ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
How To Install Security Alarm System For Any Vehicles | Security System With Remote And Wiring
ฝัง
- เผยแพร่เมื่อ 24 ธ.ค. 2022
- Any vehicles need a security system for secure own vehicle from theft and any thing so many latest vehicle have a this security system but some of vehicles dont have a security system but dont worry we can fix it using third party kit, so you can fix it own vehicles without any knowledge about electronic,
If you are enjoy this video dont forget subscribe channel for more videos 😀
✅ WhatsApp Number : 0703485698
☑️ Central Lock System Video :
• Central Door Locking S...
☑️ Security System Connect Central Lock :
• How To Install Securit...
#security_system
#vehicle_modification
#security_alarm_system
#car_security_system
#vehicle_alarm_system
#how_to_install_security_system
#security_system_sinhala
වාහනයකට ආරක්ෂක පද්ධතියක් කියන්නෙ අද කාලෙ වන විට අවශ්‍ය ම වන දෙයක් ඉතින් මේ වෙනකොට අලුත් වාහන වලය මේ පද්දතිය ඔරිජිනල් ආවත් සමහර වාහන වලට මේ වනවිටත් මෙම පද්දතිය නොමැත ඉතින් අද වීඩියෝ එකෙන් පුළුවන් ගෙදරදීම ඔයාටත් සුපිරිම ආරක්ෂක පද්දතිය ක් සවිකරගන්න, තවත් මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න චැනල් එක අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න 😀
වාහනයකට සවිකරන විදිහ වීඩියෝ එකකින් පෙන්නන්න පුලුවන් නම් නියමයි.
Mage security eka wire vagayak gelavila thibila oyage viDEO eka balala seta karagaththa thank you 🎉🎉🎉🎉🎉
ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕන 😍👼
Channel eke upload karala thiyenne
@@RandomPlusSL el el 😀
4 වෙනි බට්න් එකෙන් මොකක්ද වෙන්නෙ ? ඒකෙන් එලාම් එක මියුට් කරන්න පුලුවන්ද , එ කිව්වෙ ලොක් අන්ලොක් කරනකොටවත් සවුන්ඩ් එකක් එන්නෙ නැති වෙන්නම මියුට් කරන්න පුලුවන්ද ?නැත්නම් එලාම් එක එක දිගට වදිනකොට විතරක් ඕෆ් කරන්නද පුලුවන්?
Mute karanna puluwan
අයියේ ඕක හයි කරන වීඩියෝ එකක් දාන්නකෝ ගොඩක්ම අර පවර් වින්ඩෝ වලට හයි කරන එකක් දාන්නකෝ
Ado gammak😎😍😍
Mage car ekata meka Thama dala thiyennei, dawasak lock karata passei button eka press karata unlock dennei nahe … singnal eka yanawa Eth unlock Wendi nahe Aii Eii
Motor hira welada danna
Highly recommended.
ස්තුතියි
Wow amazing idea
Mage sentran lock thiyenwa remote key karanne Kohomad
Remote unit ekak daana wenawa
Bro mage car eke center lock awillamai tiyenne mata oya system eka hai kalla driving side ekaata witarak door lock motor ekk dala hadagnn baida?
Central lock unit ekata security system unit eka set karanna puluwan
@@RandomPlusSL mage original awa eka connect karnn onada etakot center lock system ekata ? Nathtam eka motor ekk driving side ekata dala e motor eka witarak security system ekata connect karnn baida
මන් ඕක රු3 ට ගත්ත aliexpress coupon දාල❤️😌
Sirawatama e kohomada
ඕක අලි එකේ නෑ නේද ?
Center lock එකට සිග්නල් ලයිට් වැඩ කරන්න හදන්න පුලුවන්ද
Unit eke signal light out eka thiyanawa da ?
Maru aiye❤
මම ඔබ තුමාගේ් වීඩියෝවේ විදියට යුනිට් එකක් සවිකලා සෙන්ටර් ලොක් එක මෝටර් මැනුවල් වැඩ කරනවා එලාම් සිස්ටම් එක සම්බන්ධ කලාට රිමෝට් එකෙන් වැඩ කරන්නනේ නැත මේන් මෝටර් ලොක් හරි අන්ලොක් නොවී අනිත් මෝටර් එක පාරක් පමණ ලොක් හරි අන්ලොක් වේ මට මෙයට හේතුව කුමක්ද කියන්න.
Unit model eka meekamada ? Mokada model wenas unoth set karana widiya wenas wenna puluwan
Central lock එක හයි කරලා තියේද්දි වයර් damage උනොත් ගිණි ගැනිමට ලක්විය හැකිද?
Ow wenna puluwan fuse dala wire housing dala niwaradiwa savi karanna oone
Apita mekata push start button eka join karanna puluwanda
Meekata ba
මට පොඩි උදව්වක් කරන්න, මම ඔය සෙට් එක හයිකරා, දැන් ඒකෙ පොඩි අවුල් ටිකක් තියෙ වෙලාවකට lock කරපු ගමන් alarm වදිනව දිගටම , ඒම නැත්තම් වෙලාවකට වැඩම් නෑ alarm mokuth 💔
Unit eke awlak da danna.
සෙන්ටර් ලොක් එක හයි කරන්නනම් සෙන්ට ලොක් මෝටර් 4 ක් එන කිට් එකක් ගත්තම හරිද අය්යෙ ඕකට අමතරව
Ow video ekak thiyanawa balanna
@@RandomPlusSL thanks 😮👍
Ayye oka fz bike ekata hai karanna පුළුවන් da
Puluwan
Mage remote eka weda nethuwa giya mokada karanna puluwan
Thank you
Remote eke battery eka check karanna
Meke thiyna alarm speaker eka witrak ganna thiynwada .
No
Aiye meka dio bick akata hi karanna puluwanda
Bick walata wenama set ekak enawa channel eke ee gana video ekak thiyanawa eeka balanna
එක එකක මැද දොරට කොහොමද මේ වයර් අදින්නෙ
Sliding door ekata wena contact switch ekak thiyanawa eeka daganna wenawa
වාහනේකට හයි කරලා පෙන්නුවනම් මරැ 🙂
ත්‍රීවිල් එකට හයිකරන videos 1 දන්නා පුළුවන් ද
machn oya koheda vahane genawoth mata install karala denna puluwanda
Installation nam api karanne na, oyata gedaradima fix karaganna puluwan video eka balala
@@RandomPlusSL thank u
Dimo battata hai karanna puluwanda
Puluwan
Oya system ake price kohomads
Video eka balanna
oke sensor ekaka mata hoyagana puluvande
Wenam ganna na dr
Key tag 1ka විතරක් ගන්න පුළුවන් da
Pl give your tp number
Fake key tag thiyanawa online site wala
Okata battery bahinawada
Na
Price
Description eke whatsapp number ekata message ekak ewanna
Ganna thenak kiyannako
අයියෙ ඔව කොහෙන්ද ගන්නෙ
Whatsapp massage ekak danna channel eke about tab eke number eka thiyanawa
Ok
aiye wahanayakata set kara hati karanna
Oya meka kohenda gatthe
Api laga thiyanawa whatsapp message ekak ewanna
Oto lok wenna ne
Supply hariyata dunnada?
කීය්ද
Whatsapp number eka description eke thiyanawa message ekak ewanna
මං ඔය යුනිට් එකක් සෙට් කලා.ඔක්කොම වැඩ හැබැයි දොර වැහුවම auto ලොක් වෙන්නැහැ..මොකක්ද අවුල
Auto lock funtion eka nathuwa athi eeke
ඒ කියන්නෙ සාමනෙන් වෙනම සවි කරන කා එලාම් සිස්ටම් එකක අපි වාහනේට නැගල දොර වැහුවම දොරවල් 4 ඔටෝ ලොක් වෙන්න ඕනද ? නැත්නම් ඔයා කිව්වෙ වාහනෙන් අපි බහැල ආවම ඔටෝම ලොක් කරගන්න ෆන්ශන් එක ගැනද ?
Aiye oya pawer windo walatath haduwada
Kohenda aiye gaththe meka. 🤔🤔
Video eke details thiyanawa
English please!
ගන්න තියෙන්නේ කොහේද
Api laga thiyanawa whatsapp massage ekak ewanna
Price kiyada brother
Bike වලට එන එකෙ යතුරත් 🔑 එනව
Ow
කියද
Video eke price thiyanawa balanna
😣 "promo sm"!!
?
Rimot eka athule thibbath lok wenawada
Ow