ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Hoday recipe eka thank you Akki
Oyage recepis mama godak try Kara mage babata eya godak asawen kawa Mekath hadala balannam thanks amma me wage guna dewal kiyala denawata good luck 👍
ගොඩක්ම සතුටුයි. .. බබා ආස වෙයි මේ බත් එකටත් 😍
ගොඩක් ස්තුතියි.මේක බබාලට වගේම අපිටත් ගුණ ඇති
ඔව් අපිටත් රෑට ගොඩක් හොදයි ලේසිත්නෙ 😊
@@doniammai-pavithra ගොඩක් ස්තුතියි ඔයාට ❤
Butter wenuwata githel demmoth rasa nethi weida akke
Akki USA karana batr eka mokkd akki
Masa 6 mare babekta hadala denna puluwanda
Akki mage babata aurudu 2wenawa.තල yodagena hadanna puluwan resepi aekak danna puluwanda....
Dubai wattakka hoda nedda
Thank you so much ❤️
❤️❤️
Miss mage babata auruddai masa 9 eyage bara 7.100 kema kohoma hadala dunnath kanne neha mama eyata dawasaka eka welak sup ekak hadala denawa ekata kamak nedda
කමක් නෑ නංගි සුප් දෙකකොට එළවළු විතරක්ම නැතුව කාබෝහයිඩ්‍රේට් ටිකක් ප්‍රෝටීන් එහෙම එකතු කරල සමබල කරලා හදාගෙන දෙන්න
ඔයාට ගොඩාක් ස්තූතියි 💐මගේ බබා ආසාවෙන් බිවුවා. 😍
ගොඩක්ම සතුටුයි .. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වට ...😍
th-cam.com/video/P_KwtRC9lHE/w-d-xo.html
Miss masa 7 babekta sudusuida?sudu lunu dammata gataluwak nadda? Pls reply
සුදු ළූණූ නැතුව පොල් කිරි වලින් හදන්න ..😍
මිස් ඔයා තුනපහ එක හදන විදිය කියලා දෙන්න පුලුවන්ද..ඔයගේ රෙසිපි මමත් බබට හදලා දෙනවා..එයා ආසාවෙන් කනවා..ගොඩක් ස්තුතියි ඔයාට.
මම පෝස්ට් එකක් විදිහට දැම්මා ඔයා දකින්න නැතුව ඇති ඉන්න මම ඒක දාන්නම් හොදේ...ගොඩක් සතුටුයි බබාලා ආසාවෙන් කන එක ගැන මට 💟
,මේ තියෙන්නෙ මම බබාලට හදන තුන පහ එක.. ගොඩක් අය මේක ගැන අහලා තිබ්බා.. හැමෝටම හදන විදිහ ගැන පුළුවන් විදිහට කිව්වා.. තවත් අය ඉල්ලන නිසා මේ විදිහට පෝස්ට් එකක් දාන්න හිතුවා....ගොඩක් කාලයකට කලින් මගෙ පේජ් එකේ දාපු රෙසපි එක මේ..... මේකට මම එක ධාන්‍ය වර්ග එකතු කරලයි හදන්නෙ.... කඩල පරිප්පු, මුංඇට , කඩල , පරිප්පු මේ වගෙ දෙයක් මම එකතු කරනවා... ඒවගේම පොඩි ප්‍රමාණ වලින් තමයි හදාගෙන ඒකත් හුලන් නොවදින්න තිය ගන්නේ..... මොකද හුලන් වදිනකොට එකෙ රසය සුවද නැති වෙලා යනවා..... ඒවගේම එකතු කරන ධාන්‍ය වර්ගය වෙනස් කරනව නිතර එකම හැමදම එකතුකරල හදන්නෙ නෑ..මේ තියෙන්නෙ මම මුලින්ම හදපු තුන පහ එක...මාස නවයක් දහයක් වගෙ වෙනකොට තමයි මම එකතු කරගන්න පටන් ගත්තේ තුනපහ බබාලගෙ කෑම එකට අවශ්‍ය දේවල් :- 🌼කරපිංචා ටිකක් වැඩිපුර🌼සූදුරු 20g🌼කොත්තමල්ලි 60g 🌼කුරුදු කුඩු මේස හැන්දක් 🌼කහා කුඩු මේස හැදි දෙකක් 🌼එනසාල් ඇට තුන හතරක් 🌼සුදුළූණූ පවුඩර් මේස හැදි එකක් 🌼ධාන්‍ය වර්ග වලින් කැමති දෙයක් ( කීපයක් හොඉ එකක් ගන්න පුළුවන් පොඩි ප්‍රමාණ වලින්)🌼 කොත්තමල්ලි ,සූදුරු ,ධාන්‍ය කරපිංචා හොදට සෝදන්න 🌼 ඊට පස්සෙ කොත්තමල්ලි ,සූදුරු ,කරපිංචා, එනසාල් ,ධාන්‍ය කබලේ බැදගන්න ටිකක්.( වෙන වෙනම බදින්න ) 🌼පස්සෙ මේ ටික හොදට ග්‍රයින්ඩර් කරගන්න ..🌼 පස්සෙ ,කුරුදු, කහා,සුදුළූණූ කුඩු කලවම් කරගන්න.. 🌼කුරුදු කෑලි ගන්නත් පුලුවන් ඔයාලට ... කෑලි ගන්නවනම් ඒකත් කබලෙ බැදලා ග්‍රයින්ඩර් කරගන්න...🌼සුදුළූණූ පවුඩර් නැති අය කෑම හදනකොට එකතු කරන්න ෆ්‍ර්ශ් සුදුළූණු ...
Thanks mis
😍😍😍
Thanks akki..your videos are short and sweet..very useful..tasty...baby likes them...
Thank you nangi ❤️
මාස 6 බබාට දෙන්න puluwnde අක්කි
මේක ප්‍රධාන වේලකට දෙන්න පුළුවන් ද??
අවුරුදු කීයක බබෙක්ද
Anee shook akke... mmath adama hadanwa
හදමු නංගි පොඩ්ඩන්ට වගේම අපිටත් හොදයි 💗
Mma heduwooooo.... du hodata biuwa.oyta pin akka
Astra dala hadanna baida meka
බබාට දෙනවනම් දාන්න
Me sup eka babage bara wadi wenna hondai neda
ඔව් හොදයි
Misඅපටත් බර අඩු කරගන්න කෑම වර්ග හදන හැටි කියල දෙන්න
අනෙ මට මිස් කියන්න එපා 😊හදමු අපි තව ටිකක් ටිකක් දාලත් තියෙනව මෙ ලින්ක් එක බලන්නකො 💗
,th-cam.com/play/PLG5ng2SJ27phB45iiQlydfE7Gy6qpFayi.html
Hoday recipe eka thank you Akki
Oyage recepis mama godak try Kara mage babata eya godak asawen kawa
Mekath hadala balannam thanks amma me wage guna dewal kiyala denawata good luck 👍
ගොඩක්ම සතුටුයි. .. බබා ආස වෙයි මේ බත් එකටත් 😍
ගොඩක් ස්තුතියි.මේක බබාලට වගේම අපිටත් ගුණ ඇති
ඔව් අපිටත් රෑට ගොඩක් හොදයි ලේසිත්නෙ 😊
@@doniammai-pavithra ගොඩක් ස්තුතියි ඔයාට ❤
Butter wenuwata githel demmoth rasa nethi weida akke
Akki USA karana batr eka mokkd akki
Masa 6 mare babekta hadala denna puluwanda
Akki mage babata aurudu 2wenawa.තල yodagena hadanna puluwan resepi aekak danna puluwanda....
Dubai wattakka hoda nedda
Thank you so much ❤️
❤️❤️
Miss mage babata auruddai masa 9 eyage bara 7.100 kema kohoma hadala dunnath kanne neha mama eyata dawasaka eka welak sup ekak hadala denawa ekata kamak nedda
කමක් නෑ නංගි සුප් දෙකකොට එළවළු විතරක්ම නැතුව කාබෝහයිඩ්‍රේට් ටිකක් ප්‍රෝටීන් එහෙම එකතු කරල සමබල කරලා හදාගෙන දෙන්න
ඔයාට ගොඩාක් ස්තූතියි 💐
මගේ බබා ආසාවෙන් බිවුවා. 😍
ගොඩක්ම සතුටුයි .. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වට ...😍
th-cam.com/video/P_KwtRC9lHE/w-d-xo.html
Miss masa 7 babekta sudusuida?sudu lunu dammata gataluwak nadda? Pls reply
සුදු ළූණූ නැතුව පොල් කිරි වලින් හදන්න ..😍
මිස් ඔයා තුනපහ එක හදන විදිය කියලා දෙන්න පුලුවන්ද..ඔයගේ රෙසිපි මමත් බබට හදලා දෙනවා..එයා ආසාවෙන් කනවා..ගොඩක් ස්තුතියි ඔයාට.
මම පෝස්ට් එකක් විදිහට දැම්මා ඔයා දකින්න නැතුව ඇති ඉන්න මම ඒක දාන්නම් හොදේ...
ගොඩක් සතුටුයි බබාලා ආසාවෙන් කන එක ගැන මට 💟
,මේ තියෙන්නෙ මම බබාලට හදන තුන පහ එක..
ගොඩක් අය මේක ගැන අහලා තිබ්බා..
හැමෝටම හදන විදිහ ගැන පුළුවන් විදිහට කිව්වා..
තවත් අය ඉල්ලන නිසා මේ විදිහට පෝස්ට් එකක් දාන්න හිතුවා....
ගොඩක් කාලයකට කලින් මගෙ පේජ් එකේ දාපු රෙසපි එක මේ.....
මේකට මම එක ධාන්‍ය වර්ග එකතු කරලයි හදන්නෙ....
කඩල පරිප්පු, මුංඇට , කඩල , පරිප්පු මේ වගෙ දෙයක් මම එකතු කරනවා... ඒවගේම පොඩි ප්‍රමාණ වලින් තමයි හදාගෙන ඒකත් හුලන් නොවදින්න තිය ගන්නේ.....
මොකද හුලන් වදිනකොට එකෙ රසය සුවද නැති වෙලා යනවා.....
ඒවගේම එකතු කරන ධාන්‍ය වර්ගය වෙනස් කරනව නිතර එකම හැමදම එකතුකරල හදන්නෙ නෑ..
මේ තියෙන්නෙ මම මුලින්ම හදපු තුන පහ එක...
මාස නවයක් දහයක් වගෙ වෙනකොට තමයි මම එකතු කරගන්න පටන් ගත්තේ තුනපහ බබාලගෙ කෑම එකට
අවශ්‍ය දේවල් :-
🌼කරපිංචා ටිකක් වැඩිපුර
🌼සූදුරු 20g
🌼කොත්තමල්ලි 60g
🌼කුරුදු කුඩු මේස හැන්දක්
🌼කහා කුඩු මේස හැදි දෙකක්
🌼එනසාල් ඇට තුන හතරක්
🌼සුදුළූණූ පවුඩර් මේස හැදි එකක්
🌼ධාන්‍ය වර්ග වලින් කැමති දෙයක්
( කීපයක් හොඉ එකක් ගන්න පුළුවන් පොඩි ප්‍රමාණ වලින්)
🌼 කොත්තමල්ලි ,සූදුරු ,ධාන්‍ය කරපිංචා හොදට සෝදන්න
🌼 ඊට පස්සෙ කොත්තමල්ලි ,සූදුරු ,කරපිංචා, එනසාල් ,ධාන්‍ය කබලේ බැදගන්න ටිකක්.( වෙන වෙනම බදින්න )
🌼පස්සෙ මේ ටික හොදට ග්‍රයින්ඩර් කරගන්න ..
🌼 පස්සෙ ,කුරුදු, කහා,සුදුළූණූ කුඩු කලවම් කරගන්න..
🌼කුරුදු කෑලි ගන්නත් පුලුවන් ඔයාලට ... කෑලි ගන්නවනම් ඒකත් කබලෙ බැදලා ග්‍රයින්ඩර් කරගන්න...
🌼සුදුළූණූ පවුඩර් නැති අය කෑම හදනකොට එකතු කරන්න ෆ්‍ර්ශ් සුදුළූණු ...
Thanks mis
😍😍😍
Thanks akki..your videos are short and sweet..very useful..tasty...baby likes them...
Thank you nangi ❤️
මාස 6 බබාට දෙන්න puluwnde අක්කි
මේක ප්‍රධාන වේලකට දෙන්න පුළුවන් ද??
අවුරුදු කීයක බබෙක්ද
Anee shook akke... mmath adama hadanwa
හදමු නංගි පොඩ්ඩන්ට වගේම අපිටත් හොදයි 💗
Mma heduwooooo.... du hodata biuwa.oyta pin akka
Astra dala hadanna baida meka
බබාට දෙනවනම් දාන්න
Me sup eka babage bara wadi wenna hondai neda
ඔව් හොදයි
Misඅපටත් බර අඩු කරගන්න කෑම වර්ග හදන හැටි කියල දෙන්න
අනෙ මට මිස් කියන්න එපා 😊
හදමු අපි තව ටිකක්
ටිකක් දාලත් තියෙනව මෙ ලින්ක් එක බලන්නකො 💗
,th-cam.com/play/PLG5ng2SJ27phB45iiQlydfE7Gy6qpFayi.html