භාවනා යෝගියෙකු ගමන් කලයුතු යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය | Suwatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ
    භාවනා යෝගියෙකු ගමන් කලයුතු යුතු ආර්ය අෂ්ඨාංගික
    මාර්ගය

ความคิดเห็น • 14

  • @giperera7115
    @giperera7115 ปีที่แล้ว +2

    අපේ නායකස්මීන් වහන්සේට නීරෝගි සුව, දීර්ගආයුෂ, ලැබේවා.

  • @harshakumara9950
    @harshakumara9950 2 ปีที่แล้ว +1

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @malagomis2059
    @malagomis2059 10 หลายเดือนก่อน

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණයි 🌹🌹🌹🌹

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.අපගේ පූජනීය ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා.තෙරුවන් සරණයි.

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා. 🙏

  • @pradeepkrishan5755
    @pradeepkrishan5755 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🍀🌻🍀🌻🍀🌻🍀🌻🍀🌻🍀🌲🌺🌲🌺🌲🌺🌲🌺

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 11 หลายเดือนก่อน

    SADU SADU SADU🙏🙏🙏

  • @pushpaperera4430
    @pushpaperera4430 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා ස්වාමීන් වහන්සේ ගේ දෙමාපියන්ට ත් මේ පින හේතු වාසනා වේවා.🍁🍁🥀🍁🥀🍁🥀🍁🥀🍁🥀🍁🥀🍁🥀

  • @lasanthaperera5563
    @lasanthaperera5563 ปีที่แล้ว

    සියලු ලෝ සතූන්ට තෙරැවන් සරණම වේවා!!
    මෙම ස්වාමීන් වහන්සේ ගේ භාවනා වැඩසටහන තිබෙන තැන ,දිනය ,වේලාව දැනගන්න පූලූවන්ද,,

    • @suwatha
      @suwatha  ปีที่แล้ว

      අපගේ facebook පිටුවට පිවිස විස්තර ලබාගත හැක.

    • @pushpaperera4430
      @pushpaperera4430 ปีที่แล้ว

      ඤාණරාම ,තලවතුගොඩ, තෙරුවන් සරණයි!

    • @r....s....k...8311
      @r....s....k...8311 ปีที่แล้ว

      ​@@pushpaperera44301:19 1:20