Rampota thelabuwa | රම්පොට තෙලඹුව මැණිකේට | Nimal Jayamanna | Baila Sadaya | @Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @chinthakaperera773
    @chinthakaperera773 2 ปีที่แล้ว +53

    පාසල් කාලේ නටරාජ් කවකටු පෙට්ටියට අඩි රූල විතරක් දාලා, පෑන් බටේ අයින් කරලා බජව් දාපු කොල්ලො කෙල්ලො දන්නවා මේ සින්දුවේ රහ..

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +49

    අපි පොඩි කාලෙ අහපු සිංදු තවමත් ඒ රහටම ඇහෙන කොට දැනෙන සතුට🌸7යි👍🏻👍🏻👍🏻

    • @kishaniboange3097
      @kishaniboange3097 3 ปีที่แล้ว +1

      ❤❤❤👍

    • @sanjukanishad5859
      @sanjukanishad5859 2 ปีที่แล้ว

      P000000000

    • @sanjukanishad5859
      @sanjukanishad5859 2 ปีที่แล้ว

      DddaaaaaagPppppllllllllllllllllllllllllllllllllllllllllllllllllllllppppppp00000000000000000000000000000000000000

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +36

    අපි පෙරපාසල් යන කාලෙ ඇහුන සිංදු. අදටත් රහයි 🔥❤

  • @srimaldamith3429
    @srimaldamith3429 3 ปีที่แล้ว +52

    ඉස්සර මේ සින්දු නිතරම රූපවාහිනියෙ යනව මන් පහ වසරෙ වගෙ ඒ කියන්නෙ මීට අවෘදු 24 වගෙ එහා හෙලුවෙන් නටනව අම්ම ඇදුම් ගලෝපුවම🤣💔

  • @ashashroff1700
    @ashashroff1700 11 หลายเดือนก่อน +4

    The few years I lived in Ceylon, this was one of my smooth, soft Portuguese Baila I enjoyed.
    Be proud Ceylonese.

  • @chathurangakumara-en4fl
    @chathurangakumara-en4fl ปีที่แล้ว +6

    1.25 දාලා ඇහුවම. ම්ම්ම්👌😍

    • @rivinduwanniachchi1126
      @rivinduwanniachchi1126 2 หลายเดือนก่อน +2

      🤦🏾‍♂️🤦🏾‍♂️🤦🏾‍♂️ 1.25 daala ahanne ai mechchara athal sinduwak? Meka thamai athal tempo eka.

  • @THILAA
    @THILAA 3 ปีที่แล้ว +68

    මේ සින්දුව මුලින්ම අහනකොට මම පහවසරේ වගේ ඇති, දැන් මං මැරෙන්නත් කිට්ටුයි. හැබැයි තාම මේකේ තේරුමක් දන්නෑ. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්ඩ

    • @fuelefficiencyof
      @fuelefficiencyof 3 ปีที่แล้ว

      🤣🤣

    • @slfun9055
      @slfun9055 3 ปีที่แล้ว

      😐😐😐😐😐😐😐😐😐😐😐😐😐

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว +15

      This is music of baila.allmost all baila songs are not written or singing for any meanings,all are to create positive energy for the mind.create happiness of music to the mind and body.it is music,dance,meditation.unlike some other music varieties baila brings wedding mood. dance mood,happy mood.baila is a music variety to keep the mind energetic,happyness,positivity.it is a very important science of music which can't find any one who don't enjoy it.

    • @mohamedsajjad9664
      @mohamedsajjad9664 3 ปีที่แล้ว +2

      @@samjewellery3336 hmm.very Clearly explained & agreed with u.👍🙏

    • @chamindaja6839
      @chamindaja6839 3 ปีที่แล้ว +34

      මේක ජන කවියක්. නිමල් ජයමාන්න මහත්මයා නයිට් ක්ලබ්ස්, හෝටල් ආදියේ වෙනත් බයිලා හා ඉංග්‍රීසි ගී යමින් ඉන්න කාලයක අත්හදා බැලීමක් ලෙස මේ ජනකවිය බයිලා ගීයක් බවට පත් කර තිබේ. ඔහු හීනෙන්වත් නොසිතපු තරම් මේ ගීය ජනප්‍රිය වුනාලු. මේ ගීතයෙන් නිමල් ජයමාන්නත් තරුවක් වුනා.
      ජන කවි වල බලය තමයි ඒ. ජන කවි වල නාද රටා අපේ ඇඟේම තිබෙන නිසා එවැනි ගීත ඉතා ජනප්‍රිය වේ. උපාලි කන්නන්ගර මහතා අල්ලගත්තේත් ඒ ලයින් එකමයි.

  • @shashi5951
    @shashi5951 3 ปีที่แล้ว +28

    බේස් ගහන දෑතට දෙවි රැකවරණය ❤

  • @sujanidilrukshifarnendo5423
    @sujanidilrukshifarnendo5423 3 ปีที่แล้ว +18

    තේරුම නොදන්නවා උනත් පුදුම ආසයි මම මෙ සින්දුවට.....💞
    මෙක වෙනම රසක්......🥺💐

    • @chinthakaperera773
      @chinthakaperera773 2 ปีที่แล้ว +10

      තෙලඹු කවි (අපේ ජන කවී අනුසාරයෙන් හැදුන එකක්.) Night Club එකක ගායනා කරන්න experiment එකක් විදියට කරපු ගීතයක්. අන්තිමේදී නොහිතූ විදියට මුලු ලන්කාවම ආස කරලා හොදටම ජනප්‍රිය උනා..

  • @vidurangaperera6917
    @vidurangaperera6917 3 ปีที่แล้ว +65

    හීනියට අඩියක් එක්ක යන සින්දුවක් 😍🙈

  • @igcas
    @igcas 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒ කාලේ පට්ට ගැහුවා මම මේක keyboard එකෙන් play කරලා ❤️❤️❤️

  • @roygunewardene4637
    @roygunewardene4637 3 ปีที่แล้ว +25

    Nimal it's so lovely to see you after ages. It's amazing your singing is so good. You should come more often for all programs.
    By the way Rodney compares the show very well. Good luck Rodney. Stay safe, stay blessed. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว +20

    අපේ කාලෙ සිංදු...මේකෙ Original එක මගෙ Channel එකේ Upload කරල තියෙනවා,,,ඒක අහද්දි වෙනම රහක්..

  • @AshdewTamel2009
    @AshdewTamel2009 3 ปีที่แล้ว +2

    හැමදාම අහනවා

  • @mickycm86
    @mickycm86 3 ปีที่แล้ว +6

    My parents used to record songs on video cassette back then. Thats how I heard this song for the first time when i was small. TV stations nowadays don't play these golden hits anymore.
    Many a thanx to the Baila Sadaya crew!! One of the very few musical programs worth watching on local tv.

  • @notreshan
    @notreshan 3 ปีที่แล้ว +48

    One of my favorite childhood songs ❤️❤️❤️

  • @waruniperera1941
    @waruniperera1941 2 หลายเดือนก่อน +1

    මගෙ තාත්ති ගෙ ආසම සිංදු ව❤

  • @buddhikahemachandraY2k
    @buddhikahemachandraY2k 3 ปีที่แล้ว +4

    මේ සින්දුව මුලින්ම අහනකොට මට යන්තම් අවුරුදු 5 යි.ආදරෙයි...ada mata 38 i

  • @akilakalpage2681
    @akilakalpage2681 3 ปีที่แล้ว +3

    සුපිරි ithin niyama sindu mewa ahnna labima wasanawak 🙏

  • @MohamadSiyam-l6r
    @MohamadSiyam-l6r 2 วันที่ผ่านมา

    නිYAමයි ❤

  • @srinathwelgama9201
    @srinathwelgama9201 3 ปีที่แล้ว +3

    කාලෙකින්,,,,,,,,👍👍👍
    සුපිරි ,,,,,,,,💖💖💖

  • @tecklawalles795
    @tecklawalles795 ปีที่แล้ว +3

    Beautiful and a timeless voice!!! Such a joy to hear your sing!!! Looking cute 🥰

  • @madushanashanamp
    @madushanashanamp 3 ปีที่แล้ว +44

    පුංචි කාලේ මේ සින්දුව හයියෙන් කෑ ගගහ කියනව ... ඇත්තමයි අතීතෙට ගියා , කටහඩත් එමමයි වෙනසක් නෑ කිසි

  • @wellamusic
    @wellamusic 3 ปีที่แล้ว +10

    Nostalgic. Nothing has changed in singing this song for almost a quarter of a century. So as the singer. A very talented artist, Nimal you deserved to be heard and seen more often with all your new creations. Roo Tunes, thank you.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 3 ปีที่แล้ว +4

    Thanks Rupavahini...

  • @priyanthadesilva9017
    @priyanthadesilva9017 ปีที่แล้ว

    Good to see you, Nimal. Keep singinging. Its great!

  • @robertobanite8248
    @robertobanite8248 2 ปีที่แล้ว +1

    Nice song.Nice musiic.Excellent programme. Thanks.

  • @arts5980
    @arts5980 3 ปีที่แล้ว +2

    Good to see you after ages. This song is very popular amongst my German friends in Germany.

  • @lakshannadeera5049
    @lakshannadeera5049 ปีที่แล้ว +2

    Superp backing 👌👌👌

  • @ramithdheerasekara3756
    @ramithdheerasekara3756 3 ปีที่แล้ว +8

    Superb! Enjoyed this very much!

  • @catchupvlog2872
    @catchupvlog2872 3 ปีที่แล้ว +7

    Me sindu wala lassana

  • @chamarirangika6271
    @chamarirangika6271 3 ปีที่แล้ว +2

    Sir excellent

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 2 ปีที่แล้ว +2

    පට්ට ආස සිංදුවක් ❤ 💐 👏

  • @shandewamolligoda3217
    @shandewamolligoda3217 3 ปีที่แล้ว +11

    Nimal Ayya we would like to listen that great song "Cricket Lowe jaya apatai sri lankawe" for our kids also.Kindly consider please.Thank you ,God Bless you

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 2 ปีที่แล้ว +1

    සුපිරි ♥️♥️♥️

  • @AshdewTamel2009
    @AshdewTamel2009 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 3 ปีที่แล้ว +3

    Nimal uncle 😊
    Listening to your songs since childhood

  • @dinukagamage5007
    @dinukagamage5007 3 ปีที่แล้ว +2

    සුපිරි සුපිරිම සුපිරී 🔥🔥💞💞💞

  • @ruwanferdinando347
    @ruwanferdinando347 3 ปีที่แล้ว +2

    Niyamai Nimal Uncle, Keep going! greatst....

  • @thishankavindu5220
    @thishankavindu5220 3 ปีที่แล้ว +3

    Great performance

  • @centuarydesignconstruction1337
    @centuarydesignconstruction1337 3 ปีที่แล้ว +3

    Ammo ගැම්ම ❤

  • @dinithfernando8959
    @dinithfernando8959 3 ปีที่แล้ว +6

    All time favourites

  • @amazingworld9574
    @amazingworld9574 2 ปีที่แล้ว +1

    As a kid I loved this song listening this after about 20 years brings those memories back.

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว

    සුපිරියි 🤟

  • @dilukabeylk
    @dilukabeylk 3 ปีที่แล้ว +2

    SriLanka all time best!!

  • @chathurangaabeywardena3666
    @chathurangaabeywardena3666 3 ปีที่แล้ว +5

    Great songs to listen while having a shot of whiskey.

  • @nipunajayaram1617
    @nipunajayaram1617 2 ปีที่แล้ว +1

    Superb

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Apiiwa mohanaya kala geetha....

  • @Trishansilva
    @Trishansilva 3 ปีที่แล้ว +3

    Very popular song at my childhood ❤️🎶💪😘🥰

  • @UV99596
    @UV99596 ปีที่แล้ว +1

    That’s great

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +2

    A Nice song with Lovely performance. Complements.

  • @sudeshtharanga32
    @sudeshtharanga32 3 ปีที่แล้ว +2

    පට්ටනේ ❤😍

  • @christoperantony659
    @christoperantony659 3 ปีที่แล้ว +1

    Well Done Nimal Aiya.

  • @multimediacreation9775
    @multimediacreation9775 3 ปีที่แล้ว

    thanks for uploard

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +2

    Great great great

  • @dushangunasekara4481
    @dushangunasekara4481 ปีที่แล้ว

    Drums ♥️🥁

  • @dila....3708
    @dila....3708 3 ปีที่แล้ว

    සුපර්...

  • @jamescorea6135
    @jamescorea6135 3 ปีที่แล้ว +1

    Great, More instrumentals Pl.

  • @beatrisshirly1829
    @beatrisshirly1829 2 ปีที่แล้ว +1

    Very ni3

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl 3 ปีที่แล้ว +1

    alltime favorite 🔥

  • @wishvawidanagamage4101
    @wishvawidanagamage4101 3 ปีที่แล้ว +2

    Please pay more attention to the sound quality of the videos when you upload. @Roo Tunes

  • @indimarajapaksha9424
    @indimarajapaksha9424 3 ปีที่แล้ว +1

    Very nice❤️😍

  • @shanazalliar142
    @shanazalliar142 3 ปีที่แล้ว +1

    Lovely song

  • @tonysoyza3296
    @tonysoyza3296 3 ปีที่แล้ว

    Super.

  • @g_c1413
    @g_c1413 ปีที่แล้ว +1

    1.25 x superb

  • @dayanaperera2710
    @dayanaperera2710 3 ปีที่แล้ว

    Nimal can you remember me,when we were working in tissamaharamaya? I am Diana

  • @SribuddhaSL
    @SribuddhaSL 3 ปีที่แล้ว +1

    Try 1.25x 😍

  • @randulagunasekara326
    @randulagunasekara326 3 ปีที่แล้ว +2

    රම්පොට තෙලඹුව මැණිකේට

  • @biswajithkodituwakku6593
    @biswajithkodituwakku6593 3 ปีที่แล้ว

    Keyboard nam dushan thamai.

  • @Pasan34
    @Pasan34 2 ปีที่แล้ว

    0:16 - what's the instrument he's playing here? Pretty cool.

  • @JagathChaminda9900
    @JagathChaminda9900 3 ปีที่แล้ว

    Old memories

  • @omilaperera8699
    @omilaperera8699 3 ปีที่แล้ว +1

    Sinduwe beat ekata music deepallako ban

  • @jaithrikarunanayake2683
    @jaithrikarunanayake2683 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sumithkumara2126
    @sumithkumara2126 3 ปีที่แล้ว

    ඇත්ත

  • @kasunpadhmakumara
    @kasunpadhmakumara 3 ปีที่แล้ว +3

    ❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว

    මේ එඩී ජයමාන්නගෙ කවුරුහරිද.....??

    • @kawminda1429
      @kawminda1429 3 ปีที่แล้ว

      පුංචිගේ පුතා..

  • @lokkadgr8
    @lokkadgr8 3 ปีที่แล้ว

    there was a video clip on which NJ sang this and guess who was dancing ? Otara goonewardena !!

  • @chamindakumara3541
    @chamindakumara3541 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹

  • @medithakarunathilaka8521
    @medithakarunathilaka8521 3 ปีที่แล้ว +1

    👋

  • @pradeepkavirathnage705
    @pradeepkavirathnage705 2 ปีที่แล้ว +2

    AURUDU 16...17 INDAN BAILA HAPU APPI??? TAMATH BAILA VELLIN LOKU ASSVADEYAK LABBENEVA

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 ปีที่แล้ว +1

    👍

  • @santhushka2004
    @santhushka2004 3 ปีที่แล้ว +2

    patte..

  • @e.b.r.shanthaedirisinghe6127
    @e.b.r.shanthaedirisinghe6127 3 ปีที่แล้ว +1

    Dines subasinghe

  • @minolnagahawatta
    @minolnagahawatta 3 ปีที่แล้ว

    💓🧘🏽‍♂️

  • @isuruviraj9945
    @isuruviraj9945 3 ปีที่แล้ว

    ☝️☝️🥰

  • @namindushehan
    @namindushehan 3 ปีที่แล้ว

    💃❤️

  • @rusirulakshan4094
    @rusirulakshan4094 3 ปีที่แล้ว

    💕💕💕

  • @shiHanDoFFical
    @shiHanDoFFical 3 ปีที่แล้ว

    🤗🤗🤗🤗

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 3 ปีที่แล้ว

    Kawadawath epa wen nithi sinduwak ? Gayanayak e wagema sangithayata?

  • @dhjjayamanna2834
    @dhjjayamanna2834 3 ปีที่แล้ว

    Mewatath bad dana kalakanni innawane

    • @shehanbuddika6392
      @shehanbuddika6392 3 ปีที่แล้ว

      Ema thmie sinhuwak lasssnak danne nathie kalaknie e

  • @hughkarunanayake264
    @hughkarunanayake264 2 ปีที่แล้ว +1

    Why is that dwarf in a hat prancing about on the stage.

  • @krishiwewegama
    @krishiwewegama 6 หลายเดือนก่อน

    My father became a singer better than him❤❤ he's royalist super star singer

  • @randulagunasekara326
    @randulagunasekara326 3 ปีที่แล้ว +1

    රම්පොට තෙලඹුව මැණිකේට

  • @shen9266
    @shen9266 3 ปีที่แล้ว +2

    ❤️

  • @madushan2053
    @madushan2053 3 ปีที่แล้ว +1

    ❤️

  • @thisunranpatabendi779
    @thisunranpatabendi779 3 ปีที่แล้ว

    ❤️❤️

  • @randulagunasekara326
    @randulagunasekara326 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @induwarigunasekara9018
    @induwarigunasekara9018 ปีที่แล้ว