26 | කැම්පස් ආදරේ | දෙව්රම් සර්ගෙයි රිතූ ගෙයි ආදර කතාව ලමයි.... 💛

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 26th episode _ campus love story
    දෙව්රම් සර් රිතූට එයාගේ හිතේ තියෙන ආදරය කියනවා.... ඒ රිතූගේ උපන්දිනේ දවසේ.... දෙගොල්ලන්ගෙම අම්මා තාත්තා යාළුවො ඉස්සරහා හැමදේම සිද්ධ වෙද්දි කෙල්ල වගේම කොල්ලත් හිටිය ගොඩක් සතුටින්....
    #sinhalanovels #adarakatha #සිංහලනවකතා

ความคิดเห็น • 23

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 หลายเดือนก่อน

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න වෙන්කරන්න එපා කතාව දිගටම දෙන්න

  • @manikegunarathna8023
    @manikegunarathna8023 หลายเดือนก่อน +2

    ආශාවෙන් බලපු කතාව ක් අමතක වෙලා තිබුණේ දැන් දිගට ම දෙන්න ඒ වගෙම දෙවුරමි රිතුල්යා ආදරෙන් එකතුකරමු

  • @suseemagunawa7032
    @suseemagunawa7032 หลายเดือนก่อน

    ලස්සනයි දෙන්නා එකතු කරමු ඉක්මනින් ❤❤❤❤

  • @kevinnirmal2539
    @kevinnirmal2539 หลายเดือนก่อน

    කතාව දැම්මට ගොඩක් සතුටුයි🎉🎉🎉

  • @sanddayakumari
    @sanddayakumari หลายเดือนก่อน

    Ammo maga balan hitiye me kathawa ta mokada une kiyala harima satutui yai kathawa balanna danuna eka ❤❤❤❤❤❤❤❤❤❤❤digatama denna hode

  • @MangalikaNanayakkara
    @MangalikaNanayakkara หลายเดือนก่อน

    Godak isthuthi kathawa dunnaz❤❤❤❤❤❤

  • @user-jh3sz5gm2y
    @user-jh3sz5gm2y หลายเดือนก่อน +1

    මේ ගමනවත් කතාව ඉවර වෙනකල් දෙනවද??????? ❤❤❤❤

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j หลายเดือนก่อน

    කතාවදැමිමටස්තුතියිබූදූසරනයි❤❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 หลายเดือนก่อน

    Kathawa dunnata.godak.sthuthi thawa kotasak dennako🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @user-ql3jg3pn4i
    @user-ql3jg3pn4i 27 วันที่ผ่านมา

    Lassanai godak ❤❤❤❤❤

  • @sewmini91
    @sewmini91 หลายเดือนก่อน

    Goda dawasakin kathava dunne davasata akaganewath dennako lassani

  • @AgeeNithu
    @AgeeNithu 20 วันที่ผ่านมา

    Niyamai❤❤❤shok kathawa mewage katha thawa denna

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or หลายเดือนก่อน

    Godak dawasakin harima lassanai❤❤❤❤❤❤❤❤

  • @sulosulochani1462
    @sulosulochani1462 หลายเดือนก่อน

    Good ka.thksha

  • @user-cf6dw8os3z
    @user-cf6dw8os3z หลายเดือนก่อน +1

    එක දෙයක් අඩුයි නේද එයාගේ ඒ උපන්දින පාර්ටි එකට අර රිතුල්‍යට උදව් කරන ඉස්කෝලේ ටීච යි සර් වයි එක්ක ආවා නම් නේද එයාලා ගොඩක් සතුටු වෙයි😊😊😊😊❤❤❤❤

    • @sadugekathapotha3
      @sadugekathapotha3  หลายเดือนก่อน

      ඒ තමා දෙව්රම්ගෙ අම්මා තාත්තා

  • @chathuriperera446
    @chathuriperera446 หลายเดือนก่อน

    අනේ තැන්ක්ස් ආයේ මේක දුන්නට. හැමදාම නම ගහලා search කලා "අදවත් upload " කරලද කියලා. දැන් දිගටම දෙන්න.

  • @sulosulochani1462
    @sulosulochani1462 หลายเดือนก่อน

    Aniwaranha.dukinha.hiteiya

  • @user-zg4ls8ot8c
    @user-zg4ls8ot8c หลายเดือนก่อน

    Ane dannan sathutui

  • @user-eb9tn8cc9h
    @user-eb9tn8cc9h หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shadowstyle8418
    @shadowstyle8418 หลายเดือนก่อน

    කතාවෙ ඉතුරු කොටස් හොයාගන්න බෑනේ 😢😢😢😢😢

  • @gayansampath2231
    @gayansampath2231 หลายเดือนก่อน

    Digatama dennako

  • @hasinthamadhushan4741
    @hasinthamadhushan4741 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤