How to make a pencil pleet curtains පෙන්සිල් ප්ලීට් කර්ටන් සරලම අදහසක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • කර්ටන් සඳහා ජනෙල් මැන ගැනීම ඕනෑම කර්ටන් එක්කට මේ ක්‍රමය අඳාලයි. • Sizing for eyelt curt... මේ අපේ whatapp නම්බර් එක +974 77498251

ความคิดเห็น • 54

  • @YOHANMX26_OFFICIAL
    @YOHANMX26_OFFICIAL ปีที่แล้ว

  • @hemalathagamage7648
    @hemalathagamage7648 2 ปีที่แล้ว +3

    Oyage hama පැහැදිලි කිරීමත්ma හොඳයි

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว +1

    පියන් 3 ජනේලයකට පිලීට් කර්ටන් එකක් මහන මැහුම් කුලිය කොපමණද ..

  • @niroshasubashini4002
    @niroshasubashini4002 ปีที่แล้ว +1

    මමත් මැහුවා මේක මහන්න දැන් ගනන් කොහොමද කියන්න කෝ රෙදි අඩිද ජනෙල් අඩිද ගන්නේ

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว +1

      ජනෙල් අඩියක් මහුම් කුලිය විතරක් 380

  • @nuwanbuddhika5230
    @nuwanbuddhika5230 2 ปีที่แล้ว +2

    Aiya mata ailat Karen ake disain thiyana reddak kapanne kohomada .mata kiyala denna.oyta pin

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      මගෙ whatsapp එකට මැසෙජ් එකක් දෙන්න කොල්ලො

    • @nuwanbuddhika5230
      @nuwanbuddhika5230 2 ปีที่แล้ว +1

      Aiya okay watssap inne mona name akenda

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      +974 77498251 මේ විදියටම නම්බර් එක සේව් කරගන්න

    • @nuwanbuddhika5230
      @nuwanbuddhika5230 2 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 thank aiya. Mata thiyana gatalu walata uththara aiya mata balala awAnna.mama awannam Mata hamadama uththara awanna.mama ape gedarata mage Athens mahala dagan a inne.godak kal idala.oyata pin aiya.

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      Mata msg ekak danna malli

  • @nilminikumari6081
    @nilminikumari6081 ปีที่แล้ว +1

    Oya patiyata kiyanne mokakda

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      මේකට කියන්නෙ පෙන්සිල් ටේප් කියලා ලංකාවේ ඕක මීටරයක් 100 අඩු මුදලකට ගන්න පුළුවන්

  • @harshanathilakarathna6604
    @harshanathilakarathna6604 ปีที่แล้ว +1

    M

  • @nadeeshanimaduwanthika1664
    @nadeeshanimaduwanthika1664 2 ปีที่แล้ว +1

    Sir adi 10 plala janel tikata meter 4 hamarai curtain eka tyenne...ekena beriweida mahagnna

    • @slcurtainshub3459
      @slcurtainshub3459  2 ปีที่แล้ว

      මට පැහැදිලි මදි මගේ whatsap එකට මැසේජ් එකක් දාන්නකො

    • @nadeeshanimaduwanthika1664
      @nadeeshanimaduwanthika1664 2 ปีที่แล้ว +1

      ජනේලෙ පළල අඩි 10යි..ඒත් කඩෙන් ඇති කියලා කපලා දුන්නෙ මීටර් 4 හමාරයි....ඒ ටික අඩි දහයකට ඇති වෙයිද සර්...රැළි අඩුවෙන් රැලි කරලා ..

    • @slcurtainshub3459
      @slcurtainshub3459  ปีที่แล้ว

      ඔව් පුළුවන් හදාගන්න

  • @slchanducreation514
    @slchanducreation514 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා video එකක් පැහැදිලිව කියලා දුන්නා. තැන්ක්ස් ඔයාට.

  • @udenisithara2342
    @udenisithara2342 3 ปีที่แล้ว +2

    Thank you so much

  • @sujeewawicramaracchi2604
    @sujeewawicramaracchi2604 3 ปีที่แล้ว +1

    හරිම ලස්සයි සර්.තැනක්ස්

  • @මදූමදූ-ධ9ඨ
    @මදූමදූ-ධ9ඨ 3 ปีที่แล้ว +1

    මට දැන ගන්න ඕනි ක(ර්)ටන් එකට අවශ්‍ය කරන රෙදි යාර ගනන හොයාගන්නනම් උලුවස්සේ හෝ ජනේලයේ පලල තුන් ගුනයකින් හෝ ඊට වඩිපුර ලබාගත්තු රෙදි ප්‍රමානය 36න් බෙදන්න ඕනිද .

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      මේක නෙමෙයි මේ හා සමාන ක්‍රමයක් තියෙන්නෙ

    • @මදූමදූ-ධ9ඨ
      @මදූමදූ-ධ9ඨ 3 ปีที่แล้ว +1

      මට ඒ ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ. ජනේලෙ පලල 58නම් මේ 58ට කොච්චර යාර ප්‍රමාණයක් යනවද

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      මගෙ whatsapp එකට මැසෙජ් එකක් දෙන්න.
      +974 77498251

    • @මදූමදූ-ධ9ඨ
      @මදූමදූ-ධ9ඨ 3 ปีที่แล้ว

      Whtsapp එකට ඇඩ් වෙන්නෙ නැහැනෙ

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඕක මං එවලා තියන විදියටම save කරන්න ඕක ලංකාවේ නම්බර් එකක් නෙමෙයි

  • @anujagajanayaka1571
    @anujagajanayaka1571 3 ปีที่แล้ว

    Oyata godaak pin sir.බුදු සරණයි !👍

  • @akmalsandun5376
    @akmalsandun5376 3 ปีที่แล้ว +1

    Good job

  • @sas-ko9cu
    @sas-ko9cu 3 ปีที่แล้ว +1

    සමහර ගොඩක් අය කියනවානේ ජනෙලෙ පලල වගේ හතර ගුනයක් ගන්න ඕනෙම කියලා....

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @udenipriya8722
    @udenipriya8722 3 ปีที่แล้ว +1

    Good

  • @beautygirlgallery9263
    @beautygirlgallery9263 2 ปีที่แล้ว

    කර්ටන් මහද්දි. මැහුම් කුලිය අය කරන්නෙ කොහොමද. රෙදි පමානයටද, ජනෙලයෙ පමානයටද. මම හර්ෂ. දැනට ටේලර් කෙනෙක්. කර්ටන් පැත්ත කරන්න අදහසක් තියනව. සබ් කලා ඔන්න..

  • @samithdasun6701
    @samithdasun6701 3 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗👍👍👍👍👍

  • @harshanimaduwanthi8888
    @harshanimaduwanthi8888 3 ปีที่แล้ว +1

    Suba Aluth Aurudak wewe...... siyalu balaporoththu itu wewa 🎁 lassani thank.

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඔබ සැමට සාමය,සතුට,සතුට,සෞභාග්‍ය සපිරුණු නීරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.💙🙏🏻
      We wish you all a peaceful, happy, prosperous, healthy and prosperous New Year.❤️🙏🏻

  • @himashtech744
    @himashtech744 3 ปีที่แล้ว +1

    Ado කොම්ලා

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඕ ඔයාගෙ එක පැත්තට එන්නම්කො මන්

    • @himashtech744
      @himashtech744 3 ปีที่แล้ว +1

      හරියෝ 🥰

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    Putha me කර්ටින්. පොලු. වර්ග. අල්ලන. විදිය. පසුවට. පැහැදිලි කරන්න. Thank You ❤️👍

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      අපේ ඊලඟට එන වීඩියෝව බලන්න ඒකේ පෝල් එකක් සම්බන්ධයෙන් අපි කතා කරනවා

  • @Dlp6633
    @Dlp6633 3 ปีที่แล้ว +1

    meka janel 02 k thiyenm 2k hda gnna onada .depasata wenna geta gahnna puluwan wenna

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ප්‍රශ්නය මට පැහැදිලි මදි

  • @asankachaminda6009
    @asankachaminda6009 3 ปีที่แล้ว +1

    Oyage nombare dennako aiye godak watinawa mata