Me rate etaram awasanawanta ratak nowe me taram yamtaramakata hari rata tibuna hatiyata yam sanaseemak tiyanawa ape rate minisunta kawadawat ati veemak na maha ihalin balaporottu wenawa habai nikamma nikammu me kalakanimai mola kawada padeida
IF PEOPLE NEED TO SELL SRILANKA THEY WILL ELECT RANIL AS PRESIDENT .IF ANURA BECOM PRESIDENT THERE WILL BE A RENISSANCE AND BRIGHT FUTURE OF SRILANKA. SO LET IT BE DECIDED BY THE PEOPLE.PEOPLE.PEOPLE ARE THE ULTIMETE DECISION MAKERS.
thank very much ,This is just your opinion. It cannot be definitive. Most people want to live easily. Where people think they will get it, it will abound.
ඔබතුමා හරියට විග්‍රහ කරනවා ජයවේවා
ස්තූතියි
ජෝතිෂ්‍ය කෙසේ වෙතත් සංඛ්‍යා විද්‍යාත්මකව බැලුවහමත් අනුරට ජනාධිපති වෙන්න බෑ..
අදහස් දැක්කුවාට ස්තූතියි
ඔව් ඔව් රනිලා දිනාලා ඉන්නේ.මහාබැංකු හොරා
උඔ සංඛ්‍යා විද්‍යාත්මකව බැලුවැයි
අනේ නැහැ මහත්තයෝ
රනිල් තමා එකම විසදුම 😍😍😍😍✨️✨️✨️✨️✨️✨️✨️
HORU TIKA AINKERUWAHAMA !
100% anurata janapathi wennabe
අදහස් පළකලාට ස්තූතියි
එහෙම මම කියන්නෙ නෑ
100 % රට බංකොලොත්
ඇතිවීම නැතිවීම ලෝක ස්වභාවයක් ලෝකයේ රට දිහා බලන්න දියණු රටවල් කඩා වැටෙනව අද ඇමෙරිකාව වැටිල චීනය නැගිටල
එයාල කොහොමටත් ඩීල් කාරයො අපිට කොකා පෙන්වනව
මොන චන්දෙ තිබ්බත් ජනතාව තීරනය කරල ඉවරයි රනිල්,රාජපක්ෂ ,සජිත් ප්‍රභූ පැළැන්තිය ගෙදර යවල මාලිමාවේ ජනතාවාදී පාලනයක් ලබාගැනීමට
අදහස් දැක්වීමට ස්තූතියි
thanks.
Imf ලැබෙන්නේ නෑ රට තවත් අනාථ වෙනවා කිව්වා .......නමුත් රනිල් රට ගොඩ දැම්මා .. ආයෙත් ජනාධිපති රනිල් ❤❤❤❤❤
අනුර කයිය එපා .......රනිල් ❤❤❤❤
දෙසිය විසිපහෙන් එකසිය පානහකට වඩා රනිල්ට පක්ශයි
එකෙත් සිතන්න දෙයක් තිබෙනවා
ගමට අදිකරන බලය දුන්නොත් අපට අබ සරනයි
මෙය ඇත්තක්නම් ගොඩක් සිතන්න ඕන ප්‍රශ්ණයක්
Ehema denna be
Kiwe de therum ganna
Minissunta neethi hadanna ekathu wenawa kiwe minissu ta balaya denawa kiwa eka nevi
අැයි එච්චරටම හොරකම් කරලද උබලා....?
හොරු ඉන්නව අල්ලන්නෙ නැ එච්චරයි
ජනාධිපති රනිල් ❤
ඔබ තුමා හොද ගුරුවරයෙක් ජෝතිෂ්‍ය ඉගනගන්න ආස හිතෙනවා.
නියත ජනාධිපති සජිත් පෙු්මදාස 2024 ....කවුරු කෙසේ කිව්වත් මොන තරමක් උපක්‍රම යෙදුවත් නියත ජනාධිපති සජිත් පෙු්මදාස ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය
ඔබ සජිත් මහතාට කැමති කෙනෙක් ඒ නිසා ඔබට එහෙම ලියන්න අයිතිය තිබෙනවා. එයට ස්තූතියි
ඒඋනාට අන්කල් 225න් 222රනිල්ට සහය දුන්නත් ජනතාව ඉන්නෙ මාලිමාව පැත්තෙ
Oheta pissuya?
රනිල් දිනනවා ❤❤❤
තෙල් පෝලිමේ මිනිසුන් මැරෙන රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤
තෙල් පෝලිම් හැදුනෙ ජාවාරම් කාරයො නිසා,තෙල් පෝලිම්වල ඉදල තෙල් අරගෙන වැඩි මිලට විකුන්න, ඒක මෝඩයින්ට තේරෙන්නෙ නෑ, qr එකට තෙල් දෙන්න ගත්තම සීමා කල නිසා ජාවාරම කරගෙන යන්න බැරිවුනා, QR එකත් ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි,ඊට කලින් උතුරු පලාතෙ කරපු දෙයක්, දැන් තෙල් පෝලිම් නැත්තෙ රනිල්නිසා නෙවෙයි,දැන් පෝලිමේ ගිහින් තෙල් ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ,මේක තමා ඇත්ත,ඒත් පක්ෂවලට වහල් වෙච්ච එවුන් ඒක පිලිගන්නෙ නෑ,
කවූරු dinuvath අනුර dianne නෑ. ලියලා තියාගන්න 😅😅😅
Ranilරනිල් ❤❤❤❤
සොබාදහම හෙවත් දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම රනිල්ටයි.
ඉල ඇදෙන විහිලු 😂
Thopita පිස්සුද puka thamai
Deviyan banku horekuta udawu karavida?
Deviyo etthatama balanawanam ranilta monama widihakatawath dinanna behe.
@@thantulagemelcomfernando3074රනිල් හොරෙක් නෙවේ.
රනිල් ❤
Thanks ❤🎉
මාලිමාව ට ජයවේවා
අනුර කයිය එපා .....රනිල් ❤
රනිල් දිනනවා. ඒක රනිල් දන්නවා .ඒකයි හරිම සැහැල්ලුවෙන් ඉන්නේ.
ඔබේ අදහස තුලත් සිතන්න යමක් තිබෙනවා
😂😂😂😂
😂😂😂😂😂
රනිල් ජන්දේ ඉල්ලනවද කියලා ඔක්කොටම කලින් කියන්න😂🤣
ඒක එයා තමයි දන්නෙ
Malimawata jaya wewa
තෙරුවන් සරණයි ඔබ තුමාට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්න ඕන ලංකාවට සුභ කාළයක් උදා වෙනවාමයි
ස්තූතියි
මාලිමාවට ජය 🥰🥰🥰
ආදරණීය විෂමතාවගෙ කැමැත්ත අනුව සියලුම දේ සුභදායීකව සිදුවෙමින් පවතිනවා ...
සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය. ඒ දවසට බලගතු කාගේ හඳහන ද කියලා අපි ඔබතුමාගෙන් මේ වාගේ සවිස්තරාත්මක විස්තරයක් බලාපොරොත්තු වෙනවා.
Niyatha janapathi
Ranil🎉🎉🎉
ස්තූතියි
අංකල් ඔයා එදාට දෙන්නගේ සඳු හොඳයි කිව්වේ එකම රාශිවලනේ, ගොං ආතල් දෙන්න එපා 🤣
Ranili wikramasingha❤
අනුරට මෙවර ජනාදිපති වෙන්න බැහැ තීන්දුයි රනිල් තමයි නියත ජනපති රටට සුබයි
අදහස් පළකලාට ස්තූතියි
It is Sajith
රනිල් ජන්දය ඉල්ලනවද කලින් ඔක්කොටම කලින් කියන්න
Ratata hikeiii
Sajith sajith sajith niyatha janadipathi ☎️☎️☎️☎️💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
Obathumawa Contact Karaganna widiyak nadda Kendare Balaganna
mn loku prashnayaka inne
0779167114 ට වට්ස් ඇප් කර්න්න
අනුර ජනාධිපති
Malimawata Jayawewa Jayawewa Jayamawewa ❤❤❤
ඔබේ කැමත්ත ඉටුවේවා
අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක මහතා තමයි ඊලඟ ජනපති
අනුර මේ රටේ ජනාධිපති වෙන්නෙ නෑ කියල කියන්න අපිට පුලුවන්
Pala pakaya yanta
Me rate etaram awasanawanta ratak nowe me taram yamtaramakata hari rata tibuna hatiyata yam sanaseemak tiyanawa ape rate minisunta kawadawat ati veemak na maha ihalin balaporottu wenawa habai nikamma nikammu me kalakanimai mola kawada padeida
@@ranjanik9774 රට කෑවෙ 3පාරට ඔය ජෙපි හැත්ත මිනීමරුවො
ගොං වහල් හරක් දෙනක්
gon wahallunta ehema kiyanna puluwan unata rate minissu dannawa aththa mokkda kiyala
මේක බලන්න මිනිසුන් තේරුණේ නැහැ රනිල් රට විකුණා kan baw...janwariwa ඉඳලා ...තවත් badu වැඩියි ගෙවා ...ගන්නා පුළුවන් ..
අනුර ජනාධිපති venne නෑ ඒක ෂුවර්.
ඔව් ඔව් ලංකාව දැන් සුපිරියටම තියෙන්නේ නේද😂😂😂😂😂
@@sadithaatigala2666 supiriyatada නැද්ද කියන එක නෙවි අනුර dinanne නෑ 😜😜
Dan sapada htto😂😂😂😂
Ranilta dinuma.lebanaya
Anurata me kapeta balayata enna be.(ISIWARA JOTHISA )
ඉසිවර ජ්‍යෝතිෂය, ග්‍රහයො නෙවෙයි ඡන්දෙ දෙන්නෙ,රටේ ජනතාව😅😅😅
අනුර ට බැ
මෙච්චර කල් කරපු උන් හොදට කලා නේ රටට🤣😂
සියලු දෙනාම රනිල් ගෙ පැත්තට යාවි වෙලාවට
අනුර විපක්ෂය
@user-hf9nf9bz3m gawa sampatha na kiuwata mee inne punakkuwalata uddamanaya balapanne nathi nisa hodai😂
@@emanside3519ithim ubath jvpkaraynt kade yana amugawayekne
kohen apu harak tikadda mee harak galak kedila wage😃
Pissu
හොරුන්ට හොරු තමයි සෙට් වෙන්නෙ… නැත්නම් පැවත්මක් නෑ. 😅
Mut රනිල් මුදල් වලට කරන්න වැඩසටහන් ..
ඔබතුමා.. අනවශ්‍ය මාතෘකාවක් ගැන මෙ අවදානය යොමු කරලා තියෙන්නෙ , තමන්ගෙ ගවෘරයව රැකගන්න ස්තුති❤
ස්තූතියි. ඔබටමෙය අවශ්‍ය නොවුනත් කාලීනව මිනිසුක් අසන්න බලන්න කැමති දේවල් අපි දෙන්න ඕන ජොතිෂ්‍ය ප්‍රතිපාදන හරහා, ඒක නිසා එයින් අනිත් අයට සෙතක් වෙලා මට ලැබෙන අගෟරය පීඩාවක් නොවන බව සදහන් කළොත් එය නිවරදියි මම මෙයින් බලාපොරොත්තු වුනේ පලාඵල කථනයෙදී කොහොමද තතකාල රාශිය පාදක කරගෙන ඒක කරන හැටි ගැන කියා දෙන්න
ඒඅය කැමති දේ විතරක් කතා කලොත් ද ගවුරවයරැකෙන්නෙ. ඔබතුමා අනුර සජිත් නාමල් රනිල් ඕන කෙනෙක් ගැන විග්‍රහයක් දාන්න.අපිට කිසිම ඊරිසියාවක් නෑ .ඒවගේම අපිට හොද ඉවසීමක් තියනවා. ඒවා අහන්න.😊
මට ඔබ ගැන ආඩම්බරයි අපි නිතරම මැද තැනක ඉන්න ඕන. එතකෝට අපිට හරිදෙය පැහැදිළි වෙනවනේද?
@@ARIYAPALAHEWAGE ඔබතුමාගෙ එ මතය හරි, නමුත් අද වන විට ජොතිශ්‍යයට රටෙ ඇති වි තිබෙන තත්වය තුල දෙශාපාලනය වැනි මාතෘකා කාලිනව පවතින දෙ හො කතා කිරිම ජොතිශ්‍ය විශයට සහ , එ කරන පුද්ගලායට , ඔබතුමාම කියන කාලින අවශ්‍යතා දරන පුද්ගලයන්ම නිවැරදි දැක්මකින් තොරව විවෙචනය තුලින් උඩින් කි ඔබතුමා සහ ජොතිශ්‍ය ට හානියක් නෙද,.. මොකද මෙ වන විට ජොතිශ්‍ය හැල්ලුවට ලක්කිරිම වගෙ දෙවල් තුලින් මෙ විශය හැදැරිම සහ එයින් ජනතාවට වන්නාවු සෙවය සුභ සිද්දිය නොලැබි යනවා නෙද.. මා අදහස් කලෙ එයයි... ස්තුති
නියත ජනාධිපති AKD ❤❤❤🎉🎉
රනිල් යනු :=
* ණය ගන්නවා
* ණයට කනවා
* ණය ගෙවන්නේ නැහැ.
- රට දියුණු වෙලාලු--
* විකුණාගෙන කනවා
- රට දියුණු වෙලාලු-
* හොරා කනවා
* සාමාන්‍ය ජනයාට බදුපිට බදු පටවනවා
* ගජමිතුරන්ට බදු සහන දෙනවා.
* ගජමිතුරන් ගෙවන්න ඇති බදු කපා හරිනවා
* ගජමිතුරන්ට බැංකු ණය දෙනවා
* ගජමිතුරන්ට ගෙවන්න ඇති බැංකු ණය බොල් ණය ලෙස කපාහරිනවා
- ,ණය නොගෙවා හැර ඩොලර් සංචිතය වැඩියි කියනවා -
ඊළගට එන ආණ්ඩුවට බනියි අපි බංකොලොත් රටක් නෙමෙයි දුන්නේ ඩොලර් සංචිතය මෙච්චර වැඩියෙන් තිබුනා දැන් ඩොලර් සංචිතය අඩුයි කියා.
කමක් නෑ රනිල්ට බලය තියෙන දවසෙ චන්දෙ තියන්න නැත්නම් සජිත්ට බලය තියෙන දවසෙ චන්දෙ තියන්න ඒත් අපි අනුර ප්‍රමුක මාලිමාවේ ජනතාවාදී පාලනයක් පිහිටවනව ඒක සත්තයි
❤
ඡනතාවගෙ බලේ අපි පෙන්නමු 👍
ආරියපාල හේවගේ අංකල්ට කියන්න බැරි වුනා නේ රට බංකොලොත් වෙලා ලෝකෙන් හිගාකාලා ණය ගෙවාගන්නත් බැරි රටක් වෙනවා කියලා කලින්🤣😂
ඒ කිව්වත් මෙච්චර තමයි බණ්ඩාරනායක මැතිනිය රට හදන්න රටේ ස්වයං සංවර්ධනය පටන් ගත්තාම ඒක මිනිස්සු පිළි නොගෙන 5/6 ක බලයක් ජේ ආර්ට දීල මුළු ලෝකෙම කුණු ගොඩ මෙහාට ගෙනාව ම කීව නම් රට බංකොළොත් වෙනව කියල කට්ටිය මට අවි අමෝරාගෙන එනව සහතිකයි
ගිය පාර ඡන්දය දාන්න ගියේ නෑ......මේ පාර ගෙදර ඔක්කොම රනිල් ට ❤❤❤❤
IF PEOPLE NEED TO SELL SRILANKA THEY WILL ELECT RANIL AS PRESIDENT .IF ANURA BECOM PRESIDENT THERE WILL BE A RENISSANCE AND BRIGHT FUTURE OF SRILANKA.
SO LET IT BE DECIDED BY THE PEOPLE.PEOPLE.PEOPLE ARE THE ULTIMETE DECISION MAKERS.
thank very much ,This is just your opinion. It cannot be definitive. Most people want to live easily. Where people think they will get it, it will abound.
ප්‍රධාන පාර්ශව තුනක් ජනපතිවරනයට ඉදිරිපත් වුව්හොත් කිසිම පාර්ශවයක්ට 50 % ගැනීම අසීරුය...........
ඔව් එහෙම වෙන්නත් පුළුවන්
මම හිතනවා අනිවාර්යෙන්ම මීලඟ ජනපති සජිත් මහතා බව 💯
අපි බලමු ඉදිරිපත්වන අපේත්ෂයන්ගෙන් ඡන්දෙ දවසෙ බලය තිබෙන්නෙ කාටද කියල සජිත් මහතාට නම් ඔහු ජය ලබාවී
Puka thamai balan hitapan
😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣
තිස්ස අත්තනායක ඉන්නකම් දිනන්නෙ නෑ, 😂😂
Mona rajayoga nathath Anurwa api janadipathi karanwa❤NPP
ස්ථිරවම රනිල් දිනනවා. රනිල් ජනාධිපති වෙන්න වසරකට පෙර අපි අනාවැකි කිව්වා රනිල් කවද හරි ජනාධිපති වෙනවා කියලා.
එහෙත් ගිනි තියාගන්නවා කිව්ව ජෝතිස කාරයෙකුටවත් මේක කියන්න බැරි වුණා
ඇත්ත
රටට අබසරනයි😂🤣
ඔක්කොටම කලින් කියන්න රනිල් ජන්දය ඉල්ලනවද 😂😂😂කියලා
ඒක එයා තමයි දන්නෙ
අනුර දිනල ඉවරයෘ
රාජපක්ෂ වාදියෙක් පිස්සු අනුර දිනල ඉවරයි
වෘශ්චික ලග්නයෙන් ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා.හොද දැක්මක් තියන අය.එ ලග්නයෙන් පුලුවන්ද කියලත් විග්‍රහය ක් කරන්න.බුදු සරණයි
ජනාධිපති වෙන්න බලාපොරොත්තු තියෙන වෘශ්චික ලග්න අය කේන්දරය එවන්න 0779167114 ට බලන්න
මාලිමාව ට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා
ඔබේ අරමුණු ඉටු වේවා
අනුර කයිය එපා 😂😂😂
සර් පිට රටක ඉපදුන කෙනෙක් ගේ දවස මෙහෙ දවස එක්ක ගත්තාම හදහනේ කොටු වෙනස් වෙනවද ?
අනිවාර්ය යෙන්
ඔබතුමා ජෝතිෂ්‍ය ගැන දන්න නිසා පොඩි දෙයක් අහන්න හිතුණා.ඔබතුමා කියනවා හරි වෙලාවට හරි දවසේ චන්දෙ තිබ්බොත් දිනන්න පුළුවන් කියලා.එහෙමනං මෙච්චර ජෝතිෂ්‍ය විශ්වාස කරන මහින්ද රාජපක්ෂ , සුමනදාසගේ උපදෙස් අරන් චන්දෙ තියලා මෛත්‍රිපාලට පැරදුනේ කොහොමද? සුමනදාස දීලා තියෙන්නේ වැරදි වෙලාවක්ද? නැත්තං මේ ජෝතිෂ්‍ය කියන ඒවා ඔක්කොම බොරුද
අපි දන්නෑ සුමණ දාස හිතාමතා කරපු එකක් ද වෙන දෙයක් ද කියල එච්චරයි
ඔබ හරි
Ranil may be the best 👌
LOL😂
hethuwa ?😂
අනුරගේ අහේතුව.😅😅😅
රනිල් 😍😍😍✨️✨️✨️✨️🌺🌺🌺🌺😍✨️🌺✨️🌺😍🌺✨️🌺😍🌺✨️🌺🌺✨️🌺😍🌺✨️🌺🌺🌺😍🌺✨️✨️🌺✨️🌺✨️🌺😍🌺😍🌺🌺✨️🌺✨️🌺✨️🌺😍🌺😍
චන්දෙ තිබෙන දිනය කියුවහම චන්ද්‍රය ගැන මම කියන්නම්. ඔබ සන්දු ඉන්න රාශිය දිහා බලල කියන කතාව ඉතා දෝශ සහිතයි. මම කලින් සීන් එක කියන්නෙ නෑ. මොකද මිනිස්සු කේන්දර බලල චන්ද දින සෙට් කරන නිසා.
ඔබේ අදහසට මාත් එකග වෙනවා
චන්දයක් දිනාදීමට සෙනසුරු ඒරාස්ටක යට ඇති බලය කුමක්ද. ඒරාස්ටක කාලයක් යනු අපල කාලයක් නොවේද.
මම හැමදාම කියල තිබෙනව සෙනසුරු කියන්නෙ වැඩට අධිපතිය කියල ඔහු දැනෙන්න යමක් කරන ග්‍රහයෙක්
@@ARIYAPALAHEWAGE සර් එහෙම වෙන්න උපතින්ම ඒරාශ්ටකෙන් උපදින්න ඕනෙ නේද ඒවගේම හොද තැනක සෙනසුරු පිහිටන්නත් ඕනෙ නේද. ඔබතුමා අහන හැම ප්‍රශ්නෙකටම උත්තරදීලා තියනවා හ්මෝම එහෙම නෑ.තෙරුවන් සරනයි.😊
අපි ජ්‍යෝතිෂය ගතානුගතිකව නොවෙයි කරන්න ඕන පරීක්ෂණ මට්ටමින් මම සෙනසුරු ගැන දකින්නෙ ධනාත්මකවමයි.ඒ මට ප්‍රත්‍යක්ෂ වෙන හැටි ස්තූතියි
Sir harima madyasthawa katha karanawa. Eka harima honda quality ekak ❤ anura dinai kiyala balaporoththuwen innawa
ස්තූතියි අපි බලමු
Rata agadayata yaddi anek nayakayo segaweddi palanaya baraganna me tathwayata osawa tebu ranil janadipathi thumata jayawewa
අදහස් දැක්කුවාට ස්තූතියි
මම ගාව සජිත් ප්‍රේමදාස මහතාගේ හදහන තියෙනවා. මෙන්න වෙලාව - 1967/1/12 සවස 3.57ට
Hathara kendare paalu wrushaba lagna satahanak enne.
@@upulmanavadu5057 hathara palu kiyala manussayek kalakanniyek wenne naa.
අනේ මට ඒක එවන්න 0779167114 ට
පිස්සන්ගේ කෙන්දර මොකට තියාගන්නවද😂😂😂😂
වෙලාව දැම්මම ඇප් වලින් සුටුස් ගාල හඳහන එනවා.. 😄
අනුර කුමාර වෘශ්චික ලග්නයේ සර්. මොහු සිකුරු ඔලුවෙ ඉන්න කෙනෙක් වෙන්න කොහොමත් බෑ. ඉන්දික තොටවත්ත කිව්වෙත් වෘශ්චික කියලා
ඔබ අනුර මහත්තයගෙ ලග්නෙ වෘශ්චික කියල කියන්නෙ කොහොමද කවුරුවත් කියන නිසාද එහෙනම් කමක් නෑ
නෑ එයාගේ ලග්ණය ධනු
@@ARIYAPALAHEWAGE indika goda kaleketa kalin anura wruchchika kiyala kiwwa. miniha jvp karayek. aniwaren anura deela athi kendare
@@IJanaki-o5f ow sikuru oluwe inne 😂 echchara lassanai miniha. obata han kawisiyaka jorthishya danumak na
Aniva ilaga niyatha ජනාධිපති anura kumara..
ඔබ කැමති අපේක්ෂකයා එයානම් ඔබට ඒක කියන්න අයිතිය තිබෙනවා අදහස් පලකලාට ස්තූතියි
රනිල්ට ලංකාවේ බිම් මට්ටමේ චන්ද පදනමක් නෑ. මගේ මතයට අනුව ජනාධිපතිවරණයක් තිබ්බොත් දිනන්නේ සජිත්.
රටේ පිළිගත් අය වැඩි දෙනෙක් ජනාධිපති වරණයට ඉදිරිපත් වුනොත් ජන්ද බෙදිල යනව එක එක ගොඩවල් උතුරෙන් දෙමල වෙනම සහ මුස්ලිම් ජාතීන් ද ඉදිරිපත් වුනෝත තව ඡන්ද කැඩෙනව මේ අනුව පීඩිත සහ මධ්‍යම පන්තියට ඉහළ අය පැදිලිවම ඔය දෙපැත්තට යනව ඉදිරිපත්වුන අය ගන්න චන්ද වලින් එම කොටසින් එකකට වඩ ගන්න කෙනාට සහ මනාප ගන්න කොට යූ ඇන් පී මනාප 01 සජිත්ට සහ සමගි ජනබල මනාප යුඇන්පී ගන්න කොට වැඩි ඉඩකඩක් රනිල් ට යන්නෙ නැතිව තිබෙයිද
69 ලක්ෂ ඡන්ද valin vadi ප්‍රමාණයක් රනිල් ට යනවා. පොහොට්ටුව කෙනෙක් idiripath නොකළොත්. සජිත් පෙර ලැබු ඡන්ද venasvima ගොඩක් aduyi.anurata 3% vadikaraganimata ඡන්ද 30% pamani
ඔබේ ගණන් සමහරවිට සිදු වන්නත් පුළුවන්
අනිවාර්යයෙන්ම
සජිත් මහත්මයා ඉදිරිපත් වෙනබව ස්තිරයි .
1 පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල
2 විපක්ෂනායක
3 සමගිබලවේගයේ නායක
4 චන්ද ලක්ශ 56 ක පදනම
5 41% චන්ද ප්‍රතිශතය
මේ තත්ත්වය ඉක්මවා ගිය කවුරුත් නැත .
ජෝතිශ්‍ය කෙබරවලින් 2019 ජනතාව නොමග යැව්වාට,
මේපාර ජනතාව නොමගයවන්න බැ. ඩීල් ගේම් අවසානයි .
කලු සල්ලි වලට යට උන ජෝතිශ්‍ය හොරු .........
5
අදහස් පළකලාට ස්තූතියි
කයිවාරු විතරයි
👍
Ranil janapathi Ranil janapathi Ranil Ranil
සර් කේන්දරයක රාහුට පිටිපස්සෙන් ඉන්න පළවෙනි ග්‍රහයාගේ කාරකත්වයට දැඩි හානිදායක තත්වයක් ඇතිවෙනවද
සැම තැනදිම එහෙම වෙන්නෙ නෑ
@@ARIYAPALAHEWAGE මගේ රාහුට පිටිපස්සෙන් රවි ඉන්නව කටකේ ඒක අවුල්ද සර්
රාහුට ගිලින්න පහසුයි කියල සිනනවද
@@ARIYAPALAHEWAGE රාහු 18° යි රවි 15° යි
පිටිපස්සෙන් ඉන්නවනම් ගිලෙන්නෙ කොහොමද?
ඔයාලා ඔවා බල බල ඉන්න හදහනක් වත් නැති අනුර සහෝදරයා තමයි ජනපති ලියලා තියාගන්න...❤❤❤❤NPP ජයවෙිවා!!!!!!!!!!
කයිවාරු පකීර් දිනවමු
Mage nigamanaya anura janadipathi wenawa
උබට දෝදුද සම්පත් 😅
අනුර මහත්තයට එයාගෙ දෙමාපියන් හදහනක් හදල තියෙන්නම ඕක මොකද එා උපන් පලාත අනුව
Anura Kumarage Lagnaya Dunu...Nemei....Kumba...
0779167114 ට වට්ස් ඇප් කරන්න
Mama sinha lagnaya mage sadu 2 sitinawa eya danya sambandayen naraka pihitimakda?
ආදායම් ඇණහිටින අවස්ථා ඇති වෙනවා
❤❤❤❤❤
JOTHISAYA MELODEYAK NODANNA PODI KOLLEK WUNATH
DANNAWA
KAWADAWATH ANURA KIYANA
MINIHA DINANNEHE
EAHEMA DINAWANAM
EARA PAYANAONE
BASNAHIRA DISAWEN
EAKA KAWADAWATH WENNEHE
EARA PAYANNE
HEMADAMA NEGENAHIRA
DISAWAEN WITARAI
EAKA DARMATHAWAYAK
EAKA LOWTHURA BUDUNWAHANSETAWATH
WENAS KARANNABEHE
ANURAYA PERADENNE
APATH NETHIWA
RANIL EAKANTHAI DINANAWA
OAKATA OAYA
JOTHISAYA DENUMA
OANEMA NEHE
ANURAYA AWOTH
ME RATE MINUSSU
MERENNE KANNA NETHIWA
BADAGINNE WELILA
EAHEMA WENNA TARAM
ME RATE MINUSSU
KALAKANNINEHE
KARUMAKKARAYEK
ME RATE JANADIPATHI WENNA
ME RATA RAKINA
SAMYAK DUSTIKA DEWIYO
KAWADAWATH
EADANENNEHE
DEWIYO TAWAMA ME RATA
BUDDA SANASANA RAKINAWA
EAKA WINASA KARANA
KALAKKANNI KISIMA EAKEK
ME RATE
NAWAKATHWAYATA
EANNA BEHE
EAKA KETA TIYALA
KIYANNA PULUWAN
APE RATA ABASARANA LEBENA
ANURAYA EANNENEHE
KAWADAWATH
😂😂😂😂😂🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🐃🐃🐃🐃🐃🐃🐃🐃🙏🏽🙏🏽🙏🏽🙏🏼🙏🏼🙏🏼🤩🤩🤩
දීර්ඝ අදහස් දැක්වීමට ස්තූතියි
අනේ..මිනිහෝ..පලයන්..බොරැ..නොකියා
අනුර කයිවාරු විතරයි 😂😂😂😂
මුළු රටම මාලිමාවට සබුද්ධික ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනාව AKD
Sabuddika neweind mndbuddikayo😂😂
@user-hf9nf9bz3m 88/89 වෙච්ච දේ දේශපාලන සවිඥ්ඥානයක් තියන මිනිස්සු දන්නවා. තක්කඩි හොරු රැලට ඉතින් කියන්න වෙන දෙයක් නැති නිසා 88 89 මතුරනවා
Aniwaryen
@@dnatapaththu2093 ranil rajapakshata dena un thamai ugaththu mewane gocs malle😹
@user-hf9nf9bz3m boruwata salli na kiyala chande kal demme apida😂
මහත්තයො 2010 ජනාදිපතිවරනෙ මහින්ද ජනාදිපට්ගි තුමා උඩින් දින්න මතකද? ජනවාරි 26 2010 රවි හිටියෙ මොන රාශියෙද? මකරෙ? මහින්ද ජනාදිපති තුමාගෙ ලග්නෙ මොකක්ද? කන්‍යා. කන්‍ය ලග්න කාරයන්ගෙ මකර කියන්නෙ මොන රාශියද 5. 5 කියන්නෙත් අහස උඩ රාශියක් නොවෙයි. 2015 චන්දෙ තිබ්බ ජනවාරි 8 රවි හිටියෙ කොහෙද? දනු රාශියෙ අග. මකරෙට යන්න ඔන්න මෙන්න. දින්නෙ කව්ද සිරිසේන ජනාදිපති. ලග්නෙ? තුලා. දනු කියන්නෙනොහුගෙ 3 වැන්න. ඒකත් පොලව යට 4 ට කිට්ටුයි. ඔයාගෙ රවි පොලව යට තියරිය මහින්ද මහත්තයයි සිරිසේන මහත්තයයි දෙන්මම බොරු කරා.
සජිත් මහත්තය මිතුන නොවෙයි.ඔහුගෙ අතීතය බලපුවහමබොහු වෘශබ ලග්නෙ. රවි ඉන්නෙ මහින්ද මහත්තය 2010 හිටිය වගේ 5. 4 වුනා නම් වෙන ම කතාවක්. ඔව් මහින්ද 2015 පරදින දවසෙ ඔහුගෙ රවි 4. ඔයා සජිත් මිතුන කියල ගත්ත එක ලොකු වැරදීමක්. දිනය එන්න කලින් ඕක කියන එක විහිලුවක්.
අදහස් පළතලාට ස්තූතියි
Next President sajith 🎉❤
ඔබේ පැතුම එයට අපි ගරු කරනවා
අනුර කුමාර රැවටීමට ලක්වෙන්න පුලුවන් නේද රාහු ශනි මතින් යනව (ශනි මහදසාවත් ගතවීම) රාහු කේතු අක්ශය 4-10 ගමන් කිරීම මාරක බාධක තත්වයක් ඇති කරනව නේද
Aththa.
එහෙම බලපෑමකුත් තියෙනවා වගේ
මම ඉතා වගකීමෙන් කියනවා අනුර කුමාර දිසානායකගේ ලග්නය වෘශ්චික මිසක් ධනු නෙවේ. ඔබ පවසනවා නම් ඔහු ධනු ලග්නකරුවෙකු කියා පැහැදිලිව ඔප්පු කරන්න මේ දේවල්,
1.අනුර අවුරුදු 24දී විවාහ වීම.
2.පක්ෂ නායකයෙක් වී බොහෝ පිරිසකට ප්‍රධානියකු වීමේ දුර්ලභ යෝගය.
කියන ප්‍රශ්න දෙකට ධනු ලග්න කේන්දරය ආශ්‍රයෙන් උත්තර දෙන්න කියලා අභියෝග කරනවා!
හැබැයි වෘශ්චික ලග්නයට වඩා බලගතුයි ධනු ලග්නය
@@ARIYAPALAHEWAGE බලවත්ද දුබලද කියන එක නෙවේ වැදගත් නිවැරදි ලග්නය අනුව පලාඵල කියන එකයි.
දෙකටම කියන්න ඕන
ඔව් ඒක හරි
Eka minihekge wasanawata mulu ratama pawala dena kalakanni jathiyak inna ratak meka 😂😂😂😂😂
අදහස් පලකලාට ස්තූතියි
1981-12-21 පස්වරු 3.07. මට තාම දරුවන් නෑ. දරු පල තියෙනවා ද? මට
මේෂ ලග්නය සා නැකත ඔබ ස්ත්‍රියක් නම් ගර්භාෂ දෝෂ තිබෙනවා කොහොම නමුත් දරුඵල බලන්න දෙන්නගෙම කේන්ද්‍ර බලන්න වෙනවා 0779167114 ට එවා බලා ගන්න
@@ARIYAPALAHEWAGE ඔබතුමා ආයුෂ එහෙමත් බලනවා ද?
බලනව කියන්නෙ නැහැ හරිම වෙලාව
ඔව් ඒඵිළිබඳ පැහැදිලි කිරීම් කරල දෙනව
Oba thumata budusaranai
ස්තූතියි
Ane palayan ban monawada mey
අදහස් දැක්කුවාට ස්තූතියි
Anura kumarage lagnaya mokakda?
ධනු කියල මට ලැබිල තිබෙන්නෙ
9 වෙන්නාධිපතිගේ අන්තර් දසා කාලය 9 වෙනි භාවයේ සිටින ග්‍රහයාගෙ අන්තර් දසා කාලය ජන්මියාට කෙසේ බලපානවාද
වැඩි කාලයක් ආගමික කටයුතු වලට සම්බන්ධ වන්න සිදු වෙනවා
ඒරාෂ්ටකය තියෙනවා නම් විතරයි දිනන්න පුලුවන් කියන්නෙ පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුලුවන් ද ඔබතුමාට...
ඔනම ලොකු තරඟෙකින් දිනන්න ඒරාෂ්ටකයට තියෙන්න ඔන ද ඒකට හේතුව දැනගන්න කැමති...
ඉතිහාසයේ බෙහෝ දෙනෙක් බලය ලබාගෙන තිබෙනවා ඔය දසා කාලෙ
@@ARIYAPALAHEWAGE හරි බොහොම ස්තූති
මගෙත් එරාශ්ටකේ මටත් ඉල්ලන්න හිතේනවා, ශනි බලවත් මගේ, ශශ පංච මහා යොගෙත් එක්ක,
ඉල්ලන්න දිනන්න පුළුවන්
මෙච්චර දේවල් කියන මෙයාට මොකක්ද තියන චන්දෙ කියන්න බැ. මේව නිකං අපබ්භ්‍රංස කියමං.මිනිස්සුගේ මොල කුරුවල්කරනවා. ඔයවගේ තමයි ලංකාවෙ ප්‍රසිද්ද නැකැත් කරුවෙක් මහින්ද මහත්තයට කිව්වෙ අවුරුදු දෙකක් වේලාසන මැතිවරනය තිබ්බොත් නැවත ජනාදිපති වෙන බව. අන්තිමේදි ඔහු පැරදුනා. එකෙක් කිව්ව වෙඩි තියා ගන්න බව.මේ මනස්ගාත කියන එවුන් පිස්සෝ.මුංට හරියටම තක්කෙට කිසිම දෙයක් කියන්න බැ.
හරකෝ අදහස් දක්වන්න ඕන කෙනකුට පුළුවන් තොටත් පුළුවන් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගනින් මොඩ හරකා😅
අනෙක මේ ශස්ත්‍රය බොරුයි කියන්න ඔබ මොනාද මේකගැනදන්නෙ. බොරුයි කියලා ඔප්පු කරන්න.සමහරු මුදල්වලට එකෙකෙනාගේ පස්සෙ ගිහින් මේ වටිනා ශාස්ත්‍රය අවමානයට ලක් කලා.😢
මාලිමාවේ ජයංග්‍රහණය නියතයි.🧭🌹🧭🌹
හොරැ සහමැරයන් හිර ගෙදරට🎉🎉🎉
Merayan inne jvp ake.
රනිල්ට වාසියි කියන්න ඔබ තුමාට ඉවසුමක් නෑ වගේ.
මේක ඉදිරිපත් කිරීමේ තිබෙන විශේෂයක් වෙන්නැති මටත් පුදුමයි
රනිල් දිනනවා
Oba thuma sajithta asadaranak kara
මට සජිත් මහතාගේ නිවරදි කේන්ද්‍රයක් දෙන්න ඉන්පසු ඒ ගැන හොද වැඩ සටහනක් කරන්නම් ස්තූතියි
Ranil Wicrama Sinhata Buda Mahadasawa 20. DAWANI ....Darkanadipathi Obathuma Dannenadda....Hodatabalanna .......
මට ස්ථිරිව ම කියන්න බැහැ කවුරු හරි දෙන දෙයක් නේ කියන්නෙ ඒකයි.
Monawa kiwath ranilta chande denna minissu na
ඔව් ඔබ ඉන්න අදහසේ ඉන්න අයත් ඉන්නවා ස්තූතියි