ශාත්වේවා සම්මා සම්බුදු සරණයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    සාදූ ....සාදූ ....සාදූ ....පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    කුවේට් වල බුදු පිළිමයක් තියාගන්න බෑ අපේ හාමුදුරුවනේ හැමදාම t p එකෙන් පන්සිල් ගන්නේ රෑට පාන්දර ඔබ වහන්සේට පින් තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 ปีที่แล้ว +2

    🪷🪷🪷🌹🌹🌹🙏🙏🙏...පින්වත් ලොකුස්වාමීන් වහන්සේට සිරස නමා පාදානමස්කාර කරම්..🙏🙏🙏..වටිනා දහමක්..දුර රටක ඉන්න ..මගේ පින්කුසල් වර්දනය වේවා..🪷🪷🙏🙏🙏...

  • @dilshanniru1767
    @dilshanniru1767 ปีที่แล้ว +2

    Pinwth swamin wahnsa watina dahm karunu aluthn mage jivitheta ekathukara gththa ewa e aakarayenma pili padinawaaa me pin bimata oba wahnsela wasanawan sadu sadu asduu🙏🙏🙏🙏

  • @AmaraAberathna
    @AmaraAberathna ปีที่แล้ว +2

    pinwath suwamin wahansa obawhanseta godak pin ape olu gedi pirisidu kalata. sadu...sadu...sadu...

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ වැඩ කරන ගමන් බණ අහන එක පවක්ද මන් පුළුවන් හැම වෙලවෙම බණ අහනව තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌹🌹🌹🌹🌹

  • @damayanthikumari6621
    @damayanthikumari6621 ปีที่แล้ว +6

    මේ උතුම් සද්ධර්ම දේශනාවේ දහම් අවවාද වර්ථමාණ ජන සමාජයට පිටුවහලක් කර ගනිමින් සම්බුද්ධ ශාසනයට නන් දෙසින් බාධක එල්ල වන මේ මොහොතේ බුද්ධිමත්ව සිතා බලා කටයුතු කිරිමට සෑම සිතකටම ප්‍රඤ්ඤාව පහළ වේවා මෙපිං බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා සාදු සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +2

      බුදු දහම.අපේ. සිත සුව පිණිසම පවතිනවා. නිවනම අවබෝධ වේවා ! ස්වාමීන් වහන්සේට. නිදුක් නිරෝගී සුවයෙන්. උතුම් නිවනම. පසක්. වේවා. බුදු. සරණයී

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +5

    අපේ ගමේ හාමුදුරුවෝ පිරිවනේ ඉගෙනගන්න කම් දවල්ට දානේ පර්සලේ දුන්නේ අපේ අක්කා දැන් ඉගෙන ගන කැම්පස් ගිහින් ගුරු පත් වීමක් අරන් ලොකු හාමුදුරු වොත් බලාගෙන පොඩි නමක් බලගෙන ඉන්න ව අපේ හාමුදුරුවනේ අපි ගමේ පන්සල් තුනක් තියනවා හොදින් ඉන්න තුනුරුවනේ සරණයි ඔබ වහන්සේ ට

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 ปีที่แล้ว +1

    උතුම් ඌ ඒ බුදු ගුන බලයෙන් සියලු දෙනා සුවපත් වේවා !!"🙏🙏🙏🌹🌹🌹

  • @REDMATEKSANA-k8j
    @REDMATEKSANA-k8j ปีที่แล้ว

    අනේ හරිම වටිනා දේසනාවක් 😢 නමස්කාර වේවා ඔබවහන්සේට

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j ปีที่แล้ว +2

    Ehema darmadanaya karana oba wahansheta nirogi suwayama lebewa,

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏💐

  • @abeybandara6767
    @abeybandara6767 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු....සාදු

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +2

    ඔබවහන්සේ නමි උතුම් බන දෙසනාවක් අද කලේට වටනා දෙසනවක් පිට පලාත් වල හාබුරැවන් වහන්සේලා හරියට දුක් විදනවා නගර බද ඉන්න හාබුරැවන් සුර සැපැ විදිනවා නමුත් ගොඩක් සැපැ විදන හාබුරැවන් තෙරෙන් නැහැ පිට පලත් ගිහින් වඩින් කියන්න හාබුරැවන් වහන්සේලා දුක බලන්න කියන්න ඒ පන්සල් වලට උදවු කරන්න ඔනැ හොද හාබුරැවන් වහන්සේ කෙනෙක් මෙි උපදෙස් හරියට වටිනවා තෙරැවන් සරනයි උතුම් ධර්මය රැකවා

  • @sumithrawijayasinha5959
    @sumithrawijayasinha5959 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සත්‍යයක් නම් බුදු දහම පමනයි

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +2

    Nb.🙏🌹🌹🌹🌹🌹☸☸☸☸
    Monatharam watina Daham kaaranada???
    Nodanna Dewal mamanan Igenagaththa pinwath Suwaminwahansa.🙏
    Lankawata giyama mamanam Oya Pahan Sudda karanawa Oya kiyapu Widihata.!!!
    Ape Minissu kawadawath Hedenne na Suwaminwahansa.😢😢😢
    Madanam Gahai Athiwenakam.
    Ts.🙏☸🌹🌹🌹🌹

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    අරාබි රටවල් වල බුදු පිළිම තියාගන්න තහනම් අපේ හාමුදුරුවනේ තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට 🙏👏🙏👏🙏👌🌹👏🙏👏🌹👏

  • @AmaraAberathna
    @AmaraAberathna ปีที่แล้ว

    oba wahanseta theruwan saranai...sadu.sadu.sadu...

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว

    වරිනා දේසනයක් ඔබවහන්ස්‍රෙට නිර්වාන අවබෝදයම ලබේවා.

  • @santhakumara2830
    @santhakumara2830 ปีที่แล้ว

    සාදු. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว

    sadu.sadu.sadu
    suwamin.wahansa.oba.wahanse.
    nirogi.suwa..labahwa.theruwan.saranai

  • @komare6337
    @komare6337 ปีที่แล้ว

    Taruwan, saranai suwamen wahnsa 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 11 หลายเดือนก่อน +1

    නමස්කාර වෙීවා හිමියණි

  • @AmaraAberathna
    @AmaraAberathna ปีที่แล้ว

    mage oluwe thibuna bara nethiuna. hithata puduma sensemak.oba wahanseta dhalada wahansege pihita lebewa..sadu.sadu.sadu.

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว +1

    Obawahansee mudranaya kala potha labaganne kohomada, ahamben deshanawa ahuwe, 🙏🙏🙏, bohoma watinawa,

  • @htcdesere5778
    @htcdesere5778 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🙏 🙏 🙏 tharuwan saranai

  • @deepanishimizu6255
    @deepanishimizu6255 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DevikaLiyanage-b1t
    @DevikaLiyanage-b1t ปีที่แล้ว +1

    Utum darma desanawe balayen oba wahanseta niwanin sanasimata hethu wewa !

  • @indrahettihewa9207
    @indrahettihewa9207 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!

  • @nadeegamage5969
    @nadeegamage5969 11 หลายเดือนก่อน +1

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේලාට sasaneta වැඩක් කරන්න herogi දීර්ඝායුෂ ලැබේවා .ධර්ම පුස්තක muddranaya කිරීමට උපකාර කිරීමට විහාරස්ථානයේ ලිපිනය සඳහන් කරන්න අපෙ ස්වාමීන් වහන්ස ඔබට මෙන්ම අපටද මෙ පින කරගන්න මා කෙරෙහි අනුකම්පාවෙන් මට මෙ උදව්ව කරන්න .තෙරුවන් සරණයි

    • @nadeegamage5969
      @nadeegamage5969 11 หลายเดือนก่อน

      අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබට පිනක් මට උත්තර ලබා දුන්නාට .තෙරුවන් සරණයි

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 ปีที่แล้ว

    Ape hamuduruwan wahansa oba wahanse dena awawada harima වටිනවා oba wahansege aaranniya senasanaya koheda thiyenne kiyanna mama නුවර galagedara හාමුදුරුවනේ

  • @siriyakiriya4661
    @siriyakiriya4661 11 หลายเดือนก่อน

    Sadu sadu sadu mage Namaskaraya wewa

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    sadu sadu sadu ..🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @seelagunaseeli504
    @seelagunaseeli504 11 หลายเดือนก่อน

    Teruwan saranai oba wahanseta deergayuas labewa

  • @dgvsdghg8038
    @dgvsdghg8038 ปีที่แล้ว

    Budu saranai 👏👏👏👏🙏🏼🙏🏼🙏🏼🌷🌺🌻🌸🌸🌻🌺

  • @dharmarajapaksha4163
    @dharmarajapaksha4163 ปีที่แล้ว

    Ape hamuduruwan deshana kale watina banak.sadu sadu sadu

  • @dilshanniru1767
    @dilshanniru1767 ปีที่แล้ว

    Sadu sadu saduuiuu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulaanula7845
    @anulaanula7845 ปีที่แล้ว

    Sadu sadu sadu maga නමස්කාර wawa sawamin වහන්සේ deerga ayu labanawa maei hamadama dasana ahanna සලස්වන wa.theruwan saranaei davipihitaei

  • @metusinhga9481
    @metusinhga9481 ปีที่แล้ว

    Sadu...sadu..sadu..🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌸🌸💮💮

  • @hansanikandegedara9168
    @hansanikandegedara9168 ปีที่แล้ว

    සාදු සදු සදු.......

  • @RUBARuba1123
    @RUBARuba1123 11 หลายเดือนก่อน

    Sadu.sadu.saadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurapm7113
    @anurapm7113 ปีที่แล้ว

    සාදු

  • @SanjuDilhami
    @SanjuDilhami ปีที่แล้ว +1

    Oba .wahanseta..teruwan..saranai

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @PriyankaSubashini-zf8ix
    @PriyankaSubashini-zf8ix ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @roshikakavindi2384
    @roshikakavindi2384 ปีที่แล้ว

    sadu Sadu obawahanseta Watkins darmadesanawak ohoma pin

  • @asokaperera6285
    @asokaperera6285 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu ปีที่แล้ว

    oba vahanse pathana pathum itu veva

  • @Adithyaofficialbuslovers
    @Adithyaofficialbuslovers ปีที่แล้ว +2

    L😊😢

  • @amalisammika7141
    @amalisammika7141 ปีที่แล้ว +1

    Sadu!......

  • @stcell3564
    @stcell3564 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @nishanthithushara997
    @nishanthithushara997 ปีที่แล้ว

    🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @NanthiniNanthini-e1y
    @NanthiniNanthini-e1y ปีที่แล้ว

    Sadu sadu sadu

  • @niroshasandhamali
    @niroshasandhamali ปีที่แล้ว

    🙏🙏🙏💖💖

  • @lakmaliwdn7729
    @lakmaliwdn7729 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    APAA HAMUDURUWAN WAHANSAATA MAGAA NAMAS KAARAYA WAAWAA🙏 SADU 🙏SADU 🙏SADU
    💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    මේ අපේ රටේ මුස්ලිම් ක්‍රිස්තියානි අනෙකුත් ජාතින් බාර ගන්නේ නෑ සමහර අරබි කාරයෝ මුස්ලිම් අය වැඩට ගන්නත් කැමති නෑ අපේ හාමුදුරුවනේ

  • @patabedigedaradamayanthi3658
    @patabedigedaradamayanthi3658 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithmarasinghe8256
    @amithmarasinghe8256 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @makpmak8913
    @makpmak8913 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MonicaSiriwadi
    @MonicaSiriwadi ปีที่แล้ว

    අවසරයි ළවමින් වහන්සේ පිළිමවහන්ස mama😁යන තැනකට wadammagena ගියාට කමක් nadda පූජා තිගන් a

  • @AnomaAnoma-lf5se
    @AnomaAnoma-lf5se 11 หลายเดือนก่อน +1

    Ciyalu bauddayanta me desanawa peneewa Sadu Sadu Sadu

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 ปีที่แล้ว +1

    Aneme pinwantha Swaminwahanse kohedawedainne danna kenek kiyanna pinsiduwei

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 ปีที่แล้ว +1

    🙏🙏🙏🪷🪷🪷

  • @santhakumara2830
    @santhakumara2830 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelagunaseeli504
    @seelagunaseeli504 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @KsaKsa-ri7sx
    @KsaKsa-ri7sx ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @dunith305
    @dunith305 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ධර්මාවබෝධය-බ9ව
    @ධර්මාවබෝධය-බ9ව ปีที่แล้ว

    🪔🪔🌷🌷🌼🙏🏻🙏🏻🙏🏻

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 11 หลายเดือนก่อน

    🙏🙏🙏